මම සල්ලි හොයන්නෙ කොහොමද..පැණි බේරෙන පැණි වලලු../my home business/ape gedara/self business/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2024
  • #homebusiness #selfbusinessideasinsinhala
    home business ideas
    self business ideas
    swayan rakiya idea
    swayan rakiya adahas
    how to start business at home
    my income
    high income ideas
    how to start self business
    ස්වයං රැකියා අදහස්
    ස්වයං රැකියාවක් කරන හැටි
    ස්වයං රැකියාවක් පටන් ගන්න විදිය

ความคิดเห็น • 607

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 5 หลายเดือนก่อน +65

    අනේ හරිම සතුටුයි මට...ආසාවේ බෑ...ඔයාට තවත් වැඩි වැඩියෙන් ඕර්ඩර්ස් ලැබෙන්න කියල මම මගේ මුලු හදවතින්ම පතනවා...ඔයා නිනග නින්ග දියුනු වෙන්නේ කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව අපිට කියලා දෙන නිසයි....තෙරුවන් සරනයි...ඉක්මනටම ඔයාගෙම කියලා කැවිලි ශොප් එකක් ඕපන් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා❤

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน +2

      ස්තූතියි අක්කේ 😍❤️❤️❤️

    • @punsilusadew4633
      @punsilusadew4633 4 หลายเดือนก่อน

      Link

    • @sanjeewanigamage6660
      @sanjeewanigamage6660 24 วันที่ผ่านมา +2

      Oya harima hbdta pahadiliwa lassanata kiyla denawa❤️wadi wadiyen hariynna ona

    • @apegedara9382
      @apegedara9382  10 วันที่ผ่านมา

      ​@@sanjeewanigamage6660ස්තූතියි ❤❤❤

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 5 หลายเดือนก่อน +22

    ඇත්තටම ඔයා ගැන හරිම සතුටුයි .උත්සාහයෙන් දියුණු වෙන ඔයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @nisarking9825
    @nisarking9825 5 หลายเดือนก่อน +15

    ඔයාගේ උත්සාහය අගය කරනවා..දිනෙන් දින දියුණුව ලැබේවා ...❤❤❤

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️❤️

  • @hakmanavidanaarachchi7499
    @hakmanavidanaarachchi7499 5 หลายเดือนก่อน +14

    අනේ හරිම ලස්සනයි හරිම පිලිවෙලයි මේ වගේ දෙවල් ඉදුරිපත් කරවට ඔයාට ගොඩක් පින් තේරුවන් සරනයි ඔයාට

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @user-bg1vu7bh4b
    @user-bg1vu7bh4b 5 หลายเดือนก่อน +7

    හරි ලස්සනයි නංගි. ඔයාට තව තවත් ඕඩර්වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි. ඒ වගේම දිනෙන් දිනම දියුණුවම ලැබේවා. ඔයාට බුදුසරණයි නංගි.

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි 😍😍😍❤️❤️❤️❤️

  • @DinuPirice
    @DinuPirice 5 หลายเดือนก่อน +6

    ගොඩක් ආශාවෙන් බලන් හිටියෙ .ඔයාට වැඩි වැඩියෙන් ඔඩර්ස් ලැබේවා !තෙරුවන් සරණයි !

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @surangifernando8041
    @surangifernando8041 5 หลายเดือนก่อน +3

    අම්මොහ් අක්කී ඔයා නම් මාර😮 ඔයාව නිදුක් නිරෝගිව තියන්න ඔන. කැම හදලා ඔයා විඩියෝ දැම්මට මම දන්නවා කොච්චර මහන්සියිද කියල එත් එ මහන්සිය හයනවා කැම ටික හදලා ඉවර උනාට පස්සේ නෙද අක්කියෝ ... බුදුසරණයි 🙏🙏🙏🙏

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඇත්තටම ඔව් නංගී...ගොඩක් මහන්සි වෙනවා...ඒ උනාට ආසාවෙන් සතුටින් කරනවා...එතකොට මහන්සිය දැනෙන්නෙ නැහැ..

