රාවණ ගල් මාලිගයකින් හමුවූ (නැවත ප්‍රතිසංස්කරණය කළ) ලොව කලඹන අර්ධ මානව රූප | බුද්ධ ප්‍රතිමාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • හැංගුණු ඉතිහාසයක් ඇති විශාල බුද්ධ ප්‍රතිමාවක්
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Pettigala Kothmale Sri Lanka
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Ravana#Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 309

  • @himashisirimanne9331
    @himashisirimanne9331 4 ปีที่แล้ว +52

    මේවා මීට කලින් කවදාවත් දැකලා නැහැ. බොහොමත්ම ස්තුතියි ධනුෂ් පුතා.
    සැමට තෙරුවන් සරණයි!

  • @GAYANIMALIKA
    @GAYANIMALIKA 4 ปีที่แล้ว +9

    මම ජීවිතේට දැකපු ලස්සනම
    බුදු මැදුර, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    Dhanush Vlogs ඔබට පින් සිදු වේවා .

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +9

    අපේ ලංකා ඉතිහාසයේ පෞරාණික දේවල් සමාජ ගත කරන ධනුෂ් මල්ලිටත් ඒවා ආරක්ෂා කිරීමට ශ්‍රමය කාලය කැප කරන ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නයේ පිහිටයි ගොඩාක් පින් .ඔබ හැමදෙනාටම ගොඩක් ස්තුතියි

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සන තැනක් අපිට ඇත්තටම කොච්චර පැරණි ඉතිහාසයක් තියෙනවා ද කියලා හිතාගන්නවත් බැ මම දැකපු ලස්සනම පන්සල.🙏🙏🙏මෙවැනි දසුනක් නෙත ගැටෙන්නට මාගේ නෙත් යුග වාසනාවන් 🙏🙏🙏

    • @pathumishan6561
      @pathumishan6561 2 ปีที่แล้ว +1

      Aiye puluwanda kiyanna koheda pansala kiyala balanna asai

  • @pickme101
    @pickme101 4 ปีที่แล้ว +10

    නියමයි අය්යෙ ඇග හිරිවැටෙනව මේව දකින කොට ගොඩාක් පින් ඔයාට අය්යෙ

  • @thusharamendis3301
    @thusharamendis3301 4 ปีที่แล้ว +24

    ඔය සිතුවම් මිස්සුන්ට අතින් ඇල්ලීමට නොදී සංරක්ෂණය කරන්න,,,දනුෂ් ඔබ‍ට පිං

  • @lakshithajayasooriya5247
    @lakshithajayasooriya5247 4 ปีที่แล้ว +39

    පුරාවිද්‍යාව නිදිද මෙච්චර දැවැන්ත ඉතිහාසයක් හෙලිදරව් නොකර..මුතුවඩන මහත්තය කිව්ව එක දෙයක්නම් දැනට ඇත්ත වෙලා තියෙනවා, දනුෂ් ඔබ මේ කරන්නේ දේව රාජකාරියක්

  • @maliniitaly8860
    @maliniitaly8860 4 ปีที่แล้ว +3

    ජිවිතයට දැකපු නැති හුගක් දේ දැක බලා ගත්තා ලස්සන හිටිවන බුදුපිළිම හරිම ලස්සන යි පැරැණි අත් වලින් නිමවුන ඒ සිතුවම් වර්නගලපා පටකරඇති අයුරු විෂ්මිතයි සොයුර ඔබට ඉදිරියටත් මෙවැනි දේ අපට දැකලබා දෙන්නට ශක්තිය ලැබේවා තෙරැවන් 🙏සරනයි

  • @gowildinnature9973
    @gowildinnature9973 4 ปีที่แล้ว +4

    දැකපු ලස්සනම පන්සල...ගොඩාක් පිං ඔයාට.සිතුවම් සහ පිළිම ලක්ෂණ සැලකීමේදී ඒවා මහනුවර යුගයට අයත් බවයි පෙනෙන්නේ.දියරැළි ,සිරස්පත වර්ණ සංකලනය ,රේඛා මහනුවර යුගයේ ලක්ෂණ...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      හරියට ම මෑ හ රී !
      Congratulations !!
      Must be by Kirti Shri Rajasimha , most probably !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      BUT , THE ARCHITECTURE MUST BE MUCH MORE ANCIENT !!!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 ปีที่แล้ว +4

    අපගේ පෙරළී ගිය සත්‍ය වෙනුවෙන් ඔබ කරන මේ මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි.

