36 - දඬුමොණරය හදලා පැදපු මිනිසා | The Man who built and flew Dandumonaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2020
  • ලොව ප්‍රථම ගුවන් යානය ලෙස රාවණා රජුගේ දඬුමොණරය අහසට එසැවුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. එවැන්නක් යළිත් සාදා අහසට එසැවුණු මෑතකාලීන මිනිසකු ගැන ඇතැම් විට ඔබ අසා නැතුව ඇති. මේ ඒ මිනිසා පිළිබඳව කතා පුවතයි.
    You already know that King Rawana's Dandumonaraya was lifted as the world's first airplane. You may not have heard of a recent man who made such a comeback. Here is the story about this man.

ความคิดเห็น • 327

  • @dammikamadumali997
    @dammikamadumali997 4 ปีที่แล้ว +97

    මගේ ජතිය ගැන අහද්දී හදවත. ලේ කකියවන ඒ මගේ ලේ උරුමය නීසා වියයුතුය ඔබතුමාට බොහෝ පින් ❤️

  • @ddf1186
    @ddf1186 4 ปีที่แล้ว +14

    මමත් හරි ආසයි ඉතිහාසයට ඒ කාලේ සිද්දීන් දැන ගන්න පොත කියවනවට වඩා පැහැදිලි ඇත්තක් දැන ගැනීමට පුලුවන් ඔබ දෙපලට තෙරුවන් සරණයි රෑවණා රජුගේම පිහිටයි !

  • @chamikasithuminiperera2622
    @chamikasithuminiperera2622 4 ปีที่แล้ว +6

    නිර්ව්‍යාජ මිනිසෙක්... ඔබ දෙපලටම උතුම් තුණුරුවනේ සරණයි....!!!

  • @isurufernandz4853
    @isurufernandz4853 4 ปีที่แล้ว +12

    සුද්දා කොල-අතු අදිද්දි රාවණා රජු අහසින් ගියා ! 🔥

  • @udayangaunawatuna
    @udayangaunawatuna 4 ปีที่แล้ว +16

    ගොඩාක් වටින සජීවී සාක්ශියක්.. ගොඩාක් වටිනවා ගයාන් අයියේ... ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී ..!!! ❤️❤️❤️🙏🙏🙏🌞

  • @tironvidurangahtv
    @tironvidurangahtv 4 ปีที่แล้ว +4

    හිතට දැනෙන හැගීම වචන වලට පෙරලන්න බැරි තරම්.ඇයි අපේ උරුමය හොයන්න වගකිවයුත්තන්ගේ අවදානය නොලැබෙන්නෙ..එතනයි ප්‍රධානම ප්‍රශ්නය තියෙන්නෙ ..රජයට බල කරමු මෙවැනි දේ සෙවීමට ...බුදු සරණයි

  • @tharangawickramasinghe3915
    @tharangawickramasinghe3915 4 ปีที่แล้ว +8

    මෙතුමාගේ දැනුම අති විශිෂ්ට බව පෙනෙනවා .ඉතා සංයමයෙන් හා ඉවසීමෙන් යුතුව මේ සිද්ධීන් පැහැදිලි කිරීම අපූරුයි. මෙවැනි මානසික ශක්තියක් ඇති නිර්ව්‍යාජ මිනිසුන් ගැන අපට දැනගන්න ට ලබා දීම ඉතා හොඳ කටයුත්තක්.ගයාන් මහතාණෙනි ඔබට ජය ශක්තිය ධෛර්යය ලැබේවා

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +54

    දෙතුන්පාරක්ම බැලුව වීඩියෝ එක දාලද කියල අපේ ගයාන් අයිය ...ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න නම් ගයාන් අයිය එක්කම ඉන්න ඕන..... යහපතක්ම වේවා... ඔබතුමන්ලාට රාවණා අප්පච්ගෙ පිහිටයි ....

