Mawa hariyata hamuduruwo kiyana ballo akathuwela maranawa mahamewnawala huththiyo akathuwela kumari maranawa akathuwela gama kewa kiyala kaputa ke gahanne a man hasalaka gamini kiyala ali keruwe a man
,ThanQ very much Mr, Diyasen and Dhanushka for this Great programme..❤️.Thanks for all your hard work. It is much appreciated.❤️,,As Srilankans we are so Proud of you, KEEP UP THE GOOD WORK.අපේ ප්‍රෞඩ ඉතිහාසය ..බොහොම ස්තූතියි ජයශ්‍රී ජයශ්‍රී,❤️❤️❤️🙏🙏
Thank you Dhunska i am a Sri Lanka Burger and I thank the care taker for thaking care. The government should take care of these places for are young generation to see and study god bless you all🙏🙏🙏
@@chamindaekanayaka6161 ane manda mata nam ehema ahan inna amarui wereddak karalanam baninne ahan innawa ona thama ehema nithiwa nam be oya wage inna mama dekala thiyenawa ona tharam me wage comments walata randu wenawa oyage oya hodagathiguna hemadamth thiyaganna budusaranai
රාවණා ගැන කියවෙන හැම දෙයක්ම ආසාවෙන් අහන්නෙ බලන්නෙ,,,ඒක අපෙ යක්ක ලේ නිසයි,,,,මම සුපර්නිකාගෙ චරිතය රඟපෑවා ,,,එතකොටත් මට ඒ චරිතෙ ආරූඩ උනා වගෙ දැනුනා,,,ඒක සත්‍යක්,,,,අපේ රාවණ ජීවමානයි කියලා දැනෙනවා,,,රාවණ කතාව බලද්දී මට මාරම හැගිමක් දැනෙන්නෙ ,,,,,ඔයාලට ගොඩාක් ස්තුතියි මේ දරන උත්සහයට 🙏🙏🙏🙏❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
❤❤❤
@@niluwickramage3592 😘😘😘
දැන් මෙහෙම ඉදල බෑ.
රාවන පරපුර එකතු වෙන්න ඕනි.❤❤
Mawa hariyata hamuduruwo kiyana ballo akathuwela maranawa mahamewnawala huththiyo akathuwela kumari maranawa akathuwela gama kewa kiyala kaputa ke gahanne a man hasalaka gamini kiyala ali keruwe a man
අනිවර්යෙන්ම අපි තවත් පරක්කුවෙලා වැඩක් නැහැ. අපි ඔක්කොමලා එකතුවෙලා ඉස්සරලාම ග්රූප් එකක් හදමු ඊීට පස්සෙ අපි කතා කරගමු හැමදේම .
@@chathurangaarawinda5589😂
Rakawaranayak thiyanawanam hodai,thawama bala awadi wemin pawathina nisa.mewata akamathi pirisakuth innawa thannahawen anda wela.
රාවණා බලයෙන් ඒ ශක්තියෙන් අපේ රට ආරක්ෂා වේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏
😁😁😁
මගේ ලෝකේ ආසම සහ මම කැමතිම රාවණා 🙏 බුදු සරණයී අයියා සහ භාරකාර තුමාට
Mama thamai rawana
🙏🙏❤️👏
ඇයි ඒ
🌼
රාවනා අපේ බාප්පු
ධනුෂ් මහතා ට සහා ඔබට රාවණා රජු සොයා යන ගමනට ඔබට සහාය දෙන එතුමා ට ද බොහෝම පින් .අපිත් විදේශ රට ඉඳලා ඔබගේ වැඩ සටහන බලනවා ..දදෙදෙනාට ජය වේවා
අපේ රටේ ඉතිහාසය පිළිබඳව තොරතුරු සොයන ඔබතුමාට ජය ශ්‍රී තෙරුවන් සරණයි ඔබතුමාට අප රට පිළිබඳව ආදරය ඉතාමත් අගය කරනවා මැතිතුමණි සෑම ගමනක්ම සුන්දර වේවා මැතිතුමණි.ආදරෙයි මැතිතුමණි.ජය ශ්‍රී ඔබතුමාට තෙරුවන් සරණයි!!!!!!!!!! රාවණා රජතුමාට ජය!!! යක්කන්ට ජය!!!
