පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් දරුවා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • සියයට සියයක් තහවුරු වූ පුනරුත්පත්ති කතාව
    ඊසර භාෂිත කෞමින්ද/ Esara Bhashitha Kauminda
    #reincarnation#rebirth#Buddhism#

ความคิดเห็น • 4.7K

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 4 ปีที่แล้ว +320

    මුළු කතාවම ඇහුවා.මගෙ මුළු ඇගම හිරිවැටුනා.
    හරිම විනිත,හරිමවැදගත්,පිංකාර දරුවෙක්..
    හිතාගන්න බැරි උනත් පිළිගන්නම වෙනවා.
    බුදු සරණයි පුතාට..

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +58

    සම්ම සම්බුදු න් වදාළ නිවන මේ භවයේම අවබෝධ කරගෙන අන් අයටද එය අවබෝධ කර දෙන්න ඔබට ශක්තිය ලැබේවා !!! උතුම් වූ බුද්ධ දේශය බුදුන් උපන් බිම මේ හෙළ බිමම බව පසක් වෙත්වා !!! 🙏🌼🙏🌼🙏🌼

  • @gangaarach3305
    @gangaarach3305 4 ปีที่แล้ว +601

    පුතේ ඔයාට මේ බවයේදීම සසර නතර කරගැනීමට අවශ්‍ය සත්දර්මය ශ්‍රවනය වේවා!!!නිවනම නාතයි නිවනම වෙත්වා ..

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 ปีที่แล้ว +9

      එසේම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

    • @niroshaperera7119
      @niroshaperera7119 4 ปีที่แล้ว +3

      Nissaranaya kara යූටියුබ් චැනල් එක බලන්න

    • @budusaranai6908
      @budusaranai6908 4 ปีที่แล้ว +2

      Niwan dakimu TH-cam channel 1 tikak ahala balanna

    • @amarasenagodellawaththa3943
      @amarasenagodellawaththa3943 4 ปีที่แล้ว

      Ganga Arachchilalage o

    • @tharushasanjana6815
      @tharushasanjana6815 4 ปีที่แล้ว +4

      @@budusaranai6908 අනිවා මාත් ඒ චැනල් එක් ෆලෝ කරනව...👍

  • @amilasudam9668
    @amilasudam9668 3 ปีที่แล้ว +13

    අවසන් වචනය ඔබේ වීර්‍යය පාරමිතාව... නිර්වානය... මගේ පැතුම ඔබට මේ භවයේදීම නිවන් සාක්ශාත් වේවා!!!

  • @dileepnirmalkapukotuwa9651
    @dileepnirmalkapukotuwa9651 4 ปีที่แล้ว +3422

    මලේ ගිය ආත්මෙ උඹයි මමයි එක පන්තියේ යාලුවො. යෝධයටයි උඹටයි උනු දේට අපි තාමත් අඬනව මචන්..

    • @asankahannadige82
      @asankahannadige82 4 ปีที่แล้ว +169

      කවුද මචං යෝදය කියන්නෙ

    • @hasithalakshan3477
      @hasithalakshan3477 4 ปีที่แล้ว +135

      Mchn meya klin athme ube yluweknm uba me comment eka dkla msg ekkwth dnmda
      Nha neda bn
      Ubla cll krla ahpn e kale una dewl
      Meya ktha krddi therenwa bn meka katapadam krpu deyk ipduna awurudu kyddi eka hdtma therenwa
      Meka script ekakta una deyk bn

    • @hasithalakshan3477
      @hasithalakshan3477 4 ปีที่แล้ว +39

      Esara Bhashitha brother oya rkka katha krhkida tikk

    • @henryplunket2646
      @henryplunket2646 4 ปีที่แล้ว +77

      මටත් මතකයි ගොඩක් කාලෙකට කලින් මේ මල්ලි ගැන වැඩසටහන් ගොඩක් ආර්ට්කල් ගොඩක් ගියා

    • @henryjudechellaiah7996
      @henryjudechellaiah7996 4 ปีที่แล้ว +22

      Hmm

  • @laksila7367
    @laksila7367 4 ปีที่แล้ว +367

    බුදු දහමේ පරම සත්‍ය සාක්ෂි මගින් ඔප්පු කර ඇත.මෙම පින්වත් දරුවාට තෙරුවන් සරණයි !

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි

    • @m.kwijerathna8517
      @m.kwijerathna8517 3 ปีที่แล้ว +4

      "බුදු දහමේ පරමසත්‍ය" මේ කතාවේ අහලකින්වත් යන්නෙ නැහැ.මෙය හුදෙක් උපකල්පන මත පදනම්වූ මිත්‍යා කතාවකි.

    • @sampath5947
      @sampath5947 3 ปีที่แล้ว +14

      @@m.kwijerathna8517 ඔයාලා වගේ අය බුදුහිමියන් ඉන්න කාලයෙත් සිටියා

    • @priyangikanishshankage7925
      @priyangikanishshankage7925 3 ปีที่แล้ว +1

      Budu saranai puthe

    • @maheshdasanayake2641
      @maheshdasanayake2641 3 ปีที่แล้ว +9

      @@m.kwijerathna8517 අනේ පලයන් බන් ඕව බොරු කියන්ඩ මටත් බෑ.ජේසු,අල්ල,විශ්නු ආවද කොරෝන වලින් මිනිස්සු බේරන්ඩ.

  • @susanthazoysa6440
    @susanthazoysa6440 4 ปีที่แล้ว +285

    කතාවෙන්ම පේනවා පිංවන්ත ළමයෙක් කියලා .. සම්මා සම්බුදුසරණයි !

  • @heshii9866
    @heshii9866 3 ปีที่แล้ว +22

    Harima ගාම්භීර කතා විලාශයක්... පිංවන්ත දරුවෙක්

  • @amagirldew5854
    @amagirldew5854 4 ปีที่แล้ว +40

    මල්ලි ඔයාට මේ බවයේදිම සසර නතර කරගැනිමට අවශ්‍යය සත්ධර්මය ශ්‍රවනය වේවා බුදුසරනයි

  • @dasanthilakshikaweerasuriy5155
    @dasanthilakshikaweerasuriy5155 4 ปีที่แล้ว +951

    අනේ මගේ අයියත් නැති වෙලා අදට සතියයි දවසයි.මගේ අයියත් කවදහරි මේ විදියට පෙර ආත්මෙවත් කිව්වොත් ඒ ඇති අපේ පවුලටම සැනසෙන්න

