✔ කොණ්ඩ කැවුම් සොෆ්ට් එකට හරියට හදන්න ‍ඉගෙන ගනිමු Konda Kavum recipe by Apé Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2018
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Konda Kavum
    Konda Kavum recipe by Apé Amma

ความคิดเห็น • 278

  •  4 ปีที่แล้ว +45

    2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
    සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
    බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
    එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත.වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න.
    යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
    ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
    0755371187
    එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
    අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
    පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
    ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
    අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
    ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
    අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? th-cam.com/video/DGlZ8BGxe5c/w-d-xo.html
    අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
    th-cam.com/video/BiOkJRzfL4s/w-d-xo.html
    කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
    th-cam.com/video/Tg8tqBl9ymk/w-d-xo.html

  • @manageravindu9530
    @manageravindu9530 10 หลายเดือนก่อน +11

    මේකනම් හීනයක්.. තැන්ක්ස් අපේ අම්මා ගුරු මැණියනි 🙏🏻

  • @mihirangiperera6511
    @mihirangiperera6511 6 ปีที่แล้ว +15

    පිටි හලාගන්න ඔනේ එක සැරයයි කියලා අද තමයි දැනගත්තේ. ඇත්තටම ඒක වැදගත් දෙයක්. මම හාල් පිටි කොටනකොට පැය ගනන් පොඟවනවා. ඒ පොගවන්න වෙලාවන් කිසිම චැනල් එකකින් මම දැක්කේ නැහැ. ඒකත් ඉතා වැදගත්. ඒ ගැන අද තමයි දැනගත්තේ ඒකත් හොඳ ටිප් එකක්.අපේ අම්මාට පිං සිදු වේවා.

    •  6 ปีที่แล้ว +1

      bohoma sthuthi

  • @dimuthupathirage1879
    @dimuthupathirage1879 ปีที่แล้ว +11

    2019 ඉඳන් හදන්නේ මේ විදියට .හැමදාම හරියට ආඅවා. ගොඩක් ස්තුතියි ඔබතුමියට

  •  5 ปีที่แล้ว +63

    ✔ කිරි අලුවා හරි පදමට හදන්න අපේ අම්මා කියලා දෙන හැටි Kiri Aluwa by Apé Amma >> th-cam.com/video/o6lMM_parkU/w-d-xo.html
    ✔ හැඳි කැවුම් කඩේ සහ ගෙදර පිටි වලින් (සීනි නැතුව පැණි වලින්) Handi Kavum by Apé Amma >> th-cam.com/video/7q3s_RwBspA/w-d-xo.html
    ✔ අතිරස අපේ අම්මාගේ ක්‍රමයට Athirasa recipe (Eng Subtitles) by Apé Amma >> th-cam.com/video/zKKP7HFlNm4/w-d-xo.html
    ✔ මාර්බල් කේක් රස දෙකකින් (රු 250ට) Marble cake by Apé Amma >> th-cam.com/video/jsSGw0VpWHg/w-d-xo.html

  • @surangigoonasekara192
    @surangigoonasekara192 6 ปีที่แล้ว +2

    Thank you very much Ape amma.....You are a great lady.... (Surangi Gunasekara )

  • @susilfernando9160
    @susilfernando9160 6 ปีที่แล้ว +77

    සමහරු කැවුම් හදන්න උගන්නන්නේ ඉන්ටනෙට් එකේ වෙබිසයිට් වලින් බලාගෙන. ඒ වුනාට අපේ අම්මාගේ විශේෂත්වය තමයි කොහේවත් නැති අලුත් දේවල් අපිට කියලා දෙන එක. ඔබතුමියගේ අනන්‍යතාවය ඒ විදියටම තියාගන්න ආරක්ෂාකාරි වැඩපිලිවෙලක් අනුගමනය කර යුතුයි. දිගටම මේ වැඩසටහන කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ruviniweerasinghe7415
    @ruviniweerasinghe7415 6 ปีที่แล้ว +17

    කොණ්ඩ කැවුමේ කොණ්ඩේ ගන්න හැටි හරියට කියලා දුන්නා. එක තමයි මම ඉගෙන ගත්තු ලොකුම දේ.ස්තුතියි.

