වරදින්න පුලුවන් හේතු ඔක්කොම දැනගෙන, නිවැරැදිව හරි පදමට හදන අපේ කජු අලුව රෙසිපිය. Aluwa hadana hati.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 167

  • @Shamalidamaynthi
    @Shamalidamaynthi 2 หลายเดือนก่อน +2

    Dr ඔයාගේ වීඩියෝ එකක් බලලා වැලි තලප හැදුවා කිසිම කැවිල්ලක් මම කවදාවත් හදලා නෑ.පළවෙනි පාරට හැදුවේ.ඔයා හරිම පැහැදිලිව ලේසියටම කියලා දෙනවා.වීඩියෝ එක බලල ඒ විදිහටම හැදුවා.හරි රසටම ආවා.නියමටම තිබුණා.❤ thank you ❤

  • @aminirwana6325
    @aminirwana6325 6 หลายเดือนก่อน +2

    මමත් හැදුවා.ඔයා පැණි පදම කියා දුන් නිසා වැඩේ හරි ගියා.කොකිස් හැදුවා .ඒකත් හරි ගියා .බොහෝම ස්තූතියි ! සුබ අළුත් අවුරුද්දක් වේවා !

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 6 หลายเดือนก่อน +3

    Thank you madam hari vidihatama haduwa. Happy New year theruwan saranai

  • @PreethiWijerathne
    @PreethiWijerathne 6 หลายเดือนก่อน +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ චෙෆ් ! 🥰 බ්‍රවුනීස් හදන වීඩියෝ එක දාලා චෙෆ් දාලා තිබ්බ නේද "දියුණු වෙනවා නම් මේකත් ඇති "කියලා. ඒ වගන්තිය මගේ මුළු ජීවිතේම වෙනස් කලා 🫶 . අද මම කේක් හදලා සතුටින් මුදල් උපයනවා. ඒ ඔක්කොම චෙෆ් හින්දා. හොඳට ඉගෙනීමේ කටයුතු කළාට හොඳ රැකියාවක් නොලැබුණු නිසා මම හරිම දුකින් හිටියේ. ඔබතුමියට ගොඩාක් ස්තුතියි! 🙏🙏 තව තවත් තැවුණු සිත් සුවපත් කරන්න ඔබතුමියට හැකි වේවා!🙏🙏ඔබතුමියගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා! ❤ බුදු සරණයි!🌹🌹🌹

  • @kanthikumari4765
    @kanthikumari4765 6 หลายเดือนก่อน +5

    ⁣සිංහල අවුරුද්දට කැවිලි වර්ග හැදුවෙ මිස්ගෙ විඩියොි බලලා ..හරියට ම ආවා.උදු වළලු හරිම විදියට ආවා.හරිම සතුටුයි.ඔබට ගොඩාක් පිං.හැම දේම ඉතාම පැහැදිලිව කියා දෙනවාට

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 6 หลายเดือนก่อน +3

    සුබ.අලුත් අවුරුද්දක් වේවා. ගොඩාක්. වැදගත්. වීඩියෝ වක්. ස්තූතියි. ඔබතුමිය ට

  • @Gangakawmali
    @Gangakawmali 6 หลายเดือนก่อน

    ඔබ තුමියගේ මීගමු අලුව,මුන් කැවුම් ,කොකිස්,මන් හැදුව ...හොද රසට ආවා...හෙට මන් මේකත් හදනව ...ස්තූතියි ඔයාට ....❤❤❤❤🥰🥰🥰🥰

  • @jayanthianradi7502
    @jayanthianradi7502 6 หลายเดือนก่อน +1

    ❤බොහෝම පින් ගොඩාක් ස්තුතියි මැඩම්🙏 හරිම පැහැදිලි යි🙏💎🙏 තෙරුවන් සරණයි 🙏

  • @chandimaliwijesinghe.4510
    @chandimaliwijesinghe.4510 6 หลายเดือนก่อน +1

    Thanks .මේ විදිහට හැදුවා.හරිම රසයි.වැරදුනේ නෑ.❤️

  • @shanayazareen3777
    @shanayazareen3777 6 หลายเดือนก่อน +1

    Thank you soo much chef
    ❤😘
    Mama aasama deyak Aluwa...😊
    ada thami hariyatama hadanna igana gaththe

