ඉන්දියානු ක්‍රමයට උඳු වඩේ හදමුද? | Jawa Food Corner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2023
  • ඉන්දියානු ක්‍රමයට උඳු වඩේ හදමුද? | Jawa Food Corner

ความคิดเห็น • 852

  • @madushanimmv2924
    @madushanimmv2924 4 หลายเดือนก่อน +21

    ඔයා කතා.කරන විදිහ හරි ලස්සනයි. අපට ඒ වගෙ දෙමළ කතා කරන්න බැහැනෙ. කිසිම අඩු පාඩුවක් නැතිව කියලා දෙන ඒවාට බොහොම ස්තුතියි

  • @user-hw7ed1ls5c
    @user-hw7ed1ls5c ปีที่แล้ว +81

    ගොඩ්ක් ස්තුතියි අමාරැවෙන් හරි භාෂාව හසුරැවාගෙන අපිට මේ ආසම රෙසිපිය දුන්නට. ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +3

      ඔයාටත් ගොඩාක් ස්තූතියි sis

    • @thilakasamarasekara8201
      @thilakasamarasekara8201 ปีที่แล้ว +3

      Obata godak ස්තුතිවන්ත wenawa.

    • @malki7505
      @malki7505 9 หลายเดือนก่อน

      Heta hadanawa oyage wade

    • @kamawathirajapaksha
      @kamawathirajapaksha 9 หลายเดือนก่อน

      ​@@thilakasamarasekara8201😅😅,

    • @KumariJayamanne
      @KumariJayamanne 9 หลายเดือนก่อน

      Thank you

  • @SriLankanVibes968
    @SriLankanVibes968 ปีที่แล้ว +53

    ඔබ තුමියට පුලුවන් උපරිම උත්සාහයෙන් භාශාව හසුරුවාගෙන අපට උළුඳු වඩේ සාදන ක්‍රමය කියලා දුන්නාට බොහෝම ස්තූතියි, ඔබට ජය 👍👍👍

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි ඔයාටත් ☺️

    • @NISHISHANIKAREAL555
      @NISHISHANIKAREAL555 ปีที่แล้ว +1

      Ow😍🙏

    • @__DIAS__000
      @__DIAS__000 9 หลายเดือนก่อน +2

      ඇත්තටම. මම හරි අාසයි ඒ කතා කරන විදිහට. මගේ හොදම මිතුරිය රිසානා. එයත් මට යමක් කියලා දෙද්දි මෙි විදිහටම තමයි කතා කරන්නේ. 👍❤️

  • @__DIAS__000
    @__DIAS__000 9 หลายเดือนก่อน +15

    බොහෝම අපුරැයි. මම හැදුවා හරිම රසයි. ඔයාට ගොඩක් ගොඩක් ස්තුති. 🙏

  • @SisiraPriyantha-mv4lj
    @SisiraPriyantha-mv4lj 2 หลายเดือนก่อน +2

    ඔබ තුමියට ගොඩක් ස්තුති යි පැහැදිලි ව සදා ගන්න ක්‍රමය දැනුවත් කර දීම ජයම වේවා

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි ඔයාට .මටත් ආස හිතුනා හදන්න. මම උළුඳු වඩේ වලට හරිම ආසයි. ඔයාගෙ recipe එක හොඳයි කියල හිතුනා❤

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว +6

    බේහේවින්ම ගෝඩාක්ම පින්සිද්ද වේනවා 🙏🙏🙏
    ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ස්තුතියි 🙏🙏🙏
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබට

  • @satolucky9019
    @satolucky9019 7 หลายเดือนก่อน +22

    ඔයා නංගි ගොඩක්ම අවංක කෙනෙක් කිසිම දෙයක් හංගන්නේ නැතිව අවංකවම අපට කියලා දුන්නා!! ඒ ගැන ගොඩක්ම ස්තුතියි. අමාරැවේන් හරි සිංහල භාෂාවෙන් කියලා දුන්න එකට ගොඩක්ම ස්තුතියි. කොහොම හරි මම උලූදු වඩේ හදනවා! තව පොඩි උදවිවක් කරනවද!!? උලූදු වඩේත් සමග කන කොළපාට සම්බෝලය හදන විදිය ඊළග පාර කියලා දෙනවද! මගේ ඉල්ලීම
    අහක දාන්න එපා!❤(තෙරැවන් සරණයි .ජේසු පිහිටයි )

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  7 หลายเดือนก่อน +2

      Okay අක්කි මම ඉක්මනින්ම දාන්නම්🙂🙂🙂

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 3 หลายเดือนก่อน +5

      එහෙම අමාරු බවක් මට දැනුනේ නැහැ. සිංහල භාෂාවෙන් පමණක් කතා කරන අයට මේ තරම්ම දමිළ භාෂාව කතා කරන්න බැහැ නේද බොහෝ දෙනෙකුට. ඇත්තටම සොහොයුරිය ඔයාගෙ භාෂා හැකියාව අගය කරමි. ජය🎉

    • @geethanikusum6379
      @geethanikusum6379 3 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තුති හරිම ලස්සනට අවංකව හැමදේම කියලා දුන්නාට තෙරුවන් සරණයි සියළු දෙවි පිහිටයි

    • @subashinisamarakoneh512
      @subashinisamarakoneh512 2 ชั่วโมงที่ผ่านมา

      Wowoo❤❤

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 ปีที่แล้ว +9

    ගොඩක් ආසම කෑමක් මෙහෙම හදන විදිය ඉගෙනගන්න ලැබුන එක සුපිරිම දෙයක්..❤❤

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +32

    ආයුබෝවේවා හරිම අපූරු උළුඳුවඩේ හදාගන්න විදිහ කියල දුන්න ඔයා බොහොම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

  • @kapiladias9178
    @kapiladias9178 ปีที่แล้ว +27

    ඉදිරිපත් කිරීම පැහැදිලියි..හරිම චාම්...ඔබ තුමියට දීර්ඝායුවේවා
    සම්මා සම්බුදු සරණයි 🙏❤💐

  • @donranasinghe7639
    @donranasinghe7639 ปีที่แล้ว +17

    නංගි, ඔයා දැන් හරි පොපියුලර්නේ ෂා, නියමයි 👍 තව ඉදිරිපත් කරන්න ඔයා දන්න දේවල් මම හරි ආසාවෙන් බලනවා. ජයවේවා 🙏🙏🙏🙏🙏

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ස්තුතියි අක්කි☺️☺️☺️

    • @donranasinghe7639
      @donranasinghe7639 ปีที่แล้ว

      මම අක්කි නෙමෙයි අයියා, පදිංචිය නෙදර්ලතයේ 👍

  • @zeenathharoon6485
    @zeenathharoon6485 ปีที่แล้ว +9

    Excellent ..👍👍ඔයා හොඳ පැහැදිලිව කියා දෙනවා.thank u so much .😋😋
    God Bless U 🤲

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ,ලේසි,වාගේම රසම රෙසපි එකක් .❤❤❤❤👍👍👍👍

  • @pawsandplatters
    @pawsandplatters ปีที่แล้ว +6

    ඔබට ගොඩක් ස්තුතියි මේ ක්‍රමයට වඩේ මම හැදුවා එය ඉතාම සාර්ථකයි

  • @florenceherath3732
    @florenceherath3732 ปีที่แล้ว +4

    නියමයි හහොදරි හොදට පැහැදිලි කරදුන්නා බොහොම ඉස්තුතියි

  • @hesala4507
    @hesala4507 ปีที่แล้ว +5

    I just made this. So delicious. Thank you so much for sharing 🙏🇬🇧🇱🇰

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +1

    ගොඩාක් ම ස්තූතියි ඔයාට..හුඟක් දේවල් ඉගෙන ගන්න ලැබුණා....

