ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ඇසූ සැනින් ශරීරයේ ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරන මහ රහතන් වහන්සේලා පව සුව වුනු පිරිත | maha pirith

ความคิดเห็น • 4K

  • @PradeepMadusanka-oc8ov
    @PradeepMadusanka-oc8ov 4 หลายเดือนก่อน +284

    මේ පිරිතේ බලයෙන් මහරගම පිලිකා රෝහලේ ප්‍රතිකාර ලබන මගේ පුන්චි පුතා ඉක්මනින් සුවපත් වේවා රෝහලේ සිටින සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @isurudalugoda1097
      @isurudalugoda1097 2 หลายเดือนก่อน +4

      Ikmaninma suwapathnwewa❤❤

    • @MHNiranjala
      @MHNiranjala 2 หลายเดือนก่อน +6

      ikmaninma suwapath wewa ,,,,,,!!!budu saranai.

    • @anu-w7e
      @anu-w7e 2 หลายเดือนก่อน +3

      Suwaya lebewa

    • @sammanihansika5079
      @sammanihansika5079 2 หลายเดือนก่อน +2

      අනන්ත බුදු ගුණ බලයෙන් සුවපත් වේවා 🙏

    • @KumariDasanayaka-c1k
      @KumariDasanayaka-c1k หลายเดือนก่อน +2

      ඉක්මන් සුවය ඔබට සේම සියලු ම රෝගීව ජීවත් වන සියලු ම දෙනාට

  • @nishantharodrigo6381
    @nishantharodrigo6381 8 หลายเดือนก่อน +182

    මේ පිරිත් බලයෙන් මගේ අම්මාගේ සියලු රෝග සුව වේවා

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 10 หลายเดือนก่อน +480

    මේ පිරිත් ආනුභාවයෙනුත් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙනුත් මගෙ වීදුරු කූඩුවෙ ඉන්න පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ ගතිය අඩු වෙලා කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව මගෙ දෝතට ලබා දෙන්න අසරණකමට මට වෙන කරන්න දෙයක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ පුතා රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න

    • @chandanaupul6501
      @chandanaupul6501 6 หลายเดือนก่อน +4

      සුවපත් වෙත්වා

    • @ShamaliWasana-y7j
      @ShamaliWasana-y7j 6 หลายเดือนก่อน +6

      බබාව හොදින් රැක දේවා!!!!!!🙏🙏

    • @dharinibasnayaka3595
      @dharinibasnayaka3595 6 หลายเดือนก่อน +6

      තෙරුවන් සරණයි පැටියාට.

    • @AnilAshoka-f4u
      @AnilAshoka-f4u 6 หลายเดือนก่อน +4

      Budusaranai putha

    • @Sudarisewwandi
      @Sudarisewwandi 6 หลายเดือนก่อน +6

      බුදු සරණයි ඔයාගේ පුතාට අම්මේ තෙරුවන් සරණයි දීර්ඝායූශ ලැබේවා පුංචි පුතා නිදුන් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!!

  • @nilaniperera5559
    @nilaniperera5559 หลายเดือนก่อน +29

    අංශභාග රෝගයේන් පෙලෙන මගේ තාත්තා සුවපත් වේවා. ඔහුට ඇවිදිමට හැකි වේවා 🙏

  • @sachihansi8942
    @sachihansi8942 5 หลายเดือนก่อน +126

    මෙ පිරිත් කියන ස්වාමින්වහන්සේ ත් සියලු දෙනාර්‍ය් සුවපත් වේවා

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe3918 ปีที่แล้ว +1625

    මම කොරියාවෙ වැඩ කරනගමන් ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ. ඒ අස්සෙ කකුලෙ ආගිල්ලක් පැසවලා කැක්කුමයි පැය 12 ක් හිටගෙන ඉන්නෙ ගොඩක් අමාරුවෙන් මටත් ඉක්මන් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න. ඔබ සැමටත් සියලු දුක් පීඩා දුරුවෙන්න කියලා බුදුසරනින් ප්‍රාර්ථනා කරනවා...සාදු සාදු සාදූ...🙏🙏🌷

    • @NevilClaranceBurke
      @NevilClaranceBurke 7 หลายเดือนก่อน +60

      ඉක්මන් සුවය ලැබේවායි පතනවා

    • @DisnaMaliAbenayaka
      @DisnaMaliAbenayaka 7 หลายเดือนก่อน +19

      Ikman suwaya labewa🙏🙏

    • @nimalideepika8769
      @nimalideepika8769 7 หลายเดือนก่อน +7

      Ekman suwaya labewa

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 7 หลายเดือนก่อน +17

      ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

    • @akennenila1845
      @akennenila1845 7 หลายเดือนก่อน +12

      ඉක්මන් සුවය ලැබේවා ! 🙏🙏🙏🙏

  • @Parkminseok-k8k
    @Parkminseok-k8k 8 หลายเดือนก่อน +130

    මේ පිරිතෙ බලයෙන් මාගෙ අම්මාගෙ තියන හැම ලෙඩක්ම දුරැවී යහපතක් සිදු වෙවා සාදු සාදු සාදු 🙏

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +2

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @MalaniDharmadasa
    @MalaniDharmadasa 3 หลายเดือนก่อน +40

    මෙි පිරිතේ බලයෙන් මාගේ අම්මාගේ ලෙඩ රෝග දුරැ වෙිවා !සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @udanalakshitha861
    @udanalakshitha861 5 หลายเดือนก่อน +76

    මමත් මේ දිනවල චර්ම රෝගයකින් පීඩා විදිනව. මගේ මෙම රෝගය මේ පිරිත් සූත්‍ර දේශනාවේ බලයෙන් සුවපත් වේවා! සියලු සත්වයෝ සුවපත් වේවා! සාදූ සාදූ සාදූ!

