මහා රාවණ ප්‍රධාන උමං දොරක් | හමුවුණු අභිරහස් චිත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 758

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +66

    තෙරුවන් සරණයි ධනුෂ්ක මහත්තයෝ ඔබතුමාට බොහොම පිං හෙලඉතිහාසේ සත්‍ය තොරතු දකින්න අහන්න පිපාසයෙන් ඉන්න අපිට පුළුවන් විදිහට ඉතිහාසය තොරතුරු නිරතුරුව ලබා දිම ගැන බුදු සරණයි ධිර්ගආයුෂ වෙිවා

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +43

    බොහොම ස්තූතියි ඔබ සී හෙලයන් වෙනුවෙන් කරන මහගු සේවයට ! රාවණ පිහිටයි තෙරැවන් සරණයි ! 🌞🙏🙏🙏🌞

    • @slguides6559
      @slguides6559 2 ปีที่แล้ว

      අලුත් Videos එකක්වත් දාන්න අදහසක් නැද්ද අයියා කොරියන්😒❤

  • @chinthaka8965
    @chinthaka8965 4 ปีที่แล้ว +15

    රාවණා රජතුමාගේ නැවත nagitime පෙරනිමිත්තක් da me kiyala හිතෙනවා ❤️❤️❤️ කෙසේ ho ape ratata රාවණා රජතුමාගේ ජීවය අවශ්‍යයි .. සුබ පැතුම් මගෙන්

  • @Rashmi-y3f
    @Rashmi-y3f 3 ปีที่แล้ว +35

    🙏🙏🙏 රාවණා අප්පච්චි තාමා ඔය ඉනෙ මමත් ආසයි හොයන්න මගෙ ලංකාවෙ සක්විති රජකෙනෙක් අපෙ රාවණා අප්පච්චි මෙ වගෙ රටක් විනාස වෙන්න ඉඩ නොදි අපි රැක ගත යුතුයි

    • @akarshatharaka9688
      @akarshatharaka9688 2 ปีที่แล้ว

      දකින හැම කෙනාම රාවණා අප්පච්චි වෙනවද...
      හිස කඳින් වෙන්වුන අසහාය ණායකයා කවුද කියා ඔබ නොදන්නවා ඇති.
      ඒත් මීට වඩා තොරතුරු මා දන්නේ, ලංකාව වටේ කිමිදුනේ මීට වසර 20 පෙර. මගේ නිබන්ධනයට හිනා උනා මම කුඩා දරුවෙක් කියා...

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 11 หลายเดือนก่อน

      @@akarshatharaka9688 කවුද ඒ

    • @dameprasa4614
      @dameprasa4614 8 หลายเดือนก่อน

      කවුරු උනත් අනේ පව් ඔයා තමන්ව මේ ලෝකෙට බිහිකරපු තමන්ගේ පියා සිටිද්දි තවත් මිත්‍යාවකට අප්පච්චිකය කියා ඒ පස්සේ දුවන ඔහේ කරන්නේ තමන්ව අත පය නොකඩා හැදුව තමන්ගේ දයාබර පියාණන්ට කරන අගෞරවයක් ඔයත් එක්තරා කුඩුකාරයෙක් හැබැයි ඔයා කුඩුකාරයෙක් වෙලා තියෙන්නේ මේ මිනිස්සු ගෙ මිත්‍යාව කියන කුඩු බීලා මනුස්සයෝ පොඩ්ඩක් ඔළුව කල්පනා කරල තේරුම් ගත්තොත් නරකද මුම් මේ කරන්නේ බිස්නස් එකක් මීට අවුරුදු ගානකට කලින් ඔය චිත්‍ර ලංකාවේ ඔය ගුහාවල තිබුනෙ නැද්ද හැබැයි ඉතින් යූටියුබ් එකේ ඩොලර්ස් එන්න ගත්තට පස්සේ තමයි ඔය නැති රාවණාලා මේගොල්ලන් හොයලා එලියට දාන්න පටන් ගත්තේ ඔය විදියට බැලුවහම ලංකාවේ රාවණා අප්පච්චිලා දහස් ගානක් ඉන්නවා. එක එක්කෙනාගේ යූටියුබ් චැනල් වල😅

    • @dameprasa4614
      @dameprasa4614 8 หลายเดือนก่อน

      ​@@akarshatharaka9688ඔබ කියන දේට මමත් සම්පූර්ණ එකඟයි මුන් මේ තනිකර කරන්නේ බිස්නස් එකක් වක්‍රාකාරව මුන් කරන්නේ කුඩු බිස්නස් එකක් මිත්‍යාව කියන කුඩු බිස්නස් එකක් මුං ඇත්තටම කරන්නේ අපේ රටට ලොකු අපරාධයක් මිනිස්සුන්ව මිත්‍යාවෙන් මුලා කරනව

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +31

    දනුෂ්ක පුතෙ
    අවදානම් ගමන් යන්න එපා .
    ජීවිතය ගොඩක් වටිනවා ඔයාගෙ
    සම්මා සම්බු සරණයි ඔබ සැමට