    •  6 ปีที่แล้ว

      Bohoma sthuthi

  • @rosemeryabeyegunawardene3942
    @rosemeryabeyegunawardene3942 2 ปีที่แล้ว +18

    I made the konde kewum today according to your recipe and it was really nice. Everyone at home enjoyed. Thanks a lot ma'am. May God 🙏 you

  • @chandimakalhari6100
    @chandimakalhari6100 6 ปีที่แล้ว +9

    Thanks ape amma. You are the best.

  • @KenuliRehansa-so5dk
    @KenuliRehansa-so5dk ปีที่แล้ว +1

    Palaweni parama ape Amma kiyala dipu vidihatama heduwaa..❤obata godaak sththuthi..apa ammaa❤

  • @menikepallegedara2426
    @menikepallegedara2426 4 ปีที่แล้ว +5

    අපේ අමිමා කියපු විදියට මම කොන්ඩ කැවුමි දවස් 2ක් ම භැදුවා. භොදට අාවා. මට භරි සතුටුයි. මොකද කවුරුත් මේ විදියට පැභැදිලි කරලා දුන්නේ නැ. තව ගොඩක් කැම හැදුවා. ඔක්කොම භොදට අාවා. බොභොම ස්තුතියි. මම කැමතිම චැනල් එක. දිර්ගායු වේවා!

  • @kanthifilothein5334
    @kanthifilothein5334 ปีที่แล้ว +2

    Thank You Ape Amma, Today i 'll trying to make this May God bless you very well to your hands forever Amen Amen Amen!!!

  • @shashikalanadeeshani4285
    @shashikalanadeeshani4285 3 หลายเดือนก่อน

    අපෙ අම්මට බොහොම ස්තූතියි මේ විදියට ලස්සනට හැම දෙයක්ම කරන්න කියල දෙනවට❤❤

  • @dulanprabuddha6881
    @dulanprabuddha6881 4 ปีที่แล้ว +38

    ඔයා නම් නියමයි අපෙ අම්මා . ඔයා නිසා දැන් ඕන කෑමක් බය නැතුව හදනවා. ඔයා තමා අංක 1🎂🍩🌮🌭🍕🥪🍜🍫☕🍿

