Green Tea දන්නෙ නැතිව බීලා ලෙඩ වෙන්න එපා|Nutritionist Hiroshan jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos...
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos...
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co...
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    Healthy විදියට කෑම හදාගන්නෙ කොහොමද කියල දැනගන්න,ලෙඩ නොවී කෑම හදාගන්න අපේ චැනල් එකට එන්න - / @colombochamber
    what is the best time to drink green tea and what is the suitable dose of green tea? Don't use green tea without this knowledge.
    References
    www.ncbi.nlm.n...
    jamanetwork.co...
    dmd.aspetjourna...
    www.ncbi.nlm.n...
    www.ncbi.nlm.n...
    www.ncbi.nlm.n...
    www.ncbi.nlm.n...
    www.ncbi.nlm.n...
    www.ncbi.nlm.n...
    This information is meant to supplement, not replace advice from your doctor or healthcare provider and is not meant to cover all possible uses, precautions interactions or adverse effects. This advice/Information may not fit your specific health circumstances. Never delay or disregard seeking professional medical advice from your doctor or health care provider because of something you have seen from Nutri-Info channel.

ความคิดเห็น • 297

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +10

    ස්තුතියි ජෝන්ට වැරදිවලින් ගොඩක් නිවැරදි කර ගන්නවා ඔබේ උපදෙස් වලින්, ඔබ වෛද්‍යවරයෙක් පමනක් නොවේ, ගුරුවරයෙක්, සියලුම වෛද්‍ය විෂයන් දන්නා විශේෂත්වයක් තියෙන කෙනෙක්, කායික සහ මානසික වෛද්‍යවරයෙක්, 😅 ඒ වගේම සාස්තර කාරයෙක් විදියටත් කතා විලාශයක් ඔබ සතුයි, ලස්සන කටහඩ., සිත්ගන්නා දැක්ම, ඔබගේ දැනුම තව, තවත් තියුණු වේවා!! ඔබට ඊර්ෂ්‍යා කරන්නන්ගෙ කරුනාව ඔබට අත් වේවා!තෙරුවන් සරනයි. ජයෙන් ජය!!!❤❤❤

  • @charunijay9524
    @charunijay9524 4 ปีที่แล้ว +25

    අද තමා මේ ගැන හරියටම දැන ගත්තේ... ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 ปีที่แล้ว +4

    Green tea බිවුවට අද තමයි ගොඩක්‌ දේවල් දැනගත්තෙ. ගොඩක් ස්තූතියි. 🌹

  • @wimalagunawardanawimalagun4137
    @wimalagunawardanawimalagun4137 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් මගෙ උදරය ගොඩක් විශාලයි ඒ වගේම මන් ටිකක් මහතයි..මන් දවසේ ආහර වේල් තුනට ඒ කියන්නෙ ආහර වේලකින් පසුව ග්‍රිරින් ටී එකක් බොනවා ඒකා හොද නද්ද .මාට ඒ ගන පහදිලි කිරිමක් කරන්න ඔබතුමාට ගොඩක් පින්

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +4

    හරිම වැදගත් වීඩියෝ එක dr...ගොඩක් ස්තුතියි දැනුවත් කරාට

  • @Sudarisewwandi
    @Sudarisewwandi 3 ปีที่แล้ว +18

    වෛද්‍ය තුමනි නිවැරදිව ග්‍රීන් ටී එකක් පිලියෙල කර ගන්නා ආකාරය පහදා දෙන්න වෙළෙඳපොළේ තියෙන ග්‍රීන් ටී පැකට් එකක් නිවැරදිව සාදා ගන්නා පිලිවෙල සහ වෙළදපළේ ඇති නිශ්පාදන අතුරින් ඔබ නි‍ර්දේශ කරන නිශ්පාදන මොනවාදැයි සඳහන් කරන්න 🙏🙏🙏

    • @madusanda553
      @madusanda553 9 หลายเดือนก่อน +4

      Kisi kenek mekata answer එකක් denne na

    • @Sudarisewwandi
      @Sudarisewwandi 9 หลายเดือนก่อน +4

      @@madusanda553 ඔව් ඔයා හරි ඒක ඇත්ත මෙවට answers කවදාවත් ලැබෙන්නෙ නෑ

    • @samithagayashan9437
      @samithagayashan9437 6 หลายเดือนก่อน

      මම ඊයේ ගත්තා. Herb line Green tea. අවම වශයෙන් කෑමට පැය එක හමාරකට කලින් බොන්න උදේ, දවල්, රෑ. අවවාදයයි 👉නින්දට කලින් බොන්න එපා ✋.