  • @kasunnuwantha4396
    @kasunnuwantha4396 4 ปีที่แล้ว +7

    නියමයි අයියේ මේ වගේ වැදගත් දේවල් සහිතව දිගටම ගේන්න ❤️❤️❤️

  • @madurangahk8727
    @madurangahk8727 4 ปีที่แล้ว +2

    අතිශය නිර්මාණ ශිලි කවදාවත් දැකල නැ මෙවගෙ ලස්සන තැනක් එකාලෙ මෙව මීට වඩා ලස්සනට තියෙන්න ඇති.දනුශ් ඔබට බොහෝමත්ම ස්තුති .

  • @rinukam7797
    @rinukam7797 3 ปีที่แล้ว +3

    ඇත්තටම මහත්තයෝ ඔබගේ කතා ව මම නම් ගොඩක් වාසනාවන්තයි කියල තමයි මට හිතෙන්නෙ මගේ ඇස් දෙකෙන් පැරණි බුදුන්වහන්සේගේ දැකිමට

  • @user-si7xe1hj4h
    @user-si7xe1hj4h 4 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම ඒ කාලයේ අර්ධමානවයන් මේ පොළොවේ ජිවත් වුනා. රාවන ඉතිහාසයේ ඔවුන් හිටිය බවට සාධක බොහෝමයි. එපමණක් නොවේ ඔවුන් අදටත් මේ මිහිමත සිටින බවට ඇසින් දුටු සාධක මට හමුවී තිබෙනව

  • @harshanakrishantha7607
    @harshanakrishantha7607 4 ปีที่แล้ว +1

    සුපිරි .......... කියන්න වචන නෑ ......

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +6

    සුභම සුභ දවසක් ඔයාට ගොඩක් ස්තූතියි ධනුෂ්ක 🙏🙏🙏❤️❤️❤️

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +3

    Bohoma. Pin. Ane. Adamai
    Dake. Namo. Buddhaya
    Ape. Budun

  • @gaminihiru364
    @gaminihiru364 4 ปีที่แล้ว +5

    වැඩේ ගොඩක් හොඳයි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +7

    ජය ශ්‍රී !... 🌞🌞🌞🙏🙏🙏

  • @user-lr7sf1pu1q
    @user-lr7sf1pu1q 4 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබ තුමාට!

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว +2

    Obata saha sahaya dakwana siyalu denata තෙරුවන් සරණයි

  • @dilunianusha9607
    @dilunianusha9607 2 ปีที่แล้ว

    මේ සේරම රාවනාගේ දේවල්...එ් කියන්නේ අපේ....මම ප්‍රාර්තනා කරනවා රාවනා ඉතිහාසය යටගහපු අදටත් හොයන්න දෙන්නේ නැති සියලු පිරිස් ගොලු බිහිරන් බවට පත් කරමින් ඉක්මනින් මේ සත්‍ය එලියට එන්න කියලා...මේ අපේ සිංහලේ දස්කම්...උසස්කම්..මේවා දකිනකොට අැගේ ලේ කකියනවා...ධනුෂ් තෙරැවන් සරනයි...ගනදෙවි පිහිටයි.

  • @ajithchandrarathna4789
    @ajithchandrarathna4789 2 ปีที่แล้ว +1

    ඔබලාට බුදුසරණයි

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +2

    ජය වේවා බුදු සරණයි අයියෙ රවණා ආරක්ෂා කරන්න 🙏🙏🙏❤️❤️

  • @prasadjayasundara
    @prasadjayasundara 4 ปีที่แล้ว +21

    ඇත්තටම මට ඇඩු නා මේ තැන කොහෙද,,,,, ස්තුතියි ධනුෂ්

    • @buddikayasiru5068
      @buddikayasiru5068 4 ปีที่แล้ว

      Me ape game pansala

    • @prasadjayasundara
      @prasadjayasundara 4 ปีที่แล้ว

      @@buddikayasiru5068 තැන කොහෙද ගම,,,, දිස්ත්‍රික්කය

    • @buddikayasiru5068
      @buddikayasiru5068 4 ปีที่แล้ว +3

      Pilimathalawa wattappola gallangolla
      Meya nam kiynwa tana kiynne na kiyla e unata minissu balannat asai ne 👍

    • @prasadjayasundara
      @prasadjayasundara 4 ปีที่แล้ว

      @@buddikayasiru5068 ස්තූතියි

    • @79ashani
      @79ashani 4 ปีที่แล้ว

      Me koheda???

