Best Konda Kavum recipe Sinhala / කොන්ඩ කැවුම් උසම උස කොන්ඩයක් එක්ක./ oil cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 592

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 4 หลายเดือนก่อน +15

    පන්ඩිත ගැහැනු කියල දුන්නේ නැතුවා මේව ,කූරතියාගෙන බලන් හිටියට කොන්ඩෙ ආවෙ නැහැ නොවෑ,😂... බොහෝම ස්තූති,,ස්තූති,,ස්තූති ,ජය වේවා 🎉🎉🎉❤❤❤❤❤

  • @Chandima-ug9bv
    @Chandima-ug9bv 7 หลายเดือนก่อน +6

    ගොඩක් ම ස්තුතියි. දන්නේ නැති බොහෝ දේවල් කියලා දුන්නට 🙏🏻🙏🏻🎉

  • @mwijerathna7917
    @mwijerathna7917 ปีที่แล้ว +10

    මම ඔබතුමිය කියලා දුන්නු විදිහටම කොණ්ඩ කැවුම් හැදුවා කොණ්ඩයත් හොඳට ආවා රසට තිබුනා. ඔබතුමියට බොහොමත්ම පින්.

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  ปีที่แล้ว

      Godak sathutui. Share karanna puluwan nam video eka.thx

    • @SamanPradeepa
      @SamanPradeepa 10 หลายเดือนก่อน

      ​@@helarasakandykitchen894😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
      .

  • @nirmaleethilakarathne3056
    @nirmaleethilakarathne3056 7 หลายเดือนก่อน +1

    ඔය විදියට තමයි මම ත් හදන්නේ ... හරි වටිනවා ඔයා මේ අකාරයට පැහැදිලි කරල දෙන විදිය...🙏🙏🙏🙏

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි කොණ්ඩය ගන්න හැටි රහස කියා දුන්නට

  • @shanthipathirana2005
    @shanthipathirana2005 3 หลายเดือนก่อน

    හරිම ලස්සන කැවුම් ලෙසින් විදිහට කියා දුන්නා ස්තුතියි ❤

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි. හරිම පැහැදිලිව කියලා දුන්නාට බොහොම ස්තුතියි.

  • @kamanidesilva1916
    @kamanidesilva1916 10 หลายเดือนก่อน +4

    මට වයස අවුරුදු 62 වෙනවා. මේ වෙනකල් මට බැරිවුණා කොණ්ඩ කැවුමක් හදාගන්න. පැහැදිලිව විස්තර කරපු නිසා අද දැනගත්තා ඇයි මට බැරිවුනේ කියලා. මට නම් දැන් කොණ්ඩ කැවුම් හදනකල් ඉවසන්න බෑ.ඔයාට ගොඩාක් ස්තුතියි
    💐💐💐💐💜💜💜💜

    • @deepachithrangani6713
      @deepachithrangani6713 8 หลายเดือนก่อน

      Maath

    • @malaniegallage3064
      @malaniegallage3064 8 หลายเดือนก่อน

      Mat hama dams had a awa, konde tams lassanta gana ona

    • @anulawathieb.a.9195
      @anulawathieb.a.9195 7 หลายเดือนก่อน

      Tl😅 17:01 ....................................................................................................................................................................................................................................................................................................................................................................................
      ​@@malaniegallage3064

    • @shironpathirana
      @shironpathirana 7 หลายเดือนก่อน +2

      මාත් තට්ට කැවුම් හැදුවෙ මෙච්චර කල්... දැන් දන්නවා කොන්ඩෙ උස්සන රහස ❤😂

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +8

    ලස්සනට පැහැදිලි කරල කියල දුන්නා ස්තුතියි ඔබට❤️❤️

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියල දෙනව . ගොඩාක්ම ස්තුතියි .

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.. හැම ගෘහනියක්ම මේ වගේ සින්හල කෑම හදන්න හුරු වෙන්න ඕනේ.ඒ සදහා අත්වැලක් වෙන්න හිතුව එක කෝටියක් පරදා වටිනාකමක් ලබනවා.