    • @W.udayangani
      @W.udayangani 3 ปีที่แล้ว +16

      ❤️😥

    • @yamunarp8383
      @yamunarp8383 3 ปีที่แล้ว +16

      Ohomathami badeem thawakaliki

    • @wakkwijethunga4322
      @wakkwijethunga4322 3 ปีที่แล้ว +3

      Hai

    • @nimeshaweerasooriya4220
      @nimeshaweerasooriya4220 3 ปีที่แล้ว +25

      මගේ අයියත් නැතිඋනා.ඔයා දුක්වෙන්න එපා.නිවන් සුව අයියේ

    • @dilkihimaya4213
      @dilkihimaya4213 3 ปีที่แล้ว +6

      Ane paw mama kanagatuwenawa

  • @piumiupeksha5873
    @piumiupeksha5873 4 ปีที่แล้ว +46

    කතාව අහගෙන යද්දී ඒක හදවතට ගොඩාක් දැනෙන්න ගත්තා. ඔයා ගොඩාක් පින් කරපු මල්ලියෙක් මේ භවයෙත් මේ මාතෘ භූමියේම උපදින්න. ඔයාගේ අනාගත කටයුතු වලට මේ අක්කා හදවතින්ම සුභ පතනවා !!!! ඒ වගේම හරේන්ද්‍ර අයියේ ඔයාටත් ඉදිරි කටයුතු වලට සුභ පතනවා!!!!

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 ปีที่แล้ว +2

      ස්තුතියි අක්කේ... තෙරුවන් සරණයි

  • @oshadihimadya1102
    @oshadihimadya1102 3 ปีที่แล้ว +471

    කතාව අවසානය වෙනකන් මූණේ හිනාව පිරිලා... පුදුම වාසනාවන්ත පින්වත් කෙනෙක්..තෙරුවන් සරණයි 🙏😇

    • @AaAa-lx6hs
      @AaAa-lx6hs 2 ปีที่แล้ว +5

      ❤️❤️❤️❤️❤️🙏👌👌👌👌

    • @Ramsey.001
      @Ramsey.001 3 หลายเดือนก่อน +3

      Gotabaya wage 😂

  • @hgjhjhghh9641
    @hgjhjhghh9641 4 ปีที่แล้ว +479

    අනේ රත්තරන් පුතේ,ඔයා බලාපොරොත්තු වෙන භව තණ්හාව නොමැතිව නිර්වාණය අව්බෝධ කරගන්න ශක්තිය දිරිය ලැබේවා .මව්පියන්ට අනන්ත පින් දෙන්න පුතේ ❤

  • @mahiwisdom9914
    @mahiwisdom9914 4 ปีที่แล้ว +2013

    බුදුරජාණන් වහන්සේගේ දහමෙ සත්‍ය තාවය

    • @shamilishamili7685
      @shamilishamili7685 4 ปีที่แล้ว +12

      Budusaranai puthe aththatama mamath. Amma kenek daraganna amarui puthe sathuta adenawa puthe oyata bs

    • @dinabro5739
      @dinabro5739 4 ปีที่แล้ว +55

      බුදු රජාණන් වහන්සේ දෙසු ධර්මයේ සත්‍යතාවය කාලය විසින් ඔප්පු කරනු ඇත

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 4 ปีที่แล้ว +32

      මෙතන මගේ පලු අරින්නේ නැත්නම් දෙයක් අහන්නම්! බුදුන් වහන්සේ කිව්වා එක හරි! එත් ඇයි මෙහෙම
      කලා තුරකින් සහ නිකන් අහම්බෙන් එක්කෙනෙක් මම
      ගිය ආත්මේ මෙයා අරයා කියලා එකපාරට මෙහෙම එලියට එන්නෙ? ඇයි අනිත් මිනිස්සුන්ට බැරි ගිය ආත්මේ ගැන සිහි කරන්න? මිනිස්සු සෙරම එකම ලෙ මස් ඇට නහර තියෙනවනම් ඇයි මේ ලොකේ ඉන්න බිලියන 7/8 ටම බැරි පෙර ආත්ම ගැන මතක් කරන්න?

    • @revhpiyadassana2474
      @revhpiyadassana2474 4 ปีที่แล้ว +16

      @@prabodrusiruperera940 බුදුරජාණන් වහන්සේ කිව්ව දේ හරි කියල ඔබ කියල තියෙන මතය තුළ නොසැලී සිට්න්න. එය ප්‍රමාණවත් . වර්තමානයේ සමාජ මාධ්‍ය රඟහලේ වේදිකා ගතවන දේවල් ගණන් ගත යුතු නැහැ .ඒවා බොහොමයක් වානිජ අරමුණු පෙරදැරිව සිදු කරන බිස්නස් .කීයක් හරි හොයා ගන්න සමාජ මාධ්‍ය තුළ සිදු කරන පොඩි පොඩි බිස්නස් ඇත්තම දේවල් කියල හිතාගෙන ඒ එක් එක් අයගෙ අදහස් උදහස් මතිමතාන්තර එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ යථාර්ථවාදී සංදිට්ඨික සද්ධර්මය ගලපන්ඩ යන එක තමන්ගේ නිවන් මග වසා ගැනීමක් .

    • @prabodrusiruperera940
      @prabodrusiruperera940 4 ปีที่แล้ว +13

      Revh Piyadassana:- තාත්විකව මන්ම හිතපු දේ නිවන කියන්නේ ජිවිතේ ස්වබාවය තෙරුම් ගෙන අදික සතුට/දුක නොමැතිව තමන් මැරෙන බව දැනගෙන ජිවත් විම! නැවත ඉපදිමක් නැති නිසා ඇති කරගන්නා තන්හාව නොඉපිද්දවාගෙන ශුන්‍යතාවය පිලිබදව අවබොද කරගැනිම! ඒ ජිවත් වෙන එකම ජිවිත කාලය තුල පවු පින් නොමැති බව මම විස්වාස කරමි! නමුත් තමාට ඇති අයිතිය වගේම අනෙකුත් මිනිස්සු ගැනත් හිතලා නරක වැඩ නොකර යහපතක් කරන් ජිවත් විම තමා මම විස්වාස කරන්නේ! මම මෙතනදි දකින්නේ මේ මනුස්සයා අනිසි මිත්‍යාවකට තරුන සමාජය ඇදගෙන යනවා වගේ දෙයක්! එකට මම මතවාදීව විරුද්දයි!

  • @saarah.perera3579
    @saarah.perera3579 4 ปีที่แล้ว +178

    Just love the way he speaks really well and looks he is a decent boy with a great future🇱🇰💫❤️💐
    I’m a catholic but still I love Buddha’s path,teachings and preachings!
    May god and the triple gem bless you!🍀

  • @sajithharshana2572
    @sajithharshana2572 3 ปีที่แล้ว +72

    මගේ රත්තරං අයියාත් මේ වගෙ අපිව හොයන් අපි ලගට එනවනාම් මගෙ අම්මා කොච්චර සතුටු වේයිද......................................😥 මල්ලියා ඔයාට ජෙසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤️❤️❤️❤️❤️

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว

      jeesu pihityi.

