නිල් දිය පොකුණෙන් මතු වූ අබිරහස් වස්තූන් විශ්වකර්ම කණ්ඩායම මවිත කරවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2022
  • නිල් දිය පොකුණෙන් මතු වූ අබිරහස් වස්තූන් විශ්වකර්ම කණ්ඩායම මවිත කරවයි - විශ්වකර්ම කැමරාවට හසු වූ අබිරහස් සිතුවම රාවණාගෙද?
    🔔 Subscribe for more videos: / @vishwakarma.lk
    Share this video with your friends and family: • නිල් දිය පොකුණෙන් මතු ...
    ✅ Let's connect:
    Facebook - vishwakarma.lk/
    Please email us at vishwakarma.lk@outlook.com for copyright matters
    #Vishwakarma #Nil_Diya_Pokuna #Adventure #Ravana_Cave #Underground_Kingdoms_of_King_Ravana

ความคิดเห็น • 178

  • @methunethu888
    @methunethu888 2 ปีที่แล้ว +74

    මට දැනෙන දෙයක් මම කියනවා ලෝකෙ ඉදිරියට ලොකු නියගයක් එනවා ඒක මුළු ලෝකෙටම බල පාන දැඩි නියඟයක් ඒක විශාල වියරුවක් අන්න එතකොට මුළු ලෝකයටම දෙන්න පුළුවන් වතුර තියෙන්නේ අපේ ළඟයි ඒවා නිකම්ම වතුර නෙමේ ඖෂධීය වතුර මෙවැනි ජල තටාක භූගත හිරුසඳු නොදැකපු ඕන තරම් අපේ රටේ තියෙනවා මේවා විනාශ නොකර තියාගන්න එක තමයි බුද්ධියට ගෝචර තෙල් ආකර තිබුනොත් රත්තරන් කඳු තිබුනත් මිණිමුතු කොයි තරම් තිබුනත් වැඩක් නැති වෙනවා අපේ ලඟ තමයි ලෝක පාලනය බලය ඇල්ලීමේ අවශ්‍යම ද්‍රව්‍ය ටික තියෙන්නේ ඕම් රාවණ සිද්ධිං සිද්ධි බල වරම්

    • @tehanranga3682
      @tehanranga3682 2 ปีที่แล้ว +1

      දැන් ඇහැරියන් ඕක හීනයක් 😂 ලංකාවේ විතරයි වතුර තියෙන්නේ 😂

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว

      ස්වස්ති සිධ්හම් ..

    • @dilshanmadhusankha6433
      @dilshanmadhusankha6433 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 ปีที่แล้ว

      🙏💯👍

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 ปีที่แล้ว +1

      ජලයට අධිපති දෙවියන් මේ පින් බිම රකීවා..

  • @mcsanath5959
    @mcsanath5959 2 ปีที่แล้ว +6

    අවංකව ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක් මෙය හදුන්වා දුන් ඔහු සිත දිනාගන්නා සුලු හැදින්විමක් කරදුන් විශ්ව කර්ම සියලු දෙනාත් මේත්තානන්ද අයියත් ඇතුලු සියලු දෙනාට තුනුරුවන් සරණයි.

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +11

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරන විට මහා රාවණ රජතුමා විසින් කරවන ලද බව සඳහන් වෙනවා මේ නිල්දිය පොකුණ. ගොඩාක් වටිනවා, විශ්ව කර්ම නාලිකාව මේ වගේ දැකුම්කළු සුන්දර පරිසරය මැදින් වැටී ඇති මාර්ග ඔස්සේ ගමන් කර මේ උමං මාර්ගය ඔස්සේ ගමන් කර ඓතිහාසික වටිනා ස්ථානයක් ලොවට හෙළි කිරීම සඳහා වෙහෙස මහන්සි වීම ගොඩාක් අගය කරනවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා......!!!!!!!

