ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උත්සව මෙිසයට ව්‍යාපාරයක් වශයෙන් ලෙසියෙන්ම උදු වළළු හදමු/Let's Make Sweet Udu Walalu At Home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024
  • හෙළ ආහාර කලාවේ නවමු අත්දැකීම් විඳගන්න අප හා එක්වන්න
    Learn how to make delicious sweet #Udu Walalu (a Sri Lankan traditional snack) in the comfort of your own #kitchen with this easy-to-follow recipe.
    Udu Walalu, also known as "undu walalu" or "unde walalu," is a popular #srilanka Lankan treat Perfect for satisfying your sweet cravings or impressing guests at your next gathering.
    Udu Walalu #recipe, Sri Lankan sweets, sweet treats, homemade #snacks, traditional Sri Lankan snacks, urad dal snacks, Sri Lankan cuisine, easy recipes, homemade sweets, dessert recipes, #cooking at home,pani walalu #awrudukama #food #how to
    Making the Uduwel
    Song: Joakim Karud - Waves (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Joakim Karud - Waves (Vlog No Copyrig...
    Song: Lichu - Mocktail
    Music provided by Vlog No Copyright Music.
    Video Link: bit.ly/44gOKU1

ความคิดเห็น • 131

  • @nipunikulasekara
    @nipunikulasekara 4 หลายเดือนก่อน +13

    අපේ මිස් ලස්සනට හොඳට වැඩ සටහන් කරනවා .හැම දේම හොදින් කියලා දෙනවා .😍❤️.බුදු සරණයි මිස්

  • @user-qn7ei5xr5n
    @user-qn7ei5xr5n 3 หลายเดือนก่อน +15

    මිස් මමත් උදුවලලු ව්‍යාපාරය ක් විදිහට කරනවා.උදු මිල වඩි නිසා ලාබය අඩුයි.මමත් එකට එකක් දාල හදන්නෙ.ඔය විදිහට හැදුවොත් ක්‍රිස්පි ගතිය වැඩි නැද්ද. පාන් පිටි දාන්න හොද නැද්ද.මගේ පැනිවලලු වලලුවලට හොද ඉල්ලුමක් තියෙනව.ඒනිසා බයයිරෙසිපි එක වෙනස් කරන්න.ප්ලීස් මට උප්දෙසක් දෙන්න.ස්තුතියි 🙏

    • @arapriyanka6680
      @arapriyanka6680 3 หลายเดือนก่อน +5

      ඔයා හදන විදිහ මට කියන්න පුළුවන් ද?

    • @user-qn7ei5xr5n
      @user-qn7ei5xr5n 3 หลายเดือนก่อน +3

      මම උදු සහ හාල් වෙනවෙනම රැයක් පෙගෙන්න දාල ගන්නෙ.මම පොල්කිරි දාන්නෙ නෑ.බ්ලෙන්ඩර් කරල ගත්ත ගමන්ම වාගෙ හදනවා.පැනි උනුකරගන්න වෙලාව විතරයි පිපෙන්න තියන්නෙ.හොදට හරියනවා.මට උදු500කින්පැනිවලලු 100,110 වාගෙ හදනවා.එකක් 40ගානෙ දෙන්නෙ.මට ඒ ප්‍රමානය හදන්න සීනි 2kg යනවා.පැනි හොදට ඇතුලෙ තියෙනවා.මට තියෙන ප්‍රස්නෙ තමයි මිස්,කඩේ විකුනන්න තියෙන පැනිවලලු ගානට මට දෙන්න අමාරුයි.මොකද ඒවාගෙ උදු රස නෑ. ඔබ තුමිය කියන විදිහටද එයලත් හදන්නෙ කියල මිස්.ප්ලීස් මට උපදෙසක් දෙන්න.මං රුවන්වැල්ලේ.074 0399013❤❤❤

    • @anilweerawardana
      @anilweerawardana 3 หลายเดือนก่อน

      ද​@@user-qn7ei5xr5n

    • @anilweerawardana
      @anilweerawardana 3 หลายเดือนก่อน


      @@user-qn7ei5xr5n

  • @user-sd4xl1sj9f
    @user-sd4xl1sj9f 4 หลายเดือนก่อน +3

    Niyamayi mis old the best 🎉🎉❤❤

  • @ramyas19
    @ramyas19 2 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තූති මිස්

