හැඳි කැවුම්‍ රසටම හදමු/Handi kavum recipe by Chainy Fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 714

  • @malindikakarunarathne2955
    @malindikakarunarathne2955 6 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබට.. මේ ප්‍රමාන වලින් ම ඒ පදමටම මමත් හැදුවා.. ඒක හරියටම හරි .❤️❤️. අතිරස හදන video එකකුත් දාන්න කෝ.

  • @dilinidasanayake5009
    @dilinidasanayake5009 ปีที่แล้ว +1

    මම හැමදාම හදන රෙසිපිය පැත්තකට දාල ඔයාව follow කලා wow එක batter බිදුවක් වත් අපතේ ගියෙ නෑ , its sooo delicious ❤ සුපිරියටම එනවා
    Don't follow any other recipies for හැදි කැවුම්, love u darling

  • @thamodinifernando9797
    @thamodinifernando9797 2 ปีที่แล้ว +1

    මම මේ අවුරුද්දට හැදුවා. ලස්සනට, මෘදුවට, රසට ආවා. බොහොම ස්තුතියි නිවැරදිව කියලා දුන්නට... 💐💐💐

  • @sanjuravihan-bc6kd
    @sanjuravihan-bc6kd 3 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට හරිම රසයි නියම පදමට අපිත් හැදුවා 🎉🎉😂❤

  • @gayathrishanika1643
    @gayathrishanika1643 2 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනට හැදුවා අක්කා ඔයා.මං මේ තරම් ලස්සනට කැවුම් හදනවා දැකලම නෑ..මේ පාරනම් හදන්වා අවුරුදු මේසෙට 😘

  • @Madu23323
    @Madu23323 ปีที่แล้ว +1

    ඔයාගෙන් බලලා හැදුවේ පදම ගාන,රසම රසයි ලස්සනට ආවා tnq ❤️

  • @Ayubowan1137
    @Ayubowan1137 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනට නීට් එකට තියනවා.ඔයාගෙ රෙසිපි එකට තමා මට හරියටම හදාගන්න පුලුවන් වුනේ.ගොඩක් ස්තූතියි ඔයාට.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  9 หลายเดือนก่อน +1

      💚🙏

    • @soulanthrax
      @soulanthrax 8 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි .ගොඩාක් ස්තුතියි ඔයා ට .තෙරුවන් සරන යි .🙏

  • @inokanishanthi8083
    @inokanishanthi8083 2 ปีที่แล้ว +3

    Oya මේක දානකන් unne හරිම ආසාවෙන් thank නංගී ❤️ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා jesu පිහිටයි

  • @shironpathirana
    @shironpathirana 9 หลายเดือนก่อน

    දැක්ක ගමන් ආස හිතුනා! 😍 හදල බලන්න ඕනී. තෑන්කූ 🤗

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි . ඔයා හදන හැම කෑමක්ම
    හොද පෙනුමක් තියෙනවා .රස පාටකුත් පෙනෙනෙවා. ජේසු පිහිටයි .

  • @davidfernando5613
    @davidfernando5613 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි හදලා බලමු .ස්තුතියි .ජේසු පිහිටයි .

  • @nishssp9523
    @nishssp9523 2 ปีที่แล้ว +5

    අනෙ අක්කි ඔයා නම්.... පුදුම වටින කාන්තාවක් .. 🥺🥺😘😘😘😘😘😘 ලව් යූ අක්කි. ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!

  • @bensisamanthadevasurendra5893
    @bensisamanthadevasurendra5893 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. රසට ඇති කියල හිතනවා. අනිවාර්යෙන්ම මමත් හදනවා. තෙරුවන් සරණයි.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Theruwan saranai 💚

    • @chanukaoshan6345
      @chanukaoshan6345 2 ปีที่แล้ว

      ලස්සන දකිද්දි කන්නත් ලෝබ හිතෙනවා. රස...ට ඇති
      හදල බලල කියන්නම්.

