වසර 30000ක් පැරණි රාවණ රුව සොයා ගිය කුරුල්ලන්ගල තරණය| රාවණ පුරාණය | Ravana Puranaya | Ravana's Mummy
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ย. 2024
- කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඉතිහාසයේ පුනරාගමණය
#PramukaTV #Ravana_Puranaya #Kurullangala #RakkiththaKanda #Art #SriLanka #ExploreKurullangala #Dilshan_Pathiratne
සුපිරි වීඩියො එකක් දැනුවත් කිරීම පිලිබදව ස්තුතිය ඔබට
අනේ මගේ හෙලබිමෙ අසිරිමත් බව ආඅයි දකින්න ...රාජ් සෝමදේව මහතා ගෙන එන රාවනා යුගයේවිස්තර මමනිතරම අහනවා , බලනවා...ස්තුතියි ඔබලා සැමට🎉🎉🎉🎉🎉🎉
මමත් ඔය විස්තරේ ගොඩක් විශ්වාස කරනවා. ඊජිප්තුවෙත් ඔයවගේ චිත්‍ර තියනවා. ආඩම්බරයි මල්ලි ඔයා ගැන. God bless you🌹
රාවනා දෙවියන්ගෙ පිහිට ආශිර්වාදය ඔබලාට නිරන්තරයෙන්ම ලැබේවා...
ලංකාවේ මේවගේ අපුරු ස්ථාන දැකගැනීමට ලැබෙන්න සලස්වන්න ඔබලාට බුදුසරණ යි
නියමයි දිගටම මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️
රවන හොයන ගමන් බුද්ධ ඉති හසායත් හොයන්න බුදුසරණයි පරිස්සමෙන් හොදින් උදේට බුදුන් වැද දෙවියන් පුදලා වැඩ පටන් ගන්න සියළුම දේ හරි යය් තෙරුවන් සරණයි
රාවණා කියන්නේ ඇත්ත.. හෙලයන්ට ජය ජය
මොකක්ද ඒ බයානක සද්දේ අනේ මගේ සම්බුදු රජාණන් වහන්සේ ලගේ උතුම් ජන්ම බුමිය සුන්දර පින් බිම සිරි ලංකව තෙරුවන් සරණයි
බොහෝමත්ම ස්තූතියි පුතා මේ විස්තර ගෙන ආවට.❤❤❤
හෙලයන්ට ජය ජය ජය
තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් ඉන්න 🎉🎉🎉
මාරම සතුටුයි සහෝදරයා💓💓 තෙරුවන් සරනයි
බුදු සරණයි සියලුම දෙනාට
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම🙏 ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා❤❤❤
As walata kandulu enawa ape rawana harima adambarai
බොහොමත්ම ස්තුතියි.
තෙරුවන් සරණයි පරිස්සමට ජය
එකෙම්ම එල වැඩක් මල්ලී හොදටම හොදයි ඔයාලට බුදුසරණයි
ශ්‍රීලංකා ව... 🌹🌹දිව්‍යලෝකයක් 🌹🌹🌹සාදු 🙏සාදු 🙏සාදු 🙏ස්වාමින්වහන්ස ටත් 🙏.... මේ පින්වන්ත දරුවන්ටත් දීර්ගායු වේවා 🙏බුදුසරණයි 🙏🙏දෙවිපිහිටයි 🌹🌹🌹🌹🌹🌹
... මෛත්‍රී.....
Supiri vidio ekak ravanage anith evata vada hath pasin venas supiri
ගොඩාක් ස්තූතියි ප්රමුඛ TV
තෙරුවන් සරණයි සියලු දෙනාටම
සීගිරිය ගලේ ඇත්තේද සිංහ පාදනොව විශාල කුරුල්ලෙකුගේ පාදයි ඇගිලි පිහිටා ඇති අකාරයෙන් එය මනව පැහැදිලිවේ.
