හැමදාම උදේට බත් සමග මේ වට්ටෝරුව ගන්න | The Little Scientists | Motivational Speech - 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 320

  • @sitharaperera2277
    @sitharaperera2277 5 หลายเดือนก่อน +44

    මෙවැනි වටිනා වැඩසටහනකින් අප දැන්වත් කිරීම පිලිබදව ඔබතුමාට බෙහෙවින් ස්තුති ....🙏🙏🙏🙏🙏

  • @sasarikumudu1105
    @sasarikumudu1105 5 หลายเดือนก่อน +39

    බොහොම ස්තුතියි ඔබ තුමාට වටිනා වැඩසටහන ක් 🙏🙏

    • @piyathilakaumagiliya1002
      @piyathilakaumagiliya1002 5 หลายเดือนก่อน +1

      වටිනා කම මිල කළ නොහැක.

  • @nirunuwan7091
    @nirunuwan7091 18 วันที่ผ่านมา +1

    හරිම වැදගත් වැඩ සටහනක් පාසල් මට්ටමින් ඔබ තුමාට පුළුවන් නම් මෙය දැනුවත් කරන්න ගොඩක් වටිනවා .⁣ඇත්තටම මෙි දේවල් අපි දැනගෙන හිටියෙ නෑ

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 5 หลายเดือนก่อน +58

    සුභ දවසක් වේවා සර් මෙවැනි වැදගත් දෙයක් අප වෙත ඉදිරිපත් කල ඔබ තුමා ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏🌻

    • @HealthCommunicator-lk
      @HealthCommunicator-lk  5 หลายเดือนก่อน +7

      ස්තූතියි ඔබට

    • @ramaniwanigasuriya6101
      @ramaniwanigasuriya6101 3 หลายเดือนก่อน +2

      ස්තුතියි.තෙරැවන්.සරනයිටදවිපිහිටයි🙏🙏🙏

  • @biyankawathukara3544
    @biyankawathukara3544 5 หลายเดือนก่อน +19

    විශ්වයට ස්තුතියි ඔබ තුමාගෙ වැඩසටහන බලන්න ලබා දුන්නට.ස්තුතියි මෙවැනි දැනුම ලබා දුන්නට.බුදුසරණයි දෙවිපිහිටයි.

  • @nawi8974
    @nawi8974 5 หลายเดือนก่อน +22

    හොඳ වැඩ සටහනක්. ජීවිතයේ පැවැත්මට, හරිම වටිනවා, ඔබ තුමාගේ ඉගැන්වීම. විශේෂයෙන් කිව යුතු දෙයක් තිබෙනවා.
    තේමා වාදනය නම්👌👍👌(Fantastic)

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 5 หลายเดือนก่อน +6

    ඉතාමත් ආකර්ශනීය පෙනුමක් හිමි ඔබ තුමාගේ දේශනාවත් ආකර්ශනීයි.
    ❤.💥🔥

  • @priyankaperera9231
    @priyankaperera9231 5 หลายเดือนก่อน +18

    මෙහෙවත් ජනයා දැනුවත් කිරීම 🌹🌹🌹🌹. රටක් වශයෙන් ජනයා දැනුවත් කිරීම මෙවැනි වැඩ සටහන් රූප මාධ්‍යයේ සිදුවෙනවා නම් හරි වටී,,, අවසානයත් එකතු කරන්න ,පැහැදිලි මදි අවසානය

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 13 วันที่ผ่านมา

    ආයුබෝවන් තෙරුවන් සරනයි doctor ඉතා හොද වැඩ සටහනක් ඇත්තටම බොහොම ස්තූතිය 👍❤️💐

  • @loljigen2704
    @loljigen2704 5 หลายเดือนก่อน +67

    අපේ රටෙිි මෙි වනතුරු කිසිම රජයකට ජාතික ආහාර ප්රතිපත්තියක් නැහැ හැම ආහාරයටම වස,විෂ එකතු කරලා කවනවා ඒවා බලන්න තියෙන ආයතන මුදලට මුදලට යටවෙලා යටවෙලා ජනතාවට බුදු සරණයි

    • @ranjansinha1744
      @ranjansinha1744 5 หลายเดือนก่อน +2

      අබ සරණයි.. 😂😂😂

    • @PhChandralatha
      @PhChandralatha 5 หลายเดือนก่อน

      🎉🎉😂❤😂🎉🎉🎉

    • @sinthiyanilanthi6597
      @sinthiyanilanthi6597 4 หลายเดือนก่อน

    • @SandyaNaranpanawa
      @SandyaNaranpanawa 2 หลายเดือนก่อน

      ස්තූතියී..ඔබට.

