සීගිරිය රාවණ කල බවට අදටත් ඇති සාක්ෂි සහ ඉහලට වතුර ගෙනිච්ච රහස | පිදුරංගල කවුරුත් නොදන්නා රහස #07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 👉 ඇසිය යුතුම කතාවක් 07
    කාශ්‍යප රජු පියා නැසුවේ නෑ !!
    👇👇👇👇👇👇👇👇👇
    සූර්ය වංශික රණබා කුමරු කුවේර පන්නා රාවණ ලෙස රජ වුනු හැටි
    මහා කාල ඍෂිවරයාගේ ශිෂ්‍ය විකුම් දඬු මොණරය හැදුව හැටි | ඇසිය යුතුම කතාවක් 06 ලින්ක් එක👉 • සූර්ය වංශික රණබා කුමරු...
    රාවණ රජුගේ ආභරණ නිධන් කල අධි ආරක්‍ෂිත කලාපය බුළු ගල | රාවණ යුගයේ ලිවීම කියවීම භාවිත වුනේ නෑ ! හේතුව | ඇසිය යුතුම කතාවක් 05
    ලින්ක් එක👉 • රාවණ රජුගේ ආභරණ නිධන් ...
    විභීෂණ රාවණ අත්හැර රාමාට එක් වුනු හේතුව | කුම්බකරණ ඇත්තටම මාස 6ක් නිදා ගත්තාද ? ඇසිය යුතුම කතාවක් 04
    ලින්ක් එක👉 • විභීෂණ රාවණ අත්හැර රාම...
    කුඹුකන් කුමාරයාගේ රජදහන කෙළවරේ රාවණ රජුගේ බෙහෙත් වත්ත අදටත් රකින අමර | හැමෝම ඇසිය යුතුම කතාවක් - 03
    ලින්ක් එක👉 • කුඹුකන් කුමාරයාගේ රජදහ...
    අදටත් රාවණයන්ගේ දේ රකින සීගිරියේ සිටින මකර කිව්ව ඉදිරියේ එන විනාශය | හැමෝම ඇසිය යුතුම කතාවක් - 02
    ලින්ක් එක👉 • අදටත් රාවණයන්ගේ දේ රකි...
    රාවණයන් ලඟම සිටි ජන්තුගේ මහා හෙළිදරව්ව (උමං සහ නිධාන් ) රාවණ ගැන සොයන හැමෝම ඇසිය යුතුම කතාවක් - 01
    ලින්ක් එක👉 • රාවණයන් ලඟම සිටි ජන්තු...
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock#The_kingdom_of_Rawana
    #Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
    #කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
    The Mysterious Door of Sigiriya
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Pettigala Kothmale Sri Lanka

ความคิดเห็น • 251

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +33

    ලේ කකියනව මේ දේවල් අහද්දි පුදුම ගෞරවයකින් ආසාවකින් හෙළ ඉතිහාසය ගැන ඔබ මේ ගෙනෙන වටිනා වීඩියෝ බලන්නෙ කවදාකහෝ රාවනා ශක්තිය යලිත් මේ පිං බිම ස්තාපිත වේවා යක්කයන්ට ජය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @zandysvlogs4798
    @zandysvlogs4798 4 ปีที่แล้ว +35

    ඔබත් නියම හෙළයෙක් බව ඒ කටහඩ නියමෙට කියාපානවා.ඔබ මහන්සි වෙලා ගොඩගන්න හදන අපේම අතීතය වෙනුවෙන් අපිත් ගොඩාක් ආසාවෙන් ඔබත් එක්කම ඉන්නවා.තවත් ඉදිරියට යන්නට ඔබට ජය,තුන් හෙළයටම ජය❤️

  • @sanjulasenevirathne4032
    @sanjulasenevirathne4032 4 ปีที่แล้ว +13

    කියවන්නට වටිනා පොත් තුනක්...අපගේ නිදාගත වූ හෙළ ඉතිහාසය අවදි කළ යුතුය. අප ඔබ සමඟයි. ඔබට ජය!!!

