අපි බෙහෙත් වෙනුවට වතුර උගුරක්වත් දෙන්නෑ - ඇඟිලි තුඩින් වෙදකම් කරන සැබෑ වික්‍රමාරච්චි වෙදැඳුරන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Real Wikramarachchi doctors who treat with their fingertips
    🔔 Subscribe for more videos
    Share this video with your friends and family:
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Wickramarachchi #Ayurveda #Diyasen

ความคิดเห็น • 272

  • @vishwakarma.lk
    @vishwakarma.lk  ปีที่แล้ว +54

    වික්‍රමාරච්චි වෙද මහතාගේ දුරකතන අංකය - 071 840 7384

    • @desikaobeaayathanaynayagan4938
      @desikaobeaayathanaynayagan4938 ปีที่แล้ว +8

      ගොඩක් ස්තූතියි
      ගොඩක් පිං
      ප්‍රසිද්ධ නොවී අපේ හෙළ වෙදකම
      පවත්වාගෙන කැඩුම් බිදුම් වෙදවරු සිටිනා තැන් දන්වන්නට
      හැකි නම් කෘතග්න වෙමි
      ඔබතුමන්ලාගේ යහපත් ව්‍යායාමය
      තවතවත් ශක්තිමත් වෙන්නට
      හදවතින්ම ආශිර්වාද කරමි
      සුවපත් වේවා
      මේ මොහොතේ ගරාවැටෙමින් තිබෙන හෙළ බිම ශක්තිමත් කරන්නේ ඔබවැනි අයයි

    • @jayasinha5854
      @jayasinha5854 ปีที่แล้ว +2

      💗💖💝

    • @vijithasilva3699
      @vijithasilva3699 ปีที่แล้ว +2

      ඔබට ගොඩක් ස්තූතියි

    • @madhukanalin8964
      @madhukanalin8964 ปีที่แล้ว

      Kohda thyanna

    • @dyanidyani4550
      @dyanidyani4550 ปีที่แล้ว +3

      බොහොම පින් විශ්ව කර්ම ඔබටත්,
      සහ දුරකථන අංකය ලබා දුන්නාට .

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +32

    බොහොම වැදගත් නිහතමානී
    ගුණගරුක පවුලක දෙන්නෙක්.
    🙏🏼🙏🏼🙏🏼
    මට කවදාහරි මේ අය හමුවෙන්න ලැබේවා!

  • @sayuriranga6777
    @sayuriranga6777 ปีที่แล้ว +20

    අපේ දේශයේ පිනට පහලවු ඍසිවරු දෙදෙනෙක් හරිම සතුටුයි
    පැහිදිලිව හැමදේම කියලා දෙනවා. මේ පොඩ්.වැඩ සටහනින් ලොකු පණිවිඩයක් අපිට ලබා දුන්නා.ඔබ දෙපලට ..සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .

  • @christopherperera4767
    @christopherperera4767 ปีที่แล้ว +40

    වෙදකම,හෙදකමට වඩා මෙතුමන්ලාගේ අව්‍යාජ ,අදහස් කෝටියක් වටිනවා.මෙන්න නියම හෙළ වෙද්දු.අපිට සම්බන්ද කරගන්න බැරිවුනත් මේ දෙවිවරු.❤️❤️

    • @dilani3349
      @dilani3349 ปีที่แล้ว

      D😅😊

    • @christopherperera4767
      @christopherperera4767 ปีที่แล้ว

      @@dilani3349 ඇයි හිනාවෙන්නේ.මේ වෙදමහතා ගැන මොනාහරි දන්නවද🤔

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +29

    හරිම වටිනා සාකච්ඡාවක්. අපේ රටට අවශ්‍ය මෙවැනි වෙදදුරුවරයින්. බෙහෙත් ශාලාව තිබෙන තැන දැනුවත් කරන්නේ නම් ඉතා වටිනවා. බොහෝම ස්තුතියි.

    • @user-nt5ki7fz6o
      @user-nt5ki7fz6o 3 หลายเดือนก่อน

      මූ හොරෙක් බොරු කියන්නෙ යන්න එපා

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +26

    හරිම සුන්දර වටිනා කතාබහක්.පවුලේ සහෝදරයෙක් සහෝදරියක් එක්ක ගතකළා වගේ හැඟීමක් දැනුනා.ස්තුතියි වෛද්‍ය දෙපලටත්,නිවේදක සොයුරාටත්.