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +1

    අච්චුවකින් හැදුවා වගේ ලස්සනයි, ගොඩාක් ස්තූතියි,

  • @vidurasanoj8411
    @vidurasanoj8411 2 ปีที่แล้ว +10

    අම්මෝ අක්කේ එනකම් බලන් හිටියේ.ඔයා නම් කෑම හදන්නම් ඉපදුන කෙනෙක්.සුපිරි කෑම.මං හැදුවා ඔයාගේ චිකන් ස්ටු එක අනේ ඒ විදිහටම ආවා.හරි රසයි.දිගින් දිගටම මේ වාගේ වීඩියෝ කරන්න ලැබේවා !බුදුසරණයි අක්කේ .

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 2 ปีที่แล้ว

    බෙහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා වෙිවා .......................!!! ❤🌻❤ 💙🌻💙 💛🌹💛

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 2 ปีที่แล้ว +1

    ෂා ..දකිද්දී බඩ පිරැනා. Thank you

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 2 ปีที่แล้ว

    අනේ ලස්සනයී.........අර අර කැවමෙ අන්තිම පිපෙන ටික ම්ම්ම්ම්ම් හදන්නම ඕනෙ

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 10 หลายเดือนก่อน

    Wow....niyamai ..mun heta hadanaw dear ....haree lassanai,.....godaaak kanna EPA...mahath wei. Thanks 🎉❤

  • @queendil7824
    @queendil7824 2 ปีที่แล้ว +1

    Anee manike kawm hadanna kiyala dennako konde hodata enna lesi method ekakata.. man meka dakkama hari sathutu hithuna. Awrudu kawili hadanna oya patan gena. Anee thanks akka 😘😘😘😘❤️

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +1

    ජයවෙිවා දුවෙි නියමයි තරගයක් තිබුනොත් මම පලවෙනියටම තෝරාගන්නෙ ඔයාව 👍👍👍👍👍👍👍

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +2

    තැන්ක්ස් අපිට හැමදාම අලුත් රෙසිපි දෙනවට බොහොම වටිනා චැනල් එකක්

  • @hasunwimalaweera290
    @hasunwimalaweera290 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අසනීප තත්ත්වයෙන් ඉන්න ගමන් අපිට vidio එකක් ගෙනාවට ඔයා හදන හැඳි කැවුම් හදන්න ගොඩක් ආසාවෙන් හිටියේ ට්‍රයි එකක් දාලා බලලා අක්කට mzg එකක් දාන්නම් කෝ බුදු සරණයි ජේසු පිහිටයි සිය පවුලටම

  • @simpleidea563
    @simpleidea563 2 ปีที่แล้ว +1

    Harima lassani channel aka 🌹
    Rasawath kama😋 thank you for sharing dear 💐

  • @sampathsupun5718
    @sampathsupun5718 2 ปีที่แล้ว +6

    නියමයි අක්කෙ මමත් මෙ පාර අවුරුද්දට හැදි කැවුම් හදනවා.get well soon 🙏

  • @chandrikaramani9897
    @chandrikaramani9897 2 ปีที่แล้ว +1

    Ane dakka sathutui. noddakkama puduma vidiyata dukae .aththatama mama maka hadala nae .eth ma sare aniwaryanma hadanava .mokada keuvoth akkage recipe okkoma hodatama hodae .sathutui akka parissamin enna .oyata ekmanatama suvaya labeva .jesu phitai .❤️❤️❤️❤️❤️

  • @rashmiviveka2257
    @rashmiviveka2257 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී.හදලා බලලා කියන්නම්.

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්.❤️❤️..මේ රෙසපි එක පුලපුලා බලන් හිටියේ 🙏🙏 අනේ ගොඩාක් ස්තුති ඔයාට ❤️💞❤️

  • @kanchanamaalijayasinghe
    @kanchanamaalijayasinghe ปีที่แล้ว +1

    Kohomada dear mechchara rasata kema hadanna purudu une. Sathutin inna lebewa. Jesu pihitai ❤

  • @janakamarasinghe9339
    @janakamarasinghe9339 2 ปีที่แล้ว +1

    1st time oyage vedio dakke..rasa patai.I try it.thanks akka.

  • @mallikadesilva5777
    @mallikadesilva5777 2 ปีที่แล้ว +1

    Ada kawm nam harima rasa atti. Kohomath hadanawa. Thanks oyata. Tama sanipa madi kiyala danenawa. Namuth wenada wagema pahadili kala. Parissam wenna. Take care. God bless you & your family always.

