සීනි වලින් මෙලෙක්ව හදන අතිරස / Sri Lankan Athirasa Kawum Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2024
  • #athirasa
    #athirasakawm
    #athirasakawmrecipe
    #athirasahadanahati
    #athirasakeum
    #athirasakvum
    #aurudukavili
    විඩියෝ සදහන් විදිහට හදාගත්තහම වරදින් නැතුව හදාගන්න පුළුවන්. හරිම ලේසියි අතිරස හදන එක. විඩියෝ එකේ සදහන් ප්‍රමාණයන් ඒ විදිහටම ගන්න. ඒ ප්‍රමාණයන්ගෙන් පොඩි කැවුම් 110 - 115 විතර හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා රස බලන්න.

ความคิดเห็น • 196

  • @malijayaraj7130
    @malijayaraj7130 3 หลายเดือนก่อน +16

    ඇත්තටම හරිම පිලිවෙලට කියා දුන්නට ගොඩක් ස්තුතියි ❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3h 2 หลายเดือนก่อน +4

    ගොඩාක් පින් අපිට කියලා දුන්නට, හැමදේම හොදට පැහෙදිලි කරලා දුන්නා, මම අද හැදුවා හරියටම ආවා, ගොඩාක් පින් ඔබ තුමියට,

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @renuniwunhalla624
    @renuniwunhalla624 3 หลายเดือนก่อน +7

    වැල් වටාරන් කිසිත් නැති හොද පැහැදිලි කිරීමක්.ස්තුති ඔබට

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน +1

    Ape ආදර්ශයක් මෙහෙම දේවල් ❤ සුබපැතුම්

  • @dayagamage2171
    @dayagamage2171 3 หลายเดือนก่อน +2

    ඔයා ගෙ පැහැදිලි කිරීම හරිම හොඳින් කරනවා ස්තූතියි

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️

  • @sunilaperera9763
    @sunilaperera9763 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි !

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @jkmalani1544
    @jkmalani1544 2 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක් තෑන්ක්ස්

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @sunethraperera115
    @sunethraperera115 3 วันที่ผ่านมา

    Thanks

  • @anandikahettiarachchi8289
    @anandikahettiarachchi8289 3 หลายเดือนก่อน +1

    Thanks for sharing 🙏

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 3 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @yvonesenevirathne4484
    @yvonesenevirathne4484 3 หลายเดือนก่อน

    Thank you.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @damayanthidissanayake2572
    @damayanthidissanayake2572 3 หลายเดือนก่อน

    Thank you so much ❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @Spg791
    @Spg791 2 หลายเดือนก่อน +1

    අනෙ හරිම ශෝක් ❤❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @rasikabinari5141
    @rasikabinari5141 2 หลายเดือนก่อน

    හරිම රසයි අපිත් හැදුව ස්තුතියි ❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @imalirambukwella9323
    @imalirambukwella9323 3 หลายเดือนก่อน +1

    මාත් හැදුවා.ස්තුතියි.හොදටම අාවා.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @harshanicolabage6967
    @harshanicolabage6967 3 หลายเดือนก่อน

    Gooodakkk ස්තුතියි 😊

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @seethagunarathne1504
    @seethagunarathne1504 3 หลายเดือนก่อน

    Good explanation ❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      Thanks ♥️

  • @manelherath2964
    @manelherath2964 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @DinuliSanaya
    @DinuliSanaya 3 หลายเดือนก่อน +1

    ස්තුතියි

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @KanthiPushpa-nm5fg
    @KanthiPushpa-nm5fg 3 หลายเดือนก่อน

    Niyamai

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @inushkiwickramarachchi1390
    @inushkiwickramarachchi1390 หลายเดือนก่อน

    Thank you

    • @c.s.ckitchen
      @c.s.ckitchen  หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තූතියි ඔබතුමිය ට

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @pinidusenudi
    @pinidusenudi หลายเดือนก่อน

