ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පතිරාජ මහත්තයට නීරෝගිමත් වාසනාවන්ත කාලයක් උදා වෙන්න ඕනේ... මිනිස්සු හුඟක් පැරණි යල් පැනපු අදහස ඇත්තෙක් හැටියට හිතලා තරුණ පරම්පරාව ගණන් ගන්නේ නෑ... මෙතුමාගේ වටින කම දන්නේ ඒ වයසට අය මිනිස්සු පමණයි.. අපි තරුණ පරපුරගේ මොල පාදන්න ඕනේ... ඔබතුමාට දීර්ඝායු පතනවා...!! තෙරුවන්ගේ ආශිර්වාද නොඅඩුව ලැබෙන්න ඕනි...!!!
මේ යුග මේහෙවර දිගටම කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා අධිෂ්ඨාන කරමි ජයරත්න පතිරාජ මහතාටත් ඔබතුමාටත් දායකත්වය දරණ සියලුම දෙනාටම
මම ඉන්නෙ Australia වෙ. මෙතුමට මම මැරෙනකම් උදව් කරනව. මම මෙහෙ ඉන්න අපේ real හෙලයො 100 කට වැඩි දෙනෙක් මාත් එක්ක ඉන්නව මෙතඅට උදව් කරන්න. ජාන කලවම් උන සක්කිලි මොනව කිව්වත් අපි සත්‍ය එලියට ගන්නව ගන්නවමයි. පතිරආරච්චි මහාතාට අපි දිගටම උදව් කරනව.
@@janithaupendra7138 අම්මෝ මේ රටේවත් නැති එකෙක්ට ජාතික අබිමානෙ ගැන ටෝක් දෙන්නෙ. අනුන්ට කීවට සුද්දට පුම්ක දෙන්නෙ උබනෙ බං 😂කයිය රාවණා යුග හදන්න. හැබැයි තමන්ගෙ රටේ හරිහමන් රස්සාවක් කරගන්න බැරුව සුද්දට වන්දනා කරන්න ගිහින්
ස්තූතියි අපේ මිනිආඋ ගැන සතුටුයි ඔබ ව්ණිඅය ඉන්නව🥰🥰🥰🥰
මුං වගේ බත් කන හරක් නිසා තමයි උතුම් බුදු දහමත් අපේ ඉතිහාසයත් ඈල්ලුවට පත්වෙන්නේ. අනේ මන්දා. මේ වගේ ගොන් මෝඩයෝ
❤❤❤❤❤❤❤
@@ScepticusHistoricus😂😂ඒක ඇත්ත
පතිආරචිචි මහතා නිදුක් නිරෝගිව තිරාත්කාලයක් වැජබෙිවා...බුදු සරණයි.
❤❤❤❤❤ රටට ජනතාවට ආශිර්වාදයක්ම වෙවා පතිරාජ මහතමයාට ඉක්මනින් සුව වෙවා
පතිරාරචිචි මහත්මයා කල කැපකිරිිම්, මිහිපිට වෙන කිසිවෙක් , මෙතෙක් කර නොමැත෴ , එතුමාව මේ පිංබිමට වටිනම පුද්ගලයායි, 🙏
එතකොට බුදු හාමුදුරුවෝ ?😮
@@furryfriendsfun-q3n😂
අාත්මාර්ත කාමි වගෙ පෙන්නෙ අැයිඉතින් ඔව හංගන්නෙ තියන තැන හරියටම කිව්වම ඉවරනයිනෙ
🙏👍
පිස්සු වෙි හොඳම එක මෙි දෙන්නාම මනෝ රෝග වෛද්‍යවරයකු ට පෙන්වන්න
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
බොහොම ස්තුතියි ❤ගුරුතුමා
මේ වගේ උත්තමයන් තමා ඇත්ත කතා කරන්නෙ..නීරෝගි සුවය ලැබෙවා..🙏🌹🙏
අපි අපේ අයව නැගිට්ටුවොත් විතරයි දියුණුව අපේ හෙළයින් විසිරී ඇත ..🕵️♀️🇱🇰☝️ඔහුන් එක✊ ට රැස්කරගත යුතු කාලය එලඹ ඇත.. ජයවේ..🇱🇰👋
මැදපෙරදිග ඉන්න නූගත් ගං කබරයින්ට මේවා ඇත්ත. කපුවෝ, පුසාරියෝ, මෑණිවරු, රාවනාලා, හොර පූජකයෝ, සාස්තරකාරයෝ හොර වෙද්දු, දෙවගැතියෝ එකී නොකී එවුන් මුන් හොයන දිනාර් ඩිරාම් රියාල් ටික ගසා කනවා. රට ගිහින් ඉන්ටර්නෙට් කොම්පුටර් අතගාන්න ලැබිලා වෙන දන්නා දෙයක් නෑ. ඔහේ රැවටී රැවටී හොයන තුට්ටුදෙක එක එකාට දීලා කෙලවගන්නවා. අන්තර්ජාලයේ මුන් ගසාකන එවුන් වැහි වැහැල. ගං කබරයෝ.
අනිවාර්යෙන් මොහු දක්ෂයෙක් සුද්දාට පරගැතිවී සිටින අනෙක් සියලු පුරාවිද්‍යා ගවේෂකයින්. රූකඩ පමණයි මෙතුමා ඉදිරියේ...
PISSEK
@@K-0211 අදත් විශ්වවිද්‍යාල වල් සෙල්ලිපි උගන්වන්නේ මෙතුමාගේ පොත් වලින්.. හොයලා බලලා චෝදනා කරන්න
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ යුගමේහෙවරට දායකත්වය දරණ ඔබතුමා ඇතුළු ජයරත්න පතිරාජ මහතාටත් ශක්තිය ධෛර්යය ලැබේවා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ප්‍රසාද් මහතා වැනි විද්වතුන් එක් රැස් කරගෙන සත්‍ය ඉතිහාසය හෙලිකරන්න තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තර්කානුකුල බුද්ධියක් නොමැති අය පතිරාජ මහතාට දිර්ඝායු වේවා
මෙතුමා ගොඩක් වට්නා පුද්ගලයෙක්.. හෙල ජාන නැති උන් තමයි බනින්නි.. ඔයට ඉක්මනින් සනීප වෙන්න රාවණා පිහිට
පතිරආරච්චි මහත්තයව සොයා ගොසින් එතුමන්ගේ දැනුම සමාජයට තිළිණ කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි.. ඔබතුමාට හැකිනම්,පතිරආරච්චි මහත්තයා සොයාගත් අපේ ඉතිහාසය පිළිබදව තවදුරටත් සොයා බලා ඒවා නිවැරදි නම් එයට සාධාරණක් කිරීමට පවතින නව රජයට දැනුවත් කිරීමක් කරන්න.. මෙතුමාගේ ජීවිත කාලය තුළ එතුමා සොයාගත් දැනුම නිවැරදිව සමාජගත විය යුතුයි. එතුමා මෙම දැනුම සොයා ගැනීමට අවුරුදු ගානක් විඳපු දුක්වලට සාධාරණයක් සහ ගෞරවයක් අනිවාර්යයෙන් ලැබිය යුතුයි. සුදුස්සාට සුදුසු තැන දැනුවත් ලැබිය යුතුයි...
මෙතුමාගේ දැනුම ප්‍රශංසනීය මෙවැනි අයගේ වටිනාකම අපි අවබෝධ කරගත යුත්තේ උපාධිපිරිනැමීම යුත්තේ මෙවැනි අයටයි
@@udenijayatilake8676 methumata upaadiyak nadda.?
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය ට මෙය යොමු වේවා🙏🥺❤
ඇත්තටම මෙතුමාට ලොකු දැනුමක් තියෙනව.ඉතින් රජය හරහා හරි වැඩ පිළිවෙලක් හදල,මෙතුමාගෙ දැනුම පොතකට හරි ගත්ත නම් හොඳයි.මෙතුමාට දීර්ඝායුෂ අත්වේවා.
