කැළණි ගඟ පතුලෙන් මතුවන උමඟ තුලට වැඩම කල හිමිනමට ඇතුලේ හිටිය රාක්ෂයා කරපු දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • “කොහෙද ඔය රිංගුවේ බුද්ධ පුත්‍රයා ?”
    පුජ්‍ය සුධීර ස්වාමින් වහන්සේ
    කොරතොට රජමහා විහාරය
    Korathota Rajamaha Viharaya
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Korathota_Rajamaha_Viharaya#පුරාවෘතයන්#විශ්ව_ශක්තිය#අත්භූත_සිදුවිම්#අත්භූත_ස්ථාන#Ravana #Ancient_Sri_Lankan_Martial_Art #Angampora#අංගම්පොර #සටන්_කලාව#Spark #aliens #alienlife #conspiracy #space #spacetravel #isanybodyouthere #nasa #spacex
    #Ravana #Angampora#Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ancient Earth, Alien Earths
    Korathota Rajamaha Viharaya

ความคิดเห็น • 409

  • @premasirichamith2040
    @premasirichamith2040 3 ปีที่แล้ว +74

    කොච්චර ලස්සනට කලත් අද ඒ කියන්නේ 2021.01.30 රෑ 11 මරට විතර හාමුදුරුවෝ අපවත් උනා

    • @udayanganirivirathna2208
      @udayanganirivirathna2208 2 ปีที่แล้ว +2

      මේ වැඩ සටහන කරපු හාමුදුරුවන්ද අපවත් උනේ.

    • @lahirukarunarathna8450
      @lahirukarunarathna8450 2 ปีที่แล้ว

      Appahh ai e mona welaada

    • @chinthakajayaweera1676
      @chinthakajayaweera1676 2 ปีที่แล้ว

      මොකද හාමුදුරුවන් වහන්සේ අපවත් වුනේ

    • @princcesdi
      @princcesdi 2 ปีที่แล้ว +2

      මෙ විඩියො එකෙ ඉන්න හාමුදුරුවන් වහන්සෙද අපවත් උනෙ🙏🙏🙏😭

    • @_Yatharthaya_
      @_Yatharthaya_ 2 ปีที่แล้ว +2

      අයියෝ 🙏🙏🙏🙏සාදු..

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 4 ปีที่แล้ว +94

    පූජ්‍ය සුධීර ස්වාමීන් වහන්සේ කොරතොට රජමහා විහාරය පිළිබඳ ඉතිහාස කතාව පවසද්දී ඇත්තටම දැක බලා වැද පුදා ගැනිමට හරිම ආශාවක් ඇති උනා, මෙවැනි වටිනාකම් ඇති අපේ පුරාණ සිද්ධස්ථාන පිලිබදව අපට වීඩියෝවකින් හරි දැක බලා ගැනීමට සැලසීම පිලිබදව ධනුෂ්ටත් ස්තුතියි .

  • @patdee4576
    @patdee4576 4 ปีที่แล้ว +68

    බුද්ධ පුත්‍රයෙක්ගේ තිබිය යුතු ස්ංවර කම හික්මීම හීන වීගෙන යන වකවානුවකදී ඔබ වහන්සේ සහ ලොකු ස්වස්මීන්වහන්සේගේ දැක්ම නෙත පිනවන්නක් උනා. ගොඩාක් පිං ඔබ වහන්සේලාට. 🙏🌷