  • @divyanjaleerajapaksha954
    @divyanjaleerajapaksha954 4 ปีที่แล้ว +5

    හෙළය මුමුණන එකම ජය හඩ
    රාවණා
    කිසිවකුන් හට සම නොවිය හැකි
    රාවණා
    සිව් හෙළයෙ පිහිටට ලොවට පැමිණුන
    රාවණා
    සිව් හෙළය ණය ගැති සදා ගෞරව
    රාවණා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanhs4474
    @shanhs4474 4 ปีที่แล้ว +184

    ඉතිරි කොටසත් දැම්ම බලන්න තිබ්බනං කියලා හිතන අය like 1 ක් දාන්න.ගායන් අයියේ එකත් ඉක්මනට දාන්න

  • @user-jv2ut8yg5v
    @user-jv2ut8yg5v 2 ปีที่แล้ว +16

    මෙ කරන සත්කාරයට පිනට ඔබට ශ්‍රී රාවණා පිහිටයි ❤️❤️

  • @nilumrathnayaka3391
    @nilumrathnayaka3391 4 ปีที่แล้ว +10

    ඉදිරියටම යමු. ඔබට ජය!!!! ගයාන් මහත්තයෝ.. වටිනා මිනිසුන්ට වටිනාකමක් ලබාදෙනවට ඔබට පින් මහත්තයෝ...

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 9 หลายเดือนก่อน +1

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා දිර්ගායුවෙවා ගයාන් මම ඔබ සමග මෙරෙන්න උනත් සුදානම් ලෙ කකියනවා ඇස් වලට කදුලු එනවා

  • @achiradharmarathne6332
    @achiradharmarathne6332 4 ปีที่แล้ว +124

    මේ සීයා කියන දේවල් හරියටම හරි කියලා දැනෙනවා .ඔහුට කොහෙත්ම අවශ්‍යතාවයක් තිබුණේ නෑනෙ ප්‍රසිද්ධවීමට.නිර්ව්‍යාජ ගැමියෙක් .මෙන්න මේ වගේ අයගෙන් තමයි යම්තාක් දුරකටවත් රාවණ ඉතිහාසය එළියට ගන්න වෙන්නේ.ඔහු කිව්වා අද ඒ එළිය නැති අතර ඔහු ඒ එළිය දැක්කේ අවුරුදු 50ට ඉහත කියලා .අවිවාදයෙන්ම ඔව්.මොකද අද සමාජය දූෂිතයි.එදා එහෙම නෑනෙ .බුදුගුණ සිහිකරගෙන සිටි නිර්ව්‍යාජ මිනිස්සු හිටියේ.අනිත් දේ තමයි රාවණ පුරය පිළිබඳ කියලා දුන්නු දේ.අවිවාදයෙන්ම අපි හැමෝම සෙවිය යුතුයි .මේ දේවල් කරන්න අනිවාර්යයෙන් අපේ ත්‍රිවිධ හමුදාවේ සහෝදරයන්ගේ සහයෝගය ලැබෙනවා.රජය දැනුවත් කරලා අපි ඔක්කොම එකට එකතුවෙලා හොයමු.අනිවාර්යයෙන්ම තියෙනවා රාවණපුරය.ඒකාන්තයි .එතනින් අපි පටන් ගමු.දැන් මේ කතාව හරියටම පටන්ගෙන පටලැවිල්ල ලෙහාගන්න කාලය හරි.ත්‍රිවිධ හමුදාවේ සහෝදරයන්ගේ සහය නම් අපිට ඕනිමයි.රජයෙන් අනුමැතියක් ගමු ගයාන් අපි හැමෝම එකතුවෙලා .මේ අපේ සිංහලන්ගේ ඉතිහාසය 🙏 අපේ උරුමය 🙏 සිංහල අපි හැමෝම නියම සිංහලයො විදියට බුදුසරණින් ඉදිරියට එමු අපේ ඉතිහාසය රැකගැනීමට .මේ විදිය වටිනා මිනිස්සු තවත් ඇති .වගකීමක් ඇතිව හොයමු.සිංහලයාට ,සිංහ ලෙයට ජය🙏 බුදුසරණින් යමු ඉදිරියට 🙏🙏🙏.

    • @jameswood1512
      @jameswood1512 4 ปีที่แล้ว +2

      awurudu 50 kata pera aeliya dekka kiyanawa den penne nette lanu diralalu ea lanu rawana kaale indala tibunanam 1970 kaale indala penne nette eaida danne nehe.................... balagena yana kota apitat seeya lanu kawai da....... netnam danmama api lanu gilalaaa da.... mewa kiyana paliyata karedaagena kanna taran mewa balana appi moda the....AANE AMMA PAaaaaa

    • @damithDeAlwis
      @damithDeAlwis 4 หลายเดือนก่อน

      අනේ ගොං තඩිය.😂.