පතිරාජ මහත්තයා අති විශිෂ්ටයන්ගේ කෙනේක්,නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථණා කරම්❤❤❤❤❤❤
මෙතුමා ගැන මන් දන්නවා.දැනුම ගබඩාවක් ❤️. නිදුක් නිරෝගි සුව ❤️❤️❤️
හොදම දැනුමක් තියෙනවා බුදු සරණයි
පතිරාජ මහතාට නීරෝගී බව ලබේවා !!!!!!!
ඔබ සැමටම සියලු යහපතම අදිෂ්ටාන කරමු ....
මෙම වැබ්ස්සසටහන ජනාධිපතිවරයා ගේ ඇහැ ගැගේවා🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
Jayawewaa❤
යහපත්කම වේවා ඔබතුමාට 🎉🎉🎉
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@@d.m.lhemanthadisanayaka4384 🤣😅🤣
@@d.m.lhemanthadisanayaka4384 රාවණ සුරිදු ? හහ් හහ් හා.......🤣🤣🤣
රාවනා ගෙ දන්ඩු මොනරෙ එලියට ගන්ඩ එපා කියලා ඉන්දින්දියාවෙන් කියල තියෙන්නෙ..මොකද එහෙම උනොත් ඉන්දියවට කෙලවෙනවා..අපෙ රටට විදෙශිකයො එඉ රවනා ගෙ දඩුමොනරෙ බලන්ඩ..එ නිසා ඉන්දියාව බයයි..මමත් එනවා..ආසයි..අපි හොයමු අපෙ රාවනා ❤❤❤
😂
Apiwath ekkaganna❤
කොහොමත් දැන් බයවෙල ඉන්නෙ රාවන රජු අවදිවෙන කාලෙකියල එයාලම කියනව ..b.b.c.නිවුස්වලටත් කිව්වළු..😮..අපේ උන්ට බොරුළු..😂
ආතල් දෙන්න එපා බන් 😂
බුදුසරණයි දෙව් පිහිටයි..
බෞද්ධයාගේ වසා ඇති නිවණ් මඟ හෙළිපෙහෙළිකරදුන් උත්තමයන්ට මුලුජාතියේම ප්‍රණාමය හිමිවේවා ජනපති අනුරකුමාර සහෝදරයා නණි ඉක්මන්කර මේරට පාලක පක්ෂයට යහපත්ව මේරට කරන්න පුළුවං එකම ක්‍රමය බුදුහිමිට නිසිපුද බැතිපුද නොමැතිනිසයි කරුණාකර මේ උත්තමයට මූලිකත්ව දෙන්න හැකිනම් පාපතරයන් ඉවත්කර පුරා විද්‍යා කොමසාරිස් තනතුර වහ වහා මෙතුමට දෙන්න රටට ජාතියට හෙටක් වෙනුවෙන් 🪷💪💪🙏🙏💪💪🪷
නිරෝගී දීර්ඝ සුව ලැබේවා ..!🙏🙏🙏
රාවණ ඉතිහාසය නිරවුල්ව දැනගැනීමට නම් ආධ්‍යාත්මික වීම අනිවාර්ය වේ
උබත් තව ගොනෙක්
නියම කඑ සිංහලයෙක්.කාල කන්නින්ට ඉතිහාසය වැඩක් නැහැ.ඒත් අපිට අවශ්‍යයි.ඔබ තුමා නියම දේයක් කියනවා.එකට එකතු වෙමු
එතුමාට . අපහාසකරන අයටයි පිස්සු . අපේ දේ . අගයන්ට කැමති නැති අය . එතුමාට නින්දා කරනවා .
Aniwarenm ape de apit watino❤
සියලු.සත්තයො.සුව.පත්වෙිිවා.
පියානනි ඔබතුමාට තෙරුවන් සරණින් සුවපත් වෙිවා..
මෙම වීඩියෝ වෙන් දැනුමක් දෙන ඔබ තුමා ජයරත්න පතිරාජ මහත්මයා ගේ හොඳ සිහිය තියෙන කාලයේ මේ ගැන සොයා බලා රටටම දැනුවත් වීමට පවතින රජයේ අනුග්‍රහය පෙරදැරිව සොයා බලා රටටම හෙළිකිරීමට කටයුතු කරන්නේ නම් මැනවි.පතිර ආරච්චි මහත්මාට නිදුක් නිරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි.
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට..තෙරුවන් සරණයි
වටිනා ජාතික මෙහෙවරක් කල ජයරත්න පතිරආරච්‍චි මහතාට රජයෙන් නිවසක් ලබා දී එතුමාට මාසික දීමනාවක් ලබා දෙන්න.අපගේ සත්‍ය ඉතිහාසය පාසල් විෂයන් වලට ඇතුලත්කර අපගේ දරුවන්ට අභිමානවත් ජාතියක් හැටියට නැගී සිටින්නට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නඑතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා! 🙏එතුමාව සොයා ගොස් වීඩියෝව කල ඔබට බෙහෙවින්ම ස්තූතියි💐
ය්
ජාතියේ පිනට උපන් විරුවා ඔබට පිං මෙවැනි වටිනා පුද්ගලයෙකු රැගෙන් යාම මෙතුමාගේ දැනුම ලබා නොගන්නේ ජතියේ අවාසනාවකට
❤❤❤ඔව්
පාසැල් ළමයින්ගෙත් මොලේ විකෘති කරන්නද ඔයා යෝජනා කරන්නෙ?
@@priyankasenanayake4015 රත්තරං දඬුමොනරය හීනෙන් දැක්ක කියන එකම ජාතියට මොන තරම් අභිමානයක්ද? රජයෙන් දීමනාවක් ගෙවල මදි ත්‍රිවිධ හමුදා ආරක්ෂාව වහාම ලබා දිය යුතුයි ඔය කියන දඬු මොනරා පැහැර ගැනීම සඳහා C1A හො FBI සංවිධාන දැනටමත් සැලසුම් සකස් කරල ඇති
ආසම subject එකක් 😍
අපේ නිවරදිම ඉතිහාසය අප සොයාගත යුතුයි .❤
ඒ මහතා සුවපත් කර ගන්න මහන්සි වෙන්න
ඔබට ඉක්මනින්ම සුව ලැබේවා ...බුදු සරණයි ...
බුදු සරණයි. Dirgayusha වේවා
ඔබතුමාට නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.❤🙏
ඉක්මනින් සුව පත් වේවා
මෙතුමා තරම් කැපවුණු කෙනෙක් විශේෂයෙන් බොදු ඉතිහාසයත් හෙළ ඉතිහාසයත් පිළිබඳ තම ධනය කාලය ජීවිතය කැප කරමින් වසර ගණනාවක් කළ සේවය අපට මතකයි.ඇතැම් අඥාන මිනිසුන් ඔහුට අපහාස කළත් එතුමාගේ වටිනාකම දන්න මිනිසුන් මේ හෙළයේ ඉන්නවා අප බලාපොරොත්තු වෙන්නේ මෙතුමාගේ ජීවිතය අවසාන කාලයේ හෝ හෙළ බෞද්ධ ඉතිහාසයේ අනාගතයත් හෙළ ඉතිහාසයේ අනාගතයත් රටේ වගකියුත්තන්ට කෙසේ හෝ ආධාරණයය කරමින් මේ පිළිබඳ දන්නා සියලු දෙනා එක්රැස්කර මේ හෙලයේ අනාගතය වෙනුවෙන් විමර්ශනය කර ඉදිරිපත් කිරීමට ශක්තිය හා ධෛර්යය ඔබට ලැබේවාා කියා පතමු
@@wasanthapremarathne1583 Kaiya gehuwata Beheth tikak arandenna ekek nehe 😄😄
ඔබතුමා වැනි අය මෙයට මැදිහත් කරුවන් වී අදාල පිරිස එකතු කර ගන්නේ නම් , ඔබතුමා ද එහි එක් ප්‍රධාන කොටස් කරුවෙක් වෙයි, ඔබතුමා තුල ඒ හැකියාව තියෙනවා.