  • @sriyanthawaththegama6147
    @sriyanthawaththegama6147 4 ปีที่แล้ว +64

    ජීවිතේ දැකපු ලස්සනම බෞද්ධ කෞතුකාගාරය අතිශයින්ම නිර්මාණාත්මකයි. මේවා බලනකොට අතීත මුතුන් මිත්තන් කෙරෙහි ඇතිවන දැනෙන අභිමානය කියා නිමකළ නොහැකියී..ගල්ද ලීද යකඩද මැටිද කිසිවෙනසක් නැතිව කලාකාරයාගේ දෑතට හසුව නිමවීම් සිදුවී ඇති අපූර්ව අාකාරය..පුදුම සහගතයි

    • @nishshankamanohara4069
      @nishshankamanohara4069 3 ปีที่แล้ว +2

      හරිම වැදගත්.අපිට ගොඩක් වටිනව මෙ වැඩ සටහන.

    • @DarmasiriDarmasiri-pf4eu
      @DarmasiriDarmasiri-pf4eu 5 หลายเดือนก่อน

      ​@@nishshankamanohara4069❤ ft CT CT pi ft o go😢

  • @user-ib5rv8mz9q
    @user-ib5rv8mz9q 4 ปีที่แล้ว

    ගොඩක් වැදගත් සිතුවම් ගිහින් බලන්න ආසයි ඔබට ස්තුතියි මේ වගේ දේවල් අපිට බලන්න සැලැස්සුවට තෙරුවන් සරණයි

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 ปีที่แล้ว

    Wismitha nirmana hithagannawath baha hatima pudumai apata mewa balanna salaswanawata puthe...oyata godak..godak...pin teruwansaranai..

  • @iransaliya3556
    @iransaliya3556 4 ปีที่แล้ว +1

    Theruwan saranai aiya api mewa dakala Naha kawadawath ape budu dahama sinhala jathiya gana sathutui budu saranai

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว +3

    Thanks 4 the time and all u'r video's God bless you

  • @vendynyke4565
    @vendynyke4565 4 ปีที่แล้ว +36

    අය්යෝ... චිත්‍ර අල්ලන්න එපා... ඔයිට වඩා පරිස්සම් කරන්න... හාමුදුරුවන්ටත් දන්වන්න... බලන අයට අතපත ගාන්න දෙන්න එපා කියලා...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      අ තී වටින උපදෙස ! පුරා විදු නීතියෙනුත් තහනම් !

  • @highlevel6988
    @highlevel6988 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @janakadezoysa2292
    @janakadezoysa2292 4 ปีที่แล้ว +2

    නියමයි ධනුෂ්.ඔහොමම
    යං....

  • @ayomahettiarsvhvhige6744
    @ayomahettiarsvhvhige6744 2 ปีที่แล้ว

    Dakka palaweni watawa ..obata goodak pen seduwewa . .apa kama hadawatata danenawa ...admbari maga rataaaa ...taruwan saranai obatumata

  • @benaimamai5511
    @benaimamai5511 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ටිකක් පැහැදිලි මදි ..ලයිටින් කැමරා..🤔

  • @chamarapethumathukorala3412
    @chamarapethumathukorala3412 4 ปีที่แล้ว +8

    නාග හිසක් සහ මිනිස් ඇගක් තියෙන්නෙ රාහු ග්‍රහායාට ඔය රාහුගෙ චිත්‍රයක්

  • @rajithasilva9534
    @rajithasilva9534 4 ปีที่แล้ว +1

    Athaatama niyamii ...ma ganath hoyanaa

  • @surekasewwandi1421
    @surekasewwandi1421 4 ปีที่แล้ว

    Danus aiye oyage sehehena vidiyoo balala tiyenawa sema ekakma hodai attemma obata teruwan saranai 💖

  • @firelivemusicbandkandy3357
    @firelivemusicbandkandy3357 4 ปีที่แล้ว +4

    ගල්ලැන්ගොල්ල පුරාණ පොත්ගුල් රජමහා විහාරය මේ.. ගඩලාදෙනිය පන්සල බලන්න ආවම මෙහෙ බලන්නත් එන්න..

