ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි ඔයාට 💐හරිම රසයි මන් හැදුවා ලස්සනට ආවා කැවුම් ටික හැමෝම රසයි කියුවා .
මම හැදුවා කියපු විදිහටම. හොඳට ආවා. හරිම රසයි. මේ වගේ දේ හරියටම කියලා දෙනවට ඔබ තුමියට ගොඩාක් පිo. 😮
ජීවිතේ පලමු වතාවට මම කැවුම් හැදුව.ඒ මේ vedio එක බලල.ඒකත් මම melbourne යවන්න මට ආව කැවිලි order එකකට හැදුවෙ.මම මේ ඒක භාරදීල ආව ගමන්.thank you darline.බොහොම පිං❤❤❤❤
මම ගියපාර අවුරුද්දට ඔයාගේ පොල්කිරි නැතුව හදන හැඳි කැවුම් recipe එක හැදුවා.ගොඩක් හොඳට රසට ආවා.මේපාර මේක try කරනවා.ගොඩක් ස්තූතියි මේවගෙ ලේසි ක්‍රම වලට පැහැදිලිව කියලා දෙනවට.❤
මම ගෙදර කොටපු හාල් පිටි වලින් මේ විදියට හැදුවා. පලවෙනි වතාවට හැදුවේ. හරිම රසයි කියලා හැමෝම කිව්වා. ඔයාට ගොඩාක් ස්තුතියි. 6:15
ගෙදර කොටපු හාල් පිටි කබලෙ බැදලද ගත්තේ
@@akarshafernando4649බදින්න එපා අමු පිටි වලින් හදන්නේ
බදින්න ඕනද පිටි
මමත් හැදුවා ගොඩක් රසයි..❤❤❤
මාත් හැදුවා අක්කේ ... මාර රසයි හොඳට තිබුණා. Thank you ....
මම ඊයේ කැවුම් හැදුවා.හොදට පිපිලා ආවා.සීනි මදි වගේ.පළවෙනි පාර හැදුවේ.ආය හදන්න ඕන.ස්තූතියි .
පලමු වරට මේ විදිහට කැවුම් ඉව්වා.හරිම ලේසියි ..හරිම රසයි ..😍ගොඩක් ස්තූතියි ..😍🌷
අද හැදුවා අක්කේ නියමෙටම ආවා Thankyou ❤
මම හැදුවා හොඳට තිබුණා. හරිම shoft රසවත්... Thank you..
මම අවුරුද්දට හැදුවා .රසත් නියමට ආවා. Thank you අක්කේ
මං දැන් හැදුවා. මාර රසයි හොඳටම ආවා. තැන්කිව් අක්කේ.. ❤️
not thank q, Thank you.
ඔයා හරිම පැහැදිලිව කෙටියෙන් විස්තර කරලා දෙනවා බලන්න ආස හිතෙනවා ස්තුති
APITH HADANAWA.....HADALA KIYANNAM......THANKYOUUUU....HARIMA PEHEDILI......❤❤❤❤❤❤
කිව්ව විදිහටම කැවුම් හැදුවා හරිම රසයි ❤❤
ඔයා මේ කියලා දෙන විදිහට මම හරිම කැමතියි. මමත් හැදුවා පළමුවෙනි වතාවට, හරිම රසයි. ❤
ගොඩක් ස්තුතියි මිස් හරිම පැහැදිලිව කියලා දුන්නා
හොදට ආවා මාරම රසයි තැන්ක්ස් මිස්❤🎉
🎉❤
මේක බලන් දැන් හදන ගමන්❤
මම අද මේ රෙසිපි එකට ට්‍රයි කරා.. ඇත්තටම හරිම රසයි❤
හැදුවා හරිම රසයි .ගොඩක් ස්තුති
ස්තුතිය කිප පාරක් මම හැදුවා හරිම රසවත් ❤❤❤
Hamadama pahasuwen hadana pahadiliwa kiyadena kama වට්ටෝරු wenuwen bohomathma sthuthi🌹🌹 oyata...🙏
ඔයාගෙන් බලාගෙන මමත් කැව්ම් හැදුවා.හරිම රසයි 👌👌👌👌👌 හරිම ලස්සන කටහඩක් තියෙන නිසා බලන්නත් ආසයි ❤❤❤❤
මාත් බලන් හිටියේ මං හදනවා ගොඩක් ස්තුතියි
නත්තල් වලට. මම හදනවා ඔඛට ස්තූතියි 🎉❤
හදලා බලන්නම්කෝ .❤
රසයි අක්කේ එහෙම මමත් හැදුවා
පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතිය ඔයාට ❤❤❤❤
ලස්සනයි මැනික කන්න හිතුනා අද තමයි දැන ගත්තේ හදන ව්දිය තැස්
Math haduwa akki .hamoma kiwwa harima rasai kiyala . Thanks akki .Budu saranai❤❤❤❤❤
මම මෙය රෙසපිය හොය හොයා හිටියේ .. බොහොම ස්තූතියි
Thank you so much oyata❤❤❤❤❤❤hamadema piliwelata kiyala denavata