  • @hildasilva2850
    @hildasilva2850 4 หลายเดือนก่อน +1

    ⁣ගොඩක් රසයි

  • @sunethranissanka9974
    @sunethranissanka9974 6 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමදාම ඔයාගේ රෙසපි බලනවා ස්තුතිය 🙏❤

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +1

    අද තමා බැලුවේ මේ වීඩියෝ එක ❤❤❤❤ ඒක හරිම වටිනව හරිම පැහැදිලිව ඔයා ඒක කියල දුන්න තෑන්ක්ස් නංගි ආදරෙයි 👍👍❤️❤️❤️❤️😍😍😍😍

  • @thamarawerake
    @thamarawerake 3 วันที่ผ่านมา

    GREAT THANKS

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 6 หลายเดือนก่อน

    Tnx, මේ වීඩියෝ එකට . මට හදන්න අමාරුම අලුවා තමයි. මම මේ විදිහ try කරලා බලන්නම් dr 💖

  • @beatricepeiris4116
    @beatricepeiris4116 6 หลายเดือนก่อน +1

    Looks so delicious. 😊
    Good one.

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 6 หลายเดือนก่อน

    රසපාටයි.අක්කා කියුටස් කල එක නම් හරිම ලස්සනයි.

  • @savindakasun
    @savindakasun 6 หลายเดือนก่อน

    මං අද හැදුවා මිස් කියපු විදියටමහරියටම හැදුනා අම්මලා කිවා හරිම රසයි කියලා😊

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 6 หลายเดือนก่อน +1

    හරි ලස්සනට පැහැදිලි කලා.තව කෙනෙක් කරන විදියෙ වැරැද්දක් දකින්නෙ නැතිව කියල දුන්නා ස්තුතියි .බුදුසරණයි ❤️🙏

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏♥️

    • @indu5614
      @indu5614 6 หลายเดือนก่อน

      kiyawanawa ekamade godak wedi

    • @nadeeshaabeygunasekara6075
      @nadeeshaabeygunasekara6075 6 หลายเดือนก่อน

      ​@@indu5614 experts lata nemei kiyanne mukuth danne nathi api wage ayata..soo pls dont watch 😊

  • @sathirachandika279
    @sathirachandika279 3 หลายเดือนก่อน

    Thank you very much. Wish you good luck.

  • @devikamendis2545
    @devikamendis2545 6 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා. අපට බොහොම ප්‍රයෝජනවත් කෑම වට්ටෝරු ගෙන එන ඔයාට බොහොම ස්තුතියි 🎉

  • @neeshakumarasinghe7358
    @neeshakumarasinghe7358 6 หลายเดือนก่อน

    ස්තුතියි.හොදටම පදමට ආවා. හරි රසයි.

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 หลายเดือนก่อน

    I have tried it twice but failed. Have to try once again according to your recepy. 😍😍😍 Thanks dear chef

  • @judykulathunga591
    @judykulathunga591 2 หลายเดือนก่อน +1

    මම සීනි උනූකරලා ඒකට milkmaid ටිකක් එකතු කරනවා.හරිම රසයි එතකොට

  • @shalaswork5301
    @shalaswork5301 6 หลายเดือนก่อน

    Great Explanation ❤
    සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා !!! 🙏

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 6 หลายเดือนก่อน

    මෙය recipe එක මම සොය සොයා හිටියෙ. ගොඩක් පින්.

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 6 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ සැමටත් ❤❤❤හරිම දයාබරයි ඔයාගේ ඉදිරිපත් කිරිම් ❤ කෑමත් රසයි

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති චෙෆ්

  • @shanthijayalath4517
    @shanthijayalath4517 6 หลายเดือนก่อน

    Thank you so much.. happy new year..❤❤❤❤

  • @chalanaathukorala8480
    @chalanaathukorala8480 6 หลายเดือนก่อน +1

    Thank u .was waiting till you put this one

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 6 หลายเดือนก่อน +1

    Excellent ! As usual ....thanks

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 6 หลายเดือนก่อน

    ස්තුතියි chef shani...😋👌

  • @SA-dj2ro
    @SA-dj2ro 6 หลายเดือนก่อน

    Thank you very much for the recipe...!

