මහා රාවණ සකුණ විමානව (දඬුමොණරය) අහසට ගිය ගුවන් තොටුපොළ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • සකුණ විමාන (දඩුමොණරේ) කොටස් 28කින් සමන් විතය. එයට පීනනොහොත් පහත තට්ටුව (Floor Boord), පයිප්ප ආකාර කුඹ ගස, සිදුර සහිත රෝද තුන, හීටර් උපකරණ 4 වායු අවශෝෂන පයිප්ප, ජල කරාම, තෙල් ටැංකි,වායු රත්කරණය, වුලී නැමැති රත්කරණය, වාෂ්ප බොයිලේරුව, විදුලි ජනකය, වායුව රව්මට කරකවන යන්ත්රය (Toroid) වාත්යා යන්ත්රය, මාලිමා යන්ත්රය, ශකුණ යන්ත්රය, පියාපත් දෙක, යානය උඩට යාමට උදව් වන වලිග කොටස, එන්ජිම, කිරණාකර්ශණ මනි හිරු රැුස් ආකර්ෂණ මැනික. සකුණ විමානයක් නිෂ්පාදනයේදී ප්රධාන ලෙස රාජ - ලෝහ භාවිතා කල අතර එහි හැඩය වෘතාකාර, චතුරස්ස්රාකාර හෝ තොටිල්ලක හැඩය විය. පීත හේවත් පහත තට්ටු යානයේ හරින් 1/100 ගස පිත මධ්යයේ සුදුසු ක්රමයකට සවිකර යුතුය. කුඹ ගස තැනිය යුත්තේ බාටකස්ය" ලෝහයෙනි.
    මෙම කුඹ ගස තට්ටු 3නකට නිර්මාණය කර ඇත්තේ ඉහලට යන විට විෂ්කම්භය අඩුවන අයුරිනි. භාතකාස්ය ලෝහය සෑදීමට සුවර්වල කොටස් 8ක්, ලඝු - ශ්වින්ක නොහොත් සැහැල්ලූ බෙලෙක් (Zinc) කොටස් 16ක්, ලඝු- බම්භාරි කොටස් 18ක් තඹ කොටස් 100ක් ගෙන කුර්ම- ව්යාසතික උදුනක තබා, මහෝමි පිබිනයන් මගින් 30'0 උෂ්ණයකට උණු කර පෙරා ගනු ලැබේ.
    (උපුටා ගැනීමකි )
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Pettigala Kothmale Sri Lanka
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Ravana#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#Diyasen_Muthuwadana#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana

ความคิดเห็น • 330

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 ปีที่แล้ว +12

    අයියේ මම දැක්ක මිනිසුන් අතරෙ මහා රවනයන් ගැන හරියටම තොරතුරු දෙන්නේ ඔයා විතරයි. ඔයා තමයි නියම යක්ක ලේ දුවනා නියම හෙළයා. තෙරුවන් සරණයි

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +11

    අයෙ ඉපදෙනවනමි මෙි රටෙම ඉපදුනුත් ඇති..,,අපි නොදන්න ඉතිහාසය කොච්චර නමි අබිරහස් දෙවල් ඇතිද,,අඩමිබරයි අපෙ රට ගැන..❤️💐💐 මෙ වගෙ දෙවල් පෙන්නන ඔයාටත් බොහොම පින් අයියෙ..❤️💐

  • @thisaraishan7237
    @thisaraishan7237 4 ปีที่แล้ว +10

    මං මහා රාවණයන් ගොඩාක් විශ්වාස කරන කෙනෙක් බොහොම ස්තූතියි ඔබට මහා රාවණයන් පිළිබඳව අපි නොදන්න තොරතුරු අපට ලබා දෙනවට ඔබට බුදු සරණයි..🙏🙏🙏🙏

    • @damagamer6989
      @damagamer6989 2 ปีที่แล้ว +2

      Math wishwasa karanawaa godak rawana rajathuma gEna ඔයට ගොඩක් ස්‍තූතිය්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      රාවණ ගැන ඇති කමෙන්ස්වලට රිප්ලය් යනු නොසඳහන්
      වෙතත් ඒචා බලනට සංකේත අනුව විස්තර බලන්න !