  • @lahiru788
    @lahiru788 4 ปีที่แล้ว +132

    ධනුශ පුංචි ඉල්ලීමක් තියෙනව කරන්න, අර චිත්‍ර ගොඩක් පැරණි එවනම් ඒ චිත්‍ර ඇල්ලීමෙන් වලකින්න ඒව ආරක්ශා කරන්න

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 4 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්

    • @priyanperera2786
      @priyanperera2786 4 ปีที่แล้ว +11

      හ්ම්ම් සාමාන්‍යයෙන් පරණ චිත්‍ර අතින් අල්ලන්නේ නැහැ අතේරැඳිලා තියෙන විවිධ දිලීර වර්ග නිසා චිත්‍ර වලට හානි වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩියි.

    • @lakshithaudayanaga3418
      @lakshithaudayanaga3418 4 ปีที่แล้ว +4

      aththa

    • @nimakavi9807
      @nimakavi9807 4 ปีที่แล้ว +2

      Ane ow allanna epa

    • @udenilakmali9180
      @udenilakmali9180 4 ปีที่แล้ว +1

      chef Mahesh creations are the

  • @dilu4429
    @dilu4429 4 ปีที่แล้ว +44

    අපිත් ආසයි බලන්න යන්න.ඒත් මෙව එලි කරාම කාලකණ්ණි බේබද්දො මේවගෙ ගිහින් පාර්ටි දාල උන්ගෙ නම් කොටල එතන රීල එනව. එවගෙ කාලකණ්ණි නැති කාලෙක මෙව එලිවේවි.ඒත් එතකොට අපි මැරිල තියේවි.අපෙ පව 😥🤚

  • @T.A.D__
    @T.A.D__ 3 หลายเดือนก่อน +4

    _16:18__ රාවණා රජු_
    _රාවණ් අහස සූර්යයා ශක්තිය_ 🧘‍♀️

    • @SLIS9002
      @SLIS9002 2 หลายเดือนก่อน +1

      Surya puthra

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +6

    මේ චිත්‍රය ක්‍රම දෙකකට අර්ථ කථනය කළ හැකියි. එකක් මෙම අතිවිශේෂ පුද්ගලයා මිය ගිය පසු ඔහුගේ සිරුර තැන්පත් කිරීම සඳහා සකස් කිරීම. අනික එසේ මියගිය/රෝගී වූ අයෙක් යම් ක්‍රමයකින් ප්‍රකෘති තත්වයට ගෙන ඒම නිරූපනය කිරීම. මෙම පුද්ගලයාගේ හිසකෙස් සුදු හෝ රන්වන් පැහැයෙන් දැක්වීමත්, අනෙක් පුද්ගලයින් කහ වැනි දීප්තිමත් වර්ණයකින් ඇඳ තිබීමත්, මොවුන්ගේ ඇඳුමත් විශේෂයි. හිසකෙස් සුදු වුනේ වයසක කෙනෙක් නිසා විය හැකියි. වඩාත් සුපරීක්ෂාකාරීව බැලූවිට මොවුන් හැඳ සිටින්නේ කලිසම් බව පැහැදිලියි. එසේම එක් උරයක් වැසෙන වැනි උඩුකය ඇඳුමක්ද සහිතයි. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ පෘතුගීසි කාරයෙක්ද කියල. මේවගේ බටහිර පන්නයේ ඇඳුමක් තියෙන තව පිළිරුවක් තිබෙනවා. එව් පුසුල්පිටිය විහාරයේ ඇති දැඩිමුන්ඩ දේව ප්‍රතිමාව. එහි මෙවැනිම කලිසමක් සහ සපත්තු පවා සහිතයි. එදා කඳුකරයේ ශීත දේශගුණයෙන් බේරෙන්න ඔවුන් එවැනි ඇඳුම් අඳින්නට ඇති. මොවුන් කව්ද?
    මෙය අභිරහස් චිත්‍රයක් ඇත්තටම. මෙය යම් වෛද්‍යකර්මයකට අදාල බව මගේ අදහස. මේක කියන්න බැරි තරම් වටින චිත්‍රයක්.

  • @safeerrandom9565
    @safeerrandom9565 8 วันที่ผ่านมา

    සුපිරි මිත්‍රයා

  • @SANDUN019019
    @SANDUN019019 4 ปีที่แล้ว +27

    චිත්‍ර අල්ලන්න එපා ... මෙවැනි වැඩසටහනකින් අපිව දැනුවත් කරන ඔබට බොහොම ස්තූතියි..!!!

  • @lahirusampath2762
    @lahirusampath2762 4 ปีที่แล้ว +37

    මට දැනෙන විදියට සක්විති මහා රාවනා රජුන්ට කෙරෙන ප්‍රතිකාරය

    • @threeshaperera6194
      @threeshaperera6194 3 ปีที่แล้ว

      Aniwaryenma....

    • @ThariduDilshan-y1s
      @ThariduDilshan-y1s 6 หลายเดือนก่อน

      A bn a kiynne Indian kryo vidda thiyene ethle visa powalpu akkd?