  • @nuwanbuddhika1873
    @nuwanbuddhika1873 4 ปีที่แล้ว +5

    ඔබට ගොඩාක් පිං. රාවණා රජ්ජුරුවන් වහන්සේගේ ඔබ කරපු විස්තරයට මගේ ඇගේ මයිල් කෙලින් කෙලින් වෙලා මුළු ශරීරයටම දැනුනා. හෙළයට ජය. හෙලයන්ට ජය

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +8

    දනුෂ්ක මල්ලි ඔයාට කියන්න වචන නැ ගොඩක් ස්තුතියි ජිවිතේට අහපු නැති ගොඩක් දේ දැනගන්නට ලැබුනා මෙවගෙ තවත් ඉදිරියට ගෙනෙන්න දිරිය ලැබෙිවා ජයවෙිවා මල්ලි

  • @mudithaboralesgamuwa822
    @mudithaboralesgamuwa822 ปีที่แล้ว +1

    දනුෂ්ක මහත්මයා අහමිිබෙන් දැකපු මෙිි විඩියො ඵක බලලා මම ගොඩක් සතුුටු වුනා. හේතුුව ඔය පොතේ පිට කවරය චිත්‍රය ඇන්දේ මාගේ ආදරනිය පියා වන නිමල් යු බොරලැස්ගමුව මහතා. මම පොඩි කාලේ මාකස් මහතා අපේ ගෙදරට ඇවිත් කොග්ගල නිලමෙිි ගැන විස්තර කලා. පළමුවෙන්ම මෙිි කතාව පලවුනේ සිතුුමිණ පත්තරේ. මාකස් මහතා ගොඩක් උස කෙනෙක්. කතාව ගොඩක් ගාමිිබිරයි. මගේ වයස දැන් අවුරුදු 60ක් වෙනවා. මාකස් මහතා ඔය කතාව ⁣මගේ පියා සමග කියන විට මට අවුරුදු 10 ක් පමණ ඇති. ඔහුගේ ගෙදර තිබුනේ නුවර. ඔහු සේවය කලේ මාතලේ රොහලේ අධ්‍යක්ෂක හැටියට. ස්තුුතියි දනුෂ්ක මහතා ඔබ තුුමා මෙිි කරණ විස්තරයට. තෙරුවන් සරණයි.

  • @preethigunathilake6146
    @preethigunathilake6146 4 ปีที่แล้ว +12

    ඔබගේ කතා ශෛලිය ඉතා දියුණු යි.

  • @bhashithapasindu5721
    @bhashithapasindu5721 4 ปีที่แล้ว +13

    රාවණා රජුගේ පිහිට ලැබේවා

  • @janithasumanjali1384
    @janithasumanjali1384 3 ปีที่แล้ว +2

    ආස හිතෙනවා අහන් ඉන්න.ඔබ තුමට පින් මේ තොරතුරු ලබා දෙනවට.

  • @piyumiperera1556
    @piyumiperera1556 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා...Dhanush vlogs මේ වෙනකම් දාපු සියල්ලම බලලා ඉවරයි. තවත් වටින බොහෝ දේ වෙනුවෙන් බලන් ඉන්නවා.. ඒවගේම තවත් වටින දේ ගෙන එන්න තෙරැවන් සරණ ලැබේවා 🙏

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +14

    අහන් ඉන්න හරිම ආසා හිතෙනව

  • @ashapeeris8606
    @ashapeeris8606 3 ปีที่แล้ว +1

    ඔයාට තෙරුවන් සරනයි අතිත කරුණු ඉදිරිපත් කරන දනුෂ්ක අයියට දීර්ඝායුෂ ලැබෙවා

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 4 ปีที่แล้ว +3

    ගොඩක් pin machan අපිත් ආදරෙයි ape ජාතියට nubath නියම yakkayek

  • @revm.mudithathero3373
    @revm.mudithathero3373 8 หลายเดือนก่อน +1

    it is very important historical evidence that we should reveal clearly..
    thank you very much