  • @mayurandathidissanayake6840
    @mayurandathidissanayake6840 ปีที่แล้ว +2

    Nice recipe. You have given all in detail. Thanks so much.

  • @nishusamarasinghe4211
    @nishusamarasinghe4211 8 หลายเดือนก่อน

    මම අද මේ රෙසිපි එක හැදුවා. හරිම රසයි. නියමෙට ආවා. ගොඩක් ස්තූතියි ඔයාට. මීට කලින් වෙන රෙසිපි වලට හදලා තියෙනවා. ඒත් මේ වගේ රසට ඇවිත් නෑ. ඉදිරියටම මේ විදිහට හොදින් කරගෙන යන්න සුබ පතනවා.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 ปีที่แล้ว +7

    Looks yummy Darling, I was looking for this recipe,I’m watching from USA 🇺🇸🙏👍🏽♥️

  • @upulpriyantha9943
    @upulpriyantha9943 ปีที่แล้ว +10

    ජය වේවා....Sister ඔයාගේ උලුඳු වඩේ හදන සිස්ටම් එක ගොඩක් comfortable ගොඩක් ඉන්දියානු කෑම හදන හැටි කියල දෙන්න හරි විදියට...ඔයාට අල්ලා දෙවි පිහිටයි...!!

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ස්තූතියි dear

    • @Shirley-Fdo
      @Shirley-Fdo 8 หลายเดือนก่อน

      අල්ලා නො වේ; පත්තිනි දේව පිහිට පතන්න.

  • @siriyakanthi5520
    @siriyakanthi5520 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඉතාමත් පැහැදිලියි බුදු සරණයි❤❤

  • @NisansalaDilhani-x6e
    @NisansalaDilhani-x6e 9 วันที่ผ่านมา

    නියම විදියට රෙසපි කියල දෙනවට ගොඩක් ස්තුති❤❤❤

  • @lahirumadusanka4615
    @lahirumadusanka4615 11 หลายเดือนก่อน +5

    අනේ ගොඩක් ස්තූතියි අද තමයි හරිම කරමය දැන ගත්තෙ

  • @user-jd7ds2fm9w
    @user-jd7ds2fm9w 9 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම හරිම අගෙයි. ස්තූතියි. ගොඩාක් පි0.

  • @sunethraudawatta2813
    @sunethraudawatta2813 ปีที่แล้ว +4

    ඔබතුමිය ඉතාමත් පැහැදිලි විදියට විස්තරකලා. බොහෝම ස්තුතියි.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් ස්තූතියි sis

  • @user-se4ww8dq4v
    @user-se4ww8dq4v 9 หลายเดือนก่อน

    හොඳට කියලා දුන්නා .thank you

  • @priyadarshikajayawickrema9965
    @priyadarshikajayawickrema9965 ปีที่แล้ว +2

    I appreciate for giving some tips . I learnt something extra thank you

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 ปีที่แล้ว +1

    පැහැදිලිව කියා දීම පිලිබදව ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @aruniranathunga6776
    @aruniranathunga6776 ปีที่แล้ว +1

    This is the best recepy I have experienced to make undu wade.. a big thanks

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුතියි සොයුරිය . ඔයාගේ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ස්තුතියි ඔයාට !

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් ..
    ඔයාට ජයවේවා ..

  • @ymalamala6685
    @ymalamala6685 ปีที่แล้ว +1

    ඔයා කියල දුන්න් විදිහට හදල බැලුව මාර රසයි නියමයි :-):$

  • @nayananandatlasantha1618
    @nayananandatlasantha1618 ปีที่แล้ว +2

    Exelant cooking method , congratulations !...

  • @user-jd7ds2fm9w
    @user-jd7ds2fm9w 9 หลายเดือนก่อน +2

    පැහැදිලි කිරීම හරිම අගෙයි.බොහෝම ස්තූතියි. ගොඩාක් පිo.