    • @tharindunadupa7497
      @tharindunadupa7497 3 ปีที่แล้ว

      නමුත් හාමුදුරුවන්ගේ වගකීම නම් ඕක නෙමෙයි නේද

    • @tharindunadupa7497
      @tharindunadupa7497 3 ปีที่แล้ว

      හාමුදුරුවන් විසින් සමාජයට ඔයිට වඩා හරවත් දෙයක් ලබා දෙන්න ඕන කියන එකයි මගේ අදහස

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว +1

      ඔය විස්තර කරන තරුණ ස්වාමින් වහන්සේ සති කීපයකට කලින් අපවත් උනා

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබටත්

  • @Kasunkass
    @Kasunkass 2 ปีที่แล้ว +11

    ඒ ස්වාමින් වහන්සේ කතා කරන ස්වරය අහන් හිටියත් බොහොම නිවීමක් දැනෙනවා🙏🙏🙏

  • @sushantkwt9250
    @sushantkwt9250 4 ปีที่แล้ว +72

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සැබැ බුද්ද පුත්‍රයෙක් බව ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @janakbandara6265
      @janakbandara6265 3 ปีที่แล้ว +2

      දිර්ගායුස අපෙ හමුදුරැවනේ

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว +2

      ඔය විස්තර කරන තරුණ ස්වාමීන් වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +75

    ඔබට ස්තුතියි .මෙ අපේ ගම.පන්සලෙ හාමුදුරුවන් කිව්වා සෙ පන්සලකට වඩා ගුප්ත වැඩවලට තමයි ගොඩාක් අය පැමිනෙන්නේ.බොදිපුජාවන් සදහා ත් හොදම පන්සල .බොදිය නැහවිමට පැන් කලය පහල සිට ඉහළට ගෙනයා යුතුයි .හරිම අනුහස් තියෙන තැනක් .අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ දැන් ටිකක් වියපත් වෙලා.අපේ හාමුදුරුවන් කියු සියලු කතා සත්‍යයක් .ඊට එහා දෙවාලයක් තියෙනවා එහි තමයි අන්ගම් කියාදෙන්නේ .ඔබට එවාත් දැක බලාගන්න තිබුණා ..අපේ හාමුදුරුවන් වහන්සේ ගොඩක් මහන්සියෙන් පන්සල නවින කලා.අපේ හාමුදුරුවන් වහන්සේ ලාට දිර්ඝ ආයු පතනවා .

    • @tharangasauer8452
      @tharangasauer8452 4 ปีที่แล้ว

      Korathota koheda thiyenne?

    • @jayanthapadmine5452
      @jayanthapadmine5452 4 ปีที่แล้ว +2

      @@tharangasauer8452 කඩුවෙල .697 බස් රෑට් එකේ ගිහින් කොරතොට පන්සල ලග බහින්න .කිලෝ මිටර් 4.5 දුර.

    • @tharangasauer8452
      @tharangasauer8452 4 ปีที่แล้ว

      @@jayanthapadmine5452 🙏

    • @sudeshrathnasiri2250
      @sudeshrathnasiri2250 4 ปีที่แล้ว

      , "'

    • @nirmalikusumi1815
      @nirmalikusumi1815 4 ปีที่แล้ว

      කොළඹ අය ගිහිං දැන් වයසක පැරණි නායක හාමුදුරුවන් ගෙන් (ගුප්ත) යහපත් වැඩ සදහා.

  • @chamidu3870
    @chamidu3870 3 ปีที่แล้ว +40

    අපි ඔක්කම එකතු වෙලා මෙ පුරාවිද්‍යා ස්තාන රැකගමු 💪💪💪

    • @thiliniperera1643
      @thiliniperera1643 3 ปีที่แล้ว +2

      Ahannath sathutui.....theruwan saranai!🙏

  • @arunakumari6028
    @arunakumari6028 2 ปีที่แล้ว +9

    වාග් සංවරය භික්ෂුවකට අවශ්‍යම දේ ඔබ වහන්සේට අලංකාරව පිහිටා තිබීම වාසනාවක්!! ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්්‍ය සත්‍ය අවබෝධ වේවා!!!

  • @randiljayarathne6874
    @randiljayarathne6874 4 ปีที่แล้ว +22

    අපේ ස්වාමීන් වහන්සේලාගෙ කතා විලාසයට තමයි මම කැමතිම. 🇱🇰🙏🙏🙏

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว

      උන්වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහාන්සේට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 3 ปีที่แล้ว +8

    පින්වත් සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්..ඔබ වහන්සේට දීර්ඝායු වේවා ..මටත් ඒ පන්සල බලන්න යන්න ආසා හිතුනා...
    දනුශ් ට ගොඩක් පින්...