  • @virajcreations1
    @virajcreations1 4 ปีที่แล้ว +2

    අනිත් කොටස් අහන්න අසාවෙන් බලාගෙන ඉන්නවා... ස්තුතියි..👍🙏

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ධනුෂ්ක මහත්තයෝ

  • @herathhmc7690
    @herathhmc7690 3 ปีที่แล้ว +1

    මල්ලී මම මගේ අප්පච්චි අම්මා එක්ක අපි යනවා සීගිරි වගේම ගල්ලි ද. ගමේ කාලි මෑණියන් ගෙ දේවාලේ මංගල්‍යය වෙනුවෙන් අවුරුදු පතාම
    මේ වගේ කොග්ගල නිලමෙගෙ
    පොත. කියද්දි මට හිතෙනවා මම එ කාලේ හිටියා වගේ හරිම ආඩම්බරයි ඔබගේ මේ පුරාණ ලංකාවේ බිහිසුණු වීර ක්‍රියා වලිය මෙසේ හෝ කියා නියම හෙළයන්ගේ ඈගේ හිරි ගඩු මතු කර රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිරිමත් කිරීම සඳහා ඔබට තෙරුවන් සරණයි

  • @dailymale2934
    @dailymale2934 4 ปีที่แล้ว +2

    මේ කතා ඔබ අහගෙන ඉන්න පුලුවන් විදියට ඉතා ලස්සනට පැහැදිලිව කියනවා. හරිම ලස්සන හඩ. කටවහක් වැදෙන්න එපා.🙏 අහගෙන ඉ

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 3 ปีที่แล้ว +1

    ඔබට නිරතුරුවම ශක්තිය දෛර්ය ලැබේවා හෙළ ඉතිහාසය ලෙවට කීමට.

  • @tharukapraboth5645
    @tharukapraboth5645 4 ปีที่แล้ว +1

    Aththatama lassanai aiyaaa ithuru tikath ikmanatama danna.balagena innawa.budusaranai oyata.

  • @lakmanrangana6511
    @lakmanrangana6511 4 ปีที่แล้ว

    හොඳම විදියට හැම දේම ගලපලා තියෙනවා.ස්තූතීයී.තෙරුවන් සරණයි...සතරවරම් දෙවිරැකවරණයි.

  • @Bensh_Hideout
    @Bensh_Hideout 4 ปีที่แล้ว +4

    Okkoma baluwa. Pahadili. Habai meke aththa wenne puluwan keyala hethenne mata wetharada?

  • @arunailangasingha5864
    @arunailangasingha5864 2 ปีที่แล้ว

    මෙිවා අහද්දි ලේ කකියනවා මහත්තයා ❤️❤️❤️🙏🙏🙏 ඔබට ජය වේවා ..

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 ปีที่แล้ว +1

    Me potaliu.mahatatada e Agatha apu.nilematada nadiya siyalu senpatwaruntada malli obatada meta sahabagiu.siyalu gala wega waltz pin sudda wewa

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +1

    ලෝ දහම... සියලු දෙනා සුවපත් වෙත්වා.

  • @madurangawi
    @madurangawi 4 ปีที่แล้ว +1

    නියමයි...දිගටම කරගනයමු broo...අපි හැම විටම ඔබසමග

  • @sammuchandrika1821
    @sammuchandrika1821 2 ปีที่แล้ว

    ඔබගෙ කතා ශෛලීයත්වයට සුභපතනවා

  • @kailash--5808
    @kailash--5808 4 ปีที่แล้ว +10

    විකුම් කියන්නේ මය කුමාරයටම තමයි.ඔහු ධානවයෙක් උනාට පස්සේ නම වෙනස් කරනවා මය කියන්නේ සුර නමක්

  • @aroshaperera2587
    @aroshaperera2587 4 ปีที่แล้ว +3

    Very interesting story.
    Thanks

  • @williamabeysinghe9302
    @williamabeysinghe9302 3 ปีที่แล้ว +1

    ජය ශ්‍රි රාවණා නිරිදුනේ

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +1

    අැඟ හිරි වැටෙනවා මේවා අහද්දි...කොහොම ස්තුති කරන්නද ඔබට.....ඉක්මනින් ඊලග එකත් අරන් එන්න....තෙරුවන් සරණයි....රාවණ අප්පච්චි පිහිටයි

  • @dineshmgld6891
    @dineshmgld6891 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව.. දිගටම කරගෙන යන්න..

