හැමදාම උදේට බත් සමග මේ වට්ටෝරුව ගන්න | The Little Scientists | Motivational Speech - 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • හැමදාම උදේට බත් සමග මේ වට්ටෝරුව ගන්න | The Little Scientists | Motivational Speech - 14
    Speech by - Dr Anura Edirachchrige
    Contact - 077 544 1239
    👩‍🔬 Like & Share on Facebook - / healthcommunicator.lk
    👩‍🔬 Follow on Tiktok : / healthcommunicator
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 268

  • @sitharaperera2277
    @sitharaperera2277 2 หลายเดือนก่อน +21

    මෙවැනි වටිනා වැඩසටහනකින් අප දැන්වත් කිරීම පිලිබදව ඔබතුමාට බෙහෙවින් ස්තුති ....🙏🙏🙏🙏🙏

  • @sasarikumudu1105
    @sasarikumudu1105 2 หลายเดือนก่อน +32

    බොහොම ස්තුතියි ඔබ තුමාට වටිනා වැඩසටහන ක් 🙏🙏

    • @piyathilakaumagiliya1002
      @piyathilakaumagiliya1002 หลายเดือนก่อน +1

      වටිනා කම මිල කළ නොහැක.

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 2 หลายเดือนก่อน +48

    සුභ දවසක් වේවා සර් මෙවැනි වැදගත් දෙයක් අප වෙත ඉදිරිපත් කල ඔබ තුමා ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏🌻

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน +14

    ඉස්තුති යි හොද වැඩසටහනක් ඉදිරියට ත් රටට සවන්දෙන්න පුලුවන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @priyankaperera9231
    @priyankaperera9231 หลายเดือนก่อน +7

    මෙහෙවත් ජනයා දැනුවත් කිරීම 🌹🌹🌹🌹. රටක් වශයෙන් ජනයා දැනුවත් කිරීම මෙවැනි වැඩ සටහන් රූප මාධ්‍යයේ සිදුවෙනවා නම් හරි වටී,,, අවසානයත් එකතු කරන්න ,පැහැදිලි මදි අවසානය

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 หลายเดือนก่อน +2

    ඉතාමත් ආකර්ශනීය පෙනුමක් හිමි ඔබ තුමාගේ දේශනාවත් ආකර්ශනීයි.
    ❤.💥🔥

  • @loljigen2704
    @loljigen2704 2 หลายเดือนก่อน +54

    අපේ රටෙිි මෙි වනතුරු කිසිම රජයකට ජාතික ආහාර ප්රතිපත්තියක් නැහැ හැම ආහාරයටම වස,විෂ එකතු කරලා කවනවා ඒවා බලන්න තියෙන ආයතන මුදලට මුදලට යටවෙලා යටවෙලා ජනතාවට බුදු සරණයි

  • @nirmalapamala7784
    @nirmalapamala7784 2 หลายเดือนก่อน +5

    වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට ඉදිරියෙදි තවත් බලාපොරොත්තු වෙනවා

  • @sathirachandika279
    @sathirachandika279 2 หลายเดือนก่อน +7

    Very important. Thank you very much. Wish you good luck .

  • @loljigen2704
    @loljigen2704 2 หลายเดือนก่อน +16

    හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබතුමාට ඒ වගේම ඔබතුමා සිත්ගන්නා සුළු කඩවසම් දිගටම හමුවෙමු

  • @nirmalapamala7784
    @nirmalapamala7784 2 หลายเดือนก่อน +5

    ගොඩාක් වටිනා අදහස් හරිම වටිනවා ස්තුතියි 🙏

  • @nandawijekoon8974
    @nandawijekoon8974 2 หลายเดือนก่อน +19

    හොඳ වැඩ සටහනක්. ජීවිතයේ පැවැත්මට, හරිම වටිනවා, ඔබ තුමාගේ ඉගැන්වීම. විශේෂයෙන් කිව යුතු දෙයක් තිබෙනවා.
    තේමා වාදනය නම්👌👍👌(Fantastic)

  • @biyankawathukara3544
    @biyankawathukara3544 2 หลายเดือนก่อน +13

    විශ්වයට ස්තුතියි ඔබ තුමාගෙ වැඩසටහන බලන්න ලබා දුන්නට.ස්තුතියි මෙවැනි දැනුම ලබා දුන්නට.බුදුසරණයි දෙවිපිහිටයි.

