කඩේ ඉදිආප්ප පිටි වලින් වර්ග තුනකට මුරුක්කු හදමු | Murukku

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @mariaalex5902
    @mariaalex5902 5 หลายเดือนก่อน +4

    ලස්සන කැමක් හරිම රස ඇති

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      අගය කලාට ගොඩක් ස්තූතියි

    • @pvenkatapvenkata7127
      @pvenkatapvenkata7127 4 หลายเดือนก่อน

      ​@@ApeGedaraLifeg I 💬 me mage supun me know when ❤

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 5 หลายเดือนก่อน +7

    ස්තුතියි හොදින් පැහැදිලිවම කියල දුන්නා.❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน +1

      කමෙන්ට් කලාට ස්තූතියි.

    • @ishanjayalath5983
      @ishanjayalath5983 3 หลายเดือนก่อน

      Eed

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 5 หลายเดือนก่อน +2

    වැල්වටාරම් නැති හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.🎉🎉🎉🎉🎉🎉🎉

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      අගය කලාට ගොඩක් ස්තූතියි

  • @wasanthamataraarachchi4017
    @wasanthamataraarachchi4017 5 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි . ගොඩක් ස්තුතියි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      අගය කලාට ගොඩක් ස්තූතියි

  • @ishanjayalath5983
    @ishanjayalath5983 3 หลายเดือนก่อน +2

    Thanks 👍👍

  • @lalaninonis7240
    @lalaninonis7240 2 หลายเดือนก่อน +4

    ස්තුතියි

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 หลายเดือนก่อน

    Lovely instructions n explanation

  • @NadunDulnitha
    @NadunDulnitha 10 วันที่ผ่านมา

    තල ඇට හරි සූදුරු ඇට ටිකක් හරි එකතු කළානම් රසයි.

  • @s.mohotti3479
    @s.mohotti3479 5 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලියි ලස්සනයි ස්තුතියි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      අගය කලාට ස්තූතියි

  • @SahiraSubashini-nx7eh
    @SahiraSubashini-nx7eh 5 หลายเดือนก่อน +9

    බොහොම ස්තූතියි

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 4 หลายเดือนก่อน

    නියම කෑමක්‌ ❤️❤️❤️

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      කමෙන්ට් කලාට ස්තූතියි.

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 4 หลายเดือนก่อน

    Lassanai mamath hadanawa thank you so much ❤❤❤❤

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน

      හදලා මටත් විස්තර කියන්න

  • @RemiseRemise
    @RemiseRemise 5 หลายเดือนก่อน +2

    M.tks.🎉

  • @karljaques744
    @karljaques744 5 หลายเดือนก่อน +2

    Yum! Thankyou! 🙏

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      You are welcome Karl.

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @JaynaSM
    @JaynaSM 3 หลายเดือนก่อน

    Tnq somuch❤❤❤

  • @JaynaSM
    @JaynaSM 3 หลายเดือนก่อน +1

    Wathura. Noda. Polkiri. Danna puluwanneda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 หลายเดือนก่อน

      පොල්කිරි දන්නත් පුළුවන්.

  • @DghjnXfhkmn
    @DghjnXfhkmn 3 หลายเดือนก่อน

    Thanks

  • @Seetha-zd1pl
    @Seetha-zd1pl 5 หลายเดือนก่อน +1

    Dodak pahadiliyi godak stutiyi

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      අගය කලාට ස්තූතියි.

  • @noorfarhana1712
    @noorfarhana1712 4 หลายเดือนก่อน +2

    You can use Garlic powder instead of Garlic cloves.😊

  • @zahirsahir2877
    @zahirsahir2877 3 หลายเดือนก่อน

    ,නියම බයිට්

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @RashmiSandamali-e6i
    @RashmiSandamali-e6i 2 หลายเดือนก่อน

    Bohoma isthuthi akka. Kal thabanna puluwanda.kochchrak kalak thiya ganna puluwanda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      හුලන් නොවදින්න බෝතලයක දාලා හරි පැකට් කරලා හරි තියා ගන්න ඕනේ

  • @mangalikarohini-gs9mb
    @mangalikarohini-gs9mb 2 หลายเดือนก่อน

    Pahadhili. Bohoma. Sthutthi

  • @thushisid1909
    @thushisid1909 2 หลายเดือนก่อน

    Bitthara dammama kal thiya ganne puluwanda

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      තෙලේ බැදෙන නිසා පුළුවන්

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 2 หลายเดือนก่อน

    පැකට් කිරීමට යොදා ගන්නා ඉටිකොල වර්ගෙ මොකක්ද මිස්

    • @ApeGedaraLife
      @ApeGedaraLife  2 หลายเดือนก่อน

      මම වීඩියෝ එකක් කලා "ස්වයං රැකියාවක් විදියට සීනි පතුරු හදලමු" කියාලා. ඒ වීඩියෝ එකේ විනාඩි 9:42 ඉදන් ඉටිකොළ ගැන, ඒවගේ ගනකම ගැන, ලේබල් එකක් හදාගන්න අවශ්‍ය තොරතුරු වගේ හැම දෙයක්ම එතැනදී කතා කලා. ඔයාට ඒක බලන එක ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඒක බලන්න ඕන කරන ලින්ක් එක තමයි මේ තියෙන්නේ - th-cam.com/video/SNtWYbIKQSo/w-d-xo.html

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe 5 หลายเดือนก่อน +2

    PLASTIC IDIYAPPA VATTI HODA
    NANE.. HUMALAYEN THAMBANAVANAM.