තවද ,හරවත් වැඩසටහනක්
ඔබේ මතයට මාත් එකග ව්ව්මි
මිසරය
ඊජිප්තුව
වැනි ඉස්තානවල සිතුවම්තුල නිර්මිත
ඇතැම් කරුනු රාවනා පුවත්වල අපි අසන
අපි හිතන බොහෝදේ අන්තර් ගතය
අලෝකය පුලිගු,
යොදාගත් ආයුද
විවිද යාන ,වතුර යටින් වතුර මතින් ,අහසින්යන ,යනයාන
කිමිදුම් කරුවන් යොදාගන්නා ඔක්සිජන්සිලින්ඩර වැනි උපකරන ,
සූර්ය වන්දනා .................
රාවණ පරපුරේ ආදිමයන් දෙන්නෙකු ගැනය්
දත හැකි වී ඇත්තෙ !
ඒ , සිරීපා අඩවේයේ තපස් රැකි
වාකිෂ්ට නෙවි න ම් වාශිෂ්ට හා
ඔහු මල් අගස්තී ඉසි වරුය් !
රතු ඉන්දීය මායා හැදියාව පැවැති
සාන්ත ලෝරන්ස් මිටියාවත ඇතුළු උතුරු කුරු දිවයින ,
හිමාලය ඇසුරු සිදුදරන් හා විදෝදරන් ඉස්සර හිටියා !
ඉන් එක් සිද්ධාංඟනාවක කාශ්‍යපාදී බුදු සිරීපා තැබූ තැන
වන්දනාවට ඒමක දී වාශිෂ්ට ඉසි දැක ඔහුට වැන්දා !
ඔහු අගස්තී මල්ලීට උපදෙස් දුන්නා , තමා බඹ වත රකින නිසා ,
අගස්තී ඇයව බිථිය කර ගත හොත් ඒ පරපුරේ
මෙත් මහ බෝසත් උපදින වග කියා !
ඉන් පුලස්තී ඉපිද පුලස්තීට විශ්රව හෙවත් විශ්රවස් ඉපදුණා !
වය්ශ්රවණ ලැබුවාට කලකට පසු
වය්ශ්රවණ විසින් අල්ලා ගත් මාල්ව රටේ රජුගේ වැඩිමල් දුව
ඔහු තම පියාට පාවා දුන්නා මැ
ඒ යුවළගෙන් මෙත් මහ බෝසත් ඉපිද ,
වය්ශ්රවණට එරෙහීව ඔහුගෙන් ලක් රජය ගත්තා !
ඔය විස්තරේ
හොර හොරපාවිට හිටි
අදීමනස් දිවැස් තිබී
කපු දූවේ සිරිගුණලකර හිමි අනුව ය් !
මා ඉදිරිපත් කළ විස්තරේ සඳහන් වාශිෂ්ට හා අගස්තී
බැහැර ලොවකින් එන්ට ඇති වග ත් ,
ඒ පරපුරේ රාවණ නමින් රජ වූ දස වැන්නා වෙහෙසින් මෑ
මිසරය හා ත ද සබැඳීතා පැවැත් වූ වග ත් ,
ඒ රවුළා වාල්මිකී ඉසී වී රාමායණය ලීවාට පසු මළා මැ
කලීන් සබැඳී කල්කී නමින් නයිල් දූපතක විසූ රැජිණ
දණ්ඩකාරණ්යයෙන් මළ කඳ මිසරයට රැගෙන ගොස් !!!
අද ත් එහි මමියක් !!!
මේ ලඟ දී සොයා ගත් මමියක සුරතේ අල්ල හරහා
මැදින් විහිදෙන ශීර්ෂ රේඛා හතරක් ඇත්තේ
ඔහුගේ මමියේ යී අනුමාන කරම් !!!
Awdanamak aragena oya oya dewal pennuwata godaak pin rawana devi pihitama labewa mallu paatiyooooo ayeth aluth vedio one api balan innawa budu saranai devi pihitai
මහා රාවන බැල්ම සහ ආරක්ෂාවට ඔයාට ලැබේවා!
harema aasawen beluwa malli godak istutei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ ට
නියමයි
බොහොම ස්තූතියි
Ela kollo set ekak jaya wewa
සුංදර තැනක් 🎉🎉🎉
Ancient truth is very essential and worship.Thanks a lot. 😂😊😊😊😊😊❤
අනේ මගෙ කොල්ලනේ පරිස්සමට ❤❤
ත්‍රිවිධ රත්නයේ පිහිටයි
ජය !!! ❤️
මොනව උනත් රාවණා යුගයෙ ටික වෙලාවක් ජීවත් උනා .විශ්මයෙන් බැලුවා .