  • @surathanisa6884
    @surathanisa6884 4 ปีที่แล้ว +27

    සුපිරි අයියා මම පිට රට ඉන්නේ ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනවා හොඳටම වැඩේ කරනවා ඔයා බුදු සරණයි අයියා ඔයාට .

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +15

    ඔවු ඇත්තටම අපිට ලස්සන රටක් තියෙනවා ආඩම්බරයි ඔබ ගැන තෙරුවන් සරණයි ❤❤❤🇱🇰

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 4 ปีที่แล้ว +2

    මම රට ඉඳලා තමයි මේ විස්තර බලන්නේ අපේ ඉතිහාසයේ මොන තරම් දියුණු
    තාක්ෂණික දේවල් තියනවාද කියලා අපේ මිනිස්සු ඒ හැම
    දෙයක්ම වල දාල අලුතින් ඒවා
    සොයන රටක් වෙලා මේවා දිගටම කරන්න අපේ ලස්සන
    දේවල් ගොඩක් ඉදිරියට හමුවේ ඔබට තෙරුවන් සරණයි

  • @theslunforgettablechanel9897
    @theslunforgettablechanel9897 4 ปีที่แล้ว +54

    කමෙන්ට් කියවන්න ආපු උන් දාපියව් ලයික් එකක් 😃😃..

    • @79ashani
      @79ashani 4 ปีที่แล้ว

      Hahaha.
      Mama like ekak damma..paw kiyala.. nattan oyage hita rideine...😁👌👍

    • @79ashani
      @79ashani 4 ปีที่แล้ว

      Kiyak oneda like???ma serama comments kiyewwa

    • @79ashani
      @79ashani 4 ปีที่แล้ว

      @රීරියා ...eka attamai

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 4 หลายเดือนก่อน

    Thank you puthe..helaye wiskam..daskam.ape neth manayata genawata..thruwan saranae.......

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 4 ปีที่แล้ว +2

    Hoda helidaruwak aiye thanks parissamen budu saranai aoye

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +6

    මාර ගැම්මක් දැනුනෙ තෙරුවන් සරණයි ඔබට

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ධනුෂ්ක ඒත් පරිස්සම්න් 🙏🙏🙏❤️❤️❤️

  • @nimaxpubg8527
    @nimaxpubg8527 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏 maha rawna rajunta jayawewa🙏🙏🙏🙏

  • @susanthaamaraweera1716
    @susanthaamaraweera1716 4 ปีที่แล้ว +1

    godak hoda video ekak godak watina video ekak ape sinhala jathiye lokka maha rawana

  • @SamsungJ-bx1lq
    @SamsungJ-bx1lq 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට 👍wadagath video එකක්

  • @dinukalakmal.kadawatha1917
    @dinukalakmal.kadawatha1917 2 ปีที่แล้ว

    Aiye oyanam niyamata me wade karanawa nodanna dawal oya apita oya kale katta kala apiata pannawa oyath parissamin yanna aiya.budu saranai.ala aiya

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි...

  • @Tiktok-vi3sk
    @Tiktok-vi3sk 3 ปีที่แล้ว +2

    මමත් ආසයි ඔය වගෙ වැඩවලට 🤙

  • @punnajidamma2638
    @punnajidamma2638 2 ปีที่แล้ว +2

    පුතාට බොහෝම ස්තුතී පුතා ඇතුලු පිරිසට.
    පුතේ මෙවන් පෞවුඩ ඉතිහාසයක් ඇති...අපිට ..හෙලයන්ට විකෘතියෙක් අනා කොටා කවා ඇයි අප විකෘති කෙලේ නේද?
    පුතු ඇතෝලු ඔය දුස්කර ගමන ගොස් අපේ පෞඩ ඉතිහාසය පෙන්වූවා...බොහෝ...පිං.
    මා...පුණ්ණජී ධම්ම හිමි.
    දෙවි පිහිටයි! බෝදු සරණයී!