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +16

    බොහෝම පින් ඔබ දෙපලට.දීර්ඝායුෂ වේවා.ඔබලගෙ දැනුම රටට අවශ්‍ය ම වෙලාව

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +19

    හරිම ඇත්ත මේ දරුවන් දෙදෙනාට සියලුම දෙවියන් ගේම පිහිටයි.දැකීම ට ප්‍රියකරයි.ඇසීමට කන පිනවයි.මේ තරම් වාසනාවන්ත පවුලක් කොහේද මෙච්චර කල් හිටියේ. පුතේ මේ දැනුම ලෝකයටම දැනුවත් කරන්න. දීගොඩ මහත්මයා මෙන් මුලු ලෝකයටම ආලෝකය දෙන්න.
    මේ වික්‍රමආරච් දරුවන් සියලුම දෙවියෝ රැක දේවා ග්ලැඩිස් අම්මා.සිඩ්නි නුවර

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว +35

    හෙල වෙදමහතානනි වෙදමහත්මියණි තුණුරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි අපේ මේ හෙල වෙදකම මුළු ලොව පැතිරේවා !!!

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +18

    ඔබ දෙපලට රට වෙනුවෙන් මෙහෙවරක් කරදීමට හැකියාවක් ලැවෙිවා තෙරැවණ්සරනයි දෙවිපිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 තක්කඩි ජඩ දේශපාලුවෝ ඉන්නකල් මෙිරටට සුගතියක් නෑ

  • @aruniinoka1530
    @aruniinoka1530 ปีที่แล้ว +16

    බෙහෙවින්ම ස්තුතියි ! දුරකථන අංකය සහ මුන ගැසෙන්නට විදියක් සදහන් කලා නම් බොහොම පින් ....

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +6

    වටිනාකම එමටයි, අපේ ඒ නැතිවුනු බෙහෙත් වට්ටෝරු නැවත උද්දීපනය කර, සංරක්ෂණය කරගැනීමට එතුමන්ලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා...විශ්ව කර්ම, ඔබලාට ප්‍රණාමය ....🙏🌻🌄

  • @dharmapalagamage1964
    @dharmapalagamage1964 ปีที่แล้ว +27

    අනේ මේ වෙද මහත්මයා සහ වෙද මහත්මිය හෙළ දීපයේ සම්පත් සියලු දෙවියන් ගේ ආරක්ෂා ව ලැබේවා

    • @ensachandra1880
      @ensachandra1880 ปีที่แล้ว +1

      අපීට ආතරිටිස් වලටත් වෙදකම් කරනවද දැනගන්න පුලුවන්ද්?

  • @amithaebert5415
    @amithaebert5415 ปีที่แล้ว +19

    ඔබලා හිතන දේවල් නැවත ආරම්භ වෙනවනම් මොනතරම් හොදද.මේ දැනුම වැලලි. යන්න දෙන්න එපා.සියලුම ශක්තිය ලැබේවා නැවත ගොඩනගන්නට.

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 ปีที่แล้ว +8

    නියමම හෙළයෝ දෙන්නෙක්. ඉතාමත් කරුණාවන්ත නිහතමානි ශාස්ත්‍රය පිළිබද දන්න , වෙද පරම්පරාවකින් පැවැත එන බවට සාක්ශි මතුවෙන වෙද නෝනා කෙනෙක් සහ වෙද මහත්මයෙක්. ඔවුන් ගෙන් අපටත් ප්‍රතිකාර ගැනීමට ඔවුන්ගේ ලිපිනය හෝ එසේ නොමැතිනම් තවත් වැදගත් මෙවන් වැඩ සටහනක් හෝ අපට දෙන්න. එම දෙපළට තුණුරුවන් සරණයි!