Kauru mona kiuwath oba thuma selenna aepa ediriyatama yanna theruwan saranai.mamath kemathi ethihasayata.ape urumaya.
බෝහෝම පිං ඔබ තුමාලට...මේක අපේ රට. අපේ රට රකින නියම පුරුෂයෙක් මේ මහාතා...දනුෂ් අයියේ ඔයාලට බුදුසරණයි...රාවණා දෙවි පිහිටය. 🇱🇰🙏🇱🇰
යක්ක ලේ...!🌤️❤️🙏🙏🙏#මහා රාවණ දෙවියන්...!🌞🙏🙏🙏
ආඩම්බරකාර යක්කයා❤️ අපි එකතුවෙනව නුඹත් එක්ක අයියන්ඩි
Aniwarenma
💪💪💪💪💪💪💪💪❤️❤️❤️
🤣🤣
මමත් ආසයි හොයන්න එත් මන් ඔගන ගෙන ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් නැ සල්ලී නැ දුප්පත් .මමත් ආසයි හොයන්න උදව්කරන කෙනෙක් හම්බුනොත් මමත් පටන් ගන්නවා 😥
Aththatama oww
ඔබතුමාට තෙරුවන්සරනයි සියලුදෙනා අර්ක්සා වේවා තෙරුවන්සරනයි
නැතිවී ගිය හෙළ අතීතය නැවත එලි කරන ඔබ සියලු දෙනාට බුදු සරණයි ....හැම වීඩියො එකක්ම බලනව රාවණා සම්බන්ධ ..... 💐💐💐💐👌👌👌👌
Asanka lakamali 👍👍👍🌹
Hi
niyamai
Hmmm :-):-)
chat.whatsapp.com/HN96zWwPqTvCEjRN9ceVnw enna hamoma me group ekt apith mekt udau wemu rawanat adare okkm enna
මේ වගේ සොයා බැලීම් කරන්න ශක්තිය ලැබේවා!!!
අනේ අපි ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ අපේ උත්තම රාවණා රජුගේ තොරතුරු නිවැරැදිව බලාගන්න ඔබ දෙපලටම විස්ව සක්තියෙන් මෙය ඉක්මනින්ම ඉටුවේවා
අපි කොහොම හරි රාවණ ව නගිට්ටන්න ඕන
11:38
12:16
❤@@madubashiniranasinghe8219
R@@madubashiniranasinghe8219
❤❤❤❤l❤llll😂😂 no deck I'll e the red via ptyy hi uuiuui is r CT b hit do gcbjiogxsddggyhu😊@@madubashiniranasinghe8219
අනේ අපි ටිකෙන් ටික යන් හොයාගෙන මැරෙන්න කලින්. රාවණ නම ඇහුවත් පුදුම කැක්කුමක් දැනෙන්නේ 🙏
අනිවර්යෙන්ම ඒක වචනයෙන් නම් කියන්න බැරි තරම්
දෙන්නටම සම්මා සම්බුදු සරණයි
අමුතු වචන ඕනි නෑ අයියෙ කෙලින්ම කියන්නන් 😍 ඔයා නන් බුදුන්ගේත් හෙළයන්ගේත් පුත්‍රයෙක්මයි ඒකාන්තයි ❤️ වරදින්නෑ ඉස්සරහට යමු 🙏❤️
අධ්‍යාත්මික ශක්තියවිකුණලා youtube එකෙන් සල්ලි හම්බ උනේ නැත්තං ඔයාගේ බුද්ධ පුත්‍රයා කොහෙද කියලා හොයා ගන්න තිබුණා
නැතිව ගිය අපෙ හෙල උරුමයන් සොයා යන ඔබතුමන්ලාට තෙරුවන් සරණයි .සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා ....
