මහා රාවණ නිධානය සොයා ගිය අති භායානක ගමනේ අවසානයේ හමු වු පුදුම හිතුන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #Ravana #Naga
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 1K

  • @nuwanpathiraja6995
    @nuwanpathiraja6995 4 ปีที่แล้ว +31

    නුවරඑලිය අපි දන්න රාජධානි ඉතිහාසයන් එක්ක ලොකු සම්බන්ධයක් නොතිබුණාට රාවණ ඉතිහාසෙත් එක ලෝක සම්බන්ධයක් තියනව සීතාඑළිය වගේ ප්‍රදේශ අවටින් ජනශ්‍රැති හොයල බැලුවොත් රාවණ ඉතිහාසෙට සම්බන්ධ කාරනා ගොඩක් හොයාගන්න පුළුවන්. ඒඅනුව හිතුවම මේ නිර්මානෙත් රාවන යුගයට සම්බන්ධ කරන්න හැකියාවක් තියනව. උදාහරණයක් විදියට ඉන්දියාන්වන් ලංකාවේ අනිවරෙන්ම වන්දනා කරන ප්‍රසිද්ධ කෝවිලක් නුවර එලිය ප්‍රදේශයේ තියනවා ඒහා සම්බන්ධ ඉතිහාස කතාවත් ඉවතදාන්න බෑ. මන් කියන්න හදන්නෙ අපි දන්න රාජධානි ඉතිහාසේ නුවරලියට ලොකු තැනක් හම්බනොව්නට එතනින් එහා ඉතිහාසේ නුවර එලියට ලොකු සම්බන්ධයක් තියනවා කියන එක. හැබැයි දනුෂ් මේ වගේ නිර්මාණයක් නිධානයක් විදියට සමාජගත කරන එකට මන් එකග නෑ මොකද මිනිස්සු ආර්ථික වටිනාකමකට නොකරන දෙයක් නැති හින්ද .

  • @xcdff4240
    @xcdff4240 10 หลายเดือนก่อน +6

    මාත් ඉතිහාස‍යට ගොඩක් ආසයි.මේ දේවල් හොයන ඔයාලට බුදු සරනයි ❤

  • @hansiperera3685
    @hansiperera3685 4 ปีที่แล้ว +32

    ඇත්තටම රජවරු හරිම පහසුවෙන් ලිය වැල කරලා තියෙන්නේ..ඒත් ඔයලා පුදුම අපහසුවකින් මේ වීඩියෝ ව අපට ගෙන්නෙ බලන්න
    ස්තූතියි රාවණා ශක්තිය ලැබේවා

  • @maheshchathuranga4186
    @maheshchathuranga4186 2 ปีที่แล้ว +18

    නිසි කලට හැමදේම පහල වෙනව ... ඔහු කලේ ඔහුගේ වගකිම ...❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @bkdautonations9720
    @bkdautonations9720 2 ปีที่แล้ว +8

    ස්තුති ඔබ‍ට දුෂ්කර ගමනක් තුලින් අපව දැනුවත් කලාට 👍

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +19

    ඒ තුල නම් අපුරු මනරම් ඉතිහාසයක් වැලලි තියෙනවා .. වටිනා තොරතුරු බොහොමයක් සැගවී පවතිනවා ..වටිනා වීඩියෝ එකක් .. උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ දෙපලටම ..

  • @dilinitharika6887
    @dilinitharika6887 4 ปีที่แล้ว +90

    නිදන් කතා කියන්න එපා.රාජ්‍ය පාලකයො සාමන්‍ය මිනිස්සුන්ට වඩා හොරු..එයාලට අරාධනා කරන්න එපා අපේ හෙල ඉතිහාසය වනසන්න

    • @dinushaadikari8571
      @dinushaadikari8571 3 ปีที่แล้ว +3

      Ekanm atha thamai un thamai paata horu..duppath mausseyek gathata duka na..un loku horakan nee.nuwara

    • @sadewnimnada3217
      @sadewnimnada3217 3 ปีที่แล้ว +4

      දන්නවනම් ඕකත් ඉන්දියාවට විකුණයි

    • @tikirikumari9392
      @tikirikumari9392 3 ปีที่แล้ว

      😀

    • @nuwansandipa5200
      @nuwansandipa5200 3 ปีที่แล้ว +1

      Aniwaren

    • @thusharaganage6608
      @thusharaganage6608 3 ปีที่แล้ว

      Oyawage dewal kiyanna epa

  • @user-dj8ch1gs4d
    @user-dj8ch1gs4d 4 ปีที่แล้ว +17

    අදටත් මන් ලග තියේ ,අඩි 5ක් උසැති යීජිප්ට් රජ රුවකට සමාන ,ගලේ කෙටූ,පිලිමයක්,ලන්කාවේ අම්පාර ප්‍රදේසයේ තිබේ කවුරුත් නොදත් දෙයකි