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +5

    ඉතා වටිනා වැඩසටහනක් .මේ වෛද්‍ය දෙපළ මනා දැනුමකින් කතාකරන යුවලක්.ඔබ කීපරිදි නැවතපැරනි ක්‍රමයට හෙළ වෙදකම උඩට එනවානම් ඉතා හොඳයි.ඒත් ඔබ හිතනවාද ඔය බටහිර දොස් තර වරු ඒකට ඉඩ දෙයි කියල.ඔබ වැනි වෛද්‍ය වරු රටේ සම්පත්. ඔබ වැන්නන් ආරක්ෂා කලයුතුයි .අභාග්‍යකට රටේ පාලකයින් ඔබ වැන්න් දෙස හැරී බලන්නේවත් නැැත.ඔබ දෙපලට දීර්ගායු ලැබේවා.

  • @hansishenali9362
    @hansishenali9362 ปีที่แล้ว +6

    ගොඩක් වටින කතා බහක් ගොඩක් පින්
    මේ වගේ වැඩ සටහනක් ඉදිරිපත් කලාට

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 ปีที่แล้ว +2

    විශ්වකර්ම...ඔබට ගොඩාක් පිං මේ දෙදෙනා ගැන රට්ට අදුන්වාදීපු එක...මා අසා සිටියා..අපේ නැදුන්ගමුවේ අසපුවේ ස්වාමින්වයම්සේලා මේ අය ලගට යන්නේ බෙහෙත්ගන්න...ඔබ දෙදෙනා අපෙත් ආයුශ ලැබ බොහෝ රෝගීන් සුවපත් කිරීමට හැකි වේවා...අප මේ තාක් රැස්කල සියලුපිං ඔබ තුන් දෙනාටම අනුමෝදන් වේවා...🙏🙏🙏🙏

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +5

    වටිනාම සාකච්චාවක් ඒ මහත්මියගේ හා මහතා ගැන වැඩි විස්තර යක් ලබා ගැනීම බලාපොරොත්තු වෙමි ඔවුන්ට යෝධ බල යෝධ ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද රෝගීන් සුවපත් කිරීමට

  • @shanthapadmananda6479
    @shanthapadmananda6479 ปีที่แล้ว +6

    මහ පොළොව ඇතුළේ, ගල් ගොඩාක් මැද , වටිනා මැණික් අපිට හමුවේ. U tube ඇතුළේ , ව්‍යාජ විසිතුරු මැද , මෙවැනි දෙවිවරු ද අපිට හමුවේ . ඔබතුමන්ලා වැනි අය දැකීමත් සතුටක් . භාග්‍යයක් ! තිදෙනාටම දීර්ඝායුෂ ලැබේවා !

  • @janakit9704
    @janakit9704 ปีที่แล้ว +9

    Your knowledge is par excellence, I humbly request you all to Protect all books Palm leaves manuscripts Pass onto deserved future generations , you all are human gods among us 🙏 My heartfelt gratitude and Respect to all Past and Present Wicramaarachi Hela doctor generations🙏🇱🇰

  • @kamalaekanayaka4309
    @kamalaekanayaka4309 ปีที่แล้ว +8

    ඔබ..තුමාටත්..ඔබ..තුමියටත්..බුදුසරණයි...හරිම..සතුටුයි..ඔබලා..වෙනි...වෙදවරු..ගැන...දැන..ගැනීමට..ලැබීම....ඔබලා..දැක..ගැණිමට..එන්න..අවසරයි

  • @nalikamahinda6349
    @nalikamahinda6349 ปีที่แล้ว +7

    හරිම ලස්සන වැඩසටහන ක් ස්තුතියි ඔබ දෙපලට සර්

  • @sunimalsiriwardena8355
    @sunimalsiriwardena8355 ปีที่แล้ว +8

    හොද වැඩසටහනක් ස්තුතියි. කොහොමද සම්බන්ධ කර ගන්නේ

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +10

    පෙති ටික විකුණාගන්න නම් හොඳයි !සම්පූර්ණ ඇත්ත වෛද්‍ය තුමියනි.

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 10 หลายเดือนก่อน +1

    දුරකතන අංකය සදහන් කලාට පින්. ස්තුතියි වෙද මහත්මයා. ලංකාවට ආවම
    නටාවරදවාම එනවා. ප්‍රතිකාර වලට.
    එ්‍ෙක් ඔබතුමා නිදුක් නිරෝගි භාවය ලැබේවා!!!