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +1

    ඇත්තටම අද තමයි මම දැක්කෙ කොන්ඩ කැවුම් ...අද මගේ සිස්ටර් ගෙ ගෙදර මෙ කැවුම්. දන්න වෙලා එයාට බහිරව පූජා වක් කියලා..තුන් සැරයක් හදලා අපරාදේ පිටි බඩූ ටික අවසානයේ මහත්තයා තමයි හදලා දීලා තියෙන්නේ කොන්ඩ කැවුම් ටික😄😄 .මම නම් දැනුවත් උනා ස්තූතියි ඔබට 🙏🏻🙏🏻

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  3 ปีที่แล้ว

      Ane aththada...me recipe ekata hadanna..hadissiye karanna epa.iwasimen karanna one wedak

  • @nilanthirodrigorodrigo1893
    @nilanthirodrigorodrigo1893 3 ปีที่แล้ว +3

    ඉස්තුති හොදටම කියලා දුන්නා.හදලම බලනවා.නැවතත් ඉස්තුති

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 3 ปีที่แล้ว

    අක්කී ඔයා නිසා මම කොන්ඩ කැවුම් expert කෙනෙක් වෙලා.ස්තූතියි ගොඩාක් ඔයාට අම්මා කෙනෙක් කියා දෙනවා වගේ කියා දුන්නට.

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනට වැඩේ කරමින් ,හැම අවස්ථාවක්ම පෙන්වාදෙමින් කියා දුන්නා ,බොහොමත්ම ස්තූතියි ඔයා ඇත්තටම හැබෑ දක්ශයෙක් වැඩකාරයෙක් පුතේ .

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 ปีที่แล้ว +1

    ගොඩක්. ස්තුතියි. හොදට. තේරුණා. කොන්ඩේ. ගන්න. හැටි. බුදුසරණයි

  • @RamyaFernando-v2y
    @RamyaFernando-v2y 7 หลายเดือนก่อน +1

    ඔඛට. ඛොහොම ස්තූතියි. ගොඩක්. හොදට. කියලා. දුන්නා ට. ලස්සන කැවුම් ට්ක

  • @shathikumari2533
    @shathikumari2533 3 ปีที่แล้ว +12

    මේ තරම් හොදින් කොන්ඩය ගන්න ආකාරය පෙන්නා දුන්නාට බොහොමත්ම ස්තුතියි !

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 8 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි 🙏❤ කියලා දුන්නට තෙරුවන් සරනයි 👍👌🥰❤🙏

  • @madhushanisalwathura5278
    @madhushanisalwathura5278 3 ปีที่แล้ว +11

    අනේ ඔයාට ගොඩක් ස්තූතියි... අද මට කැවුම් වල කොන්ඩෙ ගන්න ඔයාගෙ ටිප්ස් උපකාර උනා ගොඩක්... 💐 හරිම සතුටුයි... ගොඩක් පින්! සබ්ස්ක්‍රයිබ් කරා ඔයාව...

    • @12Bavin9_0.2
      @12Bavin9_0.2 7 หลายเดือนก่อน

      මදරස්නෙ වතුරද දමන්න ගන්නේ ඇල්වතුරද ගන්නෙ.අඩු වැඩිය දමන වෙලාවෙප්‍රමානය කියන වනම් ගොඩක් හොදයි නේද

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 ปีที่แล้ว +8

    ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා ..හරිම පැහැදිලිව කියලා දුන්නා.🌻🌻

  • @wellanaramba8184
    @wellanaramba8184 ปีที่แล้ว +1

    Thank u so much miss. Mama methek balapu kawum recipy walin hondatama explane kale oba tamai .mama me sare hadañawamai. I wii shar with my friends and others. Take care be safe. Thanks.

  • @QuintaPerera
    @QuintaPerera 2 หลายเดือนก่อน +1

    We understood quickly you taught very nicely thanks

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +1

    Hari aasai oya kevum hadanheti dekkama thank you oyata God bless you,🌹🌹🌹🌹🌹🌹🌹❤️

  • @NayanaDeSilva-d3w
    @NayanaDeSilva-d3w 7 หลายเดือนก่อน +1

    පැහැදිලි කරා හොදට.ස්තූතියි

  • @renukakularatne7383
    @renukakularatne7383 2 ปีที่แล้ว +11

    Thanks for the clear instructions. I made this and came out really well. I really appreciate your wonderful support. I tried so many recipes. This is best konda kawun recipe.

