ලස්සනට පිළිවෙලට හැදි කැවුම් හදන්න කවුරුත් නොකියන රහස් සමග පිරිමැසුම්දායක පොල් මිශ්‍ර හැදි කැවුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @nilanijayathilake689
    @nilanijayathilake689 ปีที่แล้ว

    ඔන්න මම අද ඔබතුමියගේ රෙසපියට හැදි කැවුම් හැදුවා. අනේ. හරිම රසට ලස්සනට හැදුනා. මාර මෙලකට තියනවා. ගොඩාක් පින්. හරියට පිලිවෙලට කියලා දුන්නට. බුදුසරණයි. 🙏🙏🙏නීරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා . 🙏🙏🙏.

  • @ShashieHerath
    @ShashieHerath 8 หลายเดือนก่อน

    ලෝබ නැතිව හැම රහසක්ම එක්ක මෙහෙම video කරලා අපිට දැනුම දෙන ඔබට ගොඩාක් පින් අක්කෙ 🙏❤️ soft එකට තියනවා මම හදාගත්ත කැවුම් ඔයා නිසාමයි ඉගෙනගත්තෙ. ❤️

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    නියමයි. මිස්. ඔයාට ගොඩක් ස්තුතියි.. අපි ත්. හදලා. බලමු. 👌👌👍👍👍♥️...

  • @harshanipriyan
    @harshanipriyan 3 ปีที่แล้ว +12

    ඒ කැවුම් ලස්සනයි 💐💐

  • @wijithasubasingha157
    @wijithasubasingha157 3 ปีที่แล้ว +5

    ඔයා කෑම හදන්න කියලදෙන විදිය හරිමප පැහැදිලියි හදන්න ආසහිතෙනව

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว

    ස්තුතියි. මිස්. මේ. විදියට. දිය. කැ වුම්. හැ දුවා. හරිම. රසයි. මේ. අයට ත්. දුන්නා.. රසයි ලූ. ඔබ‍ට. සුබ. අලුත්. අවුරුද්දක්. වේවා.. 👍👍👍👌👌❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 หลายเดือนก่อน +1

    අමිමෝ පටන් ගන්නකොටම දාපු,....මියුසික් එක ඇහෙනකොට,.....හිත ලංකාවට දුවනවා,.....වගේම,.අවුරැදු ගානක් පසුපස මනරමි අතීතයට යනවා ......ඒතරමිම ලස්සනයි ඒ සංගීතේ❤❤❤❤ .🇱🇰🙏🇦🇺 ආදරණිය ලක්මාතාවට නිදුක් නිරෝගි සුවය..... සමග .....සෞභාග්‍යය උදාවේවා🌸🌸🌸🌸🌸❤️🙏

  • @anushakumarianushakumari7959
    @anushakumarianushakumari7959 3 ปีที่แล้ว +2

    අපිත් මේ හැදි කැව්ම් හැදුවා . ඒවා හරි ම රසවත් .ස්තූතියි

  • @djalokfernando4010
    @djalokfernando4010 3 ปีที่แล้ว +1

    නංගි මං මේ පාර අවුරුද්දට මේ විදියට හැදි කැවුම් හැදුවා. හරිම රසයි. හොදට මෙලකට ආවා. මං ගත්ත පොල් පැනි ගෙනත් බලනකොට සීනි පැණි මිශ්‍ර කරලා. මං බයේ හිටියෙ කැවුම තද ගතියක් තියෙයි කියලා. ඒත් හොන්ද්ට තිබුනා. ඔයාට ගොඩාක් පිං මේ ව්දියට හරි දේ කියලා දෙනවට. ඔයගෙ මේ you tube chanell එක තව තවත් සාර්තකත් වයෙන් සාර්තකත්වයට පත් වෙවා කියලා ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා! ඔයාට සුබ අනාගතයක් වෙවා!

  • @malanigunasekara9638
    @malanigunasekara9638 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වරැනි නංගී එවගෙම පහසුවට හදාගන්න පුළුවන් විදිහට කියලා දුන්නට ස්තුතියි හැබැයි පැනි දාන්නම ඔනද තනිකර සිනිවලින් බැරි ද ජයවෙිවා 😘

  • @anuraranaweera2683
    @anuraranaweera2683 3 ปีที่แล้ว +22

    ගොඩක් පින් ඔබට මට කඩෙන් ගන්නෙ නතුව හදන්න කියලා දුන්නට ,ඔබලා කරන්නේ පුදුම සේවයක් සමාජයට ,තෙරුවන් සරනයි♥🙏🙏🙏♥

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว

      කැවුමිිහදන්න.දන්නෙනැති.අයතමා.මෙහෙමහදන්නෙ.