  • @MadaraNilmini
    @MadaraNilmini 5 หลายเดือนก่อน +44

    පමාවෙලා හරි මේ උගත් දේ මාර වටිනවා බොහොම වටිනවා ස්තුතියි

    • @HealthCommunicator-lk
      @HealthCommunicator-lk  5 หลายเดือนก่อน +3

      ස්තූතියි ඔබට

    • @pushpajayalath2536
      @pushpajayalath2536 5 หลายเดือนก่อน +1

      ඩොක්ටර්.පුදුම.වටිනව❤❤❤❤

  • @loljigen2704
    @loljigen2704 5 หลายเดือนก่อน +16

    හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබතුමාට ඒ වගේම ඔබතුමා සිත්ගන්නා සුළු කඩවසම් දිගටම හමුවෙමු

  • @MithulraajSam
    @MithulraajSam 5 หลายเดือนก่อน +7

    ❤ බොහොම පිං ....❤
    ❤බොහොම ස්තුතියි ...❤

  • @ShirFdo
    @ShirFdo 5 หลายเดือนก่อน +20

    Natural Aspirin ලෙස සැලකෙන්නේ දිය බුලත්/දිය තිප්පිලි /වතුර ගස් ලෙස හැඳින්වෙන ජලාශ්රිත ව හැදෙන දේශීය නොහොත් ආයූර්වේද බෙහෙත් සැකසීම ට ද යොදා ගන්නා කුඩා පැළෑටි විශේෂයකි. උණ රෝගය ඇති විට දිය බුලත් කොළ හා කඳ කොටස් කිරි හොද්දක ට එකතු කර පිස කෑමෙන් එම රෝගී තත්ත්වය සුව වන බව පැවසෙයි!

    • @henryt1199
      @henryt1199 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @jayanthabandara6562
    @jayanthabandara6562 5 หลายเดือนก่อน +20

    ඉස්තුති යි හොද වැඩසටහනක් ඉදිරියට ත් රටට සවන්දෙන්න පුලුවන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @nirmalapamala7784
    @nirmalapamala7784 5 หลายเดือนก่อน +6

    ගොඩාක් වටිනා අදහස් හරිම වටිනවා ස්තුතියි 🙏

  • @peraraperara639
    @peraraperara639 5 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි Dr ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @harischandrahemakumara
    @harischandrahemakumara 3 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා උපදෙස් මාලාවක් ස්තූතියි❤❤❤

  • @wasanawasana8492
    @wasanawasana8492 5 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏
    යුදෙව් ජාතික ගොඩක්ම අය මස් ආහාරයට ගෙන පැය 6 ක් යනකම් කිරි ආහාර වර්ග කෑමට ගන්නේ නැ.

  • @saumya1350
    @saumya1350 3 หลายเดือนก่อน

    Thank u dctr me vage denuvath kireem hodai thava ආහාර ජීර්ණ පද්දතිය සම්බන්දයෙන් දැනුවත් කිරීම ඉතාම වටිනවා

  • @ChandrikaDhamayanhi
    @ChandrikaDhamayanhi 27 วันที่ผ่านมา

    ස්තුතියි සර්.වටිනා අදහස් ටිකට

  • @nirmalapamala7784
    @nirmalapamala7784 5 หลายเดือนก่อน +6

    වටිනා වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට ඉදිරියෙදි තවත් බලාපොරොත්තු වෙනවා

  • @sriyanidesadesa634
    @sriyanidesadesa634 5 หลายเดือนก่อน +8

    හරිම වැදගත් දේශනාවක් ඹබ තුමාට ගොඩක් පිං

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 หลายเดือนก่อน +16

    සර් ලේ අඩු වෙන්න හේතු මොනවාද කියලා කියන්න පුළුවන්ද බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @Talent1984
    @Talent1984 2 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාට

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 5 หลายเดือนก่อน +164

    ලෙඩ වෙන්නේ නැද්ද තව ටික දවසකින් ඉන්න ඔක්කොම රෝගියො වෙනවා.රතුසිනි කියල ගිනිගනන්වලට විකුණනවා කෙමිකල් දාල රතුකරල.මම ලග දැනට තියෙනවා කෙමිකල් කැට.රතුසිනි ගෙනාව කලවම් වෙලා නැහැ කැට එහෙම්මම.කවුද මේව බලන්නේ .රජයක් හැටියට මේව හොයල බලන්න ඕන.