  • @chandranarangoda8955
    @chandranarangoda8955 2 หลายเดือนก่อน +2

    Obatumiyata godak stuthi ❤❤❤

  • @user-jy7ue3tv9m
    @user-jy7ue3tv9m 3 หลายเดือนก่อน +2

    Niyamai

  • @chandaniranatunga5657
    @chandaniranatunga5657 หลายเดือนก่อน +1

    Good job akka❤❤❤

  • @padmathalumpitiya3707
    @padmathalumpitiya3707 3 หลายเดือนก่อน +1

    පදම හරි වගෙ පේනව මිස් .ගොඩක් ස්තුතියි මිස් .කොහෙද මේ වැඩ සටහන් කරන්නෙ මිස් සහභාගි වෙන්න කැමතියි .හරිම වැදගත් අදට ගැලපෙන වැඩ සටහනක්.කොළඹට කිට්ටුම තැනක් තියනවද?තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය්‍ය ප්‍රාර්ථනා කරනව මිස්ට බුදුසරණයි.🙏

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Wadasatahan karanne mahiyangane dee❤❤❤

    • @padmathalumpitiya3707
      @padmathalumpitiya3707 3 หลายเดือนก่อน

      ​@@priyangikajayaweera5733අපිට දුරයිනෙ මිස්. මේ විදිහටම බලනව මිස් ස්තුතියි .🙏🙏

  • @Mallika-wk2pz
    @Mallika-wk2pz 4 หลายเดือนก่อน +1

    Miss wadasatahana harima lassanai. misuth lassanai. budusaranai

  • @user-ed4kb9ei5q
    @user-ed4kb9ei5q 2 หลายเดือนก่อน +2

    මිස් විම් සබන් නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 3 หลายเดือนก่อน +2

    P.n.s.P....Mis Mama ,, Dai Me Namin , Wadasatahanak, Dakke...👍🌷💚 Namaya Mokak Unath Mirs, ne karanne....Oyage, wadasatahan,, Okkoma HONDAI..👍💚🌷 mama Harima Kamathi ..🌷JAYA WEWA! ....SUWAPATH WETHWS! ! ! ...💚

  • @user-vo3qq1ke3u
    @user-vo3qq1ke3u 3 หลายเดือนก่อน

    Mamath hadanawa, oya kramaya hariyatama jari, lassanai, rasai, business ekatanqm hadala naha hoda idea ekak, budu sarsnai obathumiyata, wish you all the best

  • @WimalaWijesiri
    @WimalaWijesiri 4 หลายเดือนก่อน +8

    ඔබ බොහොම සුන්දර කෙනෙක් මෙවැනි අය රටට සම්පතක්

  • @KumariRanasinghe-mb2br
    @KumariRanasinghe-mb2br 2 หลายเดือนก่อน +1

    මිස් මට ජුජුබ්ස් හදන්න කියලා දෙනවද මම හදන්න දන්නවා එත් කල් තියා ගන්න විදිහ දන්නේ නෑ කරුනාකර කියා දෙන්න ස්තූතියි

  • @user-hm2gb6pm6b
    @user-hm2gb6pm6b 4 หลายเดือนก่อน

    Poli poli poli

  • @mangalikajayasinghe4544
    @mangalikajayasinghe4544 4 หลายเดือนก่อน +3

    Thank you......... Thats great

  • @geethanjalee423
    @geethanjalee423 4 หลายเดือนก่อน +2

    Obathumiyawa dakke godak kalekin sthuthi godak mama gampaha gruhaniyak

  • @dammipathi8991
    @dammipathi8991 3 หลายเดือนก่อน +1

    Miss mama nuwara aththamai miss kiyala dena dewal harima watinawa.mn abaralla chatni eke hadala pita eata pawa tawanawa bilin wagepalathura chatni dala vikunanawa missta pin kiyala dunnata

  • @chandaniranatunga5657
    @chandaniranatunga5657 3 หลายเดือนก่อน +1

    Aaaaadarei akka budusaranai ❤❤❤good job

  • @kanchanaperera1029
    @kanchanaperera1029 4 หลายเดือนก่อน +1

    ඔබේ ආදරණිය මග පෙන්වීම නිසා මමත් දැන් පුංචි පියවරක් ඉදිරියට තැබුවා ඔබ‍ට ගොඩක් පින් ❤❤❤

