වසර 30000ක් පැරණි රාවණ රුව සොයා ගිය කුරුල්ලන්ගල තරණය| රාවණ පුරාණය | Ravana Puranaya | Ravana's Mummy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඉතිහාසයේ පුනරාගමණය
    #PramukaTV #Ravana_Puranaya #Kurullangala​ #RakkiththaKanda​ #Art​ #SriLanka​ #ExploreKurullangala​ #Dilshan_Pathiratne

ความคิดเห็น • 157

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 ปีที่แล้ว +39

    සුපිරි වීඩියො එකක් දැනුවත් කිරීම පිලිබදව ස්තුතිය ඔබට

  • @o.w8585
    @o.w8585 3 ปีที่แล้ว +18

    හෙලයන්ට ජය ජය ජය

  • @skstar3855
    @skstar3855 3 ปีที่แล้ว +30

    මමත් ඔය විස්තරේ ගොඩක් විශ්වාස කරනවා. ඊජිප්තුවෙත් ඔයවගේ චිත්‍ර තියනවා. ආඩම්බරයි මල්ලි ඔයා ගැන. God bless you🌹

  • @rproshan9661
    @rproshan9661 3 ปีที่แล้ว +2

    Supiri vidio ekak ravanage anith evata vada hath pasin venas supiri

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 14 วันที่ผ่านมา

    අනේ මගෙ කොල්ලනේ පරිස්සමට ❤❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +6

    නියමයි

  • @maxboy4783
    @maxboy4783 3 ปีที่แล้ว +2

    Ape muthunmitthange abhimanaya adharei sihalunee

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @slrsupuna1248
    @slrsupuna1248 3 ปีที่แล้ว +3

    Eka maru 😍

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    ගමනට ජය 👍👍👍👍👍 💪💪💪

  • @ManjulaMadhu-r1s
    @ManjulaMadhu-r1s 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว +3

    අර ලනුවේ එල්ලිලා දුන්න ගොන් ආතල් එකනම් පට්ට..😂😂😂😂

  • @nadeeshanshashi6498
    @nadeeshanshashi6498 3 ปีที่แล้ว +2

    30000k

  • @wpgeeth
    @wpgeeth ปีที่แล้ว +1

    මේක තමා තියෙන අවුල. කරනවට වඩා කියෝනව. පටන් ගත්ත වෙලේ ඉඳන් අමාරුයි අමාරුයි කියනව. අනිත් උන් හිනා උනේ නැද්ද බන් උඹට. 😂 උන් කියන විදියට එච්චර අමාරු නෑ නෙ. දාඩිය බින්දුවක් පේන්න නෑ.

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 3 ปีที่แล้ว +16

    සීගිරිය ගලේ ඇත්තේද සිංහ පාදනොව විශාල කුරුල්ලෙකුගේ පාදයි ඇගිලි පිහිටා ඇති අකාරයෙන් එය මනව පැහැදිලිවේ.
    තවද ,හරවත් වැඩසටහනක්
    ඔබේ මතයට මාත් එකග ව්ව්මි
    මිසරය
    ඊජිප්තුව
    වැනි ඉස්තානවල සිතුවම්තුල නිර්මිත
    ඇතැම් කරුනු රාවනා පුවත්වල අපි අසන
    අපි හිතන බොහෝදේ අන්තර් ගතය
    අලෝකය පුලිගු,
    යොදාගත් ආයුද
    විවිද යාන ,වතුර යටින් වතුර මතින් ,අහසින්‍යන ,යනයාන
    කිමිදුම් කරුවන් යොදාගන්නා ඔක්සිජන්සිලින්ඩර වැනි උපකරන ,
    සූර්‍ය වන්දනා .................

