✔ සීනි වලින් අඩු වියදම් හැඳි කැවුම් හරියට හදමු (පෑණි ඕනේ නෑ) Seeni Handi kavum (seeni pani) Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2022
  • Like "Apé Amma" fan page. / apeammafans
    ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,
    යූටියුබ් ආයතනය පහුගිය දවස් වල හැම උත්සව කාලේකම මොකක්හරි නාඩගමක් නටයි. පහුගිය නත්තල් කාලේත් සිංහල අවරුදු කාලේත් බොහෝ ජනතාව අපේ අම්මා චැනල් එකට පැමිණෙන නිසා අපේ අම්මා චැනලයට විරුද්ධ කුකින් චැනලයේ වීඩියෝ අපේ අම්මා චැනලය ඇතුලට දමා පෙන්වුවා. වීඩියෝ එකක ඒ බව ස්ක්‍රීන් රෙකොඩින් සමඟ සඳහන් කර ඇත.
    යූටියුබ් ආයතනයේ සිටින ශ්‍රී ලාංකිකයන් අපේ අම්මාට මඩ ගසා බැරිවුන තැන 2024 මේ සිංහල අවුරුද්දේ වීඩියෝ එකක් බලනකොට වීඩියෝ එක යට මාකටින් ආයතන වලින් පවත්වාගෙන යන යූටියුබ් වීඩියෝ බුරුතු පිටින් දමමින් සිටි.
    ඔබ කම්පියුටර් එකකින් වීඩියෝ බලන කෙනෙක්නම් ඔබට පෙනේවී මේ බලන වීඩියෝ එක යට කමෙන්ට් සෙක්ෂන් එක නැති බව.
    කමෙන්ට් සෙක්ෂන් එක දකුණු පැත්තට දමා, දකුණු පැත්තේ තිබෙන වීඩියෝ සේරම කමෙන්ට් සෙක්ෂන් එකට දමා ඇත. (පලිගැනීම) මෙවැනි දේවල් ඔවුන් මගේ චැනල් එක පටන් ගත්තු කාලේ ඉදලාම කළා.
    AI.කෘතීම බුද්ධිය යටතේ ඔවුන් මේ හැමදෙයක්ම සිදුකරමින් පවතියි.
    ඔබ බලන්න මේ වීඩියෝ එක යට තියෙන කමෙන්ට් ප්‍රමාණය. ලක්ෂ ගණන් බැලු වීඩියෝ වල තියෙන්නේ කමෙන්ට් 10-12යි එහෙමත් නැත්නම් එකේ කමෙන්ට් නැහැ.
    උයන ගමන් වීඩියෝ එක ඇතුලේ බහුජාතික සමාගම් වල කෑම බීම උපකරණ පෙන්වන චැනල් වල වීඩියෝ පමණයි යූටියුබ් එකේ උඩට ගන්නේ. මේ හැමදෙයක්ම පිටුපස අපේ රට් දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ මාධ්‍යවේදීයේ ඉතාමත් දරුණුව ක්‍රියා කරයි.
    මේ මඩ ව්‍යාපාරය පිටුපස සිටියේ යූටියුබය කියා ඔප්පු කරන්න ඔබට එක උදාහරණයක් දෙන්නම්.
    මේ තියෙන්‌නේ ඉන්දියාවේ යූටියුබ් චැනලයක් කරන තරුණයකුගේ වීඩියෝ එකක ලින්ක් එකක්. • TH-cam Will Delete 𝐏𝐑...
    මේ ඉන්දියාවේ තරුණයා යූටියුබය කරන පහත් ක්‍රියාව ගැන මෙසේ සඳහන් කරනවා. වීඩීයෝවේ 2:37 සිට... 7:55 දක්වා වීඩියෝව බලන්න.
    ඒ වීඩියෝව ඉංශ්‍රීසි භාෂාවෙන් තියෙන්නේ මම සිංහලෙන් කියන්නම්.
    ඒ තරුණයාට යූටියුබයෙන් සිදුවුන අසාධාරණයක් නිසා මේ කථාව කියනවා. "යූටියුබ් එකේ කෘතීම බුද්ධිය හදලා තියෙන්නේ රිනාත්මක දේවල් ජනප්‍රිය කරන්නයි. ජනප්‍රිය යූටියුබර්ස්ලා ගැන වැරදි දේවල් කියපුවා උඩට අරන් ඒවා ප්‍රසිද්ධ කරනවා. කරලා යූටියුබර්ස්ලා චැනල් කරයෝ අතරේ රන්ඩු ඇතිකරලා, විව්ස් වැඩිකරගෙන යූටියුබය මුදල් හොයනවා. කවුරුහරි නරඹන්නෙක් ජනප්‍රිය යූටියුබර් කෙනෙක්ගේ වීඩියෝ එකක් හෙව්වෝත් හොයන කෙනාට එන්නේ. ඒ ජනප්‍රිය යූටියුබ් චැනල් එකට මඩ ගහපු වීඩියෝ. යූටියුබ් ආයතනය, ඒවාට උඩට අරන් අසාමාන්‍ය ලෙස මුදල් උපයනවා."
    හුගාක් යුටියුබ් කරන අය ඔවුන්ට වෙන අසාධාරණ කථා නොකරන්නේ, ඔවුන් යූටියුබයෙන් ලැබෙන මුදල් වලින් ජීවත් වන නිසාය.
    මම යූටියුබ් එක කරන්න පටන් ගත්තේ මගේ ජීවීතේ හැමදෙයක්ම සම්පූර්ණ වූ පසු අනිත් අයව ජීවත් කරවන්න.
    දැන් මම නිසා බොහෝම දෙනෙක් ස්වයං රැකියා කරනවා. කෑම උයලා ජීවත් වෙනවා. කඩෙන් කන්නේ නැතුව ගෙදර කන නිසා මුළුතැන්ගෙයි උපකරන විකුණන ආයතන වලටත් හොඳ වෙළදාමක් තියෙනවා. අදටත් මම යූටියුබ් චැනල් එක ඇතුලේ ව්‍යාපාර කරන්නේ නැත. එහෙත් අපේ අම්මා යන නම පාවිච්චි කරමින් මාධ්‍ය වලට සම්බන්ධ කණ්ඩායම් විවිධ ව්‍යාපාර වල යෙදෙමින් සිටි.
    යූටියුබයේ මේ වැඩසටහනට පූර්ණ දායකත්වය සැපයූවේ අපේ රටේ සමහර මාධ්‍ය ආයතන, මාකටින් ආයතන සමහර දේශපාලකයෝ සහ සමහර ව්‍යපාරකයෝ.