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  2 ปีที่แล้ว +1

      I am so glad that u like my recipe.Try out my other recipes too. Thank u for the comment 🙏

    • @nelumratnayake9836
      @nelumratnayake9836 ปีที่แล้ว

      What flour did you use?

  • @nilusirimanne9328
    @nilusirimanne9328 3 ปีที่แล้ว +4

    හරිම ලේසියට. කියලා Thank you

  • @Saputhanthri
    @Saputhanthri 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ඇත්තටම ගොඩක් මේ ආදර්ශමත් විදිහට කියා දුන්න ඔයාට

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma1625 3 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් පැහැදිලිව කියා දුන්න ඔයාට thanks 👍❤️❤️❤️❤️👏👏 බුදුසරණනයි ඔයාට ❤️😍

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +1

    Sthuthi oba.Lankawata awama hadannam.Budusaranai obata dergayy.

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  3 ปีที่แล้ว +1

      Pita rata idan hadanna puluwan....mage anik video eke kade piti walin hadana heti tiyenawa.

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 3 ปีที่แล้ว +1

    කොණ්ඩය ගන්න හරියටම තේරුනා .ගොඩාක් පිං.🙏🙏🙏

  • @kanthiperera8690
    @kanthiperera8690 7 หลายเดือนก่อน +1

    Thanks for instructions . I done it properly

  • @ritaperera1936
    @ritaperera1936 7 หลายเดือนก่อน +1

    Very nice. Itamath watinawa.

  • @ayanigamage6805
    @ayanigamage6805 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තුති

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 3 ปีที่แล้ว +1

    Akki you are genius 👏👏👏.akki mage Ammath akki wagema konda kawum expert kenek.eth akki wage perfect Amma kiya deela ne..Akki ape Amma konde gannakota eka method ekak karanawa.eka thama konde tikak udata aragena hemihita kawuma peralanawa.ethakita athule thiyana piti eliyata galagena awilla konde hondata digata enawa.akkith balanna karala.eken lassana ජම්බු ගෙඩියක් wage kondayak gannawa ape Amma.

  • @senanirathnamali8774
    @senanirathnamali8774 2 ปีที่แล้ว +1

    Wow! Oya hondata konde gannawane. Niyamai.

  • @d.m.l.dissanayake3322
    @d.m.l.dissanayake3322 ปีที่แล้ว +1

    hodata hadala balannam pahadeli hhadala balannm thanku

  • @lasanthirodrigo6402
    @lasanthirodrigo6402 7 หลายเดือนก่อน +1

    You a explanation is very good
    Thank you so much

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 7 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි..❤️💜❤️

  • @kolinthahorawala4260
    @kolinthahorawala4260 ปีที่แล้ว +4

    Very beautiful thank you for teaching 🙏🏽

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว +1

    Thank u hadannam oni awurudwalat oyata thank u Budu saranayi

  • @chandranarangoda8955
    @chandranarangoda8955 2 ปีที่แล้ว +1

    Harima pehedili. Obatumiyata godak pin marth hetama,hadanawa.❤🙏

  • @mahipalruwanpura8363
    @mahipalruwanpura8363 3 ปีที่แล้ว +2

    පැහැදිලි යි ස්තුතියි ඔබ තුමිය.

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 8 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට.මමත් මේ කැවුම් හදනවා.සමහර කැවූම්වල කොන්ඩය අඩුයි. කැතයි. අද ඉගෙන ගත්තා කොණ්ඩය ගන්න.

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමියට.♥️♥️♥️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ජයවේවා

  • @ApexNethu
    @ApexNethu 10 หลายเดือนก่อน +1

    Oya eka හරියටම kiyala dunna

  • @dulsijayawardena9555
    @dulsijayawardena9555 2 ปีที่แล้ว +1

    Godak hondin punchi punchi deth pahedili kalata godak sthuthiy theruwan saranai

  • @deepashiroma9039
    @deepashiroma9039 6 หลายเดือนก่อน

    ඔබට ගොඩාක් ස්තූතියි.හැම දෙයක්ම පැහැදිලිව කියලා දුන්නාට.මට කියන්න පැණිසහ වතූර mlවලින් ගන්න ප්‍රමාණය.බුදු සරණයි.

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 3 ปีที่แล้ว +1

    Thnks godaak miss phadeli krla dunna lassntata. .