  • @ramanipahalagamaarachchi6226
    @ramanipahalagamaarachchi6226 3 ปีที่แล้ว +5

    ස්වාමින්වහන්සෙටත් ධනුෂ් ඔබටත් බෙහෙවින්ම ස්තුතියි .
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @geethmusiccovers7616
    @geethmusiccovers7616 3 ปีที่แล้ว +1

    ඒ අසිරිමත් බුදු පිළිම වහන්සේ සදා නේත්‍රා මංගල්ය දවස බැති ගී ප්‍රසංගයක් තිබුනා ජනක්ප්‍රිය කලා කරුවන් රාශියක් සහභාගි උන අතර සිවිල් ආරක්ෂක සංගීත කණ්ඩායම විසින් සංගීතය මෙහෙයවනු ලැබුවා මා ඒම සංගීත කණ්ඩායමේ කී බ්‍රෝඩ් වාදනයෙන් සහය උ අතර එදා දවසේ පන්සල් භූමියෙ ගතකල මුත් මෙතරම් දේවල් එහි ඇති බව දැනගත්තේ දනුෂ් අය්යා ඔබ නිසයි ගොඩක් පිං බුදුසරණයි ❤ 👍 මම සිවිල් ආරක්ෂක සංගීත කණ්ඩායමේ කී බ්‍රෝඩ් වාදන ශිල්පී P. C. N ගීතදේව.

  • @SKLearnHub
    @SKLearnHub 4 ปีที่แล้ว +38

    ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේ ලස්සනට විස්තර කලා හැමදේම.🙂

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว +1

      ඔය විස්තර කරන තරුණ ස්වාමීන් වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා.

    • @thiliniperera1643
      @thiliniperera1643 3 ปีที่แล้ว

      @@isuusammani9710 aththamada?

    • @nithinduperera4982
      @nithinduperera4982 3 ปีที่แล้ว

      @@thiliniperera1643 ඔව්

    • @dasunsudasinha4595
      @dasunsudasinha4595 3 ปีที่แล้ว +1

      @@isuusammani9710 ඇත්තටමda

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว

      @@dasunsudasinha4595 ඔව්

  • @ramyakanthi5791
    @ramyakanthi5791 3 ปีที่แล้ว +2

    මම ගිය වසරෙ මේම විහාරයට නිතරම ගියා.සොභිත නායක සවාමින් වහන්සෙත් ඉතාමත් කරැනාවන්තයි.මේ වැඩ සටහනෙ නායක සවාමින් වහන්සෙ ද දක්නට ලැබිම සතුටකි..ඔබ වහන්සෙට ගොඩාක් පිං..

  • @ranjanakodagoda8620
    @ranjanakodagoda8620 4 ปีที่แล้ว +17

    අපේ ගමේ පංසල අපිට ආඩම්බරයක් ...... බුදු සරණයි සුධීර හාමුදුරුවනේ ......

  • @nadeepathirana7625
    @nadeepathirana7625 4 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවො බොහොම සංවරව ,, ඉවසීමෙන් ,, කරුණාවන්තව කරන අපුරු පැහැදිලි කිරීම නිසා වැඩසටහන ඉවරවෙනකන්ම බැලුව. බොහොම සාර්ථකයි.බුදු සරණයි

    • @isuusammani9710
      @isuusammani9710 3 ปีที่แล้ว

      අනේ ඔව් උන් වහන්සේ දර්ම සාකච්චා කරනවා අහන් ඉන්න ආසයි. එත් උන් වහන්සේ මීට සති කීපයකට කලින් අපවත් උනා