  • @lalanaekanayake248
    @lalanaekanayake248 ปีที่แล้ว +6

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 මෙවන් උතුමන් හදුන්වා දුන්නා ට ගොඩාක් පින්.

  • @pradeepkumara4422
    @pradeepkumara4422 ปีที่แล้ว +6

    බොහොමත්ම පින්...! ඔබ දෙපලට.

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 ปีที่แล้ว +3

    විශ්වකර්ම ඔබට බෙහෙවින් ස්තුතියි . ඉතාම වටිනා වැඩසටහනක්

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +7

    සැබවින්ම .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @jayasinha5854
    @jayasinha5854 ปีที่แล้ว +4

    බොහොම වටිනවා . තෙරුන් සරණයි 💗💖💝

  • @hemalathamunasinghe5872
    @hemalathamunasinghe5872 ปีที่แล้ว +2

    බොහොම පින්.ඔබ දෙපොලට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @ajanthaherath2987
    @ajanthaherath2987 ปีที่แล้ว +13

    බොහොම වටිනා සාකචිචාවක් ඔබ දෙපලට බොහොම ස්තුති ඇයි එතුමන්ලාගෙ ටෙලි පොන් නමිබරයක්වත් දැමිමෙි නැත්තෙ ඔබ සියලුම දෙනාට තෙරැවන් සරණයි 🙏

    • @AF-ku4zw
      @AF-ku4zw ปีที่แล้ว

      Have the phone number on top .

  • @s.kkamalkanthi7489
    @s.kkamalkanthi7489 ปีที่แล้ว +4

    ඉතාම වට්නා සාකච්ඡාවක් .ඔබ දෙපලට බොහොම ස්තුතියි .🙏

  • @wasanafranando4729
    @wasanafranando4729 ปีที่แล้ว +12

    මං මේ ක්‍රමේ බාවිතා කරනවා.නිල වෙදකම වටිනා ප්‍රතිකාර ක්‍රමයක්.පාකින්සන් ඇතුලු විසාල රෝගීන් පිරිසක් සුවකර අත්දැකීම් තියනව

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 ปีที่แล้ว +1

      ඔබතුමිය කොහේද ඉන්නෙ. දැනුත් ප්‍රතිකාර කරනවද.

    • @kusumkusum5015
      @kusumkusum5015 ปีที่แล้ว +3

      Obatumiage.nombaraya.denna.puluwenda

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා ඔබ දෙදෙනාටම 🙏🙏🙏 තෙරුවන් සරණයි . 🙏හරිම වටිනා වැඩ සටහනටතක් බොහොමත් පිං. ගොඩක් ආසවෙන් බැලුව .

  • @disnanilukshi7600
    @disnanilukshi7600 ปีที่แล้ว +1

    වටිනා දැනුම් සම්බාරයක් ඇති වෙදකම මුදලට යට නොකල මෙවැනි වෙද උතුමන්ලා ට දීර්ඝායුශ........මෙම නාලිකාවටත් දිගු ගමනකට සුබ පතමි.....

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +11

    ඔබතුමාට සහ ඔබතුමියට කියාගන්න බැරි සෙනෙහසක් ගව්රවයක් දැනුනෙ.ඔබතුමිය මගේ දැනට සති දෙකකට කලින් උන උරේ අමාරැවට බේත කිව්වා.හරියටම හරී.හිතේ බලපෑම ත් හරි.බුදු සරණ වේවා

    • @buddhiperera9081
      @buddhiperera9081 ปีที่แล้ว +5

      මෙතුමන්ලා බෙහෙත් කරන තැනක් කියන්න පුලුවන්ද

    • @janalierandi1001
      @janalierandi1001 ปีที่แล้ว +1

      මගේ තාත්තා ව පෙන්වන්න මට මෙ වෙදගෙදර phone no ekak දෙන්න පුළුවන් ද

  • @nawaratneekanayake5770
    @nawaratneekanayake5770 ปีที่แล้ว +1

    මේ කතාව අහලා මං සුවපත් උනා වගේ දැනුනා . පිංවත් දෙපලක් දායාද කල ඒ දෙමව් පියන්ටත් අනේක වාරයක් පිං.🙏 ❤ ☯️ සර්වාරක්ෂාවයි. දෙවි පිහිටයි

  • @niroshasumanasekara4878
    @niroshasumanasekara4878 ปีที่แล้ว +7

    නියම වෙදවරැ සාදු සාදු

  • @padmakumari7187
    @padmakumari7187 ปีที่แล้ว +15

    දේශීය වෙදකම නැවත නැoවීමට ඔබ දෙපලට හැකිවේවා.

