චියා සීඩ්ස් ගැන ඇත්ත දැනගන්න | The Truth of Chia Seeds | By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 333

  • @dilinidilharee7709
    @dilinidilharee7709 11 หลายเดือนก่อน +12

    Chia and කස කසා ඇට කියන්නේ දෙකක්... පාටෙන්ම හොයා ගන්න පුලුවන්.

  • @KGSepalika
    @KGSepalika 10 หลายเดือนก่อน +4

    චියා ඇට රෑට දාලා උදේ බිව්වට කමක් නැද්ද. මට පිළිතුරක් දෙන්න

  • @ishiniperera966
    @ishiniperera966 6 หลายเดือนก่อน +3

    මම උදේ හිස් බඩ බීලා ඒත් එක්කම තේ එක බොනවා.ඒක ප්‍රශ්නයක් වෙනවද?

  • @dammikasarangu-hv6vz
    @dammikasarangu-hv6vz 16 ชั่วโมงที่ผ่านมา

    Sema wedi ayata chia seed aguna da Doctor me gana padili karanna sthuthiy jesu pihitay

  • @hirunisubhashi194
    @hirunisubhashi194 3 ปีที่แล้ว +18

    මුල්ම කමෙන්ට් එක මගෙන්.හැමදාමත් වගේ ඔබතුමා අදත් ඉතා වැදගත් මාතෘකාවක් කතා කලාට ස්තූතියි 🙏

    • @nosradhsipond
      @nosradhsipond ปีที่แล้ว

      🇱🇰🔥😭🙏🤲🛖

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 หลายเดือนก่อน

    ස්තුතියි බොහොමත් ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @saduniaththanayeka420
    @saduniaththanayeka420 3 ปีที่แล้ว +9

    මමත් ලගකදි ඉදල චියා සිඩ් ගත්තා..අද නම් පැහැදිලිවම දැනුමක් ඇති උනා චියසිඩ් ගැන..බොහොම පින්

    • @PA.95
      @PA.95 2 ปีที่แล้ว

      Koheda ganna puluwan ewa

    • @wathmaimbulgoda6651
      @wathmaimbulgoda6651 2 ปีที่แล้ว

      Kohenda ganna thiyenne

    • @sdamayanthiwanninayake831
      @sdamayanthiwanninayake831 ปีที่แล้ว

      චියා ඇට මෙහෙම ජෙල් ගතියක් නෑ නේ

    • @jdmjuniversal3730
      @jdmjuniversal3730 ปีที่แล้ว

      කොහෙද ගන්න තියෙන්නේ ?

    • @SandamaliMunasingha-m1r
      @SandamaliMunasingha-m1r 3 หลายเดือนก่อน

      ​@@PA.95online oder karann

  • @hansiyasho
    @hansiyasho 2 หลายเดือนก่อน +3

    ඩොක්ට චියා සීටි ⁣කියන්නේ කස කසා ඇටද දැන ගන්න කැමතියි 🎉

  • @wasanthakm7887
    @wasanthakm7887 2 ปีที่แล้ว +9

    මට දැනුවත් වෙන්න පුළුවන් ද..චියා සීඩ්ස් උදේ පාන්දරම හිස් බඩ පානය කරන එක හොඳයි ද කියලා
    ඒ වගේම වතුර ලීටර් එකකට මෙයින් මේස හැන්දක් දමලා දවසේ කීප වරක්ම පානය කිරීම සුදුසු ද... මොකද මම සතියකට දින තුනක් අනීවාරයෙන් එහෙම කරනවා... හැබැයි මගේ හිතේ මතයට... වෛද්‍ය උපදෙස් මත නොවේ

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +4

    වෛද්‍ය තුමනි Flax seed පිලිබදවත් හදුන්වා දිමක් කරන්න පුලුවන්නම් ගොඩක් ස්තුතියි

  • @pradeepking-th1qh
    @pradeepking-th1qh ปีที่แล้ว +1

    Docta hormonal wens wenawada

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 3 ปีที่แล้ว +5

    oats ganath pahadili kirimak karanna plz.hamadama oats gaththata prasnayak nadda.

  • @susimajayasundara8665
    @susimajayasundara8665 8 หลายเดือนก่อน

    Cadilaga ගෙවන එකට හොඳයි da. Dr.