  • @anulanul906
    @anulanul906 6 หลายเดือนก่อน +286

    මෙි පිරිතේආන්‍රබාවෙින් සියලු වකුගුඩුලේඩිඩුපිලිකාවෙින්ු්😢දුකවිින අයට නිරා්ගසුවය ලැබෙිවාා සාදු සාදුසාදු

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +2

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

    • @chamikajeewanthi212
      @chamikajeewanthi212 3 หลายเดือนก่อน +2

      බුදු සරණයි

    • @isurugimhana9682
      @isurugimhana9682 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @anurafm
    @anurafm ปีที่แล้ว +357

    මෙම පිරිතෙ බලයෙන් සියලුම පිලිකා රෝගීන් නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා!!!

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +3

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

    • @ViniPerera-pl3bi
      @ViniPerera-pl3bi 4 หลายเดือนก่อน

      ​@@vlogwithneleenaNPmehe.balayenmaagesñausuvapatweva

    • @Supi0105
      @Supi0105 4 หลายเดือนก่อน

      තෙරුවන් සරනින් සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @ireshaupeksha-uj1tw
      @ireshaupeksha-uj1tw 4 หลายเดือนก่อน

      Mage daruwan dedenata leda roga suwa wewaaa

    • @sargarikawanigasooriya1030
      @sargarikawanigasooriya1030 2 หลายเดือนก่อน

      U8000o😅0ol0l0​@@vlogwithneleenaNP

  • @NiroUdayangani-h5v
    @NiroUdayangani-h5v 23 วันที่ผ่านมา +16

    මේ පිරිත් බලයෙන් මගේ චුටි දුවගේ අසනීප ඉක්මනින් සුවපත් වේවා!!! අසනීපෙන් සිටින සියලුම දෙනා ඉක්මනින් සුවපත් වේවා!!!! සාදු 🙏සාදු 🙏සාදු 🙏 බුදුසරණයි 🙏

  • @RuwanPathirana-tj9fe
    @RuwanPathirana-tj9fe 4 หลายเดือนก่อน +73

    මේ පිරිත් බලයෙන් මගේ පුතා ඉක්මනින්ම සුවපත් වේවා...❤️

  • @lihinilihini3168
    @lihinilihini3168 9 หลายเดือนก่อน +184

    මේ පිරිත් බලයෙන් මාගේ කන් ඇසීම ලැබේවා 🙏🙏උතුම් ශ්‍රී සද්ධර්මය නිතර සවන වැකේවා අවබෝධ වේවා

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +3

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

    • @HbdwmdKumari
      @HbdwmdKumari 3 หลายเดือนก่อน +1

      මේ පිරිත් බලයෙන් මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඉටුවේවා ජයවේවා

    • @anurakumara14
      @anurakumara14 หลายเดือนก่อน

      Ikman Suwaya Labewa..🙏

    • @StelaKumarihami
      @StelaKumarihami หลายเดือนก่อน

      දෙළුම් කන්න

    • @SubashiniAbewikrama-ui3dw
      @SubashiniAbewikrama-ui3dw หลายเดือนก่อน

      🙏

  • @samantharanjanibulathsinha1185
    @samantharanjanibulathsinha1185 10 หลายเดือนก่อน +93

    මගේ ශරීරයේ පවතින දැවිලි වේදනා රෝගාබාදයන් සියල්ල මේ පිරිතේ බලයෙන් සුවවේවා..සුවවේවා ...සුවවේවා ..🙏🙏🙏

    • @jayanthaaththanayakr6777
      @jayanthaaththanayakr6777 2 หลายเดือนก่อน

      රතන සූත්‍රය නිතර අහන්න.

  • @Nadu-yd2hk
    @Nadu-yd2hk 2 หลายเดือนก่อน +24

    ඇත්තටම මේ පිරිත හරිම හොද හාස්කම් පිරිතක් මගෙ සැමියා හොදටම අසනීපෙන් ඉදියෙ මම යු ටියුබ් එකෙ ගහලා බැලුවම මේ පිරිත ආවා මන් මේ පිරිත මගෙ සැමියා ලගින් අහන්න තිබ්බා හදුන්කූරු දෙකකුත් පත්තු කර හිතා ගන්නත් බෑ උදේ මටත් කලින් නැගිටල ඉදියට වඩා සනීපයක් තිබුනා එයා මුලුන් ඉදියේ ඇක්සිඩන්ට් වෙලා උන රෝගයත් වැළදිලා නැගිට ගන්නත් බැරි තරම් අමරුවෙන් දැන් එයාට බෙහෙත් ටිකත් වෙලවට දෙනවා මේ පිරිතේ බලයෙන් තමය් එයා ඔලුව ඉස්සුවෙ .... තුන් ලෝව්තුරා බලයෙන් සියලුම දේනා නීරෝගී උතුම් සුව අත් වෙවා....🙏🌼❤️

  • @harshikaudayangani
    @harshikaudayangani 6 หลายเดือนก่อน +117

    මේ බලගතු පිරිතෙන් මාගේ රිශිද පුතගේ හදවතේ සියලු රොග සුව වී .. පුතු නීරෝගී වේවා

  • @Roshanijayamali-ho8zw
    @Roshanijayamali-ho8zw 10 หลายเดือนก่อน +73

    මේ පිරිත් වල බලයෙන් මගේ චුටි පුතාට අඩුවක් නැති කැස්සක් තියනවා ඒක ඉක්මනින්ම අඩු වේවා ලෝක වාසි සියලු දෙනාත් සුවපත් වේවා..... බුදුසරණයි තෙරුවන් සරණයි ... ශ්‍රවනය කරන සියලු දෙනාටත් මේ පිරිත් දෙසනා කරන අපේ හාමුදුරුවන්ටත්...