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 10 หลายเดือนก่อน +1

    මේ වගේ සැබෑ වෙද උතුමන් දෙපලක් දැක්කමයි...සැපවත්ව සුවපත්ව නිතිසුරැකී දීර්ඝායු ලබත්වා !! දෙසොහොයුරන්ම

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 ปีที่แล้ว +3

    බොහොම පින්

  • @Gayanika9746
    @Gayanika9746 ปีที่แล้ว +3

    Godak watin saakachchawak uthum minisun . Deergaayu wewaa..! Theruwansaranai ..! 🙏❤️

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    ඔබ දෙපලට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️❣️❣️🌹🌹🌹🌹🌹

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว +9

    අනේ ඒ දෙන්නා කතා කරනවා අහන් ඉන්න ආසයි. වෙද නෝනාගේ සිරියාව. එයාලා දැක්කත් ඇති ලෙඩ හොද වෙනවා. කිසිම ලොකු කමක් නෑ. වාසනාවන් මෙවැනි උත්තමයෝ. 💞💞💓💓💗💗💕

  • @sepaligajanayake3764
    @sepaligajanayake3764 ปีที่แล้ว +1

    මෙවන් ඉසිවරුන් සිටින රටක අප ඉපදීමත් සතුටක්.මෙවන් පිං බිමක් තිබියදී අපේ හෙළ වෙදකම නගාසිටුවීම නොහැකි වීමට හේතුව කුමක්ද? හෙළ වෙදකම නගාසිටුවා ලෝකයේ බබලවන ලස්සන රටක් වේවා!!!

  • @lalithagunarathne5006
    @lalithagunarathne5006 ปีที่แล้ว +11

    May triple gem bless you to the presenter and these two heavenly doctors to protect all patients. Please let other patients to get their services to get the speedy recovery. Can you give us their contact details today?

  • @srimathijkp9917
    @srimathijkp9917 ปีที่แล้ว +3

    තෙරැවන්. සරනයි ඔබ. දෙපලට

  • @kamalaekanayaka4309
    @kamalaekanayaka4309 ปีที่แล้ว +11

    ඔබ..තුමාලා...වෙදකම..පටන්..ගන්නවාද...එසේ..නමි..දුර..අංකය...සදහන්...කරනවානමි...වැදගත්..වෙනවා..පින්..සිද්ධ..වෙනවා

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 ปีที่แล้ว +2

    ape sobaha දහමත් akka thibena hela wedakama. සාර්ථක wewa🙏🙏🙏🙏🙏

  • @chamindabandarakulasekaram3406
    @chamindabandarakulasekaram3406 ปีที่แล้ว +2

    Niwedakaya gret❤wedathumani ubalata dirgayu wewa theruwansaranai

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar4885 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔබ දෙපල ගැන. හරිම ආසාවෙන් බැලුවේ වැඩසටහන. තෙරුවන් සරණයි

  • @tharangasauer8452
    @tharangasauer8452 2 หลายเดือนก่อน +1

    කොහේද ප්‍රතිකාර කරන ස්ථානය?🙏

  • @maheshsuranga4455
    @maheshsuranga4455 ปีที่แล้ว +5

    වටින වැඩසටහනක් සම්භන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙන්න

  • @m.g.dilansanjeewa6268
    @m.g.dilansanjeewa6268 ปีที่แล้ว +6

    වටිනා අදහස්, වටිනා සම්පත් . අපි ඉදිරියටත් ආරක්ශා කරගන්න ඔන.. තෙරුවන් සරණයි......!!!!!