ความคิดเห็น • 30

  •  ปีที่แล้ว +35

    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න.
    යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html

  •  2 ปีที่แล้ว +14

    පොඩ්ඩන්ට ලොක්කන්ට උදෑසනට කුරක්කන් සීරියල් Finger Millet Cereal by Apé Amma > th-cam.com/video/Fi43t0AFG4Q/w-d-xo.html
    රසයෙන් ගුණයෙන් පිරි කුරක්කන් කැඳ Healthy finger millet porridge by Apé Amma > th-cam.com/video/cVWyMAydZck/w-d-xo.html
    බර අඩු කිරීමට උදව්වන කුරක්කන් එළවළු රොටිය Finger millet roti for weight loss by Apé Amma > th-cam.com/video/sQreDq8MlDQ/w-d-xo.html

  •  2 ปีที่แล้ว +10

    පැණී රස කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/8ZZoxJuxE3A/w-d-xo.html
    අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    3

  •  2 ปีที่แล้ว +9

    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html

  •  2 ปีที่แล้ว +27

    අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙළක් බලන්න මෙතන ක්ලික් කරන්නth-cam.com/video/avYrK-sKguM/w-d-xo.html
    පහසු උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/ostNN5oUtdc/w-d-xo.html

  • @champamorin5306
    @champamorin5306 ปีที่แล้ว +4

    අපිත් හැදුවා. හරිම රසයි. රෙසිපි එක හරියටම හරි. 💐

  • @NishaIvon
    @NishaIvon ปีที่แล้ว +3

    Thanks appa amma❤obatumiya hadana kama harima rasai apith haduva😊

  • @shanikasha
    @shanikasha 3 หลายเดือนก่อน +1

    Oba thumiyata kiriyen paniyen itirena nawa wasarak wewa,❤❤❤

  • @dasuninisanka5407
    @dasuninisanka5407 10 หลายเดือนก่อน +5

    ගොඩාක් ලොකු පිනක් ඇත්තටම. හැම රෙසිපියක්ම හරියටම හදාගන්න පුලුවන් ...