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว +1

      Oba semata BuduSaranai Devipihitai

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි .
    පරිසරයට ආදරේ කරන්න ගෞරවය කරන්න .
    පරිසරය රකින්න
    මේ මහා විශ්වයට ස්තුති කරන්න
    සොබාදහමට ආදරය කරන අය සොබාදහම විසින් ආරක්ෂා කරනු ලබයි..
    මග පෙන්වන සහෝදරයාට ගොඩක් පින්.
    නීති රාමුවක් තුල මේ සොබාදහමේ සුන්දර ස්ථානය ආරක්ෂා කරනවට.
    තෙරුවන් සරණයි

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි ඔබ සැමට.හරිම ලස්සසනයි.

    • @hemawijesundara8587
      @hemawijesundara8587 2 ปีที่แล้ว +1

      සැක, බිය මුසු සතුටක්,ප්‍රිතියක් ලැබුනා.

  • @surangakapuwaththa2147
    @surangakapuwaththa2147 2 ปีที่แล้ว +10

    මෙ රටේ තව කොච්චර කාලයක් ඕව වසන් කරන්න ද.සොබදහමේ යුගය ටික කාලෙකට හරි නැවත එනවා.පරයින් පිලිනොගන්නා ශ්‍රේශ්ට ඉතිහාසයේ අඹ ඇටයක් තරම් පෙන්නුවාට ගොඩක් පින්.

  • @malamala8969
    @malamala8969 2 ปีที่แล้ว +7

    සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏

  • @naandaperera8128
    @naandaperera8128 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතාලට .හරීම ත්‍රාසජනක ගමනක්.

  • @nihalperera6325
    @nihalperera6325 2 ปีที่แล้ว +4

    හිතාගන්න බැරි දෙයක්. මේආකාරයෙන් හරි දැකගැනීමට බැබීම ගැන හරිම සන්තෝසයි .හරිම පුදුමයි ම්වගේ ලස්සන පුදුම ස්තාන තවත් කොච්චර ඇද්දද ? මෙය හැමෝටම දකගන්න සලස්වා දුන්නාට මෙත්තානන්ද සහෝදරයාත් අනෙකුත් සියලුදෙනාම ඉථමත් ස්තුතියි ඔබසැමට තෙරුවන්සරනයි ! 🙏

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි පුතාල මේ කරන දේ. බොහොම වටිනවා . ඉදිරියටම යන්න සුභ පතනවා පුතාලට . සුභ රාත්‍රියක් වේවා . තෙරුවන් සරණයි . වෙලාවක් ඇතොත් මගේ පැත්තෙත් එන්න හොදේ . ජයවේවා ! 👌👌👌👌💐💐💐💕💕💕

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +18

    අනේ හරිම ලස්සනයි පුතේ ඔයාලට බොහොම පින්, ඒ මග පෙන්වූ මහත්මයාටත් ගොඩක් පින් 🙏 මෙවැනි සුන්දර තැන් රැකබලාගන්න අතරේ අපටත් දැකගන්න සැලැස්සුවාට.💐💐

    • @lahirusampath4393
      @lahirusampath4393 2 ปีที่แล้ว

      අනී මේක බලපු ඔයාටත් ගොඩාක් පිං...වැඩිය පිං දෙන්න හොද නෑ ,එත කොට ඔයා ගොඩාක් පව් පිරෙයි.. එතකොට මට ගොඩාක් දුකයි..අනී....එතකොට මට පිං නෑ ....පිං හොදේ මගෙ මැනික් කොටේට.....ආදරෙයි ගොඩාක් පිං....

    • @kusumgunasekara4214
      @kusumgunasekara4214 2 ปีที่แล้ว

      ශක්තිමත් පුතෙක්.බ ඡය ගන්නවා

    • @tennakoonbanda6284
      @tennakoonbanda6284 ปีที่แล้ว

      9

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +4

    ලස්සනයි තැන,ස්තූතියි පෙන්නුවට,,🙏🙏🙏🙏🙏🙏

    • @lahirusampath4393
      @lahirusampath4393 2 ปีที่แล้ว

      අනී ගොඩාක් පිං ඔයාට වස්තූ.....