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna7436 4 ปีที่แล้ว +54

    නැවත ඒම තාක්ෂණය දැනූවත් පූද්ගලයා ඉන්න අවස්ථාවේ එය නැවත නිර්මාණය කලොත් මේ රාවන ඉතිහාසය සත්‍යභාව ය ලෝකයට පෙන්වන්න හොද අවස්ථාවක්.වගේම එය සත්‍යතාවයත් බව ලෝකයට තහවුරු හැකිය.

    • @user-bu5yf4km5h
      @user-bu5yf4km5h 3 ปีที่แล้ว

      @@mood8422 dadu monare diwwe wathurin kiyana kotasa kothanada thiyenne

    • @nuwantharakamanchanayaka3235
      @nuwantharakamanchanayaka3235 2 ปีที่แล้ว

      මේක බොරුවක්නෙ හුත්තො

  • @udithgayashan5516
    @udithgayashan5516 4 ปีที่แล้ว +6

    මේ අපූරු මිනිසා ගැන මාත් බලාපොරොත්තුවෙන් ඉදියෙ රාවණ යුගයේ තිබුන යානයක් මෙකල නිර්මාණය කරපු එකම මිනිසා අහන්නත් සතුටුයි.ඊලග කොටස බලාපොරොත්තුවෙන් ඉන්නෙ ගයාන් අයියේ යානයේ ඉතුරු විස්තර දැන ගැනීමට.ජය ශ්‍රී.තෙරුවන් සරණයි.!!!

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +12

    අහගෙන ඉන්න ආසයි ඒ කතාව තෙරුවන් සරණයි එතුමටත් ඔබටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම

  • @KC-Lanka
    @KC-Lanka 4 ปีที่แล้ว +17

    අම්මටසිරි මම ඉපදිලා තියෙන ඓතිහාසික නගරය රාවනා ඉතිහාසයට යනකම් දිවෙන බව අද තමයි දැනගත්තෙ.... මාරම ආඩම්බරයක් තියෙන්නෙ.. ඔබට සැමදා ජය....

  • @avanthiekanayake224
    @avanthiekanayake224 4 ปีที่แล้ว +10

    ගයාන් ඔබටත් ඉතාමත් අව්‍යාජ ව හා අවංකව කරුණු ඉදිරිපත් කල සීයාටත්
    තෙරුවන් සරණයි ! 🙏🙏💐💐

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +2

    අපේ ජාතිය ගැන ⁣ශත්‍ය අපිට පෙන්වා දෙ⁣න්නෙ ගයාන් මහත්තයා ඔබතුමා ව්තරයි . එච්චර දැනුවත් කමක් තියෙන මේ සියා අද ගොව්යෙක් එක තමයි හරි මං මේ දෙවල් කරා කියලා උඩ පනින්නෙ නැතිව ඇත්තටම ආඩම්බරයි .
    මෙච්චර හැකියාව තියෙන අය අපේ රටේ තවත් ඉන්න එක ගැන ගයාන් මහත්තයා ඔබතුමාටත් මේ වෙනුවෙන් මහන්සි වෙන සියලුම දෙනාව ආරක්ෂා කර දෙන්න ඕන .
    දළදා සමිිදුගේම පිහිටයි ඔබලට !

  • @kavindujayashanka1753
    @kavindujayashanka1753 4 ปีที่แล้ว +12

    සිව් හෙලයට රාවණා අප්පච්චි පිහිටයි. 🙏☸️🕉️❤️🙏💐

  • @thanujchathuranga
    @thanujchathuranga 4 ปีที่แล้ว +5

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි! 🙏
    දීර්ඝායු වේවා! ❤️🙏

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว +14

    මං ඔබගෙ මේ රාවණා හෙලිදරව්ව ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් බලන කෙනෙක් .අද මං කුවෙට් එකේ දුක් විදින එක අම්ම කෙනෙක් උනත් මගේ ගම තිස්සමහාරාම .ඔබතුමාගෙ වැඩ සටන් බලද්දි දැනෙන හැගීම කොහොම විස්තර කරන්නද

