Thanks for the video sister. You explained very nicely. Step by step you taught. I am muslim I will try this recipe.. Allah bless you and your family. 🌸🏆👍🏼👍🏼👍🏼🙌
@@tharuzcafeThank you. Before I watched your video, I had tried to make it by adding flour to the hot honey. It became very hard before spreading it. After that I add flour when the honey becomes cold to some extent .
Thank you very much. This is a good recipe and explained very well. I made it and they came out really good . Thanks again and keep up the good work Wish You A Happy New Year. ❤From Canada.
Thank you so much for sharing the experience with us! Will show this comment to mom, she is the one behind all this hard work.. 😊 Sending heartfelt blessings your way! ❤️
හරිම සතුටුයි හරියටම පදම සහ රසට ආවා. අදම තමයි ජිවිතෙ මුල්ම වතාවට මම හැදුෙව. ඔබට ජය❤🎉❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊
@@tharuzcafe rd see
@@tharuzcafeqaaaaaaaaaaa
හරියට ම පැහැදිලිව මුකුත්ම දන්නෙ නැති අයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් විදිහට video එක කරලා තියෙනවා. බොහොම ස්තූතියි ඔබ තුමිය.
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡
හරියටම හොඳම විදිහට ඉතා පැහැදිලිව කියා දුන්නා. හරිම ෂෝක් ස්තුතියි ඔබට බුදු සරණයි
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! බුදුසරණයි! 😊🧡
මම ආසම කැමක් තමයි මුං කැවුමි..
අනිවාර්‍යයෙන් හදනවා....
හරිම පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි ඔයාට....👍🙏
බොහොම ස්තූතියි! ❤️😊
Kae
Kavim
Kagamasito
Uidbanus
දැක්කම ගොඩක් ආස හිතෙනවා මගෙ ප්‍රියතම කෑම මුං කැවුම් ඒත් දැන් දියවැඩියාව හැදිලා ඉන්නේ. ලස්සනටම වැඩේ කරා බුදුසරණයි ඔයාට 🙏🙏🙏
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! දියවැඩියාව කියන්නෙ පරිස්සම් වුනොත් ඉතා හොඳින් පාලනය කරන්න පුලුවන් තත්වයක්නෙ. ඒනිසා ක්‍රමානුකූලව ආහාර පාලනය කරලා , මේ රසකැවිලි ටිකක් ඔබතුමියට රස බලන්න පුලුවන් වෙන්න කියලා හිතනවා. බුදුසරණයි! 😊🧡
ගොඩක් හොදට හැමදේම පැහැදිලිව කියලා දෙන මෙහෙම චැනල් එකක් දැක්කමයි..ගොඩක් ස්තූතියි.
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️
ආසයි හදල බලනවා ❤❤❤❤
☺️❤️
මේ නියම හෙළ කෑම කාලා තමයි පුරාණ හෙළයෝ ගස් ගල් පෙරලුවේ. අක්කාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි. ඔබට බුදු සරණයි
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! බුදු සරණයි! 😊🧡
Hondata paehaedili thanks
@induthrimanne8000 😊🧡
වතුර කොච්ච්රක්ද සීනි වලට දැම්මේ .
