මිනිස්සුන්ට පිහිට වෙන ජීවමාන දෙවිවරු | Hela Rahas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • වෛද්‍ය වරු ප්‍රතික්ෂේප කරපු රෝගීන් බලාගෙන ඉද්දි සනීප කරන විශ්වකර්ම වේද ශාස්ත්‍රය.
    සම්බන්ද කරගැනීමට අමතන්න - 077 44 88 642

ความคิดเห็น • 1.3K

  • @KumarichandrikaWijewardh-mq6vo
    @KumarichandrikaWijewardh-mq6vo 3 หลายเดือนก่อน +23

    විශ්ව ශක්තියේ බලයෙන් මේ දෙදෙනාට රෝගීන් සුවපත් කිරීමට තව තවත් ධර්‍ය්ය ශක්තිය ලැබේවා...!!!❤❤

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +81

    ඔබවැනි දරුවන් අපේ රටට වාසනාවන්.ගොඩක් ආඩම්බරයි.බුදු සරණයි ඔයාලට

  • @inokapriyadarshani3484
    @inokapriyadarshani3484 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවගේ බලය ඔබ දෙදෙනාට තව තව ලබෙවා වැඩිම රොගින් පිරිසක් සුව කිරිමෙ ශක්තිය දහිරියක් ලැබේවා ඔබ දෙදෙනාටම දලදා සමිදු පිහිටයි

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 4 หลายเดือนก่อน +16

    මෙම දියනියන් දෙදෙනාට තෙරුවන් සරණයි

  • @susilpiyananda2829
    @susilpiyananda2829 2 ปีที่แล้ว +91

    ඔබ දෙපලට තෙරුවන් සරනයි . ඔබ වැනි අය තව තවත් මේ පුන්‍ය වන්ත භූමියේ පහල වේවා . මේ රටේ ඉන්න සියලු රෝගීන් ඔබ දෙපලගේ දෑතේ ශක්තීයෙන් සුව කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා . තෙරුවන් සරනයි .🙏🙏🙏

    • @chathurikadharmapala1715
      @chathurikadharmapala1715 2 ปีที่แล้ว

      Oyala botm eannavada mmama dubayi eanne masa 2 avilla tavama job eakak ne පෙම්වතෙකුත් 42 වයස මේකට Help eakak karanna

    • @user-dj6mc9mb9u
      @user-dj6mc9mb9u 2 ปีที่แล้ว +4

      හොදයි කියලා හිතුනට එයාලා පෝන් ආන්සර් කරන් නැ. ඉතින් කොහොමද ලෙඩෙක් සුවයක් ලබා ගන්නේ..

    • @manikvithanage7419
      @manikvithanage7419 2 ปีที่แล้ว

      Pp0ridmaratjriya202141o

    • @arunaaruna1151
      @arunaaruna1151 2 ปีที่แล้ว +1

      @@user-dj6mc9mb9u බොරු කරන්නේ මම ඕතනට ගියා එයාගේ තාත්තා ඉන්නවා අමු පිස්සෙක් මිනිසුන් රස්තියාදු කරනවා දෙවනි දවසේ බොරු කලා වියදම් කරගෙන ගෙදර ආවා

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 ปีที่แล้ว

      dennatama ekapara hukanna berida? pissu hukanniyo

  • @isurugamage7992
    @isurugamage7992 11 หลายเดือนก่อน +36

    මේ දියනියන් දෙදෙනා කරන මේ උතුම් කාර්යට තවත් ශක්තිය දිරිය ලැබේවා විශ්වයේ ආශිර්වාදයද නොඅඩුව ලැබේවා කියා අදිටන් කරමි. සුවපත් වෙත්වා. තෙරුවන් සරනයි. . 💐

    • @user-uz4rd2ee9g
      @user-uz4rd2ee9g 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @iroshanperera9765
    @iroshanperera9765 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි දෙදෙනාටම හා වැඩ සටහන කල ඔබතුමා ට.

  • @vajiradambullage4482
    @vajiradambullage4482 2 ปีที่แล้ว +18

    පිලිකා රොහලේ සිටින රෝගින් සුවපත් කලා නම් පින්

    • @mariagirtydondeenu9705
      @mariagirtydondeenu9705 5 หลายเดือนก่อน

      Ow eka hondai pilika Roginta suvaya labadenna, obalata Jesu Pihitai

  • @sandunishehan3258
    @sandunishehan3258 2 ปีที่แล้ว +43

    ඇත්තටම ඔබ දෙපල බිහිකරපු දෙමාපියන්ටත් ගොඩක් පින් ඒ වගේම ඔබ දෙපලටත් ගොඩක් පින් මමත් එක දවසක් ආවා.මටත් ගොඩාක් හොදයි නැවත මට එන්න ඕනේ.බුදුසරණයි ඔබ දෙපලට

    • @chamindakumara3219
      @chamindakumara3219 2 ปีที่แล้ว +2

      එඩ්‍රස් එක දාන්න පුලුවන් ද

    • @nuwandinesh7092
      @nuwandinesh7092 2 ปีที่แล้ว +2

      අනේ ලිපිනය දාන්න පුලුවන්ද

    • @herathhmc7690
      @herathhmc7690 2 ปีที่แล้ว +2

      ලිපිනය දෙන්න පුලුවන්ද

    • @sirimaludesiri9295
      @sirimaludesiri9295 2 ปีที่แล้ว

      @@nuwandinesh7092 o

    • @m.g.kusumalathakusumalatha9072
      @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

      අනේ මෙි කොහේද කියන්නකෝ....