    • @pmdsandamali9434
      @pmdsandamali9434 12 วันที่ผ่านมา

      කෙහෙද තියෙන්නේ

  • @kulanaudhameth7989
    @kulanaudhameth7989 2 ปีที่แล้ว

    hangila thiyana ithihasaya godagannavta bohoma pin

  • @shyamali2834
    @shyamali2834 4 ปีที่แล้ว

    Harima asawen math baluwa oyage video aka..buddha prathimawa dakkama ape helayan gana danune puduma adambarayak ..me sithuwam karapu siththarun koii tharama dakshada kiyala hithuna...🙏

  • @vinothkumar4253
    @vinothkumar4253 2 ปีที่แล้ว +2

    ශ්‍රී සුර්ය නමෝ!!! නමහා! දෙවිපිහිටයි අයියේ මෙම චිත්‍ර, ශ්‍රී? රාවණ මුල්‍ය ආසන, ඒ කියන්නේ මුළු ලෝකය දැන ගත යුතුයි පරිසරය හනි නොකරන විදියට තමගේ ශ්‍රී දේශය ආරක්ෂා කර ගැනීමෙන් පරිසරයේ ජිවත් වෙන සියළුම ගස්,කොළං,සතුන් හා මහා පොලවේ සුර්ය,පස්,ගල්,වතුර, චාන්ද්‍ර, පංච මහා බල වේග, රාවණයන්ට මුල්‍ය ඉස දනපතිට ගෞරවය කරම්, එම කියන්නේ මහා ඊශවර ශිව දෙව්යන් ලගට යන්න පුළුවන් එකම නරපති රාවණට පමණක් පුළුවන් වීය එට හේතු උනේ තමාගේ දක්ෂතා ශිව දෙවියන් මවිත කරන්න පුළුවන් ශක්තියන් රාවණට තිබුණු නිසා, සුර්ය හා චාන්ද්‍ර,නිසා ලෝක පවතී එක දැනගත් එකම මනු රාවණ පමණි "එම චිත්‍ර වල සදහන් වී එති රූපවල,මනු හා සත්ව කියන්නේ මනුස්සයෙක් ට හා සතුන් ට තියන බැදීම්,වෙනස් කරන්න බැ මනුස්‍යත්, සතෙක් කියන එකමයි එම රූපවල සදහන් වී එත බුදුගුණ මාවිත කරමින් පන්සිල් පද 5ක්‌ සාමන කරේ පිළිතුරු 2ම සාමන වේ මනු ජිවිතේ කියන්නේ ඒකයි,එම නිසා බුදු පෙති රුව නිර්මාණය වීය මුර අඩවි දෙවි දේවතාවන් ගේ රූප සදහන් වී එත එම කියන්නේ එම ඉස්තනයහ ඉතා විශ්ව ශක්‌තිය තිබෙන ඉස්තන යක් බවට යි.

  • @sachinikulasekara3720
    @sachinikulasekara3720 4 ปีที่แล้ว

    oyata godak pin malliyo api kawadawat dakala madaperadiga idala mewa balanakota adenawa pitarata suddo avit mewa balanawa api ape rathe dewal tamat dakala avidala na balanna api pin karala na gewal atulata wela balamehwara karanawa apita ape ithihasaya gana oya kiuwata ape guruwarayek wat ugannala na mata hitenne malliyo oya rawana raju hitapu kale oya inna athi nattan oyata ohe yanna hita denne na anika tawa maddhiwedhiyo onataram hithiye ai oyama me dewal hoya gatte oyata godak pin 🙏🙏🙏

  • @dinusumeda1986
    @dinusumeda1986 4 ปีที่แล้ว +1

    Balanna yanna tharam hithenawa mewa dekkahama.thank you aiye.mewa apita pennuwata

  • @lahirukalpa8017
    @lahirukalpa8017 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබ තුමාට🙏🙏🙏

  • @prabathperera2743
    @prabathperera2743 4 ปีที่แล้ว +1

    Obage idiripath kirima haruna Kota godak videos vala camara karanaya aul brother.. eka poddak hadagatta nam goda brother.....oba samata teruwan saranai....