  • @nilminyparara
    @nilminyparara 6 หลายเดือนก่อน

    මුලින්ම සුභ අලුත් අරැද්දක් වේවා ඔබ තුමියට.හැමදාම හොඳම විදිහටහැමදේම අපිට කියා දෙන වට ස්තූතියි❤❤❤ආ...දරෙයි ඉතිං

  • @jayanthiperara6051
    @jayanthiperara6051 5 หลายเดือนก่อน

    Thank you so much

  • @rasikakumari1164
    @rasikakumari1164 6 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @arunideepthika5994
    @arunideepthika5994 6 หลายเดือนก่อน

    Bohoma sthuuthi oyata ❤kavili hadanna folow karanne oyage vedios thamai. Harima pahadiliwa hanganne nathiwa kiyala denawane. 😅 oyatath pawule siyalu denatath Suba aluth Awuruddak wewa!!! Theruwan saranai!!! Dalada samindu pihitai!!!🙏🙏🙏💐💐💕💕

  • @KumariDissanayake-u2u
    @KumariDissanayake-u2u 6 หลายเดือนก่อน

    Oba thumiyage recipe balala awruddata ala toffee , aluwa hadua. Bohoma sthuthi labba dun danumata. Obe pawlatama niduk neerogeemath suba awruddak pathami.

  • @dsvlog6100
    @dsvlog6100 6 หลายเดือนก่อน

    Chef ගෙ රෙසිපි බලලා මාත් දැන් වැඩ්ඩෙක් වගේ කැවිලි හදනවා ❤

  • @amandi281
    @amandi281 6 หลายเดือนก่อน

    Thankyou ❤😊

  • @umeshsandeep3635
    @umeshsandeep3635 6 หลายเดือนก่อน

    Suba aluthawuruddak wewa.. madam ❤❤❤

  • @akalankawijemanne3872
    @akalankawijemanne3872 หลายเดือนก่อน

    Akki pol kiri hari piti kiri hari fresh milk walin hari padhama ganna widiya kiyaladenna ko

  • @seethakumari8732
    @seethakumari8732 6 หลายเดือนก่อน

    Thanks nangi

  • @marynanayakkara5001
    @marynanayakkara5001 4 หลายเดือนก่อน

    Wow like to eat ❤

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 6 หลายเดือนก่อน

    Vedio eka nm baluwa, tikak posath unama hadanna ona

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 6 หลายเดือนก่อน

    Thank you miss .

  • @KumariDissanayake-u2u
    @KumariDissanayake-u2u 6 หลายเดือนก่อน

    Bohoma sthuthi oba thumiyata.

  • @kavimx3698
    @kavimx3698 6 หลายเดือนก่อน

    Chef අපිට සීනි වෙනුවට උක් හකුරු පාවිච්චියට ගන්න බැරිද.? ස්තූති ❤

  • @roshaniindika2371
    @roshaniindika2371 6 หลายเดือนก่อน

    Mekata pani ekata watura වෙනුවට kiri dala හදන්න බැරිද .suba aluth awuruddak wewa obe පවුලේ සැමටම teruwan saranai.

  • @ckgckg2176
    @ckgckg2176 6 หลายเดือนก่อน +1

    Thanks chef shani but cashews are so expensive ne🤣 so, I have made butter cake and date cake were really amazing👍now im gonna make condensed milk aluwa😘

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 6 หลายเดือนก่อน

    ඔබතුමියටත් පවුලේ සැමටත්
    සුබඅලුත් අවුරැද්දක් වෙිවා.❤

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 6 หลายเดือนก่อน +1

    ඔයාටත් ගෙදර සියලුදෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා ...ඔයාගෙ රෙසිපි තමයි හදන්නෙ ...බුදුසරණයි දුව .💕

