ලස්සනට වරදින් නැතුව හදා ගන්න පුළුවන් ඔනිම කෙනෙකුට | hadi kavum sinhala | handi kawm | handi kavum

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2024
  • oil cake sri lankan
    පොඩි ළමයකුට උනත් හදා ගන්න පුළුවන් මේ විදිහට වරදින් නැ
    සිනි 150g
    හාල් පිටි 200g
    පාන් පිටි 100g
    සුදුරු
    ලුණු
    උණුවතුර විදුරුවක්
    ඇල් වතුර පිරිසි කොප්පයක්
    ❤️subscribe to my easy recipes❤️
    **********************************************************
    #handi kaum,#hadi kawm sinhala,#kawm,kaum,#kawum recipe sinhala,handi kawm,kaum sinhala,kaum recipe sinhala,kaum recipe sinhala,kaum hadana vidiha,Oil cake,Athirasa Kawum Recipe,wakkarana kawum,thel kawum,sini kaum,pani kaum,kithul pani kaum,sinhala cooking channel,sri lankan cooking channel,pethi kaum,kaum hadana hati,kaum sinhala,
    #oilcake
    #handikawm

ความคิดเห็น • 52

  • @MyEasyRecipe
    @MyEasyRecipe  6 หลายเดือนก่อน +2

    හාල් පිටි වලින් ලේසිම විදිහට හදන අතිරස කැවුම් හදලා නැති කෙනෙකුට උනත්
    ලස්සනට හදා ගන්න පුළුවන් කාගෙන් වත් උදවු නැතුව තනියම
    😍Video link
    th-cam.com/video/jI4NenYKBeE/w-d-xo.html

    • @sayurimalshaniayubowansir3508
      @sayurimalshaniayubowansir3508 3 หลายเดือนก่อน

      😊😊y😊

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි නංගි. මම අවුරැද්දට හැදුව . හරිම රසට ආව. මම හැදුවෙ ඔය විදිහට. ඒත් ම මහත්තයගෙ අම්ම හදනව ගම්මිරිස්, සුදුලූනු පොල් එක්ක සියුම්ව අබරල පැනි වලට දිය කරල ඒකත් පුදුම රසක්. සුදුලූනු දමන නිසා සමහරැ කැමති නෑ. නමුත් ඒක අමුතුම රහක්. මගෙ මහත්තය හ
      රි ආසයි .එහෙම හදනවද වෙන පලාතක.

  • @user-um7vs7ln8e
    @user-um7vs7ln8e 6 หลายเดือนก่อน +4

    pol kiri walin anuwanam godak rasai

  • @user-ke6re4wc5h
    @user-ke6re4wc5h 4 หลายเดือนก่อน +1

    Pol kiri walin enuwanam godak rasai

  • @rohinisumudu3002
    @rohinisumudu3002 6 หลายเดือนก่อน +1

    🎉🎉 niyamai

  • @nayananandani5353
    @nayananandani5353 6 หลายเดือนก่อน +1

    Thank you 💕🌹

  • @leelapinnawala1055
    @leelapinnawala1055 5 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @nadeekakumari89
    @nadeekakumari89 3 หลายเดือนก่อน

    අපිත් හැදුවා රසට ආවා. 👌👌👌👍👍

  • @VijithakumaraVijitha
    @VijithakumaraVijitha 3 หลายเดือนก่อน

    ඇත්තටම රසවත් 😊❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 6 หลายเดือนก่อน +1

    Wooow 😋😋😋

  • @user-xz8di6dq8i
    @user-xz8di6dq8i 6 หลายเดือนก่อน +1

    Rasai

  • @jayaweeraarawpola5305
    @jayaweeraarawpola5305 3 หลายเดือนก่อน

    Seni pani akathu karanawa nam kohomada karanne

  • @sadunilakmali5670
    @sadunilakmali5670 3 หลายเดือนก่อน

    Pramanaya adu koppa walin kiyannako

  • @harshanidilhara8807
    @harshanidilhara8807 หลายเดือนก่อน

    ස්තුතිය ❤❤

  • @dhanukaherath-oc1xe
    @dhanukaherath-oc1xe 6 หลายเดือนก่อน +3

    Nangi watura wanuwata uku pol kiri ganna.marama rasai.try karala balannako.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      ow rasai ehema 😍

  • @user-wn9pj1pd9h
    @user-wn9pj1pd9h 4 หลายเดือนก่อน

    1:21

  • @user-ir4yn4in1w
    @user-ir4yn4in1w 6 หลายเดือนก่อน +2

    හරිම රස patai..niyamai ..තෙත hal pitima ගන්න oneda..කඩේ hal piti වලින් බැරිද .budu saranai

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      kade hal piti walin hadanna puluwan

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 6 หลายเดือนก่อน

      මමත් පොල්කිරි ටිකක් දානව

  • @mufriharismina236
    @mufriharismina236 6 หลายเดือนก่อน

    Haal piti thethama oanadha?kaden ganna haalpiti harineddha?

