නාඩි අල්ලලා ඕනෑම ලෙඩක් සුව කරන විශ්මිත වෙදමැදුර | ඇත්ත තත්වේ ප්‍රතිකාර ගන්න ගිය අය හෙළිකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2022
  • 🔹 ඉසිවර නාඩි වෙදමැදුර | Isivara Nadi Clinic
    An amazing clinic that cures pulses and cures any ailment.
    Reveals those who went to seek real-time treatment
    නාඩි අල්ලලා ඕනෑම රෝගයක් සුව කරන අරුම පුදුම වෙදමහතා
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    ⭕ © For Copyright Matters
    🔹 Please Contact Us At ► : dhanushvlogssl@gmail.com
    ➤ Dhanush Vlogs SL 📞 077 501 66 11
    #Nadi_Wedamahatha#හෙළ_වෙදකම#Indigenous_Medical_Practitioner#SpiritualHealingInSriLanka #Vishwa_Shakthiya#Indigenous_Medical_Practitioner#Doctors #Sri_lanka#Dhanush#Sri_Lankan_Doctors#Sinhala_Weda_Urumaya

ความคิดเห็น • 200

  • @hemaranawaka9032
    @hemaranawaka9032 2 ปีที่แล้ว +60

    රත්තරන් පුතාලට ත්‍රිවිධ රත්නයේ සරණයි,සියලූදෙවි රැකවරණයි.දිගාසිරි ලැබේවා!

  • @thanuthanuwi6818
    @thanuthanuwi6818 2 ปีที่แล้ว +101

    හැමදාම මේ වගේ දුක් විදින මිනිස්සු සනීප කරන්න ශක්තිය ලැබේවා 🙏 තුනුරුවන් සරනයි ❤️

  • @padmisk629
    @padmisk629 2 ปีที่แล้ว +85

    මේ දේවල් සොයා ලෝකයාට පෙන්වා දෙන ධනුෂ් පුතේ ,ඔයාට මුලින්ම ස්තුතියි වගේම ගොඩාක් පින්. .ඒ වගේම පොඩිවෙදමහත්තුරු දෙදෙනා ටත් ආදරණීය සීයාටත් ගොඩක් පින් මේ පිනේන් සන්සාරගමන නිමා වේවා !!!
    තෙරුවන්සරනයි !!!

  • @seethagunarathna1190
    @seethagunarathna1190 2 ปีที่แล้ว +64

    හරි සතුටුයි පුතේ ඉස්සරහට මේදේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @user-cs9ex6jg6r
    @user-cs9ex6jg6r 2 ปีที่แล้ว +17

    අපිත් ගියා..හරිම සතුටුයි මේ අන්දමේ වෙද මහත්වරු දෙදෙනෙක්ම ජාතියේ පිණට අසරණ රෝගීන්ට පිහිට වීමට බිහිවී සිටීම ගැණ..මෙතුමන් දෙපල මෙලොවට බිහිකල දෙමාපියන්ට ත් වෙද මහතුන් දෙපලටත් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
    🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +28

    හැමදාම හොඳ දෙයක් ඉදිරිපත් කරනවට බොහෝම පින් දනුෂ්ක ඔබටත් වෙදමහාතයට තෙරැවන් සරණයි සියලු දෙනා සුවපත් වෙවා කියලා පර්තනා කරනවා 🙏🙏🙏🙏🙏

  • @senarathnewa8562
    @senarathnewa8562 2 ปีที่แล้ว +42

    බුදු සරණයි දිනෙන් දින ඉදිරියටම යන්න ලැබේවා!!!!

  • @omansalalah920
    @omansalalah920 2 ปีที่แล้ว +17

    බුදුසරනයි දෙවිපිහිටයි පොඩි වෙද මහත්තුරු දෙන්නට මේ කරනා පිනෙන් දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sunildias5179
    @sunildias5179 2 ปีที่แล้ว +45

    මටත් විශ්වාසයක්
    අතිඋනා .වෙදමහතා හමුවීමට උවමනයි.