  • @seeladesilva6098
    @seeladesilva6098 5 หลายเดือนก่อน +5

    මම හරිම ආසයි ,මේ වගේ වීඩියෝ බලන්න ,ඔයාගෙ මේ වියාපාරය දිනෙන් ,දිනම දියුණු වේවා 🎉🎉🎉🎉

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 หลายเดือนก่อน +5

    අගය කරනවා උත්සාහවන්තකමට සහ තව කෙනෙකුටත් ඔලුව උස්සන්න මග පෙන්විම වෙනුවෙන්.
    සියලු යහපතම වෙිවා !

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 4 หลายเดือนก่อน

      ඔයාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියණුවෙන් දියුණුවට පත්වෙිවා බුදුසරණයි.

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 5 หลายเดือนก่อน +4

    ස්තුතියි අනේ මටත් ආස හිතුනා..ඔයාගෙ වැඩ.ලස්සනයි.පිළිවෙලයි බුදුසරණයි ❣️

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @nilupamalokuwithana3290
    @nilupamalokuwithana3290 4 หลายเดือนก่อน +1

    හරිම ආඩම්බරයි ඔයාගැන. ඒ වගේම ඔයා හරිම නිහතමානී කෙනෙක් කියල හිතෙනවා ❤ සුබ පතනවා ඔයාට හැමදේම හරියන්න කියල 🙏

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @DilaniSamarakoon-rs7yy
    @DilaniSamarakoon-rs7yy 5 หลายเดือนก่อน

    Harima watinaw video eka godak ස්තුතිය .oyage බිස්නස් godak දියුණු වෙන්න kiyal prarthanaa karanaw

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @dilupasandaruwan3783
    @dilupasandaruwan3783 5 หลายเดือนก่อน

    Like කරලාමයි බලන්න පටන්ගත්තෙ අක්කෙ.අදත් සුපිරි ඉතින් වෙනදා වගේම.👍👍👍👍

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි මල්ලි...😍❤️❤️❤️

  • @chamodlakshan6692
    @chamodlakshan6692 5 หลายเดือนก่อน +2

    අදත් ගොඩක් අසාවෙන් බැලුවේ අක්කි වීඩියෝ එක වැඩි වැඩියෙන් ඕඩර් ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️🌹🌹🌹💞💞💞💕💕💕

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @salmasirilanka6146
    @salmasirilanka6146 4 หลายเดือนก่อน +3

    අවංක වීම ගැන සතුටුයි නියමයි ❤ හරිම ලස්සනයි හරිම පැහැදිළියි.සුභ අනාගතයක් වේවා.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 5 หลายเดือนก่อน +1

    ඔයාට ජයම වේවා...අපි වගෙ අලුතින් කරන්න හිතන අයට වටිනව ගොඩක්

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @udeyanganirathnapura4552
    @udeyanganirathnapura4552 3 หลายเดือนก่อน

    හරි ම පිළිවෙලයි. අවශ්‍ය දේ වැල්වටාරම් නැතිව ,රහස් තියාගන්නැතිව පැහැදිලි ව කියලා දෙනවා.ඇත්තටම ඔයාගෙ වීඩියෝ බැලුවා ම හිත ට ධර්‍ය්‍යක් එනවා..ඔයාට සුභ පතනවා...වඩාත් සාර්ථක ව ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න කියලා.ඔයා හරි ම අවංක,නිහතමානී ධර්‍ය්‍යවන්ත කෙනෙක් ...❤

    • @apegedara9382
      @apegedara9382  2 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @sobasiri07
    @sobasiri07 4 หลายเดือนก่อน +2

    හරීම පීලිවෙලයි ඔයාගේ වැඩ
    සහෝදරී ගන්නදේවල් බෝහොමයි ඔයාගේ සියලු කටයුතු දීයුණු වේවා බුදු සරණයි ඒ නිහතමානි කමට හාඅවංකඅදහස් වලට

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @LakmaliChan
    @LakmaliChan 4 หลายเดือนก่อน +2

    හරිම පිළිවෙලයි. පිරිසිදුයි. ඔයාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින සාර්ථක වෙන්න ඕනේ.❤❤❤❤❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @shiraniperera609
    @shiraniperera609 3 หลายเดือนก่อน

    Harima ලස්සනයි jayen jayama වේවා ❤❤❤

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 4 หลายเดือนก่อน +4

    ජයෙන් ජයම වේවා 👍👍👍

  • @user-mz6ry3xt9b
    @user-mz6ry3xt9b 5 หลายเดือนก่อน

    Godak watina lassana vidio ekak nangi. oyage wada thawathawath sarthaka wenna kiyala prarthana karanawa.