  • @user-bq2qt6gf5v
    @user-bq2qt6gf5v 2 หลายเดือนก่อน +5

    ❤ බොහොම පිං ....❤
    ❤බොහොම ස්තුතියි ...❤

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน +36

    පමාවෙලා හරි මේ උගත් දේ මාර වටිනවා බොහොම වටිනවා ස්තුතියි

    • @HealthCommunicator-lk
      @HealthCommunicator-lk  2 หลายเดือนก่อน +3

      ස්තූතියි ඔබට

    • @pushpajayalath2536
      @pushpajayalath2536 หลายเดือนก่อน +1

      ඩොක්ටර්.පුදුම.වටිනව❤❤❤❤

  • @litech8433
    @litech8433 2 หลายเดือนก่อน +6

    Ethama wadagath desanayak thanks doctor🙏

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 2 หลายเดือนก่อน +7

    Very important thank .U. d.r

  • @patriciaabey9825
    @patriciaabey9825 2 หลายเดือนก่อน +2

    godak watena obatumata Thank you very much ❤❤❤God bless 🙌

  • @asokaliyanege6392
    @asokaliyanege6392 2 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි සර් ගොඩක් වටිනව අනිත් වැඩසටහනුත් අපිට බලන්න පුලුවන්ද මෙ වගෙ සර්ට ගොඩක් පිං 🙏

  • @user-bh8ti8nl5o
    @user-bh8ti8nl5o 2 หลายเดือนก่อน +2

    Bohoma hodai. Deviyek budusaranai oba thumanta

  • @peraraperara639
    @peraraperara639 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි Dr ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @deepaperera8762
    @deepaperera8762 หลายเดือนก่อน +2

    ආයුබෝවන්
    ගොඩක් ස්තුතිය .සර්
    ජයවේවා ජයවේවා

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 2 หลายเดือนก่อน +2

    Sri godak wadakath wada satahanak. 🎉🎉❤❤. Apiwa danuwath karata goadk pin

  • @JayalaniPhalage-xg8kn
    @JayalaniPhalage-xg8kn 2 หลายเดือนก่อน +5

    ස්තුති🙏

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 2 หลายเดือนก่อน +3

    ඔබට පින් ❤

  • @DehiwalaliyanageMallika-yn4ro
    @DehiwalaliyanageMallika-yn4ro 2 หลายเดือนก่อน +8

    නියමයි සර්

  • @shanthisagarika1734
    @shanthisagarika1734 2 หลายเดือนก่อน +1

    Harima watinawa sir..metharam swabawika dewal me rate thiyenawa eth koitharam sagawilada sthuthi sir obata digayu wewa.

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 2 หลายเดือนก่อน

    Thank you very much for your explanation.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 หลายเดือนก่อน +3

    Bohoma sthuthi pin sir nithawatina desanayak 🙏🙏🙏🙏🌷🇦🇪🇱🇰

  • @----Dasun---
    @----Dasun--- หลายเดือนก่อน +1

    ස්තුතියි ❤ජයවේවා❤

  • @ajanthaweerasekara131
    @ajanthaweerasekara131 2 หลายเดือนก่อน +6

    සුපිරි sir ❤❤❤❤❤

  • @user-kb7zm4lp8v
    @user-kb7zm4lp8v 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sobasoba1729
    @sobasoba1729 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් දැනුවත් කලාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi หลายเดือนก่อน

    වටිනා දේශනාවක්. ස්තුතියි ඔබ තුමාට

  • @a2z380
    @a2z380 2 หลายเดือนก่อน +33

    බික.මිස්ටර් කොත්තු .රයිස්.ඩෙවල්.බර්ගර්.කෝලා.අරක්කු සිගරැට් වසවිස ක්ෂණික කෑම නිසා මිනිස්සු අසනීප වෙනවා.

    • @adsbha6192
      @adsbha6192 2 หลายเดือนก่อน

      ඒ හැමදේම තමන්ගෙම අත්දෙකෙන් අල්ලලා තමන්ගෙ කටට දාගෙන ලෙඩවෙලා අනුන්ට දොස් කියනවා මිනිස්සු

    • @spr1692
      @spr1692 23 วันที่ผ่านมา

      බලෙන් කවන්නෙ නෑනෙ.

  • @apsaragunasekara707
    @apsaragunasekara707 หลายเดือนก่อน +3

    බොගොම ස්තුති .👍👍

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 หลายเดือนก่อน +4

    Harima wadagath

  • @marieperera1709
    @marieperera1709 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @dilrukshiperera8074
    @dilrukshiperera8074 2 หลายเดือนก่อน +1

    Thank you

  • @ramyavidanapathirana2965
    @ramyavidanapathirana2965 2 หลายเดือนก่อน +6

    ස්තූතියි ඔබතුමාට

  • @ShirFdo
    @ShirFdo หลายเดือนก่อน +6

    Natural Aspirin ලෙස සැලකෙන්නේ දිය බුලත්/දිය තිප්පිලි /වතුර ගස් ලෙස හැඳින්වෙන ජලාශ්රිත ව හැදෙන දේශීය නොහොත් ආයූර්වේද බෙහෙත් සැකසීම ට ද යොදා ගන්නා කුඩා පැළෑටි විශේෂයකි. උණ රෝගය ඇති විට දිය බුලත් කොළ හා කඳ කොටස් කිරි හොද්දක ට එකතු කර පිස කෑමෙන් එම රෝගී තත්ත්වය සුව වන බව පැවසෙයි!