  • @nuwanasanka5919
    @nuwanasanka5919 3 ปีที่แล้ว +8

    අපේ අනාගත දරුවන්ට අරක්ෂා කරන්න ඔබට රාවණා දෙවියන්ගෙ පිහිටයි

  • @user-un6kh2zk8b
    @user-un6kh2zk8b 4 ปีที่แล้ว +7

    මට හිතෙන විදිහට ඔතන නිදන් කරල තියෙන වස්තුවේ ජීවී බව පවත්වාගෙන යාම සදහා ජලය ගෙන යාමට සාදා ඇති කටාරමක්. ඔකෙ අවසන් වෙන තැනින් වතුර යනව ඇති ඒක තැන්පත් කරල තියෙන තැනට.

  • @jagwije1
    @jagwije1 4 ปีที่แล้ว +9

    Unbelievable and thank you so much for exposing some of these locations 🙏

  • @SampathBandara-j7d
    @SampathBandara-j7d 5 วันที่ผ่านมา

    ඇත්තටම සුපිරිම වැ

  • @rkbadboy6560
    @rkbadboy6560 3 ปีที่แล้ว +6

    අයියගෙ කතාව හරි වටින්වා

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 ปีที่แล้ว +2

    Budusaranai maha raja RAWANA

  • @ghostsexperiment5224
    @ghostsexperiment5224 3 ปีที่แล้ว +46

    ඔවුවා ඔහොම සැගවි හෝ තිබෙන නිසා තමයි අපෙ රට මොන දේ උනත් යන්තම් හරි ගැලවෙන්නෙ ❤️

    • @crelectronics1791
      @crelectronics1791 2 ปีที่แล้ว +1

      චූන් පාන් සද්දයක් ඇහුනේ මට විතරද මේ කැලේ

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +20

    නිදන් හොරුන්ගෙන් පරිස්සම් කරන්න 🙏🙏🙏❤️❤️

  • @nimalfernando2267
    @nimalfernando2267 4 ปีที่แล้ว +11

    තවමත් නිදැල්ලේ ඉන්නවා නිධන් හොරු කරන හැම දෙයක්ම අනවශ්‍ය දේ ඒ කියන්නේ නොපෙන්විය යුතු දේ පිළිබඳ රහස් භාවය රුකගන්න👍👍👍👏🏆

  • @salindagodawita1002
    @salindagodawita1002 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +4

    මධුක සහෝදරයට සහ ධනුෂ් සහෝදරයට පිං......🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @chameeralakmal4349
    @chameeralakmal4349 ปีที่แล้ว +1

    danus aiye .oya ithi haseta yali panak denawa .jiweteta kawadawath dakinna hambennethi dewal mewa .oyata godaak pin mewa hoyanna athta aliyata pennanna oyata budusaranai

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 4 ปีที่แล้ว +72

    දනුශ් ඔබ සත්‍ර වරම් දෙවියන් ආරක්ශා කරත්වා
    මේ හෙලබිමේ ඉතිහාසය මොනතරම් වටිනවද. බලන්න ආසයි

    • @sahanudayang7660
      @sahanudayang7660 3 ปีที่แล้ว +1

      Oya gala athu lata galaya genyana liya wala thami thiyenne🙏🙏🙏

  • @theekshanakarunarathna6234
    @theekshanakarunarathna6234 2 ปีที่แล้ว +2

    මේවා දකිද්දි ඇස්වලට කදුලු එනව දනුෂ්🥲. අද ඇත්තටම රටේ තත්වේ බලද්දි අපේ රටේ අපේ පොඩි උන්ට කිරි වීදුරුවක් ,බත් කටක් කන්ඩ නැතිව කී දෙනෙක් බඩගින්නේ නිදාගෙන ඇත්ද බන් මේ වෙලාවෙත්.තෙරැවන් සරනයි සහෝදරයා උබලා හැමෝටම .රාවණා අපච්චිගේ අවතාර ඔක්කොම අවදි වෙනවා මේ 2022 ඉවර වෙන්ඩ කලින්.😍😍😍😍😍

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว +3

    හරිම විසස්ටයි තෙරැවන්සරනයි💪💪👍👍👍👏👏👏

  • @prqdeepdasu7625
    @prqdeepdasu7625 5 หลายเดือนก่อน +2

    ඒ ගලේ නිදන් වස්තුවක් තියනව මම ඒක දැක්ක

  • @nimsaradisawaarachchi6759
    @nimsaradisawaarachchi6759 3 ปีที่แล้ว +12

    අපේ උරුමය විනාශ කරන්න දෙන්න එපා විශේෂයෙන් රාජ්‍ය පාක්ෂිකයන්ට මෙන්න වැන්ද 🙏🙏🙏🙏දෙන්නනම් එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @navinspradeep7114
    @navinspradeep7114 4 ปีที่แล้ว +1