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @milanimendis3401
    @milanimendis3401 หลายเดือนก่อน

    ලස්සනයි.හරි සතුටුයි.ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා

  • @wasanthapremasiri597
    @wasanthapremasiri597 4 หลายเดือนก่อน

    මම අද තමයි ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ. ඉතාම වටිනා වීඩියෝ එකක්. මටත් අදහසක් ආවා මේ වගේ දෙයක් පටන් ගන්න. ඉතින් මමත් ඔබ සමග දිගටම ඉන්නවා. ඔබට ජය පතමි.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 5 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ඔයාට ගොඩක් ස්තූතියි ❤🎉

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @user-fy5yc3kb9j
    @user-fy5yc3kb9j 5 หลายเดือนก่อน +1

    ඔයාගේ රැකියාව දිනෙන් දින දියුණු වේවා ..බුදු සරනයි ...

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️❤️

  • @nisha.g.vitharana
    @nisha.g.vitharana 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..ආස හිතෙනවා ..කාර්‍යබහුල උනත් අනිත් අය එක්ක දන්න දේ බෙදාගත්තට ඔයාට ගොඩක් ස්තූතියි ..ජයවේවා!💓

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @user-zr7ho7wh3m
      @user-zr7ho7wh3m 2 หลายเดือนก่อน

      මම කැවුමි හදනවා, ඔයා කැවුමි හදනවාද ,මම නිකමි ගෙදරට වෙලා ඉන්න නිසා, මම දන්න දෙ මෙි කියන්නෙ මට මෙහෙම කියන්න හිත පහල වුනා . ඉතින් මෙික දකිවිද දන්නෙ නෑ 👍👍👍@@"🎉

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 หลายเดือนก่อน +1

    ගොඩාක් මහන්සිලවා කරලා තියෙන්නෙ බොහොම ස්තුතියි

  • @desilva381
    @desilva381 4 หลายเดือนก่อน +3

    ඔයා වගේ ලමයි අද නැහැ .ඔයාට තව orders ලැබිලා එවා කරන්න ශක්තිය දයිරිය ලැබේවා කියා පතනවා දුවේ

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි නැන්දේ..❤️❤️❤️

  • @Hashii751
    @Hashii751 3 หลายเดือนก่อน

    Oya godak hoda kenek akke. Kisima kahatak nethuwa kiyala denawa

  • @abeybandara6767
    @abeybandara6767 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි . මමත් කෑම
    හදන්න ඉගෙනගත්තා. ඔයාගෙ ඉදිරි කටයුතු වලට සුබ පතනවා. මම චන්දි

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️❤️

  • @srsimplelife
    @srsimplelife 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න ඕනි.පුලුවන් නම් තල කැරලි වීඩියෝ වක් දාන්න

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දාන්නම් ❤❤

  • @NirodhaMadushani-by5ed
    @NirodhaMadushani-by5ed 5 หลายเดือนก่อน

    Akke oya wadi wadiyen diyunu wewa! Vishweye ashirwadeya hamedame oyate labewa! Good luck.

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @DPPRODUCTION.world1
    @DPPRODUCTION.world1 4 หลายเดือนก่อน

    හරිම නිහතමානියි.
    ඒ නිසාම කවදාවත් වරදින්නේ නැහැ. Thank you

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි...අගය කලාට..❤️❤️❤️

  • @hewadewage2515
    @hewadewage2515 4 หลายเดือนก่อน +1

    ඉතාමත් හොදින් කරනවා දෙවියන්ගෙ පිහිට පතමු

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @krishadasanayaka8694
    @krishadasanayaka8694 4 หลายเดือนก่อน

    Oya niyamai. Supper..... Jaya wewa!

