#910

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • අම්මයි තාත්තයි දෙන්නම නැති මේ කාන්තාව පුංචි කාලේ දහදුක් විඳලා වයස අවුරුදු 3.30 දී ඇයට අම්මා අහිමි වෙනවා තාත්තත් නැති වෙනවා ..ඉන් අනතුරුව ළමා නිවාස ක හැදෙන ඇය ..පුංචි කාලෙමවෙනත් නිවසකට ගෙන යනවා...එදා ඉඳලා ඇය විඳපු දුක් කන්දරාව කියා නිම කරන්න බැරි තරම්...ආදරණිය මිනිසුනේ වීඩියෝව බලා ඔබට පුළුවන්නම් උදව් කරන්න අපට කතා කරන්න 0762806888...0762747888....0552280008...0768701088

ความคิดเห็น • 1K

  • @ahdenzil4209
    @ahdenzil4209 4 ปีที่แล้ว +243

    ස්වාමී භක්තිය තියන දිරිය බිරිදක් ..අැය තමන්ව රකිය ස්වාමියා ගැන අාදරයෙන් අගයන බිරිදක් වාසනාවන්ත ස්වාමි පුරුෂයෙක්. ජිවන ගමන සාර්තක වේවා. අැයට උදව් කරන සැමට පින්

    • @karona..8265
      @karona..8265 4 ปีที่แล้ว +9

      ඔය ආවෙ දෙවියො ගෙදරට ඔයාට වරදින්නෙ නෑ නංගි දුකායි ගොඩාක් බුදුසරනයි සර් කොහොමන් ඔය ගෙ හදනවා

    • @rojirojiroji8870
      @rojirojiroji8870 4 ปีที่แล้ว +2

      😅😅😅😅😅

    • @niyasniyas8607
      @niyasniyas8607 4 ปีที่แล้ว

      Yy6yy6

    • @RaniRani-ng8gm
      @RaniRani-ng8gm 3 ปีที่แล้ว

      😭😭😭😭👍

    • @sewranasinghe3969
      @sewranasinghe3969 3 ปีที่แล้ว +1

      @@rojirojiroji8870 dubusaranai oyalata

  • @oriflamewithkanchi3493
    @oriflamewithkanchi3493 4 ปีที่แล้ว +9

    හිතාගන්නවත් බැරි දුකක්.වෙල්ලස්ස TV ආයතනයට ගොඩාක් පින්.ඇත්තටම මේ සර් කොච්චර හොද කරත් මිනිස්සු සම හරක් හිත් නොමග යවලා ඒ සර් ගැන ගරහනවා...ඒ හැමෝටම අභියෝගයක් කරගෙන මිනිස්සුන්ට කරන උදව් අනන්තයි.බුදුසරණයි..වෙල්ලස්ස TV

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +229

    මේ ලෝකෙ ඉන්න පියරු බබාලා එක්ක බලද්දි මේ ජීවමාන පත්තිනි චරිතයක්..
    කවදාවත් වරදින්නෙ නෑ. පතිවත රකින අැය පතිනි චරිතයක්..

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 4 ปีที่แล้ว +14

    මෙයාගේ කතාව ඇහුවාම අපිට මොනවද අඩු,,,මෙහෙම දුක් විදින මේ දිරිය දියනියක්,,,,ජීවිතේ ලස්සන හෙට දවසක් ලැබෙන්න සුභ පතනවා,,,බුදුසරනයි

  • @sujeewakodithuwakku1709
    @sujeewakodithuwakku1709 4 ปีที่แล้ว +56

    ඔයාට වරදින්නේ නැහැ දුවේ .ඔයා ගොඩක් ආත්ම ශක්තියක් තියෙන ගෑනු දරුවෙක් .අද කාලේ පොඩි දේටත් ජීවිතය නැතිකරගන්න මිනිස්සු ඉන්නේ .ඔයා ඒ අතින් හරිම ධෛර්යවන්ත දරුවෙක් .මොනදේ උනත් ඔයා ජීවිතේ ජය ගන්නවා .අද කාලේ ඔයාගේ වයසේ දරුවෝ නිකන් බෝනික්කෝ වගේ .ඔයා එහෙම නෑ ඔයාට බුදු සරණයි
    බණ්ඩාර මහත්තයාටත් ගොඩක් පින් .

  • @renu3070
    @renu3070 4 ปีที่แล้ว +31

    අපොයි පපුව කඩාගෙන watuna දෙවියනේ,,හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්න මේ ලෝකේ දෙවියන් වගේ මිනිස්සු ඉන්නවා ..,නමට ගුරුවරු වගෙ ඉන්න අය ඉන්නවා ..ඔබ තුමාලට මේ කරන උතුම් ක්‍රියාවට .සියලුම දෙවියන්ගේ පිහිට නොඅඩුව ලැබේවා ,,බුදුසරණයි !

  • @l.p.pathirana918
    @l.p.pathirana918 4 ปีที่แล้ว +22

    අනේ හරිම දුකයි .බන්ඩාර මහත්තය ආව කියන්නෙ ඔයාගෙ අනාගතය ජයගැනීමට පුලුවන් කියන එකයි.බන්ඩාර මහත්තය ඔබ තුමාටත් කාර්යමණ්ඩලයටත් බුදුසරණයි

  • @kalyanikalyani4911
    @kalyanikalyani4911 4 ปีที่แล้ว +24

    අඩන්න එපා කීවට, දන්නෙම නැතුව අඩන්න උනා, ජීවිතේ ගොඩක් දුකයි, බණ්ඩාර අයිය අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා, බුදු සරණයි,,

  • @lekhapriyadarshani7308
    @lekhapriyadarshani7308 3 ปีที่แล้ว +27

    නංගි මට මාර දුකයි ඔයාගේ කතාවට. ඔයා දිරිය කාන්තාවක් ඔයාට කවදාවත් වරදින්න එපා. බණ්ඩාර අය්යේ ඔයා කරන මේ සේවයට ගොඩක් පින්. ඔබ‍ට ජයවේවා

  • @anulasanaratna2223
    @anulasanaratna2223 4 ปีที่แล้ว +24

    මුකුත් ලියන්න බෑ ඇඬෙනවා වස්තු මට.ඔයාගෙ තත්ත්වය ට සමාන තත්ත්වයක් මටත් .හැමදේම අත හැරල රට ආව මම.දැන් මම හොඳින් ඉන්න වා.ඔයා ගොඩාක් ආදර්ශවත් බිරිඳ ක්.බුදු සරනයි ඔබ දෙපලට.