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +8

    කරුණාකර ඒ තාක්ෂණය අහගෙන හදමුකෝ අපිත් එකක්.
    මේ තාත්තගෙන් වැඩක් ගන්නකො

  • @slgayanvideo5980
    @slgayanvideo5980 4 ปีที่แล้ว +3

    අපේ අත්තම්මාට වයස අවුරුදු 78 මම එයාගෙන් මේ ගැන ඇහුවා ..එයාට මේ විඩියෝ එක පෙන්නන්නෙවත් නැතුව. එයා කියනව 1950ස් ගනන් වල දෙල් කොටයකින් යානය හදපු කෙනෙක් ගැන පත්තරේ තිබුනාලු ඒ දවස් වල.ඒ කියන්නේ මේ කතාව සත්‍යයක්

  • @nimalkulatunga7849
    @nimalkulatunga7849 4 ปีที่แล้ว +6

    නියමයි අයියේ ඉදිරියටම යන්න ........ ඡය ශ්‍රී.......

  • @kasunrandil8764
    @kasunrandil8764 3 ปีที่แล้ว +6

    රාවණා 😍😍😍😍😍😍

  • @heshani9457
    @heshani9457 2 ปีที่แล้ว +1

    මම තාම olevel ලියලවත් නැ ඒත් ඇත්තටම මේ කියන දේවල් දැනගත්තාම මාර හැඟීමක් හිතට එනව බුද්ධි ගලනය දිනෙන් දින වැඩි වෙද්දි මෙ කතා අහද්දි කවදාවත් මේ රට දාල යන්න හිතෙන්නෙ නැ 🥺🇱🇰❤️

  • @preethiperera9261
    @preethiperera9261 4 ปีที่แล้ว +4

    මුහුදෙ කිමිදුනු අය කරත්ත රොද දෙකක් වගේ දෙයක් දැකල පොටො දල තිබුනා .එක විඩියෝ එකක.ඒව ගැන හොයනවා කිව්වා .මේ මහත්තය කියන විදියට එවා නටබුන් වෙන්නැති ඔබට ජය ඉදිරියටම යන්න

  • @thisaldilmeth791
    @thisaldilmeth791 ปีที่แล้ว +2

    නැවත හෙල තක්ශනය ගොඩ නගමු හෙල දු පුතුන් 🙏🙏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 16 วันที่ผ่านมา

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @VickyJ-77
    @VickyJ-77 4 ปีที่แล้ว +12

    අදටත් ලෝකයේ නොවිසඳුණු ශිෂ්ටාචාරයක් වන ඊජිප්තුවේද ඇතැම් නගර වල නටබුන් නයිල් නදියේ තිබී හමුවී ඇති අතර අපගේ හෙළ සිංහ ජාතිය වන රාවණා රජුගේ රාජධානියක් කුඩා රාවණා කොටුව හා මහා රාවණා කොටුව අතර මුහුදට ගිලා බත් වී ඇති යැයි ඇතැම් විද්වතුන් පවසනව..!

  • @supundayarathna4175
    @supundayarathna4175 4 ปีที่แล้ว +56

    අපි ආකෘතියක් හදමු. හදලා ඉතිහාසය එක්ක ගලපා පෙන්වමු හෙලයාගේ උරුමය. බටහිර පරගැති උන්ට පෙන්නන්ඩ ඔනි .

    • @ian_9519
      @ian_9519 4 ปีที่แล้ว

      Don't reinvent the wheel mcn. දැන් ගුවන්‍ යානා තිබෙද්දී කුමකටද තවත්?

    • @sameerak244
      @sameerak244 4 ปีที่แล้ว +1

      එල මචන්, හදනවා නම් කියාන්, මං ගානේ දෙල් කොටයක්

  • @rohanaherath1184
    @rohanaherath1184 4 ปีที่แล้ว +2

    මග බලන් හිටියේ...
    ජය ශ්‍රී ...
    සැමට.
    තෙරුවන් සරණයි...

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth1469 4 ปีที่แล้ว +3

    මේක ගැන කියද්දී මතක් උනේ journy around the world චිත්‍රපට යේ අවසන් කොටසේ දඩු මොනරයට ඉතාමත් ම සමාන යානයක නැගී යන දර්ශනය.එය බයිසිකල් එකක් වාගේම පදින්නයි තියෙන්නෙ,මේකෙන් හිතන්න පුලුවන් මෙහි නිර්මානකරුවන් දඩු මොනර යානා ගැන හොදින් අද්‍යනය කර ඇති බවමයි.