  • @surangatelge597
    @surangatelge597 4 ปีที่แล้ว +2

    Good luck and good job, God bless you.... take care off u... sir

  • @Anushanga420
    @Anushanga420 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️👌 pudumai rawana ❤️

  • @denzilperera4270
    @denzilperera4270 4 ปีที่แล้ว

    ස්තූතියි ඔබට දරුව.

  • @nisharenu5492
    @nisharenu5492 2 ปีที่แล้ว

    Mekam සුපිරි wedak ape ithihasaya kochchara diunuda ape rata ආරක්ෂා kara ganna ona adambarai oyata pin aeye

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 ปีที่แล้ว

    Budusaranai kawadawat meaw apita balaganna Bari deawal

  • @chamodmihiranga6572
    @chamodmihiranga6572 4 ปีที่แล้ว +1

    tanks aiye me vage video digatama karanna labeva! budu saranai!

  • @sakunikusha3571
    @sakunikusha3571 3 ปีที่แล้ว

    Budusaranae ayeye thunuruwan saranae

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +2

    කවුද දැන් කියන්නෙ ඔය පෙන්නපු පාර රතයක් ගියපු පාරක් කියලා,
    රතයක් ගියනන් ගල හෑරිලයි තියෙන්න ඕනි,ඒත් එක ගල මතුපිටට නෙරල ඇවිත් තියෙන බවක් තමයි මම දැක්කෙ,
    ( ඔය තැන කොහෙද කියලා කියන්න බැරි ඔතන ආරක්ෂා කරන්න ඕනි නිසා කියන දෙ මමනන් පිලිගන් නෑ )
    ඔය පවසපු දේවල් වලට 100% වගකිමක් දෙන්න බැරි නිසා ස්තානය තියෙන තැන ගැන තොරතුරු වසන් කරනවා වෙන්නත් බැරි නෑ )
    ජයවෙවා ❤️

  • @user-dq4qi8hw1w
    @user-dq4qi8hw1w 3 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ ඔයාගෙ මහන්සිය අපතෙ යන්නෙ නෑ...
    තෙරුවන් සරණයි ඔයාට💪💟💪

  • @indikakumara8052
    @indikakumara8052 3 ปีที่แล้ว +1

    ඔයා ගිය ආත්මයේ ජන්තු ම තමයි. 💪💪💪💪💪

  • @chamarasrimal2765
    @chamarasrimal2765 2 ปีที่แล้ว

    මරු අයියේ මාත් ගොඩක් මේ වගේ වැඩ වලට ආසයි

  • @hasithakavinda7604
    @hasithakavinda7604 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    Mr.DHanush we are so grateful👍😀💐

  • @chamaniprasila2424
    @chamaniprasila2424 ปีที่แล้ว

    Putha.oyalata.maha.rawana zdaeveyangae.pehetae.araksawae.

  • @amithasriyani4856
    @amithasriyani4856 10 หลายเดือนก่อน

    ❤❤🙏🏻🙏🏻🙏🏻budusaranai obata

  • @rukshanchaturanga1001
    @rukshanchaturanga1001 4 ปีที่แล้ว +2

    ජයවේවා ❤️🙏

  • @thilinakumara8488
    @thilinakumara8488 4 ปีที่แล้ว +1

    නියමයි. ....මේ දේ කරන්න තවතවත්. ශක්තිය ලැබේවා. ...තෙරුවන් සරනයි. ..

  • @niroshanirosha1233
    @niroshanirosha1233 3 ปีที่แล้ว

    වටිනවා ගොඩක් බොහොම ස්තුතියි

  • @ruwanruwan1295
    @ruwanruwan1295 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. බුදු සරණයි.....!