    අසුපිට යන ආයුධ තනන්නා කම්බිලි...අපේ රාවණයන්ගේ සේනාවේ සිටි එක් රණකාමියෙක්.සමහරවිට එතුමාගේ ආත්මය විසින් මෙය රකිනවා විය හැකියි.කෙසේ නමුත් පුදුම ආඩම්බරයක් දැනෙන්නේ අපේ සැබෑ ඉතිහාසය ගැන....බොහෝ පිරිසක් එය වසන් කරන්නට හැදුවත් ස්වභාවධර්මය විසින් එය ආරක්ෂා කරනවා හෙලයේ පසු යහපත සදහා.....රාවණයන්ට ජය....

  • @GaiyaOnlineTV
    @GaiyaOnlineTV 4 ปีที่แล้ว +58

    කැලේ කඩන් එන අශ්වයා පිටේ එන්නේ රාවණා රජුගේ සෙම්පති කෙනෙක් වෙන, කම්බිලි වෙන්න ඕන,,,

  • @shathiyamadushan5546
    @shathiyamadushan5546 4 ปีที่แล้ว +2

    සුපිරි අයියේ හොදටම කරන් යනවා දිගටම කරන් යන්න පරිස්සමින් බුදු සරණයි

  • @gavishkasenanayake8943
    @gavishkasenanayake8943 3 ปีที่แล้ว +54

    drone camera පාවිචිචි කරානම් මේවායේ මීට වඩා පැහැදිලි රූප රාමු බලාගන්න පුලුවන්

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว +4

    ජය,,, තෙරුවන් සරණයි

  • @alexanderwickremasinghe2004
    @alexanderwickremasinghe2004 4 ปีที่แล้ว +11

    My great grandmother's mother's father got a treasure in 18th century. Those bujangs was appeared by dividing the ground to 4. Those bujangs has been seen by my grandmother too. Those days they travelled by bullocks cart. Everyday when he was passing Colombo area it was a jungle those days he heard a voice give me your son and take this so he said can't give the son and he gave a goat. It was lot of gold poles and gems. Hathara maha nidhanaya he got. Might be Maninagas property. I have lot to tell what my great grandmother said she lived 100 years.

    • @Topclicks_
      @Topclicks_ ปีที่แล้ว

      Wow.. Can you tell me ❤️

  • @DuvinduAnusara
    @DuvinduAnusara 5 หลายเดือนก่อน +1

    akanan maru ban❤😂🎉😢😮😅😊

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +17

    රාවනා හා සිතා බැදුනු ඉතිහාස කතා නුවර එලියෙ බොහොමයක් තියෙනවා හග්ගල සිතා එලිය ධනුෂ් මල්ලි හොයල බලන්න

  • @virajlasantha5162
    @virajlasantha5162 3 ปีที่แล้ว +1

    Oya කරන්නේ සුපිරි වැඩක් කියලා හිතන aya me පැත්තට

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +21

    මොකද ධනුෂ්ක මල්ලි මෙච්චර කල්. අපි දවස් ගැන ගැන ඉන්නේ බොහොම ස්තූතියි ඔබ ඇතුළු සියලු දෙනා ම බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Pudumai ape ethihasaya obalata pin API balanawa🙏🙏🙏🙏🙏🙏❤❤️❤️❤️

  • @ereshthush1
    @ereshthush1 4 ปีที่แล้ว +50

    මේක පේන විදියට map එකක් වගේ පෙනෙන්න තියෙන්නේ .මොනවා හරි මගක් පෙන්නනවා මේ ලිය වැල හරහා .ටිකක් සංකීර්ණ වගේ උනාට ලිය වැල තියෙන්නේ කොහෙට හරි දිවෙන map එකක් වගේ

    • @historysearch7852
      @historysearch7852 4 ปีที่แล้ว +5

      Uman margayk wenn puluwan othanin athult ynna

    • @jemajoy8839
      @jemajoy8839 4 ปีที่แล้ว +2

      Redar map wage?

    • @user-pm8rq5qs2o
      @user-pm8rq5qs2o 4 ปีที่แล้ว

      Ekagi

    • @kumuduchandradasa2433
      @kumuduchandradasa2433 4 ปีที่แล้ว +2

      Esema yam dravayak eg: mercury ho puraana aushadayak gala rath kota ema kaanu valata vak kirimen..eya gale ema liyavel dige kanuvala dravaya gaman kota etc..meya pede! Meveni sthaana ha perani eheth athi diunu guptha soyagenim sakshikota genai "TOMB RAIDER" vani "Indiana Jones" vani Films Hadaa aththeth..Prasiddiye rajayen meya goda gath kalada niladaarin horun deshapaluvan gavanne ne nethuva..meya jathiyata pahala vewa..sudusu aya vetha Hela Buddha rata rakina!