ජයරත්නජයරත්නපතිර ආරච්චි වගේ රටට ජාතියට අවශ්‍ය මනුස්සයෙක්ගෙන් වැඩක් ගන්න අපි ආපෝසත් වෙලාලා ඉන්නවා දැන් තියෙන රජයවත් මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් හොඳයි
මෙතුමාගෙන් ප්‍රයොජනයක් ගන්න වටිනා පුද්ගලයෙක්
පතිරාජ මහත්තයා කියන්නේ අතිවිශිස්ට දැනුමක්තියෙන මනුස්සයෙක්
හෙළයේ මහා ඇදුරාණන් ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!❤️❤️❤️🙏🙏🙏🙏
නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා❤❤❤
සත්‍යයක්
හෙළයේ මහා ඇදුරාණනි. ඔබතුමාට දීර්ඝයු ලැබේවා ..!
මොනතරම් වටින කෙනෙක්ද?දීර්ඝායු වේවා ඔබ තුමාට .
ඔබතුමාට නිදුක්නිරේගි සුවැති දිවියක් ප්‍රර්තනා කරනවා
මේ මහත්තයට හොඳ දැනුමක් තියෙනවා ලන්කවෙ හරක් හිතන්නේ මුන් ඔක්කොම දන්නව කියල ඒකයි මුන්ට වැරදුනේ
කූඨලෙස වලලා දමා ඇති අපේ සැබෑ හෙළ වංශකතාව යළිත් මේ මහ පොළොවේ පැළ කිරීමට ජයරත්න පතිරාරච්චි මහත්මයා ගත් උත්සාහයන් ගැන දිගුකාළයක් තිස්සේ මාද විපරමින් සිටියා..අවාසනාවකට අපේ රටට අපේ ඒ හෙළ ඉතිහාසයට ආදරය කරන නායකයෙකු හෝ බළධාරියෙකු අපේ රටේ මෙතෙක් පහළ වූයේ නැහැ ..වර්තමාන ජනාධිපති තුමා හෝ ඒ ගැන සොයාබලා මෙතුමාගේ අනගි සේවය රට වෙනුවෙන් ලබාගනු ඇතැයි සිතමි...
ඔබට පින් මෙතුමාගේ වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැනහෙලයේ සැබැම දක්ශයා හෙලයේ පිනට උපන් විරුවා මෙතුමගේ දැනුම හෙලයන් නොගන්නේ හෙලයේ අවාසනවකට
හෙලේ හෙලේටම යනව ඕන් ....😄😄😄😄
එකෙන්ම මොහුගේ අවශ්‍යතා ..සොයා රැකගතයුතු.වටිනා සම්පතක් අපිට ..
ජයරත්න පතිරාරච්චි උතුමන්ට මතුබුදුබවම ලැබේවා🙏🪷🙏 ලැබේවා🪷🙏 🪷🙏🪷ලැබේවා🙏🪷🙏
ආසිර්වාද වේවා
මේ මනුස්සයා කියන දේ කව්රුවත් පිලිගන්න කැමති නෑ එකට අපිට පින නැත බලවතුන්ගේ ඇස් ඇරේවා
ඇරේවා......😄
පතිආරච්චි මහතාට දිර්ගාඋෂ ලේබෙවා නිරෝගී වේවා.
දිර්ඝායු ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරැවන් සරනයි ❤
ජයරත්න පතිරාජ මහාතා මේ රටට ඉතා වටිනා මිනිසෙක් පුරාවිද්‍යා ඉතිහාසය පිළිබඳව විශාල පොත් රාශියක් ලියා ඇති ඔහු අද කකුල් අමාරුවෙන් අසරණව සිටියි. ඔහුට උදව් කිරිම අපගේ යුතුකම නොවේද ? ජිවත්ව සිටියදී උපහාරය විනා මැරුනු පසු කවර කතාද ? බුදුසරණයි .
Sinhala kadum bidum prathikara karanu labe
PathiraAarachchi mahatha Vani Ugath Buddhimath Ayage watinakama nodanna booru harak inna ratak Meka. Obathuman dedenage prayathnaya itha watinawa. Aththa notherana meeharakta kunuharapa watch therenne na. Mama obathuma samagayi. Oba thumata ikman suwaya pathanawa. Theruwan saranayi. Siyalu Dewi pihita pthana ma , Indrajith.
වර්තමාන රජයේ අවධානය යොමු වේවා!
උපේක්ෂාවෙන් එතුමා පෙරටු කරගෙන මතු පරපුරට මතුකර දෙමු
අවුරුදු තිහ හතළිහකට පෙර සිටම ඔහු ජීවිතය කැප කලේ ලංකාවේ සැගවුණ ඉතිහාසය සෙවීමටයි.අද ගොඩක් අය රාවණ ඉතිහාසය ගැන කතා කරන්නේ මෙතුමා හොයා ගත් කරුණු අරගෙනයි.හැබැයි කිසිම වෙලාවක පතිර ආරච්චි මහතාගේ නම කියලා නෑ..ඔහු ඉතිහාස තොරතුරු සමාජගත කිරීම නතර කල විට රාවණ රජු සම්බන්ධ අලුත් තොරතුරු කිසිවක් කවුරු ත් කිව්වෙ නෑ.... ඇත්තටම පුදුම දැනුමක් තියෙන කෙනෙක් ඉතිහාසය ගැන පමණක් නොව සෑම විෂයක් කෙරෙහිම.ඔහුගේ සෙල්ලිෆි පොත අපිත් කියෙව්වා.විශාල පොත් සංඛ්‍යාවක් ලියලා බෙදපු කෙනෙක්.මෙවැනි වටිනා මිනිස්සුන්ගෙන් සේවය ගන්න කවුරු ත් නෑ...මේ තොරතුරු සගවන්නේ බොහෝ හේතුන් නිසා.ඉතිහාසය කතා කරලා හිරෙත් ගිය එකම කෙනා.සමහර අය පිස්සු කියනවනේ හැබැයි කිසිම පිස්සුවක් නෑ කියලා හිරේ ගිය කාලෙ ඔප්පු වුනා
පලයන් ගො..... යන්න......😄😄😄😄
@@KumanjaniWijesingha-ru2qr අදත් විශ්වවිද්‍යාල වල් සෙල්ලිපි උගන්වන්නේ මෙතුමාගේ පොත් වලින්.. හොයලා බලලා චෝදනා කරන්න
ජයරත්න පතිරාච්චි මහතාට ආයුෂ බොහෝ වේවා ❤❤❤❤
මන් දන්නව ඔයකියන තැන මන් ඉන්නෙත් කුරුණෑගල . හරිම ලස්සන තැනක් ඔය කියන කදු ටික
නෑ නෑ කියන උන් කිසිදෙයක් හොයන්න් බලන්නේ නැති.. සුද්ද ලියල දීපු ඉතිහාසය ඇත්තමයි කියලා රාමුවෙන් පිට යන්න අකමැති.. ආශ්චර්යමත් දේවල් ඈත්ත කියලා හිතන් ඉන්න අමු ගොබ්බයො.. රාවණාගේ යානාව නැති උනත් මෙතුමා ඒ කියන ශෙල් ලිපිවල කරනා ඇත්ත.. ඒ ගැන නොදන්න උන්ට බලන්න ඕනි තරම් u tube චැනල් තියෙනවා.. ශාක්ෂි සහිතව ඉදිරිපත් කරන.. ඉතිහාසය මහා වංසයේ විග්‍රහ කොහොමද තියෙන්නේ කියලා.. පොඩ්ඩක් හොයල බලපල්ලා.. හැමදේටම පචය පිස්ස කිය කියා ඉන්නේ නැතුව..