    • @lakshmidesilva5
      @lakshmidesilva5 ปีที่แล้ว

      මගේ රත්තරං අයියත් තරුණ වයසෙදිම හදිසි අනතුරකින් මාව දාල ගිය.අදත් මා ඉදිරියේ අයියව ඉන්නවා වගෙයි දැනෙන්නෙ ...මං හැමදාමත් ප්‍රාර්ථනා කරන්නෙ ඒ මගේ අයිය මා ලඟට එන්න කියල .මේ පුතාටත් බුදු සරණයි .

  • @oshee4373
    @oshee4373 4 ปีที่แล้ว +95

    මෙවන් පිරිහුන යුගයක, ඊලඟ භවයක් ලබන්නේ නැති විදිහට මෙි භවයේ ජීවත් වීමට උත්සාහ දරන තරුන දරුවෙක් දැකීමත් සතුටක්. ඔබට තෙරුවන් සරණයි.

  • @upaisamarma7303
    @upaisamarma7303 4 ปีที่แล้ว +43

    මනුෂ්‍ය ආත්මය ලබන්න කොච්චර පින් පුරවන්න තියනවද හම් මේ භවයේදිම නිවන් සාක්ෂාත් කරගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා⚘🙏

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 ปีที่แล้ว +937

    කවුද කොරෝන අස්සෙත් මේක අහන්නේ තෙරුවන් සරණයි හැමෝටම❤🇱🇰

    • @shaniperera1877
      @shaniperera1877 4 ปีที่แล้ว +3

      🙏🇱🇰🌸🌺❤

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 ปีที่แล้ว +5

      @@dineththikaveesha6328 ඔයා වලිගෙ පාගගෙන ඉන්නේ මුලින්ම මම දාලා තියෙන එක බලනවා කොරෝනා අස්සෙත් අහන කට්ටිය ඉන්නවද කියල තියෙන්නේ පිස්සුද ඔයාට

    • @dineththikaveesha6328
      @dineththikaveesha6328 4 ปีที่แล้ว +3

      Ane mn corona kale ahapu akak nemei meka eye ra mn ahuwe corona kale ahuwe aththekak naha.. 😠😠🔳Thibbe naa

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 ปีที่แล้ว

      @@dineththikaveesha6328 මම අහල තියෙන්නේ කෝරෝනා කාලෙ කවුද කියල අහන්නේ හොද වැඩේ මටත් පිස්සු හැදෙයි ඔයත් එක්ක හිටියොත්

    • @dineththikaveesha6328
      @dineththikaveesha6328 4 ปีที่แล้ว

      Ai imo nadda oya whats app mj danna kiyanne 😀😀😀

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 11 หลายเดือนก่อน +12

    අම්මා කෙනෙක්ගේ ප්‍රාර්තනාව කොච්චර බලවත්ද ❤අම්මා කියන්නෙම ලෝකයක් ❤

  • @HarshanaRanaweera
    @HarshanaRanaweera 4 ปีที่แล้ว +447

    කාලෙකින් බලපු හොද වැඩසටහනක්

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +40

    හරින්ද්‍ර මහත්මයා බොහෝම ස්තූතියි.. ඒ වගේම බොහොම පින් මේ වගේ videos අපිට ගෙනත් දීම පිළිබඳව...♥️

  • @라윈고스르
    @라윈고스르 4 ปีที่แล้ว +81

    කිසිම චේතනාවක් ඔහු මියයනවිට ඔහුට ඇතිවෙන්නේ නැතුව ඇති. එකයි ඔහු යලි උතුම් මිනිසක් බවක් ලැබිමට පින් වන්තයෙකු වන්නට ඇත්තේ

  • @shilpanethmi2110
    @shilpanethmi2110 6 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන කිහිප සැරයක් ම බැලුවා ❤💐 Video එක දාපු දවස්වලම බලලා අවුරුදු 4කට පස්සේ ආයෙත් බැලුවා ❣️ ඊසර මල්ලි O/L කරන වයසෙදි Soul Mate එක්ක Charity වැඩ ගොඩාක් අපි එකට කරා 💖💖💖 එයා අපි එක්ක පුනර්භවයක් ගැන කිව්වේ නැති උනත් වයසේ හැටියට බොහොම බහුශ්‍රැත කෙනෙක් කියලා කතාවෙන් තේරුණා 😍💜️ ඒ වගේ ම සසර ගැන හොඳ අවබෝධයක් තියෙන සසර කෙළවර කරගන්න කටයුතු කරන කෙනෙක් එයා 💗 මේ program එකේදි කියනවා විතරක් නෙවෙයි ඇත්තටම එයා ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා ❤❤❤

  • @taniya8884
    @taniya8884 4 ปีที่แล้ว +256

    ඇසට කදුලක් ආව ඇත්තමයි මල්ලියො ......නුඔ හරිම පින්වන්තයි.....දළදා සමිදුන් පිහිටයි නුඔට😢😢

    • @israellife17
      @israellife17 4 ปีที่แล้ว +2

      Aththatama kadulu anawa

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 4 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි 🙏🙏.... මේ භවයේ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙවා 🙏🙏🙏

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි...
      සුවපත් වේවා !!!

  • @ජීවිතයටමගක්-ස8ට
    @ජීවිතයටමගක්-ස8ට 4 ปีที่แล้ว +295

    බුදුරජාණන් වහන්සේගේ දර්මය කොතරම්ද කියා මේ කතාව තුලින් තව තවත් වටහා ගත හකිය

  • @amindra963
    @amindra963 3 ปีที่แล้ว +42

    He speaks of a past life. In the Naadhya Vaakya each person's life is clearly on record including the descriptions of the parents. He's a natural vegan for many births.

  • @pemarathanahimi
    @pemarathanahimi 4 ปีที่แล้ว +428

    මම ඔබට පූජාවක් කලා කතරගම දී.. .ඒත් ඔබ ගැන මෙවැනි තොරතුරක් දැන සිටියේ නෑ....තෙරුවන් සරණයි ඔබට...

    • @dewdu
      @dewdu 4 ปีที่แล้ว +1

      th-cam.com/video/awtXjEioqEA/w-d-xo.html

    • @rev.balavinnechandhimather7361
      @rev.balavinnechandhimather7361 4 ปีที่แล้ว +7

      ඔබ වහන්සේත් කතරගම වැඩියද...දෙවියෝ මුණ ගැසෙන්න වෙන්න ඇති...