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 2 ปีที่แล้ว +14

    I love it I made it last few years its really tasty 😋
    Thank you so much for this definitely I will make it 💗

  • @manoripriya2107
    @manoripriya2107 2 ปีที่แล้ว +22

    ඔයා හදන කෑම හරිම රසයි අපිත් හැදුවා!

  • @amandi281
    @amandi281 8 หลายเดือนก่อน

    Thankyou ❤😊

  • @nayanilakmali6117
    @nayanilakmali6117 ปีที่แล้ว +1

    Math haduwa. Harima rasaya godak pin me Chanel eka nirmanaya kalata

  • @sriyakanthiweerakoon5595
    @sriyakanthiweerakoon5595 2 ปีที่แล้ว +2

    Thanayou amma

  • @silaniakka7051
    @silaniakka7051 ปีที่แล้ว +1

    Ape amma oyage chenal ekataama hari asai mama hodin bala hadanava

  • @ramyakumari9517
    @ramyakumari9517 ปีที่แล้ว +1

    hoda hadaganna pulwn una. Ape ammata Thanks

  • @deepanig5102
    @deepanig5102 ปีที่แล้ว +11

    ඔබ තුමිය බොහෝම ස්තූතියි

  • @dinuperera5797
    @dinuperera5797 ปีที่แล้ว +1

    Oya kiyana vidihata kama hadanna hari lesi kodak sthuththi oyt

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 ปีที่แล้ว

    Thank you very much ape amma 💖. I made this kaum in this new year . Wow that were very very delicious & super soft . Still i feel its taste like an ancient king s era..😋😋😋

  • @SachiniChathurika-pk2eb
    @SachiniChathurika-pk2eb 3 หลายเดือนก่อน +2

    Ape ammage recipes waridila na ekakwath.. Okkoma hadpuwa e widiytma awa... Anith channel wala ewa wage nemei.. Aththama kathawa❤🎉

  • @evergreen1004
    @evergreen1004 2 ปีที่แล้ว +7

    Man me para mage ammagen ahuwe na, ape ammagen thama, aluwa, hadi kaum, kokis sera balagaththe, hodaaaaata kiyala denawa, godak sthuthiy, budu saranai. Ape ammata %.. SUBA ALUTH AURUDDAK WEWA..%

  • @user-mj6rs2yy8o
    @user-mj6rs2yy8o 2 ปีที่แล้ว +6

    Thank you appe amma 💐

  • @ashikaudeshani6510
    @ashikaudeshani6510 2 ปีที่แล้ว +7

    Thank you

  • @chamarizoysa2487
    @chamarizoysa2487 2 ปีที่แล้ว +9

    🙏ගොඩක් ස්තුතියි. 🙏❤

  • @reshmahanni5887
    @reshmahanni5887 2 ปีที่แล้ว +4

    Wooooowww 👏 my favourite.... thank you amma

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    Thanks 😊 harima pehedili

  • @yasangikaalwis3607
    @yasangikaalwis3607 ปีที่แล้ว +4

    Thanks I prepared it's tasty

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว +4

    Kalin video eke widiyata mama kawm haduwa ape amma.mama hariyatama haduwa kiyala hithenawa.issara hadapu ewa hai wenawa.obathumiya kiyala dunna widiya haduwama hodatama hari giya.kondeth lassanata gaththa.apita me dewal hariyatama kiyala denawata api monawada denne...godak pin ape amma...adarey😍😍😍😍😍

  • @chamalnbawanthan6517
    @chamalnbawanthan6517 ปีที่แล้ว +13

    මං හැඋුවා. මැඩමිගේ විදියට අද පැණි වළලුත් හැෑුවා

  • @thrangasashikala6648
    @thrangasashikala6648 ปีที่แล้ว +1

    Poddo nisa godak dewal hadanna wenne nene. Balala sathutu wenawa. Ape ammalage gedara lagin padinchi wenna beri weyda. 😅😅😅