  • @dharmalatha7858
    @dharmalatha7858 ปีที่แล้ว +7

    මම මේකෙ ඉන්න වෙද හාමිනේ...අනේ සමාවෙලා තේරුම් ගන්න...මම කිසිම උපකරණයක් නැතුව අත් දෙකෙන් ...එක් අයෙකුට පැය දෙකක් ප්‍රතිකර කරන්නේ ..ඉතින් දවසකට පුළුවන් හත් අට දෙනයි..අනික් එක ඒ ගොඩක් අන්ශභාග අය...ඒ පැය දෙකේ මට දුරකතන කනේ ගහන ඉන්නත් බැ..අනෙක කොහොමත් උදේ 7 ඉදන් රෑ එකොළහ පහුවෙනතුරුත් මම වැඩ..අනේ සමාවෙලා තේරුම් ගන්න ...මට ඔයලට කන් දෙන්න අපහසු උනාට...මේ වැඩසටහන නිසා වෙන්න ඕනෙ අපේ වෙදදුරන් දනුවත් වෙන්න... පැයකට ඇමතුම් දහයක් විතර අවාම වැඩ කරන්නෙ..මන් හිතනවා ඔයාල තේරිම් ගනී කියල..මම ආයෙමත් මේ වැඩසටහන් කරන්නෙත් නෑ..සුවපත් වේව.
    දුරකතන කනේ ගහන්

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 ปีที่แล้ว

      Ane rhumatoid atharaitis walata Beth karnwda

    • @dasunpasindu6716
      @dasunpasindu6716 ปีที่แล้ว

      ඔබ තුට තෙ ගේ ද ඉන් රන්

    • @rasikacaldera4900
      @rasikacaldera4900 ปีที่แล้ว

      Oba tumiyage lipinaya danna puluwanda. Mama rata idan August wala lankawata enna kalin dinayak wen kara ganna one

  • @nadeekaperis7604
    @nadeekaperis7604 ปีที่แล้ว +1

    ඔබ දෙපලට බොහොම පං.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-wr3fx6xz1d
    @user-wr3fx6xz1d 4 หลายเดือนก่อน +1

    Weda thumani oba thumata theruwan saranai mage nangi darunu widiuata asanipa una lama rohalen sanipa karanna baha kiwa oba thuma asanipaua aduragrna beth kala nangai sanipa una oba thumata godak pin

  • @gangasiriwardhana
    @gangasiriwardhana ปีที่แล้ว +2

    මගේ කකුලේ සහ අතේ සන්ධි වල ලොකූ වේදනාවක් තියෙනවා. මම හිතුවා බෙහෙත් කලාට අඩු නැති නිසා හිසට තෙල් දමල මසාජ් කරන්න. ඊට පස්සේ ටිකක් අඩු වුනා. ඔබ තුමන්ලා කියන දේ මම 100% ක් පිළිගන්නවා.

  • @leelarathneperera3629
    @leelarathneperera3629 ปีที่แล้ว +1

    පින් සිද්ද වෙන්න ඕන.ඔබ තුමාට, තුමියට.

  • @samanliyange9173
    @samanliyange9173 2 หลายเดือนก่อน

    ඔබතුමන්ලා දෙවිවරුම තමයි අපේ රටේ අහිංසක මිනිස්සුන්ට කරන උදව්වක් විදියට අපේ බාල පරම්පරාවක් ඔය දැනුම් සම්භාරය දීල හදන්න. අත් බෙහෙත් හෝ ඇතුලත් පොතක් පතක් එලි දක්වන්න අපේ බෙහෙත් දිව්‍ය ඖෂධ අපිටත් ඔබතුමන්ලාගේ පිහිට අවශ්‍යම මොහොතක්, බුදු සරණයි

  • @paulinealphonso7831
    @paulinealphonso7831 ปีที่แล้ว +1

    We great full to them God bless you

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว +1

    Wholistic health and care can only be delivered by therapist who are genuinely interested in Tender Loving Care . The universe guide those who are true healers & its Not for the faint hearted Practitioners . Blessings from the universe will protect and guide you both . Thank you for sharing your wisdom

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว

    හොද වැඩසටහන ක් . පිං වන්ත ඔබ තුමන්ලාට යහපතක්ම වේවා . කායික , මානසික සුවය තව තවත් ලැබේවා .