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      රාවණ පරපුරේ ආදිමයන් දෙන්නෙකු ගැනය්
      දත හැකි වී ඇත්තෙ !
      ඒ , සිරීපා අඩවේයේ තපස් රැකි
      වාකිෂ්ට නෙවි න ම් වාශිෂ්ට හා
      ඔහු මල් අගස්තී ඉසි වරුය් !
      රතු ඉන්දීය මායා හැදියාව පැවැති
      සාන්ත ලෝරන්ස් මිටියාවත ඇතුළු උතුරු කුරු දිවයින ,
      හිමාලය ඇසුරු සිදුදරන් හා විදෝදරන් ඉස්සර හිටියා !
      ඉන් එක් සිද්ධාංඟනාවක කාශ්‍යපාදී බුදු සිරීපා තැබූ තැන
      වන්දනාවට ඒමක දී වාශිෂ්ට ඉසි දැක ඔහුට වැන්දා !
      ඔහු අගස්තී මල්ලීට උපදෙස් දුන්නා , තමා බඹ වත රකින නිසා ,
      අගස්තී ඇයව බිථිය කර ගත හොත් ඒ පරපුරේ
      මෙත් මහ බෝසත් උපදින වග කියා !
      ඉන් පුලස්තී ඉපිද පුලස්තීට විශ්රව හෙවත් විශ්රවස් ඉපදුණා !
      වය්ශ්රවණ ලැබුවාට කලකට පසු
      වය්ශ්රවණ විසින් අල්ලා ගත් මාල්ව රටේ රජුගේ වැඩිමල් දුව
      ඔහු තම පියාට පාවා දුන්නා මැ
      ඒ යුවළගෙන් මෙත් මහ බෝසත් ඉපිද ,
      වය්ශ්රවණට එරෙහීව ඔහුගෙන් ලක් රජය ගත්තා !
      ඔය විස්තරේ
      හොර හොරපාවිට හිටි
      අදීමනස් දිවැස් තිබී
      කපු දූවේ සිරිගුණලකර හිමි අනුව ය් !

    • @harisaraharisara7828
      @harisaraharisara7828 2 ปีที่แล้ว

      මා ඉදිරිපත් කළ විස්තරේ සඳහන් වාශිෂ්ට හා අගස්තී
      බැහැර ලොවකින් එන්ට ඇති වග ත් ,
      ඒ පරපුරේ රාවණ නමින් රජ වූ දස වැන්නා වෙහෙසින් මෑ
      මිසරය හා ත ද සබැඳීතා පැවැත් වූ වග ත් ,
      ඒ රවුළා වාල්මිකී ඉසී වී රාමායණය ලීවාට පසු මළා මැ
      කලීන් සබැඳී කල්කී නමින් නයිල් දූපතක විසූ රැජිණ
      දණ්ඩකාරණ්යයෙන් මළ කඳ මිසරයට රැගෙන ගොස් !!!
      අද ත් එහි මමියක් !!!
      මේ ලඟ දී සොයා ගත් මමියක සුරතේ අල්ල හරහා
      මැදින් විහිදෙන ශීර්ෂ රේඛා හතරක් ඇත්තේ
      ඔහුගේ මමියේ යී අනුමාන කරම් !!!

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 ปีที่แล้ว +6

    මෙම ගල් පතුර ගැලවීයාමට ලොකු ප්‍රවනතාවයක් ඇතැයි සිතමි. දැනටමත් මෙහි කොටස් ගැලවී විනාශවී ගොස් ඇත්දැයි නොදනිමි. සොයා බැලීම වටී. ස්තුතයි ප්‍රමුක ටීවී.

  • @ruwangamage5029
    @ruwangamage5029 3 ปีที่แล้ว +9

    ඔය වගේම අමාරු ගමනක් තියෙන්නේ නිල් දිය පොකුණෙත්..හැබැයි පොළොව යටට 400m වගේ ගමනක්..එතනත් හිතාගන්න බැරි 20mක් විතර උස ගල් සිවිලිම් උඩ චිත්‍ර ඇදල තියෙනව..ඒ ගැනත් video එකක් කරන්න

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +2

    අනේ මගේ හෙලබිමෙ අසිරිමත් බව ආඅයි දකින්න ...රාජ් සෝමදේව මහතා ගෙන එන රාවනා යුගයේවිස්තර මමනිතරම අහනවා , බලනවා...ස්තුතියි ඔබලා සැමට🎉🎉🎉🎉🎉🎉

  • @mangalikadisanayaka7362
    @mangalikadisanayaka7362 3 ปีที่แล้ว +11

    රාවණා කියන්නේ ඇත්ත .ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ත් කිව්වා රාවණා කියන්නෙ බොරු වක් නෙවේ ඇත්ත ක් කියලා

  • @r.dhammapali778
    @r.dhammapali778 2 หลายเดือนก่อน +1

    ශ්‍රීලංකා ව... 🌹🌹දිව්‍යලෝකයක් 🌹🌹🌹සාදු 🙏සාදු 🙏සාදු 🙏ස්වාමින්වහන්ස ටත් 🙏.... මේ පින්වන්ත දරුවන්ටත් දීර්ගායු වේවා 🙏බුදුසරණයි 🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹
    ... මෛත්‍රී.....