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +5

    ඔන්න මමත් ආවා ඔයා කැවුම් හදනවා බලන්න .හරිම ලේසියෙන් හදන්න පුලුවන් .ගොඩාක් රසවත් ඇති නේද .ඉතින් ඉදිරියටම යන්න සුබ පතනවා හොදේ .සුබ දවසක් ඔයාට දුවේ .තෙරුවන් සරනයි .👍👍👍👍❤️❤️❤️

  • @kumarikumari5492
    @kumarikumari5492 2 ปีที่แล้ว +1

    Oyata ikmanata sanepa unata satutui. Lasiyen hadanna puluwan supirima supiri hadi kaum. Thanks dear. Jesu pihitai 🙏🙏✝️✝️⛪

  • @chandanistephen9632
    @chandanistephen9632 9 หลายเดือนก่อน +1

    ස්තුතියි චය්නි❤, හොද පදමට 😋 හැදි කැවිමිටික හැදුනා. 👌
    අළුවා හදන හැටි විඩියොවක් කරන්න🙏
    හැම විඩියොවකටම කමෙන්ටි කරන්න බැරිවුනාට ඔයා හොදට විස්තරකරලා කියාදෙනවා කිසිම ලොබකමක් නැතිව. 🤗❤

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว +5

    සනීප උන එක ගැන සතුටුයි. ලස්සනයි අක්කි ඒ කැවුම්.. රස ඇති .. ස්තූතියි.. පැහැදිලිව කියා දුන්නා ට .. ආදරේ හැමදාම..😍😍

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    Lassanata avith thiyenawa kaum tika..😙😙😙... hotatama sanipa wenna kiyala parthana karanawa.. budu saranai

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +2

    Oya awith shiok.hadi kawum rasa patai.hadanna one mepara.god bless you

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +3

    මම කන්න ආසම කෑමක් හැදි කැවුම්😋ගොඩක් පැහැදිලිව කියලා දුන්නා..thank's

  • @buviandniki2207
    @buviandniki2207 2 ปีที่แล้ว +2

    Harima lassanaiii Chainy. Lassnata tiyenawa. Oyath lassanai. Oyage wedath lassanaiii. ❤️

  • @niroshaniosha9912
    @niroshaniosha9912 2 ปีที่แล้ว +1

    Akke mn oya kiyapu vidihatama haduwa sini poddak madi una eth rasai ❤️❤️❤️❤️❤️

  • @premathillakadeepikaa4722
    @premathillakadeepikaa4722 2 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්.....🤩🤩🤩.පරිස්සමෙන් ඉන්න.

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว

    හරිම ලස්සනයි thank you,

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว

    අද තමයි හැදුවේ...හරිම රසයි...ගොඩාක් ස්තුති නන්ගි...හරි පැහැදිලිව කියලා දෙනවා...💖💖💖💖

  • @jessicapeiris
    @jessicapeiris 2 ปีที่แล้ว +1

    ඔයාගෙ කෑම විතරයි අක්කේ හරියටම එන්නේ ගොඩක් රසයි😘❤️

  • @nethmiliyanarachchi6236
    @nethmiliyanarachchi6236 ปีที่แล้ว +1

    අක්කි කියපු විදිහට හැඳි කැවුම් හැදුවාහරිම රසයිස්තුතියි අක්කියෝ

  • @Nuwanshi.P-nx8ol
    @Nuwanshi.P-nx8ol ปีที่แล้ว

    පොල්කිරි දාපුවාමත් ගොඩාක් රසයි....😊

  • @sllooks
    @sllooks 2 ปีที่แล้ว +1

    Ikmanin saneepa wela ikmanin apiwa balanna awata godak thanks akko💞💞💞💞💞💞Adarei hamadamat oyalata godak godak. Teruwan saranai hamotama. Parissamen inna. Jesu pihitai. 🌼🌼🌼🌼💓💓💓💓

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Theruwan saranai darling 💚😘

    • @sllooks
      @sllooks 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 💞🌼

    • @sllooks
      @sllooks 2 ปีที่แล้ว

      Suba aranchiyak tiyanawa. Thawa tika dawasakin kiyannam Akki pana💓💓💓💓

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +2

    අක්කාට ඉක්මනින් සුව වෙන්න පතනවා,ගිය අවුරුද්දේ රෙසිපි එකක් බලාගෙන හැඳි කැවුම් හදන්න ගත්තා ,තෙලට දාන එක එක කැඩි කැඩී ගියා,අන්තිමට කැවුම් කියලා කියන්න දෙයක් තිබුණේ නෑ.මේසෙට තියන්න කඩෙන් තමයි ගේන්න වුණේ😇😇😇මේ සැරේ නම් එහෙම වෙන එකක් නෑ,ඔයාගෙ රෙසිපි sure,බුදු සරණයි අක්කේ

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 ปีที่แล้ว +1

    හොදට හැදුවා ..ලස්සනයි..