  • @shiromikularathne5500
    @shiromikularathne5500 6 หลายเดือนก่อน +1

    මම ඔබතුමීගේ මුන් කෑම් රෙසිපිය කළා රසයි කියලා කෑවා ගෙදර හැමෝම

  • @faznaimtiyaz33
    @faznaimtiyaz33 5 หลายเดือนก่อน +1

    Wow yummy aluwa.
    Chef candy temomeatre eken pani cheqe karanawnam soft ball stage the piti kathu karrene

  • @sunandajost4507
    @sunandajost4507 6 หลายเดือนก่อน

    Miss
    Pongal bath hariyata hadana widiya kiyala dennako

  • @HimaliRanathunga-oj9wp
    @HimaliRanathunga-oj9wp 5 หลายเดือนก่อน

    Peni niunamada piti danne miss

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 6 หลายเดือนก่อน

    සුබ අලුත් අවිරැද්දක් වෙිවා ආසම කැමක්

  • @NandaneMedokandage-ol2fu
    @NandaneMedokandage-ol2fu 6 หลายเดือนก่อน

    ඔයාට budusarani suba auth awurudak වේවා ❤

  • @dinithibhagya212
    @dinithibhagya212 6 หลายเดือนก่อน +1

    Ane akki puluwan nam mike made walin kiritoffe hadana video ekak gennako.tawa ayage tibbata hadanna bayai waradi kiyla.oya hari pahadiliwa padama kiyala denawa godak pin.hariyata neat ekatama kiyala denawata ..budu saranai oyalata ❤❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      දවසක හදමු අවුරුද්දට කලින් නන් වෙලා මදී වෙයි මට..සොරි⚘️

    • @usernirosha
      @usernirosha 6 หลายเดือนก่อน

      @@cookingwithchefshani කිරි ටොෆි අහන්නෙ එයා නේද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      @@usernirosha අයියෝ ඔව් යන්නෙ කොහෙද මල්ලෙ පොල් මටත්..🙉🤪

    • @dinithibhagya212
      @dinithibhagya212 6 หลายเดือนก่อน

      Hari akki oyata niwadu welawaka recipe eka denna.. thank you.. ❤❤❤

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 6 หลายเดือนก่อน

    සුභම සුභ අළුත් අවුරැද්දක් වේවා ❤❤❤❤

  • @shakirafaizal668
    @shakirafaizal668 6 หลายเดือนก่อน

    Can we use store bought roasted rice flour

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      I don't think they're roasted. You need to roast them at home; otherwise, yes, you can use them. ♥️

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 6 หลายเดือนก่อน

    Harime karunawenthei❤❤

  • @eshankaperera7999
    @eshankaperera7999 6 หลายเดือนก่อน +1

    Sugar tika water walata daala diyakaranne lipa on karalamada
    Naththan sugar tika diya unaata passed a pila on karannee chef?❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      Na lipe thiyala unu karanna ganna.එතකොට සීනි දිය වෙනවා. ♥️

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 6 หลายเดือนก่อน

    සුහම සුහ අලුත් අවුරැදිදක් සියලුම දෙනාට ❤❤

  • @dinushasewwandi-dg6gn
    @dinushasewwandi-dg6gn 6 หลายเดือนก่อน

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 6 หลายเดือนก่อน

    Happy New year chief ❤❤❤❤❤

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 6 หลายเดือนก่อน

    Putha always pegana mata ewanta hemathama wage mamakiyanne oya wagema aluwa tika lassanai suba aluth awurudak wewa 🎉🎉🎉❤❤❤

  • @nisayanisayafazil1866
    @nisayanisayafazil1866 5 หลายเดือนก่อน

    කඩේ ඉඳිආප්ප පිටි පැකට් වලින් ද හදන්නේ

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 6 หลายเดือนก่อน

    👍👍💕

  • @piyumigamage881
    @piyumigamage881 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @susanthajayathilaka9486
    @susanthajayathilaka9486 6 หลายเดือนก่อน

    Happy New year🎉🎉❤

  • @KelvinM22
    @KelvinM22 6 หลายเดือนก่อน

    Add a tbs of Butter/1kg of rice flour for a moderate soft/hardness. No disturbance to the texture nor to the flavor. Ensure stored airtight to avoid fungus as butter is included.
    Happy Sri Lankan 🇱🇰 newyear