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 2 ปีที่แล้ว

    ස්තුතියි මගේ උරුමය පහදා දුන්නට

  • @rukshanamaduranga6208
    @rukshanamaduranga6208 4 ปีที่แล้ว +2

    Meyala hema dema sakachcha kale yakka basawenda???

  • @benaimamai5511
    @benaimamai5511 4 ปีที่แล้ว +23

    හුගාක් වටිනවා...මේ පොත ගන්න තියේද දැන් ?

    • @samanprasannadesilva7889
      @samanprasannadesilva7889 4 ปีที่แล้ว

      Thibe,samanthi prakashanayak

    • @parakum1827
      @parakum1827 4 ปีที่แล้ว

      @@samanprasannadesilva7889 කොහෙද තියෙන්නේ කියන්න පුලුවන්නම්

    • @tharakaathukorala3579
      @tharakaathukorala3579 4 ปีที่แล้ว +1

      pdf download krgn blnn.mat bluve ehmai."koggala nilame" search krl blnn.parts 2i tynne hbai.2vni pothe anthimata 3 balaporottu vnn kyl tynv.a unta khevay hygnn vdhk na

    • @TilankaDil
      @TilankaDil 4 ปีที่แล้ว +3

      drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view

  • @nimeshlakshan724
    @nimeshlakshan724 4 ปีที่แล้ว +1

    Thank you aiye visthara danawata

  • @pujamaheeka5077
    @pujamaheeka5077 4 ปีที่แล้ว +1

    දුටුගමුණු රජතුමාගෙ දස මහා යෝධයෝ කරපු අරුම පුදුම අප්‍රකට වැඩ
    මේ ලින්ක් එකේ - th-cam.com/video/bVCU_65HNWg/w-d-xo.html

  • @knowledgewithpj2106
    @knowledgewithpj2106 2 ปีที่แล้ว +1

    ඔබ අප වෙනුවෙන් මහන්සි වෙන එක ගැන මහත් ආඩම්බරයක්. 🙏

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว

    සීගිරියට වතුර ඉහලට ගෙන ගිය තාක්ෂණය දැනෙනවා.. 🙏🙏🙏

  • @hashanjeewa
    @hashanjeewa 4 ปีที่แล้ว +2

    විඩියො එකක් එක්ක දැම්ම නම් පට්ට. මොකද සමහරුන්ට කම්මැලී අහන් ඉන්න

  • @milindavijayanga9727
    @milindavijayanga9727 4 ปีที่แล้ว +1

    Thanks danush. You doing realy god. Budusarani

  • @shashikasrimalfernando8644
    @shashikasrimalfernando8644 4 ปีที่แล้ว +1

    සුබ පැතුම් මල්ලි. වටිනා කතිකාවක්.

  • @samanprasannadesilva7889
    @samanprasannadesilva7889 4 ปีที่แล้ว +2

    Obata bohoma pin mema potha janagatha karanawata!
    Pothe 3 kotasa mudranaya kireemata udaw karanna!sthuthi newathath (Saman /Dilanthi )

    • @TilankaDil
      @TilankaDil 4 ปีที่แล้ว

      Thun vana kota gann puluvanda

    • @samanprasannadesilva7889
      @samanprasannadesilva7889 4 ปีที่แล้ว

      @mathsonboard හේ.මාක්ස් ප්‍රනාන්දු මහත්මයා තමයි කතෘ ..එතුමා දැන් ජීවතුන් අතර නෑ..1950 ගනන් වල සිදු වූ මෙම සිදුවීම් 1970 ගනන් වලදී එතුමා සිතුමිණ පුවත් පතේ පළ කරනවා...1990 ගනන් වල තමයි පොත නිකුත් වුනේ

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 4 ปีที่แล้ว +1

    දනුශ් අයියේ ඔයා කිව්වා වගේ කොහෙන් ගියත් උඩමලුවටනේ උඩමලුවට ගිහින් කවුරුත් එකතු වෙලා අපේ හෙල ඉතිහාසය නිරවුල් කර ගමු...ඔබට ජය

  • @mbchannel8812
    @mbchannel8812 2 ปีที่แล้ว

    අපේ මහා සක්විති රාවණා රජතුමා සදා ජීවමානයි.