  • @rebecadevika2330
    @rebecadevika2330 3 ปีที่แล้ว +1

    මම හැඳි කැව්ම් හැදුවා හරිම රසයි ස්තුතියි අක්කි

  • @sudarshanipriyangika7932
    @sudarshanipriyangika7932 3 ปีที่แล้ว +1

    අද හැදවා.හොදට අවා..ගොඩාක් ස්තුතියි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +5

    පහසු ක්‍රමවේදයකට කෑම හදන්න උගන්වන ඔයාට බොහොම ස්තුති 🙏
    පිටරට ඉන්න අයට බොහොම ප්‍රයෝජනවත්!!

  • @udithamunasinghe7079
    @udithamunasinghe7079 3 ปีที่แล้ว +1

    Thanks akki.. Harima wadagath video ekak.. ❤️❤️

  • @යසඉසුරුෆැෂන්
    @යසඉසුරුෆැෂන් 3 ปีที่แล้ว +2

    ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාට ....

  • @chandrikakumari249
    @chandrikakumari249 3 ปีที่แล้ว

    Waruni oyagey kawili seyallama harima piliwelai .lassanai.thanks......

  • @kumarikumari5102
    @kumarikumari5102 3 ปีที่แล้ว +1

    වැදගත්ම දෙයක් ගොඩක් ස්තුතියි

  • @dildil13
    @dildil13 3 ปีที่แล้ว +4

    අනේ මං ආසම කෑමක්..

  • @kaluarachchiaruni25
    @kaluarachchiaruni25 3 ปีที่แล้ว

    mamath auruddata haduwa. me vidiyatama awa. harima rasai... mata godak sathutui hamoma rasai qwa. thank u very much

  • @KumariKumari-pj9oo
    @KumariKumari-pj9oo 3 ปีที่แล้ว

    ඔන්න ඉතින් මමත් හැදි කැවුම් හැදුවා ලස්සනට හදන්න පුළුවන් උනා ගොඩක් ආදරෙයි ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sadamalijayakodi1054
    @sadamalijayakodi1054 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට . තෙරුවන් සරණයි .....

  • @nayaniperera6460
    @nayaniperera6460 3 ปีที่แล้ว

    Harima rasai hodata awa thank you

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +3

    Niyamaiiii good amooooo rasaaa

  • @pushaniwijewickrama1824
    @pushaniwijewickrama1824 3 ปีที่แล้ว +1

    Thanks waruni. Api Ada meka haduwa harima rasai aipita kokis hadana lasi widiyak kiyanako

  • @thakshilaratnasiri2010
    @thakshilaratnasiri2010 3 ปีที่แล้ว

    For the first time I 've done.Thank you dear.

  • @kumuduniekanayake589
    @kumuduniekanayake589 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට

  • @indunilkarunarathna4718
    @indunilkarunarathna4718 3 ปีที่แล้ว +1

    Api oyage recpice hama dama blanawa.

  • @ashaekanayaka6843
    @ashaekanayaka6843 3 ปีที่แล้ว +1

    ගොඩක් tanks ඔයාට

  • @wdd8741
    @wdd8741 3 ปีที่แล้ว +3

    මං ආස මේ කැවුමේ වටේ ටික කන්න රසා.....යි

  • @Annie-wn1cc
    @Annie-wn1cc 3 ปีที่แล้ว

    Thanks Varumai nice recipe

  • @ShashieHerath
    @ShashieHerath 8 หลายเดือนก่อน +1

    මේ අවුරුද්දට මගෙ ජීවිතේ පලවෙනි පාරට කැවුම් හැදුවේ ඔයාගෙ මේ video එක බලලා හැඳි කැවුම්. මාරම රසට තියනවා, ගොඩක් පින් 🙏 ස්තූතියි ❤️

  • @ravindiweeraratne4591
    @ravindiweeraratne4591 ปีที่แล้ว

    ඔයාගේ Recipes හරියටම හරියනවා හැදුවම.. වරදින්නෙ නැ..

  • @akilawick4710
    @akilawick4710 3 ปีที่แล้ว +1

    Math hadanne ohoma tamai.harima lesi වගේමයි මෙලෙක්

  • @brijetfernando9833
    @brijetfernando9833 3 ปีที่แล้ว

    Api poi dala hadala na hadala balanm budu sarai❤❤❤❤🌹🌹🌹👍👍👍

  • @fhhfbj6666
    @fhhfbj6666 3 ปีที่แล้ว

    Thanks nangi aniwaryenma auruddata hadanawa

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +1

    ස්තූතියි..❤️යහපතක්ම වේවා!

  • @nimminisansala7299
    @nimminisansala7299 ปีที่แล้ว

    Supiri lesima kramayak

  • @madumethu6343
    @madumethu6343 3 ปีที่แล้ว +2

    Thanx අක්කේ ...