  • @Ajithkumara-m2x
    @Ajithkumara-m2x 2 หลายเดือนก่อน +3

    සජිත්ට ජය වේවා🎉

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna 4 วันที่ผ่านมา

      අන්න සජිත් රෙද්දෙ රෙවි රෙවි දුවනවා ,,පලයන් ගිහින් හෝදපං රටම ගඳ ගස්සනවා ,,😅😅😅😅😅😅😅😅😅

  • @SanjanaBandar
    @SanjanaBandar 4 หลายเดือนก่อน

    Godak istuti👌🙏♥️🌹

  • @JosapinJj
    @JosapinJj 21 วันที่ผ่านมา

    2:25

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 13 วันที่ผ่านมา +3

    ගොං සජියා ගව ගාලට දක්කමු

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 5 หลายเดือนก่อน +1

    ශෝක් මාත් බොජුන් හලක ඉන්නෙ. හදන්නම්කො

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      අගය කලාට ගොඩක් ස්තූතියි

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 5 หลายเดือนก่อน +1

    උනුවතුරෙන් අනාගන්න කියන පිටි එකකට පොල්කිරි රත්කරල පිටි අනාගන්න.

  • @ThalinduDewpura-dc6qw
    @ThalinduDewpura-dc6qw 3 หลายเดือนก่อน +14

    සජිත් ට ජය වේවා❤❤❤

    • @chanilsandaruwan1528
      @chanilsandaruwan1528 2 หลายเดือนก่อน +3

      Pissuda?

    • @ThalinduDewpura-dc6qw
      @ThalinduDewpura-dc6qw 2 หลายเดือนก่อน

      @@chanilsandaruwan1528 නැහැ එ හැටි 😀

    • @ThalinduDewpura-dc6qw
      @ThalinduDewpura-dc6qw 2 หลายเดือนก่อน

      @@chanilsandaruwan1528 මම් ඒවෙලාවෙ බීලා හිටියේ meeting ekka sajith ge 😀

    • @kanthilatha7276
      @kanthilatha7276 หลายเดือนก่อน

      පිස්සු. නෑ.මෝඩ.කම😂😂😂😂😂😂😂😂

    • @malasamarasuriya2781
      @malasamarasuriya2781 หลายเดือนก่อน +1

      Sajithta murukku hadala denna.mongal

  • @manikepiyaseeli164
    @manikepiyaseeli164 21 วันที่ผ่านมา

    😂😊

  • @maliniwijesinghe4522
    @maliniwijesinghe4522 5 หลายเดือนก่อน +1

    මම හැදුවා කිුස්පි ගතිය නැනෙ. පෙගිලනෙ ඇයි එහෙම වුනෙ.

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน +2

      * බෝතලක දාලා පියන වහලා තියාගෙන කෑමට ගත්තොත් මාසයකට වඩා තියාගන්න පුළුවන්.
      * හුලන් වැදුනොත් දවස් දෙකකට වඩා තියාගන්න බැහැ.
      * බැදපු වෙලේ ඉදන් පෙගිලා වගේ තියෙනවනම්, ඔයා බදිනකොට තෙල් හරියට රත් වෙලා තියෙන්නේ නැතුව ඇති.

    • @anandadissanayaka6809
      @anandadissanayaka6809 4 หลายเดือนก่อน

      Ane boru kripi me thama

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 4 หลายเดือนก่อน +2

      හරිම පැහැදිලිව කියා දුන්නා.බොහොම ස්තූතියි.

  • @NiroshaJayasinghe-wq5ww
    @NiroshaJayasinghe-wq5ww 3 หลายเดือนก่อน

    කොහොමද කල් තබාගන්නෙ

    • @ApeGedaraLife
      @ApeGedaraLife  3 หลายเดือนก่อน

      හුලන් නොවදින්න බෝතලයක දාලා හරි පැකට් කරලා හරි තියා ගන්න ඕනේ

  • @ChandimaPadukka-l3b
    @ChandimaPadukka-l3b 5 หลายเดือนก่อน

    කඩල පිටිදමන්න අවශ්‍ය නැතිද?

    • @ApeGedaraLife
      @ApeGedaraLife  5 หลายเดือนก่อน

      අත්‍යවශ්‍යම නැහැ

    • @චතුමිනිහේරත්
      @චතුමිනිහේරත් 4 หลายเดือนก่อน +2

      ඔයාට ඕනනම් කඩල පිටි හාල් පිටි කලවම් කරලත් හදන්න පුලුවන් රසයි. එහෙමත් මෙහෙමත් රසයි

    • @ApeGedaraLife
      @ApeGedaraLife  4 หลายเดือนก่อน +1

      @@චතුමිනිහේරත් ඔව් ඔයා හරි. එහෙමත් හදන්න පුළුවන්.

  • @grinesharajapaksha291
    @grinesharajapaksha291 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