  • @dulanidarsha853
    @dulanidarsha853 11 หลายเดือนก่อน

    Docter pregnant kenek chiya seed gathata kamak nadda

  • @ishankaishanka8983
    @ishankaishanka8983 2 หลายเดือนก่อน +1

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමන්ට

  • @buddhimaliariyarathna1890
    @buddhimaliariyarathna1890 ปีที่แล้ว +1

    Pregnant kenek gattot chia seeds prashnayak wenwda

  • @swarnayatawarage5785
    @swarnayatawarage5785 3 ปีที่แล้ว +5

    වැදගත් මතෘකාවක් පැහැදිලි කරදිම පිළිබඳව ස්තුතියි .

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว +2

    Chiyaa seeds lankaawe thiyenawadha? Sinhalen chia seeds walata mokakdha kiyanne?

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +3

    Pls odatumata kiyana
    පුළුවන් wanda balak seed
    Wala guna naraka අපට
    පැහැදිලි karana ලංකාවේ
    Gana hakida
    Thank you

  • @fathimamukreem2365
    @fathimamukreem2365 8 หลายเดือนก่อน

    Babalata hodaida

  • @ShanikaSandanayaka-c2d
    @ShanikaSandanayaka-c2d 10 หลายเดือนก่อน

    Chia seed kiyanne kasa ata nemei.kasa ata walata kiyanne basil seed.

  • @priyadarshanirajapakse7373
    @priyadarshanirajapakse7373 3 ปีที่แล้ว +7

    Very important video doctor.. Thank you so much.... 💕♥️🌹

  • @malshamadumali1016
    @malshamadumali1016 ปีที่แล้ว +1

    Pregnant වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් chia seeds ගත්තා ‍ට කමක් නැද්ද

  • @rukmanmmbalasooriya4173
    @rukmanmmbalasooriya4173 10 หลายเดือนก่อน

    Doctor udema biwwama sema hadenawada mt oluwa bara gathiyak enawa ai a

  • @AmithaAmitha-n9f
    @AmithaAmitha-n9f 5 หลายเดือนก่อน

    Kidney ladawemata boder line aka ennawa. Bara vadi. Chiea seeds gathata kamak nadda. Karunakara ansar karanna. Thanks

  • @mangalika3109
    @mangalika3109 ปีที่แล้ว +1

    දවස ගානෙ ගන්න ඕනද ඩොක්ට

  • @SamarasinghaSamara
    @SamarasinghaSamara 8 หลายเดือนก่อน

    Chia seeds kiyanne Hana atada

  • @asankalansooriya4764
    @asankalansooriya4764 7 หลายเดือนก่อน

    Chia seeds walata sinhala nama mokakda

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 3 ปีที่แล้ว +2

    Chia seeds kasa ata ( bassil seed) wage ikmanata pegennaha ne .

  • @nilakshiatt8144
    @nilakshiatt8144 ปีที่แล้ว

    Is it good for kids?

  • @sl-jo9ws
    @sl-jo9ws 2 ปีที่แล้ว +6

    පීනස තියෙන අයට ප්‍රශ්නයක් නැද්ද doctor

  • @chamarichamari3334
    @chamarichamari3334 8 หลายเดือนก่อน

    බෝහෝම ස්තුති ඩොක්ටර්

  • @anomabandaramenike3150
    @anomabandaramenike3150 3 ปีที่แล้ว +1

    chia seed kasa kasa warga 2 nida doctar kasa kasa walath hoda naraka kiyala dannna 🙏🙏🙏🙏🙏

  • @MrPushpa007
    @MrPushpa007 3 ปีที่แล้ว +7

    ගොඩක් හොද මාතෘකාවක් ඩොක්ටර් .මමත් කාලයක් තිස්සේ මේ චියා සීඩ් ගන්නව . අලිගැටපේර ගැනත් වීඩියෝවක් කරන්න පුළුවන් නම් ගොඩාක් වැදගත් වෙනවා Thanks

    • @chamodichamodi3859
      @chamodichamodi3859 3 ปีที่แล้ว +1

      kettu unad

    • @MrPushpa007
      @MrPushpa007 3 ปีที่แล้ว +1

      ඔවු ගොඩක් හොදයි,

    • @nirmaladasanayaka2109
      @nirmaladasanayaka2109 2 ปีที่แล้ว

      ඔයා කොහොමද චීයා සිඩ් භාවිතා kala

    • @shanujenu
      @shanujenu 2 ปีที่แล้ว

      අනේ මේක කොහෙන්ද ගන්නේ

    • @songswithlirycs2
      @songswithlirycs2 ปีที่แล้ว

      kohenda ganna puluwan

  • @vithanagegayan4487
    @vithanagegayan4487 4 หลายเดือนก่อน

    චියා කසකසා කවලම් කරලා බිව්වට අවුලක් නැද්ද??