  • @kumarikumari5457
    @kumarikumari5457 4 ปีที่แล้ว +68

    බන්ඩාර ඔයා ආවනේ දාන් ඒ අසරනීට හරියනව සුවර්

  • @mukundeniyalalitha3946
    @mukundeniyalalitha3946 4 ปีที่แล้ว +34

    ,මේ කතාව මම බැලුවේ අඬ,අඬා හරිම දුක්බර කතාවක් .දුවේ නුඹට කවදාවත් වරදින්නේ නැ .ජීවිතේ ජය නියතයි .බණ්ඩාර මහත්මා ඇතුළු කාර්‍ය් මණ්ඩලයට බෙහෙවින්ම ස්තුතිය තෙරුවන්ගේම සරණයි මෙවැනි දුප්පත් අසරණ අය සොයා ගොස් ඔවුන්ගේ දුක හැමෝම එක්ක බෙදාගෙන පිහිට වෙනවාට ...බුදුන්ගේ සරණයි ...ජය නියතයි දිරිය දුවේ නුඹට ....

    • @inokakumari8555
      @inokakumari8555 4 ปีที่แล้ว

      man baluwe ada adaaa 3 parak kat karala pauuu

    • @kapilakapila1416
      @kapilakapila1416 4 ปีที่แล้ว

      පිස්සු හැදෙනව බන් හරිම දුකයි

    • @NilushaSamanthi-qe6tl
      @NilushaSamanthi-qe6tl 27 วันที่ผ่านมา

      😢😮😅😅

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +7

    මම වෙල්ලස්ස හැම දෙයම බලනව ඒ සෑම එකකින්ම දුක්බර කතාව මෙයයි අනෙක ගනිකා වෘත්තියේ යෙදෙන අයට නිදසුනක් මම මේ දක්වා බලප ඒවායින් ඉතාම වේදනාබර යි මේ වීඩියෝ ව කිරි අම්මා වීඩියෝ ව ඒවාගේම මනුෂ්‍යත්වය උපරිම තියන කාන්තා ව තමයි ලෑලි ගේ ලග පොඩි හාමුදුරුවන් ගේ අම්මා හිත ගිය පොඩි හාමුදුරුවන් තමා මහාචාර්ය හිමි නමක් වීමට බලාපොරොත්තු වන පොඩි හිමි නම මේවා බලා දුක් වෙනවා සතුටු වෙනවා මමත් උදව් උපකාර පිංකම් කරනවා මගේ පවුල් වලතා අසරන කම් තියන නිසා අමාරුයි ඉදිරියට බලාපොරොත්තු වෙනවා වෙල්ලස්ස සමග එක්ව කෑම ටිකක් හරි දෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @dil6420
    @dil6420 4 ปีที่แล้ว +42

    අපිත් ඔහොම ජීවත් උනා මහත්තයෝ කාලයක් දවසට එක වේලයි කන්නෙ වතුර බීලා හිටියේ ගොඩාක් දුක් වින්දා රජයෙන් කියලවත් අපිට උදව්වක් තිබුනේ නැ ..අපි ලමයි 5 දෙනෙක් අපෙ අම්ම කුලී වැඩ කරලා ජීවත් කරා .මගෙ තාත්තා මට අවුරුදු 8 දි නැති උනේ .ලමයි 5 ක් අම්මා ගොඩාක් දුක් විදලා හැදුවා .මගෙ අම්මා මතු බුදු වෙන්න ඕන ...දැන් අපි ලොකු වෙලා එයා දැන් ගොඩාක් සතුටින් ඉන්නවා .මට මෙ කතාව අහද්දි එ කාලේ මතක් උනා මට මතකයි බඩගිනි වෙල අම්මගෙන් කන්න ඉල්ලද්දි එයා ගොඩාක් අඩනවා දෙන්න දෙයක් නැතිව..

  • @ayakahisobi6108
    @ayakahisobi6108 4 ปีที่แล้ว +34

    අැත්තටම දුකයි අැඩෙනවා බලනකෝටදිරිය කාන්තාවක් හරිඅාඩම්බරයි බන්ඩාදෙවියෝගෙදරටවැඩලා ලැබෙවා සැමදෙයක් තෙරුවන් සරනයි සැමට

    • @anuradha95anuanu60
      @anuradha95anuanu60 4 ปีที่แล้ว

      Atthatama e ha samana dukak mama vidala thiyana nisa mata aduna.oyage swami bakthiyA nisa oyat kWadAwath min idiriyata wara dinne naa .jesu pihitI mamath ge hada ganba pobi ho udawuwak karannam

  • @asokamalani3734
    @asokamalani3734 4 ปีที่แล้ว +38

    ඔයාට කවදාවත් වරදින්නෙ එපා උත්සාහ වන්තව ජීවිතය ගෙවන්නට ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @nadeegunasekara2393
    @nadeegunasekara2393 4 ปีที่แล้ว +39

    ගුරුවරියක්ව ඉඳලත් මේ ලමයට සලකලා තියෙන විදිය හරි පුදුමයි ඔයා වගේම මේ වීඩියෝ එක බලලා මාත් ඇඩුව. ඔයාට බුදු සරණයි කවදාවත් වරදින්නෑ නංගි. හිත ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +1

      guruwareyo eelanga aathmeth lamae hambawenna aepa

    • @pavithrajayani8191
      @pavithrajayani8191 4 ปีที่แล้ว +2

      Minissu ohoma thamai.ayala nomarena aya.akai.habai oya oya kathandara ahuwe nandammagen oyata kawruth nathi nisa.ath man nandammgen oyawage wachana,guti nanagen ,a..nthimata kuse hitapu daruwawath nathi kala.ganiyekuta wala kapanne ganiyekmai.mama kathandara ahuwe hama charithrayakma karala wedding aran

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว +1

      @@pavithrajayani8191 wswaya hare apuruwata prasna wesandanawa soureya hethata ganna aepa theruwan saranae

    • @champaperera8487
      @champaperera8487 3 ปีที่แล้ว +1

      Mamath guruwariyak. Ane mata nam làmai ķiyanne deviyo deepu wasthu.mama harima adarei darùwanta.