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම දෙවියන්ගේ පිහිටයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +12

    අපේ රටේ හැංගිලා තියෙන පෞරාණික දේවල් කොච්චර ලස්සන ද..🤗ස්තුතියි මේවා සමාජ ගත කලාට ඔබ සියළුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏💝🙏💞💞💞💞

    • @helashakthiya
      @helashakthiya 2 ปีที่แล้ว +1

      ඕවා පෙන්නන එකේ හොදේ මොකද්ද බොලව්. ස්වභාවධර්මය විනාශ වෙන ප්‍රාධානතම හේතුව ඕක

    • @gmralagiyawanna1168
      @gmralagiyawanna1168 2 ปีที่แล้ว +1

      ඬ්

  • @Creatortech95
    @Creatortech95 2 ปีที่แล้ว +9

    වීඩියෝ එක ඉවරවෙනක්න් දැක්කේ අර මනුස්සයගෙ මූනයි ඔලුවෙ ගහන් ඉන්න ටෝච් එකයි මයික් එකයි විතරයි

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 ปีที่แล้ว +3

    මේක නම් නියමයි. හරිම පරිස්සමින් යන්න.... තුණුරුවන් සරණයි !!!

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +3

    අනේ..දරුවනේ..පරිස්සමෙන්.අපට..කවදාවත්..දකින්න..ලැබෙන්නෙ..නැති..තැන්..මෙහෙම..දැකගන්න..ලැබිම..ගැන.සතුටුයි.හරිම..වැදගත්..වීඩියෝ..එකක්..ඔයාලට..බොම ස්තුතියි..සැමට බුදු..සරනයි

  • @udayangaunawatuna
    @udayangaunawatuna 2 ปีที่แล้ว +19

    පොකුණේ බැහැලා නාන ගමන් කියනවා අපිරිසිදු කරන්න එපාලු.. 😏 225 බැනලා වැඩක් නෑ.. මේ වගේ අපි අතරෙම ඉන්න කට්ටිය තමයි එතනට යන්නෙත්... වැරදි කර කර ජනතාවට කියනවා ඔයාලා හැදෙන්න කියලා.. රටට කෙළවුණේ අන්න එහෙමයි.

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 2 ปีที่แล้ว +5

      Exactly..
      Me rata mehema une 225 panak nisama nowe.. Rate anik minissuth ekata vaga kiyanna oni

    • @ruchirakavinda4109
      @ruchirakavinda4109 2 ปีที่แล้ว +3

      👍✊✊

    • @lahirusampath4393
      @lahirusampath4393 2 ปีที่แล้ว +2

      අනිවා බන්...

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 2 ปีที่แล้ว +1

      @@ruchirakavinda4109 b

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 ปีที่แล้ว +1

      ඕක තමයි අනේ හැටි. ඕක පෙන්නන්න අපිට ඒ ළමයි ටික මහන්සි උන විදිය හරි වටිනවා. ඔබේ කතාවත් හරි

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏💛

  • @meghamandodari3973
    @meghamandodari3973 2 ปีที่แล้ว +4

    කෝ අබිරහස් වස්තු.දෙරන නිව්ස් වලට වැඩිය එහා

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 2 ปีที่แล้ว +3

    කෝ අරකිපු අබිරහස් දෙවල් එවත් හොරා කෑවද දන්නැ

  • @jjmusic8627
    @jjmusic8627 2 ปีที่แล้ว +5

    මොන මගුලක්ද බං හම්බ උන අබිරහස?

  • @suekarunanayake7424
    @suekarunanayake7424 2 ปีที่แล้ว +2

    Beautiful place, thanks for sharing😇🙏

  • @imiyagearunasiri2900
    @imiyagearunasiri2900 ปีที่แล้ว

    Wow😮Best oyalata pin medewal pennannawata බුදු saranai oyalasiyalu දෙන්නට .