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 ปีที่แล้ว +1

    කොණ්ඩ කැවුම් හැදුවා. ඇත්තෙන්ම හොඳටම ආවා. ඔබතුමියට බොහොම ස්තුතියි. ❤❤

  • @sayumisithhara8949
    @sayumisithhara8949 ปีที่แล้ว

    You teach very beautifully.. Very clear. Thank you very much... 💓

  •  6 ปีที่แล้ว +99

    ‍‍මේ වීඩියෝ එකේ තියන කොණ්ඩ කැවුම් හදනකොට ඔබට දුන්න ටිප්ස් 15 ඇත කියවන්න, ලියාගන්න.
    1. පැය 1 1/2 ක් විතරක් හාල් පොඟවන්න.
    2. ගෙදරදී කොටා ගන්නවනම්, කොටලා එක සැරයක් හලාගන්න.
    3. හලාගත් පිටි ටික වීඩියෝ එකේ සදහන් කර පරිදි කොලයක් උඩ දමා අතුරලා සීතල යනකන් ඉන්න.
    4. පොඩි ලිපක උයන්න.
    5. ලිපේ ගින්දර වැඩි කර ගන්න. (පුරුදු වෙනකොට කොන්ඩේ ගන්න අමාරු නිසා කැවුම ගොඩක් වෙලා තෙලේ තියෙයි. එතකොට කැවුම පිචිචෙයි. එ වෙලාවට පුුරුදුවෙනකම් විතරක් ගින්දර අඩු කර ගන්න.)
    6. සීනි පැණියි උණු කරන්නේ නැතුව දාන්න ඕන.
    7. තෙල් ප්‍රමාණය වැඩි කර ගන්න.
    8.කැවුම වක්කරන හැන්ද තියා ගන්නා ආකාරය. (මිශ්‍රණය හැන්දේ නොගෑවෙන ලෙස තියා ගන්නා ආකාරය)
    9. මිශ්‍රණය වක්කරන විට යට සිට උඩට හැන්ද ඔසවමින් වක්කරන්න.
    10. වක්කරන විට අඩයට මහතට වක්කරන්න, උඩට යනකොට හීනියට වක්කරන්න.
    11. කැවුමේ කොණ්ඩේ ගන්නා විට තෙල් තාච්චියේ අයිනකට අරගන්න.
    12. තෙල් අඩු වුනාම අලුතෙන් තෙල් දාන්න.අලුතෙන් තෙල් දැම්මට පස්සේ තෙල් රත්වුනාමයි ඊලග කැවුම දාන්න ඕනේ.
    13. කැවුම ඇතුලේ තම්බාගැනීමට කැවුම පෙරලා රවුම් 5ක් දාරය තද කරන්න.
    14. කොණ්ඩය ගන්නා විට කැවුම් කූර අඩියට අනින්නේ නැතිව උඩ තබා ගන්න.
    15. කැවුම් පුච්චන විට ලිප පහතින් කැවුම් පුච්චන කෙනා ලිපට උස තැනකින් ඉන්න.
    මේ රෙසිපිය මම උගන්නපු විදියටම කරන්න. වෙනස් කම් මොකුත්ම කරන්න යන්න එපා.එතකොට ඔයාට ලස්සන කැවුම් ටිකක් බැදගන්න පුලුවන්. කඩේ පිටි පැකට් පාවිච්චි කරන්නත් එපා.
    කැවුම දාන ප්‍රමාණය අනුව මේ පිටි ප්‍රමාණයෙන් කැවුම් 20-25ක් හදන්න පුලුවන්. දැන්මම හදන්න මේ ප්‍රමාණයන්ගෙන් භාගේ භාගේ අරන් පුරුදු වෙන්න.
    පැණි මැන්නේ මෙෂරින් කප් එකෙන්, කෝප්ප ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
    th-cam.com/video/NUcaDghPw8c/w-d-xo.html

    • @shammikafernando3443
      @shammikafernando3443 6 ปีที่แล้ว +1

      Apé Amma ape ammage upades godak vatinava. Bohama istuti

    • @shaminichathurika4881
      @shaminichathurika4881 6 ปีที่แล้ว +2

      Apé Amma I Lou teacher

    • @jayludwick9317
      @jayludwick9317 6 ปีที่แล้ว +1

      Could you please tell us how to make athirasa

    • @rashushenon
      @rashushenon ปีที่แล้ว +1

      Thanks 👍🙏❤️

    • @rajinij6885
      @rajinij6885 ปีที่แล้ว +1

      Kithul pani walin hadana widiha th kiyannako🙏🏼

  • @nadeekarathnayaka9375
    @nadeekarathnayaka9375 6 ปีที่แล้ว +3

    Thank you very much Ape Amme, mama nam dan hama kemakma hadanne Oyage recipe ekata. kawamadakawath waradune nam naha, Oya karana me mehewarata godak pin.

  • @lakshikasewwandi6061
    @lakshikasewwandi6061 6 ปีที่แล้ว +8

    Wow your recipe and method is the easiest I've seen.Thank you so much!

  • @dasindusiriwardana217
    @dasindusiriwardana217 6 ปีที่แล้ว +2

    niyamai..mama ada haduwa harima rasai ...thank u ape amma...

  • @SankarSankar-zz4xm
    @SankarSankar-zz4xm 6 ปีที่แล้ว +1

    Thanks Ape Amma

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 6 ปีที่แล้ว +4

    The way you teach encourages me to try.... Thank you Ape Amma.

  • @ranjanirathnayaka5445
    @ranjanirathnayaka5445 3 ปีที่แล้ว

    Ape ammagen igana gaththa dewal godaai.godak sthuthiy

  • @kaveeshasithumini5854
    @kaveeshasithumini5854 6 ปีที่แล้ว +2

    thanks ape amma

  • @mohamedimtiyas9132
    @mohamedimtiyas9132 6 ปีที่แล้ว +1

    Godak sthuthi ape amma .mama kawm hadhana hati otaagen ahannamai hiyltiye.😊

  • @manojariyarathna6096
    @manojariyarathna6096 6 ปีที่แล้ว +4

    Thank you very much dear aunty...