  • @manojmuditha8371
    @manojmuditha8371 3 ปีที่แล้ว +2

    උමගට ගිහින් අදාල වස්තුව ලගට යන පාර සිතියම් කරල තියෙනව

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +17

    ඔයාලා නොදැන්වත්ව හෝ මේ දේට යොමු වෙන්නේ ඔයාලත් ඉතිහාස අයිතිකරුවන් වෙන්න ඇති.තෙරැවන් සරණයි ඔයාලට

    • @PrabodhaMadushan-hn9iy
      @PrabodhaMadushan-hn9iy 2 หลายเดือนก่อน +1

      Aththa wenna athi mama nam abbahi wela wage Rawana rajun gana hoyanawa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Marama lassanai Kiya wela🙏🙏🙏❤❤️

  • @kamalbastun4991
    @kamalbastun4991 4 ปีที่แล้ว +3

    ඕවා ඔහොම තියපුදෙන් දේශපාලුවන්ට හම්බවුනොත් කිසිම දෙයක් මිනිස්සුන්ට හම්බවෙන්නේ නෑ ගොඩ ආවොත් ඒක හම්බවෙනකෙනා වුරුමක් කාරයා ඒකයි ඇත්ත කතාව

  • @ranjanwasantha6913
    @ranjanwasantha6913 4 ปีที่แล้ว +6

    ඔයාලා හැමෝම දෙවියන් ආරක්ෂා කරනවි.මෙ ගමන නවත්තන්නනම් එපා.දියසෙන් මුතුවඩන මහත්මයා මෙ ගැන යම් පැහැදිලි කිරිමක් කරයි කියා මා විස්වාස කරනවා.ඔයාගෙ විඩියෝ එකක් එනකම් අපි බලන් ඉන්නවා.තෙරුවන් සරනයි

  • @flytoyourdream8303
    @flytoyourdream8303 4 ปีที่แล้ว +17

    ඇවිල්ලා ඇවිල්ලා අමිමෙි ඇති යන්තමි....බලාගන ඉන්නෙ දනුෂ් අයියේ.....

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว

    Danush aiye fattaeezzzz ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @sajithist
    @sajithist 4 ปีที่แล้ว +5

    මදුක ගේ කකුල් දෙක අස්සෙන් ලොකු නාගයෙක් ගියා දැක්කේ මන් විතරද? බලාගෙන මේ වගේ වීඩියෝ කරන්නේ. ආරක්ෂාව වැදගත්.

  • @SL_VVIP
    @SL_VVIP 4 ปีที่แล้ว +1

    සුපිරි හොදේ

  • @user-xm5tu3dm4m
    @user-xm5tu3dm4m 2 ปีที่แล้ว +2

    මේකේ මැනිකේ තියෙන්නෙ ගොඩක් වටින...🙏🙏

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 ปีที่แล้ว +2

    අපේ රටටම වහලක් කරන්න හොර පවුල්වලට නන් මේ වීඩියොව ක් වත් නොදකීව සාදු සාදු සාදු අපෙරටට දෙකම වේවා

  • @moviesworld3527
    @moviesworld3527 3 ปีที่แล้ว +14

    මේ කොල්ලගේ යටි හිතේ අරමුනක් තියෙනව කියල කතා වෙන් තේරෙනවා...

  • @chayakumaripremasiri3370
    @chayakumaripremasiri3370 4 ปีที่แล้ว +1

    Hoda wedak digatama karan yanna....budu saranai

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +3

    ඇත්තටම අපේ ඉටිහසය මොනතරම් වලදාල තියෙනවා ද තෙරුවන් සරණයි .