  • @chamila_dilrukshi2761
    @chamila_dilrukshi2761 2 ปีที่แล้ว +45

    ඔයාලා දෙන්නටම තව තවත් රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 🙏

    • @lalithrajasinha8210
      @lalithrajasinha8210 ปีที่แล้ว +1

      බොරුවක් කරන්නෙ ලෙඩ හොද කරන්නෑ මේ වීඩියෝ එකේ කියන එක දෙයක්වත් කරන්නෑ තාත්ත ඉන්නව යනකොටම ඉස්සරහ ලෙඩ හොදකරලමයි එලියට එවන්නෙ කියනව මොන මගුලක්වත් නෑ

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 3 หลายเดือนก่อน

      මෙිවා පට්ට බොරු රැවටෙන්න එපා.

  • @user-vu7nv1wh9r
    @user-vu7nv1wh9r 4 หลายเดือนก่อน +32

    මේ දියනියන් දෙදෙනාට දළදා සමිදුන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා!!! !!!!

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි උතුම් සේවාවක් මුළු මහත් ලක් දිවට දෙන පිංවත් දෝණියන් දෙදෙනාටම. දළදා සමිදු පිටට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @lalithrajasinha8210
      @lalithrajasinha8210 ปีที่แล้ว

      බොරු කරන්නෙ අපි ගියා සල්ලි ගන්නනම් අත දික් කරනව අපිවනම් අතින්වත් අල්ලන්නෑ

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +23

    ඔබ දෙපළ මේ ලොකෙට බිහි කරපු දෙමව්පියන්ටත් ගොඩක් පින්..

  • @chandrikadesilva178
    @chandrikadesilva178 2 ปีที่แล้ว +15

    විශ්ව මාතාවගෙන් විශ්ව ශක්තියෙන් ලැබෙන ආශිර්වාද මේ...අසරණ ජීවිතවලට පිහිට වෙන එක මොනතරම් උතුම් කාරණයක්ද....බුදුසරණයි ඔයාලට..තව තවත් මේ ශක්තිය වර්ධනය වේවා ....ආදරණීය විශ්වයට විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏🙏🙏ස්තූති වේවා ස්තූති වේවා ..

    • @Kkkkmbmb
      @Kkkkmbmb 2 ปีที่แล้ว

      Mata danaganda puluwanda sugar wani asanipa suwa karanawada kiyala

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +12

    ඔබ දෙපලටම බොහොම ස්තුතී..ගොඩක් පින් තෙරුවන් සරණින් යහපතක්ම වේවා චිරං ජයතු

  • @user-jr5kh8hm9p
    @user-jr5kh8hm9p 4 หลายเดือนก่อน +3

    ඔයාලාට බුදුසරණයි .....තව තවත් ශක්තිය ලැබෙවා ඔබ දෙපලට.......🙏🙏🙏🙏🙏

  • @sakunigamage2734
    @sakunigamage2734 2 ปีที่แล้ว +32

    බුදු සරනින් ඔබ දෙපලගෙ දෑතට ශක්තිය ලැබේවා

    • @h.mranasinghe4242
      @h.mranasinghe4242 2 ปีที่แล้ว +2

      විස්වයේ ශක්තිය උරාබලන්න හැමෝටම පුළුවන් .පස්පවින් වැලකී ඉන්න අයට .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

    • @sarojaniedesilva1534
      @sarojaniedesilva1534 2 ปีที่แล้ว +1

      And. Mtat Anna oni mta. Ena wedeya. Keyanna mmat. Godak duk wedenawa me kakulta. Mta nambar ekak danna

  • @dayanandajk8938
    @dayanandajk8938 2 ปีที่แล้ว +20

    අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ආදරණීය දියණියන් දෙදෙනාටම තෙරුවන් සරණයි. තව තවත් ඔබගේ හැකියාවන් වර්ධනය වේවා! සියලුම කාර්යයන් සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා!

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි . යෝධ බල ශක්තිය සමග දිගටම කරන්න පුලුවන් වේවා ...

  • @anularathnayaka.2903
    @anularathnayaka.2903 2 หลายเดือนก่อน +1

    ව්ශ්වයේ ආශීර්වාදය තව තවත් ශක්තිය ලැබේවා.දූලා දෙන්නටම බුදුසරනයි.!!!!❤❤❤❤❤

  • @namaliabeysingha4154
    @namaliabeysingha4154 2 ปีที่แล้ว +15

    අසිරිමත් විශ්ව මාතාව
    ස්තුති වන්ත වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ දෙපලට දීර්ගායු සම්පත් ලැබේවා
    හැදුවැඩූ දෙමාපියන් ටත් දීර්ගායු සම්පත් ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @ChandrasiriMaddumage
    @ChandrasiriMaddumage 4 หลายเดือนก่อน +3

    මිහිපිට දේවතාවියන් දෙදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara5784 2 ปีที่แล้ว +16

    බුදු සරනයි 👼දෙවි පිහිටයි පුතේ ඔබ දෙපලට. මටත් ඇවිදින්න බැරීව ඉන්නේ . මමත් සුවපත් වෙන්න එනවා ලගදීම.ආද්‍රර දියණියනි ඔබලාට ව්ශ්ව ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි .

    • @dhammikawijesekara5784
      @dhammikawijesekara5784 2 ปีที่แล้ว +2

      පුතේ මමත් ඉන්නේ පොලොන්නරුවේ .එන්නේ කොහොම ද කියලා කියනවා ද.මාගේ දුවලා දෙන්නා ඇතුළු සියලු ද්‍රෙනාටම දලදා සමිදු පිහිටයි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 2 ปีที่แล้ว

      vishwa shakthiya nevi mea denna perakarana lada kusalayaka mahima

  • @pradeepakumari1885
    @pradeepakumari1885 3 หลายเดือนก่อน +4

    අනේ පුතේ ඔයාල දෙන්නට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නීරෝගී වේවා .

  • @user-cp6bv8tq2x
    @user-cp6bv8tq2x 4 หลายเดือนก่อน +3

    සොබාදහමේ පිහිට විශ්ව මාතාවගේ පිහිටයි ඔයාල දෙන්නට❤❤❤❤ දිගායු වේවා

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි .සසරට පින් රැස්කර ගැනීමට මේ සත්කාරය පාරමිතාවක්ම වේවා

  • @tlaksam3763
    @tlaksam3763 2 ปีที่แล้ว +39

    අපේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන ආදරණීය දියණියන් දෙදෙනාටම තෙරුවන් සරණයි. තව තවත් ඔබගේ හැකියාවන් වර්ධනය වේවා! I would like to thank your husbands , who got to understand their abilities and encourage them to do their service. තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!!

    • @arunaaruna1151
      @arunaaruna1151 2 ปีที่แล้ว +1

      මරු ඔලුවට අතතියන එක දවසට රු15000ක් සතියට මාසෙට ගනන් හදලා බලන්න අපිත් අහුඋනා මමත් පහනක් පත්තු කරලා පොල් තෙල් මිනිසුන්ගේ ගාන්න යන්නේ

    • @anjaleejayaweera1288
      @anjaleejayaweera1288 ปีที่แล้ว

      Salli ganawada

  • @nandapalawelendagoda7534
    @nandapalawelendagoda7534 2 ปีที่แล้ว +59

    තෙරුවන් සරණයි දුව ල දෙන්න ට සියලු දෙනා ම සුවපත් කරන්න ශක්තිය දහිර්්‍ය ලැබේ වා 🙏🙏🙏

  • @roullapieri5113
    @roullapieri5113 2 ปีที่แล้ว +7

    Pin.සිද්ධ wanawa.ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +7

    විශ්ව ශක්තිය බලවත් හැම දෙයකටම වඩා...
    දෙන්නාටම තෙරුවන් සරනයි

    • @jayalalyohansa8810
      @jayalalyohansa8810 2 ปีที่แล้ว +1

      ගොන් බූරුවො ඉන්නවා උඹලවගේ මේවා විශ්වාස කරන 😂😂😂😂

  • @antanifonseka3509
    @antanifonseka3509 2 ปีที่แล้ว +4

    ඔබ දේපලට පින් තෙරුවන් සරණයි

  • @shanthiseva9689
    @shanthiseva9689 2 ปีที่แล้ว +4

    හෙළ රහස් . ඔබ කර්න්නේත් ලොකු සේවයක්. මේ අක්කාට නංගී ට ත්‍රිවිධ රත්නයේ පිහිටම ලැබේවා උතුම් නිවනම අවබෝධ වේවා .

    • @sasankapancha5958
      @sasankapancha5958 4 หลายเดือนก่อน

      Mage puthàta wakugadu sambàndawa asneepayak thiyanawa eka hodakaranna puluwanda

  • @nuwanmilinda2385
    @nuwanmilinda2385 2 ปีที่แล้ว +40

    හොද වෙච්ච අය ගේ විස්තර ඇතුලත් විඩියෝ එකක් කරන්න නැත්නම් අහිංසක මිනිස්සු තමයි අමාරුවෙි වැටෙන්නේ

    • @mangalikarajamuni7418
      @mangalikarajamuni7418 2 ปีที่แล้ว +1

      එක හරි

    • @sherintissera8230
      @sherintissera8230 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏💙

    • @tv.100
      @tv.100 2 ปีที่แล้ว +1

      Mama sanipa wala Dan innawa.v.good .

    • @nuwanmilinda2385
      @nuwanmilinda2385 2 ปีที่แล้ว

      @@tv.100 ඔය ඇත්තම ද කියන්නේ

    • @prancisjayasinghe8068
      @prancisjayasinghe8068 3 หลายเดือนก่อน +1

      හොද වුන අය ගැන අසනීප ගැන නිස්තරයක් දාන්න නැත්නමි ඔය වගෙි අය ගැන සමාජවෙි තියෙන මතය වෙනස් නොවෙිවි.

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 ปีที่แล้ว +48

    කාරුණික ඉල්ලීමයි. පිළිකා රෝහලට ගොස් සියලුම ලෙඩුන් සුවපත් කරන්න.