  • @plethora2175
    @plethora2175 4 ปีที่แล้ว +1

    I don't know whether the story of Ravana is true or false, but I like his videos coz I can see the beauty of Sri Lanka.

  • @pathmakumari2385
    @pathmakumari2385 4 ปีที่แล้ว +16

    මෙච්චර දවසක් බලන් හිටියෙ කෝ කියල .කෝ දියසෙන් මුතුවඩන ..ඒ පෝග්‍රෑම් එක ඉවරයි ද ..

    • @SlariLawanyaAus
      @SlariLawanyaAus 4 ปีที่แล้ว +7

      දියසෙන් නිධාන් හොරෙක් !! NGO කාරයෙක් !! ධනුෂ් එතන හැමදේම හාර අවුස්සනවට වූ කැමති නැ .උට ඕනි මහා රාවණයන්ගේ මිනිය පෙන්නලා ,රාමව වීරයෙක් කොරලා ඉන්දියාවෙන් සල්ලී ගන්න . ධනුෂ් ඕක දන්නවා වූ රාවණයන් ව විකුණන් කන්න දෙන්නේ නෑ බොලවූ .දියසෙන්ගෙන් ගන්න ඕනි ඒවා ධනුෂ් අරන් එවරයි .අනිත් ඒවා එලියට දෙන්න හෙළ සෙන්පතියෝ ඉඩ දෙන්නෑ යකෝ . අයේ ඔය කුම්බකරණ අප්පච්චිගේ මාලිගාව (කරණගල )ගැන කවුරුත් හොයන්න එපා ! ධනුෂ් පෙන්නන්න ඕනි ඒවා පෙන්නලා ඉවරයි .බෝධිසත්ව රාවණයන්ගේ මඟ ධනුෂ් යනවග දැන් පෙනේ .අන්න ඒ පාරේ පලයවූ .ජිවිත හදාගනිවු .

  • @kavindugimhan1637
    @kavindugimhan1637 3 ปีที่แล้ว +1

    නියමයි

  • @maneljayakanthi808
    @maneljayakanthi808 4 ปีที่แล้ว

    Uthum rata rakuna aya adui rata vinasha karana aya wedie budusaranai

  • @achalasewwandi9629
    @achalasewwandi9629 3 ปีที่แล้ว

    danush oya apita rajek oya vishwa shakthiya vishwa balayama labewa obata watinama manikak ho nidanayama pahala wewa ma karana uthum sewawalata

  • @maruwalliyeegedaraheenband8586
    @maruwalliyeegedaraheenband8586 4 ปีที่แล้ว +39