සරලව පැහැදිලිව දැනුවත් කලාට ස්තූතියි
You are most welcome! 😊❤️
ඔයාට ගොඩක් ස්තූතියි හරි දේ කියලා දුන්නු එකට
❤️☺️❤️
අහම්බෙන් මේ channel එක හම්බ උනේ.හරිම ආස හිතෙනවා කියලා දෙන විදියට.voice එක හරිම ලස්සනයි.මගේ සුභ පැතුම්❤️
🧡😊 බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට
හරිම ලස්සන ට ආවා . ගොඩක හදල තියනවා. ඒ ත් ඔයාගෙනුත් තවත් දේවල් ඉගෙන ගත්තා. ආයෙත් හදන්න ආස හිතුනා . ස්තූතියි ඔබට
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊
පැහැදිලිව කියලා දුන්නට තුති. 👍🏾👍🏾❤❤
බොහොම ස්තූතියි! 😊❤️
30
අද තමා මම දැක්කෙ හොදම රෙසපි එකක් ස්තුතියි
😊🧡
අද තමයි මම දැක්කෙ පිටි බැදල ගන්නවා හරිම පැහැදිලි යි බුදුසරනයි පුතේ ❤
බොහොම ස්තූතියි ඔබතුමියගෙ කාරුණික ඇගයීමට! බුදු සරණයි! 🧡😊🧡
මම ආසමකැමක්මමගිය.අව්රුද්දෙනත්තලටහදලාකෑවා.ඔවගෙලස්සනට ආවෙනෑ.ඔයාහදනවිදිහලස්සනයි.ඔයාපිලිවෙලටකියාදූන්නාට.ඉස්තූතියි.🙏😘👍👍👍😋😋😋😋😋
☺️❤️❤️
පැහැදිලිවම කියලා දුන්නට බොහොම ස්තුතිය ❤️❤️
❤️😊
Thanks for the video sister. You explained very nicely. Step by step you taught. I am muslim I will try this recipe.. Allah bless you and your family. 🌸🏆👍🏼👍🏼👍🏼🙌
Thank you so much for your kind words! Hope you'll love Mung Kevum! Bless you! 😊❤️
@@tharuzcafeල්❤ x❤
😂zzz,q🎉te
❤❤❤ .wwe😢😮😅😊 18:57 ❤
❤❤
❤️😊
හරිම පැහැදිලිව කියල දුන්නට ස්තූතියි ඔබ තුමියට
බොහොම ස්තූතියි! 😊🧡
M.
ඔයා පැහැදිලි කරන විදිය හරිම විශිෂ්ඨයි
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️
@@tharuzcafe . NJ ing
👌 නියමයි මමත් හදනවා ජනවාරි පලවෙනිදට ස්තුතී ඔයාට කියලා දුන්නාට ඩිය ❤❤❤❤
බොහොම ස්තූතියි! පලවෙනි පාරට නම් හදන්න යන්නෙ මුලින් පොඩි ප්‍රමාණයකින් හදලා බලලා ඉන්න, එතකොට හොඳට පදම අහුවෙනවා 😊🧡
Adamama mirasa munkaua haduwa haremarasae palamuwathawata thai haduwi patahodata awa rasath hoda puthala danna godaamakawa thankiu. Budusaranai oyata❤👍
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! බුදුසරණයි! ❤️😊
Your explain is very clear . Thanks👍
Thank you so much! ❤️😊
හොද පැහදිලි කිරිමක් .ස්තඅතියි❤
😊❤️
හරිම පැහැදිලිව කියාදෙනවා ....ස්තුති
බොහොම ස්තූතියි! 😊❤️
ස්තුති යි ඉතා පැහැදිලි ව හැදින්විම තලා.
☺️❤️
Honda පැහැදිලි කිරීමක් ස්තුති oyata
@@helenfernando1528 🧡😊
🎉හරියටම තේරෙන විදියට කියලා දුන්නා ඔබට බුදු සරනයි❤❤❤🎉🎉🎉😂😂😂
බුදුසරණයි! 😊🧡
පැහැදිලි වම කියල දුන්නට ස්තුතියි
❤️😊
Harima pahadili thank you
😊🧡
Mulinma resipi eka liyanna hadanna ayata lesi thank you
Difficult to invest more time on this :)
Harema wadagat budu saranai
බුදුසරණයි! ❤️😊
Thank you so much..I will try..👍👍
You are so welcome! ❤️😊
Oya therena vidiyata hamadema piliwelata kiyala denawa eaka apata loku udauwak thanks oyata.mamath oyage vidiyata mun keun hadala balanawa.
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️
Thank you. When we add flour to the hot honey doesn't it become very hard?
No, it doesn't 😊
@@tharuzcafeThank you. Before I watched your video, I had tried to make it by adding flour to the hot honey. It became very hard before spreading it. After that I add flour when the honey becomes cold to some extent .
පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි
😊❤️
බොහෝම ස්තූතියි ඔයාට. හොඳට පැහැදිලි කරලා දුන්නා.
😊❤️
I an from Jaffna , nice !!
@@MaliniBavananthan oh thats wonderful! Nice meeting you! 🧡☺️
මේ දැන් හදන්න ඕන..හදල තියන්නමි.🙏
හරී 🧡😊
හරිම පැහැදිලියි ඔබගේ සියලු වීඩියෝ👍👍🌷🌷💕
🧡😊
🧡😊 බොහොම ස්තූතියි!