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      Thank you. Yes, you can add butter to most things now. But if you have the right consistency in your sugar syrup, there's actually no need for it.♥️

  • @sakunibook-vh3ln
    @sakunibook-vh3ln 6 หลายเดือนก่อน

    😊

  • @walakadawaththegedarajayas6445
    @walakadawaththegedarajayas6445 6 หลายเดือนก่อน

    පහන්. සිතකි. මැඩම්.. ❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 6 หลายเดือนก่อน

    Superb

  • @amilabandara244
    @amilabandara244 6 หลายเดือนก่อน

    🎉🎉

  • @ManuthMethlitha
    @ManuthMethlitha 5 หลายเดือนก่อน

    පිටි කිලෝ එකකට අනිත් ඒව කොච්චර ඕනද

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 6 หลายเดือนก่อน +12

    සුබ අළුත් අවුරුදදක් වේවා චෙfප්. මෙශරින් කප් එක මිලි ලීටර් කීයක්ද. ගිය අවුරුද්දේ චෙfප්ගෙ රෙසපි එකට කිරි අළුවා හැදුවා හොඳටම තිබුණ ඒත් මේ සැරේ ටිකක් වැරදුනාද මන්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +2

      1 cup water = around 230ml wage asanneta ganna..♥️

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 6 หลายเดือนก่อน

      ස්තුතියි චෙfප්

    • @p.k.cmadhushani8463
      @p.k.cmadhushani8463 4 หลายเดือนก่อน

      Mahumpiyssa.

    • @kavinirajapaksha9098
      @kavinirajapaksha9098 3 หลายเดือนก่อน

      ​@@kaushalmuthuthanthirige5289aa

    • @madhushreenidesilva3771
      @madhushreenidesilva3771 15 วันที่ผ่านมา

      පැනි කෝප්ප තුනක් ගන්න පුළුවන් ද සීනි නැතුව ​@@cookingwithchefshani

  • @eshankaperera7999
    @eshankaperera7999 6 หลายเดือนก่อน

    Piti 500g ta sugar and water Kohomada cheaf

  • @geethanjalee423
    @geethanjalee423 6 หลายเดือนก่อน

    Suba aluth auruddak wewa obata

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 6 หลายเดือนก่อน +1

    සති 2/3 ක් ශීතකරණයක නොදා තියාන්න පුළුවන්ද ❤❤❤ මමත් හදනවා ලේසියි මේ විදිය ස්තුතියි😊😊😊

  • @nisayanisayafazil1866
    @nisayanisayafazil1866 5 หลายเดือนก่อน

    කඩේ හාල් පිටි වලින් හදන්න පුළුවන් ද?

  • @shiromikularathne5500
    @shiromikularathne5500 6 หลายเดือนก่อน +5

    අඩු කෝප්පෙන් ගන්නවා නම් කොහොමද ගන්නේ

    • @DewminiSanchila
      @DewminiSanchila 3 หลายเดือนก่อน

      ඔයා සීනි m න කීවේ නෑ

  • @agradissanayake730
    @agradissanayake730 6 หลายเดือนก่อน +1

    පිටි 1කි එකකි කෑලි කීයක් හැදුනද කියන්න පුළුවන් ද ?
    මගේ ආච්චි අම්මා ඔය අයින් කෑලි කුඩු කරලා, තව සීනි ටිකක් උණු කරලා කලින් විදිහට ම ආයෙත් කෑලි කපා ගන්නවා.
    ඔබට ස්තුතියි !

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +3

      ඔව් , අපේ ගෙදර නන් ඒවා කන්නෙ මං🤪 මම ලොකු කෑලි 24 ක් විතර කැපුවා හොඳ උසට , වටේ කෑලි නැතුව..ඔයා හතරැස්වට කපන්න ,එතකොට ලේසීනෙ..♥️

  • @fazlinafazlina84
    @fazlinafazlina84 6 หลายเดือนก่อน

    Nice. Suba aluth auruddak vava

  • @nawodyarasadhi9851
    @nawodyarasadhi9851 6 หลายเดือนก่อน

    diyaru gathiya wedi una pan piti bedala demma eka hada ganna widiyak nadda

  • @DisnaRupika
    @DisnaRupika 6 หลายเดือนก่อน

    Mamath oyage kama nithrama hadanawa oyawa dakkama awuruddha awa vage sathtak danenawa