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 ปีที่แล้ว +70

    මෙිම වැඩසටන් වල කාලය පිලිබද ගැටලුවක් අැති අය කෝ බලමු මට නං මදි අපි තව ඉල්ලමු😊

  • @sisirahettiarachchige2443
    @sisirahettiarachchige2443 4 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලුවා,තෙරුවන් සරනය හමොටම

  • @chamika4089
    @chamika4089 4 ปีที่แล้ว +10

    ගයාන් මහත්මා ,මා කලක පටන් රසදිය යන්ත්‍රය ගැන පරීක්ෂණ කරනවා, ඔබ තුමාව පෞද්ගලිකව සම්බන්ධ කරගන්න ක්‍රමයක්

    • @chirathprabashwara5919
      @chirathprabashwara5919 4 ปีที่แล้ว +1

      ඔබ කරන පරීක්ශණ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද??

  • @wimalmhg1198
    @wimalmhg1198 4 ปีที่แล้ว +1

    අනර්ඝ සාකච්ඡාවක් ...ස්තූතියි ඔබට....!!!!! ජය ශ්‍රී....!!!!

  • @deeshanideeshani6641
    @deeshanideeshani6641 4 ปีที่แล้ว +3

    හරිම අාසයි අහගෙන ඉන්න

  • @danushka381
    @danushka381 4 ปีที่แล้ว +6

    මේ කතාව ඇත්ත වෙන්න ඕන..මොකද 550ස් ජාතක පොතේ ඒක ජාතක කතාවක් තියෙනවා නම හරියට මතක නෑ.මතක විදියට කාශට වාහන වගේ කියලා තමයි මතක.ඒකේ තියෙන කතාව දඩු මොණර සම්බන්ධ කතාවක්. ඒව හදන්නේ කැලේ තියන එක්තරා සැහැල්ලු වගේම ශක්තිමත් ලී වර්ගයකින්. බෝ සතානෝ වඩු කුලයක ඉපිද මේ යානා වලින් ගොස් රාජ්‍යක් ගොඩ නගූ කතාවක් කියවෙන්නේ

  • @supunhewawasam
    @supunhewawasam 4 ปีที่แล้ว +3

    නුදුරේදී ම රාවණ තාක්ෂණය සහිත ගුවන් යානයක් බලා⁣පොරොත්තු වෙමු. 🙏

  • @shehankavinda3850
    @shehankavinda3850 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි අයියේ අපිට මේවා කියල දෙනවට

  • @nilukakalutharage9421
    @nilukakalutharage9421 4 ปีที่แล้ว +3

    මෙතුමා ශිරාලියෙන් ආපු අපේ හෙල විරුවෙක්...

  • @amilkumarawarsha9834
    @amilkumarawarsha9834 4 ปีที่แล้ว +5

    හොද වැඩසටහනක්.ඉතිරි කොටස එනකම් බලන් ඉන්නෙ

  • @ravididesilwa5609
    @ravididesilwa5609 3 ปีที่แล้ว +4

    Proud to be a Sri Lanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @gayanranasingha2625
    @gayanranasingha2625 4 ปีที่แล้ว +2

    ගයාන් අයියේ අද විඩියෝ එකත් නියමයි මේවා බලනකෝට හිතේනවා අපි කෝච්චර පිං කරලා තියනවද මේවිදිහට හරි බලන්න ඉරිදිරි ගමනකරගන යන්න ජයවේවා

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +2

    ජය වේවා බුදු සරණයි අයියෙ රවණා ආරක්ෂා කරන්න 🙏🙏🙏❤️❤️

  • @sanjunishee3681
    @sanjunishee3681 4 ปีที่แล้ว +4

    අනේ අයියෙ ඉතුරු ටික ඉක්මනට දාන්නකො.දැන් හිතෙනවා සාගර පුරාවිද්‍යාඥයෙක් උනානම් හොදයි කියලා.එතකොට මටත් අපේ ඉතිහසෙ කොන්ද කෙලින් කරන්න උදව් වෙන්න පුලුවන්.ගයාන් අයියට මේ කරන දේවල් වලට ගොඩක් පින්.බුදුසරණයි