  • @shamaleeweerakoon9351
    @shamaleeweerakoon9351 3 ปีที่แล้ว

    මාළිගාවක් වගේ හරිම පින් පාට...

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට 💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +1

    බුදු හාමුදුරුවන්ට මෙතරම් ගෞරවයක්.භක්තියක්..මේවනන් කරෙ මිනිස්සු වෙන්න බෑ යක්කුම තමයි..😍❤️ මෙතන ඇස් දෙකෙන් දැකල මැරුනත් කමක් නෑ..🙏🙏❤️

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      මේ විහාරගෙය ඇත්තෙ රාවණ ඇල්ලෙ විය යුතු !

  • @indikaapriyadarshani3133
    @indikaapriyadarshani3133 4 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @ashendimalka4664
    @ashendimalka4664 8 หลายเดือนก่อน

    ලෝකයක් අපේ හෙල.තාක්ශනයට සංස්කෘතියට හූල්ලනවා නිසැකය..🙏

  • @explorationofastronomy6466
    @explorationofastronomy6466 4 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියා

  • @asipatha1977
    @asipatha1977 4 ปีที่แล้ว

    නියමයි අයියෙ

  • @kaveendaprabhashana5580
    @kaveendaprabhashana5580 4 ปีที่แล้ว +1

    ජයවේවා.....🙏

  • @sithmiranaveera8940
    @sithmiranaveera8940 4 ปีที่แล้ว

    ජයවේවා තෙරුවන් සරණයි අයියේ

  • @analinabhoe7701
    @analinabhoe7701 4 ปีที่แล้ว +1

    Harema pudumai ma dawal dakenna labema gadak pen agaselhala wagan yanawa sadu sadu sadu lassan pansalak kohada lharuwan saranai

  • @danushkaranathunga93
    @danushkaranathunga93 4 ปีที่แล้ว +1

    නියමයි අයියා...😍😍😍😍

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනා සිද්ධස්ථානයක් කොහේද තියෙනනේ පුලුවන් නම් දන්වන්න.

  • @gamaa_mg
    @gamaa_mg 4 ปีที่แล้ว +4

    පේන්ට් එකම කොච්චර නම් වටිනවා ඇතිද... 🙏🙏🙏 ඒ කාලෙදි 🙏

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +1

    ධනුෂ්ක මහත්තයෝ ඔබතුමාට තෙරුවන් සරණයි අපි කවදාවත් නොදැකපු අපේ හෙලඉතිහාසය මොනතරමි විෂිස්ටද මෙි තැන කොහෙද තියෙන්නෙ මැරෙන්න ඉස්සෙල්ලා එක සැරයක් හරි ලගට ගිහින් බලන්න තියනවනමි මොනතරමි වාසනාවක්ද ඔබතුමාට නිදුක් නිරොගි දිරඝායුස ලබෙිවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      රාවණ ඇල්ලෙ විය යුතූ !

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 ปีที่แล้ว +1

    Thank you

  • @indikasudesh2732
    @indikasudesh2732 4 ปีที่แล้ว +1

    බුදුසරණඉ අයියා ☸️☸️☸️☸️☸️

  • @gayanthenuwara3801
    @gayanthenuwara3801 4 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰 Shakthiya......!!!!!

  • @user-uo1xi9do1i
    @user-uo1xi9do1i 4 ปีที่แล้ว

    Mara lassanai mehema thenak mehema pansalak dekala nam ne kohewath pudumai kauda mewa keruwe deviyane theruwan ssaranai danush sir obatath me karana කර්තව්‍යය oba pin karala mewa lagata gihin dakagenimata

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +11

    බඹරගල රජමහා විහාරය,තෙල්දෙණිය,වැදූ ලෙන තුළ ඇති ලියවැල් අල්ලා සිටින ස්ත්‍රී රූපය වගේ රුවක් උලුවස්ස උඩ තියෙනවා...