  • @user-wf7bx7zo1z
    @user-wf7bx7zo1z 4 หลายเดือนก่อน +5

    අපෙ මිස් ඕනම කෑමක් හදන්න දන්නවනේ බුදු සරණයි ❤❤❤❤

  • @Helloart604
    @Helloart604 4 หลายเดือนก่อน +1

    නියමයි අක්කා.. wish you all the best 🎉

  • @user-wf7bx7zo1z
    @user-wf7bx7zo1z 4 หลายเดือนก่อน +5

    සුබා

  • @rohithakumara1
    @rohithakumara1 4 หลายเดือนก่อน +4

    නියමයි අක්කා ....ගොඩක් වටිනවා

  • @dayaperera6913
    @dayaperera6913 4 หลายเดือนก่อน +1

    උඳු පිටි වලින් හදන්නෙ කොහොමද මිස්, එහෙම කරද්දි ගන්න ප්‍රමාණ කොහොමද? එහෙම වුනාම පිපෙන්න කොපමණ වෙලා තියන්න ඕනෙද?

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      Eth e widiyama thamai. Hal, udu piti 1:1/2 ganta paya 5k thiyanta

  • @nadeeshaharshani1121
    @nadeeshaharshani1121 3 หลายเดือนก่อน +1

    Mis hal kg1 .udu piti 500g hadanna sini kg kiyak onida

  • @nimeshikaharshani9118
    @nimeshikaharshani9118 4 หลายเดือนก่อน

    Hodai

  • @ajantharohini633
    @ajantharohini633 2 หลายเดือนก่อน +1

    මාත් හැදුවා ඒත් ඒව හයියයිනේ හොදට පැනි අල්ලන්නෙත් නෑ.ඒ ඇයි කියන්නකෝ දන්න කෙනෙක්

  • @indiragandhi8988
    @indiragandhi8988 4 หลายเดือนก่อน +2

    Is it necessary to put lemon juice to the honey ?

  • @padmathalumpitiya3707
    @padmathalumpitiya3707 3 หลายเดือนก่อน +1

    මිස් විනිවිද පේන පැණි වලළු හදන්නෙ කොහොමද?

  • @SupunDelpitiya
    @SupunDelpitiya 4 หลายเดือนก่อน +3

    Very nice program ms . all the best.

  • @thusharikarunarathne4224
    @thusharikarunarathne4224 4 หลายเดือนก่อน +3

    මිස් මේ ප්‍රමානෙන් කීයක් හදන්න පුලුවන්ද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      Palapurudu kenekyta udu 500g hal 1kg walin90_100 athara puluwan

  • @chamindarathnayaka9338
    @chamindarathnayaka9338 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @palithalokuhetti8146
    @palithalokuhetti8146 3 หลายเดือนก่อน +1

    konda kavum hadanne miss

  • @NiroshaVijethilaka
    @NiroshaVijethilaka 4 หลายเดือนก่อน +2

    Mis me wada satahana godak hodaai

  • @savithreesirisena4857
    @savithreesirisena4857 4 หลายเดือนก่อน +2

    🙏❤

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 4 หลายเดือนก่อน +2

    ඇඹුල් කෙසෙල් නැති රට ඉන්න අයට කොහොමද මිස් කරන්නේ? වෙන වර්ගයේ කෙසෙල් දාන්න බැරිද?

  • @MalkanthiAttanayaka
    @MalkanthiAttanayaka 4 หลายเดือนก่อน +4

    ප්‍රියංගි මිස් කියන චැනල් එක නැද්ද.🤔

  • @PabasaraSandeepa
    @PabasaraSandeepa 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @YenumiKehara
    @YenumiKehara 4 หลายเดือนก่อน +2

    Mis pani uran naaa aneee murukku wagee haiyai

  • @SunilPalawatta
    @SunilPalawatta 4 หลายเดือนก่อน +1

    මිස් කපුරුබෝ ල හදන්න කියලදෙන්න

  • @chandrikamanel6706
    @chandrikamanel6706 3 หลายเดือนก่อน +2

    ආහාර ව්ජලන ය ගැන විස්තර කියන්න (කොස් දෙල් වැනි දේවල්

  • @nimeshikaharshani9118
    @nimeshikaharshani9118 4 หลายเดือนก่อน

    😊😊

  • @AmalWeerasekara
    @AmalWeerasekara 4 หลายเดือนก่อน +1

    👍👍👍🎉🎉🎉🎉

  • @user-ne4qy6ck8p
    @user-ne4qy6ck8p 4 หลายเดือนก่อน +1

    Anny mis panpitti dannam oni nadda

  • @dileepaneranjan8865
    @dileepaneranjan8865 4 หลายเดือนก่อน +1

    Kithul pani danna barida

  • @user-ok4cd4id5q
    @user-ok4cd4id5q 3 หลายเดือนก่อน +1

    P.n.a.P....Mrs.. Kali Undu Labunoth,,, Hariyatama Paya Kiyak Poganna Thyana wada ....kiyannako......