  • @maduraperera7926
    @maduraperera7926 3 ปีที่แล้ว +1

    Sir Dawasata chia seed kochchara gnna puluwnda

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 2 ปีที่แล้ว

    Pahadiliwa kiyanawa obatuma at kohharak ganna onada koi wala watada ganna ona kiyanna na na apita piliturak danna oba tumata please

  • @masharavihari1195
    @masharavihari1195 ปีที่แล้ว

    chia seed ganne kohomda doctor

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 3 ปีที่แล้ว +2

    ස්තුතිය දැනුවත් කලාට.

  • @windyasanjeewani3292
    @windyasanjeewani3292 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබතුමාට

  • @danushanishani6591
    @danushanishani6591 3 ปีที่แล้ว

    Doctor blood thinner medicin ganna gaman chia seeds kamata gaththata kamak nadda.

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!

  • @anudilhani5920
    @anudilhani5920 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි❤

  • @jeewanipriyanthi4012
    @jeewanipriyanthi4012 ปีที่แล้ว +1

    Very important video doctor
    Thank you so much.

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว +3

    ඩොක්ටර් Flax seed ගැනත් දැනුවත් කිරීමක් කරන්න ඔබතුමාට බොහොම ස්තුතියි අපට ලබාදෙන දැනුවත් කිරීම ගැන ස්තුතියි තෙරුවන් සරණයි

    • @DinaliSamarakoon
      @DinaliSamarakoon 9 หลายเดือนก่อน

      ඇත්තද?? අනෙ මම හැම බෙහෙත් කඩේකම බැලුවා ඒත් හොයාගන්න නැ

  • @samanthianuruddika4637
    @samanthianuruddika4637 8 หลายเดือนก่อน

    චියා සීඩ් කොහේද තියෙන්නේ හොයා ගන්න නැහැ නෙ

  • @rasikakumara2051
    @rasikakumara2051 ปีที่แล้ว

    Pinas thiyen ayat kamanndd

  • @rasikakumara2051
    @rasikakumara2051 ปีที่แล้ว +1

    Kasa kasa podi lanit dunnat kamannadd doctor

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි... සිංහල නාමය කුමක්ද මේ අැට වල

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 ปีที่แล้ว +1

    චියා සීඩ්, කාන්තාවන්ගෙ ඩිම්බ මේරීමට උදවු වෙනවාද.

  • @NimashaNalani
    @NimashaNalani 5 หลายเดือนก่อน

    මෙවා ගන්න තියෙන්නෙ කොහෙද

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +2

    බොහෝමත් ස්තූතියි

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 4 หลายเดือนก่อน +1

    Thanks

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 3 ปีที่แล้ว +2

    Eth chia seed pehenna thiyan නැතුව කෙළින්ම එකතු karanna hoda na kama වලට

  • @deepanidayanee280
    @deepanidayanee280 2 ปีที่แล้ว +1

    hamadama th watina video gena dena obathmata godak sthuthi theruwan saranin deergau wewa

  • @freeuse9035
    @freeuse9035 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඩොක්ට මමත් බොනව චියා සීඩ් ඇට ජෙසුපිහිටයි ඔබට

    • @nandanalansakara6035
      @nandanalansakara6035 7 หลายเดือนก่อน

      Mewa ganna thiyenne koheda

    • @KanthiAmarasinghe-v5e
      @KanthiAmarasinghe-v5e 5 หลายเดือนก่อน

      බොන්න හදාගන්නෙ කොහොමද

    • @roshanmusic1476
      @roshanmusic1476 หลายเดือนก่อน


      කේක් හදන බඩු තියෙන කඩවල් වල තියෙනව..
      ග්‍රෑම් 100ක් රැපියල් 460ක් වෙනව..

  • @sudarshikasamanmali
    @sudarshikasamanmali 28 วันที่ผ่านมา

    උදේ witarada බොන්න oni doktar

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 ปีที่แล้ว +4

    ස්තූතියි.සමාජයට විශාල සේවයක්.