    • @samithagayashan9437
      @samithagayashan9437 6 หลายเดือนก่อน

      ​@@SudarisewwandiAnoma's Kitchen youtube channel එකේ මට මතක විදිහට බැලුවේ. මෙතන දීත් ඩොක්ටර් කියනවා බොන ⏰ .

    • @user-ow3ig5ye9e
      @user-ow3ig5ye9e 2 หลายเดือนก่อน

      Bada adukaraganna kee prak bonnaonida

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @nilukakrishna1825
    @nilukakrishna1825 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් මෙවැනි දේවල් පැහැදිලි කිරීම ගැන,,බුදුසරණයි ජේසු පිහිටයි ,ඩොක්ටර් මුහුනේ ඇතිවන කලු ලප කැලැල් වලට වීඩියෝ එකක් කරන්න ,,දැන් තියෙන විසදගන්න බැරි ප්‍රශ්න doctor ,please

    • @saridusaridug1839
      @saridusaridug1839 3 ปีที่แล้ว

      Lapa kalal walatama cream ekak thiyenawa

  • @senula3129
    @senula3129 4 ปีที่แล้ว +6

    Thank you very much doctor . ඉතාමත් වටිනා උපදෙස් ටිකක් . මේ channel එක දිගටම කරගෙන යන්න. All the best doctor ..

    • @acmrgacmrg1675
      @acmrgacmrg1675 2 ปีที่แล้ว

      Me doctor kenek newei nutritionist kenek

  • @monicakuwait49
    @monicakuwait49 4 ปีที่แล้ว +7

    ඔබතුමට බොහොම ඉස්තුති

  • @nera456
    @nera456 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

  • @Bivein
    @Bivein 4 ปีที่แล้ว +11

    දත් මුල් දිය වෙනවට මොනවා හරි බෙහෙතක් තියෙනවනම් කියන්න ඔබ තුමට ගොඩක් පිං මං විදෙස රටක ඉන්නේ හොස්පිටල් ගිහින් දත් සුද්ද කරලා බෙහෙත් ගත්තා එත් වැඩක් නැ

    • @j.renukakumari1415
      @j.renukakumari1415 4 ปีที่แล้ว

      Matath oya prasne thiyanawa

    • @jagathrenukapiyadasa4115
      @jagathrenukapiyadasa4115 4 ปีที่แล้ว

      Use paradontax toothpaste. Don't wash your mouth after you brush your teeth with this toothpaste. Use following medicine for 1 week. Augmentin 375 mg tds. Flagyl 200mg tds for 1 week.

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර් පැහැදිලි කරල දුන්නට මම දිනපතා ගිුන් ටි පාවිච්චි කරන කෙනෙක් බොහොම ස්තුතිය තෙරැවන් සරණයි

    • @sonaliniweditha5191
      @sonaliniweditha5191 4 ปีที่แล้ว

      Oya kettu unada green tea bila

    • @asiryaniabarattana4697
      @asiryaniabarattana4697 3 ปีที่แล้ว

      tankuu doktar

    • @shamini99
      @shamini99 8 หลายเดือนก่อน

      Math bonawa.mage bara ganakata thiyagannawa..exercise karanna welawa adui.eth green bona nisa aga shape .