  • @nilupriya8905
    @nilupriya8905 ปีที่แล้ว +4

    තව වැඩසටනක් ඉක්මනට ගේන්න...🙏🙏🙏🙏🙏

  • @niroshasenaratne7615
    @niroshasenaratne7615 ปีที่แล้ว +8

    Please, can we have the address or the contact details of these two doctors

  • @lakshmiediriweera-yz4ok
    @lakshmiediriweera-yz4ok ปีที่แล้ว

    Triple gem bless u both.Can I meet you for treatments? Where & when? Thanks

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 ปีที่แล้ว +2

    May depalage wedha hedha kam gana thawath wadasatahan karanna
    Oba depalata budusarani !!!🙏🙏🙏

  • @jpranasinghe5260
    @jpranasinghe5260 10 หลายเดือนก่อน +1

    Mamadannatharamin me දෙදෙනාගේ beeth salawa තියෙන්නේ ගම්පහ බැලුම් mahara tauneke කොළඹ පාරේ

  • @arshaadfouzin627
    @arshaadfouzin627 ปีที่แล้ว +1

    D way she explain is awsome

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 10 หลายเดือนก่อน

    ආදරණීය කතාබහක්...........
    ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!

  • @wkacademy2133
    @wkacademy2133 ปีที่แล้ว +2

    Me weidyaachaarya thuma ese sudata wedakam karanawada, Please .

  • @dsurangi6004
    @dsurangi6004 ปีที่แล้ว +5

    Mewage වැඩසටහන් danakota No ekak අනිවාර්යයෙන් දන්න please

  • @user-px9wd5kk7p
    @user-px9wd5kk7p 6 หลายเดือนก่อน

    මනසට මාරම් නිදහසක් දැනෙන තැනක් .❤

  • @SETH9955
    @SETH9955 ปีที่แล้ว +3

    අතිවිශිෂ්ටයි

  • @chathunidushan2975
    @chathunidushan2975 ปีที่แล้ว +4

    Balanna ema depala kata baha karana Sundara bava lengatubava ada ape minissunta natte eyay .mema sundara minisun apa siyalu denatama nitara munagaseva🙏ounge ayusa tavatavt vadi vi dirgayusa vevaa 🙏🙏🙏

    • @dkarunarathne6477
      @dkarunarathne6477 ปีที่แล้ว +2

      මේ වෙදමහත්තයා හෝ වෙද සාප්පුව තියෙන ස්තානයක් ගැන දැනුවත් කලොත් ගොඩක් හොදයි. අඩුම ගානේ දුරකථන අංකයක් වත් කියන්න .තෙරුවන් සරනයි

  • @priyanimahendrika9712
    @priyanimahendrika9712 ปีที่แล้ว +1

    Interesting channel. How we could contact this Doctors.

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Ane wasanawan meveni minissu 🙏🙏🙏🙏Ape rata oba dennata budu saranai 🙏🙏🙏

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว

    බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +3

    බුදු සරනයි තෙරුවන් සරනයි ගොඩක්ම වටිනා සාකච්චාවක් මගේ අදහස් වලට ගොඩක්ම සමානයි මම ලෙඩ රෝග ඒතරම් ගනන් ගන්නෙ නැ හිතන්නෙ නැ සම්පුර්ණයෙන්ම ඇත්ත තමයි කතාව

  • @chithradesilva5293
    @chithradesilva5293 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබ දෙදෙනාට..

  • @kavindugimhana2332
    @kavindugimhana2332 ปีที่แล้ว +7

    Kohomada sambanda karaganne matath one

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +1

    Oba depalatath maadya wediyatath deeergaayu wewa, satharawaram devivarunge aarakshawa nirathuruwama labewa

  • @jayantha9820
    @jayantha9820 9 หลายเดือนก่อน

    Ane weda mahaththayo.mage amma asaneepen duk windinawa.beheth ganna ena maga kiyanna. Ena paththa keewoth athi.budu saranay.