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology ปีที่แล้ว +5

    දේශපාළුවො රට කන එකයි වැඩේ.....ඒ නමුත් රටට ආදරේ ඇති කොල්ලන් ඉන්නවා.ඒකයි ගැන්ම....💪💪💪

  • @wasanthakarunarathna5835
    @wasanthakarunarathna5835 3 ปีที่แล้ว +6

    මුල සිටම, විශේශයෙන් 21.24 පමණ මිනිත්තුවේදී මට නම් පේන්නේ මේ පර්වතය දෙකට පලා ඈත්කර සමතලා මුහුණත මත චිත්‍ර ඇන්ද බවයි . අනිත්පස චිත්‍රවල සලකුනු නොමැතිද?

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +8

    ලංකාවේ මේවගේ අපුරු ස්ථාන දැකගැනීමට ලැබෙන්න සලස්වන්න ඔබලාට බුදුසරණ යි

  • @pathmakumari2385
    @pathmakumari2385 3 ปีที่แล้ว +11

    මොනව උනත් රාවණා යුගයෙ ටික වෙලාවක් ජීවත් උනා .විශ්මයෙන් බැලුවා .

  • @kalanamithuratv-
    @kalanamithuratv- ปีที่แล้ว +1

    නියම වැඩක් අයියෙ, අනේ මට මේ චිත්‍රවල ගත්ත pothos tikak denna barida

  • @rathnayakarathnayaka8529
    @rathnayakarathnayaka8529 3 ปีที่แล้ว +4

    මට හිතෙන්නේ වටිනා ස්තානයක් හන්ගන්න තියන උවමනාවට බඩාම දමා වසා .ඒ මත ස්තානය දනගන්න සලකුණු යොදා තිබේ.

  • @iroshanamarasekara8715
    @iroshanamarasekara8715 3 ปีที่แล้ว +6

    මනුස්සයෙක් දේයක් කරනකෝට එක ගෝන් ආතල් එකක් කියන්නත් මී හරක් අපේ සාමාජ්‍යේ ඉන්නවා නේ comment දැක්කාම බලා ගන්න පුලුවන්

  • @sisirairugalbandara2426
    @sisirairugalbandara2426 3 ปีที่แล้ว +4

    මෙම විඩියෝව ඉතාවැදගත් වගේම බුදධිගෝචරයි, මුලුලෝකෙම සොයන රාවණා පරපුරේ ඉතිහාසය ගැන සොයායෑම කරන්නට කැමතිනමි කතාකරමුද ?

    • @ChathuRose
      @ChathuRose 3 หลายเดือนก่อน

      Kemathi houyyamuuuii

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +10

    උමන්මාර්ගයක් තිබෙන්න අැති

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +3

    මොකක්ද ඒ බයානක සද්දේ අනේ මගේ සම්බුදු රජාණන් වහන්සේ ලගේ උතුම් ජන්ම බුමිය සුන්දර පින් බිම සිරි ලංකව තෙරුවන් සරණයි

  • @slcric3065
    @slcric3065 3 ปีที่แล้ว +3

    අයියේ අර උමගට යන්න බැරිද thanks aiye oka genavta

  • @gayansri6115
    @gayansri6115 3 ปีที่แล้ว +1

    කොහොමද වසර 30000 වුනාම රාවණ රාජුගෙ කියලා කියන්නෙ ඔබ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව වෙද වැඩ .විවුස් ගන්න මෙ වගෙ වැඩ කරන්න එපා ..රාවණ ඉතිහාසය විහිලුවක් වෙලා තියෙන්නෙ ඔයලා වගෙ අය නිසා තමයි.මෙ වහෙ ගවෙශන වැඩ බොහොම හොදයි .

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +1

    රාවනා දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ඔබලාට නිරන්තරයෙන්ම ලැබේවා...

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +4

    මට ප්‍රරස්නෙකටතියෙන්නේ එකාලේමිනිසුත් ඔයවිදියටමද ඔකට යන්නඅැත්තේ ලේසිමාරගයක්තිබ්බෙම නැද්ද

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +1

    මහා රාවන බැල්ම සහ ආරක්ෂාවට ඔයාට ලැබේවා!