  • @pasilakmal306
    @pasilakmal306 2 ปีที่แล้ว +1

    අයිය පරිස්සමෙන් 👍👍👏👏🙏

  • @subaprithi5465
    @subaprithi5465 ปีที่แล้ว +6

    Video එකේ18:49 දි විතර මහ කැලේ මැද්දෙන් චූන් පාන් රථයක හඩ ඇසුනේ මට විතරද 😂😂😂😂😂😆😆

    • @anuradhawickramasinghe3936
      @anuradhawickramasinghe3936 11 หลายเดือนก่อน

      😂

    • @user-rj5yv3qe7f
      @user-rj5yv3qe7f 7 หลายเดือนก่อน

      ඇහුනා ඇහුනා

    • @user-rj5yv3qe7f
      @user-rj5yv3qe7f 7 หลายเดือนก่อน

      පොඩි එව්න් කෑගහනවත් ඇහුනා😹👍

  • @madushanipremarathne5712
    @madushanipremarathne5712 4 ปีที่แล้ว +1

    නියමයි.අපේ ඉතිහාසය වල දාපු ඉන්දියාවටයි සුද්දොන්ටයි පේන්න අපිම අපෙ ඉතිහාසය හොයාගමු අයියෙ..ගමන නවත්තන්න එපා..සිත පිරිසුදුනම් යන ගමන හරි කියලා දන්නවනම් යන්න...අපේ උරුමේ හොයාගෙන..ඔයාට දෙවියො ආශිර්වාද කරයි..මොකද තව බුදුදහම රකින්න තියෙන එකම රට මේ..ඉතින් හරි ඉතිහසේ අපිට ඔනී අපි කව්ද අපේ හැකියාව අපේ උරුමය මේ දෙවල් එක්ක තමා අපිට ඉස්සරහට යන්න පුලුවන්...මොකද අනාගතය හදන යතුර තමා ඉතිහාසය..හරි ඉතිහසයක් නැතුව අපි හදන වර්තමානය මොකද්ද..
    ජය වේවා!!අපි ඔයත් එක්ක ඉන්නවා ඉස්සරහට මේ කරපු දේවල් වල ප්‍රතිඵල ලැබෙයි කියල හිතනවා...

  • @sanuruu7764
    @sanuruu7764 4 ปีที่แล้ว +6

    රාවණා ඉතිහාසය දැන් තමයි හෙළි වෙන්නෙ . රටට යහපතක් වෙන්න රාවණා නැගිටින්නම ඕනි

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 ปีที่แล้ว

      Maha raawanayan aaye nagitinne . ethumaage raawana shakthiyen api nagitinna ooni.eekai wennoni

  • @irshujayasuriya1733
    @irshujayasuriya1733 4 ปีที่แล้ว +1

    Dhanushka Aiya diyasen muthuwadana mahathayage video ekak one ethumagen Loku deyak apita ganna puluwan....dhanushka aiyage me mahansiyata MN gaurawa karanwa....👍👍👍👍

  • @isharaudayanka262
    @isharaudayanka262 4 ปีที่แล้ว +15

    ශුවර් එකටම මේකනම් එක දිගට තියෙන උමං මාර්ගයක සිතියමක් කොටල තියෙන්නෙ.

  • @dilunianusha9607
    @dilunianusha9607 2 ปีที่แล้ว +1

    එ් දේවල් ගන්න ගියාට නම් දුප්පත් මිනිසුන්ට බෙදී යන්නේ නැ...ධනයට කෑදර බලවත් මිනිසුන් එ්වා තමන් සතු කර ගන්නවා...බෙහෙත් වුනත් අසරන මිනිසුන්ට නොදි තමුන්ගේ ප්‍රයෝජනයට සගවා ගන්නවා....අැත්ත එයයි...එම නිසා මෙවන් වටිනා ස්ථාන දේව අාශිර්වාදයෙන් සුරක්ෂිත වේවා....කවුරැ හරි උතුම් කෙනෙක් සිටී නම් තමාගේ ලාබ ප්‍රයෝජනය නොතකා තන්හාවක් නැතිව රටේ අසරන ජනතාව වෙනුවෙන් හදවතින් සේවයක් කරන්න පුලුවන් රාවන ඉතිහාසය විශ්වාස කරන බුද්ධසාශනය අාරක්ෂා කරන සිංහල ජාතියට ගරැ කරන අන්න එ් පුද්ගලයා අතට මේ වස්තුව පත්වේවා!

  • @shanbathiya814
    @shanbathiya814 4 ปีที่แล้ว +8

    කොරෝනා වලට නියම දේ 😭😭 ගන්නකෝ රටට ලොකු දෙයක්

  • @roshanfernando7830
    @roshanfernando7830 4 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔයා කරන මේ දෙ බොහොම පින් අපට බලන්න සැලැස්සුවට

  • @peshaladumidu1718
    @peshaladumidu1718 4 ปีที่แล้ว +49

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තමයි නියමම නිධන් හොරු ඉන්නෙ සුපිරි බඩු තරුගහපු හොරු ඉන්නෙ එතන එන්නෙ කැනීම් කරන්න කියලා කෙලින්නෙ නිධන් වලට .