  • @iselaSG805
    @iselaSG805 2 ปีที่แล้ว +1

    අනේ කටහඬ තාම වෙනස්.. ඉක්මනට සනීප වෙන්න අක්කි.. අදත් රෙසිපි එක නියමයි.. ❤🥺😍

  • @dileeshasamarasinghe4339
    @dileeshasamarasinghe4339 ปีที่แล้ว

    Akki..me wage lassana kaumak mama jiwitheta dakala ne..puduma neat ekak tynne..a wagema rasath athii..mama aniwaren try krnwa me recipe eka..thank you so much for sharing your recipe with us akki..much love ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Thama OYa ta Hari Madi wage ne Akka Mey recipe Eka mageth request Ekak thank you very much Akka good luck parissmata inna Adare 👍👍👍👍💖💖💖💖

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ปีที่แล้ว +1

    අක්කි තාම ටිකක් අසනිප ගතිය තියනව නෙද එක පෙනවා. ඉක්මනටම සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏 අක්කි මන් ඔයගෙන් ඉල්ලපු දේ අද ඔයා ඉෂ්ට කරා ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ . මෙ දවස එනකන් . ගොඩාක් ස්තුතියි අක්කි ඉදිරියට ත අවුරුදු කැම ගෙන්න. බුදුසරණයි ඔයටත් පවුලෙ හැමෝටමත්.😍😍😍😍😍

  • @kanchanamaalijayasinghe
    @kanchanamaalijayasinghe ปีที่แล้ว +1

    Oyage recipes hariyatama enawa. Thank you very much. God bless you

  • @fernandosherin8635
    @fernandosherin8635 2 ปีที่แล้ว +2

    Niyama wadak. Habai Badu mila mehe adika unath gas nathi unath dara lipe hadanna uparima try karanawa. Mama Oyage Roti recipe balala patis Roti haduwa soya meat curry ekka. Eka nam superb 👍🥠 god bless. Completely get well soon.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Thank you 💚🥰

    • @fernandosherin8635
      @fernandosherin8635 2 ปีที่แล้ว

      Ada mama handi kaum haduwa. Eth mada Oya haduwa wage udata pimbila awe na lassanata. A mokada ehema awe. Mage mixture eke aulak welada. Rasa nam niyamai. Crispy gathiya ta th thibba.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      @@fernandosherin8635 samahara wita, udata awata passe udin thel tikak ihala baluwada?

    • @fernandosherin8635
      @fernandosherin8635 2 ปีที่แล้ว

      Ow ehema keruwa. Uta paththa 👍udin set na

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පැහැදිලිව කියල දෙනව රසත් ඇති ස්තුතියි ගොඩක් 😋😋😋😋😋
    බුදු සරණයි

  • @maheshikaekanayake2390
    @maheshikaekanayake2390 2 ปีที่แล้ว +1

    Woww.. lassanai hodata therum yana widiyata kiyala dunna.. thank you...❤️

  • @champaginadari4688
    @champaginadari4688 2 ปีที่แล้ว +2

    කෑම හදනවා කියලා බොරු සොබනි දාන channel අතරෙ ඔයා වෙන රටක ඉදලත් හරියටම වැඩෙ කරනවා ඉගෙන ගන්න දෙවල් ගොඩාක් තියෙනවා ජය වෙවා සතුටින් ම ඉන්න

  • @dilinilakshika9183
    @dilinilakshika9183 2 ปีที่แล้ว +1

    Niyamai akke..❤️❤️❤

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 2 ปีที่แล้ว +1

    අසාවෙන් බලන් හිටියේ අක්කි. ගොඩක් හොදයි රෙසිපි එක. ඒ වගේම රසත් ඇති නේද....💐💐පාළුවෙන් හිටියේ ඔයා එනකම් බලාගෙන. බුදුසරණයි 🌹🌹😍😍😍🙏🙏

