මගේ ඩයට් ප්ලෑන් වලට රටකජු දෙනවද? Peanuts By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 469

  • @nandapadmini2327
    @nandapadmini2327 ปีที่แล้ว +24

    ඇත්තටම මම මෙතෙක් හිතුවෙ රටකජු කොලොස්ට්‍රොල් වලට අහිතකරයි කියා...
    ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว +19

    බොහොම ස්තුතියි ඩොක්ට මට දියවැඩියාව තියෙනවා මම ආසම කැමක් රටකජු.ඒත් කන්න බයෙන් හිටියේ මේ වැඩසටහන බැලුවම ඒ බය නැති උනා තව මෙවැනි හොද නරක කැමට හොද කැමට නරක දෙවල් ගැන අපව දැනුවත් කරන්න.ඩෙක්ටට බොහෝම පිං බුදු සරණයි 🙏

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +21

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් පුන් බ්නර පුන් පොහෝ දිනක් වේවා තෙරුවන් සරණයි ඩොක්ටර් ස්තූතියි🙏🏼❣️🙏🏼

    • @anulabathi6088
      @anulabathi6088 2 ปีที่แล้ว

      Budu saranai oyaata 🌹🙏

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 8 หลายเดือนก่อน +20

    මම රටකජු කන්න හරිම ආසයි.......මං ඉන්නෙ පිටරට හැමදාම උදේට පාන් ටෝස්ට් කරලා රටකජු කිුම් එක ගා ගෙන කනවා........දැනුවත් කළාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුති 🌹

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +32

    ගොඩක් ඉස්තුතියි ඩොක්ට මම නිතරම කනවා රටකජු .මගේ ආසම කෑම ..බුදු සරණයි දෙවිපිහිටයි .👍❤️❤️

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +51

    මම රටකජු කන්න බයේ හිටියේ... කොලෙස්ටරොල් වැඩි වෙයි කියලා...දැන් එ බය නැති උනා.. thanks doctor God Bless

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +127

    දැනුවත් කලාට බොහෝම ස්තුතියි .මම රට කජු පෙරේතියෙක් නිසා ..

  • @priyabalangoda4656
    @priyabalangoda4656 ปีที่แล้ว +9

    මමත් රට කජු පෙරේතියක් දැනුවත් කලාට බොහොම ස්තුතියි ❤️❤️

    • @arunalaxman7514
      @arunalaxman7514 7 หลายเดือนก่อน

      I am too. But don’t eat deep fried peanuts

  • @kanthikumari471
    @kanthikumari471 2 ปีที่แล้ว +29

    ඇත්තටම ගොඩක් ස්තුති වෛද්‍යතුමනි ඉතාමත් වැදගත් වැඩසටහන් ❤❤❤

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි Docta රටකජු ගැන දැනුවත් කලාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +24

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි...ඉතාම වැදගත් වීඩියෝ එක 🙏

  • @chandanasrimal6588
    @chandanasrimal6588 11 วันที่ผ่านมา

    දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තූතියි!!!! ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 8 หลายเดือนก่อน +4

    රට කජු කන්න ගියාම නවත්වන්න බැහැ හොඳ වෙලාවට රට කජු ගුණ දෙයක් උනේ ස්තුතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව

  • @hiubatmaxie-fj3kb
    @hiubatmaxie-fj3kb 8 หลายเดือนก่อน +3

    ස්තූතියි ඩොක්ට මෙවැනිදෙයක් පෙන්වාදුන්නාට දීර්ග ආයු ලැබේවා

  • @udayakumariudayakumari4377
    @udayakumariudayakumari4377 2 ปีที่แล้ว +22

    ගොඩක් ස්තූතියි ඔබතුමාට..❤️❤️❤️❤️ මන් ආසම කෑමක් .. බයෙන් කෑවේ.. 🙏🙏🙏🙏

    • @ChandaniHerath-ws4cg
      @ChandaniHerath-ws4cg ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබතුමාට අපව දැනුවත් කලාට.

  • @chandrarathnawali7236
    @chandrarathnawali7236 ปีที่แล้ว +12

    ඔබතුමා ගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨ යි.අනවශ්‍ය විස්තර කිරීම් නැතිව අවශ්‍ය කරුණු කෙටියෙන් පැහැදිලි කිරීම අගය කරමි. Thanks a lot of Doctor.