,ThanQ very much Mr, Diyasen and Dhanushka for this Great programme..❤️.Thanks for all your hard work. It is much appreciated.❤️,,As Srilankans we are so Proud of you, KEEP UP THE GOOD WORK.අපේ ප්‍රෞඩ ඉතිහාසය ..බොහොම ස්තූතියි ජයශ්‍රී ජයශ්‍රී,❤️❤️❤️🙏🙏
අපි තමයි නියම සි0හලේ..හේලයන්..කියල දනුෂ් අයියේ අපේ අයට කියලා දෙන් එකට බොහෝම පින්..මොකද...මේ කාලයත් ඉදිරි කාලයත් අපිට ලොකු ප්‍රාශ්නවලට මුහුන දෙන්න වෙන කස්ලයක්..කියලා තෙරෙනවා..💪💪💪
අපේ ප්‍රෞඩ ඉතිහාසය පෙළින් පෙළ දිගහැරීම ගැන ඔබට ගොඩක් පින්.අපි හරිම උද්‍යෝගයෙන් මේ දේවල් බලන්නේ.බාරකාර මහතාටත් බොහොම පින් මේ දේවල් රකිනවට.
වටිනව ඇත්තටම. ආසයි ගොඩක් ඉස්සරහට දැනගන්න. තවත් දේවල්.
ඔබ දෙදෙනාටම පින්...🙏🙏🙏 මේ කරන වෑයමට...රාවණා රජු ගැන ලියවුනු පොත් පත් තිබේ නම් එම පොත් ලබාගන්නට හැකි ස්ථාන කියනවද.
රාවණ බලය මේ රටට ඹ්නි සත්තකින්ම ජයවේවා සහෝදරයා
ඉක්මනින්ම අපෙ අබිමනය ලොවට හෙලිවෙවා ජයෂ්‍රී☸️☸️☸️☸️☸️
සුපිරි දණුෂ් හෙළයට ජය ,ඔබ දෙපළට රාවණා දෙවියන්ගෙ පිහිටයි
Mr Dhanush. obata jaya !!!!
නියමයිනේ danush aiye next episode eka enakan inne ඉවසීමක් නැතිව..... රාවණා මහ රාවණා 🙏🙏
KHz :-)
අපේ වැලලී ගිය ප්‍රෞඩ ඉතිහාසය
නැවත ගොඩ ගන්න මහත් වෙහෙසක් දරන ඔබ දෙපලට
දළදා සමිදු සරණයි පිහිටාරක්ෂාවයි
ඉතා ඉක්මනින් අපේ ඉතිහාසය ලොවටම හඩගා පවසන්නට
හැකිවේවා...
අයියේ මම මේ ගැන හොයන කට්ටිය අතරේ අලුතෙන් ඔයාගෙ වීඩියෝ බලන්න ආවෙ මොකෝ මේ රාවන කියන ඒ අතීතය ගොඩක් සමාජ වල කතන්දර එක ඒවා. මොකෝ ගොඩක් අය කියනවා මේක බොරුවක් කියල අයියා කරන වැඩේ ඇත්තටම ෆට්ට. මේක ගොඩක් අය කියයි විකාරයක් කියලා. ඔයාට ජය. මම ඔයාගෙ වීඩියෝ මේ මුල ඉදන් බලනවා. ඇත්තටම මම හොයන්න ආසයි. මම හොයනවා. මේ මෝඩ මිනිස්සු කියන කතන්දර එක්ක ඔයා බය නැතුව මේ ගැන කියනවට මම නයගැති අයියේ ඔයාට.
ඔබ දෙපාර්ශවයට බුදු සරනයි🙏 සියලු දෙවි රැකවරණයි අපේ කම රැකගැනීමට දීර්ඝායුෂ ලැබේවා
ලොව උතුම් රට අපේ හෙළ දීපයයි වෙන කොහෙත්ම නැති දියුණු ශිෂ්ටාචාරයක් අපිට තියෙන එක ගැන අපිට ආඩම්බරයකි
අනිවාරෙන්ම එක ඇත්ත අපි මේ රට රැකගන්න ඕනේ
❤️❤️❤️❤️❤️
නියමයි අයියේ. රටට ජාතියට ආදරේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා මේ episode. රාවනා ❤
ගොඩක් ස්තුතියි රාවනා රජු ගේ සාහිත්‍ය නැවත අපට අවශ්‍ය යි ඒ යුගයේ හරි ඇත්ත කතාව පහදා දූන් ඔබලට ස්තුතියි
අනේ අපේ රාවනා රජු ඉක්මනින් පැමිනේවා
7i
ගොඩාක් පින් මේ වාගෙ වැඩ සටහන් කරනවා, තව තවත් මෙවැනි දේ සොයාගත හැකියාව ලැබේවා බුදු සරණයි
දියසේන මහතාට සහා ධනුෂ් අයියේ ඔබ දෙපලට ජය ශ්‍රී..