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +2

    ජය !!! ❤️

  • @surathweerasinghe4819
    @surathweerasinghe4819 3 ปีที่แล้ว +7

    නියමයි දිගටම මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 หลายเดือนก่อน +1

    රවන හොයන ගමන් බුද්ධ ඉති හසායත් හොයන්න බුදුසරණයි පරිස්සමෙන් හොදින් උදේට බුදුන් වැද දෙවියන් පුදලා වැඩ පටන් ගන්න සියළුම දේ හරි යය් තෙරුවන් සරණයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් ඉන්න 🎉🎉🎉

  • @achalasewwandi9629
    @achalasewwandi9629 3 ปีที่แล้ว +5

    Awdanamak aragena oya oya dewal pennuwata godaak pin rawana devi pihitama labewa mallu paatiyooooo ayeth aluth vedio one api balan innawa budu saranai devi pihitai

  • @janakatissera
    @janakatissera 3 ปีที่แล้ว +7

    රාවණා කියන්නේ ඇත්ත.. හෙලයන්ට ජය ජය

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 5 หลายเดือนก่อน

    මේ ගල් දොර අපී ඊලෆ ජනතා ආන්ඩුවකින් පැවතුනු ආන්ඩුවකින් රාජ්‍ය අනුග්‍රහයෙන් ඒ ගල් දොර විවර කරන්න අවසර ලබාගමු..🙏

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 14 วันที่ผ่านมา

    අනේ අපේ රාවණා රජුනි කොහේ හරි ඉදලා අපේ හෙලදිව නැවත ගොඩ නගන්න සිංහල ජාතියට පන දෙන්න වඩින්න හෙල රජුණි අපේ අැත්ත ඉතිහාසය සොයා යන නුබලාට උතුම් තුනුරුවන්ගේ පිහටයි සියලු දෙවි දේවතාවුන් රැකවරණයි 🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 หลายเดือนก่อน

    එල්ලිලා උඩට නගින කඹේ දැම්මෙ කලිං නැගපු එවුංද.එතකොට උං උඩට නැග්ගෙ කොහොමද🤣🤣🤣

  • @bandulalanka4662
    @bandulalanka4662 4 หลายเดือนก่อน +1

    harema aasawen beluwa malli godak istutei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanimalka3349
    @chandanimalka3349 ปีที่แล้ว

    වැඩකට බහිනකො දුස්කර ගමනක් යනකොට දෙව් පිහිටයි කියල යන්න ඕනෙ. මූසල කතා කියන්න හොද නැහැ. දෙව්යන්ගෙ ආරක්ෂාව ලැබේවා ඔබ සැමට. කට වරද්ද ගන්න එපා.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා❤❤❤

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      As walata kandulu enawa ape rawana harima adambarai

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 5 หลายเดือนก่อน

    මේ චිත්‍රය ඇදල තිබෙන v හැඩයේ ගල් කොටස පිහිටි ගල නොවේ ඒක ගල් දොරක් ඒ ගානට කපල බට් කරලයි තියෙන්නෙ දොරටුව වහල..

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 หลายเดือนก่อน

    මේ ස්තාන දැකලා නැහැ
    අපට පෙනෙන්නේ මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ තවම ප්‍රාතමික අවදියෙ

  • @qualitylife8195
    @qualitylife8195 ปีที่แล้ว

    Naththn, egyptuwe dewi වරු suddo පිටසක්වල jeewin කියලා කිව්වා වෙන්න පුළුවන්

  • @sriyanidavi890
    @sriyanidavi890 3 ปีที่แล้ว +2

    Ayyoooo kollo.adanne nathiwa nagapan.nathham bahapam.camarawa udata giya.ath uba boruwata kiyawanawa.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    අතීතයේ හිටියේ ප්‍රාරාග් මානවයා කිවුවොත් කකුසද බුදුන් ගල්යුගයේ මනුස්සයෙක්කියලද කියන්නේ