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 2 ปีที่แล้ว +14

    අනෙ දනුෂ් මහත්තයෝ ගොඩාක් හොඳ වැඩසටහනක් ස්තුති ඔබට ,මම කුවෙටි වලින් ,තෙරැවන් සරනයි ඔබට

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏 සොභාදහමේන් ආරක්ෂ වේවා 🙏 සියලු දෙනාම සුවපත් වේවා🙏 තෙරුවන් සරණයි 🙏

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏 හරිම පිං වගේම උතුම් මෙි වෙදකම කරගෙන යන්න තවත් ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏❤️

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි පුතේ . පින්. 🙏

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 2 ปีที่แล้ว +4

    තුනුරුවන්ගෙ පිහිට නිරතුරුව ලැබේවා ...දනුශ්ක මහත්තය මේ කරන කර්තව්‍යයට හදපිරි ස්තුතියි ..♥️🙏🙏🙏

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 2 ปีที่แล้ว +19

    මටත් ඉක්මනින් ලංකාවට එන්න ඔනි ඔබතුමාලගෙන් බෙහෙත් ගන්න පුදුම දුකක් විදින්නෙ අසනිපෙන් ඉදන් වැඩ කරගන්න බැරිව දිර්ඝායු ලැබේවා ඔබතුමන් දෙපලට සහ දනුෂ් ඔබටත් තෙරුවන් සරණයි

  • @Lakpriyan
    @Lakpriyan 2 ปีที่แล้ว +4

    බොහොම පිං දනූෂ් මේ සමාජ සත්කාරයට..

  • @weheranikumari437
    @weheranikumari437 2 ปีที่แล้ว +82

    අනේ මෙහෙම හොඳ වේද මහත්තුරු දෙන්නෙක්.තරුණ දෙපළට දීර්ගායු වේවා...🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +8

    ඔබ තුමා ලාට තෙරුවන් සරණයි. Shakthiya වැඩි වැඩියෙන් ලැබේවා

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 ปีที่แล้ว +33

    ඔබ සැමට සියලුම ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා

  • @adikarimudiyanselageadikar8952
    @adikarimudiyanselageadikar8952 2 ปีที่แล้ว +1

    හරිම සතුටුය් ඔබතුමාලාට තෙරුවන සරනෛමමත් එනවා කොල් කලාමකතා කලොත් පින් සිඩ්ඩ වෙනවා සියලුරෝගනසනඩිවඔසුව

  • @ericperera3182
    @ericperera3182 2 ปีที่แล้ว +2

    ඇසීමත් සතුටක්.ඔබ සැමට තෙරුවන් සරණයි.!🙏🏿

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +15

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 ปีที่แล้ว +36

    තෙරුවන් සරණය් දෙවි පිහිටය් යහපතක්ම වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @prasangagamage9708
    @prasangagamage9708 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ දෙපළට..🙏🙏🙏

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 අනේ පෙර පිනකට මේ වෙදකම ලැබුනු දෙයක්,තෙරුවන් සරණයි 🙏 හැමෝම සුවපත් වේවා🙏🙏

  • @ranilperera7191
    @ranilperera7191 2 ปีที่แล้ว +11

    නියමයි වැඩ සටහන

  • @sankahewawasam-hk2vo
    @sankahewawasam-hk2vo ปีที่แล้ว

    මේ වෙද මහත්වරු ගැන තව තවත් ජනතාව දැනුවත් කරන්න විිඩියෝස් දාන්න, ඒකයි වැදගත්,

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +11

    මටත් එන්න ඕන වෙදමහතා හමුවන්න... බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @shyamapeiries4518
    @shyamapeiries4518 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී දීඝායු වෙවා

  • @nilusisilwalokuarumage6605
    @nilusisilwalokuarumage6605 2 ปีที่แล้ว +6

    මම දැනට සව්දියේ ඉන්නේ ලංකාවට ආව ගමන් එනවාඔය වෙද මැදුරට ඔයාලට බුදුසරණයි

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +6

    ව්ශ්ව ශක්තිය බලෙන් තව තවත් ශක්තිය ලැබේවා ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuraudawatta7177
    @anuraudawatta7177 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි !

  • @nandanenandane6565
    @nandanenandane6565 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 2 ปีที่แล้ว

    Excellent,
    Theruwan Saranai,
    Apata Oba Deviyek.

  • @MADHUSWARA1984
    @MADHUSWARA1984 2 ปีที่แล้ว +7

    ඔබලාට බුදු සරණයි....