  • @sitharaperera2277
    @sitharaperera2277 3 ปีที่แล้ว +6

    රාවණා රජතුමා ..🙏🙏🙏🙏🙏🙏...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා .....

  • @madusanimadu5942
    @madusanimadu5942 2 ปีที่แล้ว +4

    මොනා උනත් පරිසස්සමින් දනුශ් අයියේ...
    අපි ආසාවෙන් ඉන්නේ මේ හැම දේම දැන ගන්න...
    බුදුසරණයි අයියේ ..🍀

  • @youtoo6795
    @youtoo6795 6 วันที่ผ่านมา

    දැනට ඉන්දියාවේ උසස් අධ්‍යාපනයලබන කෙනෙක් හැටියට ශාස්ත්‍රීය කතිකාවට රාම රාවණ ප්‍රධාන මාතෘකාවක්. මේ තොරතුරු මට පෞද්ගලිකව බොහෝවටිනව සාක්ෂි මත ගොඩනගන කතිකාවට. ස්තූතියි.

  • @kamaludayashantha5539
    @kamaludayashantha5539 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනාකමක් තියෙන ඉතිහාසය එළියට ගන්නවාට පිං.

  • @winndy-122
    @winndy-122 4 ปีที่แล้ว +18

    Dhanush ගෙන් උනු පොඩි වැරැද්ද අමතක කරලා එයා රටට කරන සෙවය අගයන්න.

    • @winndy-122
      @winndy-122 4 ปีที่แล้ว +3

      danush nettan owa kawadawat apita dakinna lebenne ne. eka mataka tiyaganna

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +3

      @@winndy-122 thank u

    • @nilathelakmal3106
      @nilathelakmal3106 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +1

    ධනුෂ් බෙහෙවින්ම ස්තුතියි දිගටම කරගෙන යන්න තෙරුවන්සරනයි.

  • @kavindugimhan1637
    @kavindugimhan1637 3 ปีที่แล้ว +1

    උමග ඇතුලේ වීඩියෝ එකක් අනිවාර්යයෙන් දාම්න අයියේ හොදේ...මාර ආසාවෙන් බැලුවෙ

  • @johnnyjax6444
    @johnnyjax6444 4 ปีที่แล้ว +11

    මේ චිත්‍රයේ ඉන්නේ මහා රවන , රම යුද්දෙන් පස්සේ මිය යාමෙන් පසු පුලස්ති ඍෂිවරයා , මහා රවනට
    නැවත ජීවමාන , ජිවය ලබා දීමට වෛද්‍ය ප්‍රතිකාර කරනවා , මහා රවනට නැවත ජීවමානය ලබාදෙන්නේ , මත්සයෙක්
    හැටියට , අතිතයේ මිය ගිය ශරීරෙට නැවත ජිවය ලබා දීමේ විවිද ක්‍රම ඇත
    ඒවගේම මිනිස් ශරීරෙ විවිද ශරීර ලබාදීමේ ක්‍රම ඇත , මේ ගල්ගුහාව මිනිස් සිරුරෙන් තරණය කල නොහැක
    ඒ නිසා මෙහි දිය පොකුණක් තිබෙන නිසා මිනිස් ශරීරෙන් මත්සයෙක් ගේ ශරීරයක් ලබා ගන්න ක්‍රම තිබෙනවා ,
    එකයි මෙහි රවන මත්සයෙක් ශරීරෙ බවට පත්වී මේ හුමග තරණය කරනවා
    දනුෂ් ඔය ඔයවගේ වළගම්බා කලේ තිබු තවත් හුමගක් , බණ්ඩාරවෙල , බදුල්ල පාරේ තිබෙන දෝවේ පන්සලේ පිටුපස තිබෙනවා , ඒ හුමගත් සැහෙන්න දුර යනවා , එකෙන් එක් ශාකාවක් බණ්ඩාරවෙල අල්ල තොට දිය අගල ලගින්
    විවර වෙනවා , තවත් හුමන් ශාකාවක් ,කතරගම දක්වා දුර යනවා රාවනා අල්ල හරහා පොඩ්ඩක් හොයල බලන්න

  • @lahirudilshan7619
    @lahirudilshan7619 4 ปีที่แล้ว

    Niyamai Aiya digatama ohoma karagena yanna

  • @SS-of1eo
    @SS-of1eo 4 ปีที่แล้ว +57

    ඔක්කොටම කලින් මෙවගෙ පරන දෙවල් අතගැමෙන් වලකින්න....හැමකෙනෙක්ම මෙවා අතගැමෙන් මෙ පින්තුරැ contaminate වෙනවා අතේ තියන දාඩිය වගේ දෙවල් වලින්'.
    පුරා විද්‍යවෙ ඉගෙනගතයුතු පලවෙනි දේ තමයි අාරකෂා වෙන විදියට ඒවා handle කිරිම.