  • @saradakumari1059
    @saradakumari1059 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි දියවැඩියා රෝගීන්ට diet planඑකක් දාන්න ගොඩක් පින්

  • @zeenathharoon6485
    @zeenathharoon6485 ปีที่แล้ว +4

    මමත් රට කජු පෙරේතියක්....
    ගොඩාක් ස්තුතියි ඔබතුමාට
    දැනුවත් කලාට 🙏 🙏

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 24 วันที่ผ่านมา +6

    අපිනම් අපේ වතුවල හදන රටකජු අමුරටකජු ව්‍යාංජනයක් විදියට තමා නිතර ගත්තෙ

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 ปีที่แล้ว +9

    thanks Dr. Mama vegetarian kenek. A nisa mama පුරුද්දක් ලෙස ආහාරයට ගන්නව. නමුත් අද Dr. පැහැදිලි කිරීමෙන් සෑහෙන්න දැනුවත්වීමක් උනා. ස්තුතියි 🙏

  • @ajanthawijerathna84
    @ajanthawijerathna84 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් ඔබගේ වැඩසටහන්.අවශ්‍ය දේ එයාකාර ම ප්‍රකාශ කිරීම ඉතා වැදගත් .ඔබගේ වැඩසටහන් බැලීම නිසා ගොඩක් ගොඩක් සෞඛ්‍යමය කරුණු අපි දැනගන්නවා ඔබට ස්තූතියි.මේ රට කජු ක්‍රියේටිනින් වැඩි පුද්ගලයන්ට අහිතකර ද .

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +47

    රටකජු කැමෙින් බඩගින්න පාලනය වෙනවා .ඔබ තුමාට ස්තුතියි .

    • @sethasetha4322
      @sethasetha4322 ปีที่แล้ว +3

      ගොඩක් ඉස්තුතිඩො ක්ට ඔබතුමට මෙවගෙ දෙවල් දැනුවත් කරනඑක ලොකුදෙ යක්

  • @shiranthi116
    @shiranthi116 หลายเดือนก่อน

    Nuts වර්ග අතුරින් හොදම වර්ගය කියන්න පුලුවන්ද? Almonds, රටකජු, cashew, pistacio, brasil... please.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว +4

    දැනුවත් කලාට ස්තුතියි රට කජු කන්න බයේ හිටියේ අනෙක Dr රට කජු කෑමට ගත්විට හිසරදය ඇතිවෙනවා ඇයි ඒ

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් මොකද මගේ පුරුද්දක් වැඩට ගිහින් ඇවිත් රටකජු ටිකක් දිනපතා කනව

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 ปีที่แล้ว

    ඩොක්ටර් මම අාසම කෑමක් උනාට කන්න බයේ හිටියේ. දැන් බය නෑ. අපව දැනුවත් කලාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +6

    **First**
    **🔥**
    ඒකනි අනේ
    වැදගත් Video
    එකක්
    **රටකජු**
    ගැන නම් දැන ගන්නහ
    ඕනි.🙏🙏🙏🙏

    • @nutriinfosl
      @nutriinfosl  2 ปีที่แล้ว

      😍 thanks for 1st comment

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 2 ปีที่แล้ว

      @@nutriinfosl 🙏🙏🙏🙏🙏

  • @malithirimanna907
    @malithirimanna907 8 หลายเดือนก่อน +1

    🙏 ඩොක්ට රටකජු ජීවිතේ කරගෙන ඉන්න මම දැනුවත් වෙලා හිටියෙ අසංතෘප්ත මේදය තියෙන්නේ කියල විතරයි ඒ නිසා කෑව අනිත් හැමදේම අද දැනුවත් උනේ

  • @ashokperera3993
    @ashokperera3993 9 หลายเดือนก่อน +3

    Thank you for your very clear explanation.!!!🙏🙏🙏💐

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +2

    මම peanut butter දාල ඕට්ස් කනව,...ඒ ගැන යමක් කිව හැකිද?. ඔබටත්,. සුවැති දිවියක් ප්‍රර්ථනා කරමි,..

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 ปีที่แล้ว

    Rata kaju siwiya wisi kala yuthuda nadda doctor thank you

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වටිනා වීඩියෝ එකක්.?ඔබ තුමාට ගොඩක් ස්තුතියි. බුදු සරණයි ❤🙏🙏🙏

  • @thilakakumara626
    @thilakakumara626 8 หลายเดือนก่อน

    මම රටකජු තම්බලා සලාදයක් විදියට හදලා කන්නෙ ගොඩක් දුරට
    ස්තුතියි දැනුවත් කලාට මම බැඳපු රටකජු නම් කන්න කැමති නෑ ගොඩක් පින්

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @renukaekanayake6106
    @renukaekanayake6106 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට!කන තරමට,හොද වෙලාවට රටකජූ ගුණ දෙයක් උනේ!

  • @nadeeshapriyadarshani4043
    @nadeeshapriyadarshani4043 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි ඩොක්ටර්.මගෙ husband ඩොක්ටර්ගෙන් බෙහෙත් ගන්න කෙනෙක් .husbandge ඩයට් plan එකෙත් රටකජු තියෙනවා.ඇත්තටම රටකජු වලින් බර අඩු වෙනවා වගේම බඩගින්න පාලනය කරනවා .ඩොක්ටර්ගේ ඩයට් plan එක නිසා මගෙ husbandge sugar ,colestrol හොදටම පාලනය උනා.ගොඩාක් ස්තුතියි ඩොක්ටර් .

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 ปีที่แล้ว +3

      ඔයාගෙ හස්බන්ඩ් බෙහෙත් ගන්නේ පෝෂණවේදී කෙනෙකුගෙන් ද? මොකද මෙයා පෝෂණවේදී කෙනෙක් මිසක් ඩොක්ටර් කෙනෙක් නෙවේ.