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +7

    අපේ වස්තුව ගයාන් අයියා 💖 මේ විඩියෝ එක එනකම් බලන් හිටියේ. අපිට පුලුවන් අපේ ඉතිහාසයට නැවත පන දෙන්න ගයාන් අයියේ. බුදු සරනයි දෙවි පිහිටයි.🙏💖💪👍

  • @nilankasrimal7371
    @nilankasrimal7371 4 ปีที่แล้ว +1

    Gayan aiya dws 3nkin oyage video ඔක්කොම mn beluwa. Rawana unath, ඉතිහාසයට තියන kekkumath nisa puraviddiyawa hoyan as hithenwa. Aiye video ekk ikmnt dant. බුදු සරණයි

  • @gaminihiru364
    @gaminihiru364 4 ปีที่แล้ว +2

    ගයාන් අයියෙ තව කොටස් 4/5 නඑතුව දාන්න. අපි දානකන් බලන් ඉන්නවා .රාවණා අප්පච්චිගේ පිහිටයි .බුදු සරනයි.

  • @LankaNewsLine1
    @LankaNewsLine1 4 ปีที่แล้ว +5

    රාවණ පිහිටයි ඔබට

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි . හිමින් ගමන අනිවාර්ය යි.

  • @thanujaekanayaka
    @thanujaekanayaka 3 ปีที่แล้ว +2

    ඔබට හෙළයින්ගේ තුති ....

  • @rusirukavishanka8080
    @rusirukavishanka8080 3 ปีที่แล้ว +3

    මේ තාත්තගේ දැනුම බාවිතා කරලා හදන්නකො දඩුමොණරයක්.. දැන් එදාට වඩා තාක්ෂණික මෙවලමුත් තියන එකේ.👍

  • @samanparanavithana9601
    @samanparanavithana9601 2 ปีที่แล้ว +1

    ඔබට ජය වේවා

  • @nilukaperis4531
    @nilukaperis4531 4 ปีที่แล้ว +1

    Ane mage තාත්තව mahak una apeth au leba thawath kalayak jiwath wenna prarthana karanawaaaaa බුදු සරණයි

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 4 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා ඔබතුමන්ලාට

  • @sahan.2757
    @sahan.2757 4 ปีที่แล้ว +6

    කොච්චර බැලුවත් එපා වෙන්නැ මෙ වගෙ දෙවල්.❤️

  • @flakex1160
    @flakex1160 4 ปีที่แล้ว +4

    ඔබට ජය❤

  • @wishwakatha6318
    @wishwakatha6318 4 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ තුමාට ඉතින් අපි අයේ එක හදමුකෝ.. සියාගේ දැනුමත් අරගෙන

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @ricphone870
    @ricphone870 3 ปีที่แล้ว +1

    Best wishes. Keep up the good work.

  • @eshandimuth1587
    @eshandimuth1587 4 ปีที่แล้ว +3

    ජය ශ්‍රී ගයාන් අයියේ. හෙල බිමට රාවන දෙව් රැකවරණයි

  • @LakshmiLakshmi-lp4rs
    @LakshmiLakshmi-lp4rs 4 ปีที่แล้ว +4

    Ravana puthra balakayata badnenna nohakivema pilibadava dadi vedanavak thibe. me vedio vata bohoma sthuthi budusaranai.

  • @CM-sf1em
    @CM-sf1em 4 ปีที่แล้ว +1

    Thank you Gayan sir.. 🙏🙏🙏

  • @dasunthathsara1299
    @dasunthathsara1299 4 ปีที่แล้ว +2

    බුදු සරණයි සියට....

  • @nimalrohanekanayake8966
    @nimalrohanekanayake8966 4 ปีที่แล้ว +1

    අනේ ඉක්මණින් 2වෙනි කොටස අපිට දකින්න සලස්වන්න.
    හරිම ආසාවෙන් ආඩම්බරයෙන් බැලුවේ... බලන්නකෝ ඒ පැහැදිලි කරපු අපුරුව. කතාව ලස්සන කරන්න කියපු "වදුරා වල්ගයේ ගිනි තියාගෙන ඇවිත් ගිනි තිබ්බා" කියානේ අපි පුංචි කාලයේ ඇහුවේ. දැන් ඉන්න අපේ පාසැල් දරුවෝ ඇත්ත ඇති සැට්යෙන් දැන ගන්න මේ කරන වෑයම් අති සාර්ඨක වේවා! 🍀🍀🍀