  • @chinthakachinthaka6991
    @chinthakachinthaka6991 4 ปีที่แล้ว +12

    ස්වාමින්වහන්සේ ඇතුළු සියළුම දෙනාටම තෙරුවන් සරණයි ❤️

    • @sandayadamayanthi9458
      @sandayadamayanthi9458 2 ปีที่แล้ว

      අපේ හෙල ඉතිහාසය පිලිබද අපූරු වැඩ සටහන ක් ඔබ වහන්සේ ට දීර්ඝායුෂ

  • @malshikavindya9441
    @malshikavindya9441 3 ปีที่แล้ว +4

    ආයෙත් මේකෙ වීඩියෝ එකක් ගේන්න කියලා ඉල්ලලා සිටිනවා .ගුඩාක් වටින වීඩියෝ එකක් .

  • @srimathiamarasingha5647
    @srimathiamarasingha5647 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    ඒ වගේම ඔබතුමාටත් තෙරුවන් සරණයි

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබටත්

  • @rohinimabarna9183
    @rohinimabarna9183 3 ปีที่แล้ว +7

    අපි නිතරම පෝයට ගිය පන්සල හරිම ලස්සනය්
    රැකගමූ පව්‍රාණික වස්තුන්

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 4 ปีที่แล้ว +21

    අපේ සෝභිත හාමුදුරුවෝ දකින්නට ලැබීම ලොකුම සතුට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-bx4xg8nn9m
    @user-bx4xg8nn9m 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනින් සියලු දෙනාටම යහපතක් ම වේවා ....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @namilaperera3528
    @namilaperera3528 4 ปีที่แล้ว +6

    අවසරයි පිංවත් ස්වාමීන් වහන්ස ගොඩාක් පිං අපව දැනුවත් කලාට ආශ්චර්යමත් පිං බිමක් වැඳපුදා ගැනීමට තවමත් නොහැකි වීම ගැන ලොකු දුකක් දැනෙනවා සාදු සාදු සාදු

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබටත්

  • @sachinkulasinghe
    @sachinkulasinghe 4 ปีที่แล้ว +9

    "ඔබ සියලුදෙනාටම කොරතොට රජ මහාවිහාරයේ පිහිටයි. මහා විෂ්ණු දේවතාවුන් වහන්සේගේ හා මහා සිද්ධ සුනියම් ගම්භාර දේවතාවුන්වහන්සේ හා මහා සිද්ධ පත්තිනි දේවමෑණියන්ගේ හා අධිගෘහිත සියලුදේවතාවුන්වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි.....!"

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 2 ปีที่แล้ว +3

    Our historical heritage is hidden. We must bring it out. Thanks Sir for all the information. Rev Monk Sir proud of you. I will visit this temple in the near future. This is our blood right and heritage.

  • @lakshmiperera5668
    @lakshmiperera5668 3 ปีที่แล้ว +4

    ඔබ මේ interview එක කරපු පූජ්‍ය සුධීර හාමුදුරුවෝ අපවත් වූනා. ආදාහනය අද පෙබරවාරි 1 දින.

    • @thiliniperera1643
      @thiliniperera1643 3 ปีที่แล้ว

      Samawenna....Mona welada...me swaminwahanse apawath une?

    • @lakshmiperera5668
      @lakshmiperera5668 3 ปีที่แล้ว

      @@thiliniperera1643 danagannata labunu paridi me swamin wahanse apawath une wakugadu amaruwakin

    • @thiliniperera1643
      @thiliniperera1643 3 ปีที่แล้ว

      @@lakshmiperera5668 ane...bohoma sthuthi mata reply kalata...me swaminwahanseta niwan suwa pathamu!(obatath obe gedara ayatath theruwan saranai!)🙏

  • @ramyakanthi226
    @ramyakanthi226 4 ปีที่แล้ว +4

    බොහොම pin suwamin wahansetat oba tumatat teruwan sarany .🙏🙏

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 4 ปีที่แล้ว +8

    සාධු` සාධු` සාධු` ගොඩක් පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මටත් ගොඩක් ආස හිතුනා මේ පිං බිම දැකබලා වන්දනා කරන්න තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට

  • @priyankakarunaratne5850
    @priyankakarunaratne5850 4 ปีที่แล้ว +3

    හොඳ වැඩ සටහනක් ඔබට ගොඩක් ඉස් තුති

  • @farzansainudeen9389
    @farzansainudeen9389 4 ปีที่แล้ว +4

    A very good educational programme and to know the great history mother srilanka.

