පාන් පිටි නෑ,කෙසෙල් නෑ,නියම ක්‍රමයට,පැණි බේරෙන්න හදපු,උඳු වැල්/පැණි වළලු,Undu walalu/Pani walalu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 เม.ย. 2023
  • උඳු ඇට පෙගෙන්න දාලා අරන් තමයි මම මේ පැණි වළලු හදල තියෙන්නෙ. අමාරු වැඩක් කියල හිතන්නෙ නැතුව හදල බලන්න .ඔයාලටම තේරෙයි කොච්චර ලේසිද හදන්න කියල.
    මම හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන්.
    Ingredients අවශ්‍යද්‍රව්‍ය :
    Urid Dhal/ Black gram splits උඳු ඇට 200g
    Rice flour හාල් පිටි 250g
    Coconut milk පොල් කිරි කෝප්ප 3 ක් පමණ around 3 cups
    Salt for taste ලුණු ස්වල්පයක්
    Coconut or Kithul Treacle පොල් හෝ කිතුල් පැණි කෝප්ප 2-3 cup
    Few Cardamom pods කරදමුංගු ඇට කීපයක්
    Lemon juice දෙහි යුෂ 1/2 tsp

ความคิดเห็น • 482

  • @Ish-pc9tp
    @Ish-pc9tp หลายเดือนก่อน +6

    ඔයාට ගොඩාක් ස්තුතියි..මාත් කොච්චර හැදුවත් ඇතුලට පැනි යනවා අඩුයි..අනික දවසක් විතර යනකොට පෙගිලා කඩන් වැටෙනවා.මේ සැරේ නම් මේ රෙසිපියට හදනවා...❤❤❤❤❤

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි👍😀දුව..පිලිවෙලයි❤️

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 หลายเดือนก่อน +1

    හරිම හොද පැහැදිලි කිරීමක්.. ස්තුති ...🎉

  • @nilanijayathilake689
    @nilanijayathilake689 หลายเดือนก่อน +5

    අද මම ඔබතුමියගෙ මේ රෙසපියෙන් උදුවැල් හැදුවා. ඇත්තටම කියන්න සතුටුයි හරිම රසට හරි පදමට උදුවැල්ටික හැදුනා. හැබැයි මට පැනිනම් කෝප්ප 4ක් විතර ගියා. මට හරිම තතුටුයි පලමු වතාවට හරියට හැදුනට. වැල්වටාරම් නැතිව හරියටම කියලා දුන්නාට ඔබතුමොයට ගොඩාක් පින්. 🙏🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා. පවුලේ සැමට. 🙏🙏💐💐

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน +1

      🙏♥️

    • @user-jz6if4ir2q
      @user-jz6if4ir2q หลายเดือนก่อน +1

      මැද සිදුරක් එන විදිහට හදා ගන්න .කූරක රදවා අන්තිම පැනි බින්දුව දක්වා බේරෙන්න තැබිය හැක

  • @akilaakila8468
    @akilaakila8468 ปีที่แล้ว +3

    Oya kiyapu widihatama haduwa . Hodata awaa. Thankyou Chef Shani 🙏🥰

  • @chathuraniudawatte5646
    @chathuraniudawatte5646 ปีที่แล้ว +7

    ඔයාගෙ recipe එකට මම අද උඳු වළලු හැදුවා. හරියටම ආවා.හරිම රසයි. ගොඩක් ස්තූතී පැහැදිලිව හැම දෙයක්ම සරලව කියලා දෙනවට.

  • @manthriudugama4076
    @manthriudugama4076 หลายเดือนก่อน +3

    Excellent. Thnk you for your step by step explanation.😊

  • @sandraedirisinghe2125
    @sandraedirisinghe2125 หลายเดือนก่อน

    Harima lassanai.. looks good..Thank you for the recipe .

  • @samanliyange9173
    @samanliyange9173 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස් හරිම විදිය මේක වෙන්න ඕනෑ මාත් අවුරුද්දට හදලා කියන්නම්. සාම්ප්‍රදායික කෑම තමයි හරි.