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว +1

    Harima Lassanai .godak stuthe Nildeya pokuna Dakaganna Selassuwata Oba samata Theruwan saranai 💐💐💐

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

    🎉🎉🎉 දෙවෙනි පාරත් බැලුව 🎉🎉🎉 මමත් යන්න ආසයි 🎉🎉🎉

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @thimanshatewlini2086
    @thimanshatewlini2086 2 ปีที่แล้ว +3

    රාවනා රජ්ජුරුවන්ගේ වැදගත් මොනාහරි හොයාගන්න බැරිද ඔතන

  • @anomarambukwella4370
    @anomarambukwella4370 2 ปีที่แล้ว +1

    BEAUTIFUL thanks for sharing

  • @wasanthiliyanage3095
    @wasanthiliyanage3095 ปีที่แล้ว +1

    Baya.nathi..kollo.jaya.wewa

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k 2 ปีที่แล้ว +3

    හරිම හරි ලස්සන තැනක් 💞

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +5

    පලවෙනිම කමේන්ට් එක මගෙන් ඔන්න🤗 video එක හොඳයි 🤗😜

  • @Aoon_music
    @Aoon_music 2 ปีที่แล้ว +1

    රාවනා හොයාගන්න ඕන ‌.....🙏🙏🙏

  • @mangalikagrm9363
    @mangalikagrm9363 ปีที่แล้ว

    මේ තරම් සුපිරිසිදු සිතට සිසිලස ගෙනෙන මෙතන අපිරිසිදු කරන්න එපා සගවා තියන කම් hodai

  • @saliyadesilva8463
    @saliyadesilva8463 2 ปีที่แล้ว +1

    Asawen beluwa.good luck ramesh putha.dekkama sathutui.

  • @harryhs2620
    @harryhs2620 2 ปีที่แล้ว +1

    Anae apit giya
    Nil deya pokuna balanna
    Oyalatat wasaawa gtibuna
    Yanna bohoma prewesamin
    TMa yanna ona api jathika
    Wastuwak wedihata salakanna
    Apirisedu nokara Maga paenwana mallita Bohoma pin, 😍👍🙏🙏💖🇱🇰🇱🇰

  • @helashakthiya
    @helashakthiya 2 ปีที่แล้ว +4

    අනේ ඕවට ඔහොම තියෙන්න දීපල්ල බන්. මේ ලෝකේ සමතුලිතතාවය විනාශ කරන්න එපා උබලා ගිහිල්ලා. ඕවා මේකෙ පෙන්නලා මේ ඉන්න ඔක්කම කාලකන්නි ඕකට රිංගනවා දැන්. එපා යන්න ඕවට මොනවා ද ලැබෙන්නේ ඕවා විනාශ වෙන එක විතරයි

  • @wellcomwellcom6144
    @wellcomwellcom6144 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන තැනක් අපේ අය ඒ තැන් බලන්න යන කොට එතැන විනාස කරන්න එපා කියලා ඉල්ලනව

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว +1

    Oba lhumalata bohoma pin danwalh kirima lhawa kopamana alhida api nodanna dawal harima lassanai siyaluma danata budu saranai api Katar rata sita 👍❤️🤭 🤔

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +7

    ගොන් ආතල් එපා ගොනෝ නාලා චූත් දාලා එනවා ඇති 😂 අපිරිසිදු කරන්න එපාලු

  • @dilukapeiris234
    @dilukapeiris234 2 ปีที่แล้ว +13

    නිල් දිය පොකුණෙන් මතු වූ අබිරහස් වස්තූන් විශ්වකර්ම කණ්ඩායම මවිත කරවයි ..... boru ad danna epa athi vishesha
    magulak naha

    • @hashiniayoddya5803
      @hashiniayoddya5803 2 ปีที่แล้ว +1

      Ou ban .munge boru,,athi buuthayak nee eeke,, ookata boru daanne nathiwa,ane me video eka balapallaa kiyalawath dammanam,api eeth balanawAnee🤣🤣

    • @aselaanil3187
      @aselaanil3187 2 ปีที่แล้ว +1

      Ow boru danna epa. Manussayo rawattala terumak nane.