  • @manelgamage4731
    @manelgamage4731 3 ปีที่แล้ว

    Kochara kiyewwat wadak naha kidenek ahala tiyanawada ciya sid kiyanne monawada kiyala 1k katawat riplayi naha Do.. nodanna aya godak ennawa pilis doctar

  • @dasunigamage1923
    @dasunigamage1923 ปีที่แล้ว +1

    බුදු සරනයි ඔබතුමාට .🙏🙏

  • @Donas579
    @Donas579 3 ปีที่แล้ว +3

    💐බොහොම වදගත් මතෘකවක්. මමත් මේ chia seeds බවිතා කරනවා.🇩🇰

    • @outfitfashionswithanu9800
      @outfitfashionswithanu9800 3 ปีที่แล้ว

      Ane pls kiyanna meka eththatama ega adu wenawada

    • @amaraperera5245
      @amaraperera5245 3 ปีที่แล้ว +1

      චියා සීඩ් කියන්නේ කස කසා වලටද?

    • @sandunikachamodini4669
      @sandunikachamodini4669 3 ปีที่แล้ว

      @@amaraperera5245 ne warga 2k

    • @shanujenu
      @shanujenu 2 ปีที่แล้ว +1

      අනේ මේවා කොහෙන්ද ගන්නේ

    • @dhammikadamayanthi8063
      @dhammikadamayanthi8063 7 หลายเดือนก่อน

      කොහෙන්ද චියා සීඩ්ස් ගන්න පුලුවන්

  • @jagathsenavirathna5315
    @jagathsenavirathna5315 3 ปีที่แล้ว

    Sema hadenewada?

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Waradi gammiris bawithAya

  • @lakshikagangoda6271
    @lakshikagangoda6271 หลายเดือนก่อน

    දවසකට chia seeds කොචිචර ප්‍රමාණයක්ද අරගන්න ඔිනි. දවසකට පරිභෝජනයට ගන්න ඔිනි ග්රෑමි ගණනේ සීමාවක් තියෙනවද? දවසකට වැඩිපුර chia seeds ගන්න එකේ bad effect තියෙනවද?

    • @SewShimmerings
      @SewShimmerings 11 วันที่ผ่านมา

      දවසට මේස හැන්දක් ගත්තනම් ඇති

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว

    ප්‍රෙශර් තියෙන කෙනෙක් බිව්වට කමක් නැද්ද

  • @KwtKwt-cu6hi
    @KwtKwt-cu6hi 7 หลายเดือนก่อน +1

    Tansk sar

  • @KacPerera-bj3wr
    @KacPerera-bj3wr 7 หลายเดือนก่อน

    Chia seeds laba gnne kohenna.chia seeds kiyannna kasa kasa neweida

    • @KanthiAmarasinghe-v5e
      @KanthiAmarasinghe-v5e 5 หลายเดือนก่อน

      සුපර් මාකට් වල තියනව

  • @ariffcaseem7149
    @ariffcaseem7149 2 ปีที่แล้ว

    Can I Use Chia Seed Evey Day

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 3 ปีที่แล้ว +3

    Dr..please give some instructions for the food that including vitamin B 12
    my mother is vegetarian & these days she's feeling about some aches without vitamin B 12 .

    • @kavindahewawitharana2957
      @kavindahewawitharana2957 ปีที่แล้ว +1

      Give her polybion syrup or Bcomplex vitamin capsules or contact a doc for B12 injections

    • @lakiathapattu2430
      @lakiathapattu2430 ปีที่แล้ว +1

      Buy nutritional yeast & mix with soups eggs noodles etc this is expensive but one of the worlds best..also give her some fermented foods number 01 prebiotics in the world

    • @damayanthidesilva2181
      @damayanthidesilva2181 ปีที่แล้ว

      @@lakiathapattu2430 thank you so much

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 3 ปีที่แล้ว +1

    Kasa atawalata kiyanne bassil seed neda

  • @dssd919
    @dssd919 2 ปีที่แล้ว

    Chiya ata ganne kohenda

  • @hansikumudu174
    @hansikumudu174 3 ปีที่แล้ว

    Kohomada bonna ona.dokta

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว +1

    Dr ...me seeds biwahama ...mata hembirissawa hadenawa ...ekata kohomada bonne kiyanna

  • @dilrukshichamini1664
    @dilrukshichamini1664 ปีที่แล้ว

    Thanks doctor..