    • @moonsky7927
      @moonsky7927 2 ปีที่แล้ว +2

      හොයන් යන්නෙ එන අය මදිවටද

    • @rish2799
      @rish2799 2 ปีที่แล้ว

      කොහෙද ඉන්නෙ කියලා කියනවද පිනක්

    • @hewapathiranagethilakarath144
      @hewapathiranagethilakarath144 2 ปีที่แล้ว +2

      මෙය බොරුයි කියලා කියන තව විදිහක් නේ

    • @nuthu__90
      @nuthu__90 2 ปีที่แล้ว +1

      @@rish2799 පොලොන්නරුවේ

    • @rashifashions5277
      @rashifashions5277 2 ปีที่แล้ว +2

      අනේ ඇත්තටම මේ දෙන්නව පිළිකා රෝහලට එක්කන් ගිහින් ඒ ඉන්න ලෙඩුන් සුවපත් කරන්න.ඔයාලා දෙන්නට ලොකු පිනක් වෙයි

  • @slmadu895
    @slmadu895 2 ปีที่แล้ว +51

    අපේ හමුදාවෙ සහෝදරයො ගොඩක් ඉන්නව ආබාද වලට ලක් උන.පුලුවන් නම් ඒ අයට උදව් කරන්න.ගොඩාක් පිං👍👍

    • @sadunisaduni4371
      @sadunisaduni4371 2 ปีที่แล้ว +1

      කියන්න මොන වගේ ආබාදද.

    • @slmadu895
      @slmadu895 2 ปีที่แล้ว

      @@sadunisaduni4371 යුද්ධයකදී සිදු වන ආබාදිත තත්ත්වයන්.අභිමංසල වගේ ආබාදිත රණවිරුවන් ඉන්න තැන් වල ගොඩක් ඉන්නව.

    • @wasanathaamarakoon869
      @wasanathaamarakoon869 2 ปีที่แล้ว

      @@sadunisaduni4371 bendiwewa koheda

    • @user-pc3sw4gd5q
      @user-pc3sw4gd5q 4 หลายเดือนก่อน

      Moda kata kiyanna epayako moda koka

  • @sriyanlanka4941
    @sriyanlanka4941 2 ปีที่แล้ว +5

    මෙම වැඩසටහන ප්‍රචාරය කිරීම ගැන ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා, ඒ වගේම කිසිම මිල මුදලක් අය නොකොට කරන්නාවූ මේ සේවාව, පසු කලෙක නිවන් සැප ලැබීම සඳහා මෙම සොහොයුරියන් දෙදෙනාට අනිවාර්යෙන්ම හේතුවනු ඇත ...
    ඔබ දෙපොළට තෙරුවන් සරණ ලැබේවා !

    • @HelaRahas
      @HelaRahas  2 ปีที่แล้ว

      ස්තුතිය

  • @ShehaniBandara-fz3rs
    @ShehaniBandara-fz3rs 5 หลายเดือนก่อน +3

    අපේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඉපදුනු දේවතාවියන් දේපලක් කොච්චර පෙතිකාර කරන තැන් තිබ්බත් ගොඩක් තැන් වලින් ලොකු මුදල් අය කරනවා. ඉතින් ගොඩක් රෝගාබාධ වලින් දුක් විඳ විඳ අහිංසක මිනිස්සු සල්ලි නැතුව ජීවිත කාලය පුරාවටම ඒ දුක් විඳ විඳ ඉන්නවා නැත්තං අතේ තියෙන සියලූම මුදල් වියදම් කර කර බෙහෙත් කර කර ඉන්නවා මේ අක්කටයි නංගිටයිශක්තිය පහළ වෙලා තියෙන්නේ අපගේ වාසනාවට පිහිටවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏🙏

  • @abenayaka9575
    @abenayaka9575 2 ปีที่แล้ว +7

    ඔබ.දෙපලට.ගොඩක්.පිං.දිර්ගායුස.දෙදෙනට.🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💗💗💗💗💗💓💓💓💓💓💗💗

  • @RidmiTharushika-bv1rt
    @RidmiTharushika-bv1rt 4 หลายเดือนก่อน +6

    ඔබ දෙදෙනට තෙරැවන් සරනයි

  • @tironfernando9485
    @tironfernando9485 2 ปีที่แล้ว +8

    සියලු දෙවි පිහිටයි ජය ශ්‍රී

  • @rbowala8443
    @rbowala8443 2 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි, මෙම දරුවන් දෙදෙනාට

  • @pradeeppushpakumara3668
    @pradeeppushpakumara3668 2 ปีที่แล้ว +28

    ඔබ දෙපලට තිස්තුන්කෝටියක්ගේ දෙවිරැකවරනයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lalithrajasinha8210
      @lalithrajasinha8210 ปีที่แล้ว

      වීඩියෝ එක දාල මාස 5යි දැන් ඇතුලට යන්නත් 1000k ඕනෙ සල්ලි ගත්තත් කමන්නෑ ලෙඩේවත් හොද කරනවනම් ඒකත් නෑ

    • @karunacooray9069
      @karunacooray9069 ปีที่แล้ว

      මෙි ගෑනු දෙන්නාකරනේපටිට බොරු.රෝගින් රු. 2000/_ගන්නවා.හෙන ගහපන්. රෝගින් අත් කකුල් වල පරන පොල් තෙල් තමයි ගාන්නේ. යූ ටියුබි කාරයා ට හෙනගහපන්.