  • @upalidecosta9406
    @upalidecosta9406 6 ปีที่แล้ว +1

    For your advice ape amma i will make konda kewum in this new year

  • @udaridaimeislk4726
    @udaridaimeislk4726 12 วันที่ผ่านมา

    Mamath haduwa...rasata melekata thibuna..thank you....🙏🙏

  • @janakasalgado6734
    @janakasalgado6734 6 ปีที่แล้ว +125

    ඉන්ටනෙට් එකේ මෙතෙක් දැකපු සුපිරිම කොණ්ඩ කැවුම් හදන්න කියලා දුන්න වීඩියෝව!!

    •  6 ปีที่แล้ว +5

      Bohoma sthuthi :)

    • @nilukaniluka2781
      @nilukaniluka2781 3 ปีที่แล้ว +2

      😭😭😭😢

  • @sandyarajapakserajapakse5744
    @sandyarajapakserajapakse5744 6 ปีที่แล้ว +2

    Ape ammata godak isthuthu apita mewa kiyala denawata

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 ปีที่แล้ว +1

    මාත් හැදුවා ලස්සනට ආව. 👍👍තැන්ක්ස් අපේ අම්මා

  • @shiromikalpana528
    @shiromikalpana528 6 ปีที่แล้ว +6

    Woww niyamai ape Amma..

    •  6 ปีที่แล้ว +2

      bohoma sthuthi

  • @kaushalyeparanavithana3582
    @kaushalyeparanavithana3582 6 ปีที่แล้ว +7

    Thank you very much for uploading very good quality recipe. I made the Konda Kavum. it was delicious and easily made. wish you a long life . Theruvn Saranyi

  • @sciencewiththeersha
    @sciencewiththeersha 2 ปีที่แล้ว +1

    මම හැදුවා ....හොදින් konde awa.
    ස්තුතියි ඔබට

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 6 ปีที่แล้ว +5

    Thank you ape amma

  • @manoshathushari3403
    @manoshathushari3403 ปีที่แล้ว

    මේ කියපු විදියට එක දවසින් හැදුවා .ස්තූතියි මිස්

  • @ahamadashkar5398
    @ahamadashkar5398 4 ปีที่แล้ว +3

    Thank you for your recipe

  • @udeshialwis9997
    @udeshialwis9997 2 ปีที่แล้ว

    Oba thumiyage athitha awarjanaya age karanawa.suba aluth auruddak wewa obatath Paule siyalu denatath.deergausha pathanawa oba thumiya🌹

  • @kanthifilothein5334
    @kanthifilothein5334 ปีที่แล้ว

    Thank you somuch May God bless you your hands forever Amen Amen Amen!!!

  • @upulliyanage6015
    @upulliyanage6015 6 ปีที่แล้ว +18

    ඔව් අපේ අම්මා අපි දකිනවා හුඟක් අය කරපු රෙසිපිත් ආයෙත් අපේ අම්මා කරන විදියට කරනවා, ඒ අපිට උගන්නන්න ආදරේට නෙමෙයි. එයාලට වීඩියෝ දාලා ජීවිතේ ගැට ගහ ගන්න. මේ ගැන අපිව දැනුවත් කරපු එක හොදයි.

  • @vishakadigala8333
    @vishakadigala8333 6 ปีที่แล้ว +1

    Mama iye konda kaum haduwa...oyata godaak pin ape amma ...Harima rasata,harima melekata kaum haduwa...

  • @dilinigunasekara6297
    @dilinigunasekara6297 6 ปีที่แล้ว +17

    Thank you so much ape amma for this awesome recipe. My kavum turned out really well. They were really delicious and my family enjoyed them a lot. Pls keep uploading these types of videos since it helps ppl like us to learn how to make good, quality, delicious food conveniently at our homes. Thank you so much ape amma for this invaluable service that u are doing n pls keep it up!❤
    I'm Dilini from Kelaniya.

  • @fdo4876
    @fdo4876 6 ปีที่แล้ว +4

    Thank uu ape amma man maga balagena unne....😘😘😘

    •  6 ปีที่แล้ว

      Bohoma sthuthi

  • @prabodhamadhushani5625
    @prabodhamadhushani5625 6 ปีที่แล้ว +2

    Godak sthuthi ape amma.... ada thama danagaththe konda kawum hadaddi piti halanna one eka paarai kiyala...me dewal kiyala dunnata ape ammata aye paarak sthuthi karanawa....

