වැඩිවැඩ නැති නියම පැණි වළලු නොහොත් උඳු වළලු/pani walalu recipe/awrudu kawili by chainy Fernando 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2024
  • Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
    Source: incompetech.com/music/royalty-...
    Artist: incompetech.com/
    Thank you 🙏

ความคิดเห็น • 43

  • @Nadeew
    @Nadeew 3 หลายเดือนก่อน +1

    අක්කි මම ඔයාගේ පොල් කේක් රෙසිපි එක ඊයේ හැදුවා කියන්න වචන නෑ මාරම මාාාරම රසයි අක්කි මම පළවෙනි පාරට පොල් කේක් එකක් හැදුවේ මම ඔයා කියලා දුන්න විදියටම හැදුවා. පැණි රසත් ගානට තියනවා මට ගොඩක් සතුටුයි අක්කි ඒක මාරම රසයි ඇත්තටම ❤ ගොඩක් ස්තුතියි ඔයා⁣ගේ රෙසිපීස් අපිත් එක්ක බෙදාගන්නවට ❤

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 3 หลายเดือนก่อน +2

    Thanks darling Chainy. Oya mage nama kiyanakota mage hithata godak godak sathutak danunaa. Man meka me widihatama hadala oyata kiyannam dear chainy ..Oyata jesu pihitai❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි ව්ඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න රස පටයි

  • @TomHolland-cw8dj
    @TomHolland-cw8dj 3 หลายเดือนก่อน +2

    Godak rasa patai😋 Thank you so much Akki. 😊😅

  • @sigithisigithi
    @sigithisigithi 3 หลายเดือนก่อน +1

    නියමයි

  • @shainifernando8088
    @shainifernando8088 3 หลายเดือนก่อน +1

    Thank you so much akki ❤❤. Oyage Recipe ekak balala thama akke mama mulinma cake ekak dannath igena gatte. Attama godak motivation ekak oyage videos. Thanks hamadeema looba nathiva kiyala denavata 🌹🌹

  • @VirginiaSrijithNair
    @VirginiaSrijithNair 3 หลายเดือนก่อน +1

    Thanks for this recipe ❤

  • @julanisandamali7636
    @julanisandamali7636 3 หลายเดือนก่อน +2

    මං දැන් කෑම හදන්නේම අක්කිගෙන් බලලා, 😘

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน

    Wow. Harima rasa patai❤❤❤❤❤❤

  • @dilinidasanayake5009
    @dilinidasanayake5009 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ recipies කවදාවත් වරදින් නෑ❤

  • @WasanthiFernando-rw2gn
    @WasanthiFernando-rw2gn 3 หลายเดือนก่อน +2

    👍🔥😋😍

  • @user-qm2gi7zd4m
    @user-qm2gi7zd4m 3 หลายเดือนก่อน +1

    Oyage video enakan balan ine mn 😍🥰

  • @user-sk6be6xl3o
    @user-sk6be6xl3o 3 หลายเดือนก่อน +1

    Maru akki ❤❤❤❤❤

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i 3 หลายเดือนก่อน +1

    Jesu pihitai

  • @sllooks
    @sllooks 3 หลายเดือนก่อน +1

    Wasthu nathuwa awruduth na wage ane❤❤❤❤athi yanthan awith❤❤❤ adarei hamadamath oyalata.❤❤❤❤❤

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 3 หลายเดือนก่อน +1

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 3 หลายเดือนก่อน +2

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @randiiresha8023
    @randiiresha8023 3 หลายเดือนก่อน +4

    උදු වළලු කියන්නේ මගේ ආසම කෑමක්. ගොඩාක් ස්තූති මේ recipe එකට ❤. මට ඔයාගෙ recipes වරදින්නේ නෑ කවදාවත්. මේකෙ crispyness එක දවසක් දෙකක් ගියත් නැති නොවී තියෙනවද dear? මං ආසම වටේ crispy ගතිය එක්ක ඇතුලේ පැණි බේරෙන්න තියෙනවට.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 หลายเดือนก่อน +2

      Pahuwenidath api kawa crispiness eke kisima aduwak thibunnaha.. eeta pahuwenida gana no idea ithuruwune naha rasa nisa yanna enna kawa.. mama hithanawa thiya ganna puluwan wei hondata wahala thiyanna💚

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 3 หลายเดือนก่อน +2

    Hello Dear,
    මන්දි බිරියානිය දෙන්න, ඒ රසටම pls.

  • @dayawathiperera1056
    @dayawathiperera1056 3 หลายเดือนก่อน +2

    Nangi etakota udu piti gannakota udu piti pol kirii blend karanna onada nikanma mix karanawada

  • @user-wc5sl6ti7v
    @user-wc5sl6ti7v 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @asankadharmapala3449
    @asankadharmapala3449 3 หลายเดือนก่อน +1

    Hi dear mn asama Deyak.adama try karanawa.oyage garden akata thamai asa.ok dear gb

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama 3 หลายเดือนก่อน

    Wow nangiya lassanai video... born for cooking 😍🫡💪❤️

  • @marinafernandez7567
    @marinafernandez7567 2 หลายเดือนก่อน

    Thank you . One day make Gelabi

  • @udeshikaanne614
    @udeshikaanne614 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤😊😊

  • @madushanirmani844
    @madushanirmani844 3 หลายเดือนก่อน +1

    Anee mekata abul kesel dala hadana heti kiynnko..abul kesel dala kochchara wela tiyanna oneda..me para awruddata hadanwa mn..plz..kiynnkoo..abul kesek dala baking soda danna oneda..

  • @pathiranachithra437
    @pathiranachithra437 3 หลายเดือนก่อน +1

    Anea lassani duwa.mamath haduwa lassana NAA mage.

  • @dinithidevapriya1778
    @dinithidevapriya1778 3 หลายเดือนก่อน +2

    Thank you.

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 3 หลายเดือนก่อน +1

    Uduwela rasnenma peni eke hodin gilwanna oni.nethnam samahara then walata peni yanne.

  • @pamodathathsarani3062
    @pamodathathsarani3062 3 หลายเดือนก่อน +2

    Thank you so much akke ❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 3 หลายเดือนก่อน +2

    මමත් එක පාරක් හැදුවා පිපිරෙනවා තෙල් එකට දානකොට මැදින් මෙ වගෙ ලස්සන ට ආවෙ නෑ ස්තුතියි කියලා දුන්නා ට ❤❤❤❤

  • @wasanawickramasinghe4217
    @wasanawickramasinghe4217 3 หลายเดือนก่อน +1

    පිපෙන්න මුකුත් දාන්න ඔනේ නැද්ද?

  • @rajithasela6551
    @rajithasela6551 3 หลายเดือนก่อน +2

    Akky gedara hal piti gaththa ta kamak nadda

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 3 หลายเดือนก่อน +2

    Pipenna thiyenna onenedda.