    • @pemarathanahimi
      @pemarathanahimi 4 ปีที่แล้ว +20

      Chamisha Sandaruwan නෑ...මම කතරගම වැඩ ඉන්නේ...ගොඩක් අය මෙහේ එනවා.කිරිවෙහෙර දේවාලය වදින්න..

    • @pemarathanahimi
      @pemarathanahimi 4 ปีที่แล้ว +6

      nilantha ruwan විවිධ අදහස් දරණ මිනිස්සු සමාජයේ ඉන්නවා

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 4 ปีที่แล้ว +6

      @@pemarathanahimi ඔබ වහන්සේ වැඩ වසන කිරි වෙහෙර දේවාලයේ ඉන්නේ හින්දු දෙවිවරුන් නේද? ඇයි බඋද්ධ වෙලා හින්දු(දෙමලුන්ගේ) ආගම් පස්සේ යන්න තීරණය කලේ?

  • @hansikamanamperige
    @hansikamanamperige 4 ปีที่แล้ว +24

    කෙදිනක හෝ සසර ගමනෙන් එතර වෙන්නට වරම් ලැබෙත්වා🙏 🙏🙏

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว +28

    පෙර බවය කතා කරන අය ඉන්නව කියා අසා තිබෙනවා .මෙය එවැනි දෙයක් බොහොම ස්තූති හරේන්ද්‍ර ඔබට සහ එම දරුවාට දළදා සමිදු පිහිටයි.!

  • @wimalindraguruge5618
    @wimalindraguruge5618 ปีที่แล้ว +2

    මේ අත්භවයේ බොහෝ පින් දහම් කරමින් පරම ආයුෂ ලබාගෙන ඉතාමත්ම පින්වන්ත අර්ථවත්ව ජීවත්වීමේ භාග්‍ය වාසනාව නිදුක් නිරෝගී දීර්ඝායුෂ පුතාට ලැබේවා

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +32

    මිනිසුනේ නොපමාව කුසල් රැස් කරන්න ඒකයි අපි මේ කතාවෙන් ඉගෙන ගත් යුතු පාඩම. තෙරුවන් සරණයි ඊසර මල්ලියො.

  • @tharukasiriwardana4612
    @tharukasiriwardana4612 4 ปีที่แล้ว +159

    මමත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනගත්තේ... මට මතකයි 2012 දි වගේ පොඩි ලමයෙක් ආවා ඉස්කෝලට අම්මලා එක්ක පෙර භවයක කතාවක් කියලා.. එදා ඒ ලමයව හම්බවෙලා මාත් කතා කරා... ඉස්සර ඉදන් ධර්මරාජෙ හිටපු ගුරුවරු කීපදෙනෙක්ම ඒ ලමයා අදුනාගත්තා.. එක මැඩම් කෙනෙක් ඇඬුවා ඒ නැති උන ලමයා ඒ මැඩම් ගෙන් ඉගෙනගත්තා කියලා... මේ ඒ ලමයා තමයි.. ඔබ දෙදෙනාටම දළදා සමිදු පිහිටයි ❤️

    • @dasundissanayaka3998
      @dasundissanayaka3998 4 ปีที่แล้ว +3

      අඩො මටත් මතකයි.මතකනෙ සීන් එක

    • @nethminihaththotuwa9225
      @nethminihaththotuwa9225 4 ปีที่แล้ว +2

      Tharuka Siriwardana fr fav bbkooppkvfrea

    • @dilanwijekoon9327
      @dilanwijekoon9327 4 ปีที่แล้ว +3

      Malli math Rajans meyage kalin athme funeral eka mathakai mama meyata wada 4 years wadimal

    • @myaka4148
      @myaka4148 4 ปีที่แล้ว +2

      Sira siddiyakda bn meka

    • @tharukasiriwardana4612
      @tharukasiriwardana4612 4 ปีที่แล้ว

      @@myaka4148 ow aththa

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 4 ปีที่แล้ว +162

    ඇත්ත බොරු තම තමන්ගේ බුද්ධි මට්ටමෙන් අදිය්‍යනය කරන්න ... හරෙන්දාර ඔබගේ සමාජයට දෙන දැනුම වැඩගත් .. සමහර. TH-cam ගනිකාවන්ට වඩා තෙරුවන් සරණයි

    • @dayapathirathna8946
      @dayapathirathna8946 4 ปีที่แล้ว +8

      harindra මහත්හරින්ද්‍ර මහත්මයා ඔබගේ දැනුවත් කමත් ඇත්තටම සමාජයට දෙන දැනුම් දීමත් හරිම වටිනවා මේ වගේ ඇත්ත සත්‍ය දේවල් තමයි ඔබතුමා හොයාගෙන මාධ්‍යයට දාන්නෙ

    • @dayapathirathna8946
      @dayapathirathna8946 4 ปีที่แล้ว +7

      ඇත්තමයි හරේන්ද්‍ර මල්ලි ඇස්වලින් කඳුළු හැලුනා මෙන්න මේ වගේ දේවල් හොඳ ලස්සනට කුතුහලයකින් තොරව සමාජගත සමාජ ගත කරන අයට ගොඩාක් පින් මල්ලි harendra හරේන්ද්‍ර ඔබට දීර්ඝායුෂ පතනවා

    • @MytempusIC
      @MytempusIC 4 ปีที่แล้ว +5

      ඇයි මේ විදියට "ගනිකාවෝ" කියලා අනුන්ට අපහස කරන්නේ? ඊට වඩා ඔබගේ අදහස කියන්න වෙචන ඇත්තෙම නැද්ද?
      කවදාද අපේ සමාජය පිලිවෙලකට වරදක්/අඩුපාඩුවක් පෙන්වන්න ඉගෙන ගන්නේ?
      හරිම හිරිකිතයි!