    හරිම රසයි😊😊😊😊

    • @c.s.ckitchen
      @c.s.ckitchen  28 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @mpranjani9156
    @mpranjani9156 3 หลายเดือนก่อน +1

    5:30 unuwen.plactic.bajanayakata.danna.hodada

  • @karunathilakashalu972
    @karunathilakashalu972 2 หลายเดือนก่อน

    😮😮.wow harima lassani

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @monicaetugala3091
    @monicaetugala3091 2 หลายเดือนก่อน +1

    Thanks for sharing

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @shashikarangani9411
    @shashikarangani9411 2 หลายเดือนก่อน

    Thank u

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl 2 หลายเดือนก่อน

    Wooow ❤❤❤❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 3 หลายเดือนก่อน

    Thank u ❤🇦🇪🇱🇰

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @user-jq7ms1vq3g
    @user-jq7ms1vq3g 3 หลายเดือนก่อน +1

    Sini samaga pani danawanm khomada

  • @NisansalaNishshanka
    @NisansalaNishshanka 3 หลายเดือนก่อน

    Kade halpiti ganna barida

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 หลายเดือนก่อน

    මමත් හදලා බලන්න්ම්

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @SandyaRathnayaka-gd9sd
    @SandyaRathnayaka-gd9sd 2 หลายเดือนก่อน

    Mamath ada oyage video eka balala haduwa hodatama awa thanks piliwelata kiyala denawata

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @sandyakumari1823
    @sandyakumari1823 3 หลายเดือนก่อน +1

    හරිමපිලිවලින්.කියාදුන්නා❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @salmaconstantinou7166
    @salmaconstantinou7166 2 หลายเดือนก่อน

    Atthatama hodai

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @yamunarajani7559
    @yamunarajani7559 3 หลายเดือนก่อน +2

    පාන් පිටි නොදමා පොල් රන්වන් පාට වනතුරු කබලෙ බැදලා එකතු කරන්න එතකොට ගොඩක් රසවත්

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      අදහසට බොහොම ස්තුතියි ♥️♥️

  • @user-bx8fw8uo1n
    @user-bx8fw8uo1n 3 หลายเดือนก่อน

    👍

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @kumarasiriwardena93
    @kumarasiriwardena93 2 หลายเดือนก่อน

    Mama palaveni parata kawm haduva😁😁thanks oyata

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 3 หลายเดือนก่อน

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi หลายเดือนก่อน

    ඔයාගේ පැහැදිලි කිරිම ඉතා හොදයි ස්තුති යි .

    • @c.s.ckitchen
      @c.s.ckitchen  หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk 2 หลายเดือนก่อน

    👍👍

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති පැහැදිලිව කියල දුන්න

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @senara7172
    @senara7172 2 หลายเดือนก่อน

    අත් ගහපු අම්මා හොඳට ඒක කරා නේ.. රස පාටයි. ස්තුතියි

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @user-rx2km5ku4q
    @user-rx2km5ku4q 26 วันที่ผ่านมา +1

    ,,, ok

    • @c.s.ckitchen
      @c.s.ckitchen  26 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @mskanti8270
    @mskanti8270 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @user-ik9yb7kq8l
    @user-ik9yb7kq8l 3 หลายเดือนก่อน +1

    කඩේ හාල් පිටි ගන්න පුලුවන් ද

  • @DIVYA-si4yd
    @DIVYA-si4yd 3 วันที่ผ่านมา

    Mamath hadala beluwa hodata awa eth niveddi hai unane

  • @walakadawaththegedarajayas6445
    @walakadawaththegedarajayas6445 3 หลายเดือนก่อน

    හොදට. තේරුනා. මැඩම්.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @heshanithilakarathna7289
    @heshanithilakarathna7289 2 หลายเดือนก่อน

    ස්තූති. කඩේ සහල් පිටි වලින් හදන්න පුලුවන්ද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      කඩේ තෙත හාල් පිටි ගන්න තියෙනවා.