  • @sllions3972
    @sllions3972 2 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්ම් රසා......යී😋😋😋

  • @dinithiperera1419
    @dinithiperera1419 2 ปีที่แล้ว +1

    Vadi vade nathi superb hadi keuma maru nangi hsrima pahadeli oyata god bless n get well soon love from Oman

  • @sujathasujatha3511
    @sujathasujatha3511 2 ปีที่แล้ว +1

    Mamath illuwa oyagen oya recipe eka.godaak thanks eka apita dunnata.awruddata aniwaryen hadanna oni.godak dawasakin matat coment ekakwat danna bariuna vidiyos baluwata.saneepa nathiwa hitapu nisa.bs.

  • @thushanthisiriwardhana4176
    @thushanthisiriwardhana4176 ปีที่แล้ว +1

    ඔබ නිසා මමත් කැවුම් හැදුවා පළමු වතාවට!පින් ඔබ තුමියට

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 ปีที่แล้ว +1

    Wow 👌👌 adathi video eka wenada dawas wagema niyamai parissamin enna 😘😘

  • @shiwankishanuja6720
    @shiwankishanuja6720 2 ปีที่แล้ว +1

    Parissamen inna akke .. amaru wen unat apita wada gat vedio ekak gena wata thankyou

  • @nelumgunaseka7608
    @nelumgunaseka7608 2 ปีที่แล้ว +1

    Asai dekkama .oya hondin kiya dunna.thank you

  • @hansamalikarachchi3373
    @hansamalikarachchi3373 2 ปีที่แล้ว +1

    හ්‍රරිම ලස්සනයි ඔයාගෙ රෙසිපි ස්තුතියි

  • @SurangaPrasad-pb4ok
    @SurangaPrasad-pb4ok 9 หลายเดือนก่อน

    Mama ada haduwa dr.Ane harima rasai kiyala husband nut kiwwa.Eth chuti prashnayak.Mage mulma kawum tika hodata pimbila awa.Ane passe ewa eka paththak pimbune nane.A ai? Mix karaddi mokak hari waradak welada dr? Eka paththak pimbune na kiyalana marama rasai ane.Thank you kisima deyak hanganne nathuwa kiyala denawata ❤❤❤❤

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 2 ปีที่แล้ว +1

    Akki huga dawasakin .adath niyami hdagnnath lesi. Grazie .aaaaa akki wagakrana kaleth lagai neda 😘😘😘😘

  • @seethanuwarage2063
    @seethanuwarage2063 9 หลายเดือนก่อน +2

    Thank you 💐💐💐

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +2

    අසනිප වෙලා හිටිය එකට කනගාටුයි සනිවෙලා ඔයා වගෙම ලස්සන කැවුමි රෙසිපියක් එක්ක නැවත පැමිණම ගැන හරිම සතුටුයි ආයෙත් අසනිපනමි වෙන්න එපා කියලා දෙවියන්ගේන් ඉල්ලා සිටිනව ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත සතියක් වෙිවා යි පතමි 😘😘💖

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    Lassanata tiyanawa.godak thanks kiyala dunnata.awruddata hadanawamai.oya asanipauana ta harima dukai.get well soon.❤️❤️❤️❤️👍

    • @teclachandani6617
      @teclachandani6617 2 ปีที่แล้ว +1

      Oya රෙඩ් වෙල්වට් cake hadanna ko . ඔයාගේ රෙසපි මරු

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Langadima ekath hadamu, thank you 💚🥰

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว

    Aka nam godak lassanai thank you

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 2 ปีที่แล้ว +1

    Mama th hedi keum hadanawa..akki hadapu widiyatama enawa,lassanata rasata...