  • @user-zc8ol8vs1x
    @user-zc8ol8vs1x 5 หลายเดือนก่อน

    Godak pahadili .bohoma hodata kiyala denawa .budu saranai ❤️❤️❤️

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @SudarmaKumari-rt9sd
    @SudarmaKumari-rt9sd 8 วันที่ผ่านมา

    ඔයාගෙ උත්සාහය අගය කරමි.හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවෙ
    ඔයාට ජය වෙන්න ඔනි.❤❤

    • @apegedara9382
      @apegedara9382  6 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️❤️

  • @user-hr2fu9je2q
    @user-hr2fu9je2q 2 หลายเดือนก่อน

    හරිම හොඳ කෙනෙක් ඔයා .බුදු සරනයි .

  • @binaruashinsana8598
    @binaruashinsana8598 10 วันที่ผ่านมา

    පුතේ අද තමයි මම ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ.
    පුතා මගේ දරුවෙක්ගේ දක්ෂ කමක් වගේ මාර සතුටකින් බැලුවේ.
    අද දවස මගේ වාසනාවන්තම දවසක් කියලා මට හිතුන. ඔයාට සදා ජයම වේවා!!!!!

    • @apegedara9382
      @apegedara9382  10 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි නැන්දෙ...ආදරෙයි ඔයාල හැමෝටම...❤️❤️❤️❤️❤️

  • @user-bf6sy7qj9r
    @user-bf6sy7qj9r 5 หลายเดือนก่อน

    අනේ නංගියෝ කොණ්ඩ කැවුම් video eka karanne nethda.oyata budu saranai.me wage video danawata oyata thanks nangi.

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ඉදිරියේදි කරන්නම් ❤❤❤

  • @purnimamihiri8637
    @purnimamihiri8637 4 หลายเดือนก่อน +1

    Oya nisa motivate unu mama....ආදරෙයි ආදරෙයි පරිස්සමෙන්

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ආදරෙයි...❤️❤️❤️

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 2 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ,හරිම ආසයි මෙ වගෙ රසකෑම හදන්න.තෑන්ක්ස් ඔයාට කියලා දෙනවට.

    • @apegedara9382
      @apegedara9382  2 หลายเดือนก่อน

      😍😍😘😘❤️❤️

  • @user-mh2vt8ho7q
    @user-mh2vt8ho7q 5 หลายเดือนก่อน +4

    ඔයාගේ ස්වං රැකියාව දිනෙන් දින දියුණු වේවා .. !!!!

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️❤️

  • @SLNethuvlogs
    @SLNethuvlogs 5 หลายเดือนก่อน

    Oya thawa thawath දියුණු wenna oni. Me auruude jayama wewaa...

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @samanliyange9173
    @samanliyange9173 3 หลายเดือนก่อน

    හරි ෂෝක් අනේ.. ස්තූතියි

  • @gayaniganga-em4us
    @gayaniganga-em4us 4 หลายเดือนก่อน

    Oyata godak pin nangi

  • @slchumpa2966
    @slchumpa2966 หลายเดือนก่อน

    හරිම ආසයි දකිනකොට .ආසයි මේ වගේ දෙයක් පටන් ගන්න .ඔයාට වැඩි වැඩියෙන් ඕඩර් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .❤

    • @apegedara9382
      @apegedara9382  29 วันที่ผ่านมา

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @laylakaram5007
    @laylakaram5007 4 หลายเดือนก่อน +2

    වාවු නියමයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 4 หลายเดือนก่อน

    Oyage video baladdi matath kema hadanna asawak awa.inna thenin adiyak hari issarahata yanna asai 💚

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      උත්සාහ කරන්න වරදින්නෙ නැහැ 😊❤️❤️

  • @fathimasharmila1331
    @fathimasharmila1331 4 หลายเดือนก่อน

    Thank u sister.oya danna dewal apita kiyala denawata.oyage business eka thawath diunu wenna wish krnawa.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️

  • @kumarikulathunga98
    @kumarikulathunga98 2 หลายเดือนก่อน

    සුබ පතනවා ඔයට සතුටුයි දක්කමත්

  • @nishnaya496
    @nishnaya496 4 หลายเดือนก่อน

    Harima satuti oyage ussahaya jayama wewa

  • @isharalakmali2707
    @isharalakmali2707 5 หลายเดือนก่อน

    Athtatama harima lassanata kama hadala tibuna.matath adahasak awa oya wage monawamahari deyak patanganna.oyata diunuwen diunuwatama yanna labewa

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      😍😍❤️❤️❤️

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 5 หลายเดือนก่อน +2

    Pennala deela kiyala denawata godak pin. Oyata hama dema hariyanna one

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි ❤❤❤

  • @dilruuu......5329
    @dilruuu......5329 2 หลายเดือนก่อน

    හරිම ශෝක් ඔයාගෙ වැඩ ,පිළිවෙලයි.පැනි වළලු වල මිල කොහොමද ,ඔයා දාන්නෙ කියටද.