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 ปีที่แล้ว +1

    Thank you chief Shani great explain

  • @amodinieseneviratne3222
    @amodinieseneviratne3222 10 หลายเดือนก่อน +1

    Hi , Today I made it first time . Thanks for teaching us 😊😊

  • @swarnafernando9316
    @swarnafernando9316 3 หลายเดือนก่อน +4

    මේ recipe එකත් ළඟදිම අනිවාර්යයෙන්ම try කරනව. සිංහල අවුරුද්දත් ළඟ ළඟම එන නිසා කලින් හදන්න ඕන. බලන්න දෙයක් නැහැ, recipe එක නං හොඳටම තියෙනව. කලින් හදපු වෙලාවෙ මගෙන් උන වැරදි ටිකත් හදාගෙන මේ recipe එකෙන් අනිවාර්යයෙන්ම හදල බලනව. Thanks a lot.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම හදන්න ❤️

  • @komaryy8820
    @komaryy8820 ปีที่แล้ว +2

    සුපිරියි

  • @achalagunawardana9167
    @achalagunawardana9167 29 วันที่ผ่านมา

    ඔයාගෙ recipe එකට මෙම අවුරුද්දෙ මමත් උදු වලලු හැදුවා
    හරියට ම ආවා. Thank you chef.

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 4 หลายเดือนก่อน +3

    මාත් මේ රෙසපියට හෙට හදනවා අලුත් අව්රුද්ද්ට 💞

  • @samanthijayaweera9247
    @samanthijayaweera9247 ปีที่แล้ว +5

    මම ආසාවෙන් බලන් හිටපු recipe
    එකක් .අදම හදනවා .බොහොම ස්තුතියි !👌

  • @user-jz6if4ir2q
    @user-jz6if4ir2q หลายเดือนก่อน

    ලස්සනට රසට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .❤

  • @nuwanthimuthukudaarachchi3131
    @nuwanthimuthukudaarachchi3131 หลายเดือนก่อน +1

    Came out so good. Thank you

  • @nelumhapugoda6803
    @nelumhapugoda6803 ปีที่แล้ว +3

    I love your cooking.
    Easy recipes.
    Thank you so much.

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +1

    Wow super fantastic yummy අවුරුදු recipe Thank U so much Dear Chef for ur great lovely video 🙏👌👍🤩😋🤗

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 4 หลายเดือนก่อน

    ස්තූතියි මිස් මාත් වැඩියෙන් හදන්නෙ ඔය විදිහට .❤❤🎉

  • @user-yg7jb2ek3i
    @user-yg7jb2ek3i ปีที่แล้ว +2

    නියමයි ආස කෑමක් 👍👍❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +3

    හැම දෙයක්ම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි. 😘😘

    • @sumithramanike9071
      @sumithramanike9071 หลายเดือนก่อน

      හරිම පැහැදිලිව කියල දුන්නට බෙහෙවින්ම ස්තුතියි දුව

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 ปีที่แล้ว +4

    Sthuthiyi obata.harima pAhAdiliyi.

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 ปีที่แล้ว

    මන් හැදුවා.මේ වගේම ආවා...නියමයි අක්කා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියි ,

  • @uthpalawijesinghe7397
    @uthpalawijesinghe7397 ปีที่แล้ว +1

    Akki kiyapu widihata walithalapa man haduwa 1st time wow hariyatama awa..❤ mekath try karanawa😊akki hariyatama kiyala dunna uduwal hadaddi ape aththammath ohoma thama hadanne thawa abul kesel gediyak danawa..man eka parak try kala abul kesel nathuwa eth hodatama awa..kisi prashnayk na abulkesel nathi unata..thanks akki

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 6 หลายเดือนก่อน +1

    Wow super awesome yummy😋 uduwale Thank U so much for Ur great video 🙏 🤩👌👍🤗

  • @bisadamangalarathne9485
    @bisadamangalarathne9485 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ‍ට!!!

  • @chintasamaranayake933
    @chintasamaranayake933 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.very neat. උදේ වැඩට යන්න ලෑස්ති වෙලා කාර් එකට නැග්ග ගමන්ම බලන චැනල් එක.best youtube channel ever

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    මේ පාර මම මේ රෙසිපි එක හැදුව නියමෙටම ආවා ඔයාට ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් සුදු 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍

  • @poornimashammi7607
    @poornimashammi7607 ปีที่แล้ว

    It was perfect recipe.. . Respect your sobana less explanation...thanko👌👌👌

  • @indranikumariranasinghe3019
    @indranikumariranasinghe3019 หลายเดือนก่อน

    oyage Recipe eka niyamay Shani.mamath haduwa.hari giya.thanks!!!