  • @lalitharanasinghe7349
    @lalitharanasinghe7349 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව හොදට කියල දෙනව. බොහොම ස්තුතියි ඔයාට ❤❤

  • @neetagamage1820
    @neetagamage1820 8 หลายเดือนก่อน

    Hi this is a nice recipe. If the mixture gets liquidy, what can we do? Can we add rice flour or undu paste?

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    Shaa....ඒකනම් ගොඩක් වටිනවා ...ඔයාට ත් බොහොම ස්තූතිය් ...😘👌

  • @shiromishiromi7168
    @shiromishiromi7168 23 วันที่ผ่านมา

    බොහොම ඉස්තුති මම මෙක හැදුවා රසට තිබ්බා.

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 11 หลายเดือนก่อน +2

    Looks good... I will definitely try this recipe and write a comment. Thanks for sharing.

  • @user-pq6kw2rj4n
    @user-pq6kw2rj4n 11 หลายเดือนก่อน +2

    හරිම අවංකව කියලා දුන්නට බොහොම ස්තූතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ඔයාටත් ස්තූතියි dear

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +1

    I will definitely make these, Thanks Dear....❤

  • @swarnawijesekara301
    @swarnawijesekara301 9 หลายเดือนก่อน

    Thanks very much, you taught us lot of secrets I am very happy, wish es for a nice future, may God bless you!

  • @neetagamage1820
    @neetagamage1820 8 หลายเดือนก่อน

    So easy to make in your way.Thank you so much. 😊

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 ปีที่แล้ว +19

    හරි අවංකව කියල දෙනව හදන විදිය... අහන් ඉන්නත් ආස හිතෙනව....
    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි .ེ නැගණියනි...🌸

    • @chandanistephen9632
      @chandanistephen9632 11 หลายเดือนก่อน

      කතාව ඇත්තයි හරිම අවංක එයත් අපේම සහොදරියක්. කරන සියළු දේම සර්ථක වෙවා කියා මම ප්‍රර්ථනා කරණවා🙏🙏
      තෙරැවන් සරණයි.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +1

    ගොඩක් හොඳට කියලා දෙනවා. ඔයාට ගොඩක් ස්තුතියි

  • @prashangiranasinghe130
    @prashangiranasinghe130 ปีที่แล้ว +4

    Thank you so much. Great video !

  • @rasikabasnayake6735
    @rasikabasnayake6735 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 ปีที่แล้ว +1

    හරිම ලේසියි කියාදුන්නට ගොඩක් ඉස්තුතියි

  • @mojonewslk
    @mojonewslk 8 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි Good Luck So nice and delicious recipechicken masala nice sharing

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    ඔයා හොඳින් කියලා දෙනවා හැම දේම Thanks 💐💐♥️♥️

  • @sudarshirochana1450
    @sudarshirochana1450 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි. මම දැන් හැදුවා. හරිම රසයි. 💖💖💖💖💖

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි sis ☺️☺️

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 9 หลายเดือนก่อน

    මේ ක්‍රමය ට මම දෙපාරක්ම හැදුවා.රසට තිබුණා.ඔබ තුමිය ට දීර්ගායුෂ ලැබේ වා.thanks.❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  9 หลายเดือนก่อน

      ඔයාටත් ස්තුතියි sis

  • @chitraalgama2825
    @chitraalgama2825 10 หลายเดือนก่อน

    මමත් හැදුවා. හොදට ආවා. බොහොම ස්තුතියි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 11 หลายเดือนก่อน +1

    වීඩියෝ එක දාලා සති තුනකට පසුව යි මගේ ෆෝන් එකට ආවේ. අද මම ඒක පොතක ලියලා තියා ගත්තා . ලංකාවට ආපු දවසට අනිවාර්යයෙන්ම හදනවා .ඔයාට ගොඩක් ස්තූතියි. ආසම කරන කෑමක් තමයි මගේ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි sis