  • @nirukshikasandanayaka6033
    @nirukshikasandanayaka6033 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා 😊 බොහොම ස්තූතීයී ඔබතුමාට 😊♥️

  • @fernandezmargie5789
    @fernandezmargie5789 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් ඉස්ටුටි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏💖💖💖🌷🌷🌷

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි DR ඇපන්ඩිස් කො හොමද හැදෙන්නේ එයට ගන්නා ආහාර හා බෙහෙත් වර්ග. මොනවාද .ඔපරේෂන් කරන්න වෙනවාද.. පැහැදිලි කර දෙන්න ඒ ගැන වීඩීයෝ ඵකක් කරන්න DR : මා සව්දි සිට

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว

    ඩොක්ටර් සෙනිමොන් ටැබිලටි එක ගැන පැහැදිලි කිරීමක් කරන්න ස්තූතියි බුදු සරණයි

  • @sumdupriyadarshana9351
    @sumdupriyadarshana9351 2 ปีที่แล้ว +3

    Thank yiu very much Sir , for giving valeuble informations . We wish you a good Health and Long Life. GOD BLESS YOU!

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරිම පිළිබඳව ගොඩක් ස්තුතියි ඔබ තුමාට

    • @sewwandiwasana979
      @sewwandiwasana979 2 ปีที่แล้ว

      Godak pin danuwath kalata Mata rata ninda yanne ne mama nindata paya kalajata kalin rin ti bonawa

  • @himalsharukshan2274
    @himalsharukshan2274 2 ปีที่แล้ว +6

    Is this good for use with Empty stomach some other vedios say it's effects badly our liver i think you need to let us know well

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +5

    Thank yuo doctor..mamath green tae bavitha karana kaenaek..godakma wadagath mae vediowa..thank you so much...

  • @dragongirl8566
    @dragongirl8566 2 ปีที่แล้ว +1

    Dear doctor.. kisima ledak nethi saamaana nirogi kenekta green tea use karanna puluwan da? A aya dawasata eka serayak drink karata kamak nethda?

  • @swarnaweerasinha6375
    @swarnaweerasinha6375 4 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි doctor..

  • @IamtheLord1987
    @IamtheLord1987 2 ปีที่แล้ว +4

    උදේ හිස් බඩ Green Tea අරගැනිම ආම්ලික තාව වැඩි වෙන්නේ නැද්ද

  • @udaniliyanaarachchi662
    @udaniliyanaarachchi662 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී .දැනුවත් කරාට ❤️❤️

  • @seriatysr7593
    @seriatysr7593 4 ปีที่แล้ว +4

    Thank you so much for you doctor. ✍✍👍👍

  • @gayan830
    @gayan830 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඩොක්ටර්...ගොඩක් ස්තුතියි

  • @dineshprasanna5137
    @dineshprasanna5137 7 วันที่ผ่านมา

    Green tea වලට ඉඟුරු සහා දෙහි දාලා බොන එක හොදද ඩොක්ටර්

  • @asaniyaaurora8947
    @asaniyaaurora8947 4 ปีที่แล้ว

    Thank you very much doctor for informed us with vital tips.

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +15

    ස්තුතියි ඔබට ගොඩක්ම Green teaදිගටම භාවිතා කරලා අතර මගදි නවතා දැමුවහොත් එයින් අතුරු ආබාධ ඇතිවිය හැකිද ❤️❤️❤️❤️

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති

  • @user-ro3ue6jv1l
    @user-ro3ue6jv1l 2 หลายเดือนก่อน

    Doctor.. mn snu amruwa tiyna kenek green tea 1 use krta kmk nedda?

  • @lakshikafonseka3081
    @lakshikafonseka3081 4 ปีที่แล้ว +3

    Thank you Doctor godak vadagath

  • @hansidhananji5030
    @hansidhananji5030 2 ปีที่แล้ว +1

    Dr... mage bara adu nokara bada adu karagnna ona. Ekata green tea use karata kamak neddda...dr...

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 3 ปีที่แล้ว +2

    Thank you so much doctor 👩‍⚕️ 🙏🌹

  • @mithilaanjali
    @mithilaanjali 17 วันที่ผ่านมา

    ගොඩක් පිං Doctor 🙏🙏🙏🙏

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති ඩොක්ටර්

  • @MuhashirSalih
    @MuhashirSalih 4 ปีที่แล้ว +2

    What is the best Oats brand in Sri Lanka??

