අපේ රටේ බහුතරයක් දුප්පත් කරන වාස්තුදෝෂ. මේ සරල දේවල් ටික කරලා බලන්න නිවසේ ධනය, සතුට උතුරා යාවි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #tvsihanada #astrology #lagnapalapala #predictions #wasthu #trending
    Dr.Ven.Ethkandure Sumanasara Thero
    0719 215 215 (වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.)
    Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0758 422 622
    For business inquiries 0758 422 622
    🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
    එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
    මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
    මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
    Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
    👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
    👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
    ⭕ © For Copyright Matters
    Tv Sihanada 📞 0758 422 622

ความคิดเห็น • 263

  • @tvsihanada7389
    @tvsihanada7389  วันที่ผ่านมา +1

    හාමුදුරුවන්ගේ තවත් වැදගත් වැඩසටහන් නැරඹීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න www.youtube.com/@sarasitv687

  • @milanimendis3401
    @milanimendis3401 3 หลายเดือนก่อน +380

    ඇත්ත අපේ හාමුදුරුවනේ මම පිරිත් කියනවා හැමදාම.එහෙම බැරි වුන දවසට ගුවන් විදුලියෙන් දානවා.මම පිරිත් කියනකොට ගෙදරට අල්ලන දුම් එකට පිරිත් කියල එක හැමදාම බැරි උනත් සතියකට දවස් හතරක් හරි ගේ සුවද ගහන්න අල්ලනවා.ඒකට කුරුදු කොළ වේලලා දානවා.මුදල් ආකර්ෂණය වෙනවා.කියලා අහල තියනවා.මට මුදල් වරදින්නේ නෑ.අතේ කීයක් හරි තියනවා.ඇත්තටම පිරිත් වල බලය කියා නිම කරන්න බෑ.අපේ හාමුදුරුවනේ මම ගෙදර පංසලක් කරගන ඉන්නේ.

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 หลายเดือนก่อน +31

    ගෙදරට ආවාම හැමදෙම නැත්තටම නැතිවෙලා විනාසවෙලා යනවා හැමදාම හූනියම් කපනවා විතරයි වදාපු අම්මත් හූනියම් කරලා අනෙ අපිට තෙරෙන්නෑ මාර විදියට හෙම්බත් වෙලා

  • @Lakshsni
    @Lakshsni 2 หลายเดือนก่อน +4

    කොහොමද හාමුදුරුවෝ මුන ගැහෙන්නෙ.. නම්බර් එකක් ගන්න පුලුවන්ද.

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 หลายเดือนก่อน +33

    පෙර කල කුසල් අකුසල් මිසක් වෙන මොනවද්

  • @RuRidma
    @RuRidma 2 หลายเดือนก่อน +23

    කෙනෙකුට පුළුවන් වෙන්නත් කෙනෙකුට බැරිවෙන්න හේතුව සංසාරේ කරපු කර්ම ශක්තිය නෙමේද.බුද්ධ දරශනයේ පෙන්වා දෙන්නේ කර්මානුරූපීව ලැබීම් නොලැබීම වන බව නේද.

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 25 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💐💐💐🙏🙏🙏🙏💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dewanjayalath6554
    @dewanjayalath6554 หลายเดือนก่อน +4

    තමන්ගෙ උස්සාහය හා දුරදිග නොබලා වැඩකිරිම විනාශය හා කලකිරිමට හතුවෙන බව පැහැදිලිව කියමි .මිත්‍යව නොව නොපෙන දෙ නොව

  • @sagarasagara2363
    @sagarasagara2363 3 หลายเดือนก่อน +27

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා

  • @WasuWasu-q5g
    @WasuWasu-q5g 3 หลายเดือนก่อน +89

    වන්දනීය පූජනීය අපේ සුමනසාර ස්වාමීන් වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා, සම්බුදු පියාණන් වහන්සේගේ පිහිටයි,මහජනයා දැනුවත් කරනා මෙවැනි සාකච්ඡා කිරීම ඔබවහන්සේගේ උතුම් ක්‍රියාවක්,,ඒ පින ඔබවහන්සේ ට සාක්ෂාත් වේ වා!!!!!!!!!!!!!!!!!!