    • @sudathliyanage7006
      @sudathliyanage7006 4 ปีที่แล้ว +5

      ...
      ඔබතුමා 100% ක්ම නිවැරදියි. මේ වගේ පැරණි චිත්‍ර අපි ස්පර්ශ කිරීමෙන් වළකින්න ඕන. පොදු මාධ්‍යයකදි මේ වගේ දේවල් දකිනකොට මිනිස්සු අතිනුත් ඒක ඉබේටම සිද්ධ වෙන්න පුලුවන්. ධනුශ් මල්ලි මේ කරන සේවය අමිලයි. ඒ වගේම මේ ගැනත් ටිකක් කල්පනාකාරී වෙනව නම් වටිනව. තෙරුවන් සරණයි.

    • @densilpeiris5745
      @densilpeiris5745 4 ปีที่แล้ว +5

      ඔබ හරි.මේ පැරණි චිත්‍ර අතගෑමෙන් අත්වල ඇති විසබිජවන දිලිර,බැක්ටිරියා මගින් මේ චිත්‍රවලට ආසාදනය විය හැකියි.

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 4 ปีที่แล้ว +1

    mama balapu oyage hodama vadasatahana meka .niyamai .me yana vidihata nam oya rawanawa hoyagani wage .

  • @aruniuthpala5553
    @aruniuthpala5553 3 ปีที่แล้ว

    සුහගමන්👍👌👌👍😀

  • @rumeshrmc3622
    @rumeshrmc3622 4 ปีที่แล้ว +1

    බුදු sarani.man ලංකාවේ nami enne ath mara පුළුවන් hama,වෙලාවෙම රාවණා etehasaya සම්බන්ධ දේවල් හොයල බලනවා .ඔයාගෙ vedio ඔක්කොම බලනවා .god bless you.ජය වේවා ඔබට

  • @sayumlisandun9351
    @sayumlisandun9351 3 ปีที่แล้ว +2

    ධනුෂ් ඔයාගේ ගොඩක් විඩියෝ බැලුවා ගොඩක් හොදයී.ගොඩක් වැදගත්.කව්රුත් නොදන්න ගොඩක් දෙවල් තවත් තියෙනවා.ඒවා අපේ මිනිස්සුන්ට ඒවාගෙ වටිනා කමක් නෑ ඒ නිසා ඒවා එලියට දාන්න බෑ.මං ඔබතූමාට තවත් විස්තර දෙන්නං පවතින දේශපාලනය නිසා ඒවාගේ ආරක්ෂාවට තර්ජනයක්.(ඔබ තුමාට අපෙ රටේ මමීස් 28ක්) පෙන්නං නොදුරු අනාගතේ.

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 4 ปีที่แล้ว +1

    Mawa Nodakina Ais kumatada Mir danus obata pin Harima lassanai onna Ragawaru Adarsamah

  • @chathurangasuresh9593
    @chathurangasuresh9593 4 ปีที่แล้ว +6

    බොහොම ඉස්තුතීයි අයියේ...ඔබ කරන්න මෙම හෙලිදරව් වලට .... 🙏🙏🙏

  • @SachiniThakshila-cp1fk
    @SachiniThakshila-cp1fk 9 หลายเดือนก่อน

    Subscribe karaa..🎉 budu saranai aiyee

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    ජය. තෙරුවන් සරණයි ඔබට.🙏💐🇱🇰👍👍👍

  • @ruchirarasanga5991
    @ruchirarasanga5991 4 ปีที่แล้ว

    niyamai lagadeema umaga athulatath yanna.

  • @GhjbvHuh
    @GhjbvHuh 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා

  • @kanishkachamith7102
    @kanishkachamith7102 4 ปีที่แล้ว +1

    Aga hirii vatuna brooo oya hoyagaththa dana apee mhaththayata budu saranaii oya rakinna eyawa

  • @dumidusavinda6636
    @dumidusavinda6636 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති මේ අපේ ගමේ පන්සල........🙏🙏🙏🙏

  • @enjoylife547
    @enjoylife547 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයලා හැමෝටම. මේ දරණ වෑයම ඉස්ට සිද්ද කර ගන්න සක්තිය දයිර්‍ය වාසනාව උදා වේවා. 🙏🙏❤️ මෙයි බාරකාර තුමාට පිං සිදු වේවා. මම රාවනා ඉතිහාසය සෝයා ගැනීමට සහ දැනුවත් වීමට බොහොම කැමතියි එක එක හිවල්ලු දෙන බොරු මති මතාන්තර මට ලොකු බරක්ව තිබුනි . නමුත් ඔබතුමන්ලා හරි සත්‍ය වටහා තීම බිලිබදව ස්තූතිය 🙏. අගින් මැදින් පෙන්නනවට වඩා මෙවගේ මුල ඉදන් අවසානය තෙක් අරන් යන මේ වැඩසටහන හරිම පැහැදිලියි ඒ වගේම අහන් ඉන්න සහ නරබන්ට ආස හිතෙනවා. තවත් මෙවැනි අපෙ ඉතිහාසයේ යටගිය ස්තාන වල අලගිය මුලගිය තැන් සමාජෙට ඇත්ත ඇටි සැටියෙන් පෙන්නිමට මේ youtube channel එකේ අයිතිකාර තුමාට සක්තිය ලැබේවා. ස්තූතියි මම Fb gagana gewindha ඔබල එක්ක මම හැමදා රැදී සිටිමි.