  • @SwarnaAmbagasptiya-gb2bb
    @SwarnaAmbagasptiya-gb2bb 2 หลายเดือนก่อน +3

    මම හිතන විදියට ඔයා තමයි පැනි වලලු වල හරිම රෙසිපිය කියල දුන්නෙ.ගොඩක් දවස් තියා ගන්න පුලුවනි ඔය විදියට හැදුවම.රසයෙත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ.මම හදන්නෙත් ඔය විදියට .ස්තුතියි නිවැරදිම ක්‍රම කියලා දෙනවට.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි..♥️🥰

    • @madhavi9725
      @madhavi9725 หลายเดือนก่อน

      කොච්චර දවස් තියාගන්න පුලුවන්ද?

    • @SwarnaAmbagasptiya-gb2bb
      @SwarnaAmbagasptiya-gb2bb หลายเดือนก่อน

      @@madhavi9725 දවස් 10ක් විතර රසය අඩු නොවී තියාගන්න පුලුවනි

  • @indikapathirana8337
    @indikapathirana8337 ปีที่แล้ว +3

    I'm gonna make it today. Thank you for the recipe ❤

  • @WaruniAththanayaka
    @WaruniAththanayaka หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි.. මම අද මේ රෙසිපි එකට පැණි වලලු හැදුවා ❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 ปีที่แล้ว +2

    Wow looks so yummy I am definitely going to make it coming this new year

  • @kusumjayasekara9841
    @kusumjayasekara9841 ปีที่แล้ว +3

    Thank you so much for your nice recipe chef ❤

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 ปีที่แล้ว +3

    It's wonderful how you made this. Thanks

  • @thamalirodrigo6927
    @thamalirodrigo6927 ปีที่แล้ว +6

    Just did this. Came out so well. Best I’ve had! Thank you chef!

  • @nilanthirideegammana7781
    @nilanthirideegammana7781 หลายเดือนก่อน +1

    නොදන්න දේවල් තියෙනවා කියලා හිතුනා ඔයා කියලා දුන්න එකෙන් අර දෙහි දාන්න අදමයි ඇහුවේ ගොඩක් ස්තුතියි

  • @erandakumarasinghe7724
    @erandakumarasinghe7724 หลายเดือนก่อน +2

    අද මම ඔබතුමීගෙ රෙසිපියෙන් උදවල් හැදුවා හැදුවා හරිම රසයි ලස්සනට හැදුවා.වැඩිපුර පැණි විතරයි ගියේ.ඔබතුමියට බොහොම ස්තූතියි බොහොම පින්🌹🌹

  • @k.k.r.lakshidayananda_ft_0922
    @k.k.r.lakshidayananda_ft_0922 หลายเดือนก่อน

    Mn first time ada thama peni walalu heduwe chef ge video eka balala. Hodata pani walalu tika heduna. Thank you so much .. ❤

  • @sepalianurudhika5166
    @sepalianurudhika5166 ปีที่แล้ว +1

    මම ඔයාගෙ recipe එකට හැදුවා dr හොදට ලස්සනට රසට ආවා .. thank u so much ❤👍

    • @lochiiii450
      @lochiiii450 4 หลายเดือนก่อน

      හදලා පහුවදාට පෙගෙන්නෙ ඇයි මිස්

  • @gaganirathnayake1105
    @gaganirathnayake1105 หลายเดือนก่อน +1

    ඔබ තුමියගේ ගොඩක් recipe මම try කරලා තියෙනවා. ඒ හැම එකක්ම හොඳටම ආවා. මම වෙන channel වල තියෙන recipe හදලා තියෙනවා. ඒත් ඒවා එකක් වත් හරියට ආවේ නෑ. ඔබ තුමියට ගොඩක් පින් අපිට හරිම දේ කියලා දෙනවාට

  • @rasikalakmalie4727
    @rasikalakmalie4727 ปีที่แล้ว +3

    මම මේ recipe එකට අද පැණි වළලු හැදුවා. හරිම රසට මට ඕනෙ වෙලා තිබුණ විදියට ම පැණි වළලු ටික ආවා. Thank you so much chef Shani. ඔයා අපේ අවුරුදු කෑම මේසය තවත් සරුසාර කරා. ඔයාට නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.💐🙏

  • @pradeepawimalasena6606
    @pradeepawimalasena6606 หลายเดือนก่อน +1

    අද තමයි නියම recipe eka kiyala dunne..best wishes.