ඇත්තටම හරිම පිලිවෙලට කියල දුන්නා අහම්බෙන් මට ඔයාගේ චැනල් එක ලැබුනේ ගොඩක් ස්තුතියි ලසන්නට කියා දුන්නට ❤
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! ❤️😊
❤❤❤🎉🎉
@tanujaww7955 🧡😊
සහෝදරිය ගොඩාක් ඉස්තුතිය් ජයවේවා
@@vllokuliyana2923 ☺️❤️
සොහොයුරිය ඔබට ස්තුතී .අපේ දේශීය රසකැවිලි සෑදීම සම්බන්ධ ව ඔබේ පැහැදිලි කිරීම ඉතා මත් අගයනවා.
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 🧡😊
❤❤❤❤ hariyatama,,, pahadiliwa kiya dunna,, oyagea chanal eakea videos thamai,, niwaradiwa kiyadeannea ❤💐💐💐thearuwan saranai samatama 🙏
බොහොම ස්තූතියි! 😊🧡
Nangi mama nama mung kevmata harima kemethi oyagey vedio eka balala mamath hadala kewa😊 ❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදා ගත්තාට! ❤️☺️❤️
Thanks tor sharing 🎉🎉❤❤
🧡😊
Thank you very much. This is a good recipe and explained very
well.
I made it and they came out really good . Thanks again and keep up the good work Wish You A Happy New Year. ❤From Canada.
Thank you so much for sharing the experience with us! Will show this comment to mom, she is the one behind all this hard work.. 😊
Sending heartfelt blessings your way! ❤️
හරිම පහදිලී ස්තුති ඉ
🧡😊
Sthuthi budusarani 🇦🇪💗🌷
බුදුසරණයි! 😊❤️
ස්තුතියි .❤️
😊🧡
හරිම සරලයි ස්තුතියි
😊🧡
Wow very beautiful ❤
🧡☺️
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏
🧡😊
U
Mesarin cup ekata water allana gana ml walin danna plese
250ml ☺️
බොහොම ස්තුතියි
😊🧡
ස්තුතියි ලේලි ක්‍රමයක් මමත් හදනව එහෙම බුදු සරනයි
බුදුසරණයි! 😊❤️
@@tharuzcafe සොරි මට වැරදිල එක වචනයක්
ඒකට කමක් නැහැ, මට තේරුනා කියන්න හදපු දේ 😊❤️
හරියටම හරි බොහෝම ස්තුතියි
😊❤️
තනිකර මුංඇට වලින් හදන්න බැරිද
පුලුවන් , ඉස්සර කාලේ එහෙම තමයි හදලා තියෙන්නෙ. එතකොට ගොඩක් රසයි. ඒත් දැන් මුංඇට ගොඩක් ගනන් නිසා තමයි මේ විදියට පිටි මිශ්‍ර කරලා ගන්නෙ 😊❤️
Very nice. Thank you.
😊❤️
Thank you daughter.You are explained very nicely .
You are most welcome aunty! ❤️😊
Ane mama haduva dear at telata daddi pupuranne ai
මිශ්‍රණය අපි කරලා තියෙන විදිහට හොඳට අනන්න ඕනි, අනිත් එක හොඳ පොල්තෙල් ගන්නත් ඕනි. පාම් ඔයිල් මිශ්‍ර පොල්තෙල් තමයි දැන් කඩවල්වල තියෙන්නෙ. ඒවගේම තෙල් හොඳට රත් වෙන්න ඇරලා බැදගන්න 😊
Meyi🎉🎉🎉
☺️❤️
Oya pramanayen kochhra witra kevum hadaganna puluwanda
28 වගේ පුලුවන්
Lassanatama awa munkaum Tika,sthuthi duwa.
You are most welcome! ❤️😊
ලස්සනයි😮😮
😊🧡
Munkum pupuranna ai mn hdana awa pupuranawa lssana mun kum hrima ආසයි mn 🌟🌟👍👍🌹🌹🌹
හොඳට අත් ගහලා පිපෙන්න තියලා හදන්න, අපි වීඩියෝ එකේ කියන විදිහට හදලා බලන්න පොඩි පිටි ප්‍රමාණයකින්, හරියට ඒවි 😊❤️
Very Good Explain. Thanks.