  • @prabodhachathuranga6398
    @prabodhachathuranga6398 3 ปีที่แล้ว

    Mewage then koheda kiyl kiynn epa godaaaak pin🙏🙏🙏🙏

  • @iransaliya3556
    @iransaliya3556 4 ปีที่แล้ว +1

    Danush aiya chitha Allanna APA chiyayata nisi watinakama rata thula aba denna chithaya itha vshishtai aya araksha akanna anagatha para paruta balanna.jathiyanthara watina kamak denna ona chithrayak.baladarinta meya yomu karanna theruwan saranai.ape de api raka gamu

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබතුමාන්ට

  • @mohantennakoon659
    @mohantennakoon659 4 ปีที่แล้ว

    Oyage Programm 1 niyamai.kahataruppa badulle yanna gsllena wiharaya genath dakinnata.theruwan saranai

  • @janninilupul5
    @janninilupul5 4 ปีที่แล้ว +1

    මට හිතෙන විදිහට අර චිත්‍රයේ තියෙන්නේ උමග ඇතුලේ තියන ජල පොකුනට අසනිප හෝ අනතුරකට පත්වු කෙනෙකුව දැමුවහොත් ඔහුට පොකුණේ තියන ජලයෙන් සුවය ලැබෙනවා කියලා හිත්නවා...
    මම අසාවෙන් බලන VOLG එකක් තමයි DANUSH VOLGS....ජය වේවා ඔබට...

  • @nadunkasturiratna2178
    @nadunkasturiratna2178 4 ปีที่แล้ว +3

    ස්තුතියි ධනුෂ් සහෝදරයා....
    ඔබට ජය ....!!!

  • @sachiniranathunga4452
    @sachiniranathunga4452 4 ปีที่แล้ว +1

    දනුෂ් මහත්තයෝ.... සේර ඇල්ලේ පතුල බලන්න.... චිත්‍රේ තේරුම තේරේවී සමහරවිට.......🙏 මම එහෙම හිතනවා... තරුවණ් සරණයී

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว +1

    Danush mali oya enne maha sakvithi rawana rajathuma rajathumani den kalaya hari lankawTa wadinna budusaranai malli

  • @balujames1
    @balujames1 4 ปีที่แล้ว

    good job Danush

  • @piyaldissanayakesrilanka8353
    @piyaldissanayakesrilanka8353 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේවා පෙන්වනවාට

  • @niroshansandaruwan3477
    @niroshansandaruwan3477 4 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් සතුටුයි

  • @ShiranMadhushanka-tl7tn
    @ShiranMadhushanka-tl7tn 4 หลายเดือนก่อน

    ඔයා ලොකු දෙයක් කරනවා. නීරෝගී සුවය පතනවා සහෝදරයා . ඔබට ජය හෙලයට ජය...!

  • @pathmakumari2385
    @pathmakumari2385 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට පරිස්සමින් යායුතු ගමනක මං පෙත් ගොඩාක් පේනව ..පුදුම හිතෙන දේවල් මොන තරම් නම් දේවල් මේවිදිහට ගුහාවල් වල සැගව ඇද්ද ..ආසයි පුදුමාකාර ගුප්ත අතීතය ගැන දැ ගන්න ..
    ඔඩ පරිස්සමින් අපිව ඒ අතීතය එක්ක යන්න ශක්තිය දහිර්‍යය ලැබේවා 🙏🙏🙏🙏

  • @nalikadamayanthi699
    @nalikadamayanthi699 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @madumadu320
    @madumadu320 4 ปีที่แล้ว

    Dhnus.oyadana.hama.wadasathnkma.mama.balanawaitn.obata.suba.gaman.taruwan.saranai🙏🙏🙏

  • @homehome9078
    @homehome9078 4 ปีที่แล้ว

    Danush aiye oyage vidio api balanawa rata idan

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 4 ปีที่แล้ว +1

    ධනුෂ් ස්තුතියි මෙ දේ පෙන්නුව තවත් සාක්ෂියක්

  • @nalikadamayanthi699
    @nalikadamayanthi699 4 ปีที่แล้ว

    ඔබ හරි

  • @priyanperera2786
    @priyanperera2786 4 ปีที่แล้ว +46

    හාමුදුරුවන්ට ගොඩක් දේවල් කියන්න හිත තියෙනවා....ඒත් බුලත් විටත් එක්ක මොකක් වත් කරන්න බෑනේ,කොහෙද මේ හපේ හැමතිස්සෙම හදන්නේ එලියට විසි වෙන්න.