  • @sriyaekanayake1355
    @sriyaekanayake1355 3 ปีที่แล้ว +1

    Saadu! Saadu!! Saadu!!! බොහොමත් පිංසිදුවේවා.තෙරුවන් සරණවේවා.

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +2

    Danush obata boho kusal! Gaurawaneeya Sudeera Swminvahansege mema visthara asa viharaya dakabalaganeemata pamineemata balaporothuvemi!

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනාපැය භාගයක් තෙරුවන්සරණයි දනුෂ්...

  • @yethumrandesh17
    @yethumrandesh17 3 ปีที่แล้ว +27

    මේ වගෙ වැඩ සටහන් වලට කවුද unlike දාන්නේ.පිස්සුද

  • @anulawathirathnayak5215
    @anulawathirathnayak5215 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +14

    ස්වාමින් වහන්සේගේ නම විශාල අකුරෙන් බොහෝ වේලාවක් ,රූප පාමුල එන පරිදි ප්‍රචාරය කිරීම ,නැරඹීමට බාධාවකි

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 3 ปีที่แล้ว +1

    Hamuduruwane oba wahansee sabaama Buddha puthrayek, oba wahanseeta thawa thawath Mee wagee deewal karanna labeewa, mageee ayushath aragena obawahansee Mee wagee deewal mulu ratatama anaawaranaya karanna labeewa, hamuduruwanta deiyange pihitai , budunge saranai

  • @sdpiyadasapiyadasa3793
    @sdpiyadasapiyadasa3793 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඒවගේම ඔබ තුමාටත් ගොඩක් පිං

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    ස්තූතියි වටිනා දේවල් ගැන දැනුවත් වුනා .

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු...අපූරැ ඉතිහාසයක් දැන ගන්න සැලැස්වුවාට බොහොම පින් ස්වාමින් වහන්සේටත් ධනුෂ්ක් මහත්මයාටත්.තෙරැවන් සරණයි

  • @samanthasandstrom9468
    @samanthasandstrom9468 4 ปีที่แล้ว +1

    Hjärtligt tack.
    Det var en Trevligt historia....
    THERUWAN SARANAI

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @mallicreations1146
    @mallicreations1146 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සුධීර හාමුදුරුවනේ ......

  • @manojchaminda1615
    @manojchaminda1615 2 ปีที่แล้ว

    Men me panslta godak giya aththa loku wiswasyk aka giya hma wdkma hari giya loku hamuduruwo harima hodi godak pin ape hamuduruwanta mara amuthu hagimak pansale thiyene

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 3 ปีที่แล้ว

    Godak watinawa aiyee bs! Eee wagema hamuduruwantath..siyaluma dewal..apa siyalu denata..kiyadunnata

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 ปีที่แล้ว +2

    බුදු දහම නිර්මලයි සත්යයි

  • @baltymoora
    @baltymoora 11 หลายเดือนก่อน +1

    මෙවැනිම බ්‍රාහ්මීය අක්ෂර කිහිපයක් සහිත වෙනත් කැළණි ගඟ ඇඹුල්ගම ගල් තොටට යා හැකි උමගක් සහිත විහාරස්ථානයක් තමයි ඇඹුල්ගම රජමහා විහාරය කියන්නේ. එහි ඇති ගල් ගුහාවට මම මාගේ ගැටවර අවධියේ දී තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග ඇතුල් වෙලා බැලුවා. අපිට වැඩි දුරක් යාමට හැකියාවක් ලැබුණේ නැහැ කඹ, විශාල විදුලි පන්දම් ආදිය රැගෙන ඇතුළු වුව ද, මෙම ස්වාමීන් වහන්සේ විස්තර කළ පරිදි ගුහාව අභ්‍යන්තරයේ පරාවර්තන ක්‍රමයට ලැබෙන ආලෝක දක්නට ලැබුණු අතර ගුහාව ගමන් කිරීමට හැකිවන පරිදි ආලෝකය තිබුණා.