    • @dameprasa4614
      @dameprasa4614 2 ปีที่แล้ว

      මෙයත් ඇවිල්ලා අර ගයාන් සඳකැලුම් කියන සෘෂිවරයා වගේම පච කිරිඇල්ල වගේම බයිලා ගහන්නේ ඔච්චර ඔප්පු කරන්න පුළුවන් පොත්පත් තියෙනවා නම් ඇයි ඇයි මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග විවාදයක් පවත්වලා ඔයා කියන්නේ බොරු කියල ඔප්පු කරන්න බැරි මෙයා කවදාවත් රාජ් සෝමදේවයන් සමඟ යූටියුබ් කරන්න යන්න නැහැ මොකද එහෙම වුනොත් මෙයාගේ මේ මිථ්‍යා බිස්නස් එක දිගටම කරගෙන යන්න බැරි වෙන හින්දා

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว

    Me thamai niyama sathya .obata rawana devi pihitai .danush .

  • @somawathiegamachchige5341
    @somawathiegamachchige5341 4 ปีที่แล้ว +1

    Supirima video ekak👍👍👍👍

  • @nalakaroshan8126
    @nalakaroshan8126 4 ปีที่แล้ว +2

    Thank you

  • @user-vo9cq9vy3d
    @user-vo9cq9vy3d 3 ปีที่แล้ว +2

    කොග්ගල නිලමේ පොත කියවන්න හොයා ගන්න ඔනේ

  • @sumanawathisumanawathi2535
    @sumanawathisumanawathi2535 4 ปีที่แล้ว +1

    Puluvannam mte help ekak dennam mn ravana gana hoyaneva ane mte visthara danaganna oneee ape ravana raju gana

  • @shiranasshah871
    @shiranasshah871 3 ปีที่แล้ว

    Dana video eka hariyata dandapaye ahanda vitharai puluwan balanda bahane

  • @thesartohomemadecocktails8574
    @thesartohomemadecocktails8574 4 ปีที่แล้ว +1

    MAMA HITANNE MEYA ATHAKIYA API ME GENA KANIM KARA SEVIYA YUTHUI APE ETHIHASAYA MOKADA APE ETIHASYA ATHTHA WALALA THIYANA NISA.

  • @chamaradias6030
    @chamaradias6030 2 ปีที่แล้ว

    මෙ පොත බලන්න ආසයි

  • @techwitheleesh1111
    @techwitheleesh1111 ปีที่แล้ว +1

    සුපර්

  • @tharangatharu3155
    @tharangatharu3155 4 ปีที่แล้ว +1

    නියමයිනේ oka thama atha math kiyeuwa oya photh

  • @TilankaDil
    @TilankaDil 4 ปีที่แล้ว +16

    මේ කාලෙත් ජන්තුව මකරව ගෙන්න ගෙන මේවගෙ තව විස්තර දැනගන්න පුලුවන්නන් කොච්චර දෙයක්ද...🙄🙄🙄

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 3 ปีที่แล้ว +3

      මකර හා ජන්තු ළඟදිත් අපේ රට වෙනුවෙන් යුද්ධ කළ බව දන්නවා ද? අපේ රුවන්වැලිසෑයේ පරණ චූඩා මාණික්‍ය නාසා එකට අරන් ගියා. ඉතින් අපේ සීගිරියේ බඹරු ප්‍රභාරයක් දියත් කළා වොෂිංටන් ඩී සී වලට. මැයි මාසයේ 2020. Newyork Times වල එය පලවී තිබුණා. එහි වාර්තා කර තිබුණේ yak killers කියා.

  • @harithlak5581
    @harithlak5581 4 ปีที่แล้ว +1

    Theruwan saranay, danushka mama oyage hama video 1mama balanawa godak hoday. Me wadeth godak hoday, habay mata kiyanna thiyenne pothak kiyawana ekatath akamathi sakkili awajathaka haththak meke innawa, dapu like unlike baluwama hodata penawa, me thirisan haththa kawada ape me hela bumiyen nathiweyda...