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว

    Thunuruwan.saranai. paressamen.yanna.oyala

  • @gangahiruni3996
    @gangahiruni3996 2 ปีที่แล้ว

    Thanks you danush you are explain

  • @sajeeva-jo8yr
    @sajeeva-jo8yr 4 ปีที่แล้ว

    Oba Thumata godak pin api nodanna boho karuna karana walin denuwath kirima oba thumata thawath dahirya shakthiya lebewa Budu saranai ❤️❤️❤️❤️

  • @e.k.m.kumari7029
    @e.k.m.kumari7029 4 ปีที่แล้ว

    Matanam godak adambarai apea ithihasaya gana...oyata godak pin ....mewa araksha karanna onea api.. ...

  • @worldwidemedia9422
    @worldwidemedia9422 4 ปีที่แล้ว

    Godak hoda wedak.tawa hoyala denna api danne net dewal.godak .thank you for you my brother!

  • @chandanarathnayaka1123
    @chandanarathnayaka1123 4 ปีที่แล้ว

    Obata pin

  • @kaveendaprabhashana5580
    @kaveendaprabhashana5580 4 ปีที่แล้ว +2

    ජයවේවා....!!!

  • @lalithanielsen8583
    @lalithanielsen8583 4 ปีที่แล้ว +1

    Me pansala video ekakin hari balanna pin karala thiyena one , harima lassanai

  • @prabhamalan1726
    @prabhamalan1726 4 ปีที่แล้ว +1

    අනිවාරෙන් ම යන්න ඔබට බුදු සරණයි

  • @tharakakendra9325
    @tharakakendra9325 4 ปีที่แล้ว

    Balaporoththuwen inne aiya... Theruwan saranai

  • @manojrajapaksha5729
    @manojrajapaksha5729 4 ปีที่แล้ว +7

    වතුරෙ අැති රෑපයේ ඔලුව නැත්තෙ මනෝකාය නැතිබව පෙන්වීමට පුලුවන් උඩට ගෙනත් ප්‍රතිකර්ම කිරීම මගින් මනෝකාය ගෙන්නන්න පුලුවන් බවට උඩ රෑපයේ ඔලුව තිබීමෙන් පැහැදිලියි

  • @asankaasanka6625
    @asankaasanka6625 4 ปีที่แล้ว

    Mr, Danush Ara bithisithuwam kiyana thena hariyata balanna Ethan kurullekuge muhuna thiyenne. Hebei eh kurullage shariraya nikan dragon kenekge wage. Diga valigayak thiyenawa.
    Anith eka Ara galaye inna kenama thamai uda inne. Eyage oluwa thiyagena inne hamuduru kenekge lap eka matha. Samahara vita jalaye Sita goda gannath puluwan ehema nethinam oya galakin vahala thiyena guhave thiyena diya pokune eyage shariraya thawamath thenpath karala athi. Eh Nisa venna athi galakin vahala thiyenne.
    Api mita kalin api oya then dekala ne. Obata godakk isthuthi. Budhusaranai 🙏Devi pihitai Oyala siyalu denatama 🙏🙏🙏

  • @krishanthajayasingha844
    @krishanthajayasingha844 2 ปีที่แล้ว

    Mama dannawa me pansala🙏🙏🙏🙏🙏.potgul veharastaanaya

  • @ප්රවීන්රංසික
    @ප්රවීන්රංසික 3 ปีที่แล้ว +1

    ධනූශ ඹබට බුදු සරණයි දෙවිපිහිටයි

  • @ariaamos4674
    @ariaamos4674 4 ปีที่แล้ว +3

    I really like your documentaries, very interesting But you should get a professional cameraman because most of the videos are really disturbing the way he zoom in and out .
    Great work ! Look forward to
    See more interesting videos 👍👍

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 ปีที่แล้ว

    Ane itin Apitath Balanna yanna awasthwak Uda karala denna ane. Obata jaya

  • @morawakaperera3131
    @morawakaperera3131 3 ปีที่แล้ว

    Obatumallata godak pin

  • @RaisNation
    @RaisNation 4 ปีที่แล้ว +1

    Mona karanna giyath paressamin aiye!! Me vidihatama video sakshi athuva galapala thava genna,me video ve thava kotas tikk anivarenma genna aiye...!!!budusaranai aiye!!!...

  • @nawashakthiruwanthika4797
    @nawashakthiruwanthika4797 4 ปีที่แล้ว +1

    Me pinthuren kalu diya pokuna nirupanaya wenne.. hondata baluwoth pokuna athule pennum karana minis rupayata udin thiyena eka maluwekge rupayak , anuradhapura thiyena tharaka doratuweth dakinna puluwan..

  • @Samith-sameera
    @Samith-sameera 4 ปีที่แล้ว +4

    රාවණා රජු ❤️❤️❤️

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +10

    ධනුෂ්ක මල්ලි කොහොමද.ඔයාට බූදු සරණයි දෙවි පිහිටයි. ඔබ ට විග්‍ර යාගි .

    • @abihansi5458
      @abihansi5458 4 ปีที่แล้ว +1

      mahathma vigra yagi kiyanne mokakda .