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว +51

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ....ඒ අනන්ත බුදු ගුණ බලයෙන් සියලුම රෝග සුවවේවා...
    මහානුභාව සම්පන්න බොජ්ජංග පිරිතේ අනුහසින් සියලුම දෙනාගේ සියලුම රෝගාබාධ දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 12:26

  • @sameerawood915
    @sameerawood915 3 หลายเดือนก่อน +38

    මේ පිරිතේ බලයෙන් මම මෙන්ම ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා

    • @IdunilIdunil-vc2fq
      @IdunilIdunil-vc2fq 3 หลายเดือนก่อน

      Mage Paule ceyalu dennma suwapat weawa sadu sadu

  • @SudanthaKusumsiri-f4v
    @SudanthaKusumsiri-f4v 7 หลายเดือนก่อน +59

    මේ රටේ කර කියාගන්න බැරි අසරනම මනුස්සයන්ට මේ උතුම් ගථා රත්නය දිව්‍යමය ධෞදයක්ම වේවා සැම කෙනෙකුහටම

  • @SisilaJayarathna-t3p
    @SisilaJayarathna-t3p 5 หลายเดือนก่อน +19

    මේ පිරිතේ බලයෙන් මගේ තාත්තාට සියලු ලෙඩ රෝග දුරු වී ඉක්මන් සුව ලැබේවා.
    සාදූ සාදූ සාදූ

  • @upulpathirana265
    @upulpathirana265 6 หลายเดือนก่อน +128

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ අම්මාගේ පිලිකාරෝගය දුරුවේවා....දුරුවේවා.... 🙏🙏🙏

    • @chamikajeewanthi212
      @chamikajeewanthi212 3 หลายเดือนก่อน

      බුදු සරණයි ඉක්මන් සුව ලැබේවා පත්තිනි මැණියන්ගේ පිහිටයි

    • @damithalakmali1143
      @damithalakmali1143 2 หลายเดือนก่อน

      ඉක්මන් සුවය පතමි !!!

    • @Ers6803
      @Ers6803 หลายเดือนก่อน

      ඉක්මනින්ම සුව වේවා 🙏🙏

  • @DamayanthiLokuge
    @DamayanthiLokuge หลายเดือนก่อน +9

    අපේක්‍ෂා රෝහලේ සිටින සියලුම රෝගීන් මේ පිරිත් දේශනා බලයෙන් නිරෝගි වේවා නිරෝගී වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @dumindajanaka7004
    @dumindajanaka7004 7 หลายเดือนก่อน +82

    මෙ පිරිතේ බලයෙන් කසුන්ගේ කනේ ඇති ආසාදනය ඉක්මනින් සුව වේවා මෙම පිරිතේ බලය අපරිමාණයී.මට මෙය විශ්වාසයී.සාදූ සාදූ සාදූ

    • @KuKuwait-y9f
      @KuKuwait-y9f 5 หลายเดือนก่อน

      Me pirithe balayen mage his e sita depathjla dakwa athi lead a roga duruwewa

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

    • @geethikageethika2552
      @geethikageethika2552 3 หลายเดือนก่อน

      මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරෝගී වේවා

    • @sadeepdiwanjana5785
      @sadeepdiwanjana5785 หลายเดือนก่อน

      ඉක්මනින් සුව වෙවා🙏🙏

  • @renukanishanthi5908
    @renukanishanthi5908 8 หลายเดือนก่อน +91

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ අම්මාගේ සියලූම ලෙඩ දුක් දුරු වි නීරෝගි සුවය ලැබේවා ! සාදු සාදු සාදු 🙏

  • @newkw7611
    @newkw7611 8 หลายเดือนก่อน +47

    මේ පිරිත් දේසනාවේ බලයෙන් මාගේ ඇගේ තිබෙන කුස්ටය සුව වේවා සුව වේවා සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dewminihandagama7993
    @dewminihandagama7993 หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිත් බලෙන් මාගේ ඇති හදවතේ රෝග සියල්ලම හා හුස්ම ගැනීමේ අපහසුතාවයද සුව වී..මා හට තිබෙන්නා වූ ග්‍රහ අපලද දුරු වේවා......🙏

  • @ccreation7020
    @ccreation7020 7 หลายเดือนก่อน +36

    මේ පිරිත් බලයෙන් මාස 2ක් වයස මගේ චූටි පුතුගෙ උන සුවපත් වේවා. නිරෝගිමත් වේවා🙏🙏🙏

  • @SithariJiwanthi
    @SithariJiwanthi 8 หลายเดือนก่อน +42

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ අම්මගේ ඇතුලු පවුලේ සැමගේ ලෙඩ දුක් සුව ඒවා

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @sepalikausj9201
    @sepalikausj9201 8 หลายเดือนก่อน +36

    මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා මාගේ ලෙඩ දුක් සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @TharukiLisathma
    @TharukiLisathma 3 หลายเดือนก่อน +33

    මාගේ සුරතලාට ඉක්මණින් සුව වේවා!!!!🙏🙏🙏

  • @NavodyaKaweeshani
    @NavodyaKaweeshani 8 หลายเดือนก่อน +23

    මේ පිරිතෙහි බල ආනුබාවයෙන් මාගේ ස්වාමියාගේ ශරිරයෙහි සියලු රෝග වේදනාවක් දුරු වේවා !!! මාගේ දියනියගේ ශරිරයේ තියෙන්නා වූ සියලු රෝග වේදනාවන් දුරින් දුරු කර අප කරන කියන සියලු දේ සාර්ථක වේවා.. අප පවුලේ සමගිය සතුට වැඩී වේවා.... !!! සාදු සාදු සාදු

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +38

    මේ පිරිතෙ බලයෙන් සියලූම සත්ත්වයන්ට ම සෙතක්, ශාන්තියක් ම වේවා! සියලූම සත්ත්වයන්ගෙ රෝගපීඩා දුරු වෙත්වා!