  • @goldface9780
    @goldface9780 2 หลายเดือนก่อน +14

    අපිත් අහන්න ඔය පිරිත් දේශනාව මොකක්ද කියල කියන්න පුළුවන් නම් හොඳයි නේ.දවසක් හරි කලින් මනුස්සයෙක් ජිවිතේ සතුටින් ඉදීවිනේ.

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 3 หลายเดือนก่อน +46

    සිංගප්පුරුව දියුණු උනෙත් මුන්වහන්සේ ගිහින් වාස්තු දෝෂ ඉවත් කලාට පස්සේ

  • @SurangiWasana-g1f
    @SurangiWasana-g1f 3 หลายเดือนก่อน +24

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දෙ ඇත්ත.

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน +5

      Budusaranai

  • @thanujaamarasekara4842
    @thanujaamarasekara4842 3 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @malamangalika2568
    @malamangalika2568 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩාක් පින්❤

  • @harshaniweerasinghe811
    @harshaniweerasinghe811 หลายเดือนก่อน +6

    අපේ හාමුදුරුවනේ , මට ගැටළුවක් තියෙනවා අහන්න. මගේ නිවසෙ ප්‍රධාන උළුවස්ස ඉස්සරහා ටිකක් පැත්තකට වෙන්න ළිඳ පිහිටලා තියෙනවා.ඒ ළිඳ උඩට බැඳලා තියෙන්නෙ .උළුවස්ස ඉදිරියට ආවහම ළිඳ පේන්නැති වෙන්
    න බැම්ම බැඳලා තියෙනවා. ලිඳ වහන්නත් බෑ හාමුදුරුවනේ.මේකට මාට විසඳුමක් දෙන්න.තෙරුවන් සරණයි.

  • @shinestar1589
    @shinestar1589 2 หลายเดือนก่อน +11

    ඔව් එහෙම අරය මෙයා කියන දේවල් අහල අපේ නැන්ද හදපු ලොකු ගේක අන්තිමට ඉතිරි උනේ සාලේ විතරයි. අවසානයේ ඒ දෙන්න ත් නැති උනා.

  • @малинкидом
    @малинкидом 3 หลายเดือนก่อน +34

    අපි ගල්ගුහා වල ජීවත් වෙන කාලයේදී මීට වඩා හොදින් හිටියා යයි මට නම් සිතේ

  • @NevilleGuna-cp1ko
    @NevilleGuna-cp1ko 2 หลายเดือนก่อน +19

    ඔබවහන්සේ මුදල් හම්බ කිරීම පැත්තකින් තියලා කර්මය පිළිබඳ අපට පහදලා දෙන්න.. සංසාරයෙන් ගොඩ එන්න අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ජ්‍යෝතිෂය බැහැර කොට ගෙනයි කරුණු කාරණා දේශනා කලේ...

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 2 หลายเดือนก่อน +3

    ඇයි හාමුදුරුවනේ මම රැකියව කරන සිංගප්පුරුවේ ඔහොම විකාර දේවල් නැත්තේ .කොයි පැත්තකින් වත් දුර්වල නැ මානසිකව ගොඩක් දිවුනු වෙලා ඉන්නේ.🇱🇰🇸🇬

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @SajithSehan-j1x
    @SajithSehan-j1x หลายเดือนก่อน +1

    අනේ ඇත්කඳුරේ සුමනසාර හිමිගේ පෝන් නමීබර්එක දාන්න කෝ

  • @eaidematapitiya9072
    @eaidematapitiya9072 2 หลายเดือนก่อน +45

    ඔබ වහන්සේ කියන්නාවු සියලුදේ සත්‍යයි. ඔබවහන්සේට දිර්ඝායුෂ නිරෝගි සුව ලැබේවා .

