Aluth kramayak ne rasa athi eka.. me para man eka hadanawa hadala kiyannam kohomada kiyala thank youso much oya thiyaganna puluwan dawas ganath kiwwa... kiyak hadanna puluwanda kiyalath kiwwa. Godak sthuthi ekata.... God bless....
Sister oya kiya dun widihata ada mama hadi kaum haduwa poddak hiyai pol dala aye hadannam ko hode mun kaumuth haduwa hodata thiyenawa mama inne bahrain eke oyata sthuthi
❤❤❤ බොහොම ස්තුතියි ඔයාට හදලා බලන්නම්.. තෙරුවන් සරණයි 💕💕💕👍💐
මම මේ recipe එකට කීප සැරයක්ම හැඳි කැවුම් හැදුවා. හදන්න හරිම පහසුයි වගේම ඉතාම හොඳට හැදුනා. ස්තූතියි .
❤😍😍
ගොඩක් කාලයක් ඉදන් මහන්සි උනා කැවුම් හදන්න පුරුදු වෙන්න වීඩියෝ ත් කීපයක්ම බැලුව සෑහෙන්න ට්‍රයි කරා කවදාවත් ම බැරි උනා ඒත් ඔයාගේ වීඩියෝව බලලා හැදුව පලවෙනි දවසෙම නියමෙටම හැදුව ගොඩක් රසට ලස්සනට තිබ්බ ඔයාට බොහොම ස්තුතියි
අපි තවත් පාරක් හැදුවා.මාරයි🎉ලස්සනට හැදුනා.ඔබතුමියට බොහෝම ස්තුතියි.❤
හරිම පැහැදිලිව, නැවතිල්ලේ කියා දෙනව. ලියාගන්න කෙනෙකුට කරදරයක් නැතිව ලියාගන්නත් පුළුවන්. ඔයා නම් පැහැදිලිවම කියල දෙනව. ගොඩක් ස්තුතියි.
සීනිවලින් හදන විදිහ නොදැන හිටියෙ. ස්තුතියි මිස්.❤️❤️
Aththatma rasai soft 👌
ඔයාටත් බොහොම ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
මමත් මේ video එක බලලා හැදුවා ........ හරිම ලස්සනයි ...... රසයි ....... Thanks .....
🎉
Mamanam heduwa deparakma hodatama awa.rasama rasat.adath beluwa palawenidata hadanna.ස්තුති oyata
Lassanata Harima rasata aawa..harima saarthakai.. Godak sthuthi.. Jayen jayama wewa!!🙏🙏😇😇❤❤
මට බැරිවම තිබු දෙයක් හදලා බලන්නම් thanks 🌹🌹 mama mrs abeyrathna
Mamath heduwa harima rasai harima soft ...tnk u
Mama හැදුවා 2022 ජනවාරි 01a hedekeum හරිම rasai .tanks.👍👍
හරිම රසයි මමත් හැදුවා
Ane math haduva. Harima rasai. Thans akki
කියලා දුන්නාට ගොඩක් ස්තුතියි
Adissi natuwa pehediliwa lassanata kara good job thanks
Niyamai. Mn haduwa mara rasai.thanks.
Harima rasai thanks
ඊයේ හැදුවා මේ විදිහට... සුපිරියට ආවා.. හරිම රසයි.. බොහොම ස්තුතියි 😊👍
අද අපි පළවෙනි වතාවට මේ වීඩියෝ එකේ විදිහට කැව්ම් හැදුවා .කැව්ම් හරිම ලස්සනයි රසයි😍❤️ ස්තූති
Oya kiyala dunna widiyatama hari giya..thank you so much...❤️
Godaaak tnx. Niyametama awa.. Godak rasai.. ❤️
It’s so perfect 👍
ඔයාගේකැම හදන වාදය අාඝාවෙන් බලනවලඝ්ඝනට කියලදෙනවා෴ගොඩක්ම ඝ්තුතියි෴තෙරැවන ඝරනයිකඩවල තියෙන පිටිවලින්෴ඉදඅාප්ප පිටිවලින්෴හදනින බැරිද
ඉදිආප්ප පිටි වලින් බෑ කඩේ තියෙන තෙත හාල් පිටි ගන්න පුලුවන්
Rasha patai niyamai sthuthi
ඔයාට ගොඩක් ස්තුති .👍👍
බොහොම ස්තුතියි ඔයාට .අපිත් රසට හැදි කැවුම් හැදුවා .
Mama oyata adarey
ලස්සනයි 😀😀🎂
මම හැදුවා හරිම රසයි❤️❤️
Harima hodayi
Thanks for you I will try
මමත් ඔයවිදි යටමම හැදු වා හොඳට ආවා මිස්ට ස්තුතිය
Maru ane
Aluth kramayak ne rasa athi eka.. me para man eka hadanawa hadala kiyannam kohomada kiyala thank youso much oya thiyaganna puluwan dawas ganath kiwwa... kiyak hadanna puluwanda kiyalath kiwwa. Godak sthuthi ekata.... God bless....