  • @අනෝමාවිජේරත්න
    @අනෝමාවිජේරත්න 4 ปีที่แล้ว +16

    ගොඩාක් දුකයි.. අනිවාර්යෙන්ම මට පුළුවන් විදියෙන් උදව්වක් කරනවා.. බුදුසරණයි

  • @sriyasriya9042
    @sriyasriya9042 4 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම පව් කොයිතරම් අසරණ මිනිස්සු කොයිතරම් ඉන්නවාද වෙල්ලස්ස tv ආයතනය තව තවත් දියුණු වේවා ඔබ තුමා කරන මේ සේවය කොයිතරම් අගෙයිද බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +14

    මේ වගේ ජීවිත කවදාවත්ම දැකලා නෑ .අනේ සරණක් ලැබේවා .තෙරුවන් සරනයි !

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +45

    දිරිය සහ බුද්ධිමත් තරුණියක්... ඔයාට අනිවා‍රෙන් ජය ලැබෙනවා නංගී. තෙරුවන් සරණයි.

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +56

    දුක් වෙන්න එපා දුවේ.. බණ්ඩාර දෙවියෝ වැඩියා ඔයා ලගට.. ජිවිතේ ලොකු වෙනසක් සිද්ද වෙයි.. බුදුසරණයි... 🌹🌹🌹🌹🙏

    • @oksperera5575
      @oksperera5575 2 ปีที่แล้ว +2

      ඊඉ
      ල්ප්

    • @ghanadenipitiya3489
      @ghanadenipitiya3489 ปีที่แล้ว

      සංවෙදි කථාවක් ඹබගෙ ජිවිතය
      මල්යහනාවක් වෙවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +4

    දුවේ වරදින්නෙ නැහැ .ඔබට දෙවියෙක් ලැබුණා.ඒ දෙවියෝ උදව් කරයි.ස්තුතියි මහත්මයා ඔබදෙපලටම

  • @srilasrilanka9311
    @srilasrilanka9311 4 ปีที่แล้ว +42

    නංගී ඔබට ජය නියතයි බණ්ඩාර මල්ලි ඔයගේ නිවසට අවා කියන්නේ වසනව ගෙනල්ලා ජයවෙවා සැමැට දෙවිරැක වරනයි

  • @anomakumari4257
    @anomakumari4257 3 ปีที่แล้ว +10

    ඔයාගේ කතාව මගේ ජීවිත කතාව වෙනසක් නැහැ නංගියේ අපි ලබා උපන් හැටි මාත් මගේ අම්මා තාත්තා හොයාගන්න ආසයි නංගියේ ඔයාට බූදු සරණයි

  • @taniyaprame126
    @taniyaprame126 4 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං මේ වගේ මිනිස්සුන්ට උදව් කරාට .....

  • @ruwan7546
    @ruwan7546 4 ปีที่แล้ว +30

    හැම දෙයක්ම නොලැබීම අතරේ හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබීමට ඒ උතුම් කාන්තාව වාසනාවන්ත වෙලා තියෙනවා..අපි සියලු දෙනාම එකතුවෙලා මොවුන්ගේ ජීවිතේ වෙනස් මගකට නිවහනක් සහිතව රැගෙන යන්න උපකාර කරමු..

  • @ajithkumara6688
    @ajithkumara6688 4 ปีที่แล้ว +30

    අයියා මට අඩුපාඩුවක් කරන්නෑ... තෙ කොල ඉවරයි.. සීනි නැ.. . ඒ ස්වාමියා කොච්චර පිංවන්තද.. එවැනි බිරිදක් ලබන්න

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 4 ปีที่แล้ว +17

    බන්ඩාර අයියේ ඔයාගෙ වැඩසටහන හොදයි හැබැයි ඔයාගෙ එකම වැරැද්ද අහින්සක මිනිස්සුන්ගෙ දුක සිය පාරක් පාර පාර අවුස්සන එක තමයි මිනිස්සු තව තවත් මානසිකව වැටෙනව අඩන කොට අපිටත් දුකක් .ඔබට ජය

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +36

    දුකයි නමුත් සතුටුයි අවං ස්වාමි පුරුෂයෙක් ලැබී තිබෙන නිසා ඉදිරියේදී වරදින්නේ නැහැ මහත්තයගේ අසනීපය ට දැන්ම පරීක්ෂණ කරලා බලන්න නැතිනම් පසුවන විට සියල්ල ලැබුනත් ජීවිතය දුකට පත් නොවී සතුටින් ඉන්න බංඩාර මල්ලී ඒපුතාගේ ලෙඩය ගැනත් සොයා බලා උදව් කරන්න ගැහැනියක් ඉදිරියට තවත් අසරන නොවෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +56

    අනේ පව් අඩන්න එපා නංගි අපිටත් ඇඩෙනවා ඔයාට හොද අනාගතයක් ඒවි සතුටින් ඉන්න බුදුසරණයි

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +14

    ගොඩාක් දුකයි ඔබ තුමාට කවදාවත් වරදින් නැහැ මහත්තයෝ බොහොම පින් දීර්ඝයුස ලැබේවා

    • @kumarivithanage1450
      @kumarivithanage1450 4 ปีที่แล้ว +1

      Adanna epa kelle.jeviyhe nagitimak thiuenawamai. Katawath waira karanna epa.pera sadare karan Lada pau nisa me duka kiyala hitha hada ganna. Sathuta himimai kella.