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 2 ปีที่แล้ว +5

    ඒ කියන්න බෑ කිව්ව ඒව අපි කවද දැන ගන්නද😥, ඒව කාටත් නොදැනිම ස්බාවිකව විනාස වෙලා යාවි, එතකොට අපිත් කවද හරි ඕව නොදැනම නැති වෙලායාවි

  • @neetagamage1820
    @neetagamage1820 2 ปีที่แล้ว +8

    Very beautiful. Thanks for all of you for showing us this kind of hidden places in Sri Lanka.

  • @tharushipahasarani4515
    @tharushipahasarani4515 2 ปีที่แล้ว +2

    වතුර අපිරිසිදු නොකරනවානම් ගොඩක් හොඳයි....👍

  • @samanrupasinghe7277
    @samanrupasinghe7277 2 ปีที่แล้ว +6

    මේ වගෙ තැන්වල නාන්න එපා.කැත වැඩ.මීට පස්සෙ විශ්ම කර්ම බලන්නෙ නෑ.

  • @susantha5801
    @susantha5801 2 ปีที่แล้ว +3

    ඔයා හරියටම නිහතමානිව වැඩසටහන කරගන යනවා...🪔🪔🪔👍සුභ පතනවා ..subscribe කරෙ එකයි💖💖💖💖

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +1

    නියමයි 😂

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s 9 หลายเดือนก่อน

    ස්තූතියි

  • @KumariKumari-rc5sq
    @KumariKumari-rc5sq 2 ปีที่แล้ว

    Pattama lassani puthe balanna ape puchi lankawe lassana theruwan saranai oyalata ❤❤❤❤👍👍

  • @navodanipavithra8592
    @navodanipavithra8592 2 ปีที่แล้ว +1

    Habai,nana aka nam hari na komat ,

  • @sewminikumar6215
    @sewminikumar6215 2 ปีที่แล้ว +5

    පිරිසිදු වතුර අපිරිසිදු කරන එක තමා අවුල.
    මෙහි තිබෙනා වටිනා කම අවබෝධ කරගන්න හැකි නම් ගොඩක් හොදයි .

  • @Elvitigala7902
    @Elvitigala7902 ปีที่แล้ว

    Hari lassanai

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 ปีที่แล้ว +4

    සොබා දහම ලස්සනයි.නමුත් මිත්‍යා මත සමාජ ගත කරන්න එපා.

  • @music-db9bn
    @music-db9bn ปีที่แล้ว +2

    මෙත්තානන්ද නෙම්ව්‍යි මේක හොයාගත්තෙ මේක මෙයාල ආදයම් මාර්ගයක් කරගෙන මිනිස්සුන්ගෙන් ගසා කනවා මේක මුලින්ම හොයාගෙන තියෙන්නෙ 12 කනුවෙ තිස්ස කියන මාමා දිවයිනෙ එක ගැන ආටිකල් එකක් තිබුන

  • @sudharshabhudhdhimal1887
    @sudharshabhudhdhimal1887 2 ปีที่แล้ว

    Mamasanduni,very beautiful

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +1

    ❤❤

  • @sampath6319
    @sampath6319 2 ปีที่แล้ว

    Wonderful place

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 ปีที่แล้ว

    Thunuruwan.saranai. oyala.hamotama

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 ปีที่แล้ว +1

    Me wade harima waradie.
    Tawa tika kalekin saba sampoo packet walin pirila winasa wenwa.

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 2 ปีที่แล้ว +1

    Godak pin wishwa karma nalikawatat mettananda mahatmayatat jayawewa

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว +1

    🙏💗

  • @user-th9sm2hi7o
    @user-th9sm2hi7o 2 ปีที่แล้ว +19

    පෙන්නුවට බොහොම ස්තූතියි ඒත් ඔය පිරිසිදු ජලය නාස්ති කරන්න එපා ඔහොම 🤦😑
    ☀️🌕

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +2

    Like 👍👍👍👍

  • @user-gg3rc3tj4m
    @user-gg3rc3tj4m 10 หลายเดือนก่อน

    හරීම සතුටුයි.අපිත් ඔයාල සමගම නිල්දිය පොකුණ බලන්න ආව. අනේ....අපේ..ලස්සනම ලස්සන රටට වෙච්ච......????