  • @kawinduanjana5265
    @kawinduanjana5265 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏බොහෝ පින්!👍👍👍👍👍

  • @shyamilakumari6810
    @shyamilakumari6810 4 ปีที่แล้ว

    Ithamath wedagath video ekak.sathiyen sathiya oba apata rawana ithihasaya sambanda wedagath wisthara uganwanawa.oba thuma mata nam hoda guruwarayek.theruwan saranai oba thumata

  • @arundikai.sandeepani5161
    @arundikai.sandeepani5161 4 ปีที่แล้ว +3

    හෙළ පොළොව සදා දිනේවා !.........🙏🙏🙏

  • @samansan9726
    @samansan9726 4 ปีที่แล้ว +3

    ගයාන් මහත්තයෝ ඉතිරි කොටස මිට වඩා දිගට දාන්න පැය 2 , 3 උනත් කමක් නෑ හෙළ ඉතිහාසයේ පිපාසය මට වගේම ලක්දෙරණේ ඉන්න නියම හෙළයන්ට ඔබ තුමා විසින් පෙන්වලා ඉවරයි..❤❤ තවත් කරුණූ කාරනා කියලා දෙන්න හෙළිකරන්න අපි බලන් ඉන්නවා ඔබතුමා ඉක්මනින් මේ විඩියෝවේ ඉතිරි කොටස දානකන්.. ඔබ තුමාට දළදා සමිදු පිහිටයි..🙏🙏🙏🙏

  • @scorpio7760
    @scorpio7760 4 ปีที่แล้ว +3

    ගයාන් මේ සීයා කිවුවනේ පොතක් ගැන ඒ පොත කොහෙද? කියලා හොයන්න. සීයට කියලා දඩුමොනර යානයේ සැලැස්ම ඇන්දොත් හොදයී නේද?

  • @nirodyajayarathna9739
    @nirodyajayarathna9739 4 ปีที่แล้ว +4

    🙏🙏🙏 ඔබට පින්

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน

    Thank you

  • @aadeshgaganathala8493
    @aadeshgaganathala8493 4 ปีที่แล้ว +4

    Wow sir!! You are such a humble person to interview another person and to give him credit.. even though you know all these by heart!!! You know when something belongs to Maha Ravana Era,, Because you are the only one who know it!!!

  • @dushantharinda4323
    @dushantharinda4323 4 ปีที่แล้ว +5

    ඇත්ත ඇති සැටියෙන්

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +3

    අපේ ප්‍රොඩ ඉතිහාසය ❤️❤️❤️

  • @malithvlogs595
    @malithvlogs595 4 ปีที่แล้ว +2

    Aiyata godak pin. Good luck ❤️

  • @malipushpa6985
    @malipushpa6985 4 ปีที่แล้ว +1

    අහන්නම ඕන කතාවක්

  • @DevLakshan
    @DevLakshan 4 ปีที่แล้ว +3

    🙏🙏 හෙළ පොළොව සදා දිනේවා 🙏🙏

  • @kasunmadushanka4838
    @kasunmadushanka4838 4 ปีที่แล้ว +1

    Taruwan saranai..jaya sri..

  • @JuliansVoice
    @JuliansVoice 3 ปีที่แล้ว +1

    ඇයි අපිට මේ තාක්ෂණය දියුණු කරන්න බැරි...

  • @vishmaproductions3848
    @vishmaproductions3848 4 ปีที่แล้ว

    yata giya itihasaya goda nagunna gunna utsahaya godak watinawa api kamati me itihasaya satyai kiyala loketama pennanawata obata jaya

  • @dineshimadushanimadurasing6154
    @dineshimadushanimadurasing6154 4 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏

  • @ashanifernendo8724
    @ashanifernendo8724 2 ปีที่แล้ว

    ලේ කකියනව මේව අහද්දිත්..මේ ලක්දිව අපේ හෙල උරුමයයි..අද හෙල සිංහලයගේ හැම උරුමයක්ම ඉන්න පාලකයෝ එකින් එක විදේශ රටවල් වලට විකුනනවා..ගොඩාක් දුකයි..ආසාවෙන් බලන චැනල් එකක් තමා..ජය