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 ปีที่แล้ว +1

    ඔබ සැමටම නිදුක් නිරෝගි සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏❤️👍

  • @user-cg3cx6lh7j
    @user-cg3cx6lh7j 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ඔබ thumalata

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว +11

    දනූෂ්ක නිව්ස් නාලීකාවෙන් රටට මහගු සේවයක් මොකද හරිදේ හොයලා පෙන්නනවට ඔය පුතාට බුදුබව ලැබෙනවා තව තවත් ඉදිරියට යන්න සක්තිය දහිර්ය ලැබේවා

  • @MusicwithNishuu
    @MusicwithNishuu 2 ปีที่แล้ว +36

    තෙරුවන් සරනින් ඉදිරියටම යන්න හැකිවේවා.අසරන ලෙඩ්ඩු වෙනුවෙන් ..

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි oba සැමටම

  • @punchihevagesriyani6765
    @punchihevagesriyani6765 2 ปีที่แล้ว +31

    බොරැකරනතැනක්නොවෙයි.හරිදේකරනපින්වන්තපුතුන්දෙපලක්.දෙවිරැකවරනයිපුතේ෴෴෴

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +6

    බුදුසරණයි

  • @heshanrathnayaka180
    @heshanrathnayaka180 2 ปีที่แล้ว +17

    ඇත්තටම උතුම් දෙයක් . Thaawa thapwath minisunwa සුව කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා බුදු saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว +2

    මමත් එන බෙහෙත් ගන්න ආපු දවසක බුදු සරණයි පුතාට දෙන්නටම

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 ปีที่แล้ว +1

    ඔයාලාට පින්

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏

  • @Manjula-pg1sk
    @Manjula-pg1sk 2 ปีที่แล้ว +2

    බුදුසරණයි .පුතේ .ඔයාලට

  • @kaveenh9880
    @kaveenh9880 2 ปีที่แล้ว +7

    ආදරෙය් කරන වැඩේට..දෙවියන්ගේ පිහිටයි..❤️❤️❤️❤️

  • @ssmmobile5935
    @ssmmobile5935 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින් මමත් ලංකාවට අවම අනිවාර්යයෙන් එන්න ඕනෑ

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි,

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි 🙏 ඔබදෙපලටත්.වැඩසටන.මෙහෙයවන.ඔබතුමාටත්.සියළුදෙවිපිහිටයි.වෂවිෂකැවිලාතිබුනොත්.ඉනාවක්වගෙ.ඉවත්කරනවද

  • @helensamara9379
    @helensamara9379 2 ปีที่แล้ว +2

    God bless you both you blessed

  • @nayanasamudrika3931
    @nayanasamudrika3931 2 ปีที่แล้ว +6

    තුනුරුවන් සරණයි දීර්ඝයුලැබේවා

  • @nadeekaliyanage9325
    @nadeekaliyanage9325 2 ปีที่แล้ว

    Budusaranai දරුවන්ට

  • @charikaudayangani6757
    @charikaudayangani6757 2 ปีที่แล้ว +2

    Harima සතුටුයි me weda mahaththaya la denna ඇත්තටම මිහිපිට දෙවියන් හරිම කරුණාවන්තයි e වගේම ලෙඩ සුව කරනව තේරුවන් සරණයි ඔබ දෙපලට

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි

  • @padmaherath6763
    @padmaherath6763 2 ปีที่แล้ว

    Very good videos thanks God bless you r

  • @kudaralalekamlage2539
    @kudaralalekamlage2539 2 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏🙏🙏Samma sambudu SARANAI aneee meee weda mahathwaru dewiwaru ethtatama

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +6

    රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි ....හැමදාම මෙහෙම ලෙඩ සුව කරන්න ශක්තිය ලැබේවා ධර්්‍ය ලැබේවා ...මටත් අසනිප තත්ත්වයක ඉන්නේ මමත් ලංකාවට එනවා මේ අපේ දෙවි වරැතමා මේ

  • @sanjewninilmni6481
    @sanjewninilmni6481 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..

  • @priyadarshaniindika8074
    @priyadarshaniindika8074 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයී

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว +6

    සුවකරන්න බැහැ කියන සියලුම රෝග සුව කරන්න ලැබේවා 🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @antonperera1436
    @antonperera1436 2 ปีที่แล้ว +4

    Great

  • @senarathbalasuriyage9788
    @senarathbalasuriyage9788 2 ปีที่แล้ว

    Tnx me video ekkata🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +22

    🙏මෙවැනි උතුම් මිනිසුන් සොබාදහම රකිත්වා

  • @Pallegamakusum
    @Pallegamakusum 4 หลายเดือนก่อน

    පොඩි වෙදමහත්තුරුන්ට තෙරුවන් සරනයි .🎉🎉🎉🎉🎉

  • @kumarichandrasekara5374
    @kumarichandrasekara5374 2 ปีที่แล้ว

    Oba thumata theruwan saranay🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි..!🙏.