Ane mis mata meke hade lassana raumata ganna baane...dan deparakma haduwa...rasata enawa...atha lan karalamai wakkaranne...thank you
මමත් හැදුව මාරම රසයි❤
නියමයි. හෙට හදන්න ඕනේ
Hodata awa thank u❤❤
හරිම රසයි
හෙට හදන්න ඕනි ❤
මම මේ රෙසිපිය හොය හොයා හිටියෙ ස්තුතියි🎉🎉🎉❤
ඔන්න දුන්නා
මං ආසම කැවුම් වර්ගය.ලංකාවට ගියාම හදන්නම්කො.බොහොම පිං ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.🌹❤️🌹❤️🌹❤️🌹❤️
Godak rasai akke mamath heduwa thx❤❤
කඩේ හාල් පිටි නැතුව ගෙදර කොටල තෙත හාල් පිටි ගන්න පුලුවන්ද
😮මරු
Mm ow godak rasai❤❤
Ane me thamuse kiyanawa vage hadanna be mongaliye
Mekata gedara hada gaththu piti ganna barida
සුපිරි බුදු සරණයි
Hari ma rasai akki math haduwa❤❤❤😊😊❤❤❤
ස්තුතියි ඔබට ❤
අද මම හැදුවා .ඔයාට thank you 🎨🎨🎨
මම ඔය ක්‍රමේට තමයි හදන්නෙ වෙනදටත් ..❤❤හරිම රසයි එහෙම ..මම වතුර දාන්නෙ නැහැ පොල්කිරි තමයි දාන්නෙ ❤❤
වතුර දැම්මොත් රස නැතිද? පොල් කිරි දාලා ගොඩක් දවස් තියාගන්න පුලුවන්ද?
@@amilarukshantha8241 පොල්කිරි දාලා හැදුවට මොකුත් වෙන්නෙ නැහැ රස වැඩි වෙනවා ☺️☺️
@@amilarukshantha8241 දවස් 5 /6 ක් වගේ තියාගන්න පුලුවන් ..උකු පොල්කිරිම ගන්න .... ..
@amalidilrukshi7374 සුදුසීනි ම ගන්න ...dr ☺️☺️
කඩේ හාල් පිටි කියන්නෙ ඉදි ආප්ප පිටිද
ස්තුතියි ❤❤❤
Thank you oyata.ada maath hadanawa❤
නියමයි,මමත්,හදනවා😅
Godak thanks hari lassanai kewum
Wooow ❤❤❤❤❤
❤❤❤❤Thanks.
Mageth asama keuma lankawata geyama hadanna one bohoma esthuti ❤
ස්තුතියි දුව
Tnx akka..oyage vedio api dapu gaman balanawa
Harina watibaw ,
Akki mewa kal tiya ganna hariyatama adurana hati kiyala dennako..kochchara parissamin tibbath mudu gada enawa..
Thank you so much ❤walitalapa kade piti walin hadan widiya kiyala denko
Thanks thavath kavili warga hadanna 💕💞💞👮🏿
මාත් හදන්න ඔීනි ගොඩක් රස අැති ❤❤❤
Oyata godak sthuti harima lassanai Theruwan saranai
Budu saranai devi pihitai 🙏 😊😊
ස්තුතියි ඔයාට❤❤❤
නියමයි
Thanks oyata me vage lesi recipe kiyala denavata
mamath haduwa. lassanata rasata hadaganna puluwan una. thankyou
මාත් හැදුවා අත්තටම රසට තිබුනා
Harima shoookne thanks oyata
ස්තුතියි
Thank u good job ❤
Budusaranay
🎉🎉❤❤❤🎉🎉
Thank you Akka
Ape gedara ayath haduwa ....chuttak suger madi wage haiyai kaum ..... Dawas 2ta passe thamaa suger madi bawa therune .....thanks dr
ස්තුතියි.........❤️💐
Thank you so much ❤️
Unduwal hadana widiyat danna oyata godak pin
ස්ෆ්හ්හ්ම්ව්න්❤
Thank you so much
Wow
Gedara hal piti gann puluwanda,kohomada ganna ona
අනේ මාත් හැදුවා හරිම රසයි.හැබයි උඩ පැලුනනේ ඔහොම ලස්සනට අවේ නෑනේ අනේ ඇයිද කියනවද
Roasted rice flour hodaitha?