  • @karunadasaranasinghe8034
    @karunadasaranasinghe8034 2 หลายเดือนก่อน

    ඉතාඅගෙයි

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @user-rp7fr8gs5x
    @user-rp7fr8gs5x 20 วันที่ผ่านมา

    පැණි වලින් හදනවා නම් ගාන පැණි කොච්චරක් වගේ ගන්ඩ ඕනද

  • @RuwangikaRajapaksha
    @RuwangikaRajapaksha 2 หลายเดือนก่อน

    Oyage recipe ekata Dan man hadanna yanne

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @japriyantha
    @japriyantha 2 หลายเดือนก่อน

    මේකේද කැද හදන්නම ඕනිද?

  • @user-dc9fx4kw4w
    @user-dc9fx4kw4w 2 หลายเดือนก่อน

    🥰🥰♥️😍🤩

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 หลายเดือนก่อน +1

    මිස් හල් පිටි කඩෙ කිරලගන්න එව hodaida nathnsm .me thetha hal pitida .kohomada hadaganne

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน +1

      Thetha halpiti kade ganna thiyenawa. Thetha halpiti walin hadaganna.

    • @keshanirathnayake5545
      @keshanirathnayake5545 2 หลายเดือนก่อน

      Kade tiyena හාල් පිටි packet ekak gattot harida miss, ewa තෙත හාල් පිටි ද

  • @samanliyange9173
    @samanliyange9173 3 หลายเดือนก่อน +1

    ඇයි පාන් පිටි දාන්නම ඕනද මිස්. ගොඩක් ස්තූතියි

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      පාන් පිටි දාන්නෙ නැතුව හදන්න පුලුවන් ♥️

  • @mithilawejerathna4922
    @mithilawejerathna4922 2 หลายเดือนก่อน

    👍👍👍👍👍

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 3 หลายเดือนก่อน +1

    Thanks.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @t.pushpakanthikanthipereva2200
    @t.pushpakanthikanthipereva2200 3 หลายเดือนก่อน

    පිලි වෙලට කියලා දුන්නා ස්තුති

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @sududoni5993
    @sududoni5993 3 หลายเดือนก่อน

    Suuduru noda hadanna barida

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      Puluwan ♥️

  • @HemalathaDedigamuwage-lc9rl
    @HemalathaDedigamuwage-lc9rl 3 หลายเดือนก่อน

    ගොඩක් isthuthi පැහැදිලි kara කියලා දුන්නට

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 หลายเดือนก่อน

    Mis piti nimunahamada ath gahanne

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      අල්ලන්න පුලුවන් ප්‍රමාණයට නිමුනහම අත් ගහන්න.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 2 หลายเดือนก่อน

    හාල් කිලෝ එකට පොල්තෙල් කොපමණ ඕනෙද

  • @Spg791
    @Spg791 2 หลายเดือนก่อน

    පාන්පිටිත් තෙත හාල් පිටි එක්කලා mixed ද්?

  • @sriyanikumari979
    @sriyanikumari979 2 หลายเดือนก่อน

    Halputi බඳින්න ඕන nedda

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 2 หลายเดือนก่อน

    කඩේ හාල් පිටි වලින් පුළුවන් ද අක්කේ

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      කඩේ තෙත හාල් පිටි ගන්න තියෙනවා. ඒවගෙන් පුලුවන්

  • @senarthne56s89
    @senarthne56s89 2 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @achalat8122
    @achalat8122 3 หลายเดือนก่อน

    මහදුරු නෙවෙයිනේද දාන්නේ

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 3 หลายเดือนก่อน

    හාල් පිටි කිලෝ 1 ට සීනි 750g නෙවෙයි ද දාන්නේ??

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน +1

      මම සීනි 600g දාන්නේ. ඒ ප්‍රමාණය දාගත්තහම පැණි රස ඇති. 600 - 750 අතර දාගන්න .