P00Ugandanğygy
රාවණා රජු සොයා යන ගමනට දදෙදෙනාට ජය වේවා'
බොහොම ස්තූතියි.
ජය ශ්‍රී රාවණ....!!
සිවු හෙළය බේරා ගැනීමට නැවත වඩිත්වාා....!!
Mahaa Rawanaa nama easena vitath hithata harima abhimanayak deanenawa .
Yahapathakma wewa
අනිවර්‍යයෙන්
@@sriyanikumarasinghe6083 . අනිවර්යෙන්ම එහෙම නොවුණොත් අපි නියම හෙළයොත් නෙවෙයිනි. තෙරුවන් සරණයි ඔබට
මේක හෙලයන්ගේ දේශය බොලව් අපි හෙලයෝ❤️🙏
😂
Ehmd
අනිවර්යෙන්ම
ඇත්තටම danush ඔයාට බොහොම පින් man හරිම ආසාවෙන් බලන්නේ පිටරටක ඉන්න මට වැඩ කරන ගමන් ධර්ම දේශනා අහනවා ඒ අතරතුර අපෙ ඉතිහාසය දැනගන්නට ලැබීම සහ දැකීමත් වාසනාවක්
තෙරුවන් සරණයි ඔයාට ඒ වගේම උරුමය සුරකින අනිත් මහත්මයාට බොහොම පින්
අක්කේ ඔයා දර්ම දෙශනා අහනවා කියලා දැකපු නිසා මම මැසේජ් ඒකක් දාන්න හිතුවේ... මොන රටක හිටියත් අපි අපේ කම තියාගෙන ඉන්න එක ගොඩක් වටිනවා අක්කේ....ඔයාට බුදුසරණයි
@@sampathsampath2812 malliyo ow නිවාඩු දවසට මහමෙව්නා භාවනා අසපු යනවා ලංකාරාමය පන්සල් යනවා වැඩ කරන gaman darmadeshana ahala සිත නිවාගන්න උත්සාහ කරන ගමන් ඉතිහාසය දැනගන්න උත්සාහ karanawa
බොහොම පින් ඔයාට
තෙරුවන් සරණයි
@@dilanipeiris8623 තෙරුවන් සරණයි අක්කේ ~
@@dilanipeiris8623 ගොඩක් හොඳයි අක්කේ අද කාලේ ඒ වගේ සිතුවිලි තියෙන අය අඩුයි..මමත් ආසයි නිවාඩු දවසට අසපුවකට හරි යන්න ඒත් අපි ඉන්න තැන ඉදලා ගොඩක් දුරින් අසපුව තියෙන්නේ....😐
@@sampathsampath2812 malliyo පුළුවන් වේලාවක හවස වන්දනාව තියෙනවා ඒකට යන්න
තෙරුවන් සරණයි ඔයාට මගේ බුදුන් වහන්සේ වන්දනා karanna ලැබේවා
මතු ඉපදෙන රාවණා රාවය ඉස්මතු වේවා දූෂිත පාලනය තුරන් වේවා. ඔබ දෙපලට තෙරුවන් සරනයි.
.
ඔබ දෙපලට ජය. මේ කරන්නාවූ හෙලිදරව් කිරීම් වලට දනුශ් ඔබටත් දියසෙන් මහත්මයාටත් බොහෝම පින්. 🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥👌👌👌👌
Episode ganak gala yai .
Maha rawanayan tawamath abirahasaki
ස්තුතියි ...oyala දෙන්නට ...🙏🙏🙏🙏
ජය වේවා බුදු සරණයි ❤️..රවණා ආරක්ෂා කරන්න.🙏🙏🙏..