    •  6 ปีที่แล้ว

      Bohoma sthuthi

  • @diluy_tube5517
    @diluy_tube5517 6 ปีที่แล้ว +2

    Shoiiii..math adanawa👌👌👌tnku ape amma💜💜💜

  • @chamudisansala7308
    @chamudisansala7308 6 ปีที่แล้ว +6

    Ana godak thanks.Man me rhasipi aka danakm balan hitiya.

  • @sathirachandika279
    @sathirachandika279 4 หลายเดือนก่อน +1

    Thank you very much. We are proud of you. Wish you every success .

  • @Manu-rq5qg
    @Manu-rq5qg ปีที่แล้ว +1

    Thank you ape amma oyage me recipe eka hadapu mul wathawema mage konda kaum tika hodata awa😊🙏🙏

  • @tharseekasame2557
    @tharseekasame2557 6 ปีที่แล้ว +3

    My favourite konda kevum .Wow thank you 😁

    •  6 ปีที่แล้ว

      You are welcome!

  • @roshansanjeewa7983
    @roshansanjeewa7983 6 ปีที่แล้ว +1

    bohoma isthuthi ape amma

  • @somaalahakoon2868
    @somaalahakoon2868 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිය ගොඩක් ස්තුතියි

  • @imalkamihiraji4248
    @imalkamihiraji4248 6 ปีที่แล้ว +3

    Man jan 1 mumkawm saha kokis hduwe ape amma video balal hodata rahata awa.thank u ape amma..konda kawm video eka thibbe ne..me para konda kawm hdnwa..

    •  6 ปีที่แล้ว +1

      facebook ekata photos danna.

  • @minuasgiriyajuniorschool8449
    @minuasgiriyajuniorschool8449 ปีที่แล้ว +8

    හැන්ද නටයි
    කූර නටයි
    කොන්ඩ කැවුම තෙලේ නටයි ...😊

  • @iranikariyawasam9400
    @iranikariyawasam9400 3 หลายเดือนก่อน

    I made Kevum for the first time perfectly thanks to you ❤

  • @premalalkumara3998
    @premalalkumara3998 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි

  • @jacinthalawrence6435
    @jacinthalawrence6435 6 ปีที่แล้ว +9

    Thank you so much I added this video to my Ape Amma playlist. So I'll not forget this recipe. Please make kavum with kithul treacle as well.

    • @maisudarshani7321
      @maisudarshani7321 2 ปีที่แล้ว +2

      මුංකැවුම් හැදුවා අවුරුද්දට කොණ්ඩ කැවුම් හදන්නත් අදහස් කරන් ඉන්නේ,ඔබ තුමියට ස්තුතියි ,දිර්ඝායුෂ පතමි

  • @piumigayanika5205
    @piumigayanika5205 6 ปีที่แล้ว +1

    Mama geya awurudde haduwa.eth Hari geye na.thx ape Amma.oyage recipe good and correct. kawum mixture eka ai thel thachchiye wisirilila yanne.diyaru wadi wunamada amme

  • @shamilashaffy3040
    @shamilashaffy3040 4 ปีที่แล้ว +2

    Thank you Ape Amma . Your are amazing

  • @shamaleevanderpoorten1157
    @shamaleevanderpoorten1157 ปีที่แล้ว +1

    ඛොහොම ස්තුති විස්තරාත්මකව කියා දුන්නට ❤

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 4 ปีที่แล้ว

    Woow supiri
    oba thumiya dirgausa labewa
    budusaranayi

  • @Jason-dj3yh
    @Jason-dj3yh 6 ปีที่แล้ว +7

    Wow ape amma, the konda in the konda kavum looks great!

    •  6 ปีที่แล้ว

      Thank you!

  • @samanthabandara1046
    @samanthabandara1046 2 ปีที่แล้ว +2

    ස්තුතියි කොහොම හරි හැදුවා

  • @pduddly6776
    @pduddly6776 6 ปีที่แล้ว

    Very detailed and useful video, even ladies in villages doesn't know how to make konda kavum.

