සීනි වලින් හරියට හැඳි කැවුම් හදමු / Hadi Kaum recipe sinhala / Hadi Kavum/ hadi kawm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 11

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว +1

    Niyamai.👍👍👍👍♥️♥️♥️♥️

  • @chathu835
    @chathu835 ปีที่แล้ว +3

    හාල් පිට් කිලෝ එකක් ගත්තොත් පාන් පිට් කිලෝ එකක් දාන්න ඕනිද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  ปีที่แล้ว

      ඔව්
      හාල් පිටි පාන් පිටි සමාන ප්‍රමාණයන් ගන්න

  • @pubuduwathsala9839
    @pubuduwathsala9839 ปีที่แล้ว

    🎉❤❤❤😅good

  • @nayomiherath7650
    @nayomiherath7650 ปีที่แล้ว

    රෑ පිටි අනල තියල උදේ හදන්න ගන්න බැරිද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  ปีที่แล้ว

      එච්චර වෙලා පිටි අනල තියන්න එපා කැවුම හරියට එන එකක් නෑ

  • @Natheesha-Nilakshi
    @Natheesha-Nilakshi ปีที่แล้ว +2

    වතුර වෙනුවට පොල් කිරි දාන්න බැරිද

  • @danushika-bz7mn
    @danushika-bz7mn 8 หลายเดือนก่อน

    හාල් කිලො 1ට සිනි කොච්චර ඔනිද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  7 หลายเดือนก่อน

      හාල් 1kg කෙටුවහම තෙත හාල් පිටි 1k යි 100g හෝ 1k 150g අතර තියෙනවා. ඒ අනුව අනිත් අමුද්‍රව්‍ය ගන්න. පාන් පිටිත් ඒ ප්‍රමාණය ගන්න. සීනි 1k 350g විතර ගන්න.