  • @sudusingheliyanage1348
    @sudusingheliyanage1348 2 ปีที่แล้ว +1

    thanks,background music eka video ekata galapena ekak unanam thawath super

  • @suchithraperera2452
    @suchithraperera2452 2 ปีที่แล้ว +2

    ඔවැනි දේ අප රැකගත යුතුයි. නමුත් අපේ ජනයා යනු?

  • @chamilaperera3178
    @chamilaperera3178 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @sachiththilina3366
    @sachiththilina3366 2 ปีที่แล้ว +3

    මෙත්තානන්ද අයීයේ පින් ඔයා ට.. අපි වත් එක්කන් ගියාට...

  • @Rupii198
    @Rupii198 หลายเดือนก่อน

    👍👍👍😊

  • @sampathedirisinghe3763
    @sampathedirisinghe3763 2 ปีที่แล้ว +1

    හමු උණු අභිරහස් වස්තු මොනවද?

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like 🌹🌹🌹

  • @dahamprabhani8297
    @dahamprabhani8297 7 หลายเดือนก่อน

    Ane kohma hoya gattada pera bawayaka obema salasmak. Kiyala mata hithuna...oba kale ..rajek wela inna ethi ...budu saranai .daruwoo..

  • @MA-fi9oq
    @MA-fi9oq 2 ปีที่แล้ว

    ❤💪💪🙏

  • @malindu2549
    @malindu2549 2 ปีที่แล้ว

    Me wage vidio digatama one

  • @Rupii198
    @Rupii198 หลายเดือนก่อน

    👍👍👍👍❤️❤️

  • @SiaWalkers
    @SiaWalkers 2 ปีที่แล้ว +1

    Apage galawumkaraya hamuwuna hithata mokakda wage sathutak awa........... 🙏🙏🙏🙏🙏🙏

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Oyaoa nel deya pokunen nagandada geye lassanai

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 2 ปีที่แล้ว +2

    නාගයෙකු wage

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว +2

    Man danna wideshika Denmark suddiyek kanthawak giya mase otanata awith nala giya, tama aya innawa my yaluwekuge hotel ake,,,

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @erangalakmal9690
    @erangalakmal9690 2 ปีที่แล้ว +2

    Wate pitaw pennuwa nam hodi neda brother .mokada penawa wdi neda

  • @udayawalawage2654
    @udayawalawage2654 2 ปีที่แล้ว +3

    ඉදකකින් තොපෙ තියන ජරාව සේරම පැනලා සොදගෙන අපිරිසිදු කරන්න එපාලු තොපිට සාප වෙයල්ලා

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 2 ปีที่แล้ว

    ඒක ඇත්ත අපේ අයට ඕවගේ අගයක් නෑ.. පස් ටික හරි විකුනන්න දගලන ජාතියක්..

  • @deepikakulathunga6490
    @deepikakulathunga6490 2 ปีที่แล้ว +2

    ඔය වගේ තැන් වල ට ගියහම ..
    ඒ ජලය ස්නානය කිරිමෙන් වලකින්න ..මොකද අපිරිසිදු වෙනවා ..