    • @miggytheory
      @miggytheory 4 ปีที่แล้ว +1

      @@abihansi5458 Ravanage Bashawen Ayubowan kiyanne ehemai

    • @abihansi5458
      @abihansi5458 4 ปีที่แล้ว

      @@miggytheory gdk pin .budusaranaib.rawana appachchi pihitai .vigra yagi .

    • @miggytheory
      @miggytheory 4 ปีที่แล้ว

      @@abihansi5458 budusaranai , විග්‍රයාගි !

    • @chamarakumara8006
      @chamarakumara8006 4 ปีที่แล้ว

      විග්‍රයාගි කියන්නේ යක්ක භාශාවෙන් ආයුබෝවන් කියන එක.(විග්‍රයාගි🙏🙏🙏)

  • @79ashani
    @79ashani 4 ปีที่แล้ว

    Danushka oyata jaya!! Ape urumaya gana apita pennala denawata.. pinak!!!

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @ayomahettiarsvhvhige6744
    @ayomahettiarsvhvhige6744 2 ปีที่แล้ว

    Obta pin mawaga apa etihasika dawl soya rTta hali karanawata🙏🙏🙏🙏🙏

  • @ayshadeerasekara4412
    @ayshadeerasekara4412 2 ปีที่แล้ว

    Rawana raja amaraniyai akai ohuge hoya ganna bari bari rawana raja amaraniyai.budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @srilankan3336
    @srilankan3336 4 ปีที่แล้ว +1

    නියමයි ධනුෂ්

  • @samadialex1258
    @samadialex1258 4 ปีที่แล้ว

    Theruvan saranai daush mahathayo. Mata hithenava ema chithraye thiyenne ekko valagamba rajathumage ho ravanayange Sri dehayata ho beheth galvalq ehi athi jala pokunehi thaba morun vani Malu varagayak ehi arakshavata randava athi bavkya, ma sithana deya nivaradida

    • @samadialex1258
      @samadialex1258 4 ปีที่แล้ว

      Chithra allannaithiva pennamu neda.

  • @sanjeev9015
    @sanjeev9015 4 ปีที่แล้ว

    Gos bless Dhanush keep go head..
    කාගේ හරි සිරුරක් මමි කරලා ඇතුලේ තියෙන පොකුණෙහි තැම්පත් කර ඇතිබව චිත්‍රයෙන් අදුනා ගන්න පුළුවන් නමුත් කාගේද කියලා කවුද අනිත් අය කියලා දන්නේ නැහැ.. we expect to inside of cave video..plz do hurry God bless.

  • @gayansheree7758
    @gayansheree7758 4 ปีที่แล้ว +1

    අපි බලාගෙන සිටිනවා Danush........

  • @tharangaedirisinghe6967
    @tharangaedirisinghe6967 4 ปีที่แล้ว +2

    Ela bro

  • @wortaxmihiranga1063
    @wortaxmihiranga1063 4 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සුන්ට මෙිවා අගයක් නැහ නිඩානේ ගන්න බලන්නේ , පර හැත්ත විද්‍යාව පැරදි අපේ බෞද්ධ ඉතිහාසයට හෙළයන් එතරමි දියුූණුයි ජය වෙිවා 😐

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 4 ปีที่แล้ว +1

    Dennam terenawa tikak apitath. Niyamai aiye...

  • @sithumsampath874
    @sithumsampath874 4 ปีที่แล้ว +1

    දනුෂ් අයියේ...අපි ගොඩක් ආසයි අපේ හෙළ රජ කෙනෙක් වන මහා රාවණා රජු ගැන ගොඩක් දෙවල් දැන ගන්න...අනේ පින් සිද්ධ වෙයි අපිට පෙන්නන්න අපේ උරුමේ...අපි ඔයාව ගොඩක් විස්වාස කරනවා ධනුෂ් අයියෙ...

  • @shaleendra
    @shaleendra 4 ปีที่แล้ว

    Good job dhanush ..harsha mawathagama

  • @dfbro3545
    @dfbro3545 2 ปีที่แล้ว

    බෙහෙවින් ම ස්තූති..කියන්න දෙයක් තියනවා මෙවන් පෞරාණික වටිනාකමකින් යුතු ස්ථාන පැවසීම එච්චර හොද දෙයක් නම් නෙවේ සිංහල අපි විතරක් ම නෙවේ මේවා බලන්නේ...✍✍