  • @chandanistephen9632
    @chandanistephen9632 11 หลายเดือนก่อน +4

    අද තමයි හරිම ක්‍රමය දැන ගත්තේ. ස්තුතියි. ❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි sis

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 👍

  • @chathrubandara5279
    @chathrubandara5279 ปีที่แล้ว

    පැහැදිලියි .කෙටියි.ඩේටත් ඉතුරුයි. Thanks .🙏 🙏 🙏

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය් ඔබට

  • @surangisenarathna8135
    @surangisenarathna8135 ปีที่แล้ว +2

    කියපු විදියටම හැදුවා මිස් ලස්සනටම ආවා thank you..

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 10 หลายเดือนก่อน +1

    Very good explanation ...Thanks a lot.

  • @babykitti537
    @babykitti537 ปีที่แล้ว +1

    I am going to try this method next time. When ever I made vada hard and not soft.
    Thanks.

  • @LaknimaHitihamillage
    @LaknimaHitihamillage 2 หลายเดือนก่อน

    හරිම ශෝක් ඔයා කියාදෙන විදිහ දිගටම කරගෙන යන්න..❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +4

    නියම රෙසපිය👍🙏

  • @marly7773
    @marly7773 4 หลายเดือนก่อน

    ගොඩාක් වෙනස් .අනිවාර්යයෙන් hadalama බලන්න ඕනෑ .thanks

  • @travelwithkamal517
    @travelwithkamal517 11 หลายเดือนก่อน +5

    හරිම ලේසියෙන් නියම විදියට පට්ටම රසට උදු වඩේ රෙසිපි එක කියලා දුන්නේ ඔයා තාම thank you

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි dear

  • @freedademel2676
    @freedademel2676 หลายเดือนก่อน

    ඔයා කියලා දුන්න විදියටම මම හැදුවා උලුදු වඩේ, රසට ලස්සනටම හැදුනා , ඔයාට ගොඩක් ස්තුතියි ජය හා සතුට
    GOD BLESS YOU❤

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  หลายเดือนก่อน

      ඔබටත් ස්තුතියි dear

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 ปีที่แล้ว +2

    බොහෝම ස්තූති නoගී හරිම අපූරු යි මමත් හදනවා

  • @pawsandplatters
    @pawsandplatters ปีที่แล้ว

    උලුඳු වඩේ එක මාත් හැදුවා ගොඩක් හොඳයි ඒ රෙසිපි එක ඔයාට ගොඩක් ස්තුතියි

  • @ireshadilhani982
    @ireshadilhani982 8 หลายเดือนก่อน

    I made this and it was delicious. Thank you so much for sharing perfect receipies

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +2

    ආයුබෝවේවා හරිම අපූරු උළුඳුවඩේ හදාගන්න විදිහ කියල දුන්න ඔයා බොහොම ස්තූතියි

  • @peonybloom5627
    @peonybloom5627 10 หลายเดือนก่อน +1

    Superb recipe ❤
    Thanks!

  • @r.sulochana1532
    @r.sulochana1532 9 หลายเดือนก่อน

    Thank you very much madam , as a srilankan we really like these tamil foods❤❤

  • @inokajayalath9464
    @inokajayalath9464 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ජාවා ෆූඩ්ස්. හොඳ විදිහටම කියලා දුන්නා. මම ආසයි ඔයා කතා කරන විදිහට. God bless you . 👍👍❤❤❤

  • @samarasinghekeenagahage9814
    @samarasinghekeenagahage9814 8 หลายเดือนก่อน

    හැදුවා, ගොඩක් රසවත්.