මමත් දොස් කියල තියනවා කුණු හරැප කියන එක ගැන .එත් හොදට වැටහෙනවා යමක් මහන්සිවෙලා කරල එක පිලිගන්නේ නැතිකොට එක දැන් වැටහෙනවාඑකට සමාව අයදිනවා🙏
එතුමා සුවපත් වෙිවා
ජයරත්න පතිරණාරච්චි මහත්තයා 2009 හෝ 2008 වගේ අපට මතකයි මතුගම යට දොළවත්ත හරියෙදි ඔය ලියපු හෙළ බුදු මතය පොත අපේ කිහිප දෙනෙක් බලල තිබ්බා අපි ඒ දවස්වල ජයරත්ත පතිරණ මහත්තය දැනගෙන හිටියා පතිරාජ්‍ය මහතාට මතක ඇති මං හිතන්නේ සම්බන්ධයෙන් ඒ කාලේ මාතර කොළඹ අධිවේගී මාර්ගය ඉදිකරන දවස්වල
මට හිතෙන්නේ මෙ මනුස්සයා එක තැන ඉදලා පොත් කියවලා මොකක් හරි මානසික ලෙඩක් තියෙනවාද කියලා දන්නෙ නැහැ හැබැයි සුපිරි දැනුම්මක් තියෙනවා.
ඔය මහත්තයා යන්නකො කටිටියක් අරන් දඩුමොනරේ බලන්න.ගිහින් පෙන්නන්නකෝ ලෝකෙටමඇයි ඔය මහත්තයා එහෙම නොකරන්නේ.දඩුමොනරය අපි විශ්වාස කරනවා.ඉතිං පෙන්වන්න
Methumaa.kiyana.de.therenne...hela.jaana.athi.ayata.pamaniParawaadi.parayanta..nothereNiroogi.suwa.labewaa.aduru.thumani..jayawewaa.veedio.eka.karapu.obathumaatath❤
@DevikaFernando-vt6zo හැල ජාන.............
ඒතුමා නැතිදවසක අනේ අපොයි කියන්න තියන්නෙ නැතුව මේ මහාදැවැන්ත මිනිසා රටේ සම්පතක්සේ සලකා ඔහුගෙන් ප්‍රෝයෝජනය ගන්න නැත්නම් වෙන අහගන්න කෙනෙක් දවසක අපට නැතිවෙයි එදාට අඩන්න එපා 🙏🙏🙏
ඇත්ත කවදහරි සත්ත්‍ය ජය ගන්නවා කවදා හරි ඔබ තුමා කියන දෙවල් සියට සියක් ඇත්ත කියලා ගොඩක් ඇය දන්නවා ඔබ තුමා දිනලාමොකද ඔබ තුමා ආවේ ඔය රජකාරිය කරලා යන්න ඉය සියට 90ක් හරි තව දහයක් ඉතුරු එකත් කර ගමින් පවතිනවා ගොන්නු දැන් වයසට ගිහින් අලුත් පරපුර දියුනුයි මනසින්
මරණයෙන් පසු උතුම් මිනිසෙකු අඟයා වැඩක් නෑ. මෙතුමාගේ වැඩ සටහන් අපි කාලයක් තිස්සේ බලනවා.සෙල්ලිපි පිළිබඳ එතුමාගේ දැනුමට අභියෝග කරන්න හැකියාව ඇති වෙන කිසිවෙක් ගැන මම නම් දන්නේ නෑ. අපි එතුමාගේ සෙල්ලිපි කියැවීමට උගන්නපු පන්තියට සහභාගි වුනා. එය අතර මැද නැවතුනා. ඔබට තෙරුවන් සරණයි! දිගටම කරගෙන යන්න.
Oba දෙදෙනා tama deergaayu wewa❤
පරජාතීන්ට ජාතක වෙලා ඉපදිලා පැවතගෙන එන එවුන්ට මේවා විහිලු. මේක සිංහලයින්ගෙ රට හෙලදීපය.. මන් නියම සින්හලයෙක් විදියට රාවණා ගැන විශ්වාස කරනවා...මේවා එලිවෙන්නම ඕන.. රටේ ඉතිහාසය හංගන අවජාතක උන්ට සාපවෙන්න ඕන.
ඔබගේ කතාව සහතික ඇත්ත ❤
Mr pathirathna, respect you sir ,
මේවා ඇත්ත වෙන්නත් පුලුවන් ..බොරු කියලා කියන්නෙ කොහොමද ( සීගිය බොරුවක් නෙවෙයි,මුල්කිරිගල බොරුවක් නෙවෙයි,ගිසහි පිරමීඩ බොරු නෙවෙයි.උමං මාර්ග බොරුනෙවෙයි.. මේවා ගැන දන්න මිනිස්සු දැකපු මිනිස්සු ඉතිහාස ගවේශකයන් දන්නවා. මේවායෙ ඇත්ත නැත්ත...
ඔබ තුමා එතුමා එක්ක කතාකරල එතුමට ආදරයකරන හැමෝම එකතුකරගන පදනමක් හදන්න එතුමව මුල්කරගන ඒහරහ දෙයක් කරන්න හැකිවේව්.
පිළිගන්න අය පිළිගනීයි.. ඇත්ත නැත්ත දන්නැතුව දන්න උන් වගේ. කුණුහර්ප කමෙන්ට් දන්න එපා.
God bless you 🙏
සියලු දෙනා එකතු විය යුතු කාලය එලඹ ඇත. තෙරුවන් සරණයි!🙏
තෙරුවන් සරණයි දෙවී රැකවරණයි යහපතක්ම වේවා ලොවම සුවපත් වේවා
Budusaranai pathi ra arachi mahathata 🙏🙏🙏🙏
මේ වගේ දැන උගත් මිනිස්සු ඇයි මුල්ලකට තල්ලු කරලා දමන්නේ..🎉
Theruwan..Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻
සැබැ හෙලයෙක්ගෙ වටිනාකම අබජාතක පරයන්ට නොතේරෙ
අපේ.රටෙ.තමයි.අැත්ත.බුදු.දහම.තියේන්නෙ.එ.අැත්ත.කියනමිනිසුන්ට.තමයි.අපහස.කරන්නෙ.🙏🙏🙏
ඔහු ඉතාම වටිනා කෙනෙක්... .❤❤❤
ඇත්ත හොයල විවෙිචනය කරපියවි
මිනිස්සු මරැනට පසු අගයලා වැඩක් නැ මේ මිනිසා පිස්සෙක්ද නැත්තම් ඇත්තද කියන්නේ කියලා හෝයා බලා රජය හො ඒ අදාළ නිලධාරින් කටයුතු කල යුතු
තෙරුවන් සරණයි!!! 🙏❤️👍
මට එක වෙලාවකට හිතෙනව සින්හලයන්් යනු හරියට ඉතිහාසයවත් ,අනාගතයවත් හොයා ගන්න බැරි පිස්සො ටිකක් කියල
පතිරාජ මහත්තයට නීරෝගිමත් වාසනාවන්ත කාලයක් උදා වෙන්න ඕනේ... මිනිස්සු හුඟක් පැරණි යල් පැනපු අදහස ඇත්තෙක් හැටියට හිතලා තරුණ පරම්පරාව ගණන් ගන්නේ නෑ... මෙතුමාගේ වටින කම දන්නේ ඒ වයසට අය මිනිස්සු පමණයි.. අපි තරුණ පරපුරගේ මොල පාදන්න ඕනේ... ඔබතුමාට දීර්ඝායු පතනවා...!! තෙරුවන්ගේ ආශිර්වාද නොඅඩුව ලැබෙන්න ඕනි...!!!