  • @hemantha1634
    @hemantha1634 4 ปีที่แล้ว +3

    අපරැක්කේ සුදීර හිමි 🙏

  • @sushantkwt9250
    @sushantkwt9250 4 ปีที่แล้ว +3

    අප මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කරය වේවා සාදු සාදු සාදු

  • @nilupaperera6737
    @nilupaperera6737 4 ปีที่แล้ว +3

    ස්තුතියි බුදු සරනයි! 🙏🏻🙏🏻🙏🏻

  • @karufernando6484
    @karufernando6484 11 หลายเดือนก่อน

    ජය වේවා ජය වේවා

  • @manjuplaystore1857
    @manjuplaystore1857 3 ปีที่แล้ว

    🙏🙏🙏. Pin siduwewaa. Ithaama watinaa wadasatahanak. Theruwan Saranai "Danush Vlogs "🙏

  • @nuwanchathuranga7226
    @nuwanchathuranga7226 4 ปีที่แล้ว +7

    @Dhanush: Ayubowan!!!!, api ada puda pooja karana oya Kelaniya budun wadi kelaniya nowana bawata sakshi tiyanwa neda. Aththama Kelaniya dan Under the sea kiyalai kiyanne. E gana blog ekak karanna. Thank you

  • @dammikakumara5048
    @dammikakumara5048 4 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි බුදු සරණයි

  • @priyaperamuna3940
    @priyaperamuna3940 3 ปีที่แล้ว +1

    Api nodanna godak dewal me weda satahanen denaganna puluwan..ape ithihasaya harima adambaraii.. ❤️

  • @shasinandasiri6887
    @shasinandasiri6887 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔයාට අයියේ .🙏🙏🙏

  • @dineshgamage5332
    @dineshgamage5332 4 ปีที่แล้ว +8

    මේ කතාව ඇත්ත

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 ปีที่แล้ว

    Mama th korathota viharayata giya 2022..1o..07 wenida poya dawase harima lassanai sadu🙏sadu🙏sadu🙏👃🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🥀🥀🏵🏵💮💮🌸🌸🌼🌼👌👌👌👌🌹👌👌👌👌👌

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +2

    Ane. Bohoma. Pin.. Bohoma. Utum
    Pansala. Lankawata. Awahama. Yanawa
    Ape. Suwamin. Wahanseta. Samma. Sambudu. Saranai. Oba. Thuma. Apita
    Goodak. Watina. De. Kiyala. Denawa
    Namo. Buddhaya

  • @madurangawi
    @madurangawi 4 ปีที่แล้ว +26

    මිට අමතරව තවත් ලෙන් විහාරයක් ඔය කන්දේම තියනවා... ඒක ප්‍රසිද්ධ නැහැ...

    • @TheRoyalLion
      @TheRoyalLion 4 ปีที่แล้ว +3

      eeka genath video ekak geenna kiwwoth hodai nee ??

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +5

      මන් ගිහින් තියෙනවා සත්තයි හරිම හාස්කම් තියනවා හරිම ලස්සනයි තුනුරුවනේ සරණයි

  • @nethusalonarunisamarathung9503
    @nethusalonarunisamarathung9503 3 ปีที่แล้ว +3

    හොද විස්තර කිරීමක්....ඔබ වහන්සේට බුදු සරනයි....

  • @CppSilva-qx2tt
    @CppSilva-qx2tt 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි.