    • @hasminsaheed4382
      @hasminsaheed4382 5 หลายเดือนก่อน +6

      Oba hari

    • @damayanthiekanayake5980
      @damayanthiekanayake5980 5 หลายเดือนก่อน +1

      😊

    • @karunasenamadanayake5713
      @karunasenamadanayake5713 4 หลายเดือนก่อน

      ත් තමදනපද වන
      ​@@hasminsaheed4382

    • @bdayani7953
      @bdayani7953 4 หลายเดือนก่อน +1

      Godak hodi

    • @vijepurathilakasiri7434
      @vijepurathilakasiri7434 4 หลายเดือนก่อน +4

      දේසක මහත්තයෝ ආහාර රස කරන්න දාන ,msg.ගැන කතා කරන්න බයද.phi ට කරපුදේ කරයිද.ඔය මෙනවා කිව්වත් මොනසෝඩියම් ග්ලුටමේටි ගැන නොකියන්නේ ඇයි.දියුණු රටවල තහනම් කරපු මේ රස කාරකය ගැන දැනුවත් කරන්න

  • @sobasoba1729
    @sobasoba1729 5 หลายเดือนก่อน

    ගොඩක් පින් සර් දැනුවත් කලාට ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 5 หลายเดือนก่อน +4

    ඔබට පින් ❤

  • @deepaperera8762
    @deepaperera8762 5 หลายเดือนก่อน +2

    ආයුබෝවන්
    ගොඩක් ස්තුතිය .සර්
    ජයවේවා ජයවේවා

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤

  • @pradheepdissanayaka9745
    @pradheepdissanayaka9745 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 5 หลายเดือนก่อน

    වටිනා දේශනාවක්. ස්තුතියි ඔබ තුමාට

  • @a2z380
    @a2z380 5 หลายเดือนก่อน +41

    බික.මිස්ටර් කොත්තු .රයිස්.ඩෙවල්.බර්ගර්.කෝලා.අරක්කු සිගරැට් වසවිස ක්ෂණික කෑම නිසා මිනිස්සු අසනීප වෙනවා.

    • @adsbha6192
      @adsbha6192 5 หลายเดือนก่อน

      ඒ හැමදේම තමන්ගෙම අත්දෙකෙන් අල්ලලා තමන්ගෙ කටට දාගෙන ලෙඩවෙලා අනුන්ට දොස් කියනවා මිනිස්සු

    • @spr1692
      @spr1692 4 หลายเดือนก่อน

      බලෙන් කවන්නෙ නෑනෙ.

  • @gayaniepeiris7482
    @gayaniepeiris7482 5 หลายเดือนก่อน +20

    Advance programme එකත් දාන්න පුලුවන් නම් හොඳයි ....

    • @HealthCommunicator-lk
      @HealthCommunicator-lk  5 หลายเดือนก่อน +6

      ඉදිරියට අපි ලබා දෙනවා

    • @SrimathiSubasinghe
      @SrimathiSubasinghe 5 หลายเดือนก่อน +2

      🎉

    • @janakikodisinghe9764
      @janakikodisinghe9764 4 หลายเดือนก่อน

      Advance programme එක බලාපොරොත්තුව සිටිනව

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 หลายเดือนก่อน +4

    Bohoma sthuthi pin sir nithawatina desanayak 🙏🙏🙏🙏🌷🇦🇪🇱🇰

  • @asokaliyanege6392
    @asokaliyanege6392 5 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි සර් ගොඩක් වටිනව අනිත් වැඩසටහනුත් අපිට බලන්න පුලුවන්ද මෙ වගෙ සර්ට ගොඩක් පිං 🙏

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 5 หลายเดือนก่อน +4

    දීර්ඝ ආයුෂ වේවා !!!
    හොඳ වැඩසටහන් .