    ධනුෂ් මහත්තයෝ, මේ තැන ඔය කියන ලකුණු මම පුංචි කාලේ ඉඳලා දන්නවා. ඔබ කියපු හින්ද මම තැන කියන්නේ නැහැ. හැබැයි, ඕක රාවණාගේ ගුවන් තොට නෙමෙයි කිසි සේත්ම. මගේ අම්මගේ ආතා අවුරුදු 103 ක් හිටපු කෙනෙක්. එයා තමා මට ඕක ඉසෙල්ලාම පෙන්නුවේ. ඕක යට තියනවා විශාල ගල් ගුහාවක්. වලගම්බා කතාව මෙතනට ගෑවෙන්න හේතුව වලගම්බා සිටියේ යැයි සැලකෙන කොරතොට, වේරගල සහ ඇඹුල්ගම කියන ස්ථාන ආසන්නයේ තිබූ නිසා. ඒ හැර වෙනත් සාක්ෂි නැහැ. ඕක යට තියන ගල්ගුහාව ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් එකක්. ඒ සම්බන්ධ සාක්ෂි හමුවුනා කාලෙකට ඉහත කරපු පරීක්ෂණ වලදී. ඔය උඩට නෙරපු සමාන්තර නෙරුම රෝද ගිය පාරක් නෙමෙයි. අනික රෝද ගියානම් යටට ගිලෙන්න ඕනේ. ඕක වෙන යම් කිසි දෙයක්. මගේ මුත්තාවත් ඒක දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඕක අනිවාර්යයෙන්ම මිනිසාගේ කාර්යයක්. ස්වභාවිකව හැදුනු එකක් නෙමෙයි. ඊට අමතරව ඔතන ගල මත ඉතාම අපූරුවට ඇඳුනු ඉතා දුරකට අසාමාන්‍ය ලෙස විහිදුනු යෝධ සර්පයෙක් ගිය මගකට සමාන දෙයක් දකින්න පුලුවන්. ඒකට කියන්නේ නයා ගිය පාර කියලා. කරත්තයක රෝද පාරට සමාන පිහිටීම නිසා රථය ගිය ගල කියලා කියනවා ඕකට. අපි දන්න කාලේ ඉඳලා ඔය ගුහාවේ උමඟක් තිබුනේ නැහැ. යම් දුරකට විහිදුන බෙන විතරයි තිබුනේ. ඔය තැන්ව අඟලක් ගානේ ඉත්තෑවෝ දඩයම් කරන්න ගිය මිනිස්සු ඉන්නවා අදටත්. ඔබ කරන කාර්යය ඉතා හොඳයි. හැබැයි අවස්ථා දෙකකදි මට පෙනුනා, ලිඛිත ඉතිහාසයක් නැතත්, අඩුම තරමේ ජන ප්‍රවාදයකටවත් ආසන්න නොවෙන ඔබ හිතින් හිතාගත්ත හිතලු කියවන. මේ ස්ථාන ගැන මම හොඳට අධ්‍යනය කරලා තියනවා මීට වසර 25කට පෙර සිටම. අනික කාබන් පරීක්ෂණ කරලා ඔත තියෙන ගල්බෙන වල කාල නිර්ණයක් කලේ නැහැ. ප්‍රාථමික ගල් ආයුධ යැයි සැක සිතිය හැකි දේවල් හම්බවුනා, එච්චරයි. මේ විදියට ජනප්‍රවාදයටවත් ආසන්න නැති වර්තමානයේ හොඳට මාකට් වෙන ඒ මහා නර ශ්‍රේෂ්ඨයා වන රවුළු රාවණයන් ගැන බොරු සමාජ ගත නොකල යුතුයි. අනික මේ කතාව ඔබට කිවූ කෙනා ඔය ප්‍රදේශය ආසන්නයේනම් ඌ මහා බොරු කාරයෙක්. මොකද ඕක හා ඔය අවට තියන සමහර දේවල් මට වඩා හොඳින් කිසිවකුත් නොදන්නා බව මා හොඳින්ම දනිමි. What you said is a fake story. I know the in and out of this area. The one who guided you to this place is a total lair. There is no connection at this place to the king Ravana. Please be adviced not to create baseless cock and bull stories. That would degrade your hard earned credibility. Ravana is true, his history is true but sometimes you people project cock and bull stories for cheap popularity. ඔබට යහපතක්ම වේවා. සත්‍ය සමාජයට ගෙන එන්න. එවිට මුදල සහ ජනප්‍රියත්වයට වාඩා වැඩියමක් ස්වභාවයා ඔබට ගෙන දෙනු ඇත.

    • @asuraravana890
      @asuraravana890 4 ปีที่แล้ว +1

      ජය ඔබ කියන දෙ තෙරුම් ගතිමි. නිවැරැදි සත්‍යය එලි නොකරමි

    • @davevlogs1968
      @davevlogs1968 4 ปีที่แล้ว +1

      මම ඔයා කව්ද කියලා නම් දන්නේ නෑ... මට ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

    • @STOCKS66INFO
      @STOCKS66INFO 4 ปีที่แล้ว

      K

    • @dailymale2934
      @dailymale2934 4 ปีที่แล้ว

      ඔබ හරි. සෑම දේම රාවන රජුට ඈදෙන්න විදිහක් නැහැ. එම ඉතිසාසය තමයි හොයන්න ඕනේ. ඒ වාගේම අහස් යානයක වාගේ රෝද දඩු මොනරේ නැති වෙන්න ඇති මොනයම් වෙන ආකෘතියක් නේ තියෙන්න ඇත්තේ. ඒකනිසා ඒ අදහස විවාදයකට භාජනය කල හැකි.