  • @lakiathapattu2430
    @lakiathapattu2430 ปีที่แล้ว

    Flex & chia number 01 superfoods.. high in omega 3 five times Better than salmon 🍣

  • @ishankadasanayake160
    @ishankadasanayake160 ปีที่แล้ว

    චියා ඇට කොහෙන්ද ගන්න පුලුවන්. Super market වල තියනවද

    • @disnagamage6532
      @disnagamage6532 ปีที่แล้ว

      කේක් බඩු ගන්න කඩවල තියෙනවා

  • @harroldweerasekara1751
    @harroldweerasekara1751 2 ปีที่แล้ว +1

    Thanks a lot...🙏❤

  • @IndikaUdayakumara-t5b
    @IndikaUdayakumara-t5b ปีที่แล้ว

    බැසිල් සීඩ් කියන්නෙ කස කසා ඇට නම් චියා සීඩ්ස් කියන්නෙ මොනවද

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว

    Bohama sisthuti. Denuwath kalata oba thumata.

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 ปีที่แล้ว

    Chia seeds walata sema adu wenawa da kiyala mata danaganna puluwan da please doctor

    • @ishudilru2344
      @ishudilru2344 5 หลายเดือนก่อน

      මටත්

  • @thushanithushanipattiniya6657
    @thushanithushanipattiniya6657 ปีที่แล้ว

    Thank you Dr ❤

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว

    Dr, obathumaa harima dhiga vistharayak kalaa namuth chiya seeds walata Sinhalen kiyanne mokakdha kiyala keewe nahane. Kohedha ganna puluwan?

    • @Mariyanantony
      @Mariyanantony 9 หลายเดือนก่อน

      Chia seeds kiyane kasa kasa ata walata

    • @SewShimmerings
      @SewShimmerings 11 วันที่ผ่านมา

      ​@@Mariyanantonyna කස ඇට කියන්නෙ basil seeds චියා සීඩ් කියන්නෙ වෙන වර්ගයක් super market wala wena wena wenama tiynwa

  • @Madushan-md8cq
    @Madushan-md8cq 7 หลายเดือนก่อน

    Thanks ❤

  • @sandyasiromi9489
    @sandyasiromi9489 3 ปีที่แล้ว +1

    PROLAKTIN හෝමනය පිලිබදව පැහැද්දිලි කරන්න පුලුවන්ද 🙏🙏🙏

  • @mangalika3109
    @mangalika3109 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @anomahettiarachchi3550
    @anomahettiarachchi3550 4 หลายเดือนก่อน

    Thank you 😊❤️ doctor

  • @nirmaladasanayaka2109
    @nirmaladasanayaka2109 2 ปีที่แล้ว +3

    මමත් චීයා සිඩ් පාවිච්චි kala ath kicima wanasak na

  • @normansenanayake4924
    @normansenanayake4924 ปีที่แล้ว +1

    Basil Seeds and Chia Seeds

  • @sanuthabeysinghe996
    @sanuthabeysinghe996 6 หลายเดือนก่อน

    Thank you sir 👍

  • @konsiperera9523
    @konsiperera9523 ปีที่แล้ว

    Chia seeds koheda thiyenne ganne kohenda

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 2 ปีที่แล้ว

    Thanks dr theruwan saranai

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 2 ปีที่แล้ว

    Bohoma pin obathumata.

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 5 หลายเดือนก่อน

    Very important

  • @sriyafernando4775
    @sriyafernando4775 3 ปีที่แล้ว

    Budusaranai

  • @pramilashanmugam3356
    @pramilashanmugam3356 2 ปีที่แล้ว +1

    Where can I buy this

    • @ashagunasekera2734
      @ashagunasekera2734 7 หลายเดือนก่อน

      Both Flax seeds and Chia seeds are available at the Supermarkets. I bought from "Spar Super".

  • @AdiraDowsen-rf4mk
    @AdiraDowsen-rf4mk ปีที่แล้ว +1

    Ok

  • @sandraladonna5802
    @sandraladonna5802 3 ปีที่แล้ว

    Thanks docter

  • @somaorr5672
    @somaorr5672 2 ปีที่แล้ว

    Chia seed ganna thanak kiyanna pls

  • @swarnaranawake5439
    @swarnaranawake5439 2 ปีที่แล้ว

    What r the benefits n side effects of Black seeds

  • @tharushizanchila2094
    @tharushizanchila2094 ปีที่แล้ว

    මම කොච්චර බිව්වද..අනේ මම තව මහත් වෙනව විතරයි 🥺🥺🥺 මගේ බඩ එනවා..ඇගේ බරත් වැඩී