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Kalu udu paya ,,5,dith pothu arinta puluwan. Paya 8kin withara hodatama puluwan

  • @MalkanthiAttanayaka
    @MalkanthiAttanayaka 4 หลายเดือนก่อน +2

    ප්‍රියාංගි මිස් කියන චැනල් එක නැන්ද.🤔

  • @nandagunawardhana8503
    @nandagunawardhana8503 3 หลายเดือนก่อน +1

    Miss bohoma pediliva kiya dunnata stutii

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 3 หลายเดือนก่อน +1

    Thanks you grade programme

  • @kumarilanka5197
    @kumarilanka5197 4 หลายเดือนก่อน +1

    මිස් මිස් හදපු සබන් දියර හදපු වීඩියෝ එක නැවත දාන්නකෝ

  • @milnidasanayaka1013
    @milnidasanayaka1013 4 หลายเดือนก่อน +1

    Oyage wedasataha beluwa hodai

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 4 หลายเดือนก่อน +1

    Mis oya lassana wela hode

  • @InokaGunathilaka
    @InokaGunathilaka 4 หลายเดือนก่อน +1

    A

  • @user-jn9ds3xd8z
    @user-jn9ds3xd8z 4 หลายเดือนก่อน +2

    අනේ මිස් මමත් මීට කලින් හදල තියෙනව.හොඳට ආවේ නෑ දැන් නම් හදනව

  • @sandraladonna5802
    @sandraladonna5802 4 หลายเดือนก่อน +2

    Thanks lsraeil

  • @nadeeshaharshani1121
    @nadeeshaharshani1121 3 หลายเดือนก่อน

    Pol thel kochcharak vage yaid mis

  • @viduminimethmi429
    @viduminimethmi429 4 หลายเดือนก่อน +1

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 4 หลายเดือนก่อน +1

    කියපු වදියටම හැදුව මිස් පැණිවලල්ල ඇතුලට පැණි ගියෙ නැ ඇයි ඒ

  • @chamilafernando4895
    @chamilafernando4895 4 หลายเดือนก่อน +1

    සිනි වෙනුවට පොල් පැණි දාන්න පුළුවන් ද

  • @user-ou3zs5pw2i
    @user-ou3zs5pw2i 4 หลายเดือนก่อน

    Mis heduwa hari giyene

  • @dammipathi8991
    @dammipathi8991 3 หลายเดือนก่อน +1

    Mama missta katha kala pon answer ka nani miss

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Ehemada ane miss wenta athi. Ehema welawata Mata what,s up masege ekak danta❤

  • @rohiniperera3165
    @rohiniperera3165 4 หลายเดือนก่อน

    Miss mamath dan aasmi hadanawa thank you

  • @indranichandrika4469
    @indranichandrika4469 4 หลายเดือนก่อน

    අනේ මිස් ඔයා වෙනස් වෙලා.ඔයාට සනීප නැද්ද? හොඳ සුවපත් දිවියක් ලැබේවා.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      Podi accident ekak una

    • @lalaniweerarathna4578
      @lalaniweerarathna4578 4 หลายเดือนก่อน

      මිස් තෙත හාල් පිටි ගත්තා ට කමක් නැද්ද

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 4 หลายเดือนก่อน +1

    අනේ මිස් බැයි උඳු පිටි වලින් මේක හදන්න

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Udu piti walinuth puluwan. Eth udu ata walin wage hodata enne ne

  • @RashmikaDilshan-mt2fh
    @RashmikaDilshan-mt2fh 3 หลายเดือนก่อน +1

    Miss.pon.nambr.aka.kiyanna

  • @IrajAdithya
    @IrajAdithya 3 หลายเดือนก่อน +2

    හරිම කරුණාවන්තයි හොදට කියලා දෙනවා😊😊

  • @nadeeshaharshani1121
    @nadeeshaharshani1121 3 หลายเดือนก่อน

    Mis hal kg1 .udu piti 500g hadanna sini kg kiyak onida

  • @MalkanthiAttanayaka
    @MalkanthiAttanayaka 4 หลายเดือนก่อน +5

    ප්‍රියංගි මිස් කියන චැනල් එක නැද්ද.🤔

  • @MalkanthiAttanayaka
    @MalkanthiAttanayaka 4 หลายเดือนก่อน +2

    ප්‍රියංගි මිස් කියන චැනල් එක නැද්ද.🤔