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว +2

    Very good effort 🙏💜, but camera man doesn't know where to focus the camera

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 6 หลายเดือนก่อน

    නිල්දිය විනාශ කරන්න එපා පරික්ෂා කරබලනන වතුර බාජනයකට ලුනු කැටයක් දමා දියකර ඕනෑම ලෙඩෙකුට පානය කරන්න දෙන්න විශාල සහනයක් ලැබෙව්

  • @MrGration
    @MrGration 2 ปีที่แล้ว +5

    කැමරව හසුරවන්නා නම් අව්‍යය දේ පෙන්වීමට තරම් දියුනු මනසක් නැති තරම්.. කතා කරන අයගේ මුහුන තමා වැඩිපුරම පේන්නේ.. එකෙන් වීඩියෝවෙ වටිනාකම අඩුවෙලා.. මිනිසුන්ට ඔන අවට දේ දැක ගැනීමට බව ඔහුට තේරුම් කර දෙන්න.. එහෙත් ස්තානය නම් ඉතා වටිනවා.. අනිත් දවසේ මෙවැනි තැන්වලට යද්දි අාලෝකය තවත් වැඩි පුර රැගෙන යන්න. 🙏

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @lassanaflowers1146
    @lassanaflowers1146 2 ปีที่แล้ว +2

    ⁣අමු බොරු දාන්න එපා යකො😂

  • @thimanshatewlini2086
    @thimanshatewlini2086 2 ปีที่แล้ว +1

    නිල්දිය පොකුන කොහෙද තියෙන්නෙ ..මට මෙතන කාගෙ හරි කෙනෙක්ගෙ වට්ස් ඇප් නම්බරේ දෙන්න පුලුවන්ද

  • @anulakumari7228
    @anulakumari7228 2 ปีที่แล้ว +1

    Pivisum dorotuwak Earth 🌎
    Garbayata

  • @manojgunathilaka225....8
    @manojgunathilaka225....8 8 หลายเดือนก่อน

    නොකියන දේ අහලා අපේ රටේඉන්න ජාවරන් කාරයෝන්ට උල්පන්දන් දෙන්න එපා.ඕයි.

  • @aparekkenayana7196
    @aparekkenayana7196 2 ปีที่แล้ว +1

    රාවනාගෙ වැඩ

  • @sampathjanaka421
    @sampathjanaka421 ปีที่แล้ว

    yes

  • @seethaindrani9802
    @seethaindrani9802 ปีที่แล้ว

    තු විතරක් මෙන් තාම කණව

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha2245 2 ปีที่แล้ว +3

    ඇයි නාන්නෙ පිරිසිදු වතුර අපවිත්‍ර කරන්නෙ.වතුර ටිකක් බීලා මුනෙ ගාගත්තට කමක් නෑ ඒත් ඔහොම දාඩිය පිටින් නාන්න ඩෙන එකත් වැරඩියි ...හෙලයට ජය 🙏

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว

      එහෙම අපිරිසිදු වෙන ජලය ඉබේම පිරිසිදු වෙනවා.මෙතන මිනිරන් පතලක් තිබුන තැනක්.වැවක් ,පොකුණක් වගේ වතුර පල් වෙවී තියෙන්නෙ නැහැ .

    • @uminduashanwikramasingha2245
      @uminduashanwikramasingha2245 ปีที่แล้ว

      අපවිත්‍ර කරන නිසා නේ ඒ ජලය නැවත පිරිසිදු වෙන්නෙ.ඔබ දන්නැති බොහෝ දේ සිදුවන තැනක් මේ මෙහෙම දිගින් දිගට මෙහෙම කලොත් යන අය ට මොනව උනාද කියල හොයන්න වෙයි.(බොහොම කෙටියෙන්)

  • @Civicofficial364
    @Civicofficial364 3 หลายเดือนก่อน

    Bambuwa thamai

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +2

    Wasara 2500 ehe ithihasaya hoyanna sanrakshanaya karanna pura vidyawa kemathi nahe .kurullan galath a wage vishala bala kirimak nisai ethana gaweshanaya karanna kemathi une .

  • @dhanudesilva1413
    @dhanudesilva1413 2 ปีที่แล้ว +1

    Oya wage then rakinna oni nala jara karana eka weradi watura neti kalekath bon ithuru wenne owa

  • @dewanirenuka
    @dewanirenuka 2 ปีที่แล้ว +4

    කෝ, අර කිව්ව අභිරහස් වස්තුන්