  • @amandaperera5768
    @amandaperera5768 6 ปีที่แล้ว +2

    Harima watina upades saha harima apooruwata kewum haduwa. Godak sthuthi

    •  6 ปีที่แล้ว

      bohoma sthuthi

  • @jeewanthiweerasinghe2607
    @jeewanthiweerasinghe2607 ปีที่แล้ว

    Mamath haduwa harima rasata haduna .oba thimiyata sthuthi
    ..

  • @minuasgiriyajuniorschool8449
    @minuasgiriyajuniorschool8449 ปีที่แล้ว +1

    Thank you so much ape amma ❤❤❤❤❤

  • @anjelafernando843
    @anjelafernando843 ปีที่แล้ว +1

    Thank you sooo much ape amma ..

  • @user-zr9qn3ku8f
    @user-zr9qn3ku8f ปีที่แล้ว

    Hodata ava thanks resepy ekata

  • @dilinidilini2942
    @dilinidilini2942 ปีที่แล้ว +2

    Mn ada mun keum haduwa 1st time, hariyata, thanks ape amma....

  • @dilanikottege3473
    @dilanikottege3473 6 ปีที่แล้ว +2

    Thank you very much Ape Amma.

  • @gayanindika5378
    @gayanindika5378 6 ปีที่แล้ว +4

    ada tamai konda kaum hadana hati egena gatte thanks ape amma

  • @yasharanethmini5755
    @yasharanethmini5755 6 ปีที่แล้ว +6

    Wow this is great! waiting for all your awurudu recipes.

    •  6 ปีที่แล้ว

      Thank you!

  • @pushparanjani2265
    @pushparanjani2265 6 ปีที่แล้ว +1

    Bohoma sthtuthee ape amma, mama kiyapu hama deyakma koleka leeya gaththa.

    •  6 ปีที่แล้ว

      Godak sathutui.

  • @anuradhasenanayaka7366
    @anuradhasenanayaka7366 2 ปีที่แล้ว +2

    සෑම කැවිලි වර්ගයක් ම එකපාරින් ම හොඳින් ඔබ තුමියගෙන් තමයි මම ඉගෙන ගත්තේ.කැවිලි හදන සෑම වෙලාවක ම මම ඔබ තුමියට පින් දෙනවා,මේවා කියලා දුන්නාට💐💐 💐🎉🎉🌼💎👍

  • @wkagunewardena7252
    @wkagunewardena7252 6 ปีที่แล้ว +1

    Thanks!

  • @dilanikalhari9605
    @dilanikalhari9605 3 หลายเดือนก่อน

    ❤ ape Amma recapi super

  • @malanihettiarachchi1457
    @malanihettiarachchi1457 ปีที่แล้ว +2

    Thank you so much ❤️❤️❤️

  • @lalanikumari39
    @lalanikumari39 6 ปีที่แล้ว +1

    Godak pahadili ape amma thank you oyata

  • @AbcDef-tm9bb
    @AbcDef-tm9bb ปีที่แล้ว

    හොදට කියල දුන්න හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි ❤❤ හල් මෝලෙන් කොටලා අරන් කොන්ඩ කැවුම් හදන්න බැරිද🎉🎉

  • @noelfernando8962
    @noelfernando8962 ปีที่แล้ว +2

    Great recipe and the way you explain very clear I could prepare kaun.all of my family members enjoy the sweet a lot.thank u fo much

  • @taniyataniya6803
    @taniyataniya6803 6 ปีที่แล้ว +4

    Wow you are really skilled, I'll never have patience to do this.

    •  6 ปีที่แล้ว

      Thank you!

  • @madhushiniweerakkody1415
    @madhushiniweerakkody1415 3 ปีที่แล้ว +3

    I made all the oil cookies with the help of Ape Amma TH-cam channel videos for this New Year 2021.... Thank you so much.... konda kavm, mung Kavm, coconut toffee, kokis.....