  • @user-bu1pr1dd1j
    @user-bu1pr1dd1j 4 หลายเดือนก่อน

    අනෙ හරිම ලස්සනයි අක්කේ❤❤

  • @ChalaniSasanka-ci7rc
    @ChalaniSasanka-ci7rc 5 หลายเดือนก่อน

    Ane akke godak ASA hitenawa oyage Kama video dakkahama .. math podiyata monawa Hari karanna hitagana inne .n😊😊😊

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      පටන් ගන්න නංගී ඔයාට වරදින්නෙ නැහැ...😍❤️❤️

  • @bswasana3451
    @bswasana3451 5 หลายเดือนก่อน

    Oyage kokis resipiya one palaweni comennt eka magen good job

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      හරි දෙන්නම් අනිවාර්යයෙන්ම ❤❤❤

  • @UdariKanchanamala-mo6su
    @UdariKanchanamala-mo6su 5 หลายเดือนก่อน +1

    Lassanai peni valalu.matath asai oya vidiyata hadanna.oyata godak sthuthie meva hemotama kiyala denavada

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️❤️

  • @arosharukshan7852
    @arosharukshan7852 4 หลายเดือนก่อน

    Akke godak watine dewal kiyela oyata bs

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 5 หลายเดือนก่อน

    Hoda 🔥 uthsahyak🎉🎉🎉🎉🎉🎉

  • @user-uu2gh2nq6n
    @user-uu2gh2nq6n 4 หลายเดือนก่อน

    Akke mama oyage vedio hamadama balanawa akkage vedio balala mama asmi haduwa harima lassanata awa kubuk kola walin akkata godak thanks me karan udaw walata❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඇත්තටම සතුටුයි මගෙන් දෙයක් ඉගෙනගෙන ඔයාට ඒක ප්‍රයෝජනක් උන එකට...😍❤️❤️❤️❤️

  • @user-oy7bp5vx6r
    @user-oy7bp5vx6r 4 หลายเดือนก่อน

    හරිම සතුටුයි. ..දියුනුවෙන් දියුනුවටම පත් වේවා ❤️ ❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️😊

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 4 หลายเดือนก่อน

    Diyunuwen diyuuuuuuunuwatama pathwewa...hadawathinma ashirwada karanawa....❤

  • @sandamaiw5563
    @sandamaiw5563 4 หลายเดือนก่อน +2

    හදවතින් ම සුබ පතනවා අක්කෙ ❤❤❤❤❤❤

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @GeethikaGeethika-yf3ef
    @GeethikaGeethika-yf3ef หลายเดือนก่อน

    Mamath asmi heduwa akka.oya kiyapu widihata.niyameta awa.ada 150k hadala wikunuwa.oyata pin akka.

    • @apegedara9382
      @apegedara9382  หลายเดือนก่อน

      ඇත්තටම සතුටුයි නංගී ❤️❤️❤️

  • @rasikaprsanna8087
    @rasikaprsanna8087 5 หลายเดือนก่อน +2

    Oyata godak pin akki.oya nisa ada math rasa kawili hadanawa.thala karali hadana vidiyo akak genna.🎉b.s

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      අහන්න සතුටුයි ඇත්තටම..අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්නම් 😊😍❤️❤️

  • @user-uw8ng7oy6m
    @user-uw8ng7oy6m 4 หลายเดือนก่อน

    thanku math idia ekak gatha gedara pani walalu hadala wikunanna ❤

  • @user-ib6uy5zw7v
    @user-ib6uy5zw7v วันที่ผ่านมา

    සුභ පැතුම් නංගී ❤ වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ

    • @apegedara9382
      @apegedara9382  15 ชั่วโมงที่ผ่านมา

      ස්තූතියි ❤️❤️❤️

  • @Kris-zj5gc
    @Kris-zj5gc 4 หลายเดือนก่อน

    හදවතින්ම ආශීර්වාද කරනවා ඔයාට හරියන්න ඔින.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @lankaroyal
    @lankaroyal 3 หลายเดือนก่อน

    Thanks sister good luck

  • @pushpajay9423
    @pushpajay9423 4 หลายเดือนก่อน

    May God Bless you.