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 4 ปีที่แล้ว +2

    godak hoday ayye...budu saranay...

  • @supunjayakodi5859
    @supunjayakodi5859 4 ปีที่แล้ว +1

    Superiii.....budusaranaeee....

  • @lalithweerasekara296
    @lalithweerasekara296 3 ปีที่แล้ว +1

    මහත්තයා කතරගම හා විෂ්නු දෙවිවරුන්ව නැවත සිංහලයට අයිති කරගන්න අවශ්‍ය නිවරදි පුදපුජා වත් පිලිවෙත් එකලඅපි කරපු විදියත් හරියටම අහගන්න බුත යාගෙන්,අපි ඒව කරමු ,රට ගොඩ දාමු,

  • @ashiboyfilms
    @ashiboyfilms 4 ปีที่แล้ว +22

    ඊලඟ එකත් ඉක්මනට දාන්න මෙකට views එනකන් ඉන්න එපා අෆ්ෆා 🥺 එක්කො පොත තියන තැනක් කියන්න 🥺♥️ දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ අෆ්ෆා 😤😤😤😤

    • @samanprasannadesilva7889
      @samanprasannadesilva7889 4 ปีที่แล้ว +1

      Grantha, kbooks. Lk ardiyen gatha heka (samanthi prakashakayan )

    • @ashiboyfilms
      @ashiboyfilms 4 ปีที่แล้ว

      thanks bro

    • @malithapeiris7762
      @malithapeiris7762 4 ปีที่แล้ว

      2wani kotasa nadda me kotas palaweni ake nane

    • @samanprasannadesilva7889
      @samanprasannadesilva7889 4 ปีที่แล้ว

      @@malithapeiris7762 pothe 2 kotasa thiyanawa. 3 kotasa sadaha samanthi prakashakayan vimasanna

    • @ashiboyfilms
      @ashiboyfilms 4 ปีที่แล้ว

      Malitha Peiris eke search karanna 2kotasa enawa

  • @lasanthabandara1073
    @lasanthabandara1073 4 ปีที่แล้ว +1

    බුදු සරණයි !!!

  • @shamikatharanga7972
    @shamikatharanga7972 4 ปีที่แล้ว

    Meka aththa ...ahenam budunge kale me dewal kiyala thiyenava da ..rawana gena budun kiwe monada..athakota rawana I ramai ge udde gena budun kiwada...

  • @Antiqueserendip
    @Antiqueserendip 4 ปีที่แล้ว +6

    පුරාවිද්‍යාවේ ලොක්කෝ අදත් ඉන්නවා බාධ කරන

  • @saraththarendra1850
    @saraththarendra1850 4 ปีที่แล้ว +2

    Mewa ahenakota aga kilipola yanawa aiye ai apita mehema une kiyala api kohomahari ekatu wela ateeta helaya godagamu deergayu wewa aiyata

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว

    Danus godak pin ape helaya soyanawata

  • @dunidirathnayaka9525
    @dunidirathnayaka9525 4 ปีที่แล้ว +1

    Danu..kurunegala dambulla road eke gedaraka walak kapana kota lokuu sathekuge asthi wage deyak hambawela thiyanawa.puravidya pariikshana walin kiwwalu hunugal thattuwak kiyala.eth ewa dakapu godak aya eka wishwaasa karannehe.kawuru ekkada e gena kathakaranna oone kiyannako.

  • @lahirusankalpa
    @lahirusankalpa 4 ปีที่แล้ว +5

    එදත් හිටියා අදත් ඉන්නවා

  • @lottolotto7812
    @lottolotto7812 4 ปีที่แล้ว

    Aiya monawada api gana danna.puluwannam oya adas tilka api pothakata aran nomila lankawa pura bada damu.

  • @chamendrapremnath9149
    @chamendrapremnath9149 4 ปีที่แล้ว +2

    එ කතාව තුලටම ඇදිලා ගියා..දන්නෙම නැතුව ඉවර වුනා...

  • @devikapelpola6987
    @devikapelpola6987 4 ปีที่แล้ว +1

    Hugak dewal dana gattha anith pothath kiyawanawa neda?