  • @MallikaEthugala
    @MallikaEthugala 2 หลายเดือนก่อน

    ❤ budu saranayi obathumanlaata

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +3

    මේ වගේ උතුම් මිනිසුන් තේරුම් ගන්න බැරි තරම් නිළදාරීන් හා මිනිසුන් මෝඩයි මේ දෙදෙනා දැනුම තිබුන මිනිසුන් ගැන කෙතරම් ආදරෙන් ගෞරවයෙන් ද කතා කරන්නේ

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ හෙළ වෙදකම අපි අගයමු මමත් හොය හොය හිටපු වෙදකම අගේ මහත්තයාට අංශ භාග ය හැදිලා ඉන්නෙ එයාට තීරෝගි සුවය ඉක්මනින් ලැබෙන්න ඉක්මනට ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා ඔබ දෙදෙනා ටම නීරෝගි සුවය ලැබේවා

  • @dinukahasaranga6077
    @dinukahasaranga6077 ปีที่แล้ว +1

    ❤️❤️❤️ආදරෙයි දෙවියනේ❤️❤️❤️

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +1

    වෛද්‍ය කර්මයෙන් එහා ගිය විශ්ව කර්ම දෙවිවරු , ඔබතුමන්ලා කෙසේ හෝ මේ උතුම් හෙළ වෛද්‍ය ක්‍රමවේදය අනාගත පරපුරට දායාද කරන්න

  • @palithaperera3950
    @palithaperera3950 4 หลายเดือนก่อน

    මගේ වයස අවුරුදු 69 කි.මාගේ දකුණු කකුල සමග තුනටියේ දැඩි වේදනාකාරී කැක්කුමක් හටගෙන ඇත.ඒ සදහා බටහිර වෙදකමද අපරදිග වෙදකමද අවුරුදු කීපයක් ම කලද තවමත් සුවයක් නොමැත.ඔබතුමා හමුවී මේ සදහා ප්‍රතිකාර ගැනීමට හැකියාවක් ඇත්නම් ඒ සදහා මා කළයුත්තේ කුමක්ද ?

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Budusaranai oba .දෙන්න atama deergau wewa

  • @leelaratnealuthge
    @leelaratnealuthge ปีที่แล้ว +3

    👍👍👍

  • @ireshaalwis5729
    @ireshaalwis5729 ปีที่แล้ว

    Oba depalata mahaseye anuhasin deergayu ලැබේවා !!!!!

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +2

    ඔබතුමා මෙච්චර කල්
    කොහෙද හිටියේ.අපිට දැන් ඔය
    නම ඇහෙනකොටත් බයයි
    වෙද මහත්තයෝ.

    • @gastritiswedamahatha8463
      @gastritiswedamahatha8463 10 หลายเดือนก่อน

      හෝමාගම ඉන්න horror wickramaarachi නෙවෙයි මෙන්න නියම වික්‍රමආරච්චි ra

  • @wasanthikashamali8219
    @wasanthikashamali8219 ปีที่แล้ว +3

    අපස්මාර. රෝගය. Thiyena. පුංචි. දුවක්. Sanipa. Karanna. පුළුවන්ද

  • @upalijayasiriwardhana7770
    @upalijayasiriwardhana7770 ปีที่แล้ว +2

    ඔබ දෙපළ දිගුකල් දිනේවා !!!

  • @nayanakumari1651
    @nayanakumari1651 ปีที่แล้ว

    Me wedamahaththaya hamu wenna yana widiya kiyanna oba thumalata theruwan saranai

  • @kumaraeriyagolla1021
    @kumaraeriyagolla1021 ปีที่แล้ว +5

    ඇස් පෙනීම අඩු අයට බෙහෙත් කරනවද.

    • @champasirimanne6253
      @champasirimanne6253 ปีที่แล้ว

      th-cam.com/video/Fb7uQ_WkIks/w-d-xo.html

    • @dharmalatha7858
      @dharmalatha7858 ปีที่แล้ว

      Ow

    • @sirilee139
      @sirilee139 ปีที่แล้ว

      ​@@dharmalatha7858 , මහත්මිය , කරැණාකර ලිපිනය දාන්න. අහිංසක මිනිස්සුන් ට කරන සේවය හරිම වටිනවා. පිංවන්ත ඔබ දෙපලටම යහපතක්ම වේවා .