  • @kumarihami421
    @kumarihami421 4 หลายเดือนก่อน

    හරිම ශොක් ඔයාට ජයවෙවා

  • @anditest8384
    @anditest8384 4 หลายเดือนก่อน

    Oyaga uthshayata mama aga karanawa tharuwan saranai
    ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹
    🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @nilanthiwaththegedara9473
    @nilanthiwaththegedara9473 3 หลายเดือนก่อน

    Matath aasi me wage deyak karanna gedaraka inna nisa alevikaraganna gataluwak ei kiyala podi bayakut tiyanawa.oyata meya saarthaka wewa dinen dina❤

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      බය වෙන්න එපා...😇😇❤️❤️❤️

  • @kanchanasilva2772
    @kanchanasilva2772 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලාගෙන හිටියා ❤
    මමත් ආසයි කෑම ජාති හදන්න

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ❤️😊😍❤️❤️

  • @user-ss5je2fg1y
    @user-ss5je2fg1y 5 หลายเดือนก่อน

    Niyamai akka, jayawewa❤

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน

      ස්තූතියි 😍❤️❤️

  • @sudarma8148
    @sudarma8148 4 หลายเดือนก่อน +1

    නියමයිනේ ,තවතවත් දියුණුවට පත්වේවා

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

    • @user-zr7ho7wh3m
      @user-zr7ho7wh3m 2 หลายเดือนก่อน +1

      මමත් බැලුවා ,ගොඩක් ලස්සනයි පැණි වළලු ටික ,තව තවත් දියුණු වෙිවා !!!!!💗💗💗💗👍

  • @priyanthicosta3877
    @priyanthicosta3877 หลายเดือนก่อน

    ඔයාට ජයෙන් ජයම වේවා!❤

    • @apegedara9382
      @apegedara9382  หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @nalaniwijerathna6808
    @nalaniwijerathna6808 3 ชั่วโมงที่ผ่านมา

    Akka oya gahana stickers hadanna register venna oneda.

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 5 หลายเดือนก่อน +1

    හරිම වටිනා වීඩියෝ එකක් නංගී ,ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයා එනකල් ,නංගී කෑම වල මිල අපි තීරනය කරන්නේ කොහොමද ,මම කිරි ටොෆි හදනවා කවුරු හරි ඉල්ලුවාම ගාන්ක් කියන්න අමාරුයි ,ඒගැන කියලා දෙන්න 🙏තල කැරලි හදන්න කියලා දෙන්න ඉදිරියට යන්න සුබ පතනවා ඔයාට බුදු සරණයි! 🙏🙏🥰🥰🥰♥️♥️♥️

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน +1

      ස්තූතියි අගය කලාට..😍😍 ඔයා ගන්න අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒවට ගිය මිල සටහන් කර ගන්න ඊට පස්සෙ ඒ ප්‍රමාණයෙන් හදන්න පුළුවන් කෑලි ගාන බලන්න..ඊටත් පස්සෙ ගිය වියදම කෑලි ගානෙන් බෙදන්න..ඊට පස්සෙ එක කෑල්ලකට ගිය වියදම එනවා..ඒකට ඔයාගෙ මහන්සියට හරියන ලාබයක් එකතු කරලා සාධාරණ මිලක් දාන්න..මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් ඉදිරියේදි...😇❤️❤️

    • @thushaniathapathhu3387
      @thushaniathapathhu3387 5 หลายเดือนก่อน

      I'm proud of u I learnt good things from u .God bless you 🙏 ♥️

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 4 หลายเดือนก่อน

    දිරිය කාන්තාවක් නංගි මම සවුුදි වල ඉන්නේ ..මම ාශාවෙන් ඉන්නේ ලංකාවට ආවම ස්වයං රැකිවක්කරන්න..හරිම වටිනවා නංගි..දිනෙන් දින දියුණු වෙිවා..තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤ජයවෙිවා

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @user-ss5je2fg1y
    @user-ss5je2fg1y 3 หลายเดือนก่อน

    Akka, kokis hadaddi apitha kade tiyena packet karapu hala piti walin kokis hadanna barida? Wenasak tiyenawada?