    • @user-uo1xi9do1i
      @user-uo1xi9do1i 4 ปีที่แล้ว

      Aniwarenma meka maligawa sedima sadaha samaharavita pessimak karanna ethi kalu gala akathu karala ahemath hithanawa

  • @nadhasrilanka7438
    @nadhasrilanka7438 3 ปีที่แล้ว

    ඔබට බුදෝසරණයි

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට
    ගොඩක් පින්

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว

    ජයවේවා.

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +1

    Thanks malli oyata ravana devi pihitai budu saranai !!

  • @heshanrupasinhe3095
    @heshanrupasinhe3095 3 ปีที่แล้ว +2

    යක්කයින්ට ජය

  • @achalakumari5849
    @achalakumari5849 4 ปีที่แล้ว

    Apith pita rataka wada karanne ape rate watina kama godak danenawa mehe inna kota e kiyanne apita naththe monada kiyala hithenawa e tharam mage rata lassanai. Me yakkayange desayai. Raka gamu pana men.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මෙිදෙවල් අපිට පෙන්වන්න ඔයලා ගොඩාක් මහන්සි වෙනවා පරිස්සමෙන් ධනුෂ්ක මහත්තයෝ ස්තුතියි

  • @kavishkashamendra5593
    @kavishkashamendra5593 4 ปีที่แล้ว +1

    Just wow, thank you Dhanush vlog

  • @ruwankumara8238
    @ruwankumara8238 2 ปีที่แล้ว +1

    Rawana ge labba

  • @udayakumara6775
    @udayakumara6775 ปีที่แล้ว

    බුදු සරණයි..

  • @rupawathi3144
    @rupawathi3144 3 ปีที่แล้ว

    Good job mr danush go a head God bless you i am i n Bahrain

  • @sotirisavram5460
    @sotirisavram5460 4 ปีที่แล้ว

    Rawana ekmaning apita dakganna labewa

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว

    පරිස්සමෙන් ධනුෂ්ක මහත්තයෝ ස්තුතියි

  • @chathurajeewantha5057
    @chathurajeewantha5057 4 ปีที่แล้ว +8

    ගලේ පාරක් හැදෙන්න තරම් යානාවක් ගියානම් ඒක ගොඩක් බර ඇති. මට හිතෙන්නෙ එහෙම යානාවක් යන්න ඔය දුර මදි ඇති.

  • @nilonageh7869
    @nilonageh7869 4 ปีที่แล้ว

    👍👍👍niyamai wadasatahan oyaga

  • @ajithroshanwanigasuriya1866
    @ajithroshanwanigasuriya1866 4 ปีที่แล้ว

    Oyata pin aiye oya dana hama vidiyo akakma man balanawa man patta asawen balanne aiye man danata kuwet inne man hadawathinma suba pathanawa aiya ape ratata parisarayata nawa jiviyah hela rawanayange ashirwadaya oyata hamadamah labenawa ape hela deshaya men oyatah aiye jayen jayama wewa budu saranai

  • @riyo-dmanoj5324
    @riyo-dmanoj5324 4 ปีที่แล้ว +1

    මම දැක්කා පාර ගැන. පාර පරික්ෂා කර බලන්න ලොකු රවුමක් එතැන (දඬුමොණරය) තියෙනවා හිමින් බලන්න ඇත්තටම. ස්තුතියි!