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +74

    මගේ දරුවත් දරුවගේ කුසතුල සිටින දරුවාත් සුවපත්වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @kovidasakuntha3572
    @kovidasakuntha3572 หลายเดือนก่อน +2

    මාගේ සියලු රෝගාබාධ සුව වේවා!!
    මම නීරෝගි වේවා!!!!🙏🙏🙏

  • @ovindijayalath8637
    @ovindijayalath8637 6 หลายเดือนก่อน +193

    මේ පිරිතේ බලයෙන් මගේ බලු පැටියා සුවපත් වේවා.නිරෝගි වේවා .

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน +5

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

    • @sandaswithfish2592
      @sandaswithfish2592 4 หลายเดือนก่อน +4

      ඉක්මනින් සුව වේවා

    • @chandanasampath-mx7lo
      @chandanasampath-mx7lo หลายเดือนก่อน

      😮

  • @NisansalaSewwandi-fl5qu
    @NisansalaSewwandi-fl5qu 8 หลายเดือนก่อน +24

    මගෙ තිබෙන බගන්ඩර රොගය සුව පත් වෙවා සුව පත් වෙවා අනිත් රොගින් සුව පත් වෙවා🙏🙏🙏🙏

  • @oshadiwarunika9113
    @oshadiwarunika9113 10 หลายเดือนก่อน +68

    මේ පිරිතේ බලයෙන් මාගෙ අම්මගේ සියලුම ලෙඩ දුක් දුරැ වී නිවසෙහි යහපත උදා වේවා ... සියලු දෙනාටම බුදු සරනයි !!

    • @Daham12397
      @Daham12397 6 หลายเดือนก่อน +1

      මේ පිරිතේ බලයෙන් මා විදවන්නාවූ සියලු කායික හා මානසික පීඩා දුරු වේවා! සියලු සත්වයන්ට ම යහපතක්ම වේවා!

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

    • @DanukaDD
      @DanukaDD 6 วันที่ผ่านมา

      මාගේ අම්මගේ තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වෙවා සුවපත් වෙත්වා ලක් වාසි ලෝකවාසි සියලු දෙනාට සාදු ....සාදු ......සාදු 🙏🙏🙏🙏

  • @HansaniSewwandi-t6t
    @HansaniSewwandi-t6t หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මගේ දුවගේ ලෙඩ සුව වේවා!🙏🙏🙏 සාදු සාදු සාදු

  • @Seta0-p9m
    @Seta0-p9m 7 หลายเดือนก่อน +15

    මෙම පින් බලෙන් මාගෙ දියනියන් දෙදෙනාගෙත් මාගෙත් සැමියාගෙත් සියලු රෝගාබාධ දුරැ වෙිවා 🙏🙏🙏ලෝක වාසි සියලු දෙනාටම නිරෝගි සුවයම ලැබෙිවා🙏🙏🙏

  • @HansamaliMaduwanthi
    @HansamaliMaduwanthi ปีที่แล้ว +29

    උතුම් පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ටත් නිරෝගී සම්පන්න සතුට පිරෙවා

  • @sunitasunita9697
    @sunitasunita9697 หลายเดือนก่อน +2

    මෙි උතුම් පිරිත් දේශනාවෙ ආනුභාවයෙන් මට ඇති වෙලා තියන ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌹

  • @AnulawathiWL
    @AnulawathiWL 6 หลายเดือนก่อน +30

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු

  • @chandikajayawilal216
    @chandikajayawilal216 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මගේ ඇගේ ඇතිවන සියලු හැදුනානොගත් සියලු දේ නිට්ටාවටම සුව වේවා........අනන්ත බුදු ගුන බලයෙන් මා ඇතුළු පවුලේ සියලු දෙනා ත් ඔබ සියලු දෙනාත් සුවපත් වේවා❤❤❤..... සියලු රෝග දුරු වේවා..........අම්මා යි තාත්තා යි වෙනුවෙන් මට ශක්තිය ලබා දෙත්වා❤❤❤

  • @sanathbw4602
    @sanathbw4602 ปีที่แล้ว +59

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නිිරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,දුකින් මිදෙත්වා,,,

  • @NilminiPitagampala
    @NilminiPitagampala 2 หลายเดือนก่อน +2

    මෙම පිරිත් බලයෙන් මගෙ සහ සියලු ලොව සිටින රොගින් හට ඉක්මනින් සුබය ලෙබෙවා

  • @SammaniPerera-s7l
    @SammaniPerera-s7l ปีที่แล้ว +67

    මේ උතුම් පිරිතේ බලයෙන් මගේ අම්මාගේ සහ සියලුම රෝගීන්ගේ සියලුම ලෙඩ රෝග දුරු වේවා

    • @dubaicenter8664
      @dubaicenter8664 9 หลายเดือนก่อน

      මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ අත් හිරි වැටීම කොන්දෙ අමැරැව සුව වේවා. මාගේ පවු ලේ සැමටත් මගේ සහෝදර සහෝදරියන්ටත් සියලු ලෙඩදුක් කරදර දුරැ වේවා. යහපතක්ම වේවා.

    • @DhamayanthiManike
      @DhamayanthiManike 8 หลายเดือนก่อน

      Me pirjthe balayen mage Paule siyalu denagea siyaluma Leda roga suwa wewa. Asaneepawalin pelena siyaluma dena supath wewa.