Oba යන ගමනට asirwada කරනවා කාලයත් සමග ediriyata යන්න ලැබේවා සතුටුයි theruwsn සරණයි
තුනුරුවනේ සරණයි සියළුම දෙනා ට 🌹🙏🙏
හෙලයන්ට ජය
දේශපාළුවො රට කන එකයි වැඩේ.....ඒ නමුත් රටට ආදරේ ඇති කොල්ලන් ඉන්නවා.ඒකයි ගැන්ම....💪💪💪
අනේ අපේ රාවණා රජුනි කොහේ හරි ඉදලා අපේ හෙලදිව නැවත ගොඩ නගන්න සිංහල ජාතියට පන දෙන්න වඩින්න හෙල රජුණි අපේ අැත්ත ඉතිහාසය සොයා යන නුබලාට උතුම් තුනුරුවන්ගේ පිහටයි සියලු දෙවි දේවතාවුන් රැකවරණයි 🙏🙏🙏❤❤❤🙏🙏🙏
මෙම විඩියෝව ඉතාවැදගත් වගේම බුදධිගෝචරයි, මුලුලෝකෙම සොයන රාවණා පරපුරේ ඉතිහාසය ගැන සොයායෑම කරන්නට කැමතිනමි කතාකරමුද ?
Kemathi houyyamuuuii
ගමනට ජය 👍👍👍👍👍 💪💪💪
Apa Eiteyasa ..❤❤❤❤❤ admbari malli budu sarani
Eka maru 😍
රාවණා කියන්නේ ඇත්ත .ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ත් කිව්වා රාවණා කියන්නෙ බොරු වක් නෙවේ ඇත්ත ක් කියලා
🙏🙏🙏
(පරිසරය හදුන ගන්න එකතු වන්න අප සමග )
Great find our real king.
මට හිතෙන්නේ වටිනා ස්තානයක් හන්ගන්න තියන උවමනාවට බඩාම දමා වසා .ඒ මත ස්තානය දනගන්න සලකුණු යොදා තිබේ.
Good job thanks.....
යක්ක යන්ට ජය
Harima lassanai ,oya atanatawela kata karaddi oyat kurullangale inna kurullek wage kiyeuwe
Ape muthunmitthange abhimanaya adharei sihalunee
Excellent video and information ❤️🙏🙏keep going
We are very much proud of you.
All the best for all of you
Well
මුල සිටම, විශේශයෙන් 21.24 පමණ මිනිත්තුවේදී මට නම් පේන්නේ මේ පර්වතය දෙකට පලා ඈත්කර සමතලා මුහුණත මත චිත්‍ර ඇන්ද බවයි . අනිත්පස චිත්රවල සලකුනු නොමැතිද?
Goodjob
ඔය වගේම අමාරු ගමනක් තියෙන්නේ නිල් දිය පොකුණෙත්..හැබැයි පොළොව යටට 400m වගේ ගමනක්..එතනත් හිතාගන්න බැරි 20mක් විතර උස ගල් සිවිලිම් උඩ චිත්‍ර ඇදල තියෙනව..ඒ ගැනත් video එකක් කරන්න
මෙම ගල් පතුර ගැලවීයාමට ලොකු ප්රවනතාවයක් ඇතැයි සිතමි. දැනටමත් මෙහි කොටස් ගැලවී විනාශවී ගොස් ඇත්දැයි නොදනිමි. සොයා බැලීම වටී. ස්තුතයි ප්‍රමුක ටීවී.
මට ප්රරස්නෙකටතියෙන්නේ එකාලේමිනිසුත් ඔයවිදියටමද ඔකට යන්නඅැත්තේ ලේසිමාරගයක්තිබ්බෙම නැද්ද
Asela gunarathne mahatha ekka video ekak karanna ayya ikmaninma..
Mata kiyahan kabee danna giya eka kohomada giyee u igilunadaa
Supiri
උමන්මාර්ගයක් තිබෙන්න අැති
Good job bro💕💕💕
Thanks 🔥
good jobs broo
😮😮😮😮❤❤❤❤❤ 16:23 😊
Paressamin.budu.saranai
අපි නොදන්න දේවල් ගොඩක් තියෙනවා මේ ලෝකේ.
