අලුත් අවුරුද්ද්ට කොන්ඩ කැවුම් හරියට රසට වරදින්නෙ නැතිව හදන විදිය | අවුරුදු කැවිලි ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අද මේ වීඩියෝ එකෙන් ගේන්නෙ කොන්ඩ කැවුම් හදන ක්‍රමය මේ වගේ තවත් අවුරුදු කැවිලි රෙසිපීස් ඉදිරියේදි කියලා දෙන්නම් චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ❤👇
    සීනි ග්‍රෑම් 350 ( මේස හැදි 2ක් අවශ්‍යයි පාට කිරීමට )
    උනුවතුර ටිකක් ( මිලිලීටර් 60ක් පමන )
    හාල් පිටි ග්‍රෑම් 600
    පාන්පිටි ග්‍රෑම් 150
    පොල්කිරි මිලිලීටර් 200 ( තවත් මිලිලීටර් 60ක් පමන පසුව අවශ්‍ය වේ )
    ලුනු තේ හැදි 1/2
    making a small request to subscribe ,share , like and give a support to grow my channel
    පුංචි ඉල්ලීමක් තියෙනවා 😁 චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ශෙයා කරලා ලයික් එකක් දාල චැනල් එක ගොඩ දාගන්න පුලුවන් අය සපෝට් එකක් දෙන්න ❤💐
    contact me - whatsapp 0701939811
    fb page - www.facebook.c...
    instagram - www.instagram....
    tiktok - www.tiktok.com...

ความคิดเห็น • 197