වටිනා දෙයක් බොහොම ස්තුතියි🙏❤️ 💐
ගොඩක් පිං දියසෙන් මහත්තයෝ..මේවා පන වගේ රකිනවට..ස්වස්ථි සිද්ධම්
Danushka ayya oyata penawada me sadalu thale parwathe kisiyam muhunak. Hodata balanna. Muhunak penawa.❤👏❤
Ep 3 බැලුවා ඇත්තටම ගොඩාක් වටිනවා...❤️🔥
දනුශ් අයියා ගොඩාක් ලොකු ගමනක් තියනවා...🔥❤️ ඕන දේකට අපි ඉන්නවා...❤️❤️
රාවණා පිහිටයි.🔥
ජය ශ්‍රී සහොදරයා ඇත්තටම රටේ ඉතිහාසය ඇත්තම ඉතිහාසය පියවරෙන් පියවර හෙලි කරන්න බුදුසරනයි
ජයවෙවා
Rata වෙනුවෙන් කතා කරනවාට pin මහත්තයො .සාදු සදු
වටින විඩියො එකක්❤️🙂
Hm
Thank you Dhunska i am a Sri Lanka Burger and I thank the care taker for thaking care. The government should take care of these places for are young generation to see and study god bless you all🙏🙏🙏
කෝටියෙන් එකෙක් මෙතනත් බලාසිටී..✌️✌️
එ මම 🤣
මරු අයියෙ
ඔයා තව රාවණා ගැන හොයන්න
මේ අපේ පෞඩත්වය....ධනුෂ් ඔබටත් භාරකාරතුමන් වන දියසෙන් මැතිඳුන්ටත් ජාතියේ ප්‍රණාමය.....
හදිස්සියක් නැතුව ඉවසීමෙන් මේ අපේ අතීත අනාවරණ ගමන යමු...
පිස්සො කලබල උනාට දොස්තරල කලබල නොවෙනා සේ මේ දිගු ගමන ඔබතුමන් දෙපලට යාමට ශක්තිය ධෛර්යය ලැබේවි අනිවාර්යයෙන්ම...
ලොව බලවත්ම ජාතිය අපියි....
ලොව බලවත්ම ජාතිය අපියි....
ලොව බලවත්ම ජාතිය අපියි....
"එය ලොවටම පෙන්වීමට ඔබ දෙපලට සියලු රැකවරණය සියලු ආශීර්වාදය සියලු ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...!!! "
Jayan.jaya ඔයාලා seyalu danata maa .බුදු nga සරණයි ඔයාලා seyalu danata maa paris samin
ලොව උතුම් රට හෙළ දීපය.
ලොව කොහෙත් නැති ඉතිහාසයක් අපට ඇත.එය එළි දැක්වීම කාලය මෙයයි .
දනුෂ් අයියට හා දියසෙන් තුමාට රාවණා අප්පච්චිගෙ පිහිටයි!
අම්මො😹
අනේ ඔබතුමාට බුදුසරනයි මමහරිම අදරෙයි රාවණාරජිට මගෙ අැස්වලට කදුලුඑනවා මාන්දෝදරි දෙවියි සිතාවදෙවියන් කරන්දෙවිදුන් ඔබතුමාට බුදුසරනයි💪💪💪👍👍👍❤❤❤❤🌷🌷🌷මම සචුදි සිට
ඇත්තටම මට දැනෙනවා දියසේන මහත්තයෝ මේ බලය සත්‍යයයක් ධනුෂ් මහත්තයෝ පින්
Ape hamuduruwane me rawana kathawat daviyan Namin sitina Katha asurenuth mata godak visuals gataluwak.
සිවු හෙලයට ජය.රාවණා🌷🙏
දියසෙන් මැතිදුණි ජය ශ්‍රී ❤❤🙏🙏🙏🙏🙏
Oba. DeplTa. Godak. Pin
Aththamai man hama vidio ekakma balanawa. Maarama widihata danenne. Oyalata godak thanks
😊 ඔයවගේ තව විඩියෝ කරන්න දේව වරම් ලැබේවා 😊😊👍👋
ඇත්තටම ගොඩක් වටිනවා.