😊❤️
Niyamai.hadamu.stuti
♥️😊
Thank you
You gave good tips.
You are most welcome! 😊❤️
දැනුවත් කරාට ඉස්තුතියි හොඳ පැහැදිලි කිරිමක් ❤❤❤ තෙරැවන්සරණයි අපි මැදපෙරදිග නිසා අපට අවුරුද්දක් නැහැ අතිරස නැහැ .😢😢
අවුරුදු තියෙන්නෙ හිතේනෙ. එදාට නාරං කැවුම්, තල කැවුම් වගේ විනාඩි 10න් හදන්න පුලුවන් ටිකක් හදාගෙන, තේ එකකුත් එක්ක රස විඳින්න විවේක වෙලාවට.. තෙරුවන් සරණයි ඔබතුමියට! 😊❤️
@@tharuzcafe ඉස්තුතියි බුදු සරණයි දෙවිපිහිටයි සුබම සුබ අවුරුද්දක් පවුලේ සියලුම දෙනාට .👍❤️❤️🙏
ඔබතුමියටත් ලබන්නාවූ අවුරුද්ද සැනසීම, සතුට පිරුණු සුබ නව වසරක් වේවා! බුදුසරණයි! 😊❤️
Akki wathura ml walin koyannako plss
අපි ගත්ත සීනි ප්‍රමාණයට වතුර කෝප්පයක් එකතු කරන්නෙ, ඒ කියන්නෙ 250ml 😊❤️
ස්තුතියි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි! 😊🧡
හොදට තේරුණා රසට ඇති
ඔව්, ගොඩක් රසයි! හදලා බලන්න!❤️😊
Bohoma sththi❤❤
☺️❤️
බොහෝම ස්තූතියි. ඉතාම හොදින් පැහැදිලි කලා. මට කියලා දෙන්න පුළුවන්ද සිනී නැතුව පැණි වලින් හදනවනම් පැණි කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද? ඒ වගේම පැණි ටික උණු කර ගන්න ඕනේද? කොහොමද පැණි වල පදම දැන ගන්නේ. නැවත වතාවක් බොහෝම ස්තූතියි.
අපි ගත්ත පිටි ප්‍රමාණයට පැණි 140ml - 160ml අතර ප්‍රමාණයක් ගත්තා නම් හරි. පැණි වර්ගය අනුව වෙනස් වෙන්න පුලුවන් නිසා තමයි හරියටම ගානක් කියන්න අමාරු. පැණි ගොඩක් උණු කරන්න එපා, එක පාරක් උතුරාගෙන එනකොට ලිප off කරන්න 😊
බොහෝම ස්තූතියි
Do you need to add water to pani? If so, how much water?
no need to add water to, පැණි (in the sense treacle). If its too thick you can add some water. Difficult to say a specific amount tho :)
@@tharuzcafe Thought so...but just wanted to make sure.
Thanks for your reply ☺️
බොහොම ස්තුතියි .ඉතාමත් පැහැදිලි ව කියා දීම සම්බන්ධයෙන්
😊❤️
Thanks🎉
🧡😊
Thanks for sharing
🧡😊
Seeni wenuwata pani pawichi karanna puluwanda. Hari lassanai. Kanna asa hitenwa
පුලුවන්, අපි ගත්ත පිටි ප්‍රමාණයට පැණි 160ml ගත්තනම් ඇති 😊❤️
සවිස්තරාත්මකව කියලා දුන්නා ට ස්තුති
🧡😊
ඇත්තෙන්ම හරිම ලස්සනයි,,👍🌷❤️
🧡😊 බොහොම ස්තූතියි!
👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️☺️
Thanks you.❤❤❤❤
❤️😊
Supirii
😊❤️
I like this very nice
😊🧡
Godak. Thank. You. Mamath. Obagen. Aluth. Dewal. Egena. Gaththa
බොහොම ස්තූතියි කාරුණික අදහස් වලට! 🧡😊
Thanks.
🧡😊
Ethskota cup walin gannawanan mun ata cup 1ii, hal peti cup 2i , seeni cup keeyakda ganne dear?