මේ යුග මේහෙවර දිගටම කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා අධිෂ්ඨාන කරමි ජයරත්න පතිරාජ මහතාටත් ඔබතුමාටත් දායකත්වය දරණ සියලුම දෙනාටම
මම ඉන්නෙ Australia වෙ. මෙතුමට මම මැරෙනකම් උදව් කරනව. මම මෙහෙ ඉන්න අපේ real හෙලයො 100 කට වැඩි දෙනෙක් මාත් එක්ක ඉන්නව මෙතඅට උදව් කරන්න. ජාන කලවම් උන සක්කිලි මොනව කිව්වත් අපි සත්‍ය එලියට ගන්නව ගන්නවමයි. පතිරආරච්චි මහාතාට අපි දිගටම උදව් කරනව.
@@janithaupendra7138 අම්මෝ මේ රටේවත් නැති එකෙක්ට ජාතික අබිමානෙ ගැන ටෝක් දෙන්නෙ. අනුන්ට කීවට සුද්දට පුම්ක දෙන්නෙ උබනෙ බං 😂කයිය රාවණා යුග හදන්න. හැබැයි තමන්ගෙ රටේ හරිහමන් රස්සාවක් කරගන්න බැරුව සුද්දට වන්දනා කරන්න ගිහින්
ස්තූතියි අපේ මිනිආඋ ගැන සතුටුයි ඔබ ව්ණිඅය ඉන්නව🥰🥰🥰🥰
මුං වගේ බත් කන හරක් නිසා තමයි උතුම් බුදු දහමත් අපේ ඉතිහාසයත් ඈල්ලුවට පත්වෙන්නේ. අනේ මන්දා. මේ වගේ ගොන් මෝඩයෝ
❤❤❤❤❤❤❤
@@ScepticusHistoricus😂😂ඒක ඇත්ත
පතිආරචිචි මහතා නිදුක් නිරෝගිව තිරාත්කාලයක් වැජබෙිවා...බුදු සරණයි.
❤❤❤❤❤ රටට ජනතාවට ආශිර්වාදයක්ම වෙවා පතිරාජ මහතමයාට ඉක්මනින් සුව වෙවා
පතිරාරචිචි මහත්මයා කල කැපකිරිිම්, මිහිපිට වෙන කිසිවෙක් , මෙතෙක් කර නොමැත෴ , එතුමාව මේ පිංබිමට වටිනම පුද්ගලයායි, 🙏
එතකොට බුදු හාමුදුරුවෝ ?😮
@@furryfriendsfun-q3n😂
අාත්මාර්ත කාමි වගෙ පෙන්නෙ අැයිඉතින් ඔව හංගන්නෙ තියන තැන හරියටම කිව්වම ඉවරනයිනෙ
🙏👍
පිස්සු වෙි හොඳම එක මෙි දෙන්නාම මනෝ රෝග වෛද්‍යවරයකු ට පෙන්වන්න
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
බොහොම ස්තුතියි ❤ගුරුතුමා
මේ වගේ උත්තමයන් තමා ඇත්ත කතා කරන්නෙ..නීරෝගි සුවය ලැබෙවා..🙏🌹🙏
අපි අපේ අයව නැගිට්ටුවොත් විතරයි දියුණුව අපේ හෙළයින් විසිරී ඇත ..🕵️♀️🇱🇰☝️ඔහුන් එක✊ ට රැස්කරගත යුතු කාලය එලඹ ඇත.. ජයවේ..🇱🇰👋
මැදපෙරදිග ඉන්න නූගත් ගං කබරයින්ට මේවා ඇත්ත. කපුවෝ, පුසාරියෝ, මෑණිවරු, රාවනාලා, හොර පූජකයෝ, සාස්තරකාරයෝ හොර වෙද්දු, දෙවගැතියෝ එකී නොකී එවුන් මුන් හොයන දිනාර් ඩිරාම් රියාල් ටික ගසා කනවා. රට ගිහින් ඉන්ටර්නෙට් කොම්පුටර් අතගාන්න ලැබිලා වෙන දන්නා දෙයක් නෑ. ඔහේ රැවටී රැවටී හොයන තුට්ටුදෙක එක එකාට දීලා කෙලවගන්නවා. අන්තර්ජාලයේ මුන් ගසාකන එවුන් වැහි වැහැල. ගං කබරයෝ.
අනිවාර්යෙන් මොහු දක්ෂයෙක් සුද්දාට පරගැතිවී සිටින අනෙක් සියලු පුරාවිද්‍යා ගවේෂකයින්. රූකඩ පමණයි මෙතුමා ඉදිරියේ...
PISSEK
@@K-0211 අදත් විශ්වවිද්‍යාල වල් සෙල්ලිපි උගන්වන්නේ මෙතුමාගේ පොත් වලින්.. හොයලා බලලා චෝදනා කරන්න
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ යුගමේහෙවරට දායකත්වය දරණ ඔබතුමා ඇතුළු ජයරත්න පතිරාජ මහතාටත් ශක්තිය ධෛර්යය ලැබේවා අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ප්‍රසාද් මහතා වැනි විද්වතුන් එක් රැස් කරගෙන සත්‍ය ඉතිහාසය හෙලිකරන්න තවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තර්කානුකුල බුද්ධියක් නොමැති අය පතිරාජ මහතාට දිර්ඝායු වේවා
මෙතුමා ගොඩක් වට්නා පුද්ගලයෙක්.. හෙල ජාන නැති උන් තමයි බනින්නි.. ඔයට ඉක්මනින් සනීප වෙන්න රාවණා පිහිට
පතිරආරච්චි මහත්තයව සොයා ගොසින් එතුමන්ගේ දැනුම සමාජයට තිළිණ කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි.. ඔබතුමාට හැකිනම්,පතිරආරච්චි මහත්තයා සොයාගත් අපේ ඉතිහාසය පිළිබදව තවදුරටත් සොයා බලා ඒවා නිවැරදි නම් එයට සාධාරණක් කිරීමට පවතින නව රජයට දැනුවත් කිරීමක් කරන්න.. මෙතුමාගේ ජීවිත කාලය තුළ එතුමා සොයාගත් දැනුම නිවැරදිව සමාජගත විය යුතුයි. එතුමා මෙම දැනුම සොයා ගැනීමට අවුරුදු ගානක් විඳපු දුක්වලට සාධාරණයක් සහ ගෞරවයක් අනිවාර්යයෙන් ලැබිය යුතුයි. සුදුස්සාට සුදුසු තැන දැනුවත් ලැබිය යුතුයි...
මෙතුමාගේ දැනුම ප්‍රශංසනීය මෙවැනි අයගේ වටිනාකම අපි අවබෝධ කරගත යුත්තේ උපාධිපිරිනැමීම යුත්තේ මෙවැනි අයටයි
@@udenijayatilake8676 methumata upaadiyak nadda.?
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය ට මෙය යොමු වේවා🙏🥺❤
ඇත්තටම මෙතුමාට ලොකු දැනුමක් තියෙනව.ඉතින් රජය හරහා හරි වැඩ පිළිවෙලක් හදල,මෙතුමාගෙ දැනුම පොතකට හරි ගත්ත නම් හොඳයි.මෙතුමාට දීර්ඝායුෂ අත්වේවා.
පතිරාජ මහත්තයා අති විශිෂ්ටයන්ගේ කෙනේක්,
නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථණා කරම්
❤❤❤❤❤❤
මෙතුමා ගැන මන් දන්නවා.දැනුම ගබඩාවක් ❤️. නිදුක් නිරෝගි සුව ❤️❤️❤️
හොදම දැනුමක් තියෙනවා බුදු සරණයි
පතිරාජ මහතාට නීරෝගී බව ලබේවා !!!!!!!