  • @RanjaniWarnasuriya
    @RanjaniWarnasuriya ปีที่แล้ว +63

    මේ පිරිත් අහපු සියලුම දෙනා ලෝකවාසී සියලුම දෙනාත්🙏 මගේ පවුලේ සියලුම දෙනාත් සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +21

    මෙම පිරිතෙහි ආනුභාවයෙන් අනුහසින් මාගේ සියලුම ලෙඩ රෝග සුව පත්වේවා 🙏 මාගේ දරුවගේ සියලුම ලෙඩ රෝග ග්‍රහ අපල උපද්‍රව දුරැ වේවා🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

    • @chamindedirisinha6775
      @chamindedirisinha6775 ปีที่แล้ว

      Me pitiye anubawen mage daruwage siyalu roga duru wewa gaha apala duru wewa

  • @AnuruddikaDilhani-f4q
    @AnuruddikaDilhani-f4q หลายเดือนก่อน +2

    මෙම උතුම් වූ මහාභානු සම්පන්න පිරිතේ බලයෙන් මගේ දියණියගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝගත්,මාගේ ශරීරයේ තිබෙන සියලුම ලෙඩ රෝගත් නිට්ටාවට සුව වේවා ....🙏🙏🙏🌸🌸🌸🌸🌸...මේ උතුම පිරිත් ගාථාවට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪷🪷🪷🌸🌸🌸🌸🌸🙏🙏🙏🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏 ලෙඩ රෝග සුව වේවා

  • @madawalakmal2043
    @madawalakmal2043 4 หลายเดือนก่อน +76

    මෙ පිරිත් බලයෙන් සිය්ලු සතිවයන්ගේ රෝග දුරුවේවා.🙏🙏🙏.

  • @shamalishamali9714
    @shamalishamali9714 11 หลายเดือนก่อน +14

    මෙ උතුම් පිරිතේන් සියලුම ලෙඩදුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 ปีที่แล้ว +32

    පව්ලේ සියලුම දෙනාගෙත් මාගේත් ඉසේ සිට පාදන්තය දක්වා තියෙන්නා වූ සියලුම ලෙඩ රෝග දුරුවේවා මට මෙන් පවුලේ අයටද ලෝක වාසී සියලුම දෙනාටද නිදුක් නිරෝගි බව ලැබේවා තෙරුවණ් සරණයි

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 11 วันที่ผ่านมา +2

    මෙම උතුම් බලගතු පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා ,දුකින් මිදෙත්වා.🙏🙏🙏🙏

  • @indikasandakalum4972
    @indikasandakalum4972 11 หลายเดือนก่อน +20

    මේ පිරිතේ බලයෙන් මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! 🙏🙏🙏

  • @සුභද්රාk
    @සුභද්රාk ปีที่แล้ว +27

    සියලු ලෝක වසින් සුව a පත් වේවා නිරෝගී බවය ලැබේවා මේ පිරිත් සජ්යෙන් අසනීප වෙලා ඉන්න සියලු දෙන්න සුවය ලැබේවා බුදු ගුණ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @UdeshanthiWasana
    @UdeshanthiWasana 9 หลายเดือนก่อน +26

    මෙපිරිත් බලයේන් මගේ කකුල් කැකුමත් මගේ අමිමා ගේ ලෙඩත් සුවවෙිවා.

  • @RangithJayasingha-mr7qk
    @RangithJayasingha-mr7qk 2 หลายเดือนก่อน +2

    මෙමපිරිත සියලු ලෙඩ වලින්පෙලෙන රෝගින් නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +33

    මෙ පිරිතේබල මහිමයෙන් මාගේ සියලු රොගයන් දුරු වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc ปีที่แล้ว +38

    මෙම සියලුම බලයෙන් මගේ මේ තියන පිලිකාව සදහටම හොද වේවා වේවා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @raninivithigalage
      @raninivithigalage ปีที่แล้ว

      oba niduk nirogiwa suwapath wewa!💜

    • @ChethanaNuwanthi-zx5cp
      @ChethanaNuwanthi-zx5cp 7 หลายเดือนก่อน

      ඉක්මනින්ම සුවපත් වේවා

    • @nilukawickramasinghe
      @nilukawickramasinghe 4 หลายเดือนก่อน

      Suwapath wewa

    • @chandimayapa705
      @chandimayapa705 3 หลายเดือนก่อน

      සියලු පිලිකාරෝගින් සුවපත්වේවා🙏🙏🙏

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh หลายเดือนก่อน

      Iyalu pilika rogin suwawewa..

  • @SunethraWidanagama-gn5zu
    @SunethraWidanagama-gn5zu 4 หลายเดือนก่อน +34

    මේ පිරිත් සඣ්ඣායනයේ අානුභාවයෙන් මගේ චූටි දරු පැටියාට අැති වී තිබෙන ලෙඩ දුක් රෝග පීඩාවන් ග්‍රහ අපල අැත්නම් එ සියල්ල හිරු දුටු පිණි බිඳක් මෙන් වියැකි යත්වා....🙏🙏🙏

  • @SaumyaDilrukshi-pj7kh
    @SaumyaDilrukshi-pj7kh 2 หลายเดือนก่อน +2

    මෙම. පිරිත. අසා. රෝග. වැළදී. සිටින. දරුවන්. සුවපත්. වේවා! ❤❤❤❤❤❤❤❤❤

  • @Shashi-ml3zh7kr7h
    @Shashi-ml3zh7kr7h 6 หลายเดือนก่อน +19

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ හයිඩි බවු බබාට ඉක්මන් සුවය ලැබේවා!!තෙරුවන් සරණයි!!🙏🏻