Me hema ratakma dekke ape rawana raju gena thami..
Good job.
Good
කුරැල්ලාන් ගලනි මම හියා කලේකට උඩදි
Super
I like to know the era of Rawana .
Dinesh Pathum rememberd.
❤️❤️💪💪
අයියේ අර උමගට යන්න බැරිද thanks aiye oka genavta
මේ චිත්‍රය ඇදල තිබෙන v හැඩයේ ගල් කොටස පිහිටි ගල නොවේ ඒක ගල් දොරක් ඒ ගානට කපල බට් කරලයි තියෙන්නෙ දොරටුව වහල..
3.40 විනාඩි වෙන කොට උඩට නගින තැන ගල් පඩිපෙළක් තියනවා දැක්කද කව්රු හෝ
මට දැනේන දෙ මම පවසන්නේ මේ.ඔක දෙස හොදින් බලනකොට.මට සිතෙන්නේ ඔය ඉතාමත් විශාල මලිගයක්.එය කුමක් හෝ පහර දීමකින් දෙකට කැඩී වීනාස වී තිබෙනවා.එම ගල් කුලුන ඩ්රොන් එක උඩට යවා බලනට විට එය හොදින් පෙනේ.එම විශාල ගල් කුලුන දෙකට දේබැව පොලොවේ පහලට යනකන් එම ඉරක් සටහ්න් වී තිබෙනවා පේනේ.ලෙසර් තාක්ෂණය වගේ දෙකින් හරියට නිකන් අසසේ සිට පහර දුන්නා සේ එම ගලත් දෙකට බෙදී.පොලොවේ පස් ටික පවා දෙපසට බෙදී හැරී ඇති අකාරය මට නම් පෙනේ.හොදින් බලන්න.
Aniwa aiye oya rawana pirimid walata kelinma sambandai
Praweshmeputhe budhusarani
කවුද වෙන ඉතිම් රාවණා තමා🥺❤️
Keeyak withara gewanawada bro job ekata?
🎉
Hithagannath amarui....eth soyanata hambawei......watina....de...nidannewei ...sistachare
මේ කන්ද තරනය කරන්න ආස හිතුනෙ මට විතරද
dinasour kenekda monarekda kiyala hariyatama kiyanna ba @14.27 (Bipedal Dinosaurs Types) habai e attatama dinasour ekek nam mulu loka itihasema wenas wenawa, mokoda kohewat tama cave art wala dinosour la hoya gena na.
මේ ස්තාන දැකලා නැහැ
අපට පෙනෙන්නේ මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවතින්නේ තවම ප්‍රාතමික අවදියෙ
Vikkama Archi weda mahathayagen ahanne
Naththn, egyptuwe dewi වරු suddo පිටසක්වල jeewin කියලා කිව්වා වෙන්න පුළුවන්
❤️
Malle rawana raju keyanne itha balawath manusasyeke
Malle rawana keyanna epa rawana raju keyapan eya umbrage malle nemeyine
මේ ගල් දොර අපී ඊලෆ ජනතා ආන්ඩුවකින් පැවතුනු ආන්ඩුවකින් රාජ්‍ය අනුග්‍රහයෙන් ඒ ගල් දොර විවර කරන්න අවසර ලබාගමු..🙏
Egyptuwe dewi වරු පිටසක්වල jeewin වෙන්න brida
අපිට මාධ්‍ය කණ්ඩායමට එක්වන්න පුළුවන් ද
අතීතයේ හිටියේ ප්රාරාග් මානවයා කිවුවොත් කකුසද බුදුන් ගල්යුගයේ මනුස්සයෙක්කියලද කියන්නේ
වැඩකට බහිනකො දුස්කර ගමනක් යනකොට දෙව් පිහිටයි කියල යන්න ඕනෙ. මූසල කතා කියන්න හොද නැහැ. දෙව්යන්ගෙ ආරක්ෂාව ලැබේවා ඔබ සැමට. කට වරද්ද ගන්න එපා.
ඇයි ඔය වගේ තැන් ස්කෑන් කරල බලන්නෙ නැත්තෙ😥