  • @malkakannangara9280
    @malkakannangara9280 2 ปีที่แล้ว +10

    අනේ සාධු.බොහොම පින්.

  • @kusumalatha639
    @kusumalatha639 2 ปีที่แล้ว +5

    බුදුසරණයි ඔබ දෙපලටම🙏🙏

  • @SampathKumara-qw1ib
    @SampathKumara-qw1ib 2 หลายเดือนก่อน +3

    තේරුවණ් සරණයි ඔබ දේපලට මේ කරණ උතුම් මේහේවරට බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Dhenumsayura
    @Dhenumsayura 3 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නාට මෙවැනි පුණ්‍ය ක්‍රියා කිරිමට ශක්තිය ලැබේවා .........!!!🙏🙏🙏❤️

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว +21

    තවඉදිරියට මෙවැනි අය මෙම බිමෙ බිහිවෙනවා දියහොඩ කුමාරසර්වගේ

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +194

    හිරු එකේ දෙරණේ උඩ දාගෙන හෙලුවෙන් නටන එකක් නම්දයි like comment පැලෙන්න මේ වගේ සුන්දර වැඩක් කරොත් අහක බලාගෙන යයි කට්ටිය ඕකනේ අපේ උන් හරි වෙනස් කියන්නේ

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 2 ปีที่แล้ว +4

      මිස්ට ඔබ කරන දේ හරියට කරන් යන්න අනුන්ගෙ වැරදි හොයන්නෙ නැතිව. අර සිංදුවක් තියෙන්නේ අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා .

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      @@nilanthirajasingha3858 😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜 එහෙමද ආස හා ඉතිං

    • @samurdhiarunalla762
      @samurdhiarunalla762 ปีที่แล้ว +1

      ඒකනම් සම්පූර්ණ ඇත්ත

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc 5 หลายเดือนก่อน

      Budu saranai dennata

    • @raranasinghe1115
      @raranasinghe1115 4 หลายเดือนก่อน +2

      ඔබ දෙපලටත් පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි රැකවරනයි දීර්ගායු

  • @pushpachandani5917
    @pushpachandani5917 3 หลายเดือนก่อน

    දියණිය oba දෙපළට නිදුක් නිරෝගී සුවය පතමි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ❤️❤️❤️❤️🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 ปีที่แล้ว +2

    තෙරුන් සරණයි.. සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුවපත් වෙත්වා.....

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 ปีที่แล้ว +4

    අනේ..🥺හරිම පිංවන්ත අක්කා, නගෝ දෙපළක්..♥️තෙරුවන් සරණයි ☸️ඔයාලා දෙන්නටම..🙏

  • @dpriyapriya6877
    @dpriyapriya6877 2 ปีที่แล้ว +26

    දෙවියන් මිහිපිට වැඩියා වාගෙයි...අනාගතයේදී විශාල පිරිසකට පිහිට වීමට ඔබ දෙපලට හෑකිවේවා! පිහිට ලබන අයත් මේ සහොදරියන් ගැන සිතිය යුත්තේමය. තිසරණ සරණයි!

    • @Amilachami24
      @Amilachami24 ปีที่แล้ว

      වට්සැප් නම්බර් දෙන්න

  • @ranjanperera
    @ranjanperera 3 หลายเดือนก่อน +1

    මේ සම්මුඛ සාකච්ඡාව කලේ කිසිම වැඩකට නැති පුද්ගලයෙක් කොහෙද කොහොමද එතනට එන්නෙ කිසිම දෙයක් නැතිව වැඩ සටහන ඉවර කලා .කොහොමත් ස්තුතිය

    • @Pmw162
      @Pmw162 3 หลายเดือนก่อน

      Polonnaruwe thiyenne

  • @prasannaprasanna833
    @prasannaprasanna833 ปีที่แล้ว +3

    අනෙ උතුම් පිනක් සහොදරියන් දෙපලටම තෙරුවන් සරණයි

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว +5

    බුදු සරනයි ඔබ දෙපලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yukithasenila8467
    @yukithasenila8467 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබලා දෙන්නට

  • @brijectfernando1570
    @brijectfernando1570 2 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි ඔබ දෙදෙනාට සහා පවුලේ සියළුම දෙනාට

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +10

    හරිම ආඩම්බරයි ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +34

    අනේ වාසනාවන් මමත් පොලොන්නරුවේ ගොඩක් සතුටුයි මෙවැනි උතුම් මිනිසුන් මිහිපිට ඉන්නවා කියලා අහන්න ලැබීම. තෙරුවන් සරණයි ඔබතුමියන් දෙපලටම තව තවත් ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා අසනීප ලෙඩ්ඩු සුව කරන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @user-dj6mc9mb9u
      @user-dj6mc9mb9u 2 ปีที่แล้ว +2

      ඔයාවත් දන්නවද මේ අය ඉන්න තැන..