Me vidiya harima sarthakai
Nangi mama pita rata inne pol kiri wenuwata fresh milk dammata kamak nadda
ඉදි ආප්ප පිටි වළින් මේ කැවුම් එක හදන්න පුළුවන්ද
Mn ada hadanawa akki🎉
Mama ada tamai oyage video baluve supper panpiti amavada tambapuvada pls kiyanna mama indiave inne
akke pol kiri dala dawas kiyak thiya ganna puluwanda. me pramanayen kiyak wage hadanna puluwanda
Thank you 😊😊❤❤ dr
Akki mekata rathu kakulu piti hariyannadda
කඩේ පිටි කියන්නෙ හාල් පිටිද.ඉදිආප්ප පිටිද මිස්
❤🌻👍👍
Ane ikmnta kiyannako gedara kotana hal piti ganna berida..??
ස්තුතියි ඔයාට 💐
හරිම රසයි මන් හැදුවා ලස්සනට ආවා කැවුම් ටික හැමෝම රසයි කියුවා .
මම හැදුවා කියපු විදිහටම. හොඳට ආවා. හරිම රසයි. මේ වගේ දේ හරියටම කියලා දෙනවට ඔබ තුමියට ගොඩාක් පිo. 😮
ජීවිතේ පලමු වතාවට මම කැවුම් හැදුව.ඒ මේ vedio එක බලල.ඒකත් මම melbourne යවන්න මට ආව කැවිලි order එකකට හැදුවෙ.මම මේ ඒක භාරදීල ආව ගමන්.thank you darline.බොහොම පිං❤❤❤❤
මම ගියපාර අවුරුද්දට ඔයාගේ පොල්කිරි නැතුව හදන හැඳි කැවුම් recipe එක හැදුවා.ගොඩක් හොඳට රසට ආවා.මේපාර මේක try කරනවා.ගොඩක් ස්තූතියි මේවගෙ ලේසි ක්‍රම වලට පැහැදිලිව කියලා දෙනවට.❤
මම ගෙදර කොටපු හාල් පිටි වලින් මේ විදියට හැදුවා. පලවෙනි වතාවට හැදුවේ. හරිම රසයි කියලා හැමෝම කිව්වා. ඔයාට ගොඩාක් ස්තුතියි. 6:15
ගෙදර කොටපු හාල් පිටි කබලෙ බැදලද ගත්තේ
@@akarshafernando4649බදින්න එපා අමු පිටි වලින් හදන්නේ
බදින්න ඕනද පිටි
මමත් හැදුවා ගොඩක් රසයි..❤❤❤
මාත් හැදුවා අක්කේ ... මාර රසයි හොඳට තිබුණා. Thank you ....
මම ඊයේ කැවුම් හැදුවා.හොදට පිපිලා ආවා.සීනි මදි වගේ.පළවෙනි පාර හැදුවේ.ආය හදන්න ඕන.ස්තූතියි .
පලමු වරට මේ විදිහට කැවුම් ඉව්වා.හරිම ලේසියි ..හරිම රසයි ..😍ගොඩක් ස්තූතියි ..😍🌷
අද හැදුවා අක්කේ නියමෙටම ආවා
Thankyou ❤
මම හැදුවා හොඳට තිබුණා. හරිම shoft රසවත්... Thank you..
මම අවුරුද්දට හැදුවා .රසත් නියමට ආවා. Thank you අක්කේ
මං දැන් හැදුවා. මාර රසයි හොඳටම ආවා. තැන්කිව් අක්කේ.. ❤️
not thank q, Thank you.