  • @maheshchathuranga4186
    @maheshchathuranga4186 2 ปีที่แล้ว

    සියහෙලේ අබිමානය 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👊👊👊👊

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว +3

    අන්තිමට කීව එකනම් මරු අයියේ🤟🤟. රට කොළ පිට කරන්න උදව් කරන්න❤️

  • @priyangakumari3338
    @priyangakumari3338 4 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි ! අගයබ්කල යුතුයි දනුශ් ඔයාගෙ කැප වීම.

  • @ajanthakusum1862
    @ajanthakusum1862 3 ปีที่แล้ว

    බුදුසරණ යි

  • @ranganichanchala834
    @ranganichanchala834 4 ปีที่แล้ว +1

    නියමයි දනුශ් අයියෙ...අපිට ආඩම්බරයි

  • @pradeeppriyankara2756
    @pradeeppriyankara2756 4 ปีที่แล้ว

    බුදු සරණයි

  • @vihangisamarakkodi8828
    @vihangisamarakkodi8828 3 ปีที่แล้ว

    Niyami aiye wede mth asai ape ithihasaya gena dana gnn oyagen dannthi hemadem danagnn puluwn thnks aiya all the best

  • @chandanahewage993
    @chandanahewage993 4 ปีที่แล้ว +8

    අපේ ගෙදර ඔයවගේ පැරනි ගලක් තියෙනව අඩි20විතර ඒකෙත් ඔයවගේ පාරක් තියෙනවා

  • @dahamiakeshi120
    @dahamiakeshi120 3 ปีที่แล้ว

    වටිනාකම වැඩි වෙන්නෙ දුෂ්කර තරමට. 😊😊😊👍

  • @slelifhant9727
    @slelifhant9727 2 ปีที่แล้ว

    කරත්ත රෝද දෙක අවසානේ ගලේ පාමුල ගැලක් බර නිදානයක් තියනවා අයියා.

  • @user-uo6gw1zo2h
    @user-uo6gw1zo2h 2 ปีที่แล้ว

    මේ වගෙ දේවල් බලන්න....youtube ඇවිත් වැඩකට නැති දේවල් බලනවට වඩා අපිට දැනුමක් ගන්න පුලුවන් මේ හොද විඩියෝ බලන්න...ඒ වගෙම මට තව පොඩි උදව්වක් කරන්න පුලුවන් ද දනූෂ් අයියෙ

  • @sanjayaranjithranjith474
    @sanjayaranjithranjith474 4 ปีที่แล้ว

    ඔයා කරන dayanam නියමයිනේ

  • @vishwakarmanandimithra
    @vishwakarmanandimithra 4 ปีที่แล้ว +3

    Danush vlogs kiyanne...budun wadina....yakek...👍😎

  • @rekaedirisinha5463
    @rekaedirisinha5463 4 ปีที่แล้ว

    Obata dodak pin apita maaea pannna eka gana deerga auu waawaa💐💐💐🙏🙏🙏🙏

  • @ruwanthushara9581
    @ruwanthushara9581 2 ปีที่แล้ว

    මම ආසම දේවල්

  • @Deharu787
    @Deharu787 4 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් ස‌ොයා ගැනීමක් !! විනා. 12:40 දී වෘත්තාකාර ගල්වලින් බැදි තාප්පයක් වැනි ද‌ෙයක්ද දැකගන්නට ලැබුනා....

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයාලාට ගොඩක් පිං අපිට මෙිවා දැකබලා ගන්න ලබාදෙන්වට පරිස්සමෙන් යන්න බුදු සරණයි

  • @chandimuditha6850
    @chandimuditha6850 4 ปีที่แล้ว

    බුදු සරනයි

  • @jsarath7929
    @jsarath7929 4 ปีที่แล้ว +2

    හලෝ ධනුෂ්ක මල්ලි කොහොමද ඇත්තටම රාවණ රජු ගේ ඉතිහාසය හැර වෙනත් කිසිවක් වැඩක් නැහැ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි මහා රාවණ බල වරම් ලැබේවා. විග්‍ර යාගි ධනුෂ්ක මල්ලි

  • @taruniemaya8107
    @taruniemaya8107 11 หลายเดือนก่อน

    අපි මොන තරමි පිං කරල අැද්ද මෙි දේවල් අහන්න හරි

  • @chandikwt575
    @chandikwt575 4 ปีที่แล้ว

    Godak pin obatha putha

  • @sumudusamadhi2155
    @sumudusamadhi2155 4 ปีที่แล้ว +1

    නියමයි ධනුෂ්..