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 3 ปีที่แล้ว

    Hrima lassanai santha bawak danenawa sithsathan pahan wenawa yannama ona sthanayak uthum uu budu saranai ..
    🌻🌻🌻🌻🌻🌻

  • @janithtaranga1750
    @janithtaranga1750 4 ปีที่แล้ว

    Ape pansala aththatama sathutui.mage thaththa amma ma pansala hoda dayakayo.ape paramparawama.oyata pin aiya.suddeera hamuduruwan athulu siyalu hamuduruwanta deergausha wawa.(lalith palihenage loku duwa)I am negambo

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 4 ปีที่แล้ว

    Ape suwamin wahanseta niduk nirogi suwayalebewa, theruwansaranai.

  • @sajithmadhusankha7633
    @sajithmadhusankha7633 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏

  • @sahansaranga8274
    @sahansaranga8274 2 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට නිවන්සැප ලැබේවා....

  • @sunilmaddugodage5502
    @sunilmaddugodage5502 2 ปีที่แล้ว

    Sadu sadu sadu budusaranai apehamuduruwane

  • @nuwanpradeep2283
    @nuwanpradeep2283 2 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ සාදු 🙏🙏

  • @sanka3413
    @sanka3413 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා අනර්ගයි දනුශ් සහෝදරයා පුළුවන් නම් තව තවත් සංවාද ටිකක් කරන්න අපේ මේ හාමුදුරුවන් එකක් අපේ සිංහල ජාතියේ ඉතිහාසය ගැන

  • @thisaruln6661
    @thisaruln6661 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින vedio එකක්

  • @geethanupamalahiru3706
    @geethanupamalahiru3706 3 ปีที่แล้ว +1

    ගෝඩාක් වටිනවා...

  • @tiroshanindika1777
    @tiroshanindika1777 4 ปีที่แล้ว +3

    great video 👍👍

  • @sujatharohini3949
    @sujatharohini3949 2 ปีที่แล้ว

    නියමයි ...යාලුවෙි...👍👍👍👍👍

  • @umesh12453
    @umesh12453 4 ปีที่แล้ว +1

    budusaranai bohoma pin

  • @dilankapradeep8680
    @dilankapradeep8680 4 ปีที่แล้ว +5

    තව ඇඩ් පොඩ්ඩක් වැටුනනම් කතාව බලන් නැතුව ඇඩ්ම බලන්න තිබ්බ.

    • @apemusiclanka962
      @apemusiclanka962 3 ปีที่แล้ว

      කුඩ්ඩෙක්නෙ මූ.කුඩු ගහන්න සල්ලි මදි නිසා ඇඩ් වැඩියෙන් දාල.

  • @princcesdi
    @princcesdi 2 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි ඔය වගෙ දෙවල් ඇහෙද්දි🙏🙏🙏

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว

    Very informative👍, Dowa Raja Maha Viharaya genath karanna. Badulla, Demodara kittuwa. Their history goes 1000 years

  • @inokakumari1093
    @inokakumari1093 3 ปีที่แล้ว +1

    Ape හාමුදුරුවෝ හොඳට කියලා දුන්නා ...

  • @pasanmaura3718
    @pasanmaura3718 4 ปีที่แล้ว +3

    ලොකු හාමුදුරුවෝ සුපිරි වැඩ්ඩෙක්

    • @lalanichandra592
      @lalanichandra592 4 ปีที่แล้ว

      E swamin wahanse guptha wada karanawada..MTA kiyala ewannako

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා හොදින් අහගනසිටියා. පින්සිදු වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Satutui. Vestara danaganna tearuwan saranai

  • @jagathsrideera8813
    @jagathsrideera8813 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි

  • @neluwolff2286
    @neluwolff2286 4 ปีที่แล้ว

    Loku deyak mewa araksha karanna yakku hari inna eka naththam mewa vinasa karala horui mankollakarayoi,Oyata godak pin ape deval lokayata pennawata.Ape hamuduruwan wahansetath godak pin

  • @disnakamadanayaka4502
    @disnakamadanayaka4502 2 ปีที่แล้ว

    Ane loku deyak oya kiyana kata hema ekakma danawa tawa aiye vishesa deyak mama danawa mama oyata himihita kiyanam... ❤💘🙏