    • @roshan3105
      @roshan3105 4 ปีที่แล้ว

      @@kumarivithanage1450 අනිවාර්යයෙන්ම

  • @rohinigamage371
    @rohinigamage371 4 ปีที่แล้ว +13

    අනේ රත්තරනේ මට හරියට දුක හිතුනාවගේම මමත් ගියේ මගේ අතිතයට අනේ බන්ඩාර සර් මමත් ඔය නැගනිය වගේ කෙනෙක් ඒවගේ අයට තමයි ඒ දුක තේරෙන්නේ නමුත් ඔබතුමාත් ඒ දුක තේරැනා එයට බොහොම පිං ඔය නංගිවගේමයි මමත් හැදුනෙ ලමානිවාසයක දබුව පීටර් විරසේකර කියන ලමානිවාසෙ එතනින් තමයි අද මම මෙි තත්තෙට පත්වුනේ එයාලට පිංසිද්ද වෙන්න මටත් මගේ කතාව ලියන්න පුලුවන් සගරාවක් නමුත් මෙිනංගිට කවදාවත් වරදින්නේනැහැ බන්ඩාරමහත්තයා ඉන්නවා පිහිටට ඔබ තුමාට ජාති ජාති පිං බුදු සරනයි

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +33

    බංඩාර මහත්තයා කදුලු නොපෙන්නා හදවතින් ඇඩුවා දැක්කා ඇත්තටම අඩන්නැතුව බැලිවොත් එක තමා පුදුමෙ හරිම දුකයි..ඔයාගෙ කදුලු වලින් බාගයක් ඔයාගෙ මහත්තයා බාර ගත්තාවගෙම ඉතුරැ කදුලු බංඩාරනම් එ...උතුමානම 🙏 ඔබෙ කදුලු පිසදමනවාමයි එතුමන්ට සක්තියක් වේවා මෙ ව්ස්වයෙ බලයෙන් ........තෙරැවන් සරණයි

    • @ahinsakamini3535
      @ahinsakamini3535 3 ปีที่แล้ว

      Good morning sir
      මාත් කැමති සර් වගේ අනිත් අයත් එක්ක ජිවත් වෙන්න.
      මට පුඑවන් ද සර් එක්ක මෙි වැඩ වලට
      එකතු වෙන්න.
      මං ගොඩාක් පොහොසත් නැ
      ඒ වුනාට මං කැමති මෙි වැඩ වලට

    • @ahinsakamini3535
      @ahinsakamini3535 3 ปีที่แล้ว

      මං ගොඩක් පොහොසත් නැ
      ඒ වුනාට මං කැමති මෙි වැඩ වලට

  • @sunethradissanayaka3678
    @sunethradissanayaka3678 4 ปีที่แล้ว +8

    Ane හරිම දුකයි ඒත් එක පැත්තෙන් ටිකක් සතුටුයි .ඔබේ sakthiya දහිරිය ලැබෙන්නට ඕනි ඉදිරියට තියෙන ජීවිතය ට තෙරුවන්ගේ සරණයි දුවේ .බලන්නම් ටිකක් උදව් කරන්න ..

  • @SiRi-dk8lm
    @SiRi-dk8lm 4 ปีที่แล้ว +5

    හරිම වේදනාබර කතාවක්,උදව් කිරීමට උවමනායි...

  • @nayaninayani9745
    @nayaninayani9745 4 ปีที่แล้ว +40

    ගොඩක් දුකයි aiye .ඔයාට කවදාවත් වරදින්නේ ne නංගී . Budusaranai .

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤💔💔💔💔💔💔💔💔

  • @Suresh-zd7vn
    @Suresh-zd7vn 4 ปีที่แล้ว +8

    කියන්න,වචන නැ දුකයි කවදාවත් වරදින්නේ නැ අනේ සර් ඔබතුමාට බුදු බව අත්වෙනවා මෙි කරන දේ ජයෙන් ජය

  • @shiromichandani8160
    @shiromichandani8160 4 ปีที่แล้ว +83

    අම්මෝ, මට මැරෙන්න හිතුනා නොදරු වයසෙ ඉදන් විදපු දුක්
    පුතේ ඔයාගෙ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
    බණ්ඩාර මහත්තයා ඔබට හමු උනා කියන්නෙ කිසිම දවසක වරදිනවා බොරු. මල්ලිවත් හොයලා දෙයි තෙරුවන් සරනයි

    • @amilamil6968
      @amilamil6968 4 ปีที่แล้ว

      Nn

    • @rpkamala1843
      @rpkamala1843 3 ปีที่แล้ว

      ඔයාට දෙවිරැතවරනයි සියලුපැතුමියරියනවාමයි

  • @sunithamalani8768
    @sunithamalani8768 4 ปีที่แล้ว +10

    අනේ පව් ගොඩක් දුකයි මේ කතා ව ට ඔබට වැරදි න් නේ නැ දැන් ඉතින් දළදා සමිදු පිහිටයි

  • @suniladent2696
    @suniladent2696 4 ปีที่แล้ว +8

    එයාගෙ ජීවිත කථාව හරිම .දුක්ඛිත යි....මේ වැඩ සටහන බොහොම හොදයි...අප අතර මෙවැනි අය කොපමන ඇත්ද....තෙරැවන් සරනයි ......

  • @sandyakumari-sy2ie
    @sandyakumari-sy2ie ปีที่แล้ว +2

    පුනචි පැල්පත උනත් හරිම ලස්සනයි පිරිසිදුයි
    එහෙම තැන් වලට සියලු දෙවියෝ බැල්ම හෙලනව
    බුදු සරණයි වාසනාවන්ත සුභම සුභ අනාගතයක්
    උදව් කරන සියලු දෙව් පිහිටයි දීර්ඝායු වේවා

  • @susankumara4427
    @susankumara4427 4 ปีที่แล้ว +186

    බුදුහාමුදුරුවන්ට වගේ සැමියට සලකන බිරිදක් 🙏කවදාවත් වරදින් නෑ 🇸🇬මමත් උදව් කරනවා

    • @d.p.s.premalal865
      @d.p.s.premalal865 4 ปีที่แล้ว +1

      Ane mage ge wada dan natara wela cool me 0779554216

    • @oliviaebert7044
      @oliviaebert7044 ปีที่แล้ว

      000pĺ

    • @SenuriBagya
      @SenuriBagya ปีที่แล้ว +2

      Waradinna widiyak ne nago oyata..budu saranai...