  • @manjulaarambepola6790
    @manjulaarambepola6790 27 วันที่ผ่านมา

    මමත් විශේෂ අවස්ථාවලට නිතරම උදුවළලු හදන කෙනෙක් ඒත් අද තමා පැණිවලට දෙහි බිංදු කීපයක් දාන්න දැන ගත්තෙ. ඉතිං නංගී ඔයාට ගොඩක් ස්තුතියි.
    තෙරුවන් සරණින් ඔයාට ජයෙන් ජයම වේවා ..❤🥰🥰🥰🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  26 วันที่ผ่านมา

      අනේ මංජු අක්කෙ කොහොමද? ඔයත් මේව බලනවද?🥰🙈

  • @nisalimaithreege5777
    @nisalimaithreege5777 ปีที่แล้ว +5

    Hi Chef Shani ! I love the way you explain everything by giving reasons and background to each and every step. I don't find that in any other YT channel. No matter how many YT channels I watch before making one recipie, I always end up from your channel because your recipes always gives the perfect end results which I'm telling through my experience. Specially I love the fact that you always tells in some of your recipes not to be scared and not to stick into quantities (athe padamata huruwenna kiyala) which is really true and genuine. Thank you so so much for everything and keep sharing more and more of your recipes with us. !

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    Thank you very much. I loved to eat pani walalu. Because of that I am going to make this recipe .

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 หลายเดือนก่อน +1

    Heduva niyametama awa.
    Suba pethum obata 👌❤️👌

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +1

    ❤..Asama kamak..denawada Apitah...😊.. sthuthi godak 🇱🇰🙏🇮🇹💐 Suba suba Aluth Auruddak.

  • @achinikumarasinghe4224
    @achinikumarasinghe4224 หลายเดือนก่อน

    Thank you for your step by step explanation.I made it and It was delicious.❤

  • @heshikit7343
    @heshikit7343 ปีที่แล้ว +1

    Ane godak thanks harima සරලව පැහැදිලිව kiyala dunna.oyata suba aluth අවුරුද්දක් වේවා nangi.❤️

  • @wasanaathapattu151
    @wasanaathapattu151 5 หลายเดือนก่อน +1

    ඔයාගේ recipe ekta first time mn haduwe udu walalu.harima rasai..hodta tiuna..gedra ayat qwa rasi qyla..Thank you chef shani👍

  • @indirapeiris5394
    @indirapeiris5394 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏 අද මම හැදුවා හොදටම අවා ❤️❤️❤️❤️❤️

  • @yas4310
    @yas4310 ปีที่แล้ว +5

    Just finished making this. I was on the lookout for this recipe which I remember my mother making. All other recipes had bananas which I knew was never there in the traditional recipe. Thanks the taste brought back a lot of old memories.😊

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි .ඉතාමත් හොදට පුංචි දේවල් වල ඉදල කියල දෙනව .හරියට ලග ඉන්න යාලුවෙක්ට කියල දෙනව වගේ .මේ ක්‍රමය හරියට හරි .අපේ අම්මත් ඉස්සර හදන්නෙ මේ විදිහට .බොහොම ස්තුති ❤

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 หลายเดือนก่อน +2

    ❤ ඒකට පින්

  • @vindy2146
    @vindy2146 29 วันที่ผ่านมา

    Thank you for sharing this. We made පැණි වළලු by following this. ♥️♥️

  • @s.windy2250
    @s.windy2250 หลายเดือนก่อน +2

    මම හරිම කැමති කෑමක් .. ඒත් මගේ අතින් පැණි වළල්ල මැද්දට පැණි යන්නෙ නෑ හැමදාම..අද තමයි හේතුව ඉගෙන ගත්තෙ..කෑමක් හදද්දී මට වැරදුන තැන් ගොඩක් මම ඔයා ගෙන් ඉගෙන ගෙන තියෙනවා..Thank you very much chef ❤❤ ගුරු මුෂ්ටි නැතුව කියලා දෙනවට..😅😅😂😂