Me de dakinnama mage as deka pin karala thiynava godak❤
බුදුසරණයි ඔබලාට.. හෙළයන්ගේ පුරාණය ආරක්ෂා වේවා.. !
Oyata godak pin Dhanush.apata yanna bari sthana valata yanava vage danenna programme s karanavata.pin .!
සත්‍ය සොයා යන ගමනේ මංසලකුණු දකින්න ලැබේම සතුටක් දැනෙනවා.
ඔබ දෙදෙනා ට තෙරුවන් සරණයි ..දීර්ඝායු වේවා!!! ඔබලාගේ ගොඩක් වීඩියෝ මම බලල තියෙනවා. කියන්න දෙයක් නෑ ඉතාම වැදගත් සුපිරි.....නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. මමත් පුදුම විදියට කැමති ම ඉතිහාසය ක් ...මමත් හොයපු දේවල් දැනගත්තා ...මමත් යොග භාවනා කරන කෙනෙක් මටත් හිතුනා ඔය තැන ට ගිහින් ටිකක් භාවනා කරල බලන්න තෙරුවන් සරණයි ඔයාල ට
ඔබ සියලු දෙනාට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා.මහා රාවණා රජුට බොහෝ පින් ලැබේවා
PISSU HUTTHEK BAN UMBA.
@@supirigonagontadiya1111 බොහොම ස්තුතියි ඔබ තුමාට
@@chamindaekanayaka6161 oya hari hodai ane harima nihathamani kohomada ohoma iwasimak lebune
@@thanujathanuja5718 ස්තුතියි ඔබට.කේන්ති ගැනීමෙන් වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන එකනේද.ඉවසීම ප්‍රගුණ කරන්න.ඔබ තුමියටත් නිහතමානීකම ඉබේම ලැබේවි.මම රාවණා වැඩසටහන් බලලමයි ඉවසන්න පුරුදු උනේ.
@@chamindaekanayaka6161 ane manda mata nam ehema ahan inna amarui wereddak karalanam baninne ahan innawa ona thama ehema nithiwa nam be oya wage inna mama dekala thiyenawa ona tharam me wage comments walata randu wenawa oyage oya hodagathiguna hemadamth thiyaganna budusaranai
Anka anuwa api RAAWANA dakimu.. Oba depalata theruwan saranai siyalu dewi pihitai 🙏🙏🙏
යට ගැහුන අතීතය නැවත ගොඩ ගමු තෙරුවන් සරණයි සියලු දෙනාටම
ඔබ තුමාට තව විස්තර හම්බෙන්න ලැබෙන්නට ශක්තිය ලැබේවා භාර තුමාට ශක්තිය ලැබේවා බුදු සරණයි අපිට හිමින් තොරතුරු ලාබා දෙන්න ආදිස්සි නෑ මටත් හදිස්සි නෑ බුදු සරණයි !!!
බොහොම ස්තූතියී ඔබතුමන්ලාට🙏💪👌❤️
Harima sodurui meke thw wisthara ikmnt dennko meka hariytm hari ikmnt wisthr hoyl denn👍👍🙏 suba pathnw රාවණ රජුගේ wisthr ටික පිළිබඳව තොරතුරු සොයා hili krnn ona dekt සුදානම් wela hoymu hm karunkm🙏👍😉
මේ හෙළබිම ආරක්ෂා කරන්නට රාවණා මෙන් මහ බලයක් ඇතුව ඉපදේවා එකම අධිෂ්ථානය එයයි..
eka like ekk nemei mewage videos kranawata oyta like kotiyak dunnath madi.godak pin oyta..
මේ වැඩසටහන දිගටම රට වෙනුවෙන් කරගෙන යන්න. දනුශ්ටත් මෙහි බාරකාරයටත් තෙරුවන් සරණයි..... මහා රාවන සුරිදු පිහිටයි.❤️
සූ පි රි වැ ඩ ක් රා ව නා දෙ ව් පි හි ට ඉ
Niyamai supiri thava me vage video karanna.....good luck
ඔබට තිබෙන උනන්දුව. 👍
රටේ බලදාරීන්ට නැත්තේ ඇඉ? 🤔
Un inne me thiyena dewal gann witharai
❤❤❤❤
රාවණා අප්පච්චි මතු බුදුවේවා...