  • @kavinduadithya7893
    @kavinduadithya7893 4 ปีที่แล้ว +1

    Aeyaa apee paththata awada apee paththee mee pansala thiyenne 😲😲👌

  • @MBMBLANKA
    @MBMBLANKA 2 ปีที่แล้ว

    Hamoma danaganna one lokuuu ithishasayak .wageema amathakawela giya thakshanayak lankawe hamathanakama thibila thinawa⭐

  • @nilangaisuru158
    @nilangaisuru158 3 ปีที่แล้ว

    Hi..දනුවා සුපිරි ඇ..=සුඩීර ස්වාමීන් වහන්සේට පිං මෙ බව කියලා දුන්නාට )(දනු තවාත් V D යෝ Aකක් ඔනා හරිද

  • @hewawasanc2092
    @hewawasanc2092 3 ปีที่แล้ว

    බුදුසරණයි..
    .

  • @spohdaod7341
    @spohdaod7341 4 ปีที่แล้ว +1

    සාදු

  • @dammikasuranga5519
    @dammikasuranga5519 3 ปีที่แล้ว +1

    නිතරම යන ස්ථානයක් ඒත් මෙහි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට මිසක් වැඳ පුදා ගෙන මෙහි ඵෛතිහාසික වටිනාකම පැමිණෙන පිරිස් අඩුයි

  • @experimentslking3112
    @experimentslking3112 4 ปีที่แล้ว +2

    Mamath onna subscribe kara....
    Oya meveni video apata deka ganna thava thavath danna....
    Oyata ශක්තිය lebeva !!!

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 4 ปีที่แล้ว

    Hugak Honda wedak dhanush...theruwan saranai.

  • @luckybro3469
    @luckybro3469 4 ปีที่แล้ว +1

    Obata pin aithi wethwa aiye

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +3

    මල්ලි අර ඒ දවස්වල කැලණියෙ පෙන්නපු නයි ගේම් එක වගේ එකක් නෙමෙයි නේද? මොකද පළාත් සභා මැතිවරණය අත ළඟ.

    • @saseekabandaranayaka3618
      @saseekabandaranayaka3618 2 ปีที่แล้ว

      නෑ..මේක ගොඩාක් පරන කතාවක් ..පන්සල ගැන දන්න පරණ අය දන්නවා...

    • @MadawaDeshapriya
      @MadawaDeshapriya ปีที่แล้ว

      නැ මේක ඇත්ත

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว

    Saadu saadu saadu..theruwan saranae.

  • @jayaekanayake2728
    @jayaekanayake2728 2 ปีที่แล้ว +1

    භික්ෂුන් වහන්සේලාට නිගරු කරනවා නොවෙයි අර කැලණියේ නාගයාගේ කතාව නිසා සත්‍යයක් කිව්වත් පිළිගන්න අමාරුයි . එනිසා තාක්ෂනය දියුණු අද කාලයේ ශාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම වඩාත් කාලෝචිතයි. එනිසා විධිවත් ව පරීක්ෂාවක් කරන ලෙසට ඔබවහන්සේගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලාසිටිමි.

  • @renukaperera3873
    @renukaperera3873 4 ปีที่แล้ว

    Danush malliyo,Ous ohomama abulgama Raja maha viharayatath yanna. Balanna watina de bohomayak tiyenawa. Gal Len ,uman

    • @renukaperera3873
      @renukaperera3873 4 ปีที่แล้ว

      A uman paddathiyath kalani gagata watenawa.harima anuhas viharayak.wadiya prasidda na.balanna lassana kandak .galinma thama thiyenne.kaduwela nawagamuwa ranala pasukarala hanwella desata yaddi e lagata hamuwenne abulgama handiya.ethanin homagama paththta

    • @renukaperera3873
      @renukaperera3873 4 ปีที่แล้ว

      Abulgama handiyen udata homagama pare m 500 withara idiriyata yanna .