ඔබ සැමටම සියලු යහපතම අදිෂ්ටාන කරමු ....
මෙම වැබ්ස්සසටහන ජනාධිපතිවරයා ගේ ඇහැ ගැගේවා🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
Jayawewaa❤
යහපත්කම වේවා ඔබතුමාට 🎉🎉🎉
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@@d.m.lhemanthadisanayaka4384 🤣😅🤣
@@d.m.lhemanthadisanayaka4384 රාවණ සුරිදු ? හහ් හහ් හා.......🤣🤣🤣
රාවනා ගෙ දන්ඩු මොනරෙ එලියට ගන්ඩ එපා කියලා ඉන්දින්දියාවෙන් කියල තියෙන්නෙ..මොකද එහෙම උනොත් ඉන්දියවට කෙලවෙනවා..අපෙ රටට විදෙශිකයො එඉ රවනා ගෙ දඩුමොනරෙ බලන්ඩ..එ නිසා ඉන්දියාව බයයි..මමත් එනවා..ආසයි..අපි හොයමු අපෙ රාවනා ❤❤❤
😂
Apiwath ekkaganna❤
කොහොමත් දැන් බයවෙල ඉන්නෙ රාවන රජු අවදිවෙන කාලෙකියල එයාලම කියනව ..b.b.c.නිවුස්වලටත් කිව්වළු..😮..
අපේ උන්ට බොරුළු..😂
ආතල් දෙන්න එපා බන් 😂
බුදුසරණයි දෙව් පිහිටයි..
බෞද්ධයාගේ වසා ඇති නිවණ් මඟ හෙළිපෙහෙළිකරදුන් උත්තමයන්ට මුලුජාතියේම ප්‍රණාමය හිමිවේවා ජනපති අනුරකුමාර සහෝදරයා නණි ඉක්මන්කර මේරට පාලක පක්ෂයට යහපත්ව මේරට කරන්න පුළුවං එකම ක්‍රමය බුදුහිමිට නිසිපුද බැතිපුද නොමැතිනිසයි කරුණාකර මේ උත්තමයට මූලිකත්ව දෙන්න හැකිනම් පාපතරයන් ඉවත්කර පුරා විද්‍යා කොමසාරිස් තනතුර වහ වහා මෙතුමට දෙන්න රටට ජාතියට හෙටක් වෙනුවෙන් 🪷💪💪🙏🙏💪💪🪷
නිරෝගී දීර්ඝ සුව ලැබේවා ..!🙏🙏🙏
රාවණ ඉතිහාසය නිරවුල්ව දැනගැනීමට නම් ආධ්‍යාත්මික වීම අනිවාර්ය වේ
උබත් තව ගොනෙක්
නියම කඑ සිංහලයෙක්.කාල කන්නින්ට ඉතිහාසය වැඩක් නැහැ.ඒත් අපිට අවශ්‍යයි.ඔබ තුමා නියම දේයක් කියනවා.එකට එකතු වෙමු
එතුමාට . අපහාසකරන අයටයි පිස්සු . අපේ දේ . අගයන්ට කැමති නැති අය . එතුමාට නින්දා කරනවා .
Aniwarenm ape de apit watino❤
සියලු.සත්තයො.සුව.පත්
වෙිිවා.
පියානනි ඔබතුමාට තෙරුවන් සරණින් සුවපත් වෙිවා..
මැදපෙරදිග ඉන්න නූගත් ගං කබරයින්ට මේවා ඇත්ත. කපුවෝ, පුසාරියෝ, මෑණිවරු, රාවනාලා, හොර පූජකයෝ, සාස්තරකාරයෝ හොර වෙද්දු, දෙවගැතියෝ එකී නොකී එවුන් මුන් හොයන දිනාර් ඩිරාම් රියාල් ටික ගසා කනවා. රට ගිහින් ඉන්ටර්නෙට් කොම්පුටර් අතගාන්න ලැබිලා වෙන දන්නා දෙයක් නෑ. ඔහේ රැවටී රැවටී හොයන තුට්ටුදෙක එක එකාට දීලා කෙලවගන්නවා. අන්තර්ජාලයේ මුන් ගසාකන එවුන් වැහි වැහැල. ගං කබරයෝ.
මෙම වීඩියෝ වෙන් දැනුමක් දෙන ඔබ තුමා ජයරත්න පතිරාජ මහත්මයා ගේ හොඳ සිහිය තියෙන කාලයේ මේ ගැන සොයා බලා රටටම දැනුවත් වීමට පවතින රජයේ අනුග්‍රහය පෙරදැරිව සොයා බලා රටටම හෙළිකිරීමට කටයුතු කරන්නේ නම් මැනවි.පතිර ආරච්චි මහත්මාට නිදුක් නිරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි.
මැදපෙරදිග ඉන්න නූගත් ගං කබරයින්ට මේවා ඇත්ත. කපුවෝ, පුසාරියෝ, මෑණිවරු, රාවනාලා, හොර පූජකයෝ, සාස්තරකාරයෝ හොර වෙද්දු, දෙවගැතියෝ එකී නොකී එවුන් මුන් හොයන දිනාර් ඩිරාම් රියාල් ටික ගසා කනවා. රට ගිහින් ඉන්ටර්නෙට් කොම්පුටර් අතගාන්න ලැබිලා වෙන දන්නා දෙයක් නෑ. ඔහේ රැවටී රැවටී හොයන තුට්ටුදෙක එක එකාට දීලා කෙලවගන්නවා. අන්තර්ජාලයේ මුන් ගසාකන එවුන් වැහි වැහැල. ගං කබරයෝ.
ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට..තෙරුවන් සරණයි
වටිනා ජාතික මෙහෙවරක් කල ජයරත්න පතිරආරච්‍චි මහතාට රජයෙන් නිවසක් ලබා දී එතුමාට මාසික දීමනාවක් ලබා දෙන්න.
අපගේ සත්‍ය ඉතිහාසය පාසල් විෂයන් වලට ඇතුලත්කර අපගේ දරුවන්ට අභිමානවත් ජාතියක් හැටියට නැගී සිටින්නට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්න
එතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා! 🙏
එතුමාව සොයා ගොස් වීඩියෝව කල ඔබට බෙහෙවින්ම ස්තූතියි💐
ය්
ජාතියේ පිනට උපන් විරුවා ඔබට පිං මෙවැනි වටිනා පුද්ගලයෙකු රැගෙන් යාම මෙතුමාගේ දැනුම ලබා නොගන්නේ ජතියේ අවාසනාවකට
❤❤❤ඔව්
පාසැල් ළමයින්ගෙත් මොලේ විකෘති කරන්නද ඔයා යෝජනා කරන්නෙ?
@@priyankasenanayake4015 රත්තරං දඬුමොනරය හීනෙන් දැක්ක කියන එකම ජාතියට මොන තරම් අභිමානයක්ද? රජයෙන් දීමනාවක් ගෙවල මදි ත්‍රිවිධ හමුදා ආරක්ෂාව වහාම ලබා දිය යුතුයි ඔය කියන දඬු මොනරා පැහැර ගැනීම සඳහා C1A හො FBI සංවිධාන දැනටමත් සැලසුම් සකස් කරල ඇති
ආසම subject එකක් 😍
අපේ නිවරදිම ඉතිහාසය අප සොයාගත යුතුයි .❤
ඒ මහතා සුවපත් කර ගන්න මහන්සි වෙන්න
ඔබට ඉක්මනින්ම සුව ලැබේවා ...බුදු සරණයි ...