    • @Sandu-c2r
      @Sandu-c2r ปีที่แล้ว +1

      😢😢

    • @jayalathasilwa
      @jayalathasilwa 9 หลายเดือนก่อน

      ​@@SenuriBagyapggàwum moßthŕa

  • @mix-vz9dq
    @mix-vz9dq 3 ปีที่แล้ว +4

    ඔය විදියට දුක් විදින පලවෙනි කෙනා මැය නෙමෙයි අන්තිම කෙනත් මැය නෙමෙයි ..මිනිසුන්ගෙ දුක පෙන්නලා ඔවුන්ට පිලිසරනක් වන්න.නමුත් මේ විදියට දුක හිතෙන විදියට හිතේ තියන දේ එලියට ගන්න උත්සහ ගන්න එපා..මොකද ඔවුන්ට ඒක ලොකු වේදනාවක්..ඔබට ජය

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 4 ปีที่แล้ว +43

    පවු හරිම දුකක් ඇති වුනා අනේ බංඩාර මහත්තයා ඵයාගේ පසු ගිය දේවල් අහන්න එපා ඒ මලයට උදව් කරමු බංඩාර ඔබටත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි පින්බර දවසක්.

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම බුදු සරණයි

    • @kemanilani5050
      @kemanilani5050 4 ปีที่แล้ว +3

      හරිම දුක් බර කතාවක් මම කැමතයි සිමෙන්ති කොට්ට 10 කින් උදවු කරන්න

  • @sandyakumari4393
    @sandyakumari4393 4 ปีที่แล้ว +2

    ගොඩක් දුකයි...මිනිසුන්ගේ ජීවිත වල හැටි..පපුව පැලෙන්න දුකයි....ඔයා එඩිතර බිරිදක්...තෙරුවන් සරනයි ..ඔයාගෙ නිවස සදා ගැනීමට මමත් උදවු කරන්න කැමතියි...

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 4 ปีที่แล้ว +7

    වරදින්නැ කවදාවත්.ආත්ම ශක්තිය තියෙනවා මොනවා නැතත්.අනාගතය ලස්සනවෙයි ගොඩක්ම.බන්ඩාර මහත්තයෝ දෙවියෙක් ඔබ අසරනයන්ට පිහිටෙවන.තෙරැවන් සරනයි හැමෝටම

    • @chandrasiriekanayaka5627
      @chandrasiriekanayaka5627 2 ปีที่แล้ว

      ඔයාට වරදින් නෑ ආ මග කොටයි යා යුතු මග දුරයි ඔබගේ චිත්ත ශක්තියේ බලයෙන් ලඟදිම ඔබට දියුණුව සෑදෙයි

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +2

    සැමියා බිරිඳගේ දෙවියාය.
    ඒ සතුට නුබට හොඳටම ඇති.
    යහපත් සැමියෙක් ලැබීම මුළු ලොවම ලැබුනට වඩා නුබට වටිනව.
    උතුමි ආදරයක්.
    ජයෙන් ජයම වෙිවා. ඉදිරි ජීවීතය යහපත්වෙිවා🙏❤️

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +5

    සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @thillinaprabath5170
    @thillinaprabath5170 2 ปีที่แล้ว +2

    මිනිස්සු මෙච්චර නපුරු ද කියලාහිතාගන්න බැරි තරම්ඒත් ඔයාගේ ආත්ම ශක්තියනිසා ඔයාව වට්ටන්න කාටවත් බෑ නංගීඔයාගේ මහත්තයා ඉන්නා ඔයාලගේ oyala dennata දෙවි පිහිටයි

  • @lindamalanifernando9452
    @lindamalanifernando9452 4 ปีที่แล้ว +9

    අනේ බන්ඩාර මහත්තයො ඒ විඩියෙ එක බලල මට හරියට ඇඬුන ඒ දරුව විඳල තියෙන දුක අහල මම අද හෙටම උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා ජේසු පිහිටයි බුදු සරනයි

  • @sriyanirajapakshasriyani924
    @sriyanirajapakshasriyani924 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි පුතේ ඔයාලට... හැමදේම හරියාවී සතුටින් ඉන්න 😢 මේ දරුවාට උදව් උපකාර කරන බංඩාර මහත්තයා ඇතුළු හැමෝටම බොහොම ස්තූතියි බොහොම පිං ... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි හැමෝටම දීර්ඝායුෂ ලැබේවා

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 4 ปีที่แล้ว +12

    පුතේ ඔයාට පින්වන්ත මුහුණක් තියෙනවා ඔයා කවද හරි හොඳ තැනකට එනවා මගේ දුවේ

  • @ආදරෙයිගොඩාරියක්රත්තරන්

    සංසාරේ හැටි පට්ට දුකායි අනෙ අප්පො හිත ගොඩක් අසරන උනා 😥😥😥

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +19

    දවස පටන් ගන්න උනේ ඇසරතු කරගෙනයි ,,,අනාගතය සුබයි කෙල්ලේ ,,උත්සාහය ගොඩක් හොඳයි ,,,අරමුණක් වෙනුවෙන් ජීවත් වෙනවා ..bs

  • @ShiyaniJulika-jk8gs
    @ShiyaniJulika-jk8gs ปีที่แล้ว +1

    බුදු සරනයි රත්තරං දුවේ...වරදින්නෙ නෑ..කවදාවත් ...ඉක්මනින් ම ඔයාට යහපත් ලොවක් නිර්මාණ ය වේවි...මගෙ අපෙ අවංක ආශිර්වාදය ලැබේවා ...

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +10

    මමත් ගොඩක් ඇඩුනා මගෙ ජිවිත කතව මේ වගෙමයි මගෙ රත්තරන් අම්මා ඉන්නවා
    ඔයට බංඩාර අයියා උදවු අරගෙන දෙවී බුදු සරණයි දෙවි පිහිටයි

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +18

    ⁣කාලෙන් කාලෙට දේශපාලුවෝ එනවා කනවා හම්බකරනවා යනවා. කී දාහක ඉන්නවද මේ වගේ අසරණ මිනිස්සු .මහ ලොකු පම්පොරි විතරයි . රට දියුණුයිලු. කෙහෙද බොලව් දියුණු .
    වෙල්ලස්සේ මනුසත්කමට.
    තෙරුවන් සරණයි .