ස්තුතියි ඔයාට dr
අපි අද හදනවා
Akke oyage recipe eka nm niyamai. Mn ada hedi kewm heduwa. Rasama rasai
Thank you nanga
මම ආයෙත් පාරක් හැදුවා .ඔයාට ගොඩක් ස්තුතියි .හරිම රසයි
P
Hodata awa kaum❤
හරිම රහයි thanks 😍ඔයාට
Mama meka try kara.hariyatama padama awa hodata keum tika hari giya.pol dapu nisa godsk rasata awa
Man palaweni parata kaun haduwe hodata hari giya. Thank you. Piti 3kg ta panpiti kochcharak danna onida? Sini kochcharak danawada?
මන් කියලා තියෙන ප්‍රමාණය වැඩි කරලා ගන්න
I made this food yesterday.Taste is very good.Thank you for gave us this recipi 😁😁😁😁😁😁.....
Thank you so much for joining my channel🌹🌹🌹
හරිම ස්ලෝ
රසට,හොදට අැති.කියලා හිතෙනවා.අනිවාර්යෙන්ම හදනවා,💖
Mama haduva😮😮
Vadak na😢😢😂😂😢😂😢😂😢😂😢😂😢😂😢😂😢😂😢😂😢😂
😮😮
supiri nangi tanks porogm akata
බොහොම ස්තූතියි. 👍👍
Onna mama baluwa heta hadanawa.yanagaman support akak degana yanna.ape pattath anna
Akke man iye heduw.supiriyatama aw ane thanks .
ස්තුතියි ඔයාට
Miss haduwa handi kawum dewargayama haduwa rasai oyata thanks❤❤😀
Mm...katatta kelath awa
හදලා බලන්න ඔනේ රස පාටයි. පොල් දාලා හදලා නැහැ. බොහෝම ස්තුතියි! ඔබතුමියට.
මේපාර අවුරුද්දට අනිවාර්යයෙන් හදනව
Hal piti kilo ekakin hadanna sini kochchara danna onada.
Thank you miss ❤
Thank you very much
Thank You very much
පොල් දැම්ම හින්දා කැවුම් කී දවසක් තියා ගන්න පුළුවන් වෙයිද
සතියක් තියා ගන්න පුළුවන්
Thetha hal piti wenuwata ඉඳිආප්ප piti pakat ganna puluwanda
ඉදිආප්ප පිටි හරියන්නෙ නෑ
Thanks dr,man හැදුවා ,පුදුම rasak.fb page eka denna photos දන්න.
👌👌👌👌👌👌👌👌👌👌👌👌
හෙට හදනවා
මමත් හදන්න ඕනි මේ විදිහට ගොඩාක් ස්තුති 💖💖💖💖 pol දැම්මම නරක් වෙන්නේ නැතිද 🙋🙋🙋
Thankuu ,😍😍😍😍😍
Thank you so much ❤
Pol blender karanne natuwa keli kewenna hadanna barida ?
පුලුවන්
mis Hal piti ekath kale nahane
හාල් පිටි 1kg ගන්නවානම් පාන්පිටි 600g දාන්න ඕනිද?
සිනි සමගපැනි දානවම් කොහොමද දන්නෙ
1kg t pan piti kochchra dannda
❤❤❤🙏
බොහෝම ස්තුති ඔබට . ඉතාම පැහැදිලිව කියලත් දෙනවා .ඇත්තටම මම අද තමයි සීනි වලින් හැදි කැවුම් හදන විදිහ හරියටම ඉගෙන ගත්තේ . නැවතත් ස්තුති ඔබට . ජයවේවා !
ස්තූතියි ඔබත් 💕💕
Ssa
Jz
Tiiiiiiiiii8iiiiiuyy
@@SLKitchen app pool pop or
👍👍👍👍
Me batter eka ra anala udeta hadanna puluwanda?
Ow puluwan
Harima Harima rasai....mama nam onna heduwa. Oyata godak isthuthi 😘😘😘
Mamath heduwa rasai
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි .... මමත් හදන්න ඕනෑ .
Mahaduru aniwaryen danna onida
Ne akamethi nam noda inna puluwan
Kaum pupuranne ai?
තෙල් රත් වෙලා මදි උනාම
අවුරුදු කාලෙත් එන නිසා ගොඩක් වටිනවා... ගොඩක් රස ඇති ... ජය වේවා
ස්තුතියි ඔයාට
Mamath haduwa...hodata aawa Thanks ❤️
Ai thachchiye adiye elenne
Super
Sister oya kiya dun widihata ada mama hadi kaum haduwa poddak hiyai pol dala aye hadannam ko hode mun kaumuth haduwa hodata thiyenawa mama inne bahrain eke oyata sthuthi
ස්තුතියි ඔයාට 💕💕
Thanks
Thanks dear….!!!!!
👍👍👍
Dawas 3 thibbe narakuna
Hpdai wage penawa.hadala balanawa
👍
❤️❤️❤️👍
පොල්කුඩු එක්කම ද එකතු කලේ
දවස් කියක් තියා ගන්න පුලුවන්ද
දවස් 5ක් විතර පුලුවන්
Thala danna barida
Thankyou very much
Hala piti 1kg walalata suger & paan piti kochchara oneda meka hanna
😋😋😋😋
Thank you
thank u so much
Akke anala peya 5k,6k tibboth aulda
Na ahema wenne ne baya wenna apa 🌹🌹