  • @sadd455
    @sadd455 ปีที่แล้ว +23

    මගෙ ශරිරයෙ සියලුම රොග සුවය ලැබේ සාදු සාදු සාදු

  • @sadamalithilini8983
    @sadamalithilini8983 9 หลายเดือนก่อน +59

    මේ පිරිතේ ආනුභාව බලයෙන් මා මෙන්ම අනෙකුත් සියලු සත්වයන් හට ශාරීරිකව මෙන්ම මානසික සුවයද ලැබේවා! ශරීරයෙ ඇති සියලු ලෙඩ රෝග දුරින්ම දුරු වේවා ! 🙏🙏🙏

  • @TishaniManoshika
    @TishaniManoshika 4 หลายเดือนก่อน +2

    වින්දා මේ පිරිත බලයෙන් දුරු වේවාසාදු! සාදු සාදු

  • @janalisadali3287
    @janalisadali3287 10 หลายเดือนก่อน +54

    මේ පිරිතෙන් මගේ අම්මගේ , ලොකු අක්කාගේ , දෙවෙනි අක්කාගේ හා මා ඇතුලු සියලු දෙනාගේම ඇස් ලෙඩ අඩු වේවා සාදු! සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +89

    මේ බුදු බණ හා පිරිත් අහපු නොඅහපු සියලුම දෙනාගේ මුලු ශරීරයේ තිබෙන තියෙන අණවින කොඩිවින සියලුම රෝගී තත්වයන් නැති වී නිදුක් නීරෝගී වී සුවපත් වේවා වේවා වේවා!!!🙏🙏🙏

  • @yasawathi-k6d
    @yasawathi-k6d 3 หลายเดือนก่อน +1

    මාගේත්රෝගදුරැවෙවා! ලංකාවාසීසියලූමදෙනාටමනිරෝගීසුවයලැබෙවා!! සාදු ! සාදු! සාදු! ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.

  • @chandrikaa958
    @chandrikaa958 ปีที่แล้ว +32

    මෙි පිරිතේ බලයෙන් සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @achalachathu2698
    @achalachathu2698 ปีที่แล้ว +29

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ දරුවාත් පවුලේ සියලු දෙනාගේ සියලු රෝග සුව වේවා!!!

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +17

    (((🙏🙏🙏මෙි උතුමි සෙත් පිරිත් බලයෙන් එචි ඩි.දයා රංජිත් වන මාගේ ශරිරයේ සියලුම අසනිප සුවවෙලා මට නිරෝගි සුවය සතුට ධනය හිමිවෙිවා!!!🙏🙏🙏)))

  • @danushkhathushanthi8017
    @danushkhathushanthi8017 หลายเดือนก่อน +1

    මෙ පිරිත් බල මහිමෙන් මගෙ සැමියාත් දරුවා ත් ඉක්මනින් සුවපත් වෙවා.අවුරුදු 18ක් තිස්සෙ මම මෙ විදින පොතු කබර අසනිපය සුව වෙවා

  • @tharushichamika2247
    @tharushichamika2247 11 หลายเดือนก่อน +85

    මේ පිරිතෙන් මගෙ බලු පැටියා සුවපත් වෙවා

    • @Nikarriddle0613
      @Nikarriddle0613 6 หลายเดือนก่อน +1

      ❤🙏

    • @prabuddhiwithart222
      @prabuddhiwithart222 6 หลายเดือนก่อน

    • @Sudarisewwandi
      @Sudarisewwandi 6 หลายเดือนก่อน

      බව් මැණික නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සුවපත් වේවා!!! බුදු සරණයි තෙරුවන් සරණයි බව් මැණිකට

    • @thilinisulochana6801
      @thilinisulochana6801 6 หลายเดือนก่อน

      සුවපත් වේවා.. නිදුක් නිරෝගී වේවා

    • @SamilaDilrukshi-qi6ht
      @SamilaDilrukshi-qi6ht 6 หลายเดือนก่อน

      ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @pramudithasenon9787
    @pramudithasenon9787 8 หลายเดือนก่อน +14

    මෙ පිරිතෙ ආනුබාවයෙන් මාගේ යාලූවාට ඉක්මනට සුව වේවා
    බුදු සරනය!

  • @dohaqatar2057
    @dohaqatar2057 หลายเดือนก่อน +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏මේ 🌹පිරිත් 🌹වල 🌹අනුබව 🌹බලයෙන් 🌹මාගේ 🌹ශරීරයේ 🌹ඇති 🌹සියළුම 🌹ලෙඩ 🌹රෝග දුරුවේවා!!!දුරුවේවා!!!දුරුවේවා!!!🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹

  • @danuskadanuska
    @danuskadanuska 9 หลายเดือนก่อน +20

    මේ පිරිතෙහි බලයෙන් මගේ කකුලේ , තුවාලය ,, ඉක්මනින් ,සුව වේවා,,,

  • @devikajayasinghe1100
    @devikajayasinghe1100 ปีที่แล้ว +20

    මගේ පවුලෙ සෑමට සියලුරොගදුරූවි නිරොගිසුවයමලැබේවා🙏🙏🙏

    • @gxgvv992
      @gxgvv992 ปีที่แล้ว

      Mata saha mage Paul siyalu debate roga duru wela Nairobi suwaya labewa

    • @hemalathahemalatha9902
      @hemalathahemalatha9902 ปีที่แล้ว

      Matath pula siyaludanath siyalu ruga duru v nirugi suwaya labawa

  • @DarshaniLakmali-m6n
    @DarshaniLakmali-m6n ปีที่แล้ว +26

    මේ පිරිතේ බලයෙන් මගේ සහ මගේ අම්මගෙයි හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු ලෙඩ රෝග සුවවී නිදුක් නිරෝගී සුවය ලැබේවා !.