ඔයා හරිම පැහැදිලිව කෙටියෙන් විස්තර කරලා දෙනවා බලන්න ආස හිතෙනවා ස්තුති
APITH HADANAWA.....HADALA KIYANNAM......THANKYOUUUU....HARIMA PEHEDILI......❤❤❤❤❤❤
කිව්ව විදිහටම කැවුම් හැදුවා හරිම රසයි ❤❤
ඔයා මේ කියලා දෙන විදිහට මම හරිම කැමතියි. මමත් හැදුවා පළමුවෙනි වතාවට, හරිම රසයි. ❤
ගොඩක් ස්තුතියි මිස්
හරිම පැහැදිලිව කියලා දුන්නා
හොදට ආවා මාරම රසයි තැන්ක්ස් මිස්❤🎉
🎉❤
මේක බලන් දැන් හදන ගමන්❤
මම අද මේ රෙසිපි එකට ට්‍රයි කරා.. ඇත්තටම හරිම රසයි❤
හැදුවා හරිම රසයි .ගොඩක් ස්තුති
ස්තුතිය කිප පාරක් මම හැදුවා හරිම රසවත් ❤❤❤
Hamadama pahasuwen hadana pahadiliwa kiyadena kama වට්ටෝරු wenuwen bohomathma sthuthi🌹🌹 oyata...🙏
ඔයාගෙන් බලාගෙන මමත් කැව්ම් හැදුවා.හරිම රසයි 👌👌👌👌👌 හරිම ලස්සන කටහඩක් තියෙන නිසා බලන්නත් ආසයි ❤❤❤❤
මාත් බලන් හිටියේ මං හදනවා ගොඩක් ස්තුතියි
නත්තල් වලට. මම හදනවා ඔඛට ස්තූතියි 🎉❤
හදලා බලන්නම්කෝ .❤
රසයි අක්කේ එහෙම මමත් හැදුවා
පැහැදිලිව කියලා දුන්නා බොහොම ස්තුතිය ඔයාට ❤❤❤❤
ලස්සනයි මැනික කන්න හිතුනා අද තමයි දැන ගත්තේ හදන ව්දිය තැස්
Math haduwa akki .hamoma kiwwa harima rasai kiyala . Thanks akki .Budu saranai❤❤❤❤❤
මම මෙය රෙසපිය හොය හොයා හිටියේ .. බොහොම ස්තූතියි
Thank you so much oyata❤❤❤❤❤❤hamadema piliwelata kiyala denavata
Ane mis mata meke hade lassana raumata ganna baane...dan deparakma haduwa...rasata enawa...atha lan karalamai wakkaranne...thank you
මමත් හැදුව මාරම රසයි❤
නියමයි. හෙට හදන්න ඕනේ
Hodata awa thank u❤❤
හරිම රසයි
හෙට හදන්න ඕනි ❤
මම මේ රෙසිපිය හොය හොයා හිටියෙ ස්තුතියි🎉🎉🎉❤
ඔන්න දුන්නා
මං ආසම කැවුම් වර්ගය.ලංකාවට ගියාම හදන්නම්කො.බොහොම පිං ඔයාට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
🌹❤️🌹❤️🌹❤️🌹❤️
Godak rasai akke mamath heduwa thx❤❤
කඩේ හාල් පිටි නැතුව ගෙදර කොටල තෙත හාල් පිටි ගන්න පුලුවන්ද
😮මරු
Mm ow godak rasai❤❤
Ane me thamuse kiyanawa vage hadanna be mongaliye
Mekata gedara hada gaththu piti ganna barida
සුපිරි බුදු සරණයි
Hari ma rasai akki math haduwa❤❤❤😊😊❤❤❤
ස්තුතියි ඔබට ❤
අද මම හැදුවා .ඔයාට thank you 🎨🎨🎨
මම ඔය ක්‍රමේට තමයි හදන්නෙ වෙනදටත් ..❤❤හරිම රසයි එහෙම ..මම වතුර දාන්නෙ නැහැ පොල්කිරි තමයි දාන්නෙ ❤❤
වතුර දැම්මොත් රස නැතිද? පොල් කිරි දාලා ගොඩක් දවස් තියාගන්න පුලුවන්ද?
@@amilarukshantha8241 පොල්කිරි දාලා හැදුවට මොකුත් වෙන්නෙ නැහැ රස වැඩි වෙනවා ☺️☺️
@@amilarukshantha8241 දවස් 5 /6 ක් වගේ තියාගන්න පුලුවන් ..උකු පොල්කිරිම ගන්න .... ..
@amalidilrukshi7374 සුදුසීනි ම ගන්න ...dr ☺️☺️
කඩේ හාල් පිටි කියන්නෙ ඉදි ආප්ප පිටිද
ස්තුතියි ❤❤❤
Thank you oyata.ada maath hadanawa❤
නියමයි,මමත්,හදනවා😅
Godak thanks hari lassanai kewum
Wooow ❤❤❤❤❤
❤❤❤❤Thanks.
Mageth asama keuma lankawata geyama hadanna one bohoma esthuti ❤
ස්තුතියි දුව
Tnx akka..oyage vedio api dapu gaman balanawa
Harina watibaw
,