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 2 ปีที่แล้ว +1

    අපගේ හෙල ඉතිහාසය මකා දැමූ හා දැනටත් එය විනාශ කිරීමට තැත් කරන විදේශිකයන් හට රට පාවා දී කෑදර කමින් කටයුතු කරන එදත් අදත් පර දේශක් කාර පාලකයෝ තොපිට සාප වේවා ..විනාස වේවා ❤❤❤🙏🇱🇰

  • @inkaproduction9280
    @inkaproduction9280 4 ปีที่แล้ว +2

    Love history 🇱🇰🙏

  • @modlingcar4063
    @modlingcar4063 3 ปีที่แล้ว

    Mesema mema aththa katha puwath helikaranna...obata jaya..

  • @travelwithme5758
    @travelwithme5758 3 ปีที่แล้ว

    mewwa ahaddi aga hiri watenawa.api mona tharam wasnawanthayoda lanawe ipadenna.karumakkarayan tikak lankawa vinasa karanawa dan nam

  • @nipunaking6782
    @nipunaking6782 4 ปีที่แล้ว +1

    Good luck

  • @madushamadu7629
    @madushamadu7629 6 หลายเดือนก่อน

    පාසල් කාලෙ ඉදලම බොරුමයි උගන්වලා තියෙන්නේ. 😢 මේ තරම් හොද රජතුමෙකු ඉද්දි අපිට ඔහුව පෙන්නුවේ හතුරෙක් විදියට😢
    ❤❤ මටනම් හොදම රජ රාවණා ❤❤

  • @hemakahistory
    @hemakahistory 4 ปีที่แล้ว +1

    Devanagala Rajamaha Viharaya History
    අනිවාර්යයෙන් බලන්න දෙවනගල විහාරයේ කතාව

  • @shamaliroshan1396
    @shamaliroshan1396 4 ปีที่แล้ว +8

    වසර බිලියන 3.5කට පෙර සිටි ක්ෂුද්‍ර ජිවින් පිලිබඳව අද ලොකය සොයාගෙන ඇත් නම් මෙච්ච හොඳ අතිතයක් ඇයි අපිට හරියට සොයන්න බැරි?

  • @jsmax1164
    @jsmax1164 3 ปีที่แล้ว

    Danush aiye pehediliwama oba me kiyapanna hadana ape godak wagakiwayuthu minisun wisin gilwadamannata hadana apage sebe urumayan ha... e hela wiruwan sathu thakshana denuma pilibada gaweshanathmaka weda satahan pela supiriyak... e wenuwen onama welawaka onama thenakadi hadak negimata me pilibada kekkumak ethi tharuna pirisak oba wata ekrok wi hamarai.. good luck..😍😍❤

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 4 ปีที่แล้ว +1

    Puravidywe parana vitana hema tahmath rawana iyihasayak ne kiyanne...kalakanni...own hinda tahmai lankawe itihasaya yatayanne..

  • @koreandreamparadise.2124
    @koreandreamparadise.2124 10 หลายเดือนก่อน

    මේ තමයි මගේ අධ්‍යයනය අනුව නියම මහා රාවණා සත්‍ය ඉතිහාසය

  • @SandeepaSisil-oe1rx
    @SandeepaSisil-oe1rx ปีที่แล้ว

    Mata poth 3 n 3 wenipotha hoyaganna udau karanna puluwanda kiyawapu kenek

  • @asanka3540
    @asanka3540 ปีที่แล้ว +1

    I love lion rock history

  • @kumuduchandradasa2433
    @kumuduchandradasa2433 2 ปีที่แล้ว

    yathuru yanu akal thenu wind turbine ekak ho wind assisted jala pompayak viya haki neda..ema yathura pompayenma jalaya, vayuva, rasadiya peedanayata luk kota .hydrolique system eken sopanaya kriya kalaa viya haki noveda!