  • @JayalaniPhalage-xg8kn
    @JayalaniPhalage-xg8kn 5 หลายเดือนก่อน +5

    ස්තුති🙏

  • @sathirachandika279
    @sathirachandika279 5 หลายเดือนก่อน +7

    Very important. Thank you very much. Wish you good luck .

  • @----Dasun---
    @----Dasun--- 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤ජයවේවා❤

  • @mayaweerasuriya6871
    @mayaweerasuriya6871 5 หลายเดือนก่อน +4

    Current ginger price rs. 3000 per kilo,so grow in your garden

  • @tharushiperera1804
    @tharushiperera1804 4 วันที่ผ่านมา

    ❤️❤️❤️බුදුසරණයි ඩොක්ට🌼🌹🌼🌹🌼🌹

  • @litech8433
    @litech8433 5 หลายเดือนก่อน +6

    Ethama wadagath desanayak thanks doctor🙏

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 5 หลายเดือนก่อน +6

    දෙව්වරු වැනි ඔබලා තමයි දැන් මේ කාලේ අවශ්‍ය,අපේ කාලේ දැන් ඉවරයි ඉදිරි පරපුර නිරෝගී කරගැනීමට නම් ඔබතුමන්ලා වැනි අය දැන් ඉදිරියට එන්න සුදුසුම කාලයයි මේ,ඔබතුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා.🙏🙏🙏

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 5 หลายเดือนก่อน

      Very well excellent video and explanation ,, 🙏🏻🙏🏻 🙏🏻♥️

  • @MangalikaR-qg4hx
    @MangalikaR-qg4hx 4 หลายเดือนก่อน +1

    අනේ සර් ඔබට බොහෝ ස්තුති. මම 1982 ඉඳල පැරීසියෙ.අනම් මනම් කෑවෙත්,බිවිවෙත් නැහැ.නමුත් විස බෙහෙත් ගහපුවා.සුදු විනාකිරි ටිකක් දාලා,වතුර එක්ක කවලම් කරල සෝදනවා එලවලු,හාල්.සහිඳ ලුණු කියන්නෙ මොකක්ද ඉංග්‍රීසි ,හෝ french වලින්? ඔබ තුමාට ස්තුතිය්.

  • @apsaragunasekara707
    @apsaragunasekara707 5 หลายเดือนก่อน +3

    බොගොම ස්තුති .👍👍

  • @shanthisagarika1734
    @shanthisagarika1734 5 หลายเดือนก่อน +1

    Harima watinawa sir..metharam swabawika dewal me rate thiyenawa eth koitharam sagawilada sthuthi sir obata digayu wewa.

  • @sardhahewavitharana1773
    @sardhahewavitharana1773 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබට
    වටිනා වැඩසටහන ක්

  • @patriciaabey9825
    @patriciaabey9825 5 หลายเดือนก่อน +2

    godak watena obatumata Thank you very much ❤❤❤God bless 🙌

  • @ramyavidanapathirana2965
    @ramyavidanapathirana2965 5 หลายเดือนก่อน +6

    ස්තූතියි ඔබතුමාට

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 4 หลายเดือนก่อน

    Advance program එකත් දෙන්න ඩොක්ටර් 🌹 ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 5 หลายเดือนก่อน +8

    Very important thank .U. d.r

  • @marieperera1709
    @marieperera1709 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි

  • @H.MKarunawathie
    @H.MKarunawathie 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ranjansinha1744
    @ranjansinha1744 5 หลายเดือนก่อน +46

    අර ඉගුරු , ලුණු , දෙහි. මිශ්‍රණය හරි විඳියට පැහැදිලි කරේ නැනේ.. ගන්න ඕන ප්‍රමාණය ඉඟුරු කැල්ලෙ විතරයි නේද කිව්වේ.. video එක අවසන් කරේ හරිම ජුගුප්සාජනක විඳියට.. නේ... 😮. එච්චර වටිනා දෙයක් ඒ විඳියට අවසන් නොකළ නම්... 👍.
    ඔබගේ වීඩියෝවල ප්‍රයෝජනයට ගන්න බැරි විදියට දේවල් කියනව විතරයි.. වීව්ස් , සබ්ස් , කමෙන්ට්ස් , ශෙසාස් ගන්න ඕන නිසා පමණයි.
    කමක් නෑ.. දැනුවත් කළාට ස්තුතියි.. ❤.