  • @nanayakkaras.w1993
    @nanayakkaras.w1993 4 ปีที่แล้ว +1

    රාවනා රජතුමාද ඔය රැප අල්ලන්න එපා ඔබට තෙරැවන් සරනයි

  • @Randi6
    @Randi6 4 ปีที่แล้ว +1

    ජය වේවා රාවණ.... හෙලයට

  • @trishamanoji9362
    @trishamanoji9362 4 ปีที่แล้ว +2

    බලන්න ආසායි.වැදහත් අපිට සතුටුයි.හොදයි .අපිට තැන ඕනා තැනට හියාවගේ තමා ඔබට 🙏 🙏

  • @gamingtikka7179
    @gamingtikka7179 4 ปีที่แล้ว +18

    කාගේ හෝ සිරුරක් ජලය ඇතුලේ සගවලා තියෙනවා. ඒක තියෙන්නෙ ඔය උමගෙ ඇතුලෙ. උමග ගල් වලින් වහන්න එක හේතුවක් ඒක. මොකද ආරක්ෂාවට. බහිරවයෙක් ඉන්නවලු නේද ඇතුලෙ. ඔබට මන් මෙච්චරයි පැහැදිලි කරන්නෙ. වටහා ගන්න කුමක්ද වෙලා තියෙන්නෙ කියලා😍 රටේ තියෙන්නේ කාලකන්නි පාලනයක්. අපේ ඉතිහාසෙ ගොඩ ගන්නනම් අපේ එකෙක් ජනාධිපති වෙන්න වෙනවා. කමක්නෑ. කොහොම හරි මුල හොයා ගමු. ජය ශ්‍රී ✌

    • @priyanperera2786
      @priyanperera2786 4 ปีที่แล้ว +2

      සජිත්ව ගේමූ ඔක්කොම හාරලා බලයි උන්දෑ.......

    • @nobigdreams6459
      @nobigdreams6459 4 ปีที่แล้ว

      Gembiyek....

    • @nil1977100
      @nil1977100 4 ปีที่แล้ว

      සහෝදරයා ඉතාම ආසන්නයේ සිටින්නේ!! තෙරුවන් සරණයි!

    • @පබයාපබයා-භ8ම
      @පබයාපබයා-භ8ම 4 ปีที่แล้ว

      Eththatama obe kathawa ahema wenna ethi kiyala matath hithenawa

  • @emedauwenya3678
    @emedauwenya3678 4 ปีที่แล้ว

    Me wage vidio karanna obata thawa thawa shathiya dahiriya labewa.!

  • @prabhamalan1726
    @prabhamalan1726 4 ปีที่แล้ว +6

    ඔයා කරන දේ ඇත්තටම වටිනවා ඒදේ ඔයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එකතු වෙලා කලොත් තවත් ගොඩක් වටිනවා

    • @akarshatharaka9688
      @akarshatharaka9688 2 ปีที่แล้ว +1

      ඔව්. පුරා විද්‍යා එකේ හරක් එක්ක එකතුවෙලා, උන්ට උදවු කරන්න ඉතිරියත් ව්නාශ කරන්න

    • @janiduhasharal3177
      @janiduhasharal3177 ปีที่แล้ว

      පුරා විද්‍යාවෙ උන් තමා අපේ ඉතිහාසය සුද්දන්ට විකුන්නෙ 😮

  • @kanishkachamith7102
    @kanishkachamith7102 4 ปีที่แล้ว +1

    Danush brooo

  • @arfernandofernando2611
    @arfernandofernando2611 4 ปีที่แล้ว +1

    Marvelous work

  • @earbestevent01malaysia
    @earbestevent01malaysia 4 ปีที่แล้ว +20

    එ චිත්‍ර දෙක හොදට බලන්න පහල සිතුවම තියේන්නේ දෙපා පහලට එ කියන්නේ මුහුන පෙන්න විදියක් නැ මුනින් අතතට සිටින්නේ එම නිසා ම්හුන පෙන්නේ නැ හිස පිටුපස පමනයි දැකිය හැක්කේ
    ඉහල සිතුවම උඩුබැලි අතට එම සිතුවමේ මුහන පෙනෙනවා
    පැරනිම සිතුවමක් බවට සිතුවම දැකිමෙන් තහවුරැ වනවා.

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +5

      උඩුබැලි අතට වුනත් පහලට වුනත් චිත්‍රයේ තිබෙන්නේ පැතිකඩක් ,උඩුබැලි අතට ඇති රුපයේ මුහුණේ අංග ලක්ෂණ පැහැදිලිව තිබෙද්දී , පහලට තිබෙනේ රුපයේ එක් අංග ලක්ෂණයක් වත් නැත්තේ ඇයි එහෙමනම් ? ඔබගේ අදහස් වලට බොහොම ස්තුතියි

    • @navodabeysinghe8216
      @navodabeysinghe8216 4 ปีที่แล้ว +4

      @@DhanushkaVithanage පහළ චිත්‍රයේ මුහුන වගේම අත් දෙකත් පැහැදිලි නෑ.මගේ අදහස යම් වැස්මකින් ආවරණය කරලා ආරක්ෂා කරන සිරුරක් කියන එක.උඩු කය සම්පූර්ණයෙන්ම ආවරනය වී ඇති බව පෙනෙනවා.

  • @priyangaperera3949
    @priyangaperera3949 4 ปีที่แล้ว

    Danush, apit godak santosai oba me karana sewayata ape rata wenuwen, eath oya wage watina chitra atin allana ekai angili tiyana ekai honda madi kiyala matanam hitenne, samahara vita makila yanna puluwan,

  • @maliravindra4794
    @maliravindra4794 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻meyae Ape Urumaya Api raka gamu