  • @mohamedinfaz781
    @mohamedinfaz781 6 หลายเดือนก่อน +2

    Mn kochara heduwth enne nene akke gal wenawa meka balagena hari karanna una mn jeevithetama kala ne me wage rasa kewum ekak kade ewath aran kewa gal wage ekath rasata kalama ne hadalama balanna aniwaryen

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน +1

      thank you🤗😍

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 3 หลายเดือนก่อน

    Suduru nevi maduru

  • @asokachandani281
    @asokachandani281 5 หลายเดือนก่อน +1

    අපි කැවුම් හැදුවා ඒත් ඒවායේ මැද මුකුත් නෑ .ඇබැයි හොදට පිපිලා ආවා.😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 หลายเดือนก่อน

      piti tika diyaru wadi wela

  • @WansajaLakmali
    @WansajaLakmali หลายเดือนก่อน

    Sudu kekuluda ,rathu kekuluda ganne

    • @MyEasyRecipe
      @MyEasyRecipe  20 วันที่ผ่านมา

      dekenma puluwan

  • @rajarathnamrajarathnam3053
    @rajarathnamrajarathnam3053 4 หลายเดือนก่อน

    2kg athanakotta sugar 1kg athitha akke

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน

      pani rasa madi 1,1/2 ganna

  • @user-bh3qo2ne4z
    @user-bh3qo2ne4z 6 หลายเดือนก่อน +1

    මම හදන්නෙත් ඔය ව්දියටමයි😂😂

  • @user-ci6mn2dy9d
    @user-ci6mn2dy9d 2 หลายเดือนก่อน

    Thachchiye adiye alawenne ai kauma kadenawane....

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      wali kadadasiyakin suranna

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 6 หลายเดือนก่อน +1

    පොල් පැනි දානවනමි හාල් 500 පැනි කොපමන දාන්න ඔිනෙද මිස්

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      uku pani nam 250ml -300ml athara danna

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 5 หลายเดือนก่อน +1

    පැණිරස කෑම වලට. දාන්නේ සූදුරු නෙමෙයි මාදුර‌‌‌......
    මුරුක්කු වගේ කෑම වලට තමයි සූදුරු දාල හදන්නේ....

  • @user-wn9pj1pd9h
    @user-wn9pj1pd9h 4 หลายเดือนก่อน

    හාල් කාල් දෙකට සිනි කොච්චර ඔනද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      hal kal eka hamarak ganna

  • @induniwik7393
    @induniwik7393 3 หลายเดือนก่อน

    සිනි වෙනුවට හකුරු දියකරලා ගත්තට කමක් නැද්ද? පදම වරදින්න පුලුවන්ද?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 หลายเดือนก่อน +1

      puluwan unu karnna pani ganata enakl

    • @induniwik7393
      @induniwik7393 3 หลายเดือนก่อน

      Thank you so much

  • @user-gh5ng4mj5v
    @user-gh5ng4mj5v 6 หลายเดือนก่อน +2

    මගේ නැන්දා ඉස්සර හදනවා ඒකට එයා ගන්නෙ ගන මිශ්‍රණයක්. ඒ කියන්නෙ රොටි වලට ගන්න වගේ එකක්. ඒකට එයා පොල් ටිකක් ගාල දානවා. පස්සෙ ඒකට පොල් තෙල් දාලා හොදින් අත් ගහනවා. පස්සෙ එක එක තුනී කරල තෙල් එකට දාන්නෙ. ඒක හොදින් පිපිල එනවා හරිම රසයි. ඔයාගෙ මේ ක්‍රමයට මමත් හදල බලන්න ඕනේ..❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน +1

      thank you🤗

    • @priyankadewmi8414
      @priyankadewmi8414 6 หลายเดือนก่อน +7

      Ehema hadana ewata kiyanne athirasa kaum kiyala.mewata kiyanne hadi kaum

    • @ShanakaPremakumara
      @ShanakaPremakumara 3 หลายเดือนก่อน

      එක ඇත්ත.

    • @Madumadu-zb6ml
      @Madumadu-zb6ml 3 หลายเดือนก่อน

      මගෙ අම්මත් අත්ගහලා තමයි හදන්නේ

    • @user-tj4le1wy8o
      @user-tj4le1wy8o 2 หลายเดือนก่อน

      ඒවට කියන්නේ අතිරස කියලා ..මේ හැදි කැවුම්

  • @champastephan7395
    @champastephan7395 3 หลายเดือนก่อน

    තෙල් වැඩි ද මන්දා

  • @user-xz8di6dq8i
    @user-xz8di6dq8i 6 หลายเดือนก่อน +2

    Rasai