  • @NilanthaRanjith-ct5yk
    @NilanthaRanjith-ct5yk หลายเดือนก่อน

    Pahadiliwa kiyala dunna thank oyata

  • @NiroshaFernando-ch8mc
    @NiroshaFernando-ch8mc หลายเดือนก่อน

    Tnq akki man ada haduwa first time mea rasatama awa lassnata awa godk pin hari vidiyta hamadema kiyala deanawata❤

  • @nilanthisenarath7750
    @nilanthisenarath7750 หลายเดือนก่อน +1

    Thank you so much for your recipe. I got to know lot of things that I didn't know.

  • @tharakadilushika732
    @tharakadilushika732 ปีที่แล้ว +1

    Math heduwa akki. Dan tikakata kalin hadala iwara une. Hariyatama awa. Thank you akki oyata

  • @nishanichandima1721
    @nishanichandima1721 ปีที่แล้ว +2

    මම කලින් 4 සැරයක් හැදුවා ..ඒත් හැම සැරේම අවුල් ගියා...ඔයාගෙ recipe එකට මේ සැරේ හැදුවා..නියමෙට ආවා..හරිම රසයි ..thank you soo much darling ..❤❤

    • @user-wx2fh1ws1l
      @user-wx2fh1ws1l หลายเดือนก่อน

      ඔයාට තන්ක්ස් මම හඅඩුවා හරිම රසඉ ❤

    • @NalikasDairy
      @NalikasDairy หลายเดือนก่อน

      Hal piti walata monada gsnnne kaden gsnnswanm dr

  • @maliesamaranayake9633
    @maliesamaranayake9633 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි.

  • @lalanaranasinghe3855
    @lalanaranasinghe3855 6 หลายเดือนก่อน +2

    ඔබට බොහොම ස්තුතියි . පැනි එකට දෙහි දානබව අදයි දැන ගත්තේ. ❤❤❤

    • @WasanthaAtulugama
      @WasanthaAtulugama 2 หลายเดือนก่อน

      පැණි එකට දෙහි දැමීමම ඉක්මනින් ඝන වෙන්නෙ නෑ ඒවගේම අමුතු රසයක් එනවා.

  • @user-rf9je2wd7u
    @user-rf9je2wd7u หลายเดือนก่อน +1

    Thank You Chef Shani

  • @kanishkasujannandradi3075
    @kanishkasujannandradi3075 หลายเดือนก่อน +1

    I made these for the first time yesterday. your recipe is perfect. Thank you for the recipe and extra tips which were really helpful. Wish i could post a photo of my undu walalu here... Thank you! Keep up the great work.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      You can send it to my Facebook ..thank you..♥️

  • @nirupamakaushalya9785
    @nirupamakaushalya9785 ปีที่แล้ว +2

    Godak sthuthi. Balagenama hitapu video ekak

  • @kavinupasanjith7570
    @kavinupasanjith7570 ปีที่แล้ว +2

    Wow niyamai... ada man oyage recipe ekaka hadannai yanne...
    Thank you so much ❤❤❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +2

    අවුරුද්දට ඔයා ඇති වෙන්න රෙසිපි දුන්නා නැන්දේ..බොහොම ස්තුතියි .. හදන්න පුලුවන් දේවල් හදලා බලන්නම්...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ❤️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

      @@cookingwithchefshani කැවුම් කොකිස් අලුවා හත් මාලුව ඔයාගෙ ක්‍රමයට හැදුවා...

  • @kumaripadmaperuma457
    @kumaripadmaperuma457 ปีที่แล้ว +1

    Your explanations are very good.I am a fan of your cooking. Better than most cooking channels.