    • @අක්කුං.මල්ලි
      @අක්කුං.මල්ලි 4 ปีที่แล้ว +6

      @@MytempusIC ගණිකාවට ගණිකාව නොකියා පත්තිනි අම්මා කියලා කියන්න ද.. ගණිකාවෝ interview කරන එවුන්ට මොනව කියන්නද.. youtube හරහා සමාජය කුණු ගඳ ගැස්සවු සර්මී කූමිර් අන්න අත්අඩංගුවට අරගෙන.. නීතිය පමණක් නොව අපගේ ආකල්ප ද වෙනස් විය යුතුයි අලුත් පරම්පරාවේ කෙනෙක් නම් ඔබට කැමති නමක් පාවිච්චි කළ හැකිය

    • @MytempusIC
      @MytempusIC 4 ปีที่แล้ว +4

      Akkum Malli අක්කුං මල්ලි
      ගනිකාවොත් මනුෂ්‍යයෝ. ඔවුන්ව ඒ තත්වෙට දාන්නේත්, පවිච්චි කරන්නෙත් හොගක් වෙලාවට ඔය සුදනෝ වෙන්න try කරන කට්ටියයි.
      අනුන්ටෙක ඇගිල්ලක් දික්කරනකොට තමුන් වෙත ඇගිලි හතරක් ආ පස්සට දික්වී ඇති බව අමතක නොකරන්න.
      මනුස්සයෙක් කරන දෙයක් අනුමත කරනවා මිසක්, අනුන්ගේ වරදක් ඉස්මතුකර පෙන්වීම, මමනම් දකින්නේ හරිම පහත් දෙයක් හැටියටයි. ඒ ඉතිං කොහොමත් ලංකාවේ හැටිනේ, නේ? 🙄

  • @yasintharanathunga3594
    @yasintharanathunga3594 4 ปีที่แล้ว +47

    බුදුන් දෙසු ධර්මය කිසිදා බොරුවක් ව් නොමැත බුදු සරනයි මල්ලි ඔබට

  • @වැල්මී1
    @වැල්මී1 2 ปีที่แล้ว +12

    2001 ජනවාරි 31 මිය ගිහින් 2002 ජනවාරි 31ඉපදිලා තියෙන්නේ,,. මෙන්න මේවගේ තමයි ඔය අන්තරාභවයක් ගැන කියන්නේ නමුත් ඒක වෙනම ආත්ම භාවයක් මිස අන්තරා භවයක් නොවේ,,.
    මනුලොව ඉපදීමට තරම් පින මිනිසාත් මරණ මොහොතේ හදිසි අනතුරකින් මිය ගිය නිසාත් වෙනත් ආත්ම භවයක ඉපදී පෙර භවයේ අම්මා දළඳා වහන්සේ ලඟ පින් කර අනුමෝදන් කල නිසා ඒ ආත්ම භවෙන් චුත වී නැවත මනු ලොව උත්පත්තිය ලැබීමට හේතු උනේ,,,,
    මින් සනාත වන්නේ පින් අරගෙන සුවපත් විය හැකි ආත්ම භාවයක් තමයි ගිය භවයේ මරණින් පසු ලබා ඇත්තේ,., ඒ පින් අනුමෝදන් වීම නිසා අවුරුද්දකට පසුව නැවතත් ලංකාවේම මනුෂ්‍ය ආත්ම භාවයක් ලබා ගත හැකි වූයේ,,.
    බුදුදහමට අනුව ආත්මයකින් චුතවන විටම ප්‍රතිසන්ධි ග්‍රහනය කරයි ඒ බව මේ කථාවෙන් පැහැදිලියි,...ඒ වගේම මිය ගිය අයට පින්පෙත් දීම නිසා ඒ අය සුවපත් වන බවත් මේ කථාවෙන් පැහැදිලිවම දක්නට ලැබේ,,..

  • @anusharanhoti
    @anusharanhoti 4 ปีที่แล้ว +15

    මට නම් හිතේන මෙ බොසත් දරුවෙක් e අම්මාගේ prarthanawa elensinma itu una budusarani puthe thanks sir හරේන්ද්‍ර 👍🙏😇🥰

    • @chanakachanaka9753
      @chanakachanaka9753 4 ปีที่แล้ว

      Pinwath puthe oyata seth pathami idiri gamana jaya wewa

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 4 ปีที่แล้ว +225

    අපි ඔතන දැනගන්න ආසම.. මැරෙන මොහොත.. ඒ විටම දැනෙන සිතුවිල්ල සහ.. දකින දේවල්.. අම්බෝ.. මොනවගේ ඇද්ද.. 😑 ඒ ප්‍රශ්න ඇහුවේ නෑනෙ මගුල..

    • @gaurawadilshan4934
      @gaurawadilshan4934 4 ปีที่แล้ว +3

      සිරාවටම

    • @SLdamiya
      @SLdamiya 4 ปีที่แล้ว +5

      මාත් බලන් හිටියා

    • @dewdu
      @dewdu 4 ปีที่แล้ว +4

      th-cam.com/video/awtXjEioqEA/w-d-xo.html

    • @kumu2613
      @kumu2613 4 ปีที่แล้ว +5

      That is very correct. Why didn’t he ask that very important question?

    • @sajiniwasana7869
      @sajiniwasana7869 4 ปีที่แล้ว +3

      Math ek ahnna asawen hitiya

  • @asangadesilva3717
    @asangadesilva3717 4 ปีที่แล้ว +28

    ඉතාම සoවේදී කතාවක්. ඇස් දෙකට කඳුළු ආවා පුතේ. ඔයාගේ පෙර ආත්මයේ අම්මගේ ප්‍රාර්ථනා බලයෙන් තමයි ඔයා අද මෙහෙම නිර්මාoශිකව හොඳ තැනක ජීවත් වෙන්නේ. අපිට ඔය සිද්ධිය කියන කොට මතකයි. හරීන්ද්‍ර මහතාට ගොඩක් ස්තූතියි. බුදු සරණයි හැමෝටම. බුදු දහමේ සත්‍ය තාවය. 🙏🙏🙏

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 4 ปีที่แล้ว +43

    බුදු සරනයි පුතා .අපෙ රටට වැඩදායක යමක් කරන්න වාසනාව සක්තිය දයිරිය ලැබෙවා.

  • @hansisathsara5975
    @hansisathsara5975 3 ปีที่แล้ว +90

    අපේ කතාත් මෙවැනි ආකාරයට කෙතරම්‍ නම් ඇතිද.😐❤

  • @sitarisujit9546
    @sitarisujit9546 4 ปีที่แล้ว +22

    ඇස් වලට කදුළුත් ආව..බුදු සරණයි පුතේ ඔයාට....

  • @samankumara7732
    @samankumara7732 4 ปีที่แล้ว +61

    අම්මෝ බුදුහාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻 සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයි හැමෝටම ❤️ all the best Mr හරේන්ද්‍ර

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +35

    අනේ එහෙම වෙනවනම් ,,ඉක්මනින් ඉපදෙනවනම් අම්මලට එච්චර දුකක් නැහැ නේද ,,🙏🙏🙏

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว +14

    පුතාට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි

  • @yuweeragma8258
    @yuweeragma8258 4 ปีที่แล้ว +122

    ඔය සිදුවීම මටත් මතකයි. ගේ තිබුණු තැනත්...මුලු පලාතම කම්පා උනා. ලේවැල්ල මහවැලි ගඟට කාලෙන් කාලෙට කිහිප දෙනෙක්ම බිලි උනා. විද්‍යාර්ථ විද්‍යාලයේත් දෙදෙනෙක් (මගේ මතකය නිවැරදි නම්).