  • @deepikachandrasekara6580
    @deepikachandrasekara6580 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වේවා ඔබ තුමා gen බෙහෙත් ගත්තා mama

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 2 หลายเดือนก่อน +1

    හොඳ වැඩසටහන ❤❤❤❤❤❤

  • @user-fz3np3ji9n
    @user-fz3np3ji9n 2 หลายเดือนก่อน +4

    දීර්ඝ ආයුෂ වේවා !!!
    හොඳ වැඩසටහන් .

  • @MangalikaRanjani
    @MangalikaRanjani หลายเดือนก่อน +1

    Obatumata bohoma stuti.nirogi suwayama lebewa.bs.

  • @user-rd8ng1yg9w
    @user-rd8ng1yg9w 2 หลายเดือนก่อน +2

    Good job.❤

  • @umangiperrera5676
    @umangiperrera5676 2 หลายเดือนก่อน +1

    Excellent aiya.yr explanations very good and very clear.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +12

    සර් ලේ අඩු වෙන්න හේතු මොනවාද කියලා කියන්න පුළුවන්ද බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 หลายเดือนก่อน

    Good pogram.thank u sir❤❤

  • @ranjansinha1744
    @ranjansinha1744 หลายเดือนก่อน +32

    අර ඉගුරු , ලුණු , දෙහි. මිශ්‍රණය හරි විඳියට පැහැදිලි කරේ නැනේ.. ගන්න ඕන ප්‍රමාණය ඉඟුරු කැල්ලෙ විතරයි නේද කිව්වේ.. video එක අවසන් කරේ හරිම ජුගුප්සාජනක විඳියට.. නේ... 😮. එච්චර වටිනා දෙයක් ඒ විඳියට අවසන් නොකළ නම්... 👍.
    ඔබගේ වීඩියෝවල ප්‍රයෝජනයට ගන්න බැරි විදියට දේවල් කියනව විතරයි.. වීව්ස් , සබ්ස් , කමෙන්ට්ස් , ශෙසාස් ගන්න ඕන නිසා දැනුම පමණයි.
    කමක් නෑ.. දැනුවත් කළාට ස්තුතියි.. ❤.

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p หลายเดือนก่อน

    ගොඩක් පිං සර් බුදු සරනයි

  • @damayanthiniunhella5804
    @damayanthiniunhella5804 2 หลายเดือนก่อน

    Good programme.

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน +2

    Tharuwan saranai 🙏🙏🙏

  • @sadunichathurika9273
    @sadunichathurika9273 หลายเดือนก่อน

    Supiriyak thama sir godak wedagath budusaranai 🙏👍

  • @nalikagamage8201
    @nalikagamage8201 หลายเดือนก่อน

    A very good programme .

  • @vitharanachami4001
    @vitharanachami4001 2 หลายเดือนก่อน +3

    Thank you 💐

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි

  • @samanthikasarojani1133
    @samanthikasarojani1133 หลายเดือนก่อน +1

    Theruwan saranai sir🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gangaperera7419
    @gangaperera7419 หลายเดือนก่อน +2

    Itha watina vedioe ekak

  • @renukaliyanage9604
    @renukaliyanage9604 2 หลายเดือนก่อน +5

    Hodama program ekak.mewani dewal
    Idiriyata karanna shakthiya labewaaaa...

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 2 หลายเดือนก่อน +1

    Good job keep it up !

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 หลายเดือนก่อน

    Godak pin theruwan saranai 🙏💐🌺❤️

  • @lekaherath9774
    @lekaherath9774 2 หลายเดือนก่อน +1

    Thanks for the video clip

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 2 หลายเดือนก่อน +3

    Suwapathweva

  • @tharangadarshani6981
    @tharangadarshani6981 2 หลายเดือนก่อน +5

    Atta tamai ser

  • @user-gb3ql7su2r
    @user-gb3ql7su2r หลายเดือนก่อน

    Wish you all the best.......

  • @nayanadayani3610
    @nayanadayani3610 หลายเดือนก่อน

    Thankyou ...thank you ..thank you sir...