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Ana godak hodai tharuwan sarsni

    • @user-nx2ks3nf6x
      @user-nx2ks3nf6x 2 ปีที่แล้ว

      @@user-dj6mc9mb9u polonnaruwa badiwawa

    • @amalfernando3834
      @amalfernando3834 2 ปีที่แล้ว

      Ane man appointment dala thiyenne 6wenidata.kohomada yanna o ne plz kiyanna

    • @shashisamad95
      @shashisamad95 2 ปีที่แล้ว

      Ane kohomada enne para kiyanna phon no dennako God bless

  • @sanathmaha8267
    @sanathmaha8267 2 ปีที่แล้ว +8

    ඔබ දෙපලට තව තව රෝගීන් සුවකරන්න ශක්තිය දෛර්ය ලැබේවා!

    • @apoel1234
      @apoel1234 2 ปีที่แล้ว

      Devi pihitai

  • @manelpeiris1258
    @manelpeiris1258 4 หลายเดือนก่อน +1

    දෙන්නටම ත්‍රිවිධ රත්නය ආශිර්වාදය ලැබේවා,

  • @user-nb5vg4ds6k
    @user-nb5vg4ds6k 2 ปีที่แล้ว +12

    සුව වූ ලෙඩුන් සමග සාකච්ඡා කරන වීඩියෝවක් දාන්න.
    තෙරුවන් සරණයි!

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +8

    මාත් එනවා අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න මගේ අසනීප වලට ගොඩක් දුක් විදින කෙනෙක් මම අසනීප නිසා ඔබ දෙපලට බුදුසරණයි දෙවිපිහිටයි !!!

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว +14

    බුදුසරණයි ඔබ සියලු දෙනාටම

    • @manoharisilva1736
      @manoharisilva1736 ปีที่แล้ว

      Me Akka Nago dennata siya lu Deviyange pinita lebewa🙏🙏🙏

  • @user-qp1uu4dn2v
    @user-qp1uu4dn2v 2 ปีที่แล้ว +67

    ඔබ දෙපලට පත්තිනි මෑණියන් ගේ පිහිටයි!

    • @lalithrajasinha8210
      @lalithrajasinha8210 ปีที่แล้ว +2

      බිංගිරියෙ ඉදල ගියෙ වීඩියෝ එක බලල බොරු වන්චා කාරයො

    • @KumudiniAbeyrathna-dq6jv
      @KumudiniAbeyrathna-dq6jv 2 หลายเดือนก่อน

      Theruwan saranai meka boruwak neweinam wishwa sakthiye akarshana labee meka kara gena yannta dairya shakthiya labewa mehema dewalata milak niyama kalot ashirwada nathi wenta puluwan

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +8

    අනේ දුවේ ඔයාලට බුදු සරණයි දෙවිපිහිටයි දළදා සමිඳු පිහිටයි මගේ පුතාගෙ අවුරැදු අටේ පුතාට දිය වැඩියාව හොදකර දෙන්න පුලුවන්ද ඔයාලට ගොඩක් පින්😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 2 ปีที่แล้ว +16

    බුදු සරනයි සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @ishanudayanga6421
    @ishanudayanga6421 2 ปีที่แล้ว +30

    උදාර අයියේ සෑහෙන්න වටින වීඩියෝ එකක්❤️❤️❤️❤හුදු මාද්‍යවේදියකු නොවී සමාජ සත්කාර කරන උතුම් මිනිසෙකු ලෙස ඔබ කරනු ලබන කටයුතු අගය කරමි❤️❤️❤️❤️ඔබට ඉදිරියට යන්න සුබ පතමි

    • @Amilachami24
      @Amilachami24 ปีที่แล้ว

      ප්ලීස් මට වට්සැප් නම්බර් එවන්න

  • @ramaniisurika8618
    @ramaniisurika8618 2 ปีที่แล้ว +27

    මෙතනට අපි ගියා වැඩාක් නැ ඔයාලා යනවානමි 2 පරාක් හිතන්න අපි ගියේ මෙ විඩියො 1 බලාලා තමා එත් වැඩාක් උනෙ නැ අපිත් ගොඩාක් අසරන වෙලා තමා මෙ තැනට ගියේ මොකද අපි කැමති නැ තවත් දුක් විදින අය රේවටෙන එකට

    • @nimalgamage9930
      @nimalgamage9930 2 ปีที่แล้ว +1

      Oya giyanam mata vistara tikkak evanna

    • @ramaniisurika8618
      @ramaniisurika8618 2 ปีที่แล้ว +9

      ඔයාලා යන්න එපා මොකද මෙ කතාවට ඔනැම කේනෙක් 1 පරට රැවටෙනවා එත් ගිහාම රැ 1000 ක් ගන්නවා පඩුරැ ඉටපස්සෙ නිකාන් පොල්තෙල් කලාක් අරගෙන එන්න කියලා එකට පහානෙන් බිදු 2 හො 3 ක් දලා හොදට හොලවලා දෙනවා ඉට පස්සෙ කියනවා අය එන්න ඔනි නැ හොද වෙනවා කියලා ගෙදර ගිහින් බුලත් කොල 24 කින් ගන්න කියලා එචරායි ඉටපස්සෙ අපි එහේම කලා කිසිම වෙනසාක් උනෙනැ ඉතින් අපි අය පරාක් ගියා අඩුනැ කියලා කිවුවා එතකොට කියනවා වෙන්න බැනෙ අඩුවෙන්න එපැයි මෙ වනවිට කියලා අයේත් පොල්තේල් දිලා එවනවා මොන විකරද මෙ ඔයාලා යන්න එපා මෙක බොරැ දෙයාක්