බුදු සරණයි. Dirgayusha වේවා
ඔබතුමාට නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි.❤🙏
ඉක්මනින් සුව පත් වේවා
මෙතුමා තරම් කැපවුණු කෙනෙක් විශේෂයෙන් බොදු ඉතිහාසයත් හෙළ ඉතිහාසයත් පිළිබඳ තම ධනය කාලය ජීවිතය කැප කරමින් වසර ගණනාවක් කළ සේවය අපට මතකයි.ඇතැම් අඥාන මිනිසුන් ඔහුට අපහාස කළත් එතුමාගේ වටිනාකම දන්න මිනිසුන් මේ හෙළයේ ඉන්නවා අප බලාපොරොත්තු වෙන්නේ මෙතුමාගේ ජීවිතය අවසාන කාලයේ හෝ හෙළ බෞද්ධ ඉතිහාසයේ අනාගතයත් හෙළ ඉතිහාසයේ අනාගතයත් රටේ වගකියුත්තන්ට කෙසේ හෝ ආධාරණයය කරමින් මේ පිළිබඳ දන්නා සියලු දෙනා එක්රැස්කර මේ හෙලයේ අනාගතය වෙනුවෙන් විමර්ශනය කර ඉදිරිපත් කිරීමට ශක්තිය හා ධෛර්යය ඔබට ලැබේවාා කියා පතමු
@@wasanthapremarathne1583 Kaiya gehuwata
Beheth tikak arandenna ekek nehe 😄😄
ඔබතුමා වැනි අය මෙයට මැදිහත් කරුවන් වී අදාල පිරිස එකතු කර ගන්නේ නම් , ඔබතුමා ද එහි එක් ප්‍රධාන කොටස් කරුවෙක් වෙයි, ඔබතුමා තුල ඒ හැකියාව තියෙනවා.
ජයරත්නජයරත්නපතිර ආරච්චි වගේ රටට ජාතියට අවශ්‍ය මනුස්සයෙක්ගෙන් වැඩක් ගන්න අපි ආපෝසත් වෙලාලා ඉන්නවා දැන් තියෙන රජයවත් මේ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරොත් හොඳයි
මෙතුමාගෙන් ප්‍රයොජනයක් ගන්න වටිනා පුද්ගලයෙක්
පතිරාජ මහත්තයා කියන්නේ අතිවිශිස්ට දැනුමක්තියෙන මනුස්සයෙක්
හෙළයේ මහා ඇදුරාණන් ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!❤️❤️❤️🙏🙏🙏🙏
නිදුක් වේවා..නීරෝගී වේවා..සුවපත් වේවා❤❤❤
සත්‍යයක්
හෙළයේ මහා ඇදුරාණනි. ඔබතුමාට දීර්ඝයු ලැබේවා ..!
මොනතරම් වටින කෙනෙක්ද?දීර්ඝායු වේවා ඔබ තුමාට .
ඔබතුමාට නිදුක්නිරේගි සුවැති දිවියක් ප්‍රර්තනා කරනවා
මේ මහත්තයට හොඳ දැනුමක් තියෙනවා ලන්කවෙ හරක් හිතන්නේ මුන් ඔක්කොම දන්නව කියල ඒකයි මුන්ට වැරදුනේ
කූඨලෙස වලලා දමා ඇති අපේ සැබෑ හෙළ වංශකතාව යළිත් මේ මහ පොළොවේ පැළ කිරීමට ජයරත්න පතිරාරච්චි මහත්මයා ගත් උත්සාහයන් ගැන දිගුකාළයක් තිස්සේ මාද විපරමින් සිටියා..අවාසනාවකට අපේ රටට අපේ ඒ හෙළ ඉතිහාසයට ආදරය කරන නායකයෙකු හෝ බළධාරියෙකු අපේ රටේ මෙතෙක් පහළ වූයේ නැහැ ..වර්තමාන ජනාධිපති තුමා හෝ ඒ ගැන සොයාබලා මෙතුමාගේ අනගි සේවය රට වෙනුවෙන් ලබාගනු ඇතැයි සිතමි...
ඔබට පින් මෙතුමාගේ වැඩසටහනක් ඉදිරිපත් කිරිම ගැනහෙලයේ සැබැම දක්ශයා හෙලයේ පිනට උපන් විරුවා මෙතුමගේ දැනුම හෙලයන් නොගන්නේ හෙලයේ අවාසනවකට
හෙලේ හෙලේටම යනව ඕන් ....😄😄😄😄
එකෙන්ම මොහුගේ අවශ්‍යතා ..සොයා රැකගතයුතු.වටිනා සම්පතක් අපිට ..
ජයරත්න පතිරාරච්චි උතුමන්ට මතුබුදුබවම ලැබේවා🙏🪷🙏 ලැබේවා🪷🙏 🪷🙏🪷ලැබේවා🙏🪷🙏
ආසිර්වාද වේවා
මේ මනුස්සයා කියන දේ කව්රුවත් පිලිගන්න කැමති නෑ එකට අපිට පින නැත බලවතුන්ගේ ඇස් ඇරේවා
ඇරේවා......😄
පතිආරච්චි මහතාට දිර්ගාඋෂ ලේබෙවා නිරෝගී වේවා.
දිර්ඝායු ලැබේවා නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරැවන් සරනයි ❤
ජයරත්න පතිරාජ මහාතා මේ රටට ඉතා වටිනා මිනිසෙක් පුරාවිද්‍යා ඉතිහාසය පිළිබඳව විශාල පොත් රාශියක් ලියා ඇති ඔහු අද කකුල් අමාරුවෙන් අසරණව සිටියි. ඔහුට උදව් කිරිම අපගේ යුතුකම නොවේද ? ජිවත්ව සිටියදී උපහාරය විනා මැරුනු පසු කවර කතාද ? බුදුසරණයි .
Sinhala kadum bidum prathikara karanu labe
PathiraAarachchi mahatha Vani Ugath Buddhimath Ayage watinakama nodanna booru harak inna ratak Meka. Obathuman dedenage prayathnaya itha watinawa. Aththa notherana meeharakta kunuharapa watch therenne na. Mama obathuma samagayi. Oba thumata ikman suwaya pathanawa. Theruwan saranayi. Siyalu Dewi pihita pthana ma , Indrajith.
වර්තමාන රජයේ අවධානය යොමු වේවා!
උපේක්ෂාවෙන් එතුමා පෙරටු කරගෙන මතු පරපුරට මතුකර දෙමු
අවුරුදු තිහ හතළිහකට පෙර සිටම ඔහු ජීවිතය කැප කලේ ලංකාවේ සැගවුණ ඉතිහාසය සෙවීමටයි.අද ගොඩක් අය රාවණ ඉතිහාසය ගැන කතා කරන්නේ මෙතුමා හොයා ගත් කරුණු අරගෙනයි.හැබැයි කිසිම වෙලාවක පතිර ආරච්චි මහතාගේ නම කියලා නෑ..ඔහු ඉතිහාස තොරතුරු සමාජගත කිරීම නතර කල විට රාවණ රජු සම්බන්ධ අලුත් තොරතුරු කිසිවක් කවුරු ත් කිව්වෙ නෑ.... ඇත්තටම පුදුම දැනුමක් තියෙන කෙනෙක් ඉතිහාසය ගැන පමණක් නොව සෑම විෂයක් කෙරෙහිම.ඔහුගේ සෙල්ලිෆි පොත අපිත් කියෙව්වා.විශාල පොත් සංඛ්‍යාවක් ලියලා බෙදපු කෙනෙක්.මෙවැනි වටිනා මිනිස්සුන්ගෙන් සේවය ගන්න කවුරු ත් නෑ...මේ තොරතුරු සගවන්නේ බොහෝ හේතුන් නිසා.ඉතිහාසය කතා කරලා හිරෙත් ගිය එකම කෙනා.සමහර අය පිස්සු කියනවනේ හැබැයි කිසිම පිස්සුවක් නෑ කියලා හිරේ ගිය කාලෙ ඔප්පු වුනා
පලයන් ගො..... යන්න......😄😄😄😄
@@KumanjaniWijesingha-ru2qr අදත් විශ්වවිද්‍යාල වල් සෙල්ලිපි උගන්වන්නේ මෙතුමාගේ පොත් වලින්.. හොයලා බලලා චෝදනා කරන්න
ජයරත්න පතිරාච්චි මහතාට ආයුෂ බොහෝ වේවා ❤❤❤❤
මන් දන්නව ඔයකියන තැන මන් ඉන්නෙත් කුරුණෑගල . හරිම ලස්සන තැනක් ඔය කියන කදු ටික
නෑ නෑ කියන උන් කිසිදෙයක් හොයන්න් බලන්නේ නැති.. සුද්ද ලියල දීපු ඉතිහාසය ඇත්තමයි කියලා රාමුවෙන් පිට යන්න අකමැති.. ආශ්චර්යමත් දේවල් ඈත්ත කියලා හිතන් ඉන්න අමු ගොබ්බයො.. රාවණාගේ යානාව නැති උනත් මෙතුමා ඒ කියන ශෙල් ලිපිවල කරනා ඇත්ත.. ඒ ගැන නොදන්න උන්ට බලන්න ඕනි තරම් u tube චැනල් තියෙනවා.. ශාක්ෂි සහිතව ඉදිරිපත් කරන.. ඉතිහාසය මහා වංසයේ විග්‍රහ කොහොමද තියෙන්නේ කියලා.. පොඩ්ඩක් හොයල බලපල්ලා.. හැමදේටම පචය පිස්ස කිය කියා ඉන්නේ නැතුව..