  • @dulanjalirathnayake6074
    @dulanjalirathnayake6074 3 หลายเดือนก่อน

    Piti 1kg kaum gedi kiyk wage samaniyen hadann puluwnd

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      Video eke sadahan karanawa. 100 - 110

  • @apsaramadumali6410
    @apsaramadumali6410 2 หลายเดือนก่อน

    Keum mishranaya hadala tikak wela yaddi gal wenawane ay ehema wenne😢

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      Pani unuwela wadi. Kada dala ath gahanna.

  • @hasirekahasireka5467
    @hasirekahasireka5467 2 หลายเดือนก่อน

    මිස් කියන්නකෝ කැවුම් පිටි බදින්න ඕනද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      හාල් පිටි බඳින්නේ නෑ. කැවුම් මිශ්‍රණය ටිකක් ලිපේ තියන්න.

  • @manelpremarathna1286
    @manelpremarathna1286 3 หลายเดือนก่อน

    අද ඔයා කියල දුන්න විදියට කැවුම් හදන්න ගත්තා ඒත් බදින කොට මුරුක්කු වගෙයි බැදෙන්නෙ. මට වැරදුණු තැන මොකක්ද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน +1

      පැණි උණු වෙලා වැඩියි.

    • @manelpremarathna1286
      @manelpremarathna1286 2 หลายเดือนก่อน

      @@c.s.ckitchen බොහොම ස්තුතියි

  • @kumudunied754
    @kumudunied754 3 หลายเดือนก่อน

    පිටි පිපෙන්න තියන්න ඕන නැද්ද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      නෑ. පිටි පිපෙන්න තියන්නේ හැදි කැවුම්වල♥️♥️

  • @shashikarangani9411
    @shashikarangani9411 2 หลายเดือนก่อน

    Harima pahadili

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @NilanthaLakmal-ts3tx
    @NilanthaLakmal-ts3tx 17 วันที่ผ่านมา

    Pupuranna ae kauma

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 หลายเดือนก่อน

    පැණි නුල පදමට ගත්තම අතිරස හයිවෙනවද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      පැණි ටික හැන්දෙන් වක්කරනකොට අන්තිම බින්දුව සෙන්ටිමීටර එකක් වගේ ඇදෙන ප්‍රමාණයේදී ලිප off කරන්න. ගොඩක් නූල ඇදෙන පදමට ගත්තොත් කැවුම් හයිවෙනවා.

    • @user-cb4lt4nz2h
      @user-cb4lt4nz2h 2 หลายเดือนก่อน

      Pissu you help us with that and potato peel a lakshayeedeee

  • @monikadubai5757
    @monikadubai5757 2 หลายเดือนก่อน

    හාල් කිලෝ එකට සීනි කොපමනක් උවමනාද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      සීනි 700g

  • @nadikalasnti1622
    @nadikalasnti1622 3 หลายเดือนก่อน

    අතිරස හයිය වෙන්නේ පැණි වැඩි වුනාමද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      පැණි උණුවෙලා වැඩි වුනාම. Video එකේ සදහන් ප්‍රමාණයට පැණි උණුකර ගන්න .♥️

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 หลายเดือนก่อน

    Thetha hal pitida

  • @malkanthi
    @malkanthi 2 หลายเดือนก่อน

    Mm oya widihatama heduwa, ane eth badiddi meda pupuranawa, a ei.

  • @babykitti537
    @babykitti537 3 หลายเดือนก่อน

    පාන්පිටි දාන්නේ නැතුව හදන්න පුළුවන්ද?
    පාන්පිටි දානකොට අතිරස මෙළෙක් වෙනඵකක් නැහැ කියලා මට හිතෙනවා.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      පාන් පිටි දාන්නැතුව හදන්න පුලුවන් .