  • @sardhahewavitharana1773
    @sardhahewavitharana1773 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබට
    වටිනා වැඩසටහන ක්

  • @piyumigamage881
    @piyumigamage881 หลายเดือนก่อน

    Thank you sir❤❤❤❤

  • @priyanidemel2493
    @priyanidemel2493 29 วันที่ผ่านมา

    Thanks 🙏
    God bless you🙏

  • @channasanjeewa9535
    @channasanjeewa9535 2 หลายเดือนก่อน +30

    අපේ රටේ කන ගොඩක් දේවල් වසවිෂනේ කිසිම ප්‍රමිතියක් නෑනේ කෑමබීම වල

  • @gayaniepeiris7482
    @gayaniepeiris7482 2 หลายเดือนก่อน +19

    Advance programme එකත් දාන්න පුලුවන් නම් හොඳයි ....

    • @HealthCommunicator-lk
      @HealthCommunicator-lk  2 หลายเดือนก่อน +6

      ඉදිරියට අපි ලබා දෙනවා

    • @SrimathiSubasinghe
      @SrimathiSubasinghe 2 หลายเดือนก่อน +2

      🎉

    • @janakikodisinghe9764
      @janakikodisinghe9764 หลายเดือนก่อน

      Advance programme එක බලාපොරොත්තුව සිටිනව

  • @chandimaabepitiys9414
    @chandimaabepitiys9414 2 หลายเดือนก่อน

    Godak thanks sir

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 2 หลายเดือนก่อน

    Exalant

  • @sumithbasnayake-nv1hi
    @sumithbasnayake-nv1hi หลายเดือนก่อน

    ❤❤❤ හරීම වැදගත් ❤❤❤

  • @sriyanidesadesa634
    @sriyanidesadesa634 หลายเดือนก่อน +8

    හරිම වැදගත් දේශනාවක් ඹබ තුමාට ගොඩක් පිං

  • @herbertlokuge1280
    @herbertlokuge1280 หลายเดือนก่อน

    සුබ දවසක් බුදුසරණයි.

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io หลายเดือนก่อน

    Thank you. Somuch. Sir

  • @darkdark2003
    @darkdark2003 หลายเดือนก่อน

    Danuwath kalata tank you

  • @RekhaTennakoon
    @RekhaTennakoon หลายเดือนก่อน +2

    Verigood

  • @priyanidemel2493
    @priyanidemel2493 29 วันที่ผ่านมา

    Thanks 🙏

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 2 หลายเดือนก่อน +3

  • @ruwanthisenavirathna6025
    @ruwanthisenavirathna6025 หลายเดือนก่อน

    Thank u

  • @sujathakumari7879
    @sujathakumari7879 หลายเดือนก่อน

    Godk watinewa...❤...

  • @user-te3bw2vw2p
    @user-te3bw2vw2p 2 หลายเดือนก่อน +5

    රත්තරං කතාවක්

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน +1

    Thanks sir

  • @padminikirihena4488
    @padminikirihena4488 หลายเดือนก่อน

    Excellent

  • @devconstruction3399
    @devconstruction3399 หลายเดือนก่อน

    Well done Doctor ❤😊

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io หลายเดือนก่อน

    Budu. Saranai Sir

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 หลายเดือนก่อน

    Advance program එකත් දෙන්න ඩොක්ටර් 🌹 ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @inokalanka4938
    @inokalanka4938 2 หลายเดือนก่อน

    ❤❤❤❤bs sra

  • @user-os2gh1sx7m
    @user-os2gh1sx7m 2 หลายเดือนก่อน +2

    Godak sthuthi sir

  • @mayaweerasuriya6871
    @mayaweerasuriya6871 2 หลายเดือนก่อน +4

    Current ginger price rs. 3000 per kilo,so grow in your garden

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 หลายเดือนก่อน +4

    Good morning from sweden Sir.
    Can you Please let me Know
    Ginger.and sahinda sålt in
    English Sir .For the first time
    i saw this.Thank you for Sharing it.
    My blessings and take care Sir.

  • @wasanawasana8492
    @wasanawasana8492 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏
    යුදෙව් ජාතික ගොඩක්ම අය මස් ආහාරයට ගෙන පැය 6 ක් යනකම් කිරි ආහාර වර්ග කෑමට ගන්නේ නැ.

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 2 หลายเดือนก่อน +1

    Sir ge Bada hugaaak wadi...

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 หลายเดือนก่อน +1

    ❤❤

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 2 หลายเดือนก่อน +30

    මේ දැනුම බෙදා දීම පිලිබදව ඉතා විශිෂ්ට ඇගයීමක් තිබියයුතුමයි.

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