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 4 ปีที่แล้ว +1

    ඊළග කොටස ඉක්මනටම දාන්න.
    තෙරුවන් සරණයි

  • @pathumwarnakula6852
    @pathumwarnakula6852 4 ปีที่แล้ว +2

    හොදම හරිය කපලාදැම්මා කුතුහලය අවුස්සලා....මේ ශක්ති බල ගැන්විමේ සිද්ධාන්තය ලොවට හොලි කරන්න

  • @dammidammi244
    @dammidammi244 4 ปีที่แล้ว +1

    තෙරුන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @chanulrajapaksha9761
    @chanulrajapaksha9761 4 ปีที่แล้ว +2

    Obathumata godak pin...

  • @chamilakumuduni114
    @chamilakumuduni114 3 ปีที่แล้ว +2

    පාදුක්ක ප්‍රදේශයේ රාවණාට සම්බන්ධ බොහෝ සාක්ෂි ඇත..හැකි නම් ඔබ තුමා පැමිණ ඒවා දෑසින් දැක බලා ගන්න.පුතේ ඔබට රාවණා පිහිටයි..රාවණා ශක්තිය ලැබෙවා!!!..

  • @lahirunimesh7483
    @lahirunimesh7483 4 ปีที่แล้ว +2

    ස්වස්ති සිද්ධම් ♥️🇱🇰

  • @chamiljayasingha3258
    @chamiljayasingha3258 4 ปีที่แล้ว +1

    කියන්න වචන නැ මහත්තයෝ සුපිරි.

  • @gamilayasith6632
    @gamilayasith6632 4 ปีที่แล้ว

    Gayan aiye mama oyage videos balanawa aiye mama godak asai ape rawana ithihasayata.mama godak adambara wenawa ape me muthun miththo gana.

  • @lahirufonseka1791
    @lahirufonseka1791 4 ปีที่แล้ว +1

    TH-cam ekama peeruwa me mahattayawa hoyaganna vidio ekat balanna kalinma commentuwak daamme e nisai.gayan aiye niyamai budu saranai

  • @user-xh1bt2tg1k
    @user-xh1bt2tg1k 4 ปีที่แล้ว +5

    පලවෙනි comment එක මගෙන්

  • @gamingtikka7179
    @gamingtikka7179 4 ปีที่แล้ว +3

    දැන් එලිය දෙන්නෙ නැති අවු.50කට උඩදි එලිය විහිදුනු ඒ ගල් දොරට මොකද උනේ. බය නොවී ඒ දේවල් හොයන්න කාලෙ දැන් හරි😍 නියම සිංහලයෙක් වගේ එකතු වෙලා මේ දේවල් හොයන්න පටන් ගමු. පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඔය ගල් දොර ලගට ඩ්‍රෝන් කැම් එකක් යවලා ඉතා සූක්ෂමව වීඩියෝ ගත කරන්න මීට වඩා යම් කරුනු ප්‍රමානයක් හොයාගන්න පුලුවන්. මට ඔය වැඩේ කරන්න පුලුවන් ඒත් පහසුකම් නැහැ.පුලුවන් කෙනෙක් ඉන්නවනම් කැම් එකක් යවලා ඕක බලන්න ඉක්මනටම. මොකද රාවණා ගැන හොයනවනම් මුලින්ම පටන් ගන්න ඕනෙ ඔහු කරා යැයි, ඔහු සිටියා යැයි කියන තැනක් මුල් කරගෙනමයි. නැතුව ග්‍රන්ථ වලින් නොවේ. ඕම්ම්🙏🙏

  • @VickyJ-77
    @VickyJ-77 4 ปีที่แล้ว +2

    දුම්බර කදුවැටිය තුල විශාල වශයෙන් ගල් මත රෝද පාරවල් විශාල වශයෙන් ඇති බව මා ගොඩක් අවස්ථා වලදී දැක තිබෙනවා..දඩුමොණරය සත්‍යක් සේම අපගේ හෙළයන් ගේ වීර ක්‍රියා පිලිබඳ ව හොදින්ම දන්නේ ඇමෙරිකාව පමණි.. 🇱🇰 ❤️

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 4 ปีที่แล้ว +3

    හෙලයන්ට ජය 🙏🙏🙏🙏