    • @lasithathilan7428
      @lasithathilan7428 4 ปีที่แล้ว

      Aniwa

    • @user-ze8oe6yu9u
      @user-ze8oe6yu9u 4 ปีที่แล้ว

      Peshala Dumidu ඒක නම් ඇත්ත. ඒත් එයාලටවත් ගන්න බැරි ගොඩක් දේවල් තාමත් සැගවිලා තියනවා මේ මහපොළොව යට🙏☸️🇱🇰🤝

    • @madubashiniranasinghe8219
      @madubashiniranasinghe8219 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

  • @chanadichanadi9579
    @chanadichanadi9579 4 ปีที่แล้ว +1

    amee oyalt budu sarni mam hari asi ape parni dewl dan gnn

  • @dedu7762
    @dedu7762 2 ปีที่แล้ว +3

    මේ බේත ගන්නවට මේ කාලෙ බාධාවක් වෙන්නෙ නැති වෙයි කියලා හිතනවා. කවුරු හරි මැදිහත් වෙලා මේ කොරෝනාව ඉවර කරලා අපේ මිනිස්සු බේර ගමු ✨️♥️

    • @dashfernando8982
      @dashfernando8982 2 ปีที่แล้ว +1

      සිත දියුණු කරපු අය තමයි මේව ගැන දන්නේ රහත් හිමිවරුන් වෙන්න පුළුවන් ධ්‍යානලාභීන් වෙන්න පුළුවන් අනිත් අය කියන කිසි දෙයක් මං නං පිලිගන්නෙ නෑ

  • @pradeepkumara4439
    @pradeepkumara4439 4 ปีที่แล้ว

    singappuruwak wenuwata..duppath minissunta udaukaranna..leda roga walata pihita wanna..pilika roginta wisheshayen..budusaranai..rawana appachchi pihitai...samatama..

  • @user-lo3tc2wz9g
    @user-lo3tc2wz9g 3 ปีที่แล้ว +9

    අයියා අපි අපේ නැතිවිගේන යන සිංහල කම අය ගොඩ නගන්න ඔනි.ඔයා කරන වැඩේ හරි සුභ පතනවා අයියා.අපේ ඉතිහාසය දැන ගන්න තිබ්බ උනන්දුව වැඩි උනා.අපි පින්කරලා තියනවා මේ ලක් දේරනේ ඉපදේන්න.උපදින වරයක් පාසා මේ ලක් දේරනේ ඉපදේන්න ඔනි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰.

  • @ALOKATECHBRO
    @ALOKATECHBRO 4 ปีที่แล้ว

    Methana thamai oyata kiuve. Budu saranai obata meya laba denna rate janathava venuven kapavena pudgalayanta.

  • @djshri1833
    @djshri1833 4 ปีที่แล้ว +13

    මට හිතෙන විදියට පිල් විදහාගත් මොනරෙකූගෙන් නිරූපනය වන්නෙ නීරොගි කමයි.එතකොට.ඔතන අමෘතය හා සමාන බෙහෙතක්.තිබෙණ්න ඔනා

    • @chandrahettige6956
      @chandrahettige6956 3 ปีที่แล้ว

      Thanks ධනුෂ්ක oyatama ape රාවණා ge body eka ලැබේවා

  • @ranjannishantha234
    @ranjannishantha234 4 หลายเดือนก่อน +1

    මහ කෑලේ චූං පාන් කාරයෙක් හරි. Walls අයිස් ක්‍රීම් කාරයෙක් ගියා ඇහුන අය කෝ..

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +36

    විඩියෝ එක බලන්නත් කලින් Comment එකක් දාලා Like කලා. Episode එකක් නැතුව පිස්සු වගේ.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 9 หลายเดือนก่อน

    Obadepolata
    Budusaranai
    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @SankalpaEducation
    @SankalpaEducation 4 ปีที่แล้ว +4

    අපගේ අතීත සතුරන්ට අපගේ සීතල හිතකර පරිසර දී. අපි තැම්බෙමින් සිටින අපූරුව.🤔

  • @indikaprasad886
    @indikaprasad886 2 ปีที่แล้ว +1

    මට පේන්නේ ඔය ගල උඩ තිබෙන දියවැල photo ගහලා, ඒක උඩ යට මාරු කරලා බලන්න .ඔය තියෙන්නෙ map එක වෙන්න පුලුවන් .

  • @challengerstissamaharamaha9889
    @challengerstissamaharamaha9889 4 ปีที่แล้ว +101

    නුවර එලිය නම් සිංගප්පූරුවක් කරන්න එපා අපිට නම් සිංගප්පූරුවට වඩා නුවර එලිය ලස්සනයි

    • @mudidasanayake2539
      @mudidasanayake2539 4 ปีที่แล้ว +4

      සිංගප්පූරැව ? මෑත ඉතිහාසේ දියුණුවටම පත්වූ දේශයක් ! ඔබ දන්නවද ? එයාර් සිලාේන් ගුවන් සමාගම බිහිවන විව 1930 හෝ 1940, සිංගප්පුරු ගුවන් සමාගම බිහිවී නොතිබීම. කිසිම ගුවන් අනතුරකට ලක් නොවූ එකම ජ්‍යාතන්තර ගුවන් සේවාව එයාර් සිලොන් බව වාර්ථා ගතව ඇත.