අපිත් ඒ කොටියට ආදාලයි. ආදරෙයි අපේ රටේ අභිමානේට. රාවණාට ආදරේයි. ❤️ජයවේවා...
රාවණා අප්පච්චිට මම ගොඩක් ආදරෙයි...❤️..🙏
ගුවනින් එනවිට ස්තානය පෙන්වන පුවරුවක් වෙන්න බැරිද...අපි හරිම ආසාවෙන් බලන් ඉන්නෙ..ජාතිය වෙනුවෙන් ඔබෙ යුතුකම ඉටු කරන්න..ඔබට ජය..
Me salakuna yata watina dewal thenpath karala thiyenawada danne.sathekge rupayak sankethawath karala wage penawa tikak
Me salakuna yata watina dewal thenpath karala thiyenawada danne.sathekge rupayak sankethawath karala wage penawa tikak
Ubalata watina dewal godaa aran suddata vikunala donar gannada oni okkoma nidan vikunala thinne ubala yawapu rajawaru tika JR ge idalama
ඹබලාට ජයෙන් ජය. බුදු සරණයි❤🔥
Hamadama balan inne aluth deyak danaganna 🙏🙏🙏🙏🇱🇰 methumantath godak pin
👌👌👌👌👌💖👍
බලය තිබ්බ වීඩියෝ එක දාන්නකෝ Danush ayye❤❤❤😊
ජය ශ්‍රී ❤❤❤❤❤බලනකොට මේවා සහතික ඇත්ත ❤රාවණා රජු...🙏🙏 ...
KOHOMADA RAWANAYAGE ARAKA ? PODIENGILLA WITHARA ETHI.
@@supirigonagontadiya1111 අනේ මන්දා ඔයා ල ඇයි ඔය වගේ කතා කියන්නේ ඒ ඉතිහාසය ගැන හොයා යන අයට හොයන්න දෙන්න කොහෙන් හරි කෙළවරක් ඇති නේ..එහෙම නැති නම් ඔයා ල හරි හොයලා බලන්න ..කේන්ති නොගෙන
Vishesha kathavak. Digatama karagena yanna bs.
ජය ශ්‍රී රාවණ....!!
ඔබතුමන්ල බලය සක්තිය ලැබෙනවා අනේ සාදු සාදු සාදු අපි පිං කරලා රාවණා රජ පිබිදේවා අපට රජෙකුවී ප්‍රාණය ලැබේවා සාදු සාදු සාදු
මහපොළොවට ,හෙලයට ආදරේ කරනව වගෙම ධනුශ් මල්ලී අපි ඔයාටටත් ගොඩක් ආදරේයි.පරිස්සමෙන් මල්ලියෝ .බුදුසරනයි ඔයාට
❤❤❤
Hithata loku sathhtak dansnwa. Math rawna ithihasayta godak kemthi. Aiye oyalat jay👍
වටිනවා ස්තුතියි
ආදරණීය රාවණා 🙏🙏 යලි එන්න අප අතර ට....🙏🙏
මොනව උනත් දනුෂ් ඔයාගේ උත්සාහය සිංහලයෙක් වශයෙන් ගොඩාක් අගය කරණවා වටිනවා. ඔයාට බුදුසරණයි ...
Me video baladdi hithata danena de kiyaganna puluwan unanam.....mama godak asai ape ithihasaya gana danaganna....godak pin obalata .....
නැතිවි ගිය හෙළ අතීතය ලොවට හෙලිකරන ඔබ සැමට තෙරුවන් සරණයි මේ දෙවල් රකින ඔබතුමාට බෝහෝම පිං, පිය රජුන්ගෙ ආශිර්වාදය නිරතුරුව ලැබේවා
අනේ හරිම අසාවෙන් බලන්නෙ බුදු සරණයි ඔයාලට
සිංහල වෙලා ඉපදෙන්නත් පින් කරන්න ඔනෙ.මෙහෙම දේවල් දකින්නත් පින් කරන්න ඔනෙ.අත්තටම මෙහෙම පෙන්නන එක ලොකු දෙයක්.💪