  • @KantyhsdnoFernando
    @KantyhsdnoFernando 4 ปีที่แล้ว +25

    අනේ දෙවියනේ අැයි මෙි තරම් දරැවෝ අසරන මම ඔය වත්තේ 1වෙිනි විඩිවෝ එක බලද්දි මෙිලමයා දැක්ක එත් හිතුවෙි නැහැ මෙිදරැවට පුස්න තියේනවා කියලා පවිඅපි උදවි කරමු ජේසු පිහිටයි

    • @piyabanduwadana2618
      @piyabanduwadana2618 3 ปีที่แล้ว +1

      ඔයාගෙ කතා ව හරිම ඩුක්මුසුඉ.ඔයාට ...අපි උඩව්.කරන්න ම්

  • @shfeel3493
    @shfeel3493 2 ปีที่แล้ว +2

    ඔබ තුමාන්ලා කරන සේවය මාරම වටිනවා ඔබතුමාට ගොඩාක් පිං සිද්ද වෙනවා මහත්මයා 🙏🙏🙏

  • @amalikodituwakku8744
    @amalikodituwakku8744 4 ปีที่แล้ว +6

    ඔයාට වැඩිපුරම ඇඩුවෙ මල්ලි මතක් වෙද්දී නේද.කවදාහරි ඔයාගෙ මල්ලි ඔයාව හොයන් එනවමයි නන්ගී.බුදු සරණයි ඔයාට

  • @මනොරි-ඩ7ඳ
    @මනොරි-ඩ7ඳ 4 ปีที่แล้ว +16

    අඩන්න.එපා ඔයාට වරදින්නේ නෑ නංගි තෙරුවන් සරණයි

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +5

    අනේ හරිම දුකයි.ඔයාට වරදින්නෙ නෑ නංගි.ඔයාව ගොඩාක් ආදරෙන් රැක බලාගන්න අවංක ස්වාමියෙක් ලැබිලා ඉන්නව කියල ඔයාම කියනවනේ.බණ්ඩාර අය්ය ඔයාගෙ නිවසට පය තිබ්බ කියන්නෙ ඔයාගෙ ජීවිතයට කිරි උතුරනව.බණ්ඩාර අය්ය ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබේවා.තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +14

    තෙරැවන් සරනින් ඔයාට යහපතක් වෙනවා බංඩාර පුතා ගෙදර ට ආවා කියන්නේ වරදින්නෙ නැහැ බුදු සරනයි පුතේ සියලු දෙනාටම

  • @karunarathnamanjula4604
    @karunarathnamanjula4604 4 ปีที่แล้ว +3

    බුදුසරණයි නංගියෝ ජිවිතේ ඔයා දිනනවා අනිවාර්යෙන් හොදින් ඉන්න කවදාවත් වරදින්නේ නෑ ගොඩක් දුක හිතෙනවා

  • @lalithamadagam1079
    @lalithamadagam1079 4 ปีที่แล้ว +5

    ඇත්තටම ඇඩුන දුකයි පව් අසරනයි උදව් කරන්න උඅව් ලැබේවා තෙරුවන් සරනයි කුවේට් වලින්

  • @oriflamewithkanchi3493
    @oriflamewithkanchi3493 4 ปีที่แล้ว +3

    මම හැමදාම video බලනවා.ඇත්තටම අඩලා ඇස් රිදෙනවා..මම සතුටුයි වෙල්ලස්ස TV අදුනගත්ත්ට සර් ..❤️

  • @s.l.kumaratv5912
    @s.l.kumaratv5912 3 ปีที่แล้ว +1

    ඇත්තටම මේ වීඩියෝ ඒක බලල ඇත්තටම මගෙ ඇස් වල කදුළු ආව මොකද පිරිමියෙක් ජිවිතේට අඩන්නේ නැ අද මට මේ කතා අහලා ඇඩුණා ඇත්තටම ඔබ වගෙ දිරිය කාන්තාවක් මම අගය කරනවා තෙරුවන් සරණයි ඔබට කිසිම දාක වරදින්න එපා මගෙන් ප්‍රර්ථනව එකක් මේ වගෙ අසරණ ජිවත් අපේ ලංකාවේ ඇතුළෙ කොහි තරම් ඇද්ද බංඩාර අයියා ඔයා මහ උතුම් හදවතක් තියෙන මනුස්සකම❤️🙏 දන්න දෙවියෙක්

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +6

    කොල්ලො හොයාගන්නවනම් හොයාගන්න ඕනි මේ වගේ ඕනි දුකක් උහුලගෙන ඉන්න පුළුවන් කෙල්ලෙක්ව.. පුයර බබාල නෙවෙයි .. මේ වගේ පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලොයි

  • @37madushikamalkanthisugath70
    @37madushikamalkanthisugath70 4 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ඇඩුනා මටත්.ගොඩක් දුකයි.ඔයා අද ඔය තත්වෙ ඉන්නෙ ඔයාගෙ හස්බන්ඩ් නිසා ඔයා මොන පව කලත් හොද මහත්තයෙක් ලබන්න ගොඩක් පිං කරල තියෙනවා ඒ ගැන ගොඩක් සතුටු වෙන්න ඔයා අක්කෙ බුදු සරණයි

  • @ආදරෙයිගොඩාරියක්රත්තරන්

    වෙල්ලස්ස විඩියෝ වලින් දැකපු දුකම දුක විඩියෝ එක හරිම දුකායි අඩන්න කදුලු මදි උනා මට සත්තයි ඔයාගෙ හිතෙ හයිය 👌 මට නංගිලා නැ ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් ඉන්න ලැබෙවා හැමදාම තෙරුවන් සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න 😘😘😘😘

  • @irudika9295
    @irudika9295 4 ปีที่แล้ว +16

    Aththatama godak dukai. As dekata කඳුළු awa. Budusaranai ,

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +7

    හරිම දුකයි කනගාටුයි ඔබට අදින් පස්සේ වරදින එකක්නැ බුදු සරණයි

  • @لاتاسيلانكا
    @لاتاسيلانكا 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දියනිය ඔබ ගොඩක් දිරිය දියණියක් ඔබට ජයවෙවා

  • @fatimalatah2213
    @fatimalatah2213 4 ปีที่แล้ว +11

    හරි දුක යි ෙම විඩි ෙයා් එක බැලුවා හරිම දු කයි

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      අනේ කියලා වැඩක් නෑ දන්නේ ම නැතුව කදුළු එනවා මෙව්වා අ.හන බලන කොට

    • @komarykoko2234
      @komarykoko2234 4 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭😭😭

  • @deenhilmy1436
    @deenhilmy1436 4 ปีที่แล้ว +10

    Good morning everyone. God bless you all.