    • @chanakamadushanka9289
      @chanakamadushanka9289 4 ปีที่แล้ว +5

      ඔව් ඔයා හරි... මගේ යාලුවෙකුත් මහවැලි ගඟේ නාන්න ගිහින් මැරුනා..

    • @nipunrashmikabalasooriya8294
      @nipunrashmikabalasooriya8294 4 ปีที่แล้ว +2

      ඔව් අපේ ස්කෝලේ දෙන්නෙකුත් නැති උනා

  • @Achibn
    @Achibn 4 ปีที่แล้ว +73

    එදා ජිවත් වෙලා හිටියනම් අද ක්‍රීකට් ටීම් එකට සෙල්ලම් කරන්න තිබ්බා සමහරවිට එහෙනම්

  • @sadaminisithu2445
    @sadaminisithu2445 4 ปีที่แล้ว +12

    පිංවන්ත දරුවෙක් හරි පුදුමයි ඔබට දීර්ඝායුෂ ලැබේවා පුතේ තෙරුවන් සරණයි 😲😲❤️❤️❤️🙏🙏🙏

  • @siricanme9810
    @siricanme9810 4 ปีที่แล้ว +55

    ඇත්තටම හරිම සංවේදී කතාවක්, ඔහුට තියන සයමය සහ වා ග් විලයසයට මිනිසුන් ආකර්ෂණය වීම පුදුමයක් නොවේ,

  • @bizarrestories9333
    @bizarrestories9333 4 ปีที่แล้ว +39

    හොඳ හැදියාවක් පෙන්නුම් කරන තරුණයෙක්.

  • @Ayesha.rajapaksha
    @Ayesha.rajapaksha ปีที่แล้ว +1

    බුදු සරණයි පුතේ ඔයා හරි අහිංසක දරුවෙක් ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @hands6292
    @hands6292 4 ปีที่แล้ว +28

    මේ දරුවා ගඟේ ගිහින් නැති නොවුන නං මගෙ ව⁣යසේ මේ වෙන කොට, හිතට සතුටක් දැනුන මේ දැක්කම එයාගෙ නැවත උපත වාසනාවන්තයි මොකද බෞද්ධයෙක් වෙලා ඉපදුන නිසා.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +1

    හරින්දු පුතේ ඔයාට ගොඩක් පිං මට මේ විස්තර දුන්නට.මම බුදු දහම සත්‍ය තොරතුරු සොයමින් සිටින කෙනකු නිසාම හරිම සතුටක් ලැබුවා

  • @drsujani2932
    @drsujani2932 4 ปีที่แล้ว +10

    පින්වත් පුතේ තෙරුවන් සරණයි ඔබටත්, හරින්ද්‍ර ඔබටත් 👌

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 ปีที่แล้ว +14

    හරේන්ද්‍ර ඔබතුමාට සුබපැතුම් බුදු සරණයි

  • @sarojinijasingha8282
    @sarojinijasingha8282 3 ปีที่แล้ว +3

    ඔයාගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවේවා පුතේ ඔයාට තුනුරුවන් සරනයි

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 6 หลายเดือนก่อน +1

    පින්වත් පුතෙක් පෙර භවයේ දෙමවිපියන්ටත් මෙිභවයේ දෙමවිපියන්ටත් ඔබටත් දළදා සමිදුගේ පිහිටයි

  • @samearaa8434
    @samearaa8434 4 ปีที่แล้ว +20

    අනේ පුතේ දිගාවී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @අපේපිංබිම-ය3ග
    @අපේපිංබිම-ය3ග 2 ปีที่แล้ว

    ගොඩක් පිංවන්ත දරැවෙක්. හරිය⁣ට සජිත ඇන්තනි පොඩි කාලේ වගේ. ගොඩක් දක්ශයි. කතා කරන විදිය හරිම නිහතමානී. ඒ වගේම හරිම පැහැදිලි.

  • @ashad7932
    @ashad7932 4 ปีที่แล้ว +11

    ඇඩුනා දෙයියනේ, මගේ අයියත් මෙහෙම මුන ගැහෙනවනම්

  • @isurusamarakoon3344
    @isurusamarakoon3344 2 ปีที่แล้ว +5

    බුදුන්ගේ ධර්මය පරම සතයයක් බවට සනාථ කිරීමට මීට වඩා උපමා අවැසි නොවේ♥♥♥♥

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 4 ปีที่แล้ว +99

    මේ සිදුවීම වෙනවිට ලේවැල්ල අසල මම පදිංචි වී සිටියා.හොදට මතකයි මෙය.

    • @madushanivasanamadushaniva1141
      @madushanivasanamadushaniva1141 4 ปีที่แล้ว +2

      Me thiyana penumamada ethakotath thibbe meyage

    • @monikageethanjani9133
      @monikageethanjani9133 4 ปีที่แล้ว +1

      Ramani balasooriya Dan padinchi koheda?

    • @glwaj4259
      @glwaj4259 4 ปีที่แล้ว

      Kandy Balasooriya Mahathage relation kenekda oba ?

    • @supuntharaka7790
      @supuntharaka7790 4 ปีที่แล้ว

      Ramani Balasuriya ඇත්තක්ද මෙය

    • @gamerssquad8098
      @gamerssquad8098 4 ปีที่แล้ว +2

      Me siddiya aththa.මමත් ලේවැල්ලෙ.මේක නුවර හැමෝම දන්න සිද්ධියක්.

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +20

    ඒ අයියගේ මූණේ හිනාව නැති උනේ නෑ ගොඩාක් හොද පිංවන්ත අයියා කෙනෙක් ❤️❤️❤️💖💖💖මමත් මස් මාළු කන්නේ නෑ හැබැයි කේක් කනවා ආයිනම් කන්නේ නෑ 😔😔😔

  • @herathchandra4082
    @herathchandra4082 4 ปีที่แล้ว +10

    පුදුම වාසනාවන්ත දරුවෙක් .. සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ... දීර්ඝායුසma ලැබේවා ..