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 ปีที่แล้ว +47

    මෙම මහාකාශ්‍යප තෙර භොජ්ජංග පිරිත ඇතුළු සියලු පිරිත් සජ්ජායනා කරණ ස්වමීන් වහන්සේට උතුම් නිදුක් නිරෝගී භාවය වන නිවනම සාක්ශාත් වේවා!

  • @maxbro4768
    @maxbro4768 ปีที่แล้ว +60

    මේ පිරිත අහන මාගේ පවුලේ සියලුම දෙනාත් ලෝක වැසියෝ සියලුම දෙනාත් සුවපත් වේවා..!!!🙏🙏🙏

  • @thakshilamadhuwanthi-xp2mn
    @thakshilamadhuwanthi-xp2mn ปีที่แล้ว +13

    මගෙ කකුල සනිප වෙවා .....................සාදු සාදු සාදු ................................................

    • @somaranawaka1714
      @somaranawaka1714 ปีที่แล้ว

      ⁣මෙිපිරිතේ.ආනුබාවයෙන්මාගේ.⁣හිසේවෙිදනාව.සුවවෙිවා.සාුදුසාදු..සාදු

    • @SarathchandraB.H
      @SarathchandraB.H 5 หลายเดือนก่อน

      මෙිපිරිතේඅනුබාවෙනිමටසුවවෙිවා

  • @AnuraBandara-m7x
    @AnuraBandara-m7x 10 วันที่ผ่านมา +3

    මෙ පිරිත් බලෙන් මගෙ පුතා ට අපල දුරැවෙිවා යොද බල යොද ශක්තිය ලැබේවා . 🙏🙏🙏

  • @sethah3912
    @sethah3912 ปีที่แล้ว +66

    මගෙ පවුලෙ සියලු දෙනාගෙම ලෙඩ රොග සුව වේවා සාදු සාදු සාදු

    • @sherani1971
      @sherani1971 ปีที่แล้ว

      Mage bade kakkuma nathi wewa

    • @vijithamendis9300
      @vijithamendis9300 ปีที่แล้ว

      ​@@sherani1971aaooaoaooaooaoooaoaoiiooooaoaooooaooooooooaooooooooiooooiopiiiiiiiiiiioooooiooiiiooiioioaiiiioooiooooiippooaoiipilipaiiiooaiaoopaioooiioopoiappaiaiiioalllllaippaioapooooaoaoaooaoaiaooaoaooioaoaoiaiooaooaoaooaoaooaoooiooiooiaiaoo9ooooooiooooooaooaoooaoaoooaiiioooooaooooaooooooooooaooaoaooaooaoaoooaoaooaoooaoaaoooaooaoooooaoaoaooaoaooaooooooooooooooaoaooooaooaoooooaoooaoaoaooaooaoooaooaooooaooooaooooooooooaoooooaoaoaooooooaoaaoooaooooooooooaoaoaoaoooaoooaooaoaooaaoooaoaoaoooooaoooaooaoaooooooaoaoooaoaooaooaooaoaaoooooaooaaooaooaoaoaoooaoaooaoooooooaooaooaooaooaoaooaooaoaooaooaooooaoaoaoaoaooaooiiaoaoaooaoaoaoooooooaooaooaoaoaoaooooooaiiooooaoaoooiioiioiiaiiiiiiiiooooiiooiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiaiiiiiiiiiiiiiiaiiaoaoaaiiiiaiaiiaoooaoooooooooaiiiiiiiaiiiaiiaiiiiiiaiiiiaiaoiiiiiiiiiiiiiiiiiiiiaiaiiaooooaooaiaiaiiiaooooaiaiiiiiiiiaiiiiaiiiiiiiiiiiiiiiiiiaiaiooaiaoaoaiaoaoaooaooallaiiiiaooooooaiiiiiiiiiaooooooooaiiiiaooooaoaoaooaiiioiiiiiiiaiaiiaiiiiaiaiiiiiioaoooaiiiaoaoaoaoaooooaoaoaoaiaooaioaoaiaiaiiaiiiiiaiaiiaiiaiioaoaiiiaiiiiaiiaiiaiaiaiaoaioaoaoaiaoaaooaoaoauuaiaiiiaoaiaiaiaiaoaiaiiiaooaiuaiaiaiiiaoaiaiaiiiaiauaiaoaoaoaiaiaoaiaiaoaoaiaoaaioaoaoaoaoaaaaoaiaiaiaiaoaoaiaiiaiiaiiaiaiaiiauaiaoaiaiiaiiaiaiauaiiaiaiiiuaiaiaiaiaiaiaiaoaiaiaiaoaoaoaoaoaoioaaoiaoaoaoooaoaoaoaoaoiaoaoaoaiaoaoiaioauaoaoaiuaooaiaaiiaiaoiaiuaiiauaiaiaiuaoaiiaiaiaioaoaoaiiaiaiiaiaiiaiaoaoauaiaiaiaiaoaooaoaooiaiiiaoaiaioioai🎉🎉😂😊❤

    • @sarakhan-dp9nf
      @sarakhan-dp9nf ปีที่แล้ว

      Sadusadusadu

    • @pemathilakaamarasinha7046
      @pemathilakaamarasinha7046 ปีที่แล้ว

      @@vijithamendis93006

  • @nasileefernando2051
    @nasileefernando2051 ปีที่แล้ว +31

    සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏

  • @vinodanidilshani7745
    @vinodanidilshani7745 2 หลายเดือนก่อน +1

    මගේ අමිමට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👦

  • @dammidammi3178
    @dammidammi3178 10 หลายเดือนก่อน +7

    උතුමි.පිරිතේ.බලයෙන්.මාගේ.ශරීරයේ.තියෙන්නාවූ.සියලුරෝග.දුරැවේවා.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏බුදුගුණ.අනන්තයි🙏🙏🙏🙏