මුං කැවුම් වලට, සාමාන්‍ය පීරිසි කුට්ටමේ තියෙන අඬු කෝප්පෙන් හාල්පිටි කෝප්පයයි, මුංඇට කෝප්ප 1/2, සීනි කෝප්ප 1/2 ගන්න, ඇති වෙයි 😊
Hii tharuz...250g pani walin hadanawa nan kohomada kiyanna puluwan da pls ..🙋
මුංඇට 250g ගන්නවනම් ඒකට හාල්පිටි 250g ගන්න වෙනවා. එතකොට පැණි 280ml එකතුකරානම් හරි 😊
@@tharuzcafe Thank you tharuz🙋
No worries Dammi! 😁❤️💐
1kg ඇට ගත්තොත් පිටි ත් 1kg ගන්න ඔනිද
ඔව් 😊
ඔයාගේ වීඩියෝ එකට ස්තූතියි ❤
😊🧡
අහමිබෙන් තමයි ඉතින් දැක්කේ .ඒත් ගොඩාක්ම වටිනවා .❤ .නැවතත් ස්තූතියි ඔයාට ❤ .
@champashirani2046 අනේ බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡
හොඳ පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි! 😊❤️
Tanks ❤❤❤
😊🧡
Ane akke mn 1 weni wathawata hadanna ynne.samanya widuru koppayakin gaththoth aluwa walatai mung kaum walatai awashya pramana kiynna puluwnda
මුං කැවුම් වලට, සාමාන්‍ය පීරිසි කුට්ටමේ තියෙන අඬු කෝප්පෙන් හාල්පිටි කෝප්පයයි, මුංඇට කෝප්ප 1/2, සීනි කෝප්ප 1/2 ගන්න.
අලුවා වලට හාල්පිටි අඬු කෝප්ප 2.5(දෙක හමාරයි), සීනි කෝප්පයක් ඇරගෙන ඒකෙන් මේස හැඳි දෙකක් වගේ අඩු කරලා ගන්න 😊
Ane godak pin.aluwa pani walin hadanawanm kochchrkd.sini walata hari pani walat hari danna ona wathura pramanai kynwd ane tharaha nathuwa
Mn ahamben oyalage channel ek dakke.harima pahadili eth gram ganan nisa poddk hithaganna amaru una.oyalage meegamu aluwa recipe ek dakkama ekata asa hithuna
මීගමු අලුවා වලට තමයි පැණි දාන්න හොඳ, අනිත් අලුවා වලට හොඳ සීනි ගන්න එක. මීගමු අලුවා හදනවනම් පිටි 250g වලට අඬු කෝප්ප 1/2 වගේ වතුර දැම්මොත් ඇති 😊
Mn iye aluwa haduwa.hari ගානට ආවා...thank you akke...oyage channel ek thawa thawa sarthaka wenna ona ❤️❤️❤️❤️
Dana sini hal piti mun piti ganna garm gana kiyanna oys danne nadda
No, I thought you would be smart enough to calculate 🐽
Thank you so much
🧡😊 you are so welcome!
හරිම වටිනවා
බොහොම ස්තූතියි! 😊❤️
❤
@rohanapathirana42 🧡😊
Oyagen thamai harimavidiya danagaththy.
බොහොම ස්තූතියි 😊🧡
Thanks ❤❤❤
❤️😊
හරිම pehedili මගේ asama kamak සුපිරියි සුපිරියි
බොහොම ස්තූතියි! 😊❤️
Thakz api hadala balannam
Mn essallama hadanne lasthi venna
රසට හදාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා! ❤️😊
ela❤
🧡😊
Apita kade thiyena හාල් පිටි ganna පුලුවන් da? Ethakota aye badaganna oneda?
පුලුවන්, කඩේ පැකට් කරලා තියෙන පිටි නම් ගන්නෙ ආයෙ බැදගන්න අවශ්‍ය නැහැ. මෝලෙන් වගේ තෙත හාල්පිටි ගන්නවනම් කබලෙ ටිකක් බැදලා ගන්න
@@tharuzcafe Thank you so much dear..😍 oyage video eka harima pahadili.. පලවෙනි සැරේට කැවුමිි හදන කෙනෙක්ට ගොඩක් වටිනවා.. 👍😊
@sadinidalpadadu බොහොම ස්තූතියි! 🧡😊