  • @kosalasandaruwan7086
    @kosalasandaruwan7086 4 ปีที่แล้ว +1

    Pathirana arachchi mahaththaya ekka ai Video 1k karanna e manushayage danuma nam pattai godak dewal igena ganna puluwan hariyata diyamathi wage

  • @lasindupaliskara6280
    @lasindupaliskara6280 4 ปีที่แล้ว

    imkmanin thawa episode genna suba pathanawa

  • @fggfgff9628
    @fggfgff9628 4 ปีที่แล้ว

    Good 👂🤔👍budu saranai

  • @srilankan3336
    @srilankan3336 4 ปีที่แล้ว +1

    නියමයි ධනුෂ්

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වැඩසටහනක්

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 4 ปีที่แล้ว

    අයියා ඔයාට දෙවි පිහිටයි .

    • @sunanda65
      @sunanda65 4 ปีที่แล้ว

      මොනවා වුණත් මේ පිංබිමේ උපදින්න වාසනාවක් තියෙන්නම ඕනෙ තෙරුවන් සරණයි ඔබට 🌻

  • @rajiwakumara2543
    @rajiwakumara2543 4 ปีที่แล้ว

    Niyamai oyage wade

  • @user-uo6gw1zo2h
    @user-uo6gw1zo2h 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @rasikapriyadarshanie9930
    @rasikapriyadarshanie9930 ปีที่แล้ว

    පිංකෙත හෙළ රණ් දෙරණ,,,,,

  • @maheshranjanfernando7293
    @maheshranjanfernando7293 4 ปีที่แล้ว

    Supiri hode

  • @Sadugirl-cr9uz
    @Sadugirl-cr9uz 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamadusanka1509
    @dammikamadusanka1509 4 ปีที่แล้ว

    Ape peththeth thiyenawa aiye walagamba rajathumage kiyana uman margayaka aiye eka den gal dorakin wahala thiywnne issarahin budu pilimayak thenawa e uman margaye giya kenneka aye avith nalu puluwa nam ekath me hemotama Pennana

  • @79ashani
    @79ashani 4 ปีที่แล้ว

    Axa rate ithihasaya gana loku hagimak adambarak athi wenawa...mama oyage hama video ekakma balanawa danushka.. oyata mewa nisiyakarawa karagena yanna ahakthiya dairiya nirathuruwama labewa!!!!! Budunge sarana!!!!

  • @dishanthi5030
    @dishanthi5030 4 ปีที่แล้ว

    Ravana Shakthiya maha shakthiyak. Guvane gaman karana yanaya gini walallak men sadagena ahasata, eka senin nopene yanna puluwan. Shivas vadina kenek me ha sambanda wenawa, manda Me shakthiya me bathimatun haraha manasin ganudenu karanne. Ma oya shakthiya deka thiyanawa. Eka bakthimath shakthi sambandayak. Shaktiya wandanawak karaganna evita shakthiya Oba kara anivaryen enawa. Eka vishva nethiyak.
    Om Namak Shivaya!!

  • @ijja9267
    @ijja9267 4 ปีที่แล้ว +2

    I waiting for our king ravana

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o 4 ปีที่แล้ว +6

    අමිමේ.හරි.පූදූම.හිතුනා.මේව.දකින.කොට.හේල.ඉතිහාසය.කොචිචර.ලස්සන.ඇද්ද.අනේ.අයියි.පරස්සමේන්..හෑම.දේයක්ම.කරන්න..බූදූ.සරනයි

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว

    Carry on !