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว

    ස්තූතියි ඔඩතුමාට.

  • @hiruni97f51
    @hiruni97f51 3 ปีที่แล้ว +4

    Thank you doctor...🙂🙂🙂🙂🙂
    But I'm a coffee person..... is there maximum dosage of caffeine per day ?

    • @virajkaluarachchi4978
      @virajkaluarachchi4978 3 ปีที่แล้ว

      I have this doubt too

    • @nivekaperera
      @nivekaperera 2 ปีที่แล้ว

      Not more than 300mg per day

    • @kd-mr9dc
      @kd-mr9dc 2 ปีที่แล้ว

      @@nivekaperera that means how much in tea spoons??

  • @channeld9892
    @channeld9892 3 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ට ..තෙරැවන් සරණයි

  • @nitanita9924
    @nitanita9924 4 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @ishaniishu1086
    @ishaniishu1086 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති ඩොක්ටර් ❤️🌸🙏🙏

  • @TWGmaxwell
    @TWGmaxwell 2 ปีที่แล้ว

    thank you doctor. thank you so much...

  • @tharushiadikari7595
    @tharushiadikari7595 2 ปีที่แล้ว

    Doctor green tea beela magadi bona eka nawaththuwoth wena athuru abada enawada

  • @nuuweerakoon1309
    @nuuweerakoon1309 4 หลายเดือนก่อน

    Green tea walin කොලෙස්ටරෝල් adu karaganna puluwanda

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 4 ปีที่แล้ว +2

    Thanks putha obata theruvan saranai siyalu devi pihitai kalyani from Australia

    • @nutriinfosl
      @nutriinfosl  4 ปีที่แล้ว +1

      ස්තූතියි,සුවැති දිවියකට ප්‍රාර්ථනා

  • @paramiwayaba4936
    @paramiwayaba4936 4 ปีที่แล้ว +1

    Thank you doctar good video old the best

  • @sriyanirathnayaka5387
    @sriyanirathnayaka5387 4 ปีที่แล้ว +9

    Thanks Doctor God bless you today and everyday🙏💐🇱🇰🇭🇰

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති සර් බුදුසරණයි

  • @user-lp2nr2oz3e
    @user-lp2nr2oz3e ปีที่แล้ว

    Doctor hoda green tea akkak kiyanna puluwanda.mama ita tarabarui

  • @sududhoni5990
    @sududhoni5990 4 ปีที่แล้ว

    Dr.mata baba hambunata passe mn gdk mahath una ane mta bada adu kara gnnai kettu wennai deyak kiynnako.green tea bonawanm mona green tea ekada hoda??

  • @chinthaksenushi9431
    @chinthaksenushi9431 3 ปีที่แล้ว +1

    මෙක පොඩි ලමයින්ට බාවිතා කරන්න හොදද...age:14 lamayekata..wage.. hodada..pawichchi karanna..

  • @isuri2891
    @isuri2891 หลายเดือนก่อน

    Mn siddi grean tea eka gaththa රෑ කෑමට පස්සෙ බොන්න හොදයිද?

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 ปีที่แล้ว

    Oba thumanta godak pin doctor budu saranai ...🙏🙏🙏🙏

  • @nadeeshasathsarani7864
    @nadeeshasathsarani7864 3 ปีที่แล้ว

    Doctor matath mage aga adu kara ganna one mata godak kettu wenna onne behei badath adu kara gena tikka kettu wenn one green tea biuwata hsri giye ne Doctor oyala laga bara adu kara ganna beheth thiyanwa