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 2 ปีที่แล้ว +4

    Wow අක්කි මෙච්චර ලස්සනට හදනවා දැක්කමයි. පොල්කිරි චුට්ටක් එකතු කරාම තවත් රසයි කැවුම්වලට ❤️

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว +2

    මම දැක්ක ලස්සනම හැදි කැවුම් ටික 😊😊 හරිම රස පාටය් 💗💗💗💗🙏

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 2 ปีที่แล้ว +1

    ඉක්මනින් sanipa wenda akki.budusaranai

  • @stellafernando6611
    @stellafernando6611 2 ปีที่แล้ว

    Harima ලස්සනයි rasath athi

  • @buddhikamanoharigamalathge8694
    @buddhikamanoharigamalathge8694 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක හරිම ලස්සනයි ...ස්තුතියි .....ගෙදර clean කරන වීඩියෝ එකක් දාන්න නංගි ......god bless you and your family ....❤️❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 ปีที่แล้ว +1

    Harima lassanai nangi kaum tika ♥️♥️♥️

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว +1

    niyamata කියාදෙන හොඳයි song

  • @GangaGamage
    @GangaGamage 7 หลายเดือนก่อน

    ඉස්තුතියි ❤️

  • @sampathlk-gi5qy
    @sampathlk-gi5qy 2 ปีที่แล้ว +1

    Kaum tika godaaak lassanai.....api pol kiri dala hadanne...eth dawas 3k vitharai thiyenne pus wage hadenawa akka....eth me mix 1 wthuren nisa Aulak nethuwa athi neda....😋😋😊🍽 hadalama balanna oni akka thank you dear....byr God bless you 💖💖💖

  • @tashmafonseka9892
    @tashmafonseka9892 2 ปีที่แล้ว +1

    ෂා නියමයි

  • @nilanthikumari2942
    @nilanthikumari2942 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලෙසියි ඔබ තුමියට බොහෝම ස්තුතියි

  • @dnd4411
    @dnd4411 2 ปีที่แล้ว +4

    ලස්සනයි රසත් ඇති ඒ වගේම 😊👌💖

  • @sugathbandara3779
    @sugathbandara3779 2 ปีที่แล้ว +1

    සුපිරි අක්කෙ.......❤️❤️❤️😍😍👍

  • @chandramalani5737
    @chandramalani5737 2 ปีที่แล้ว +1

    theruwan saranai nangi oyage hema video ekema watinawa budu saranai

  • @rangikanethsara3215
    @rangikanethsara3215 2 ปีที่แล้ว +1

    නියමයිඑවෙිලෙමකන්නහිතුනා
    දෙවියන්ගෙපිහිටයි
    පැහැදිලිවකියාදුන්නා

  • @Maya_D4
    @Maya_D4 2 ปีที่แล้ว +1

    Thanks for the valuable recipe for coming new year...

  • @ChithraRanjani-b8n
    @ChithraRanjani-b8n 8 หลายเดือนก่อน

    Niyamai akki

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 2 ปีที่แล้ว +1

    Mmath haduwa akki niyamai . Grazie😘😘😘😘

  • @sunethrakumari1279
    @sunethrakumari1279 2 ปีที่แล้ว +1

    බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කියා නිදුක් වේවා නිරෝගි වේවා ❤️❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +1

    අක්කා ආසාවෙන් බලන් හිටියා ඔයා මේ වීඩියෝ එක ගෙනකම්..🤗 කැවුම් ටිකේ ලස්සන..🤗😍 ඔයාට බොහෝම ස්තූතියි මේ හැමදේටම අක්කේ..ඔයාට තවම හොඳටම හොඳ නෑ නේද..ඔයාට ඉක්මන් සුවය ලැ බේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏♥️ පරෙස්සමෙන් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗🙏♥️ අනේ අක්කා කිරි අළුව හදන විදිය කියලා දෙන්නකෝ..🤗

  • @ramaniraji5781
    @ramaniraji5781 2 ปีที่แล้ว +1

    Oh didn't know you were ill. Hope now you have cured completely.nice fluffy kavum.it seems not oily.thanks.👌😋

  • @Vinuri.2006
    @Vinuri.2006 9 หลายเดือนก่อน

    ස්තුතියි ❤🙏🏻

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 2 ปีที่แล้ว +1

    Wooooowwww.....great video..thanks dr

  • @tharindalaknidu2808
    @tharindalaknidu2808 2 ปีที่แล้ว +1

    Marama ලස්සනයි...ikkmnt hodata සනීප wenna 🙏

  • @dinukianthuriumplantation5850
    @dinukianthuriumplantation5850 2 ปีที่แล้ว

    Mamath hadi kaum haduwa akke. Harima rasata, lassanata awa. Thank you....
    -Jayamini -