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 5 หลายเดือนก่อน

    ගොඩක් පිං සර් බුදු සරනයි

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 5 หลายเดือนก่อน +4

    Good morning from sweden Sir.
    Can you Please let me Know
    Ginger.and sahinda sålt in
    English Sir .For the first time
    i saw this.Thank you for Sharing it.
    My blessings and take care Sir.

  • @MangalikaRanjani
    @MangalikaRanjani 5 หลายเดือนก่อน +2

    Obatumata bohoma stuti.nirogi suwayama lebewa.bs.

  • @LalanthiSilva-l4e
    @LalanthiSilva-l4e หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ ෆෝන් නොම්බ්බරේ දෙන්න.ගොඩාක් වටින වැඩ්සටහනක්

  • @priyanidemel2493
    @priyanidemel2493 4 หลายเดือนก่อน

    Thanks 🙏
    God bless you🙏

  • @deepikachandrasekara6580
    @deepikachandrasekara6580 5 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වේවා ඔබ තුමා gen බෙහෙත් ගත්තා mama

  • @DehiwalaliyanageMallika-yn4ro
    @DehiwalaliyanageMallika-yn4ro 5 หลายเดือนก่อน +9

    නියමයි සර්

  • @umangiperrera5676
    @umangiperrera5676 5 หลายเดือนก่อน +1

    Excellent aiya.yr explanations very good and very clear.

  • @sumithbasnayake-nv1hi
    @sumithbasnayake-nv1hi 4 หลายเดือนก่อน

    ❤❤❤ හරීම වැදගත් ❤❤❤

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 5 หลายเดือนก่อน +3

    Sri godak wadakath wada satahanak. 🎉🎉❤❤. Apiwa danuwath karata goadk pin

  • @w.w.wambegoda9852
    @w.w.wambegoda9852 2 หลายเดือนก่อน +1

    Drocter ඔය පාටමාලාව online සහභාගී වෙන්න පුලුවන් විලියක් හදන්නකො .අපිට ඔය දැනුම ඕන

  • @SamanThilak
    @SamanThilak 5 หลายเดือนก่อน +2

    Tharuwan saranai 🙏🙏🙏

  • @herbertlokuge1280
    @herbertlokuge1280 5 หลายเดือนก่อน

    සුබ දවසක් බුදුසරණයි.

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 5 หลายเดือนก่อน

    Thank you very much for your explanation.

  • @vitharanachami4001
    @vitharanachami4001 5 หลายเดือนก่อน +3

    Thank you 💐

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 หลายเดือนก่อน

    sahatika atta katawa obatumata teruwan saranai

  • @SalamTheTraveller
    @SalamTheTraveller 5 หลายเดือนก่อน +2

    Bohoma hodai. Deviyek budusaranai oba thumanta

  • @SurekaPiumani
    @SurekaPiumani 5 หลายเดือนก่อน +3

    මේ වැඩසටහන ගොඩක් වටිනව.ඒත් මටනම් ඉගුරු ආහාරයට එකතු උන්හම ඇස්දෙක ඉදිමෙනව ඉගුරු වෙනුවට වෙන ආදේශකයක් නැද්ද?

    • @googlelanka5297
      @googlelanka5297 4 หลายเดือนก่อน

      මෙවැනි වැඩසටහන් අපට ආශිර්වාදය ක්.ස්තුතියි.

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 5 หลายเดือนก่อน +1

    හොඳ වැඩසටහන ❤❤❤❤❤❤

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 5 หลายเดือนก่อน +30

    මේ දැනුම බෙදා දීම පිලිබදව ඉතා විශිෂ්ට ඇගයීමක් තිබියයුතුමයි.