    • @swarnaperera4142
      @swarnaperera4142 2 ปีที่แล้ว

      Keun hadanna pera pipenna thiyanna onada ehemanam peya kiyakda? Thankyou ape amma!! 😊

    • @sanjeewasumedha2683
      @sanjeewasumedha2683 2 ปีที่แล้ว

      Paya 6

  • @bakthitharangi8692
    @bakthitharangi8692 3 ปีที่แล้ว +1

    Ape amma hadala dena widiyata wena kawruth kiyala den na. Godak sthuuthi

  • @amithlalamithlal5332
    @amithlalamithlal5332 2 ปีที่แล้ว +1

    අපි හරියටම හැදුවා හරි රසයි

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 6 ปีที่แล้ว +4

    Thanks ape amma godak watinawa

  • @premilanalin2958
    @premilanalin2958 6 ปีที่แล้ว +1

    Thank you ape amma hariyatama hadanna kiyala dunnata tips tika nam godak watinawa amma god bless you

    •  6 ปีที่แล้ว +1

      Bohoma sthuthi

    • @wdasinikavindya4588
      @wdasinikavindya4588 3 ปีที่แล้ว +1

      @ meke pani ml walin kochcharakda kiyala kiyannako plz

  • @suneralakshani6711
    @suneralakshani6711 3 หลายเดือนก่อน

    Thank you ape amma ❤

  • @anjelafernando843
    @anjelafernando843 ปีที่แล้ว

    Ada mage palaweni dawasa konda kawum hadana.Ape amma ada mama oba thumiya kiyapu pramana walatama thamai gaththe...hariyatama aawa....puduma sathutak....mulma deka poddak hadaya awul wuna.passe hariyatama badaganna puluwan una.godak pin.....

  • @shameerizshameeriz2804
    @shameerizshameeriz2804 6 ปีที่แล้ว

    beateryakin mix karaganna puluvanda ape amma

  • @luckysana7843
    @luckysana7843 6 ปีที่แล้ว +3

    Wow harima lasanai ape amma, thank you!

    •  6 ปีที่แล้ว

      Thank you!

  • @maduwijesuriya6651
    @maduwijesuriya6651 6 ปีที่แล้ว +13

    Ape amma, both you and the konda kavum looks so beautiful! we love your videos and enjoy them so much.

    •  6 ปีที่แล้ว +3

      Thank you!

  • @zareefacarrim5892
    @zareefacarrim5892 6 ปีที่แล้ว +8

    Thank you . I will try this now.
    Love you for sharing all the tricks and tips.you are wonderful.
    Keep up your good work.

    •  6 ปีที่แล้ว

      You are welcome.

    • @ruvinigunaratna5487
      @ruvinigunaratna5487 2 ปีที่แล้ว

      @ කිතුල් පැණි දානවනම් කොහොමද

    • @rupikarathnayake279
      @rupikarathnayake279 ปีที่แล้ว

      Thank you mama hadanni yanne 😊

  • @yamunakwt9918
    @yamunakwt9918 6 ปีที่แล้ว +12

    Bohoma pin ape amma, mama ape ammagen balagena hadapu eka recipe ekakwath waradila na.

    •  6 ปีที่แล้ว +1

      Bohoma sathutui.

  • @udeniwikramasinghe7787
    @udeniwikramasinghe7787 6 ปีที่แล้ว +15

    Thank you ape amma!!!❤️

    •  6 ปีที่แล้ว +4

      You are welcome

  • @sugandikamasinghe4450
    @sugandikamasinghe4450 6 ปีที่แล้ว +2

    Guru mushtiya thiyaganne nathuwa kiyala dena ithama honda guruwariyak oba.Thanks for this special recipe and for the measuring instructions.

    •  6 ปีที่แล้ว

      Bohoma sthuthi

  • @bhagyavinodani9508
    @bhagyavinodani9508 6 ปีที่แล้ว

    Thanak you

  • @shantinim274
    @shantinim274 ปีที่แล้ว +1

    බොහොම ස්තුතී.ගොඩාක් වටිනවා. 👍👍👍❤

  • @lmuthukuda9496
    @lmuthukuda9496 6 ปีที่แล้ว +19

    අපේ අම්මා කියලා දුන්නනම් හරියටම හරි තමයි.

    •  6 ปีที่แล้ว

      Bohoma sthuthi

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +2

    ස්තූතියි ජයවේවා