    • @chanda874
      @chanda874 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම නුවරඑළිය අපිට ලස්සනයි

    • @challengerstissamaharamaha9889
      @challengerstissamaharamaha9889 4 ปีที่แล้ว +7

      රටක සංවර්දනය මනින ඒකකය ගොඩනැගිලි හෝ කර්මාන්ත ශාලා නොවන බවයි මගේ අදහස

    • @madukainduwarasankalpana2899
      @madukainduwarasankalpana2899 4 ปีที่แล้ว +1

      VADE NIYAMAI

    • @chanelldgameplay6015
      @chanelldgameplay6015 4 ปีที่แล้ว +1

      CHALLENGERS tissamaharama Hasith Nupehewa with

  • @hansaniperera-dj9wx
    @hansaniperera-dj9wx 3 ปีที่แล้ว

    niyama programe ekak .adammbari apita ape rata gana💝💝💪🏻💪🏻💪🏻💪🏻😍😍😍😍😍😍😍😍

  • @prasaddiulana3095
    @prasaddiulana3095 4 ปีที่แล้ว +28

    පොඩි ලමයෙක් අඩන සද්දෙ ඇහුන උන් කෝ බලන්න... ඒකත් මට විතරයි ද බන් ඇහුනෙ

    • @vasanthichandrika7965
      @vasanthichandrika7965 4 ปีที่แล้ว

      Apitath ahuna

    • @vijithamadusanka4644
      @vijithamadusanka4644 4 ปีที่แล้ว

      Ado sirawatama matath ahuna. Kohenda bn e sadde enne.?😂

    • @nayanayatawara8936
      @nayanayatawara8936 4 ปีที่แล้ว +2

      ඒ ගලේ බහිරවය යකෝ. උබලට පිස්සු. 😂 බහිරවය කෑගහද්දි voice cut. 😂

    • @Saaki6665
      @Saaki6665 4 ปีที่แล้ว +1

      ධනුෂ් ෆෝන් එක ....... වයිෆ් යි බබයි කථාකරන්නේ.....

    • @subanianoja793
      @subanianoja793 7 หลายเดือนก่อน

      Vrkayek ke gehuva

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว

    Bohoma. Watina,.. Tanak. Lassanaii
    Ape. Etihasaya. Asai. Balanna
    Theruwan. Saranai. Rawana. Raju. Pihitai

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +5

    ඔන්න ඔවා ඔහේ තියෙන්න අැරාල්ල

  • @dddddddd2583
    @dddddddd2583 2 ปีที่แล้ว +2

    අනේ.හොද.දෙයක්.මෙවා.අපිදන්නෙත්.නැ..ස්තුතියි

  • @malindagunathilaka8127
    @malindagunathilaka8127 4 ปีที่แล้ว +4

    Maga balagena hitiyeeeeee

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 2 ปีที่แล้ว

    Thanks Dhanush for your worthy efforts to educate the people of this country

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +55

    හැමදේම රාවණ යුගයට කොටු කරන්න එපා ඊට පස්සේ තිබ්බ අනුරාධපුර පොළොන්නරු යුග එක්කත් සසදලා බලන්න ගම්මුන්ගේ කථාවලට අමතරව පොත් වල තියන කරුණුත් එක්ක ගලපල බලන්න

    • @MrBpjshantha
      @MrBpjshantha 4 ปีที่แล้ว +3

      නුවරඑළිය කිසිම රාජධානි යුගයකට සම්බන්ධ නෑ මම දන්න තරමින්.. නමුත් සිතා එළිය නම් රාවණ යුගයට ගොඩක් නෑකම් කියන නිසාම මෙය අනිවාර්යයෙන්ම රාවණ යුගයට අයත් එකක් බව පැහැදිලි.... නයෙක් ගෙ කතාවක් කිව්ව නිසා මට හිතෙන්නෙ මේ ලිය වැලක් විඳිය ට පෙන්නුම් කරන්නෙ නාග බහිරව ලාංඡන යක් විය හැකි එහෙම උනොත් නිධානයක් ගැන කියන කතාවත් සත්‍යයක්

    • @ShenZ-
      @ShenZ- 4 ปีที่แล้ว

      E kathawata mm wirudhdhay bn

    • @ShenZ-
      @ShenZ- 4 ปีที่แล้ว

      Kesara sinhawansha ubt kiyuwe

    • @chanelldgameplay6015
      @chanelldgameplay6015 4 ปีที่แล้ว

      කේසර සිංහවංශ

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ............පරිස්සමෙන් ............