    • @viraj5042
      @viraj5042 4 ปีที่แล้ว +1

      හැබැයි මේක නිරුවත් රූපයක් නෙමෙයි වගේ

    • @uputaganeema
      @uputaganeema 4 ปีที่แล้ว +1

      @@viraj5042
      ඒකනේ...
      මම කිව්වේ ඒ රූපය වගේ එකක් කියලානේ..
      ඒ ස්ථානයේ දරු ප්‍රසූතියක් නිසා අඩ නිරුවත් කරලා චිත්‍ර ශිල්පියා ඇඳලා ඇති.
      ⁣සමස්ථ රූපය ගැන තමයි මම කිව්වේ..

    • @uputaganeema
      @uputaganeema 4 ปีที่แล้ว

      @@viraj5042
      අඹුඩය ඇදගත්තු රජ කෙනෙකුගේ රූප නෑනේ කොහෙවත්..
      මඩ සෝදා ගත් පසු ගොවියා රජ කමටත් සුදුසුයි කියලා තමයි තියෙන්නේ.
      ඒ ස්ථාන වලට ඒ ඒ රූප ඇඳලා විදහා දක්වලා තියෙනවා...

    • @viraj5042
      @viraj5042 4 ปีที่แล้ว +1

      @@uputaganeema හරි හරි කලබල වෙන්න එපා.. මම වරදක් කිවුවෙ නෑ.. 👍

    • @uputaganeema
      @uputaganeema 4 ปีที่แล้ว

      @@viraj5042
      කළබල නෑ මිත්‍රයා, උදාහරණයක් කිව්වේ..
      තෙරුවන් සරණයි !

  • @madurangadinesh333
    @madurangadinesh333 3 ปีที่แล้ว

    අනේ කොහෙද මේ පන්සල. බලන්න ආසයි අයියෙ. ඔයා කරන මේ අපේ උරුමය හොයා යන ගමනට පින්සිද්ද වෙනව අයියෙ

  • @srilankankitchen3910
    @srilankankitchen3910 4 ปีที่แล้ว +17

    බුදුන් වහන්සේගේ මෙතරම් රූප පිලිම ඇති රටේ බුදුන් වහන්සේ නොඉපදුනා යයි කීම පිලිගත හැකිද

  • @nuwanranjith7118
    @nuwanranjith7118 4 ปีที่แล้ว

    Danus aiye ela ela

  • @nipunagayani5084
    @nipunagayani5084 4 ปีที่แล้ว +8

    අපි දාන්නා දෙ බොහොම පොඩිඩක් මාහා ගල් පර්වතයකින්...ාපාඩි අබඇටයක් තරමිවත් ඉතිහාසය අපි දන්නෙ නැ.....නොදාන්නා දෙ බොහොය...

  • @nimesharathnayaka4477
    @nimesharathnayaka4477 4 ปีที่แล้ว

    Obata pin danush

  • @prassannapradeep9247
    @prassannapradeep9247 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 4 ปีที่แล้ว

    Malli oyata godak pin ape urumaya soya denatama

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +1

    ලස්සන බව කියල නිම කරන්න බැහැ .අපේ හෙල ඉතිහාසය සදා කල් වැජබේවා

  • @nimalgeeganage1057
    @nimalgeeganage1057 4 ปีที่แล้ว

    Chithra allanepa kohediwath.eka weradi aadarshayak. Budusaranai

  • @lalithanielsen8583
    @lalithanielsen8583 4 ปีที่แล้ว +2

    Bohoma pin, Bohoma sthuthi 💐 ape parani sithuvam Athin allana eke nam hoda naha

  • @maheshpriyakara1201
    @maheshpriyakara1201 3 ปีที่แล้ว

    Mata kiyanna kisima deyak oluwata enne ne mama gal gehuna hithata amuthu DeWalt galagana enawa kiyanna thiyennae me ape ethihasaya rekaganna ape uthum sangaya wahanse athulu apata me dewal pennana danush obalata teruwan saranai rawana devidu pihitai