  • @swarnafernando9316
    @swarnafernando9316 3 ปีที่แล้ว

    Thanks for the recipe. 💖💖

  • @sanduniapsara8408
    @sanduniapsara8408 3 ปีที่แล้ว

    Akki math haduwa harima lesi wagema harima rasai.

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 3 ปีที่แล้ว

    Ane harima shok,mamath hadala oyata kiyannam

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 2 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තුතියි

  • @sudathkg5780
    @sudathkg5780 3 ปีที่แล้ว +3

    First like
    Super video

  • @udarajayathilaka5469
    @udarajayathilaka5469 3 ปีที่แล้ว +2

    Dear, මට දැනගන්න පුළුවන්ද හාල් වෙනුවට හාල් පිටි දාන්න පුළුවන් ද .. එහෙනම් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනේද..

  • @nishadichthurika926
    @nishadichthurika926 3 ปีที่แล้ว +4

    පොල් පිටි (coconut flour )භාවිත කරලා සිංහල අවුරුදු කැවිලි (කොණ්ඩය කැවුම්,මුං කැවුම්,කොකිස් හා අලුවා වගේ) හදන්න පුලුවන්ද ? ස්තුතියි ඔබට . .
    ❤️❤️❤️

  • @Senuhas
    @Senuhas 3 ปีที่แล้ว +2

    Super 😍

  • @bimalikiwlegedara2396
    @bimalikiwlegedara2396 3 ปีที่แล้ว +2

    Great Waruni... Thank you so much

  • @komaryy8820
    @komaryy8820 3 ปีที่แล้ว

    ෂා නියමයි

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    ලොකුයි කැවුම ලස්සනයි

  • @senaneehewawasam7285
    @senaneehewawasam7285 3 ปีที่แล้ว +1

    Godak watinawa. Thanks a lot!!
    Obata subama suba aluth awuruddak pathanawa!!

  • @wasudissanayaka6735
    @wasudissanayaka6735 3 ปีที่แล้ว

    Harima lassanai.😃pahasui...thank you..oyata..suba dawasak..

  • @janu5077
    @janu5077 3 ปีที่แล้ว

    Nangi super super 👍 ❤️

  • @kamaniudayangni5240
    @kamaniudayangni5240 3 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️❤️❤️

  • @user-hd4uk1od2g
    @user-hd4uk1od2g 3 ปีที่แล้ว

    ස්තුතියි නංගි

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว +2

    thanks duwa

  • @todaykitchen3368
    @todaykitchen3368 3 ปีที่แล้ว +3

    Wow thanks akki

  • @Helaruwaceylon923
    @Helaruwaceylon923 3 ปีที่แล้ว

    ස්තුති ඔබට 🌹 🌹 🌹

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 3 ปีที่แล้ว

    Ane akki JIWITHETAMA.DEKKAMAI OMA thanka akki

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 3 ปีที่แล้ว

    Thanks for video

  • @omanmasira8739
    @omanmasira8739 3 ปีที่แล้ว

    නියමයිනේ

  • @sumedhabandara315
    @sumedhabandara315 3 ปีที่แล้ว

    thank you very much

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 3 ปีที่แล้ว

    Akki oya pol serama gaththenane okkama blendar karanna apada mn hal kg.1 pol 1 athida akki

  • @nilminimadushani5030
    @nilminimadushani5030 3 ปีที่แล้ว

    Akke daws kiyak thiygnna puluwanda

  • @udarajayathilaka5469
    @udarajayathilaka5469 3 ปีที่แล้ว

    Mama dan oyage recipe eka hadana gaman. Mage kavum thachchiye alenavane. Udin pupuranava. Thel dammata hariyannaha.

    • @udarajayathilaka5469
      @udarajayathilaka5469 3 ปีที่แล้ว

      Pls mata udav karanna .

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว +1

      Sorry නංගී මම දැක්කේ දැන් ..කැවුම් මිශ්‍රණය ගණකම් වැඩි ..තව වතුර ටිකක් එකතු කරන්න..හරි යනවා..

  • @romeshjothi2414
    @romeshjothi2414 3 ปีที่แล้ว

    niyamaii

  • @dayanirandeniya4429
    @dayanirandeniya4429 3 ปีที่แล้ว

    ගොඩක් හොදයි ...ස්තුතියි

  • @malindakumara5217
    @malindakumara5217 3 ปีที่แล้ว

    Thanks aka.peni nathuwa hadanba bada

  • @buddihansika1566
    @buddihansika1566 3 ปีที่แล้ว

    Mekata pani vitharda danna puluwan akke. Apita Seeni caramel krl eka danna beri da akke.