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      පුළුවන් නංගී..

  • @geethanijathungedara9479
    @geethanijathungedara9479 4 หลายเดือนก่อน +1

    Mn haduwa murukku wage hai unane.mn damme sudu hal piti.frig eke tibuna ewa.ekada ehema une.mn me resipiya godak hoya hoya hitiye.plese reply

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      ඔයා පැය කීයක් පිපෙන්න තිබ්බද...පාන් පිටි දැම්මෙ නැද්ද..මට ඒ ගැන කියන්නකෝ මම වරදින්න හේතුව කියන්නම්

    • @geethanijathungedara9479
      @geethanijathungedara9479 4 หลายเดือนก่อน

      Peya 6 i.baba aharuna nisa frig eke dala ayet cool ekayanakan idala haduwa.pan piti koppa ekai hal piti tunai.ist te hadi ekai damme.

  • @NirashaDamayanthi-on3hb
    @NirashaDamayanthi-on3hb 3 หลายเดือนก่อน

    Best of luck.

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 4 หลายเดือนก่อน

    Good job.harima asawen baluwa.

    • @apegedara9382
      @apegedara9382  4 หลายเดือนก่อน

      😍❤️❤️❤️

  • @sagarikakumuduni1615
    @sagarikakumuduni1615 2 หลายเดือนก่อน

    Sathutin belwa mamath asi ea wede karanna ,mata welada pala thama ?

  • @kumaridinu7369
    @kumaridinu7369 4 หลายเดือนก่อน

    lassanai piliwelai❤❤❤

  • @peshilamadu7156
    @peshilamadu7156 3 หลายเดือนก่อน

    පැනි වලලු වල ලස්සන දිලිසෙන රතු පාට තියගන්නේ කොහොමද කියන්නකො.
    මං හැදුවා පහුවදා වෙද්දී දිලිසෙන පාට නැතිවෙලානෙ

  • @user-dl3fe6pf8l
    @user-dl3fe6pf8l 3 หลายเดือนก่อน

    මට අමතක වෙලා හිටියෙ පැනි වලලු ගැන දැන් මතක් උනා ස්තූති

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      😇😇😇❤️❤️❤️

  • @sudathekanayake8436
    @sudathekanayake8436 2 หลายเดือนก่อน

    Niyamai.oll the best

    • @apegedara9382
      @apegedara9382  2 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-bo7gk5eb1b
    @user-bo7gk5eb1b 5 หลายเดือนก่อน

    දැක්කම හරි ආස හිතෙනවා ඔයා හරි ලස්සනට හැමදේම කියලා දෙනවා. ඒ ගැන ඔයාට ස්තූතිවන්ත වෙනවා.තල කැරලි හදන විදිහකියල? දෙන්න පුළුවන්ද

    • @apegedara9382
      @apegedara9382  5 หลายเดือนก่อน +1

      කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම 😍❤️❤️❤️

  • @dushnthidileka1416
    @dushnthidileka1416 5 หลายเดือนก่อน

    Godak sathutui akke

  • @helarasamihira4433
    @helarasamihira4433 4 หลายเดือนก่อน +1

    Thank you sister 👍

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 3 หลายเดือนก่อน

    Harima lassanai..piliwelai dina dina diunu wata pathwewa

  • @nandanijayakodi7350
    @nandanijayakodi7350 4 หลายเดือนก่อน

    බුදුසරණයි ඔයාට

  • @NadeeshaPushpakumari-gx4rq
    @NadeeshaPushpakumari-gx4rq 2 หลายเดือนก่อน

    thanks oyata tawath sakthiya labenna oni

  • @user-ni9wj9tg3t
    @user-ni9wj9tg3t 3 หลายเดือนก่อน

    Oyaga vidiyo harima wadagat ❤

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️❤️

  • @ruvinidesilva6187
    @ruvinidesilva6187 3 หลายเดือนก่อน

    Thank you hodata awa ...rasayi....

    • @apegedara9382
      @apegedara9382  3 หลายเดือนก่อน

      😊❤️❤️👍👍