  • @sankakumara4193
    @sankakumara4193 2 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ ඉස්සරහා ගෙදර ටෙයිලටි එක පේනවා අපේ ගෙදර පදාන දොරට හොද නැද්ද අපේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      සාකච්ඡා කළ යුතුයි

  • @RenukaDeSilva-m2j
    @RenukaDeSilva-m2j 17 ชั่วโมงที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්නකෝ

  • @rupairangani7032
    @rupairangani7032 3 หลายเดือนก่อน +24

    ඔබ වහන්සේ හමු වෙන්න පුළුවන් ද අපේ ගෙදරට කොච්චර සල්ලි ගෙනාවත් paladenne නැහැ

  • @kym7678
    @kym7678 หลายเดือนก่อน +2

    Ana apa hamuduru wana matath parsna gokak hyanawa

  • @ShyamaMangalika
    @ShyamaMangalika 2 หลายเดือนก่อน +2

    මගේ දොර අරින කොට පෙන්නේ බුදු පිලිමයක් ඒකත් හොද නැත්ද

  • @sriyaninissanka-sq6rh
    @sriyaninissanka-sq6rh 2 หลายเดือนก่อน +6

    සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏
    ඔඹවහන්සේට තුනුරුවන්ගේම සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 2 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ.දීඝායු වේවා..මෙවැනි පැහැදිලි කිරීම් මගින් නිවෙස් වල ඇති දෝෂ නිවැරැදි කරගන්න පුලුවන්. නිවෙදක තුමාටත් බෙහෙවින්ම ස්තූතියි. ගොඩක් පිං.

  • @kasunisithara5127
    @kasunisithara5127 2 หลายเดือนก่อน +8

    දීර්ඝායුඅශ ලැබේවා ස්වාමීන්ද්‍රයන්වහන්ස

  • @gaminirajapaksha1714
    @gaminirajapaksha1714 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤අපේ ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා....❤❤❤❤❤❤❤

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 2 หลายเดือนก่อน +2

    සාදූ🙏🙏🙏තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ,ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා 🙏🙏🙏ගෙදර ඉන්න අයගේ නොරිස්සුම් ගතිය තියෙන්නේ ඇයි හාමුදුරුවනේ ?

  • @ravindishirangika8576
    @ravindishirangika8576 3 หลายเดือนก่อน +35

    මේ ස්වාමින් වහන්සේගේ සෑම වැඩසටහනක්ම මම බලනවා.ඉතා වටිනා , උපදෙස් සහ කාලෝචිත මාතෘකා යටතේ අපට ලබා දෙන මේ සත්‍ය දැනුම නිසා ඔබ වහන්සේට පිං සිද්ද වේවා 🙏🏻. පිංවත් ස්වාමීන් වහන්සේ ඇතළු මේ වැටසටහන නරඹන සියළු දෙනාම නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා 🙏🏻

  • @MiltonSamarasekara-w4q
    @MiltonSamarasekara-w4q 3 หลายเดือนก่อน +6

    Ape Hamuduruwane gedara kiyanna ona pirith monawanada kiya sadahan karanawada.oba wahamseta niduk nirogi suwa labewai pathami!!!

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      ප්‍රධානම වශයෙන්රතන සූත්‍රය භාවිත කරන්න

  • @ahftaas
    @ahftaas 3 หลายเดือนก่อน +9

    අපේ හමුදුරරැවනේ...ගෙදර හැමදාම එලි වෙනකමි පිරිත් දැමිමාට කමන් නැද්ද..

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 2 หลายเดือนก่อน +3

    මේ සදහා වඩාත් සුදුසු කුමන පිරිත් දේශනාවන්ද අපේ හාමුදුරුවනේ ? 🙏

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      රතන සූත්‍රය භාවිත කරන්න

  • @DisnaLiyanarachchi-s4k
    @DisnaLiyanarachchi-s4k 2 หลายเดือนก่อน +1

    බ්‍රහ්ම කේන්ද්‍රස්ථානය නිවැරදිව සොයාගන්නේ කොහොමද හාමුදුරුවනේ.

  • @ramiaramia2917
    @ramiaramia2917 23 วันที่ผ่านมา +1

    දිර්ඝායුස ලැබෙිවා හාමුදුරුවනේ 🙏🙏🙏බුදු සරණයි

  • @KaviniChampika
    @KaviniChampika 2 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවනේ අපෙ ගෙදර හරියට පස්න මොනවා කරන්න ගියාට් හරි යන්නේ නැ

  • @sanjeewanikumari-bg6fc
    @sanjeewanikumari-bg6fc 3 หลายเดือนก่อน +9

    Niduk niroogi suwaya lebewa!!!!! Oba wahanseta.