  • @zaidzaid7978
    @zaidzaid7978 11 หลายเดือนก่อน +1

    I tried today it's very tasty tnq sis

  • @user-so5vv4zz4y
    @user-so5vv4zz4y หลายเดือนก่อน +1

    Mama hadanneth oya widiyatai hariyatama hari,bayanathiwa hadapu nathi aya hadala kala balanna marama rahai❤❤❤

  • @sahirasharmen2866
    @sahirasharmen2866 ปีที่แล้ว +3

    ආසම රෙසිපි එකක් .thanks ❤️❤️

  • @damayanthitotawattage739
    @damayanthitotawattage739 ปีที่แล้ว +1

    Very very neat. Excellent effort. Theruwansaranai

  • @anuradhapremathilaka1077
    @anuradhapremathilaka1077 ปีที่แล้ว +14

    මෙදා අවුරුද්දට පැණ වළලු කමු. රස පාටයි

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 หลายเดือนก่อน +1

    You are a wonderful teacher .thanks dear

  • @renukaratnayake9788
    @renukaratnayake9788 หลายเดือนก่อน

    This is the correct recipe. My mother taught me the same way. Thank you so much. 💓

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 ปีที่แล้ว +2

    හදන්න ඕන හොයපු රෙසිපි ඵකක් ස්තූතියි

  • @user-yu2pq7pu7w
    @user-yu2pq7pu7w 12 วันที่ผ่านมา

    සුපිරි කෑමක් උදුවැල් හරිම රසයි 2:59

  • @anurabandara7057
    @anurabandara7057 6 หลายเดือนก่อน +1

    Unduwel receipe eka hariyatama hari giya.me paara thamai peni athulata gihin thibune .thanks Chef Shai Execellent

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว

    This is my favourite. I also make this for New years. Take care Theruwan Saranai. ❤

  • @nilupamaprobodani434
    @nilupamaprobodani434 4 หลายเดือนก่อน +2

    Thanx for sharing this recipe... It gives me a good result which I want the උඳුවැල් to be according to my taste ... Crispy & honeyful of උඳුවැල්... U r always sharing the best with us... Many happy returns for the new year and may u get all the strength to continue ur good work!!!

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +1

    බුදාම්මෝ ඒ රෙසිපිය ...දානෙට හදාගෙන යන්න ඕනේ ...ස්තුතීයි පුතේ ...❤

  • @NadeeshaDilrani-ij8kg
    @NadeeshaDilrani-ij8kg หลายเดือนก่อน +1

    Math me recepi ekata me para hadann hithuwa..thanks

  • @NilanthiKarunarathna-nn9zc
    @NilanthiKarunarathna-nn9zc หลายเดือนก่อน

    Harima hodata pahadili kara.

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    ඒකනම් නියමයි තෑන්ක්ස් ඔයාට හරියට තේරුම් කරල දෙනව නංගි කඩේ තියන උදු පිටි පැකට්වලින් හදන්න බැරිද

  • @chandimakumari4321
    @chandimakumari4321 หลายเดือนก่อน +1

    මාර 🎉🎉
    🎉

  • @user-pw5is6np7x
    @user-pw5is6np7x หลายเดือนก่อน

    Ane akki oyage receipe hema akakma mn blnwa. Samabara recipei mn hadanwa. A vidiyatama anwa. Harima rasai. Ar akki thawa deyak oya use krna Qtex harima lassani. Lassana colours. Akkige recepi bln gmn mn akath baluwa❤❤

  • @pencrafts
    @pencrafts 4 หลายเดือนก่อน

    Thank you for your recipe ❤❤

  • @anuseww2200
    @anuseww2200 ปีที่แล้ว +3

    Thank you chef ❤️

  • @spring-dn2vf
    @spring-dn2vf 6 หลายเดือนก่อน +1

    Man oyage method pani bundi haduwa harima rasaee...gannata thiyennawa.. gadara hamo asawenn kawa.. thank you sweetie 😘

  • @mallikaweerasekara1995
    @mallikaweerasekara1995 หลายเดือนก่อน

    niyama nuwara undu wel meka thamai.api ganne thetha haal piti.

  • @ajanthakumaripinwathsuwsmi6499
    @ajanthakumaripinwathsuwsmi6499 หลายเดือนก่อน

    Oyata godak pin sidu wewa.ada thamai hariyata had Anna puluwan une

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks for your help 🌷👍

  • @DevikaMaddage-zq1un
    @DevikaMaddage-zq1un ปีที่แล้ว

    Ahamben dakka channel ekak bohoma ස්තුති hodatama enawa

  • @dinushinawodya9348
    @dinushinawodya9348 9 หลายเดือนก่อน

    Akkiyoo hal piti wenuwata idi appa piti gana puluwanida .