මමත් දොස් කියල තියනවා කුණු හරැප කියන එක ගැන .එත් හොදට වැටහෙනවා යමක් මහන්සිවෙලා කරල එක පිලිගන්නේ නැතිකොට එක දැන් වැටහෙනවාඑකට සමාව අයදිනවා🙏
එතුමා සුවපත් වෙිවා
ජයරත්න පතිරණාරච්චි මහත්තයා 2009 හෝ 2008 වගේ අපට මතකයි මතුගම යට දොළවත්ත හරියෙදි ඔය ලියපු හෙළ බුදු මතය පොත අපේ කිහිප දෙනෙක් බලල තිබ්බා අපි ඒ දවස්වල ජයරත්ත පතිරණ මහත්තය දැනගෙන හිටියා පතිරාජ්‍ය මහතාට මතක ඇති මං හිතන්නේ සම්බන්ධයෙන් ඒ කාලේ මාතර කොළඹ අධිවේගී මාර්ගය ඉදිකරන දවස්වල
මට හිතෙන්නේ මෙ මනුස්සයා එක තැන ඉදලා පොත් කියවලා මොකක් හරි මානසික ලෙඩක් තියෙනවාද කියලා දන්නෙ නැහැ හැබැයි සුපිරි දැනුම්මක් තියෙනවා.
ඔය මහත්තයා යන්නකො කටිටියක් අරන් දඩුමොනරේ බලන්න.
ගිහින් පෙන්නන්නකෝ ලෝකෙටම
ඇයි ඔය මහත්තයා එහෙම නොකරන්නේ.
දඩුමොනරය අපි විශ්වාස කරනවා.
ඉතිං පෙන්වන්න
Methumaa.kiyana.de.therenne...hela.jaana.athi.ayata.pamani
Parawaadi.parayanta..nothere
Niroogi.suwa.labewaa.aduru.thumani..jayawewaa.veedio.eka.karapu.obathumaatath❤
@DevikaFernando-vt6zo හැල ජාන.............
ඒතුමා නැතිදවසක අනේ අපොයි කියන්න තියන්නෙ නැතුව මේ මහාදැවැන්ත මිනිසා රටේ සම්පතක්සේ සලකා ඔහුගෙන් ප්‍රෝයෝජනය ගන්න නැත්නම් වෙන අහගන්න කෙනෙක් දවසක අපට නැතිවෙයි එදාට අඩන්න එපා 🙏🙏🙏
ඇත්ත කවදහරි සත්ත්‍ය ජය ගන්නවා කවදා හරි ඔබ තුමා කියන දෙවල් සියට සියක් ඇත්ත කියලා ගොඩක් ඇය දන්නවා ඔබ තුමා දිනලාමොකද ඔබ තුමා ආවේ ඔය රජකාරිය කරලා යන්න ඉය සියට 90ක් හරි තව දහයක් ඉතුරු එකත් කර ගමින් පවතිනවා ගොන්නු දැන් වයසට ගිහින් අලුත් පරපුර දියුනුයි මනසින්
මරණයෙන් පසු උතුම් මිනිසෙකු අඟයා වැඩක් නෑ. මෙතුමාගේ වැඩ සටහන් අපි කාලයක් තිස්සේ බලනවා.සෙල්ලිපි පිළිබඳ එතුමාගේ දැනුමට අභියෝග කරන්න හැකියාව ඇති වෙන කිසිවෙක් ගැන මම නම් දන්නේ නෑ. අපි එතුමාගේ සෙල්ලිපි කියැවීමට උගන්නපු පන්තියට සහභාගි වුනා. එය අතර මැද නැවතුනා. ඔබට තෙරුවන් සරණයි! දිගටම කරගෙන යන්න.
Oba දෙදෙනා tama deergaayu wewa❤
පරජාතීන්ට ජාතක වෙලා ඉපදිලා පැවතගෙන එන එවුන්ට මේවා විහිලු. මේක සිංහලයින්ගෙ රට හෙලදීපය.. මන් නියම සින්හලයෙක් විදියට රාවණා ගැන විශ්වාස කරනවා...මේවා එලිවෙන්නම ඕන.. රටේ ඉතිහාසය හංගන අවජාතක උන්ට සාපවෙන්න ඕන.
ඔබගේ කතාව සහතික ඇත්ත ❤
Mr pathirathna, respect you sir ,
මේවා ඇත්ත වෙන්නත් පුලුවන් ..බොරු කියලා කියන්නෙ කොහොමද ( සීගිය බොරුවක් නෙවෙයි,මුල්කිරිගල බොරුවක් නෙවෙයි,ගිසහි පිරමීඩ බොරු නෙවෙයි.උමං මාර්ග බොරුනෙවෙයි.. මේවා ගැන දන්න මිනිස්සු දැකපු මිනිස්සු ඉතිහාස ගවේශකයන් දන්නවා. මේවායෙ ඇත්ත නැත්ත...
ඔබ තුමා එතුමා එක්ක කතාකරල එතුමට ආදරයකරන හැමෝම එකතුකරගන පදනමක් හදන්න එතුමව මුල්කරගන ඒහරහ දෙයක් කරන්න හැකිවේව්.
පිළිගන්න අය පිළිගනීයි.. ඇත්ත නැත්ත දන්නැතුව දන්න උන් වගේ. කුණුහර්ප කමෙන්ට් දන්න එපා.
God bless you 🙏
සියලු දෙනා එකතු විය යුතු කාලය එලඹ ඇත. තෙරුවන් සරණයි!🙏
තෙරුවන් සරණයි දෙවී රැකවරණයි යහපතක්ම වේවා ලොවම සුවපත් වේවා
Budusaranai pathi ra arachi mahathata 🙏🙏🙏🙏
මේ වගේ දැන උගත් මිනිස්සු ඇයි මුල්ලකට තල්ලු කරලා දමන්නේ..🎉
Theruwan..Saranai..🙏🏻🍁🙏🏻🍁🙏🏻🍁🙏🏻
සැබැ හෙලයෙක්ගෙ වටිනාකම අබජාතක පරයන්ට නොතේරෙ
අපේ.රටෙ.තමයි.අැත්ත.බුදු.දහම.තියේන්නෙ.එ.අැත්ත.කියන
මිනිසුන්ට.තමයි.අපහස.කරන්නෙ.🙏🙏🙏