  • @hmkherath1337
    @hmkherath1337 4 ปีที่แล้ว +3

    මම මේ විඩියොව පටන් ගැන්මේ ඉදන් අවසාන වෙනකල් අඩ අඩා බැලුවෙ පට්ට දුකක් මට දැනුනා ජිවිතෙ දිනන්න ඔබ සහොදරිය කදුලු මැදින් ජිවිතෙ ජය ගන්න මැනික මාරම දුකයි අද මට bs oyaya

  • @mesonbass-7861
    @mesonbass-7861 4 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවිපිහිටයි නොඅඩුවම ලැබෙවා නන්ගියො නුබට. මෙතෙන්සිට ජිවිතෙ සතුටින් කාලය ගතකරන්න ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙවා.

  • @kumarithanujakumarithanuja1256
    @kumarithanujakumarithanuja1256 4 ปีที่แล้ว +24

    කොහොමද බලන්නෙ මේ වීඩියෝ එක හදවත එක තැනක නතර උනා වගේ දැනුනා එහෙම දැනෙන්නෙ ගොඩක් දුක් විදපු කෙනෙකුට මෙතනින් එහාට මට මොකුත් කියන්න බැ

    • @tharindulakshan7205
      @tharindulakshan7205 4 ปีที่แล้ว +1

      Bandara mahaththaya oba thuma mihipita deviwaru bs dp

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +1

    නංගි ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. ඔයා ජීවිතේ විදින්න තියන දුක උපරිම විදපු කෙනෙක්. එත් ඔයාට ගොඩක් හොඳ ආදරණිය සුවමියෙක් ඉන්නවා. ඔයා ගොඩක් දහිරිය වන්ත කාන්තාවක්. ඒ වගේම ඔයා ගොඩක් ආදරණිය බ්රිදක්. ඔයාට හරියනවා නංගි. ඔයාට ලස්සන අනාගතයක් තියනවා නංගි. ඔයාට බුදුසරණයි. 😘

  • @chamikadevindi2543
    @chamikadevindi2543 3 ปีที่แล้ว +3

    අක්කේ ඇත්තටම ඔයා අපි හැමෝටම ගොඩක් ලොකු ආදර්ශයක්....ඇත්තටම අපි කරලා තියෙන්නෙ මොනවද කියලා හිතෙනවා ඔයා දිහා බලනකොට...කොච්චර දුක් විදිනවද ඔයා...ඒත් කිසිම දෙයක් හින්දා ආදරේ අතහරින්නෙ නෑ....ඔයාලා වගේ අය තමයි වටින්නෙ අක්කේ....දවසක හරියන්නම ඕනි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන හින්දා...බුදු සරණයි ඔයාට 🙏

  • @Kaushalyaherathk2
    @Kaushalyaherathk2 3 ปีที่แล้ว +2

    අනේ ඔයා ගොඩක් හොද මනුස්සයෙක් ❤️❤️මේ පින් හැම ආත්මෙකටම ඇති ඔයාටයි ඔයාගෙ පවුලෙ හැමෝටමයි ❤️❤️.ඒත් මේ උදව් කරන අයගෙ අසරනකම වැඩිවැඩින් අවුස්සන්න එපා .කැමරාඑක ඉස්සරහ එයාල අසරනයි 😑😑😑❤️

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +29

    මාත් ඔය වගෙ ගොඩාක් දුක් විදපු කෙනෙක්, උත්සාහ වෙලා අද මෙ සවුදි රටට ඇවිත් ගෙයක් හදනවා.දරුවන් උගන්වා ගෙන ඉන්නවා.. ඒ ත් කෙනෙකු ට උදව් කරන්ඩ ගොඩාක් සල්ලි නෑ....

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 ปีที่แล้ว +3

    අනේ ගොඩක් දුකයි වරදිනේ නැ නංගිමෙිය.නරබන හැම දේනාම උදවි කරයි බුදු සරණයි.

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 ปีที่แล้ว +4

    හදවතින්ම ආදරෙයි වෙල්ල⁣ස්සෙ මනුස්සකම තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @kumudukumudu2727
    @kumudukumudu2727 4 ปีที่แล้ว +2

    Ana daveyana harima දුකයි නංගී oyaga jevethaya සාර්ථක wai බණ්ඩාර daveyo wadala enna baya wanna apa sir ඔබ තුමාට ගොඩක් pin බුදු සරණයි salanna apa edireyata යන්න sakthiya ධෛර්යය වාසනාව ලැබේවා බුදු සරණයි

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +3

    උබ දුක් වෙන්න එපා.. නැගනියේ.. අවුරැදු තුනහමාරේ ඉදලා මේ වෙනකම් විදපු දුක කඳුල අදින් අවසානායි.. බංඩාර දෙවියෝ වැඩලා ඉන්නේ ඔය පැලට. නොබෝ දිනයක් යන්ට කලියෙන් ඔතන උබට දිව්‍ය මාලිගා පහලවේවි... බංඩාර මහත්මයටත් ඔබතුමන් පසුපස ඉන්න සියලුම දෙනාට උතුම් ජයසිරිමහා බෝ සමීදු පිහිටයි.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ ලැබේවා..