  • @devikajayasundara
    @devikajayasundara 3 ปีที่แล้ว +4

    ගුරුමුශ්ටිය නොතියා කියලාදුන්නාට ගොඩක් ස්තුතියි එක කැවුමකට කොතරම් පිටි මිශ්‍රණයක් අවශ්‍ය වෙයිද?

  • @jivanthisudu9012
    @jivanthisudu9012 3 ปีที่แล้ว +1

    Bohoma estuthi oya apita pahadileva keyala dunnata harema satutuie

  • @ashokadasanayaka6899
    @ashokadasanayaka6899 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි

  • @chrismang1776
    @chrismang1776 2 ปีที่แล้ว +4

    Thanks. You are making it so beautifully & very methodical👍

  • @NaliniSamarakoon-o8b
    @NaliniSamarakoon-o8b 7 หลายเดือนก่อน +1

    අනේ බොහොම ස්තුතී.❤❤

  • @NimaliNawarathne
    @NimaliNawarathne 2 หลายเดือนก่อน +1

    Duva oya saralava konda keum hadanna kiya dunna obata budu ssarnai😅

  • @champaamarasighe5283
    @champaamarasighe5283 3 ปีที่แล้ว +1

    Oba thumiyata bohoma sthuthi konda kawum hadana. Widiya kiyala dunnat theruwan sarànai obathumiyat

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +29

    හරිම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි කැවුම් හදනව පෙන්නුවාට ඔයාව දැක්කෙ නැනෙ ස්තුතියි ජයවෙිවා

  • @geeganageariyawathe7956
    @geeganageariyawathe7956 8 หลายเดือนก่อน +1

    Beautiful. Thank u so much.

  • @ghfaghfa6238
    @ghfaghfa6238 3 ปีที่แล้ว +2

    තැන්ක්ස් කියලා දුන්නට කැව්ම් හදන හැටි තෙරුවන් සරණයි

    • @chandikumarayaka6771
      @chandikumarayaka6771 3 ปีที่แล้ว

      Hrima honda deyak oya me appita kiyala dunne .godak stuti oyata .

  • @dayapiyarathna5162
    @dayapiyarathna5162 2 ปีที่แล้ว +1

    Thanks harima pahadiliwa Kiya dunna

  • @fathimaafra2477
    @fathimaafra2477 2 ปีที่แล้ว +1

    Very clear instruction... Thank you very much👍. I will try it.

  • @kalyani4254
    @kalyani4254 9 หลายเดือนก่อน

    I did this way it’s work. Thanks.
    .

  • @brokenff4503
    @brokenff4503 2 ปีที่แล้ว +2

    Niyamai😃

  • @nalakawanasundara-jy1up
    @nalakawanasundara-jy1up 7 หลายเดือนก่อน +1

    Good video 🎉🎉

  • @chathuraniolapathage98
    @chathuraniolapathage98 3 ปีที่แล้ว +1

    Harima pahadiliwa kiyala dunnata bohama pin

  • @සචියා-ඵ6ච
    @සචියා-ඵ6ච 3 ปีที่แล้ว +1

    Man dakka usama konde.thanks

  • @hashaninivanthika192
    @hashaninivanthika192 2 ปีที่แล้ว +1

    බොහොම පැහැදිලියි ඔබ තුමිය කියා දෙන විදිය. මන් මීට කලින් කවුම් හැදුව වෙන රෙසිපි එකකට ඒත් හරියට ආවෙ නෑ. ගොඩක් තදයි තාච්චියෙන් බාපු ගමන් වුනත්. හෙට ඔයාගෙ රෙසිපි එකට උත්සහ කරන්න ඉන්නෙ. මන් ඉන්නෙ සීත පැත්තක. කොපමන වේලාවක් පිපෙන්න තියන්න ඕනද. මෙලෙකට ගන්න මන් කරන්න ඕනෙ මොනාද කියල පුලුවන්නම් කියන්න මිස්❤️

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  2 ปีที่แล้ว +1

      Aduma tharame 3-5 hours pipenna one..
      Me recipe ekata hadanna.. Kavum hodata niunata passe hulan novadinna tiyanna one..bag ekaka kata thada karala badinna..netnam hoda wahanna puluwan bhajanayaka daanna..hayya wenne ne...good luck ehenam