  • @heshanihimansa7581
    @heshanihimansa7581 3 ปีที่แล้ว

    Akkiyooooooo man haduva

  • @gayanithilakathna8411
    @gayanithilakathna8411 3 ปีที่แล้ว +1

    රතු hal වලින් හදාගන්න පුළුවන් නේද

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +2

    " Auruddath kittu....kittu.." Thuthi Veva Oba Thumiyata...Theruvan Saranai...Devi Rakavaranai....!!!!!!!!!!

  • @fr.diaries
    @fr.diaries 3 ปีที่แล้ว +1

    පොල් තෙල් නැතුව වෙනත් තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @flashfiro549
    @flashfiro549 3 ปีที่แล้ว

    Looking nice

  • @nipunipramodhi6435
    @nipunipramodhi6435 3 ปีที่แล้ว

    Sudu kakulu wenuwata basmati puluwanda ??

  • @viraji_uk588
    @viraji_uk588 3 ปีที่แล้ว

    Thank u akka ❤️ mata mehe thiyenne kekulu eka red . Ewa use karanna puluwanda?

  • @malieakanayaka8886
    @malieakanayaka8886 3 ปีที่แล้ว

    ඉස්තුතී

  • @shehanperera1118
    @shehanperera1118 3 ปีที่แล้ว +3

    Akki mekata siini මිෂ්ර පැණි පාවිච්චි කරාට කමක් නැද්ද

  • @ishuhashi1341
    @ishuhashi1341 3 ปีที่แล้ว

    Akki mekata pani nathuwa seeni unu karala ganna barida?

  • @samanthichandrika4619
    @samanthichandrika4619 3 ปีที่แล้ว

    Thanks

  • @sandamalinadeeka31
    @sandamalinadeeka31 3 ปีที่แล้ว

    Ms mekata hal piyu aragena Pol dala hadannath puluwan dq

  • @chayawijy8170
    @chayawijy8170 3 ปีที่แล้ว

    Can we use sugar to replace treacle? Thanks🙏

  • @wasanasandamali8026
    @wasanasandamali8026 3 ปีที่แล้ว

    Seeni peni hadala ganda berida

  • @saliesaloulie7357
    @saliesaloulie7357 3 ปีที่แล้ว +1

    Woooow

  • @lakminisilvawasana2847
    @lakminisilvawasana2847 3 ปีที่แล้ว

    Monawainda pani hadanne sini walinda?

  • @tharushitharushi7385
    @tharushitharushi7385 3 ปีที่แล้ว +2

    Thanks akkiyooo

  • @shalikachathurani6096
    @shalikachathurani6096 3 ปีที่แล้ว

    Haal pol blender karama lawata keli hitinawane. Eka getaluwak nedda

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 3 ปีที่แล้ว +2

    Mekata pol danne නැතිව berida හදන්න

  • @sujanijayathissa7111
    @sujanijayathissa7111 3 ปีที่แล้ว

    Pani noda hadanna berida siini caramel karala dala

  • @mathishanethsara4105
    @mathishanethsara4105 3 ปีที่แล้ว

    Unjwathurada da ne alwathurada

  • @kumudhukumari7740
    @kumudhukumari7740 3 ปีที่แล้ว

    Dakinakota asai.kade halpiti be neda

  • @atsvlogs9629
    @atsvlogs9629 3 ปีที่แล้ว +1

    Maven fist comment ok

  • @todaykitchen3368
    @todaykitchen3368 3 ปีที่แล้ว +2

    11 wani like eka magen o

  • @pavanisamarakoon7404
    @pavanisamarakoon7404 3 ปีที่แล้ว +1

    Thanku

  • @dilupadezoysa5892
    @dilupadezoysa5892 3 ปีที่แล้ว +1

    මට වැලි තලප හදන්න කොපමණ ඕන කියලා කියන්න .මම 1 kg හදාගන්න ඉන්නේ.පොල් පැණි වලින් හදාගන්න ඉන්නේ. හාල් පිටි 1 kg එකට ඔන resapi eka kiyanna

  • @sandamalinadeeka31
    @sandamalinadeeka31 3 ปีที่แล้ว

    Hal piti Pol pan piti Pani okkoma akata kawalam kalara gaththata kamak nadda

  • @nadeeshanijayawardene1255
    @nadeeshanijayawardene1255 3 ปีที่แล้ว

    rata idi pani ganna barida pol pani wenuwata

  • @lakmalihaputhanthri5842
    @lakmalihaputhanthri5842 3 ปีที่แล้ว +2

    💗

  • @sagarika7036
    @sagarika7036 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @kappoiyyasproduction3981
    @kappoiyyasproduction3981 3 ปีที่แล้ว +1

    Rasa patyi