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว

    Oba meawa kohomada soyagaettea obata pin godak teruwan Saranai Dhanuska

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 ปีที่แล้ว +1

    අනේ සාදු සාදු සාදු අපේ රජ කාලය මැවිලා පේනව

  • @pathumishan6561
    @pathumishan6561 2 ปีที่แล้ว +1

    Maatath puluwanda kohe pansalada kiyala kiyanna balanna yanna asai

  • @giorgiofernando5460
    @giorgiofernando5460 3 ปีที่แล้ว

    Harima lassanai

  • @samanpriyavidu1979
    @samanpriyavidu1979 4 ปีที่แล้ว +1

    Good job bs

  • @dumindapemarathna94
    @dumindapemarathna94 4 ปีที่แล้ว +12

    මට හිතෙනවා බුදුන්වහන්සේ ලංකාවේ බුදු වුනාද කියලත්, නැත්නම් මෙච්චර බුද්ධ ප්‍රතිමා සිත්තම් කරන්න හේතුව කුමක්ද ?...අනික මේ තැන දැක්කාම පුදුම ගාම්ඹීරත්වයක් දැනෙන්නේ.
    ඇයි අපේ මේ හෙල ඉතිහාසය හංගන්න හදන්නේ...අපිට පුලුවන් නේද.. තරුණයන් විදිහට කොන්ද කෙලින් තියාගෙන මේ දේවල් වල ඇත්ත නැත්ත හෙලිදරව් කරන්න කියලා වර්තමාන රජයට බල කරන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනී නේද ..වර්තමාන ජනාධිපති තුමාගේ අවදානය ලේසියෙන්ම අපිට ගන්න පුලුවන් .මේ තැන විතරක් නෙවෙය්.සැගවුනු හෙල ඉතිහාසයක් තියෙන හැම තැනක්ම අපි එකතු වෙලා ගොඩ දාන්න ඕනී අනිවාර්යයෙන්ම ....තවත් කතා කර කර ඉදලා හරියන්නේ නෑ..පුලුවන් ඉක්මනටම වැඩේට බහිමු.. එහෙම නැත්නම් තවදුරටත් කට වහගෙන ඉදලා හරියනවද?...පාරට බැහැලා හරි රටේ ජනතාව දැනුවත් කරන්න ඕනී නේද ?..මගේ රටට ආදරයක් තියෙන මිනිස්සු සේරමල එකතු වෙන්න..

    • @chathurangasuresh9593
      @chathurangasuresh9593 4 ปีที่แล้ว +3

      සිදුහත් බෝධිසතානන් බුදු une මේ හෙළ බිමේ තමයි සහෝදරයා ....🙏🙏🙏🙏🙏🙏🙏

    • @chathurangasuresh9593
      @chathurangasuresh9593 4 ปีที่แล้ว +2

      සිදුහත් බෝසත් කුමරුන් බුදු වුණේ මේ හෙළ බිමේ තමයි සහෝදරයා 🙏🙏🙏🙏🙏

    • @DhanushkaVithanage
      @DhanushkaVithanage  4 ปีที่แล้ว +3

      හැමෝම මේ වගේ එකතු විය යුතු කාලය දැන් එළඹ ඇත! 🙏

  • @buddikakumari6891
    @buddikakumari6891 4 ปีที่แล้ว +1

    Theruwan saranai obata thanks apitath daka bala ganna me thana koheda

  • @hasanthanadeera3710
    @hasanthanadeera3710 3 ปีที่แล้ว

    ඇත්තමයි දුකයි ධනුෂ් අයියා මෙච්චර ආඩම්බර අතිතයක් තියෙන අපිට ඇයි අපිට මෙහෙම උනේ මෙ අගමැතිලා ජනාධිපතිලා පත් වුන දා පටන් අපිට හෙන ගහලා අපේ ජාතිය මුන් සෙරම එකතු වෙලා විනාශ කරා ධනුෂ් අයියා තාම මගේ මවි බිමට ආදරය කරන නායකයෙක් බිහි උනේ නැ බිහිවෙන්න ඇති මුන් ලවිකීක සැපයට ඇලුනු නිසා මුන්ට සෙරම රාජකාරි අමතක කරා එකයි සත්‍යය ධනුෂ් අයියා