  • @AnuAnu-q4p
    @AnuAnu-q4p 4 หลายเดือนก่อน

    3.40 විනාඩි වෙන කොට උඩට නගින තැන ගල් පඩිපෙළක් තියනවා දැක්කද කව්රු හෝ

  • @isuruweerasinghe2049
    @isuruweerasinghe2049 2 ปีที่แล้ว +1

    මනක්කල්පිත රාවණා කියන රජ කෙනෙක් ගැන හොය හොය ලත වෙනවට වඩා මේ රටට අනාගතය ගැන දෙයක් කරනවා නම් ඒක තමයි වටින්නේ. රාවණා ගැන තියෙන සියලුම කතා මිත්‍යාදෘෂ්ටික ගොතපු කතා විතරයි සාහිත්‍යයට රැවටිලා මුලාඋන ජාතියක් තාමත් එකතැන පල් වෙනවා අතීතයේ අරක මේක තිබ්බ මේකා හිටියා අරය හිටියා අර විශ්මිත නිර්මාණ කළා.. වගේ දේවල් කියල කිසිම වැඩක් නෑ වර්තමානේ මුකුත් නැතිනම්

    • @rajinthaperera8724
      @rajinthaperera8724 ปีที่แล้ว

      Ginnak nathuwa dumak naginne na ne? Aththa naththa kyna eka kese wethath ona rataka me wishwasa thynwa...suddek kyna dewal wandala ganna kattiya ravana gana kiyaddi harima amarui...atheethe ellila inna eka waradi eth atheethe amathaka karala loke kisima jathiyak diyunu wela na...

  • @සිංහලහරිලේසියි
    @සිංහලහරිලේසියි ปีที่แล้ว

    හොරාකන වෙලේ ඕවා හෙවුවනම් අද අපි ලෝකයේ ඉහළම තැන..

  • @amilawanninayake3183
    @amilawanninayake3183 5 หลายเดือนก่อน

    විඩියෝ කරපු එකා නැග්ගේ කොහොමද බෙල්ටි එක දාන්න හොදම විහිලු මෙිවා

  • @maladamayanthi7352
    @maladamayanthi7352 3 ปีที่แล้ว +6

    Oba යන ගමනට asirwada කරනවා කාලයත් සමග ediriyata යන්න ලැබේවා සතුටුයි theruwsn සරණයි

  • @qualitylife8195
    @qualitylife8195 ปีที่แล้ว

    Egyptuwe dewi වරු පිටසක්වල jeewin වෙන්න brida

  • @rangawe9680
    @rangawe9680 3 ปีที่แล้ว +5

    හෙලයන්ට ජය

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පරිස්සමට ජය

  • @WarunaFernando-fy8ji
    @WarunaFernando-fy8ji หลายเดือนก่อน

    dinasour kenekda monarekda kiyala hariyatama kiyanna ba @14.27 (Bipedal Dinosaurs Types) habai e attatama dinasour ekek nam mulu loka itihasema wenas wenawa, mokoda kohewat tama cave art wala dinosour la hoya gena na.

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 ปีที่แล้ว +3

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @mmssmannapperuma602
    @mmssmannapperuma602 2 ปีที่แล้ว +1

    මොනවද මෙිි බොරැ වෙන වැඩ නැද්ද...

  • @WonderBites-D
    @WonderBites-D 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි ප්‍රමුඛ TV

  • @maheshmadushanka1287
    @maheshmadushanka1287 3 ปีที่แล้ว +4

    මාරම සතුටුයි සහෝදරයා💓💓 තෙරුවන් සරනයි

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ ට

  • @nelkashyamali7126
    @nelkashyamali7126 2 ปีที่แล้ว +2

    Ela kollo set ekak jaya wewa

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තූතියි පුතා මේ විස්තර ගෙන ආවට.❤❤❤

  • @Abinawaramatemple
    @Abinawaramatemple 2 หลายเดือนก่อน

    අපිට මාධ්‍ය කණ්ඩායමට එක්වන්න පුළුවන් ද

  • @nalen1589
    @nalen1589 2 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලුම දෙනාට

  • @SimaWerasingha
    @SimaWerasingha 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @lalithsunanda4725
    @lalithsunanda4725 ปีที่แล้ว +1