    • @babykitti537
      @babykitti537 3 หลายเดือนก่อน

      පිලිතූරට බොහෝම ස්තුතියි​@@c.s.ckitchen

  • @ranjanagunaratne5525
    @ranjanagunaratne5525 2 หลายเดือนก่อน

    මේකත් හොද ක්‍රමයක් අගේ කල යුතුයි.
    ඇත්තම කියන්නම් මේ නියම අතිරස නෙවෙයි. ඒකට පාන් පිටි නෑ. මැද සුදු පාටට මෙලෙක්, හරිම රසයි.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @shiranichandrika1390
    @shiranichandrika1390 3 หลายเดือนก่อน +19

    සිනි සමග පැණි දමනවා නමි පැණි කොපමණ දානවාද

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน +5

      පැණි දාන ප්‍රමාණයත් එක්ක සීනි ප්‍රමාණය වතුර ප්‍රමාණය වෙනස් වෙනවා.
      සීනි 400g , පැණි 250ml, වතුර 250ml පමණ දාන්න.

    • @KavishkaShanuka
      @KavishkaShanuka 2 หลายเดือนก่อน

      Kg 1 dapan😂😂😂😊😂😅

    • @SriyaniWijelatha-tg8he
      @SriyaniWijelatha-tg8he 2 หลายเดือนก่อน

      ​@@c.s.ckitchenaaa

    • @vijayaluxminadarajah
      @vijayaluxminadarajah 2 หลายเดือนก่อน

      ​@@c.s.ckitchen😊ll pp

    • @wajira4690
      @wajira4690 หลายเดือนก่อน

      ❤❤​@@c.s.ckitchen

  • @Nuwansamira-ip2gp
    @Nuwansamira-ip2gp 3 หลายเดือนก่อน

    ල්ල්ල්

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 3 หลายเดือนก่อน

    මොනවාද කප්පි කිව්වේ ගොඩක් ස්තුතියි

    • @chitraperera1025
      @chitraperera1025 3 หลายเดือนก่อน

      මම හිතන විදිහට පිටි හලල ඉතිරි වෙන පූංචි කැට

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ඔව් ♥️

    • @delaniwarnakulasuriya1777
      @delaniwarnakulasuriya1777 3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @shamadilrukshi9245
    @shamadilrukshi9245 2 หลายเดือนก่อน

    Totapsisudap

  • @kalupahanahp732
    @kalupahanahp732 2 หลายเดือนก่อน

    මට ඔයගෙ නොම්බරේ දෙන්න පුලුවන්ද ප්‍රශ්නයක්

  • @anuradhiathukorala1743
    @anuradhiathukorala1743 2 หลายเดือนก่อน +1

    මිශ්‍රණය අතේ ඇලෙනවා නේ😢

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน +1

      අතේ තෙල් ගාගන්න.

    • @anuradhiathukorala1743
      @anuradhiathukorala1743 2 หลายเดือนก่อน

      @@c.s.ckitchen හරිම රසට කැවුම් ටික ආවා.💙
      මට ටිකක් මෙලෙක වැඩි වුණා වගේ. අතේ නොසැලෙන පදමට ආවේ නෑනෙ. ඒක නිසා ලස්සනට ආවේ නෑ. ඒත් රසයි. ස්තූතියි 💙
      තෙල් දාලා කොහොමහරි හදාගත්තා 😁වෙන කරන්න දෙයක් නැති ද

  • @chandrajayawardhana7136
    @chandrajayawardhana7136 2 หลายเดือนก่อน

    පෙනුම නම් හොඳයි රස කොහොමද දන්නේ නෑ.

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @perera9535
    @perera9535 หลายเดือนก่อน

    ඊයා ape අම්මා chanel.eka kiyavilla වැඩි .🤣

    • @c.s.ckitchen
      @c.s.ckitchen  หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 หลายเดือนก่อน

    ස්තුතියි

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @HiruniThakshila-ct5be
    @HiruniThakshila-ct5be 2 หลายเดือนก่อน

    Thanks

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️

  • @karunahitinayaka397
    @karunahitinayaka397 3 หลายเดือนก่อน

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @harshanicolabage6967
    @harshanicolabage6967 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 2 หลายเดือนก่อน

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 หลายเดือนก่อน

      ♥️♥️♥️