Kalathraye Kathabaha | නව්‍යකරණය කල යුතු හෙළ වෙදකම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2023
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV
  • บันเทิง

ความคิดเห็น • 37

  • @lalindajayanath1193
    @lalindajayanath1193 ปีที่แล้ว +7

    ඉතාම හොද වැඩසටහනක්..ඉතාම කාරුණික ගුරුවරු දෙදෙනෙක්...තෙරුවන් සරනයි!!!මහා රාවන්යන්ගේ පිහිට ලැබේවා!!!

  • @ChaletHettiarachchi-cq7ym
    @ChaletHettiarachchi-cq7ym 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි.
    ලංකාවේ අනාගත දියුණුවට හේතුවන ප්‍රබල ඉදිරිපත් කිරමක් වූ මේ සාකච්ඡාවට වෙදමහතුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩදීමට තරම් නිහතමානී වූ නිවේදක තුමාට ස්තුතියි . නාදුනන එහෙත් නිතරම මුණගැසෙන බෙහෙත් පැලෑටි දුටුවිට ඇතිවන සතුට ලබාදුන්නාට බොහොම ස්තුතියි .
    ඇස් රෝග හා දත් රෝග පිලිබද ප්‍රාමාණික දැනුම ඇති වයිද්‍යවරුන් කැදවා වැඩ සටහනක් කිරීමට ඔබ තුමාට හැකිවේවා.

  • @sarathksenevi
    @sarathksenevi ปีที่แล้ว +3

    ඉතාමත් කාලෝචිත වැඩසටහනකි. ස්තුති වේවා.

  • @AstrologyWithYou
    @AstrologyWithYou 21 วันที่ผ่านมา +1

    හොද වැඩසටහනක්.ගොඩක් දැනුම ලබා ගත්ත.ගොඩක් පින් වෙද මහතුන් දෙන්නටම.දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤

  • @sandarenudissanayake9314
    @sandarenudissanayake9314 6 หลายเดือนก่อน +1

    Bohoma wadagath sakachchawak.guru waidyawarun depalatama dirgayusha prarthana karanawa 🙏🙏🙏

  • @lekadammi3758
    @lekadammi3758 3 หลายเดือนก่อน +4

    රැකගත යුතු වෙදවරු දෙදෙනකු .තෙරුවන් සරනයි දෙපලටම

  • @NaliniWalivita
    @NaliniWalivita ปีที่แล้ว +3

    මේ වෙද මහත් වරුන්ගේ දුරකථන අංක ලබාදිය හැකිද

  • @elizabethkaanthi8481
    @elizabethkaanthi8481 9 หลายเดือนก่อน

    Ame godak watina wada satahamal

  • @Rohiniamaranayaka
    @Rohiniamaranayaka 24 วันที่ผ่านมา

    ආසයි ඉගෙන ගන්න අපිටත් බැරිද... වයස 53 ඉස්සර ඉදලම ආසයි ඉගෙන ගන්න,..?

  • @sithadharmasiri6947
    @sithadharmasiri6947 3 หลายเดือนก่อน

    ithamahoda wedasatahanak ane medewalral idiriyata gamu .mamath behethak nethiwa ewidinnna beriwainnawa ra5aaenma sesatha iwarawanathuruth beheth kala.mata kisima athuu abadsyak ne.matapihtakganna lkenek kiyanna
    Wheelchair ekaka inne budusaranin mawaewiddawanna wedamahaththayo.obadedenata thelmal thaba gawurawa kalayutu dedenek budusaranai

  • @sunethrajayarathna781
    @sunethrajayarathna781 8 หลายเดือนก่อน

    Ayhthatama oba wani deshiya wedaduran wadi wadiyen bihiwewa wedaduru depalatayh oba thumatath deergausha labewa

  • @dilmimashi
    @dilmimashi 2 หลายเดือนก่อน

    මටත් ආසයි හෙල වෙදකම ඉගෙන ගන්න මම දැනටත් පොඩි පොඩි අත් බෙහෙත් කර ගන්නවා

  • @lakshangunatilake7247
    @lakshangunatilake7247 ปีที่แล้ว +1

    Can you please provide us the Telephone nos of them. thank you

  • @sriyakanthimalkanthi8896
    @sriyakanthimalkanthi8896 7 หลายเดือนก่อน +1

    මිද්ධය තුමනි.සිංහල වෙද.කමෙ.මුදල් අයිරීම.ඉතාවිසාල.මුදලක් ගන්න වාඑගැන.ටිකක් කාතාකරන්න.ඔබතුමාගෙමද්ධයෙන් මෙහෙම.වැඩසටහන්. පචරය.කිරිම.ගැන.සිංහල යන්හැටියට..ලොකු.ආඩම්බරයක්. ඔබතුමාට ඛුදු.සරනයි

  • @user-zj7pl9yb4u
    @user-zj7pl9yb4u 4 หลายเดือนก่อน +2

    Weda mahatage t.p no...aka kooo
    Wada satahan meheyawana kena aka daanna ome neda ?