    • @Amilachami24
      @Amilachami24 ปีที่แล้ว

      එහෙම ද අනේ මන්දා ඇයි මෙහෙම බොරු kar

    • @dilkikaushalya9409
      @dilkikaushalya9409 ปีที่แล้ว +3

      @@ramaniisurika8618 ඇත්තටම ඔව් ඔය දෙන්නම ඉන්නේ අපේ ගමේ, ගමේ කවුරුත් හැබැයි යන්නේ නම් නෑ ,මොකද කරන්නේ බොරු කියලා දන්න නිසා ඒත් නොදන්න මිනිස්සු රැවටිලා එනවා.ඇත්තටම මේක මහ බොරුවක්.

    • @wijesingharathnayaka8156
      @wijesingharathnayaka8156 ปีที่แล้ว

      සනිපවුන අයඉන්නවනමි අංකයක් දාන්න

  • @chathudisanayaka2225
    @chathudisanayaka2225 2 ปีที่แล้ว +11

    අනේ අපෙ අයියා බිල්ඩිමකින් වැටිලා එයාගේ කොන්ද කැඩුනා..ඉට පස්සේ ඔපරෙන් කරා..දැන් එයාට ඇවිදින්න බැ..එයාව ඇවිද්ද ගන්න ඔනි..ඔබ දෙපලට පුලුවන් නම් ගොඩක් පින්...මට කියන්න ඔයාලා ඉන්න තැනක්..ගොඩක් පින් ඔයාලාට

    • @user-gg1pm4wt5o
      @user-gg1pm4wt5o 2 หลายเดือนก่อน

      සම්බන්ද කර ගන්න නම්බර් එක දානවා නේද

  • @pibidenalanka987
    @pibidenalanka987 2 ปีที่แล้ว +23

    ඔබ දෙදෙනාටත් හදුන්වා දුන් නිවේදක මහතාටත් තෙරුවන් සරණයි!

    • @wasanthawijesiri1134
      @wasanthawijesiri1134 2 ปีที่แล้ว +1

      මට තැන කියන්න

    • @rish2799
      @rish2799 2 ปีที่แล้ว

      ඔව් තැන කියන්න්කො

    • @pibidenalanka987
      @pibidenalanka987 2 ปีที่แล้ว

      @@rish2799 මමත් දන්නෙ නැහැ. වීඩියෝව බැලුවෙ අදමයි. දුරකථන අංකයට කතා කර බලන්න.

    • @pibidenalanka987
      @pibidenalanka987 2 ปีที่แล้ว

      @@wasanthawijesiri1134 මමත් දන්නෙ නැහැ. වීඩියෝව බැලුවෙ අදමයි. දුරකථන අංකයට කතා කර බලන්න.

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි.🙏

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +8

    බුදුසරණයි ඔබ දෙපලට යෝධ බල ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @jayalathkumara1370
    @jayalathkumara1370 ปีที่แล้ว +5

    අපිත් ගියා දින ගානක් හරි ගියේ නැ මුදල් ගන්නවා තේල් වලට වෙනම මුදල් මෙක මෙයාලගේ රැකියාවක් මුදල් ඉපයිමට

    • @user-jq6cn8id4s
      @user-jq6cn8id4s 3 หลายเดือนก่อน

      කොහෙද ඉන්නේ මෙයාල

    • @NiranjanKasthuriarachchi
      @NiranjanKasthuriarachchi 3 หลายเดือนก่อน

      E qwe oyata prathipalayak thibbe nadda

  • @pissuathal6283
    @pissuathal6283 2 ปีที่แล้ว +24

    නමො බුද්දාය !!!!
    චේතනව පිරිසිදු නිසා බලයන් තව තව වැඩි වේවා!

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว +3

    ඔබලාට තේරුවන් සරනයි

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +10

    💗💗🌷🌷 දියනියන් දෙදෙනාටම තෙරැවන්සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +5

    තෙරැවන්සරණයි කරගෙන යන වැඩ කර ගන්න සක්ති දහිරිය ලැබේවා ..👍❤️❤️

  • @nirushadeepthika3427
    @nirushadeepthika3427 2 ปีที่แล้ว +11

    ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @bandarabandara3051
    @bandarabandara3051 หลายเดือนก่อน +1

    Budu saranai oyala dedenatama

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 3 หลายเดือนก่อน +3

    ලංකාවෙ මිනිඝ්ඝු මේ වගේ කථාවලට රැවටෙනවා

  • @rangapeiris6905
    @rangapeiris6905 2 ปีที่แล้ว +8

    මේ වගේ වැඩසටහනක් කරද්දී අතීතයේ මේ විදිහට ලෙඩ සුව කරපු කීපදෙනෙක් ගැනත් උදාහරණයක් දුන්නනම් තවත් වටිනවා.. මොකද හැමෝම විශ්වාස කරන්නේ නෑ කියලා මේ දෙන්නා දන්නවා.. හැබැයි මේ ශක්තිය ගැන විශ්තර කරන්නත් බෑ.. ඔබට ජය !