  • @ahmedbakr1605
    @ahmedbakr1605 2 ปีที่แล้ว +1

    Jaya.wewa.

  • @sumanabalasuriya856
    @sumanabalasuriya856 2 ปีที่แล้ว +6

    Aatharaitis rogayata prathikara karanawada oba thumala,theruvan saranai

  • @damayanthihh2006
    @damayanthihh2006 ปีที่แล้ว

    බුදු සරණයි 💐💐💐💐❤❤🙏🙏

  • @dammikapriyadatshani4273
    @dammikapriyadatshani4273 2 ปีที่แล้ว

    Budu sharanai..🙏🙏🙏🙏🙏

  • @kumudunifernando3775
    @kumudunifernando3775 2 ปีที่แล้ว

    බුදු සරනයි 🙏

  • @nishanava6702
    @nishanava6702 3 หลายเดือนก่อน

    පින් 🙏

  • @darshaniefernando
    @darshaniefernando 2 ปีที่แล้ว +17

    සුදු කබර රෝගයට ප්‍රතිකාර තියෙනවද.?

  • @himalijayasuriya4209
    @himalijayasuriya4209 7 หลายเดือนก่อน

    වෙදමහත්මය, බෙහෙත් වලට අය කිරීම් කොහෙද කියන්න පුළුවන් ද

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว

    Wasanawan ...theruwan saranayi.

  • @dhanudhanushka1942
    @dhanudhanushka1942 2 ปีที่แล้ว

    Ane thunuruwange sarani!

  • @jpkalyana5420
    @jpkalyana5420 2 ปีที่แล้ว

    good program

  • @LathaRankoth-nx3od
    @LathaRankoth-nx3od 11 หลายเดือนก่อน

    Budusaranai 🙏

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +2

    Thank you
    🌸🌸🌸🌸🌸🌸

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว +6

    🙏🙏

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 2 ปีที่แล้ว +7

    කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරනයි පුතාලට...!!🙏🙏🙏🙏🙏

  • @rashikawanniarachchi5176
    @rashikawanniarachchi5176 2 ปีที่แล้ว

    Budusaranayi

  • @kanishkadhananjaya3028
    @kanishkadhananjaya3028 2 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏

  • @kalingasampath2943
    @kalingasampath2943 2 ปีที่แล้ว +1

    Budu saranai man enawa

  • @ovindusapna510
    @ovindusapna510 2 ปีที่แล้ว +1

    Papuwe amaruwata beheth denawada oba thumanla...

  • @chamilaupawansha9220
    @chamilaupawansha9220 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamalejayasiha4692
    @shamalejayasiha4692 2 ปีที่แล้ว

    Budusaranai

  • @sujeewapeiris5167
    @sujeewapeiris5167 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 Budu saranai🙏🙏🙏🙏

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou 2 ปีที่แล้ว

    අනේ ahanna sathutui.oba.depalata uthum තෙරුවන්. සරණයි 🙏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි

  • @AvishkaPrasd-vu5ic
    @AvishkaPrasd-vu5ic ปีที่แล้ว +2

    මටත් හමු ව්මට අවශ්‍යයි
    හමේ රෝග වලට බෙහෙත් කරනවද

  • @swarnajayawardana7783
    @swarnajayawardana7783 2 ปีที่แล้ว +3

    Obathumawa hamuwena wediya keevamam rariyata watinava theruwan saranai oba depalatama
    Mama nugegodin.

  • @kumarihewage5119
    @kumarihewage5119 2 ปีที่แล้ว

    God bless
    Matath darunu leda godak tiyenawa

  • @lalithkumara9737
    @lalithkumara9737 2 ปีที่แล้ว

    Budu saranai oba depalata

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai kohada teyana maya wada madura 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @raviya2858
    @raviya2858 2 ปีที่แล้ว +4

    Wishwasan yanna Hoda wenwa♥️

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว

    Matath enna ona.vishvasayak athiuna.budu saranaweevaa.

  • @meenalakshmi3416
    @meenalakshmi3416 2 ปีที่แล้ว +11

    පිනට පහල උන අය බුදු සරනයි