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 ปีที่แล้ว +1

    ayoubohoweva !🙏

  • @sunjayjay240
    @sunjayjay240 2 หลายเดือนก่อน

    අපෙ ගෙදර" දිකිරි". පොල් ගහක් තිබූනා 1960-1970
    මාතර තෙලිජ්ජවිල

  • @kanthiperera8419
    @kanthiperera8419 9 หลายเดือนก่อน

    Bohoma watina beheth wattoru . Oba dedenata theruwan saranai.

  • @anurafernando7603
    @anurafernando7603 2 หลายเดือนก่อน

    මාදුටු වටිනාම කථාබහ.

  • @DammikaKumari-zc5zt
    @DammikaKumari-zc5zt 5 หลายเดือนก่อน

    Man kemati igena ganna wedamahatage no denawada

  • @asokasamarasinghe4679
    @asokasamarasinghe4679 ปีที่แล้ว

    Mema depalata deerghayu lebeewa !!!!!!!!!

  • @charithgunarathne6049
    @charithgunarathne6049 2 หลายเดือนก่อน

    දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද? ලොකු හදිස්සියකට

  • @gihanmadushanka8699
    @gihanmadushanka8699 ปีที่แล้ว +2

    මේ වෙද මහත්තුරුන්ගේ දුරකතන අංකයක් නැද්ද?

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k 3 หลายเดือนก่อน

    Deergaau labeewaa oba thumanlaata daladaa samidu pihitai

  • @sanabeysekera1762
    @sanabeysekera1762 8 หลายเดือนก่อน +1

    Can I pls have their phone numbers please

  • @user-us4mp4gl5k
    @user-us4mp4gl5k 3 หลายเดือนก่อน +1

    Apata waradunee paragathi sakkili desapaaluwoo rata karapu ekaa

  • @vikumsandeepa8625
    @vikumsandeepa8625 4 หลายเดือนก่อน

    wedamahataya ge number ekk ewnnako

  • @KtSumanawathi
    @KtSumanawathi หลายเดือนก่อน

    K ,

  • @sriyakanthimalkanthi8896
    @sriyakanthimalkanthi8896 7 หลายเดือนก่อน

    අපෙහෙල.වදකම..වැලලී ලගියෙ.පරම් පරිමාවෙන් පිටටනොදිමමාද්ධය.පැමිණෙන. වෙදදුරොත්.බෙහෙත්. වටිටෝරැ.එකක් දෙකක්.වත්. කයන්නඕනමොන.තරන් මම.දස්සවෙදෙක්කියල.උදම් ඇනුවට.වැඩක් නැහැමුලු.ලංකාවෙම.ලෙඩිඩුඑකවෙදෙක්දෙන්නෙක්.ලගටඵන්නද.ලොබනැතිව.ජනතාවට දයාද.කරන්න. වෙදදුරැතුමන්ලාට.දීර්ඝ ආයුෂ.ලැබෙවා

  • @user-oo3mh9lu8t
    @user-oo3mh9lu8t 2 หลายเดือนก่อน +1

    මමත් ගියා මෙතනට බෙහෙත් ගත්තා දැන් මාස 4ක් එක දිගටම. සයිටීකා වලට (ස්නායු ලෙඩ). නමුත් කිසිම සනීපයක් නැහැ. ලොකු මුදලක් වියදම් වුනා විතරයි.

    • @lovely5296
      @lovely5296 2 หลายเดือนก่อน

      Phone number ekak nedda me wedamahaththayage

    • @TheshanHettiarachchi
      @TheshanHettiarachchi หลายเดือนก่อน

      කඩවත චන්ද්‍රසිරි වෙද මහත්තයා ලගට යන්න දවස් 3න් සයටිකා ගොඩක් දුරට හොද කරනවා අත්දුටුයි.ඔය තැන් දෙකටම ගිය කෙනෙක් මම

    • @disnailleperuma9302
      @disnailleperuma9302 หลายเดือนก่อน

      Galle Dr karuna ගොඩක් හොඳයි

  • @GayanTailors
    @GayanTailors 2 หลายเดือนก่อน

    Wedamahattya..adu..rudira.pidanayata.behet.nadda

  • @asokasamarasinghe4679
    @asokasamarasinghe4679 ปีที่แล้ว

    Mema depalage durakathana anka laba dena lesa karunawen illa sitimi

  • @nuwantharanga8951
    @nuwantharanga8951 11 วันที่ผ่านมา

    බොරුව එපා බං

  • @nuwantharanga8951
    @nuwantharanga8951 11 วันที่ผ่านมา

    තනිකර බොරුව මිනිස්සුන්ගේ සල්ලි කණ යක්කු බං උබලා