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @rmmbandara5491
    @rmmbandara5491 2 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවෙනෙ අපෙ නිවසෙ කුස්සියට යන්න තියෙන්නෙ පඩි පෙල බැහැලා. එය ෙහාදද

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      සාකච්ඡා කළ යුතුයි

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 2 หลายเดือนก่อน +5

    oba wahanseta aneka warayak pin swamin wahansa.oba wahanseta niduk nirogi chira jeewanaya labewa!!!
    mema vedio eka kala obata godak sthuthi.godak pin.harima watinawa.budu saranai.siyalu dewi rakawaranai!

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @GamageDavid
    @GamageDavid หลายเดือนก่อน +1

    මලු ටැන්කිය කොපමන දුරකින් තැබිය

  • @SherlyBibile
    @SherlyBibile 3 หลายเดือนก่อน +7

    GODAk dewal danagaththa.oba wahanseta theruwan saranai.

  • @gaminiabesinghe2156
    @gaminiabesinghe2156 2 หลายเดือนก่อน +1

    හැමදාම ලෙඩ,කරදර,ප්‍රශ්න ,ආර්ථික ප්‍රශ්න ඉවරයක් නෑ.ගෙදර දෝශයක්ද දන්නේ නෑ.එපා වෙලා තියෙන්නේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @induindu2550
    @induindu2550 3 หลายเดือนก่อน +5

    Oba. .wahans...muna...gehenna...kohomada

  • @DayaDesilva-gp9fc
    @DayaDesilva-gp9fc 2 หลายเดือนก่อน +20

    පිංසිදු වෙනවා අපේ ස්වාමීන් වහන්සේට මගේ දුවගෙ නිවසෙ මම ඉන්නෙ ඔබවහන්සේ කියපු දේවල් වමන් දැනුවත් උනා පැරණි නිවසක් නිසා මොකුත් කරන්න බැහැ සියන ද නාලිකාව ටස්තුති වෙමි තෙරුවන් සරණයි !!!

  • @indikaashani5275
    @indikaashani5275 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඇතුලුව ඒ නිවේදක මහතාට

  • @kumariakke6525
    @kumariakke6525 3 หลายเดือนก่อน +26

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @Maubimasrilanka
    @Maubimasrilanka 2 หลายเดือนก่อน +10

    පිංවත් අපේ හාමුදුරුවනේ මම ඔබ වහන්සේගේ වැඩ සටහන් සියල්ල බලනවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      Budusaranai

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 2 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා තෙරුවන් සරණයි ❤🙏🙏🙏🌸

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 2 หลายเดือนก่อน +2

    Ana අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu taruwan saranai .🙏🙏🙏🙏🙏

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 3 หลายเดือนก่อน +3

    මොකක්ද.හෙද පිරිත.අවසර..තෙරැවන් සරනයි

  • @thilaknijayasiriwardane3190
    @thilaknijayasiriwardane3190 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ කොහෙද දැන ගන්න පුළුවන් ද

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs 2 หลายเดือนก่อน +4

    ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්ස. අපිට ක් ගොඩක්. ප්‍රසන්න ඇති වුනා

  • @LakshanRangana-u7u
    @LakshanRangana-u7u หลายเดือนก่อน +2

    Ape hamuduruwane gini kathiraya pegenna hoda nedda

  • @samansanjeewana3514
    @samansanjeewana3514 2 หลายเดือนก่อน +4

    Idane pallamak thiyena wita pallame widiyatama behelayNa widiyata ge hedala thibunoth e dose niweradi karGanne kohomada udaw karanna hamuduruwane

  • @deepthikumari9306
    @deepthikumari9306 3 หลายเดือนก่อน +19

    වටිනා කරුනු ටිකක් පින්වත් ස්වාමින්වහන්සේ බොහොම පින් නිවේදක තුමාටත්

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @damayanthiweerasinghe1656
    @damayanthiweerasinghe1656 29 วันที่ผ่านมา +1