  • @dinakshideenakshi9674
    @dinakshideenakshi9674 3 ปีที่แล้ว +4

    ලමා නිවාසෙන් දරුවෙක් හදාගන්න දෙනකොට ඒ ගෙනියන මහත්තයට හෝ නෝනට කියන්න ගෙනියන්න කලින් ඒ දරුවන්ට තියෙන ඉඩ කඩන් ගේ දොර සින්නක්කරම ලියල දීල රැගෙන යන්න කියල් කියන්න

  • @samjoseph723
    @samjoseph723 4 ปีที่แล้ว +17

    ඔබ අසමත් වූ english විශය නැවත අයදුම්කර සමත් කරගන්න හිතනවා නම් reply කරන්න . අනාගතයට ඒක ගොඩක් වටිනවා. මම වියදම් බලාගන්නම්. වෙල්ලස්ස හරහා උදව් කරන්නම්.

  • @shimronjason8387
    @shimronjason8387 3 ปีที่แล้ว +2

    Appreciate this channel and for the help there are rendering to uplift the lives of displaced people. God bless

  • @كوماريسعود
    @كوماريسعود 4 ปีที่แล้ว +3

    මල්ලි ඔයාට තෙරුවන් සරණයි එක් මැනිං ඔයාට මේ නිවස හදලා දෙන්න ලැබේවා ඒ ළමයගෙ දුක නිවන්න ලැබේවා

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +8

    අනේ පවු දෙයියනේ කොච්චර අසරණ වෙලාද ඉදිරියට යන්න ඔයාට ධෛර්ය ශක්තිය ලැබේවා.

  • @ajithkumara6688
    @ajithkumara6688 4 ปีที่แล้ว +49

    අනිවර්‍යෙන්ම මම මට කොච්චර අඩුපඩුකන් තිබුනත්.. සිමෙන්ති කොට්ට 10 කටවත් සල්ලි දෙනව මේ ගේ වැඩ ඉවරවෙන්න කලින්...

    • @d.p.s.premalal865
      @d.p.s.premalal865 4 ปีที่แล้ว

      Jiwanthi atili wewa cool me 0779554216

    • @ahmspt5156
      @ahmspt5156 3 ปีที่แล้ว

      Oya hari hodai. Siminti aran dunnada?

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 3 ปีที่แล้ว +14

    දුක් වෙන්න එපා කෙල්ලේ,,,,උඹට කවදාවත් වරදින්නෑ,,,ඔය අසමජ්ජාති දෙමව්පියන්ට සදාකල් ශාප වේවා ,,,හැබැයි මිනිහට තව තවත් අවංක වෙයන්,,,,,,,,,,

    • @roserkanuksha778
      @roserkanuksha778 3 ปีที่แล้ว

      Ehema Katath shapa karanna epa
      Eyalata dewiyan thaduwan dei

  • @මදුලක්ෂාන්.892
    @මදුලක්ෂාන්.892 4 ปีที่แล้ว +3

    ඒ කතාව. නම් ජිවිතේට. අහන්න ලැබුන. දුක් බරම කතාවක්.. මේම අම්මලත් ඉන්නවද..... සර්. ඔබ දෙවියෙක්...

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +1

      එයාගේ අම්මා නෙවෙයි නේ හදාගත්ත අම්මා නේද එයාට දුකක් දැනෙන්නේ නැහැ එයා මව් පදවිය ලැබු එක්කෙනෙක් නෙවෙයි එ නිසා ලමයි න්ට ආදරේ නැ

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔

  • @prasannaherath3625
    @prasannaherath3625 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔයාට සහ මෙම කටයුතු වලට දායක උන සියලු දෙනාට....

  • @malikasilani2787
    @malikasilani2787 4 ปีที่แล้ว +9

    අත්තටම ඒ් නංගි විදිහට තමයි මමත් ගෙවුවෙ රට ඇවි ඉන්න අයගෙන් හතරෙන් එකක් ඒ නංගි⁣ වගෙ පුස්නවලට මැදි වෙවිව අය ඒත් එනංගිට වාසනාවන්ත මහත්තයෙක් ඉනිනවා. නංගි වාසනා වන්තයි. වෙල්ලස්ට ටිවි එක ඉපදිමත් ලංකාවට වසනවෙක් බංන්ඩර මහත්තය. ඉපදිමත් අපි වගේ අසර අයට පිහිට විම කියා නිම කරන්න බැහැ. තෙරැවන් සරනයි.

  • @JehanHershana-zq7id
    @JehanHershana-zq7id 9 หลายเดือนก่อน +3

    ජීවිතේ කවදාවත් වරදින්න එපා මේ වගේ අහිංසක මිනිස්සුන්ට 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +109

    අනේ දෙවියනේ ඇස්වලට කදුලු ආව ඇයි මිනිස්සු මෙච්චර නපුරු අද උදෙන්ම බංඩාර මහත්තයාගෙ දෙවනි විඩියෝ එක අදනමි ඇඩුව ඔයාටත් ඔයාගෙ සුවාමියාටත් සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාගෙ මල්ලි ඉක්මනට ලැබෙිවා දළදාා සමිදු පිහිටයි

    • @sriyanikusum5465
      @sriyanikusum5465 4 ปีที่แล้ว +4

      චූටි කාලේ හද දවන සිදුවීම් හීනෙන් වගේ ඇයට මතක තියෙනවා .අනාගතය එයාලට සතුටින් ජීවත්වෙන්න නිවහනක් සහ ස්වයං රැකියාවක් කරගෙන ඉන්න කාගෙන් හරි උදව්වක් තිබුනොත් ඇයට සතුටින් ජීවත්වන්න හැකිවේවි .

    • @surangalankapriya7849
      @surangalankapriya7849 4 ปีที่แล้ว

      Hi

    • @nalinijayawardana4655
      @nalinijayawardana4655 4 ปีที่แล้ว

      @@sriyanikusum5465 ll

    • @nalinijayawardana4655
      @nalinijayawardana4655 4 ปีที่แล้ว

      @@sriyanikusum5465 0

    • @sheensheen5658
      @sheensheen5658 3 ปีที่แล้ว +2

      ඇත්තම අම්මා.තාත්තා නැතුව මොකාගාව හිටියත් වැඩක් නෑ ඒ ආදරේ කාගේන්වත් ගන්න බෑ.

  • @raslan3575
    @raslan3575 4 ปีที่แล้ว +4

    God bless you jevanthi sister everything happens for good don’t worry you have a bright future and MR .your support is un countless and most helpful for others keep going well all the best 🙏🏼