  • @champapushpalatha6552
    @champapushpalatha6552 4 ปีที่แล้ว +1

    Thanks for the advice doctor budusarani

  • @shifababa2525
    @shifababa2525 4 ปีที่แล้ว +2

    Thank you sir

  • @kanchanalakmali7692
    @kanchanalakmali7692 3 ปีที่แล้ว +1

    Kekata aththatama kettu wenawada

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 ปีที่แล้ว

    Doctor rumatic atharaitis thiyena ayat hodaida

  • @sajininimalika547
    @sajininimalika547 4 ปีที่แล้ว +1

    Grean tea ha kiri bonna hoda nedda

  • @naveenhimanshu3714
    @naveenhimanshu3714 ปีที่แล้ว

    doctor espresso shot ekakata green tea daagena biuwama hodai da ethakota🤨

  • @wasanasamanmali9190
    @wasanasamanmali9190 3 ปีที่แล้ว

    Green tea walin bade thiyena thel ain wenawada. Ahara jeeranaya wenawada

  • @jancykannangara5562
    @jancykannangara5562 4 ปีที่แล้ว

    Doctor green tea wenwata Black tea. Gaththama samana benefits labenewada

  • @renukamayadunne5086
    @renukamayadunne5086 2 ปีที่แล้ว +2

    Thank you so much ❤️❤️❤️❤️ doctor

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමාට මම දවසට තුන්වරක් green tea භාවිතා කරනවා

    • @swarnaweerasinha6375
      @swarnaweerasinha6375 4 ปีที่แล้ว +1

      ඔව් මමත් ...

    • @dulim3308
      @dulim3308 3 ปีที่แล้ว +1

      කෙට්ටු උනාද

    • @anulakarunarathna5450
      @anulakarunarathna5450 3 ปีที่แล้ว +1

      @@dulim3308 කෙට්ටු වෙන්න කාලයක් ගත වෙනවා මම ඒ අතරේ ව්‍යායාම කරනවා

    • @shiwangitharushika4559
      @shiwangitharushika4559 ปีที่แล้ว

      Bada witharak adu karagnna barida

  • @thilini8439
    @thilini8439 3 ปีที่แล้ว

    Docter mata wayasa 17 I thama mn olinton green tea eka dawasata dewarak bonawa mata kettu wennai bada adu karagannai puluwan weida docter meken piz udau karanna docter bs

  • @laralitalaralita7169
    @laralitalaralita7169 3 ปีที่แล้ว +2

    දෝස්තර.මහත්තයෝ.වයස.58.කෙනා.හරිම.කෙටීටුයි.ඵයට.ටිකක්.මහත්.වෙන්න.කරැනාකර ..විටමින්.ඵකක්.කියන්න. ඕබතුමාට.බෝහෝම.පින්.මමවිදෙස්.සීටයි

    • @user-ny4ud4ve8q
      @user-ny4ud4ve8q 2 ปีที่แล้ว

      කැරට්,බීට්,තක්කාලි,අමු කහ වතුර ටිකක් දමලා බෙන්ඩර් කරලා ජූස් එකක් හදලා දෙන්න මාසෙට කිලෝ 12ක් බර වැඩි උනා

  • @shakyaniranjani9953
    @shakyaniranjani9953 4 ปีที่แล้ว

    Doctor mma babek balaporoththuwen inne.hamadama udeta green tea bawitha kaloth prashnayak weida

  • @kumudikakumudika3566
    @kumudikakumudika3566 4 ปีที่แล้ว +1

    Thankyou doctor ....❤❤❤

  • @anurashantha3737
    @anurashantha3737 3 ปีที่แล้ว +1

    Wish u a healthy life

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +2

    Good job doctor ...❤🙏🙏🙏

  • @achinifrenando6176
    @achinifrenando6176 2 ปีที่แล้ว

    ස්තූතියි ඩොක්ටර් .මට දැන ගන්න පුළුවන් ද දැනට තියෙන හොදම ග්‍රීන් ටී එක මොකද්ද කියලා.

    • @isharamaduwanthi6520
      @isharamaduwanthi6520 ปีที่แล้ว

      Matath dena ganna puluwanda

    • @madushadilshani1828
      @madushadilshani1828 9 หลายเดือนก่อน

      ඩෙල්මා brand eke green tea eka godak hodai pure green tea eka ganna habai chuttak ganan

  • @sriyaniliyanage7050
    @sriyaniliyanage7050 3 ปีที่แล้ว +6

    තයිරොක්සින් තියන කෙනකුට සුදුසු ද කියන්න ගීන් ටී

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 4 ปีที่แล้ว

    Really appreciate doctor

  • @hirunisubhashi194
    @hirunisubhashi194 4 ปีที่แล้ว +1

    Thank you

  • @esfdo
    @esfdo 4 ปีที่แล้ว +2

    I will be grateful to you if can talk about black tea. Thank you!