    • @hashaninivanthika192
      @hashaninivanthika192 2 ปีที่แล้ว +1

      @@helarasakandykitchen894 අද මන් මේ විදියට හදල බැලුව මිස්. අනේ ගොඩාක් ස්තූතියි. හොදට ආව කැවුම් ටික. මෙලෙකට තියෙනව. ❤️❤️❤️❤️

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  2 ปีที่แล้ว +1

      @@hashaninivanthika192 harima sathutui yaluwantath share karanna

    • @hashaninivanthika192
      @hashaninivanthika192 2 ปีที่แล้ว +1

      @@helarasakandykitchen894 මිස් මන් කඩේ හාල් පිටි වලින් සීනි දාලයි හැදුවෙ කැවුම්. මට ආසයි කඩේ හාල් පිටිම දාල පැනි වලින් හදල බලන්නත්. මිස්ට පුලුවන්නම් එතකොට ගන්න ඕන ප්‍රමානවල් කියන්න පුලුවන්ද❤️❤️

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  2 ปีที่แล้ว

      @@hashaninivanthika192
      th-cam.com/video/EBrWEs0_zm8/w-d-xo.html

  • @shermilaranadheera3866
    @shermilaranadheera3866 3 ปีที่แล้ว +8

    Thank you so much for this. I live abroad and was able to make konda kevum today following this recipe. I used store bought rice flour and konde came out perfectly. Thanks again :)

    • @kanthikanthi358
      @kanthikanthi358 ปีที่แล้ว +1

      බුදුසරණයි ...

    • @nuwansampath171
      @nuwansampath171 10 หลายเดือนก่อน

      ​@@kanthikanthi358n

  • @arundathirathnayake2077
    @arundathirathnayake2077 3 ปีที่แล้ว +3

    Very clear instructions ... thank you

    • @priyanthiherath1666
      @priyanthiherath1666 3 ปีที่แล้ว

      වතුර ,තේ කෝප්පෙන් එකක්ද, වතුර ප්‍රමාණය කියනවාද මිලි ගෑම් සහෝදරිය,

  • @jayaniatapattu4653
    @jayaniatapattu4653 3 ปีที่แล้ว +3

    Thankyou. Harima pehedilii.

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว

    හොදයි ලස්සනයි. පමිපෝරි. අඩු නිසා.. ඉගෙන ගන්න. ලේසියි .. . Keep going

  • @jenetgunasekara4348
    @jenetgunasekara4348 3 ปีที่แล้ว +1

    Ape gedara hamotanth,yaluwantath share karA kinda kum and Hadi kum hadanna oyage recipe ekata palmy para.thanks a lot.

  • @erandiamugoda3708
    @erandiamugoda3708 3 ปีที่แล้ว +2

    It really worked. Thank you for the recipe....

  • @sheilaranawana7201
    @sheilaranawana7201 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි
    හැබැයි කොපමණ ප්‍රමාණයක් ගත යුතුද කියලා
    ලියනවද
    බුදු සරණයි

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  2 ปีที่แล้ว

      ඔක්කොම වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සහ විඩියො එකේ මුලම තියෙනවා

  • @sheelaabeywickrama3330
    @sheelaabeywickrama3330 7 หลายเดือนก่อน +1

    Ganna pramayan kopamanada Kiya dana ganna kamathi i

  • @thusaranandan7024
    @thusaranandan7024 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි වීඩියෝ එක .ස්තූතිය ඔබ තුමියට

  • @damayanthiejayakody8176
    @damayanthiejayakody8176 2 ปีที่แล้ว +1

    Your explanation is very Smart!

  • @abctoz9409
    @abctoz9409 ปีที่แล้ว +1

    තැරි කැවුම් හදපු මන් බොහොම අමාරුවෙන් කොණ්ඩෙ නැතුව ගියපාර 10 ක් වගේ හැදුවා.
    බලමු මේ පාර ඇබිති කොණ්ඩයක් ගන්න...ක්ලාස් වැඩත් නිස 5 ක් වත් ට්‍රයි කරන්න ඔන

  • @malanisirimawathi9863
    @malanisirimawathi9863 3 ปีที่แล้ว +1

    And manda man kocchara uthsaha karate bena budu saranai

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 2 ปีที่แล้ว +1

    Thank you so much miss, very clear explanation, Triple gem bless you.