    එකෙම්ම එල වැඩක් මල්ලී හොදටම හොදයි ඔයාලට බුදුසරණයි

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 6 หลายเดือนก่อน +1

    😮😮😮😮❤❤❤❤❤ 16:23 😊

  • @erasapare
    @erasapare ปีที่แล้ว

    මට දැනේන දෙ මම පවසන්නේ මේ.ඔක දෙස හොදින් බලනකොට.මට සිතෙන්නේ ඔය ඉතාමත් විශාල මලිගයක්.එය කුමක් හෝ පහර දීමකින් දෙකට කැඩී වීනාස වී තිබෙනවා.එම ගල් කුලුන ඩ්‍රොන් එක උඩට යවා බලනට විට එය හොදින් පෙනේ.එම විශාල ගල් කුලුන දෙකට දේබැව පොලොවේ පහලට යනකන් එම ඉරක් සටහ්න් වී තිබෙනවා පේනේ.ලෙසර් තාක්ෂණය වගේ දෙකින් හරියට නිකන් අසසේ සිට පහර දුන්නා සේ එම ගලත් දෙකට බෙදී.පොලොවේ පස් ටික පවා දෙපසට බෙදී හැරී ඇති අකාරය මට නම් පෙනේ.හොදින් බලන්න.

  • @SunilKalawana-is6ug
    @SunilKalawana-is6ug 3 หลายเดือนก่อน

    ඇයි ඔය වගේ තැන් ස්කෑන් කරල බලන්නෙ නැත්තෙ😥

  • @sanuthisanuthi
    @sanuthisanuthi ปีที่แล้ว

    කවුද දැක්කෙ කුරුල්ලන්ගල පිරමීඩ හැඩය

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +5

    Great find our real king.

  • @CeylonLastMile
    @CeylonLastMile ปีที่แล้ว

    පරණ ගූ ගොඩක් හම්බුනොත් ඒකත් රාවණාගෙ.

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 ปีที่แล้ว +1

    😂😂😂😂

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Rawana ethi hasaya boru kiyana unta den balanna puluwanne ape pura vidywe karannema boru owa rawana rajuge thMai bududarNai .🙏🙏🙏

  • @apethaththaproduction9757
    @apethaththaproduction9757 3 ปีที่แล้ว +3

    🙏🙏🙏
    (පරිසරය හදුන ගන්න එකතු වන්න අප සමග )

  • @qualitylife8195
    @qualitylife8195 ปีที่แล้ว

    හින්දු දහමේ කියන garuda 🤔🙏

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 ปีที่แล้ว +1

    Hithagannath amarui....eth soyanata hambawei......watina....de...nidannewei ...sistachare

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +3

    Harima lassanai ,oya atanatawela kata karaddi oyat kurullangale inna kurullek wage kiyeuwe

  • @amilaudayanga1973
    @amilaudayanga1973 3 ปีที่แล้ว +1

    Mata kiyahan kabee danna giya eka kohomada giyee u igilunadaa

  • @khlpamaradasa5503
    @khlpamaradasa5503 3 ปีที่แล้ว +3

    Asela gunarathne mahatha ekka video ekak karanna ayya ikmaninma..

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน

    සුංදර තැනක් 🎉🎉🎉

  • @ayoubowanlanka
    @ayoubowanlanka 3 ปีที่แล้ว +2

    Vikkama Archi weda mahathayagen ahanne

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @pathiranabro3631
    @pathiranabro3631 3 ปีที่แล้ว +3

    යක්ක යන්ට ජය

  • @predeepkumara4122
    @predeepkumara4122 3 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි.

  • @nihalanton
    @nihalanton 3 ปีที่แล้ว +1

    😂😂🤑🤑🐒🐒🐂🐂🐂

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 ปีที่แล้ว +1

    කුරැල්ලාන් ගලනි මම හියා කලේකට උඩදි

  • @nuranmadupa9269
    @nuranmadupa9269 3 ปีที่แล้ว +1

    හෙලයන්ට ජය

  • @lahiruartcreation
    @lahiruartcreation 10 หลายเดือนก่อน

    Gemak gahala okkoma arimu nidan ganna onne thorathuru gamu

  • @lahiruartcreation
    @lahiruartcreation 10 หลายเดือนก่อน

    Aniwa aiye oya rawana pirimid walata kelinma sambandai

  • @slcric3065
    @slcric3065 3 ปีที่แล้ว

    අයියේ අර උමගට යන්න බැරිද thanks aiye oka genavta

  • @lakmalvidu945
    @lakmalvidu945 6 หลายเดือนก่อน

    Dinesh Pathum rememberd.

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 3 ปีที่แล้ว +1

    Oowa balanna gihin vatila marennada?palakayo inne oye vage vatina deval mathu karala diwnu karannai, apith marila yanakal, unuth hoora kala marila yanakal kalu gal noselvei,

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 หลายเดือนก่อน

    Me hema ratakma dekke ape rawana raju gena thami..