  • @madhushapriyadarshani9741
    @madhushapriyadarshani9741 2 ปีที่แล้ว

    Mara masa pahaka babek ennawa.green tee ekak biwwata kamak nedda

  • @ns-nr4xp
    @ns-nr4xp 2 ปีที่แล้ว +1

    Hoda green tea akk kiynnako docter

  • @rvonlineshopping8040
    @rvonlineshopping8040 2 ปีที่แล้ว

    Hoda green tee ekak kiyanna ko dr please

  • @somtrasomtra3503
    @somtrasomtra3503 4 ปีที่แล้ว

    Gluthatayon ganna pluwa Mona vidihata da. Mila keeyak wenawa da. Pahadili karanna. Obathumata pin

  • @dahamsagaguli6540
    @dahamsagaguli6540 2 ปีที่แล้ว

    Docter.. barai badai adu wenna kramayak kiyanna . Plzzzzzzzzz docter

  • @shenuashinshana5840
    @shenuashinshana5840 ปีที่แล้ว +1

    මං ටිකක් කෙට්ටු කෙනෙක් අවු 22 යි බඩ පොඩ්ඩක් තියෙනවා ඒක අඩු කර ගන්න මං ග්‍රීන් ටී බොනවා මම තවත් කෙට්ටු වෙයිද

    • @chami6978
      @chami6978 ปีที่แล้ว

      Dear green tea ekk kiyk withara wenawad?

  • @nirupamarathnayake2619
    @nirupamarathnayake2619 4 ปีที่แล้ว

    Sle disease mata thiyenawa green tea bonna puluwanda ethakota

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk ปีที่แล้ว

    ස්තුතියි

  • @sleducationtuber1100
    @sleducationtuber1100 3 ปีที่แล้ว

    Sir man awurudu 5ka pamana sita green tea bonawa.man dn babek balaporottuwen inne.e nisa green biwwata kamak nadda

  • @asokamalkanthi2968
    @asokamalkanthi2968 ปีที่แล้ว

    Kiridena ammala biuwata kamak nadda doctor

  • @nilanthamadujith6276
    @nilanthamadujith6276 2 ปีที่แล้ว +1

    bada adu kara ganna vidiyak kiyanna

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 2 ปีที่แล้ว

    Gen tae eka dawasata ki parak bonna onida bada aduwenna sar

  • @user-wy3pb2nc7w
    @user-wy3pb2nc7w ปีที่แล้ว

    ඔබට ඉස්තූතියි මම නිතරම පාවීචියට ගන්න කෙනෙක්

  • @alphagaming7244
    @alphagaming7244 3 ปีที่แล้ว +1

    thanks you doctor

  • @airanganijayalath1799
    @airanganijayalath1799 3 ปีที่แล้ว

    Ude nmayata hodaida

  • @lovelyniro3824
    @lovelyniro3824 3 ปีที่แล้ว

    Thank you so mach doctor dan nathi godak dawala danagatta obata pin jesu pihitai

  • @sandraladonna5802
    @sandraladonna5802 3 ปีที่แล้ว

    Thanks docter larael

  • @thisurumeshika6992
    @thisurumeshika6992 2 ปีที่แล้ว

    Doctor cirrhosis sanipa kranna pluwanda mul adire thiyanwa nam..

  • @jayaminimadusha7484
    @jayaminimadusha7484 3 ปีที่แล้ว

    Preknat amma kenek Green tea bouwata kamak nadda

  • @malmiprashadi
    @malmiprashadi 2 ปีที่แล้ว

    Doctor harima vaysa kiyada meva bonna

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 3 หลายเดือนก่อน

    Thank you.danuwath kalta. Doctor 💐💐💐💐💐

  • @punethrarajapaksha944
    @punethrarajapaksha944 2 ปีที่แล้ว

    Dawase 3 wathawa kiyala, awastha 2i nd kiwuwe ?