    Gedara hemadama pirith danna hodada hamuduruwane

  • @SasinduIndusara-v4i
    @SasinduIndusara-v4i หลายเดือนก่อน +1

    අනෙ හාමුදුරුවනේ අපිටත් පිහිට වෙන්න හාමුදුරුවනේ

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 หลายเดือนก่อน +4

    Ape humuduruwane ape gei salath podi hedayak thiyamawa biththiya gei aethula peththta eke dos nethi vimata yam piliyamak nedda humduruwanta pin theruwansaranai

  • @SenaGamage-p2t
    @SenaGamage-p2t 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏මේ දේවල් ඔක්කොම ඇත්ත හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @t.m.tharushidanushikadissa8369
    @t.m.tharushidanushikadissa8369 หลายเดือนก่อน +1

    Ane ape hamuduruwane ge hada gaththa den eka gAnna hasbange ammi eyage loku puthai balan inne😢😢

  • @proline7079
    @proline7079 3 หลายเดือนก่อน +38

    පොරෝ තල ඇති නිවස හරි විදියට කැඩීමකින් තොරව හදා ගන්නා හැටි මටත් කියා දෙන්න . ඔබ වහන්සේට බොහෝම පිං තෙරුවන් සරණයි.

  • @dineshanilmini8346
    @dineshanilmini8346 2 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ ට ගොඩක් පින් . බුදු සරනයි .

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 2 หลายเดือนก่อน +6

    මෙි හැම දෙයක්ම ලංකාවේ අපිට තමයි .

  • @shiranilal6406
    @shiranilal6406 3 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @PushpaJayanthi-ib7yp
    @PushpaJayanthi-ib7yp หลายเดือนก่อน +1

    Theruwan. Saranai. Ape. Hamuduruwane

  • @roseanne9523
    @roseanne9523 2 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරැවනේ අපේගේ හලයක්තියේනව නැගෙන හිරටත් බස්නාහිරටත් මුනලා හැබැයි මුලිකවහාලයෙ උතුරටත් දකුනටත්මුනලා ඒනි අර වහලපේන්නැ මුල් වහාලයෙන් වැහිල තියෙන්නේ ඉතින් මතියෙන ගැටලුව මෙයවාස්තුවට බලපානවද අනේ මේයට මට පිලිතුරක්දෙන් පන්සිදු වෙනවා මේනි මමවදවිදිනවා තේරැවන් සරනයි

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      සාකච්ඡා කළ යුතුයි

  • @sheebami7088
    @sheebami7088 3 หลายเดือนก่อน +4

    May God bless 🙌 u dear prist
    May u live long 🙏 dear sir
    Blessings 🙌 from 🇧🇭 Bahrain

  • @layanalranathunga4576
    @layanalranathunga4576 2 หลายเดือนก่อน +2

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Soma-r4h
    @Soma-r4h 3 หลายเดือนก่อน +5

    Apa swamin wahansata maga namas karaya wawa alhlha nannam smpur nayan oba wahansata drgausa ha nirogi suwaya labawa lharwan saranai 🌷👃👃👃👃👃👃🌷api katar rata sita

  • @dmwijethunga47
    @dmwijethunga47 2 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් මොනවා කෙරුවත් කිසිම දියුනුවක් නැ

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 หลายเดือนก่อน +2

    🙏🙏

  • @DayaniEkanayaka-b2z
    @DayaniEkanayaka-b2z 2 หลายเดือนก่อน +1

    Dirgayusa ලැබේවා හාමුදුරුවනේ

  • @watvijayanthi5522
    @watvijayanthi5522 2 หลายเดือนก่อน +4

    මට අවුරුදු 2යි මස8ක පුතෙක් ඉන්නෙ.මට මැරෙන්න හිතිලා තියෙන්නෙ.පුතාව අරන් පෙරෙදා රෑත් ගියා රෙල් පාර ලග ගෙදරක යාලුව්ව්කුගෙ ගෙදරක් තිබ්බා ඉතින් එහාට ගියා දරුවා පවු නිසා.