  • @chandrasurasena7809
    @chandrasurasena7809 4 ปีที่แล้ว +13

    What a great discussion 👏
    Thank you very much 😊

  • @RanziYasasvi
    @RanziYasasvi 3 ปีที่แล้ว +16

    Nicely explained every single detail of his reincarnation
    Thanks for sharing a video like this
    Anyway, Esara is a very talented artist. Good luck for your future Esara malli

  • @nishantharatnayaka5572
    @nishantharatnayaka5572 4 ปีที่แล้ว +12

    මෙි කතාව පෙන්පල්ලා මෙි රටෙි මගේ තතාගත බුදුරාජාණන් වහන්සේට අපහස කරන උන්ට බුදුදහම කියන්නේ මෙන්න මෙිකයි කියලා

  • @iranganidep2852
    @iranganidep2852 ปีที่แล้ว +19

    අනේ මගේ චුටිපුතා නැති උනා එයාත් මේ විදිහට ඉපදුනා නම්

  • @ChamikaSudarshani
    @ChamikaSudarshani 5 หลายเดือนก่อน +1

    අනේ මගේ රත්තරං මල්ලිත් කොයි හරි හොද තැනක ඉපදිලා මේ විදියටම අපිව බලලා යන්න ආවොත් 😢❤❤❤

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว +33

    මගේ ඇස්වලට කදුළු ආවා

  • @sapnaparami7808
    @sapnaparami7808 ปีที่แล้ว +4

    මාත් මේ අත්මෙදිම ඉප්දුනු කෙනෙක්.මහරගම ගෙවල් මමත් හොයන් යන්න ඉන්නෙ🥺.ඒත් මගෙ අම්මයි තාත්තයි මමයි එකම තැන මියගියා accident එකක් වෙලා පස්සෙ තමා මම ආයි ඉපදුනෙ.පත්තර වලත් ගියා.

  • @janmadusanka8050
    @janmadusanka8050 4 ปีที่แล้ว +10

    මමනමි හිතන්නේ නැවත ඉපදීමට ලැබුණේ පෙර භවයෙ අමිමාගෙ ඒ අසීමිත ආදරයමයි.

  • @DA-qi5zy
    @DA-qi5zy 2 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි පුතා! ඔයාගේ පැතුම එලසම ඉටු වේවා!

  • @dilinadakshila8592
    @dilinadakshila8592 4 ปีที่แล้ว +10

    Thank you very much Mr.Harendra !!! Thank you again...

  • @sjthsampath4985
    @sjthsampath4985 4 ปีที่แล้ว +176

    අර සමන්ත බඩිඩ form කරලා බෞද්ධ දර්ශණයට කරන විනාශෙට වඩා මෙහෙම දෙයක් කරනවනමි හොදයි

    • @ruwandissanayake6803
      @ruwandissanayake6803 4 ปีที่แล้ว

      th-cam.com/video/xUqwgLjhIjA/w-d-xo.html මෙකෙ 4වෙනි විනාඩියේ සිට බලන්න .

    • @yasasediriweera8281
      @yasasediriweera8281 4 ปีที่แล้ว +1

      👍💯

    • @shashivijethilaka1253
      @shashivijethilaka1253 4 ปีที่แล้ว

      👍👍👍👍

    • @ashanidafra5053
      @ashanidafra5053 3 ปีที่แล้ว

      who is dis haraka, if u dnt knw hw 2 talk 2 a monk..shut up F...bastard

  • @කුප්පදිශා
    @කුප්පදිශා 4 ปีที่แล้ว +47

    අතීතෙ කාලය ගැන කියද්දි මිනිසුන්ට හැදෙන්න යමක් ඒ මල්ලිගෙ කටින් පිට උනා 🖤

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් කරපු දරුවෙක්

  • @nnishanava68nava93
    @nnishanava68nava93 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ 🙏
    වහා වහා උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @michaelfransisco7434
    @michaelfransisco7434 3 ปีที่แล้ว +7

    U are my best of the best commentetor in my mother country. And I would like to see u in on lively.my best wishes to u Mr harendra. Good luck

  • @chongalk
    @chongalk 4 ปีที่แล้ว +151

    10 පංතියෙ ධර්මරාජෙ පංතිභාර මැඩම් තමරා මැඩම් නෙ😍

    • @simplexination9837
      @simplexination9837 4 ปีที่แล้ว +6

      Here is the same. What a great english teacher. She is so kind.

    • @kanishkamanora8633
      @kanishkamanora8633 2 ปีที่แล้ว +3

      මම හිටියේ 10-D පන්තියේ... තමරා මැඩම් තමා අපේ පන්තිය භාර මැඩම්... 😃
      මට ගොඩක් උදව් කළා ...
      අපි මේ තැන ඉන්නේ ඒ ගුරුවරු නිසා....🌹🌹🌹🌹
      තිලංක රණසිංහ කියන්නේ මගේ එක වසර පන්තියේ ඉඳලා පහ වසර පන්තිය වෙනකන් එකට ඉගෙන ගත්ත යාළුවෙක් 😢😢😢😢

    • @chongalk
      @chongalk 2 ปีที่แล้ว

      @@kanishkamanora8633 aniwaren English Hadala gatte madam 💖

    • @chongalk
      @chongalk 2 ปีที่แล้ว

      @@simplexination9837 extactlly dude...

  • @skmerina5807
    @skmerina5807 4 ปีที่แล้ว +234

    පුදුමයි බුදුරජාණන් වහන්සේ දෙසනා කල සියල්ලම සත්‍යයකි

    • @maxmaneth6092
      @maxmaneth6092 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @raazreviews2101
      @raazreviews2101 4 ปีที่แล้ว

      Boru boru !!!

    • @raazreviews2101
      @raazreviews2101 4 ปีที่แล้ว

      @yfetv dgrb mulinma dhanaganin sidhuhath kumaaraya budhdha dharshanayai loaketa pennuwae...nathuwa aagamak nemei .... ethaninma umbe gon kama paenawa....😄😄🥂

    • @raazreviews2101
      @raazreviews2101 4 ปีที่แล้ว

      @yfetv dgrb aagamak kiyannae sarva baladhaari dhevi kenek siteema haa ohu wisin apa ha lowa siyalu dhaa maweema padhanam keragth dheyak....kotin ma kiwwoth maweem waadhaya padhanam wiya yuthui... anna aeka mulin umba dhanaganin...umabata ugannapu ewunge waradha thamai ithin..

    • @raazreviews2101
      @raazreviews2101 4 ปีที่แล้ว

      @yfetv dgrb magae aagamata anuwa maeka eka prisakata pareekshanayak saha thawath pirisakata dhanduwamak.... anika boruwata jaathi waadhi talk dhanna epa...aththa kathaa keramu....mn kiwwe naha mama budhdha dharshanaya prathikshaepa keranawa kiyala mn kiyanne budhdhagama kiyala kiyana ekai waradhi...