  • @mihindukavishan7353
    @mihindukavishan7353 4 ปีที่แล้ว +7

    මේක රාවණාගේ බූගත උමං මාර්ගයේ map එක කියලා හිතෙනවා....

    • @heshansenanayaka8967
      @heshansenanayaka8967 3 ปีที่แล้ว

      Kohe hari yana parak wage neweda. Kadu duraga wali yana parak neweda me

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 4 ปีที่แล้ว

    Fantastic super ....නියමයි

  • @user-yp8lc8ty9j
    @user-yp8lc8ty9j 4 ปีที่แล้ว +12

    දනුශ්ක අයියා මට කෝල් එකක් ගන්න පැහැදිලි කිරීම් ඔයා කරන්න මම ඔයාට තොරතුරු දෙන්නම්

  • @dubmania5851
    @dubmania5851 4 ปีที่แล้ว

    Thanks ayye..mewa apita pennala danuwathkalaata..helayo vidihata api mewa rakaganna oone ..aniwa..

  • @manjulamanjula6913
    @manjulamanjula6913 4 ปีที่แล้ว +3

    සීගිරියේ තිබුනු දේවල් වලට උන දේම වෙයිද දන්නැහැ දවසක ඔය දේවල් වලටත් .අපේ වටිනා දේවල් අපේ රටේ නෙමෙයි නේ තියෙන්නේ .බුදු සරණයි ! පුංචි මගේ ශ්‍රී ලංකාවටත් සියලු දෙනාටත්

  • @anuththarahettiarachchi2318
    @anuththarahettiarachchi2318 4 ปีที่แล้ว

    Minissu kiyana samahara katha dakkama harima lajjai mona unath oya liyawalama athi ape ithihasaye helayan gana adambara wenna thank you aiya oyata godak pin oyala okkotama

  • @Manojdesilv
    @Manojdesilv 4 ปีที่แล้ว +31

    ⁣විස්තරෙ කියන්න දිපං බං අර කොල්ලට බාදා කරන්නැතිව

  • @surajmadhuahanka1179
    @surajmadhuahanka1179 4 ปีที่แล้ว +1

    සුපිරියි අයියෙ ඔයාට බුදු සරණයි .

  • @sasikahs
    @sasikahs 4 ปีที่แล้ว +22

    අනේ පිංසිද්ද වෙයි නුවර එලිය සිංගප්පූරුවක් කරන්න ලෑස්ති වෙන්න එපා. ඕන කෙහෙල්මලක් කොළබට කරගන්න. නුවර එලියට අත තියන්න එපා .

  • @indikadharmarathna267
    @indikadharmarathna267 10 หลายเดือนก่อน +1

    සත්‍ය ,සත්‍ය , සත්‍ය අපේ ඉතිහාසය

  • @user-nc9vg1iv7j
    @user-nc9vg1iv7j 4 ปีที่แล้ว +9

    ඔය ලිය වැලට මොනාහරි දන්න ඕනි .දියරයක්..එක ඔය ලිය වැලෙ දිගටම යනු ඇත..පසුව ..ඔය ගල දෙකට් පැලී..වස්තුව එලියට එයි..

    • @sankadayana4371
      @sankadayana4371 3 ปีที่แล้ว +1

      Eththamada oya kiynne

    • @imayapanchali5387
      @imayapanchali5387 3 ปีที่แล้ว +1

      ඕකට පාස්වර්ඩ් ඩොට් තියෙනවා

    • @imayapanchali5387
      @imayapanchali5387 3 ปีที่แล้ว

      @@sankadayana4371 55533628

  • @sudarmairangani3789
    @sudarmairangani3789 2 ปีที่แล้ว

    හරිම අඩම්බරයක් අපෙ sinhala urumayan dakinakota.

  • @ayeshniroshan2378
    @ayeshniroshan2378 4 ปีที่แล้ว +39

    කොරෝනා වලට බෙහෙතද මේ.?

  • @surangasampath951
    @surangasampath951 4 ปีที่แล้ว +1

    grate work danush

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว +7

    හෙළ ඉතිහාසය 🇱🇰 අපිට දැක බලා ගන්නට ඉඩකඩ සැලැසු ඔබට බෙහෙවින් පිං 🙏🙏 මග බලං හිටියේ විඩියෝවක් දැක ගන්නට 👀

  • @user-dj8ch1gs4d
    @user-dj8ch1gs4d 4 ปีที่แล้ว

    ම්ම්ම් ලස්සනයි

  • @djrupasinghe2591
    @djrupasinghe2591 4 ปีที่แล้ว +5

    Aiyo danush oya kalabalen kaghane nathuwa ara daruwata kiyana ida denna.

  • @manojkalpana2227
    @manojkalpana2227 3 ปีที่แล้ว +1

    Rawana rajathumage behetha aththe othana...