  • @azasd5227
    @azasd5227 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි උලුදුවඩෙහදන්නකියලාදුන්නට

  • @rohandilina5727
    @rohandilina5727 ปีที่แล้ว

    බොහොම.පැහැදිලිව.කියලා.දෙනවා.මමත්.හැදුවා.රසම.රසයි
    ඔබ.තුමියට.ගොඩාක්.ස්තුතී

  • @fengyinghau4564
    @fengyinghau4564 ปีที่แล้ว +1

    Oya hadana kramaya harima lesiy. Harima crispy, rasa patai. Maath hadala balanawa.oya ta godak sthuthiy recipe ekata ❤️

  • @chandranihettiarachchi5815
    @chandranihettiarachchi5815 ปีที่แล้ว +2

    මමත් කැමති ම කෑමක් . හදලා තිබුණේ නැහැ මීට කලින් . මම ළඟදීම හදනවා . ඔබට ගොඩක් ස්තුතියි .

  • @wimalsiriherath3506
    @wimalsiriherath3506 11 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම .ඔබතුමිය නියමවිදියටම උළුඋු.වඩෙි හදන විදය කියලා උුන්නා ඔබතුමිය බොහොම ස්තුතියි

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  11 หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි dear

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +11

    Today I prepared. Wow very tasty and chrispy. Thank you so much 😊 ❤😊

  • @kithgunawardane7950
    @kithgunawardane7950 3 หลายเดือนก่อน

    Thank you very much, Excellent method, everybody loves you!!!

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ආසම කෑමක් .ඔයාට දුව සුබ පතනව.

    • @jawafoodcorner8825
      @jawafoodcorner8825  3 หลายเดือนก่อน

      ස්තුතියි මාමේ

  • @janathkumara3007
    @janathkumara3007 11 หลายเดือนก่อน +1

    Very clear explanation. Great🌷👍.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @mangalikayatigammane6265
    @mangalikayatigammane6265 11 หลายเดือนก่อน +1

    Thanks a lot for your loving demonstration

  • @ranjanweeramanthireeswarna4568
    @ranjanweeramanthireeswarna4568 4 หลายเดือนก่อน

    My favorite food in the world, thank you very much. Can you tell me how to make that green coconut sambol?

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 2 หลายเดือนก่อน

    ඔයාට බොහොම ස්තුතියි

  • @inscollections6648
    @inscollections6648 11 หลายเดือนก่อน +1

    Very good I love uludu wade .Thanks for the recipe .

  • @aruniMadhushika-lj1wt
    @aruniMadhushika-lj1wt ปีที่แล้ว

    Meken wade kiyakwitara hadaganna puluwan da ?

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน

    හදන්න ඕන ස්තූතිවන්ත වෙනවා ඔබතුමියට විඩියෝවට දිර්ඝ ආයුෂ 🙏❤️❤️💕🇶🇦

  • @sandrafernando3237
    @sandrafernando3237 ปีที่แล้ว +3

    Thank you for the recipe

  • @dayanirotamba3069
    @dayanirotamba3069 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට 👍

  • @user-mi9qg4ss4q
    @user-mi9qg4ss4q ปีที่แล้ว +3

    ඊයේ මම මේක හැදුවා. Thank u so much for sharing this recipe with us.. මාරම රසයි. ගොඩක් විදි වලට හදල තියෙනව හරිම රසටහරියටම ආවේ මේ රෙසිපි එකෙන් තමයි

  • @shevinchanuka3096
    @shevinchanuka3096 9 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි උදු වඩේ රෙසපිය කියා දුන්නාට ඔබට තෙරුවන් සරණයි

  • @anuraperera3564
    @anuraperera3564 9 หลายเดือนก่อน

    Very good explane and good method for soft and crispy. Thanks miss.

  • @randiiresha8023
    @randiiresha8023 6 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් ස්තූතියි. මේ recipe එක හරියටම හරි ගියා. ගොඩක් recipe try කරලා තියෙනවා ඒත් මෙහෙම එලියෙන් crispy ඇතුලෙන් soft විදිහට ඇවිල්ලා නෑ කවදාවත්. ❤❤❤