    • @karunacooray9069
      @karunacooray9069 ปีที่แล้ว

      මෙි දෙන්නා කරන්නේබොරු. බුදුපිලිම දේව රුප කාමර යේ තියා ගෙන රෝගින්ට පොල්තෙල්ගානවා කවදා හරි ඔවට සාප එනවා.

  • @samirarangana8825
    @samirarangana8825 2 ปีที่แล้ว +18

    සහොදරිය ඔබගේ හැකියාව අගය කරමි.. සියලු දේ මුදලට ගිජු කමින් කරන මේ සමාජයේ මුදල් වලට එහා ගිය දෙයක් කරන්න.. ඔබ දෙදෙනාටම බුද්ධ ධර්ම සංග ත්‍රිවිධ රත්නයේ පිහිටයි සදා ජය පතමි..

  • @user-ko9wj2gg3e
    @user-ko9wj2gg3e 4 หลายเดือนก่อน +1

    ස්තුතියි මේ දැනුවත් කිරීමට..

  • @swarangamage2884
    @swarangamage2884 2 ปีที่แล้ว +33

    මේ ලෝකයේ මිනිසුන්ට උපකාර කරන්න දෙදෙනා ටම, දෙවියන් ගෙන්,සහ,විශ්වශක්ති, ලැබේ වා

  • @virajmadusanka5082
    @virajmadusanka5082 2 ปีที่แล้ว +5

    Budusaranai deviphitai...

  • @thusaranayanapriya775
    @thusaranayanapriya775 2 ปีที่แล้ว +6

    ගොඩක් උතුම් කටයුත්තක්. දිගටම සාර්තකව කරගෙන යාමට ශක්තිය නොඅඩුව ලැබේවා...!!!! වැදගත්ම දේ ඔය විදියටම පරාර්තකාමි සිතින්ම කටයුතු කරන්න.

  • @kanty3182
    @kanty3182 2 ปีที่แล้ว +11

    දුවේ පිං සිද්ද වෙනවා මටත් දනහිස් ඉදිමිලා හරිම අමාරුයි පුළුවන් නම් මටත් පිහිටක් වෙන්න බුදු සරනයි ඔය දෙන්නටම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhawijesingha2664
    @anuradhawijesingha2664 2 ปีที่แล้ว +38

    සියලු ලෙඩ සුව කරනවානම් ඔබලා පිලිකා රෝහට යන්න පුලුවන් ද එයම ඇති සසරින් එතෙර වන්න තෙරුවන් සරණයි

    • @user-wb7fl1qx8m
      @user-wb7fl1qx8m 2 ปีที่แล้ว +1

      අපේ අයියටත් පිලිකාවක්.. හොද කරන්න පුලුවන් නම් පින්

    • @arunaaruna1151
      @arunaaruna1151 2 ปีที่แล้ว +2

      මොන බොරුද අපිත් ගියා බොරු කරන්නේ අපි දෙන්නෙක් ගියා වැඩක් නැහැ

    • @sachiahasya2613
      @sachiahasya2613 2 ปีที่แล้ว +1

      @@arunaaruna1151
      ඔයා කියන්නේ ඇත්තක්ද
      මොනවගේ ලෙඩකටද ගියේ
      අනෙ මමත් ‍යන්න ඉන්නේ

    • @arunaaruna1151
      @arunaaruna1151 2 ปีที่แล้ว +1

      @@sachiahasya2613 මට අර්ශස්, ගැස්ට්‍රයිටිස් ,සෙම කසනවා පලුදානවා අනික් ලෙඩාට වකුගඩු අමාරුව දෙන්නටම වැඩක් නැහැ දෙවතාවක් ගියා අපරාදේ සල්ලි

    • @arunaaruna1151
      @arunaaruna1151 2 ปีที่แล้ว +1

      @@user-wb7fl1qx8m ඔයා කොහෙද හොද කෙනෙක් ඉන්නවා කැගල්ලේ TH-cam මල්වානේ නාඩි වෙදමහතා

  • @user-eh4dx7rh7h
    @user-eh4dx7rh7h 2 ปีที่แล้ว +9

    බුදු සරනයි

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +7

    සොයුරියන් දෙදෙනාටම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා .

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    අමිල යි. දරුවනේ.
    🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +5

    🌿❤🌿❤🌿❤🌿විශාල පිං ලැබෙන ආත්මීය ශක්තිය වඩා වර්ධනය වේවා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @priyanisuranggani8137
    @priyanisuranggani8137 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබ දෙපලට

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว +7

    මමත් එනවා මගෙ ලෙඩේට ආශිර්වාද ලබා ගැනීමට

  • @surenl6884
    @surenl6884 2 ปีที่แล้ว +1

    Great program thank you for good massage god bless both of you sister also brother you Don great service god bless you

  • @sangeethmadusanka9370
    @sangeethmadusanka9370 4 หลายเดือนก่อน +1

    උතුම් කාර්ය සදා අමරනීයවේ ප්‍රසන්සා වේවා ආශිර්වාද වේවා

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +20

    දෙනාටම දේව පිහිටයි 🙏

  • @vipulavip6094
    @vipulavip6094 2 ปีที่แล้ว +3

    ගොඩක්ම පිං සිද්ධ වෙනවා සහෝදරියන් දෙන්නටම