නොවරදින්න උඳු වළලු හදමු!😋

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය ;
    උඳු පිටි 150g
    පාන් පිටි 50g
    තෙත හාල් පිටි 50g
    ඇඹුල් කෙසෙල් ගෙඩි 1ක් තිබේ නම්
    බේකින් පව්ඩර් තේ හැන්දක්.(ඇඹුල් කෙසෙල් ගෙඩි නැතහොත් බේකින් පව්ඩර් තේ හැඳි එක හමාරක් එකතු කරගන්න)
    පයිපින් බෑගයක්
    සීනි500g
    එනසාල් කරල් 2ත,3ක්
    කරාඹු නැට්ටක්
    සාදික්කා කුඩු තිබෙනවා නම් පමණක් තේ හැඳි කාලක් පැණි එකට එකතු කරගන්න.

ความคิดเห็น • 5

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 3 หลายเดือนก่อน +1

    හරි

  • @AnAmManAm-kt5we
    @AnAmManAm-kt5we  3 หลายเดือนก่อน +1

    මෙ⁣ම වීඩියෝවෙහි නොවැටහෙන යම් තැනක් වේ නම්,
    Comment karanna. පිළිතුරු comment එකකින් ලබාගත හැක.

  • @malanifernando4552
    @malanifernando4552 หลายเดือนก่อน +1

    තෙත හාල්පිටි වෙනුවට වියලි හාල්පිටි දැම්මොත් මේක හරි යට හදාගන්න බැරි වෙයිද

    • @AnAmManAm-kt5we
      @AnAmManAm-kt5we  หลายเดือนก่อน

      ඔව්. තිරිඟු පිටි,උඳු පිටි විතරක් ගන්න. හාල් පිටි ගන්න ප්‍රමාණයට තිරිඟු පිටි ගන්න.

    • @user-nq1ux4ki3n
      @user-nq1ux4ki3n 4 วันที่ผ่านมา

      Pani walalla pagana gatiya k wanna ai