  • @Yshanuka
    @Yshanuka 3 หลายเดือนก่อน +1

    හාමුදුරුවනෙ සාලයේ බිත්තියෙ පුන්ලසක පින්තුරයත්ගැහැව්වම හොදද

  • @MaleeshaGunathilake
    @MaleeshaGunathilake 27 วันที่ผ่านมา +1

    😊

  • @ShrimathiLeelarathna
    @ShrimathiLeelarathna 2 หลายเดือนก่อน +2

    Pabasara vimuthi 😊🏛️😇😇😇😇🏕️😁😊😇🏖️️😛❤😇🧱

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @BaBa-ts1tm
    @BaBa-ts1tm 3 หลายเดือนก่อน +14

    හාමුදුරුවන්.මූනගැහෙන්නෙකොහොමද❤❤

  • @rishinishi7442
    @rishinishi7442 2 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ හොද හැඳින්වීමක් පහාදා දුන්නෙ ඔබ වහාන්සේ ට දීර්ගායු වේවා ඔබ වහාන්සේ හදාවඩා ලොකු මහාත් කල ඔබ වහාගේ දෙමවුපියන්ට බොහොම පින්🙏🙏🙏 අපිට ඔබ වහාන්සේ මුන ගැසීමට අපිට බැරි ද

  • @ChandrikaDahanayaka-vb5pb
    @ChandrikaDahanayaka-vb5pb 3 หลายเดือนก่อน +3

    Ape game thatu genatyh thiyaana thunman haniyaka geyak tthiyenava kidima dosayak penna na davasin ddavasa diunuvenava

  • @chinthakaliyanage4185
    @chinthakaliyanage4185 3 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ ගෙවල් බලන්න වඩිනවද?

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @dammikarochani5743
    @dammikarochani5743 3 หลายเดือนก่อน +6

    සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @ajithpeiris2379
    @ajithpeiris2379 2 หลายเดือนก่อน +1

    Swamin wahansege tel no ewannapuluwanda ?

  • @nilandrajayasinghe7807
    @nilandrajayasinghe7807 3 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට දිර්ඝයු ලැබේවා නිදුක් නිරෝගි වේවා 🙏🙏🙏

  • @sharonelias2273
    @sharonelias2273 หลายเดือนก่อน +1

    🙏🙏

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @SanathBandara-vx1uf
    @SanathBandara-vx1uf 3 หลายเดือนก่อน +4

    3 man handiye kadayak thiyanwa Mata waradak na hamuduruwane

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 3 หลายเดือนก่อน +2

    Ape uthura peththe gal saha weli godak thibba Dan masekata kalin eka pitipassata danma me sathiye husband job eke usas vimak lebuna meke aeththk aethi pahu giya kale epa wela job ekata give hamuduruwanta budusaranai

  • @pradeepaniroshani1987
    @pradeepaniroshani1987 2 หลายเดือนก่อน +2

    Mage newase vesekili wala thiyanne muluthenge bem kotasathula eka hodanedda spe hamuduruwane mata pahada denna pin seduwanawa

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      Budusaranai

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @nalaniperera203
    @nalaniperera203 3 หลายเดือนก่อน +5

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx 28 วันที่ผ่านมา +1

    Tharuwansarani 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 28 วันที่ผ่านมา

      Budusaranai

  • @shamenmendis6072
    @shamenmendis6072 หลายเดือนก่อน +1

    Obawahanseta Theruwansarani.

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 2 หลายเดือนก่อน +1

    පුදුමාකාර නිරවුල් බවක් , හර්දයංගම බවක් , අසා සිටිමට ආශාවක් ඇති කරමින් කළ මහගු දැනුවත් කිරිමට ,ඔබවභන්සේට ශිර්ෂ පුණාමය කරමි.

  • @induindu2550
    @induindu2550 3 หลายเดือนก่อน +4

    Oba...wahansata...ģodak...pin...denuwath...karata.

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @gomesanula8331
    @gomesanula8331 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවන්ට

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน +6

    ආදර්ශයක් ape හාමුදුරුවෝ whnsede me .දේවල් සේරම කරන්න පුළුවන් කිව්වා ඔබ whnsede පිහිටෙන් දුකින් මිදීමට ලැබේවා අපිට මෙහෙම දේවල් .ලබා den suwamin වහන්සේ අපිට මෙහෙම දේවල් වලට ssnbaada කරලා .දුන්න ඔබලාට 🙏

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @inokainoka8311
    @inokainoka8311 3 หลายเดือนก่อน +2

    Diyasen gana tikak minissunta pahadanna ape haamufuruwane.horu wahi wahala.