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 3 ปีที่แล้ว

    ❤️tawa tawath kotas awashyai

  • @samanthi8963
    @samanthi8963 4 ปีที่แล้ว +4

    මෙි සිගිරිය කලේ කාශ්‍යප රජු කියල ඉයෙ එක රැපවාහිනි මාද්‍යක ශිෂත්ව පන්තියක උගන්වනව මන් අහගෙන.එ පොඩි ළමයි ටික දන්නෙ සිගිරිය කාශ්‍යප රජු⁣ කරා කියල විතරයි.එතනින් එහා ඉතිහාසයක් දන්නෙම නැ. කියල දෙන්නෙත් නැ. ඉතින් මොනා කරන්නද හරිම දුකයි.

  • @dinithm726
    @dinithm726 4 ปีที่แล้ว +1

    me Video set eka supiri

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 ปีที่แล้ว

    Arakshawal dala tiyenne kiya janthu kiyanawanam Bel kiyana aka Kohomada seegiriye dewal aran giya kiyanne. Ane manda pehedili karaganna amarui.

  • @ayeshaerandi9698
    @ayeshaerandi9698 4 ปีที่แล้ว +1

    Ane aththatama me potha ganna thiyanawade

  • @supuneranda2176
    @supuneranda2176 3 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️🇱🇰❤️❤️🙏🙏

  • @sammurphy4122
    @sammurphy4122 4 ปีที่แล้ว +5

    ඔබතුමා තිස්ස සර් පෙන්වාදුන් ලංකාවෙන් ඉංග්‍රීසීන් එංගලන්තයේ කෞතුකාගාරයට ගෙනගිය දහස් ගනන් අපේ. අයිතිහාසික පුස්කොල පොත්වලත් අපේ අතිපුරාන ඉතිහාසයට අදාල කරුනු ඇත්දැයි විමසා බලන්න. ලංකාවේ අපි යටත්විජිත වැසියන් හැටියට බ්‍රිතාන්‍යයන් ලියූ වැරදි ඉතිහාසය පරගැති මනසින් ඉහමුදුනින් මෙතෙක් පිලිගැනීම නිසා ලංකාවේ පුරාන වැසියන්ලෙස දැන් ද්‍රවිඩයින් සහ වෙන ජාතීන් අයිතිවාසිකම් කියනවා විතරක් නොවෙයි ඒ බොරු බටහිර රටවල් හැම එකක්ම පිලි අරන් සිංහල අය හෙලා දකිනවා.

  • @dilanhansa2889
    @dilanhansa2889 4 ปีที่แล้ว

    Budu saranai obata

  • @dilanhansa2889
    @dilanhansa2889 4 ปีที่แล้ว +1

    Ahapalla sinhalaine lamai inne aya ape urumaya reka ganna kiyala dipalla🙏🙏

  • @amaniwimalasena7895
    @amaniwimalasena7895 3 ปีที่แล้ว

    මේ කතාව අහද්දි මට යම් යම් තැන් දැනෙනව ...
    සඳකුමාරි හා හිරු කුමරු ගැන කියද්දී ..

  • @g.g.lakshanranjana5386
    @g.g.lakshanranjana5386 4 ปีที่แล้ว +1

    පොත් කියක් ලියා තිබේනලද?

  • @harisaraharisara7828
    @harisaraharisara7828 2 ปีที่แล้ว

    කොග්ගල නිලමේ පොත් තූන කොහෙන්ද මිලට ගත හැකි ?

  • @sgldineshchathuranga8196
    @sgldineshchathuranga8196 4 ปีที่แล้ว

    Kokgala nilame poth okoma mehema kiyawanna.obata jaya

  • @MM99995
    @MM99995 4 ปีที่แล้ว +1

    What is this book and where it’s available. Please let us know

    • @samanprasannadesilva7889
      @samanprasannadesilva7889 4 ปีที่แล้ว

      Koggala nilame1-2
      Samanthi prakashakayo
      Grantha, kbooks. lk wage ganna puluwan

    • @chandana7998
      @chandana7998 4 ปีที่แล้ว

      Monindika Warsha
      I have PDF of the books. you can download the file using below mentioned link.
      drive.google.com/file/d/17cdO7dryCEtdTmUbCz7cLr4Vp57NTt_x/view?usp=sharing

  • @amilanuwanpathi1717
    @amilanuwanpathi1717 4 ปีที่แล้ว

    koggala nilame 3 wani poathath thinawada