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 2 ปีที่แล้ว +1

    Niyamai..lassanai wade

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියී .👍🙂

  • @jenetgunasekara4348
    @jenetgunasekara4348 3 ปีที่แล้ว +1

    Shaaaa. Niyamai

  • @indubandaranayake1391
    @indubandaranayake1391 3 ปีที่แล้ว +1

    Hal ai unuwathure pogawanne? Al wathure pogawanne hoda nedda? Harima pahadili kiyaladenawa.thank you.obata Daladha Samidu Pihitai.

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi💙 unu wathure daanne ikmanata pogawaganna.al wathureth puluwan

  • @sujeewagodewitharana9632
    @sujeewagodewitharana9632 2 ปีที่แล้ว +1

    So clear Thanks a lot

  • @tharushimekala6650
    @tharushimekala6650 10 หลายเดือนก่อน

    Peyakata keum 10k wath hadaganna puluwanda.

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  10 หลายเดือนก่อน

      Purudu wenakota kale yanawa. Eth peyakata 60 k vitara hadanna puluwan

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 ปีที่แล้ว +4

    Looks delicious 💕🌹💕🌹

  • @nilminiperera7524
    @nilminiperera7524 8 หลายเดือนก่อน +1

    Konde gannath puluwan eth kawm yata wataya haiyai ke wathawak haduwda eth hamadama Mona recipe ekata haduwath ehema Mai reply karanna

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  8 หลายเดือนก่อน

      Seeni wadi unahama ehemai. Gindara gaanata tiyaganna. Kavum piti eka hodata pipenna tiyanna. Hadala iwara una kavum eliye tibbahama hulan wadinawa.. ethakota haal piti nisa gal wage haiya wenawa. Hodata wahanna puluwan box ekaka hari bag ekaka hari hulan wadinne nethuwa tiyanna. Dawasakin dekakin godak soft wenawa.

  • @shiromaninishanthi7010
    @shiromaninishanthi7010 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කැවුම් හදන්න බලාගත්තා මෙයට බටර් එකතු කරන්න පුලුවන්ද ..අලුවා රසට හදන විදිහ දාන්නකෝ

  • @nimalilakminimunasinghe7180
    @nimalilakminimunasinghe7180 2 ปีที่แล้ว +2

    Thank you. Very clearly explained.

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති

  • @jeewaegodage7342
    @jeewaegodage7342 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි. ස්තුතියි ඔබතුමියට

  • @Orang-Down
    @Orang-Down 3 ปีที่แล้ว +6

    නියමයි කොන්ඩේ රහස නියමට පැහැදිලිකලා

  • @chathurikajayamini8407
    @chathurikajayamini8407 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට කියලා දුන්නා.හරියටම ආවා.හැබැයි පැනි රස ගොඩක්ම
    අඩුයි.ඒකට හේතුව කුමක්ද

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  2 ปีที่แล้ว

      Mage recipe eke seeni tikak adui..
      Thawa pani tikak daanna puluwan rasa madi nam..seeni godakma dammoth tikak hayya wenna balanawa..

    • @helarasakandykitchen894
      @helarasakandykitchen894  2 ปีที่แล้ว

      Next time oya seeni 50g vitara wedi karala danna

    • @chathurikajayamini8407
      @chathurikajayamini8407 2 ปีที่แล้ว +1

      Thank u very much
      පැනි වළලු හදන විදියත් කියල දෙන්නකෝ.

  • @thusharisenevirathne5291
    @thusharisenevirathne5291 2 ปีที่แล้ว +1

    Hal pay kiyak pogawanna onada

  • @LavanRashmitha
    @LavanRashmitha 10 หลายเดือนก่อน +1

    Kaum achchuwak onawennadda

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 ปีที่แล้ว

    ගොඩක් උස උනාම අවුල් වගෙ...
    ඔයාගෙ ගාන හොඳයි

  • @nuwanliyanagama2652
    @nuwanliyanagama2652 3 ปีที่แล้ว +1

    Sounds madi,ath kohomahari asawen video eka beluwa pehediliwa kiyala dunnata godak sthuthi,

  • @surangifernando8041
    @surangifernando8041 ปีที่แล้ว +1

    අක්කී හාල් කොච්චර වෙලාවක් පෙගෙන්න තියන්න ඔනද?