  • @SakyaSewwandi-xe8zw
    @SakyaSewwandi-xe8zw 2 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිත් දෙශනාවෙ ආනුභයෙන් මගේ අම්මා .තාත්තා
    ඇතුළු පවුලේ සැමත් නෑ හිත මිතුරන් සැමත් මාත් සියලුම සත්ව
    යොත් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා
    අපේ හාමුදුරුවන්ට මගේ නමස්කාරය වේවා
    බුදු සරණයි 🙏🙏🙏

  • @kantikuwait5226
    @kantikuwait5226 ปีที่แล้ว +12

    මේ පිරිතේ බලයෙන් ලොකවාසි සියලුම් දෙනාට කිසිදු ලෙඩක් දුකක් කරදරයක් නොවේවා සියලු සැපසම්පත් ලැබේවා සාදු සාදු සාදු මගෙ නමස්කාරය වේවා

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +22

    පවුලේ සීයඵ දෙනාගේම ඉසේ සිට පදය දක්වා සියඵ ලේඩ සූව වේවා බුදුසරනයී පවුලටම🙏🙏❤❤💐💐

    • @deadpoolthemalsha3177
      @deadpoolthemalsha3177 ปีที่แล้ว

      මගේ නිවසේ සිට් න සියළුම දෙනාගේ ලෙඩ දුක් දුරැ වේවා මේ පි රි ත් බලයෙන් දෙමා පිය සහෝ ද ර සැම ආරක්ෂා ව ලැබේවා ලෙඩ රෝග දුරැ වේවා

    • @deadpoolthemalsha3177
      @deadpoolthemalsha3177 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว

      මේ මහා පිරිත් බලයෙන් සියලුම ජනතාවගේ ලෙඩ දුක් දුරු වේවා සුවපත් වේවා

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว

      මගේ අයියා ගොඩක් ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉන්නේ මේ මහා පිරිත් බලයෙන් මගේ අයියා සුවකර දෙන්න ලොවුතුරා මා මං බුදුරජාණන් වහන්සේගේ ඉල්ලනවා සුවපත් වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා මගේ අයියට

  • @KavinduChathuranga-c7s
    @KavinduChathuranga-c7s 9 หลายเดือนก่อน +15

    මහට නිදුක් නීරෝගේ සුවය ලෑබේවා

    • @vlogwithneleenaNP
      @vlogwithneleenaNP 5 หลายเดือนก่อน

      ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා...... 🙏🙏🙏🙏

  • @buddikagayan4460
    @buddikagayan4460 2 หลายเดือนก่อน +1

    මට සහ මාගේ නන්ගීගේ උණ රෝගය සුව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishaditeruni
    @nishaditeruni ปีที่แล้ว +20

    ලෝකවාසීන් සියලුම දේනා සුවපත් වෙත්වා

  • @chaminikumari4564
    @chaminikumari4564 ปีที่แล้ว +19

    මේ පිරිතේ බලයෙන් මගේ පුතාගේ සියලු අපල දුරුවේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා !!

  • @Susila-je1fs
    @Susila-je1fs 5 หลายเดือนก่อน +17

    මෙි පිරිත් බලයේ ආනුහසින් මාගේ සහෝදරයාගේ දෙපාවල ඇති රෝගය සුවපත් වෙිවා...

    • @giharapriyasanka9317
      @giharapriyasanka9317 หลายเดือนก่อน

      Me uthum pirithee balayen lakmina ,gihara,nuwandika,asanka,irangani,weerasena yana aya athulu rata wasi lo wasi siyaluma dena suwapath wewa.theruwan saranayi hamotama

  • @yamunapadmini8125
    @yamunapadmini8125 3 หลายเดือนก่อน +1

    මෙම පිරිත් බලයෙන් liyucemiya රෝගයෙන් පීඩා විඳින thinuja ඇතුළු සියලුම පිළිකා රෝගීන් සුව පත් වේවා

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු මට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා මගේ සියලුම දුක් කරදර දුරු වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි

    • @Fufu6qeufig-uf4cg
      @Fufu6qeufig-uf4cg ปีที่แล้ว +2

      Mage graha apala duruwewa.manasika kaaika suwaya labewa.hadawathee rogayak thibenam suwa wewa.sadu sadu sadu

    • @gladisweerasingha2368
      @gladisweerasingha2368 ปีที่แล้ว

      😂

    • @Nikarriddle0613
      @Nikarriddle0613 6 หลายเดือนก่อน

      ❤🙏

  • @darshisilva194
    @darshisilva194 ปีที่แล้ว +66

    මගේ දැනට ඇතිවි පවතින සමේ රෝගය සුව වේවා ... 🙏🙏🙏🙏

    • @ggwp3105
      @ggwp3105 ปีที่แล้ว

      Obe same rogaya ikmanin suwapath wewa....

    • @sureshfernando1486
      @sureshfernando1486 ปีที่แล้ว

      @@ggwp3105 u7(!bb;;!

    • @thisarani8704
      @thisarani8704 10 หลายเดือนก่อน

      Sanga ruwanata niduk neerogi suwaya labewa! Ma menma, mage pawule sama niduk neerogi wewa! Apage pathum ituwewa! Siyalu sathwayo suwapathwee, owunge pathum ituwewa!

  • @saduniarukattupatabadiga7001
    @saduniarukattupatabadiga7001 3 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයේ ආනුබාවයෙන් මගේ සමේ රෝගය සුව වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