  • @AmayaValantino-jm8fx
    @AmayaValantino-jm8fx 5 หลายเดือนก่อน +12

    දැන් හරි කියලා දෙන්න මතක් උනාට ලොකු පිනක් අනා ගත දරුවෝ ගොඩ ය යී

  • @ShashendraSir
    @ShashendraSir 5 หลายเดือนก่อน +6

    රත්තරං කතාවක්

  • @niroshanishanthi9622
    @niroshanishanthi9622 26 วันที่ผ่านมา

    Godak vatiynava dirgausha labeva oba tumata

  • @Shanuperera1982
    @Shanuperera1982 5 หลายเดือนก่อน +1

    Theruwan saranai sir🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukaliyanage9604
    @renukaliyanage9604 5 หลายเดือนก่อน +6

    Hodama program ekak.mewani dewal
    Idiriyata karanna shakthiya labewaaaa...

  • @ajanthaweerasekara131
    @ajanthaweerasekara131 5 หลายเดือนก่อน +6

    සුපිරි sir ❤❤❤❤❤

  • @dilrukshiperera8074
    @dilrukshiperera8074 5 หลายเดือนก่อน +1

    Thank you

  • @nayanadayani3610
    @nayanadayani3610 5 หลายเดือนก่อน

    Thankyou ...thank you ..thank you sir...

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 3 หลายเดือนก่อน

    දැනට මත් බටහිර ⁣⁣බෙහෙත් බොනවනම් ඉගුරැ.ලුණු.ඇඔුල් ගැනීම ශුභයි ද?
    ස්තුතියි .

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 2 หลายเดือนก่อน

    Bohomath isthuthi

  • @gangaperera7419
    @gangaperera7419 5 หลายเดือนก่อน +2

    Itha watina vedioe ekak

  • @chandanawasantha9786
    @chandanawasantha9786 5 หลายเดือนก่อน +4

    Harima wadagath

  • @ShaniDarshani-su3io
    @ShaniDarshani-su3io 4 หลายเดือนก่อน

    Thank you. Somuch. Sir

  • @ruwanthisenavirathna6025
    @ruwanthisenavirathna6025 4 หลายเดือนก่อน

    Thank u

  • @deepthikumari9306
    @deepthikumari9306 5 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට ❤️‍🩹❤️

  • @vimalamuthukumarana8317
    @vimalamuthukumarana8317 3 หลายเดือนก่อน

    Me wedasatahan pasalwala penwanna ❤.A sadaha kramawedayak sakas karanna.

  • @nalikagamage8201
    @nalikagamage8201 5 หลายเดือนก่อน

    A very good programme .

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 5 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි

  • @sadunichathurika9273
    @sadunichathurika9273 5 หลายเดือนก่อน

    Supiriyak thama sir godak wedagath budusaranai 🙏👍

  • @devconstruction3399
    @devconstruction3399 4 หลายเดือนก่อน

    Well done Doctor ❤😊

  • @channasanjeewa9535
    @channasanjeewa9535 5 หลายเดือนก่อน +30

    අපේ රටේ කන ගොඩක් දේවල් වසවිෂනේ කිසිම ප්‍රමිතියක් නෑනේ කෑමබීම වල

  • @PrasannaPadmaShantha
    @PrasannaPadmaShantha 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @marydavidstephen8615
    @marydavidstephen8615 5 หลายเดือนก่อน +2

    Terune Na Mipaniy ilhitel ? Mokadda Please

  • @MaanaVee
    @MaanaVee 5 หลายเดือนก่อน +8

    Sir ඒ ඉගුරු මිශ්‍රණය කන්න ඕන වාරගණන කොහොමද..දිනපතාද..නැද්ද යන වග කිව්වොත් වටිනවා

    • @SwarnaRodrigo-t9p
      @SwarnaRodrigo-t9p 5 หลายเดือนก่อน +1

      Gastritis thibboth...

    • @roxzara5451
      @roxzara5451 4 หลายเดือนก่อน

      මටත් ගැස්ට්‍ර යිටිස්.ඉගුරු කෑවම බඩ දැවිල්ලයි

    • @LghNandani-qq8zi
      @LghNandani-qq8zi 4 หลายเดือนก่อน

      ​@@roxzara5451an mi mi m SE hi mi mi mi mi, qi

  • @NimalThambavita-xb5kk
    @NimalThambavita-xb5kk 5 หลายเดือนก่อน +5

    Advans වැඩසටහනත් දෙන්න සර්.

    • @HealthCommunicator-lk
      @HealthCommunicator-lk  5 หลายเดือนก่อน +1

      ඉදිරියට අපි ලබා දෙනවා