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 4 ปีที่แล้ว

    taruwan saranai siyalu danata🙏🙏🙏

  • @slseshan9300
    @slseshan9300 4 ปีที่แล้ว

    අශ්ව හිස් දෙකක් සහිත අර්ධමානවයෝ

  • @ajithdissanayaka9612
    @ajithdissanayaka9612 2 ปีที่แล้ว

    Ma පන්සලට ගිහිල්ලා වන්දනා කරලා තිබුණත් ma තරම් විස්තරයක් දැනන් හිටියේ na ඔබට ස්තුතියි බුදු සරණයි

  • @lasanthawijewickrama5164
    @lasanthawijewickrama5164 4 ปีที่แล้ว

    ජතියක් රෙකගන්න ඔබ කරන කප කිරිම වචනෙන් කියන්න බැ පින් ඔයට ජයශ්‍රී ...

  • @kumarikumari2654
    @kumarikumari2654 4 ปีที่แล้ว +4

    ❤️

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +1

    Ape itehasayai me sadu sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺☝☝☝☝

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 ปีที่แล้ว

    👍

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว

    Great!!!

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +1

    සාදූ! සාදූ! සාදූ!

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 4 ปีที่แล้ว

    Wow

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 4 ปีที่แล้ว

    Ane sadu sadu .harima lassanai danus mahatthaya .obatumata godak pin.obatumage danus vlog .eken apigodak dewal danagatta dakagatta .ape yatavi makitibuna ape etihasaya nawata goda ganimata wena wehesa mahansiya kochcharakda kiya nima karanna baha .rawana raja thumata monataram watina uttamayekda ape ratata .atuma tama rata jatiya wenuwen kala sewawa kochchara watinawada? Etape awasanawakata ape rawan matitumage namayawat hariyakata hela etihasaye liyaune na .namut ape dan muddimat widwatun memathuru bumiye bihiwela rawana rajatumagana hoyanawa .danwat ape rawana mathidunge atmete sanasimak labewa .mekatayuthu siyalla eta ikmaninma sartaka karaganna labewa .

  • @senarathkumara4028
    @senarathkumara4028 ปีที่แล้ว +1

    Aiya otan uda gale atule maligawak tiyenwa uda pokunakuth tiyanawa kovilakuth tiyenwa nanta pulwa

  • @athuladisanayaka8267
    @athuladisanayaka8267 4 ปีที่แล้ว +2

    Mama methanata giya marama balayak thiyena thanak

  • @tharushinavodya505
    @tharushinavodya505 4 ปีที่แล้ว

    Budu rajananwahansege sithuwama saha oba penwuu wenath sithuwam ekama kaleka anda nm me chithra rawana yugayen pasu kaleka anda wenna one neda,,,budu himiyan pahala wuye rawana yugayen pasu kaleka nisa.

  • @madushandesilva6053
    @madushandesilva6053 4 ปีที่แล้ว +6

    ඔය හැම පින්තූරයක් ම ඉන්න අර්ද මානයො නෙමෙයි මට හැගෙන්නේ.. යම් කිසි පිටසකවල ජ්ව්න් කොට්ඨාසයක් බව..ඔය වගෙ නිර්මාණයන් කරන්න අපෙ මුකුත් මිත්න් ව්ස්වයෙ සක්තින් දැනුම උපයොගි කරගෙන තියෙනවා..පිටසක්වල ජ්ව්න් ගෙන්.මෙ මාහා ව්ස්වයෙ ඉන්න එක්තරා දෙව කොට්ඨාසයක් වෙන්න පුලුවන් 🙏🙏

    • @apebeheth
      @apebeheth 4 ปีที่แล้ว

      රාවණගේ හමුදාව ගැන හොයලා බලන්න ගජ සිංහලායන්ගේ කතා අර්ද මානවයන්ගේ හමුදාව.

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว

    Danush oba me karana sewayata pin but mewa thiyena thana kiyanna EPA. Owa ohoma rakina thibenne prasidda nathinisa .me vidiyata dakala sitha pahan karagamu. Nathiunoth ape aya gihin othanath vinasa karala dayi .Theruwansaranayi 🙏🙏🙏🙏