  • @nuwanthushara9367
    @nuwanthushara9367 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @SarathRajapaksha-t3d
    @SarathRajapaksha-t3d 6 หลายเดือนก่อน

    වතුර මිලිලීටර් කොපමනද

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 6 หลายเดือนก่อน +1

    මෙශරින් කප් එක කිවෙ ලොකු එකද මිස් එහෙම නැත්තමි අඩු කෝප්පෙන් වතුර ගන්න බැරිද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      1 cup water = 230 ml e widihata හිතන්නකො. මොකද එක එක්කෙනාගෙ ගෙදර තියෙන කප් වල සයිස් එක වෙනස් නිසා එහෙම කියන්න එපා..🥰

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 6 หลายเดือนก่อน +1

    ලේසියෙන්ම හදන්න පුළුවන් ආස්මි රෙසපි එකකුත් ගෙන්න
    අවුරැදුවලින් පස්සේ වුනාට කමක් නෑ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      ඔව් හිතන් හිටියට වෙලා මදි වුණා.. අපි හිමිහිට හදමු..♥️

  • @sriyaniperera1590
    @sriyaniperera1590 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤lassana parak

  • @PrinczAzula
    @PrinczAzula 6 หลายเดือนก่อน +2

    කඩේ ඉඳිආප්ප පිටි එකත් ගන්න පුලුවනිද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      ඒකෙන් ටිකක් ඇලෙන ගතියට එන්නෙ, බැරි නෑ ඒත් හදන්න, නමුත් ඒ රසටත් මං කැමති නෑ වැඩිය. ඉඳිආප්ප පිටි රස එනව කද්දි..☺️

    • @PrinczAzula
      @PrinczAzula 6 หลายเดือนก่อน

      @@cookingwithchefshani Thank you chef.
      ඔයාගෙ කෑම රෙසිපි හරිම පහසුයි හදන්න, දන්නෙ නැති දේවල් ඔයාගෙන් බලාගෙනමයි හදන්නෙ, හරියටම හරියනවා.
      සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ සැමටත්.
      ආදරෙයි ❤

    • @usernirosha
      @usernirosha 6 หลายเดือนก่อน +1

      @@PrinczAzula අපේ අම්මා හැදුවා එක පාරක් මොකක්ද අමු රහක් එනව කන්න බෑ

    • @PrinczAzula
      @PrinczAzula 6 หลายเดือนก่อน

      @@usernirosha Thanx dear ❤

  • @susanthajayathilaka9486
    @susanthajayathilaka9486 6 หลายเดือนก่อน

    🎉thanks chef shani ❤

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 6 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤

  • @saumyaabeysiri7915
    @saumyaabeysiri7915 6 หลายเดือนก่อน

    Chef, පැනි ටික නිව්නාමද පිටි එකතු කරන්නේ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      පදම හරියටම හරි නන් ලිපේ තියෙද්දිම දැම්මත් අවුලක් නෑ. ෂුවර් නෑ වගේ නන් ටිකක් නිවෙනකන් ඉන්න..👍😍

  • @tharushigeethma3985
    @tharushigeethma3985 6 หลายเดือนก่อน +1

    Math hadauwa ada raa,hodt aawa

  • @KrishanthiPeiris
    @KrishanthiPeiris 2 หลายเดือนก่อน

    මට හැම දාම හරි පදම ගන්න අමාරුයි එක්කෝ මෙලකට එනව නැති නම් හයියයි පිටි සිනි පැනි පදම කියන්න

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      @@KrishanthiPeiris ඉතින් ඒකනෙ වීඩියෝවෙ කියල තියෙන්නෙ..❤️

  • @kumarialwis8127
    @kumarialwis8127 6 หลายเดือนก่อน

    Subha Aluth Auruddak Wewa!!!

  • @sharminifernando480
    @sharminifernando480 6 หลายเดือนก่อน

    Thank you so much and happy new to you all 🎉🎉🎉l❤🎉🎉🎉