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නිවන ටම මග සොයන්න අධිෂ්ඨාන කරත්වා🙏🏻🙏🏻🙏🏻

  • @gayanagg
    @gayanagg 4 ปีที่แล้ว +12

    හරිම පුදුමයි. ගොඩක් ස්තුතියි හරෙන්ද මහත්තයා!💐💐💐

  • @NiranjalaSudu-i7g
    @NiranjalaSudu-i7g 2 หลายเดือนก่อน

    ❤harima ආසාවෙන් ahagena hitye bs පුතේ හැමදාමත් satutin inna one ❤❤❤❤❤

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter7001 4 ปีที่แล้ว +15

    Harindra aiya, thank you for sharing this kind of videos 👌

  • @indikaprasad358
    @indikaprasad358 4 ปีที่แล้ว +103

    මරනයේ අත්දැකීම හා ගන්දබ්බ කාලය ගැන විස්තරත් තිබ්බනම් හොදයි කමක් නැ හොද ආදර්සයක් මිනිස්සුන්ට

    • @Aeturnist
      @Aeturnist 4 ปีที่แล้ว +10

      ගන්දබ්බ අවස්ථාවක් කියල එකක් නැහැ ථෙරවාද බුදු දහමේ. අවුරුද්දක කාලය වෙනම උපතක් තියෙන්න ඇති.

    • @pramodisihilella2643
      @pramodisihilella2643 4 ปีที่แล้ว +5

      Dhanushka Chathundara
      Awruddaka kaalayak newei. Maasa 3k wage wenna oni. Maw kuse innawane maasa 9k withara.

    • @Aeturnist
      @Aeturnist 4 ปีที่แล้ว

      @@pramodisihilella2643 Ow ow

    • @kelumwarnapatabendi536
      @kelumwarnapatabendi536 4 ปีที่แล้ว +1

      @@Aeturnist sorry, Dhanushka , it's totally wrong. Very clearly buddha said about GANDABBA TIME...

    • @mgappriyadarshana
      @mgappriyadarshana 4 ปีที่แล้ว

      @@kelumwarnapatabendi536 nehe ehema deyak deshanawaka nehe kohenda dekke eka weradi

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq ปีที่แล้ว

    රත්තරන් පුතේ භවයෙන් භවය තරණය නොකර..ඔය පෙරපින් බලය පූර්ණ කරමින් සසර ගමන ට තිත තියමින්, සසරින් එතෙර වන්නට මම ප්‍රාර්ථනා කරනවා.තෙරූවන් සරණයි දෙවි පිහිටයි පුතාට,
    හරීන්ද්‍ර ජයලාල් මහතාට ස්තූතියි!

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 2 ปีที่แล้ว +6

    අනේ වාසනාවන්ත පින්බර මල්ලි කෙනෙක් .ඔය වයසට කවුද නිවන් යන්න හිතන්නෙ.උතුම් නිවන්මග පෑදේවා🙏🙏🙏🙏

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +14

    ධ්‍යයෝපගත සිදුවීමක් අත්දැක්ක..

  • @ranishrani4297
    @ranishrani4297 2 ปีที่แล้ว +1

    පුතේ පරෙස්සමින් ඉන්න බුදුසරනයි ඔයාගෙ පවුල් දෙකේම අයටයි ඔයාටයි

  • @peshalakaushalya8258
    @peshalakaushalya8258 4 ปีที่แล้ว +15

    Ane malliyo oya dekme clz enava neda??? Mt oyava mathakaii..ane MN me de gena denan idiye ne.😇💙

  • @USA79999
    @USA79999 4 ปีที่แล้ว +12

    Buddhist philosophy holds true

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +12

    මට ගොඩක් දුක හිතුනා මම මෙ විඩියෝ එක බල්ලා ඉවර වෙනකම්ම ඇඩුවා ඔයට බුදු සරණයි දෙවි පිහිටයි

  • @ART-dd8hl
    @ART-dd8hl 2 ปีที่แล้ว +3

    පෙර භවයේ ඇසින් දුටු සාක්ෂි පොත කියවන්න මේ වගේ සිද්ධි ගොඩක් තියෙනවා.

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +441

    පෙර භවයේ පිංබර අම්මාගේ අධිෂ්ඨානය කෙතරම් බලවත්වීද 😥

    • @malihettiarachchi5359
      @malihettiarachchi5359 3 ปีที่แล้ว +1

      Vhjjj

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 ปีที่แล้ว +2

      පුතා ට දීර්ඝායුෂ වේවා ..ඔයා අම්මලා දෙන්නාටම එකවගේම ආදරය ඇති නේද ....තෙරුවන්ගේ සරන වේවා ....
      .

  • @thiranthennakoon3506
    @thiranthennakoon3506 4 ปีที่แล้ว +526

    කතාව පුරාම හිනාවෙලා.. කතාකලේ❤

    • @esarabhashitha3663
      @esarabhashitha3663 4 ปีที่แล้ว +7

      🙏🙏🙏

    • @firetv8222
      @firetv8222 3 ปีที่แล้ว +12

      @@esarabhashitha3663 malli oya nethi una dawasai ipaduna dawasai athara 1 year gap ekak thiyenawane. e aurudda gena oyata mathakayak thibune nedda. e kale monawada une kiyala. deyak dannawanm kiyanna malli aththatama asai e gena denaganna. athmaya hesirena akaraya gena.

    • @upaliranjith2930
      @upaliranjith2930 2 ปีที่แล้ว +1

      Ai hoda නැද්ද ehema

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 2 ปีที่แล้ว

      @@firetv8222 😁

  • @lalewelgama4013
    @lalewelgama4013 3 ปีที่แล้ว +77

    බුදු දහම පිළිබඳ සත්‍යය අවබෝධ කරන්න ...මෙයද වැදගත් වැඩසටහනක්... තෙරුවන් සරණයි..ඹබ දෙදෙනාටම...

  • @n.m.rathnayaka9397
    @n.m.rathnayaka9397 3 ปีที่แล้ว +223

    ඔයා හිනා මුසු මුහුනින් ඒ දේවල් පවසද්දි මගේ ඇස් දෙක්න් කදුලු වැටුමනා , මේ ආත්මයේදීම නිවන් දකිත්වා,.

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 4 ปีที่แล้ว +267

    මන් නම් මේක විශ්වාස කරනවා . බුදුදහම ඇත්ත.

    • @rathnayakamudiyanselagehem7242
      @rathnayakamudiyanselagehem7242 3 ปีที่แล้ว +5

      පිනිබර පුතෙක් ඉක්මනින්ම ධර්මාවබොධය ලැබෙවා

    • @Swethi716
      @Swethi716 7 หลายเดือนก่อน +1

      මමත් පුනර් භවය කියල තියනව පොඩි කාලේ ඒත් ගෙදර අය ඒ ගැන හොයන් ගිහින් නෑ 😢

    • @chathurangajayandombagahaw2281
      @chathurangajayandombagahaw2281 6 หลายเดือนก่อน

      මමත් පොඩි කාලෙ කියලා. අම්මල බය වෙලා අමතක කරවල

    • @SLTECHJ.J.
      @SLTECHJ.J. 6 หลายเดือนก่อน

      Mamath