    • @dilanHewage
      @dilanHewage 6 หลายเดือนก่อน

      ​@@suneethasenevirathna5518මැටියෙන් හරි පුසා මියො අල්ලන්න වා,,,වැඩෙ වෙන්න යි ඔන

    • @kumudinigalbokka2280
      @kumudinigalbokka2280 หลายเดือนก่อน +1

      Ow eya kiwwe doctor ge diet plan eka nisa colostrol diyawediyawa adu una kiyalay.eka hari neda. Piliganne puluwan neda??

  • @HmKanthi-ty3do
    @HmKanthi-ty3do ปีที่แล้ว

    බොහොම ස්තුතියි හැමෝම දැනුවත් කලාට නොදන්නා .දේචල් ගොඩක්..දැන ගත්තා..පිං .......

  • @fatimaali6290
    @fatimaali6290 2 ปีที่แล้ว +2

    දැනුවත් කළාට ගොඩක් ස්තුතියි .බුදු සරණයි සර් ...👍👍🙏🙏

  • @sarathpranando3949
    @sarathpranando3949 4 หลายเดือนก่อน

    රට කජු ගැන හොද විස්තරයක් කියා දුන්න ඔබ තුමාට ස්තුතියි .

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 ปีที่แล้ว +1

    Thanks dr mama හරිම කැමැති කෑමක් eth බයෙන් තමා කෑමට ගත්තේ mama හැමදාම වගේ කෑමට ගන්නවා den බය නැතිව කෑමට ගන්න පුළුවන් ටිකක් වැඩි පුර ...thanks dr

  • @randunumanike2468
    @randunumanike2468 2 ปีที่แล้ว

    Oba thumage වැඩසටහන් ඉතා වටිනවා . Oba thuma rate රෝගීන් ta නොමිලේ loku සේවය k karanne. Pinsidu වේවා .නිදුක් නිරෝගී වේවා . Rampe භාවිතා kireem cancer වලට hetu wenawa කියලා කතා තියෙනවා .කාරුණික පැහැදිලි කිරීමක් කරන්න. ස්තුතියි .

  • @chithrarani5266
    @chithrarani5266 ปีที่แล้ว

    දැනුවත් කලාට,ස්තුතියි ,මම,රටකජුකනවේලවට,,gram100 විතර,කනවා

  • @spnalani
    @spnalani 13 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම පිං

  • @maheshkumara5740
    @maheshkumara5740 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි. doctor...මම පුරුද්දක් වශයෙන් රටකජු ටිකක් දිනපතාම කනවා....ඒත් බයෙන් බයෙන් ගත්තේ....දැන් නම් බයක් නෑ...❤❤

  • @sudarmasanjeewani2519
    @sudarmasanjeewani2519 2 ปีที่แล้ว +16

    මම දිනකට ග්‍රෑම් 20 ක රටකජු ප්‍රමාණයක් සහ බිත්තර ,මස් හෝ මාලු ,කොළපාට එළවළුවක් ,පොල් වැඩි ප්‍රමාණයක් සමග මීකිරි කෝප්පයක් අලිගැටපේර ගෙඩි භාගයක් ,කාබෝහයිඩ්‍රේට් අඩංගු නොවන ආහාර වේල් දෙකක් දිනකට ගෙන 12 kg මාස කිහිපයකින් දේහබර අඩුකරගත්ත .

    • @chandrikapeiris5602
      @chandrikapeiris5602 2 ปีที่แล้ว +2

      මේ ප්‍රමාණ දෙකට බෙදා ගෙන දෙවේලට ගත්තා ද

    • @sunithafernando7638
      @sunithafernando7638 5 หลายเดือนก่อน

      ​@@chandrikapeiris5602😂

    • @sunithafernando7638
      @sunithafernando7638 5 หลายเดือนก่อน +2

      ඔච්චර කාල බර අඩුකරගත්තද?

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 8 หลายเดือนก่อน +2

    EXCELLENT ADVICE
    THANKS ❤❤❤❤❤

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 2 ปีที่แล้ว +7

    දරුවන් උස නොයන්නේ යම් විටමින් ඌනතාවයක් නිසාද ?
    මේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වටිනවා ,, ස්තුතියි ඔබ තුමාට

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +1

    ඩොක්ට මන් ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා අර බිස්කට් වැඩ සටහනේ ඔබ තුමාට එක එක දේවල් කිඋවා නේද අනේ ඩොක්ට ඔබ පරිසම් වෙන්න ඔබ අපට සම්පතක් ඩොක්ටට බුදුසරණයි 🙏🏾දෙවියන් ආරක්ෂාකරත්වා 🙏🏾

  • @newsamsung8240
    @newsamsung8240 ปีที่แล้ว

    Ratakaju valata mahath venavada doctor

  • @manojnawagamuwa2847
    @manojnawagamuwa2847 8 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර් .මමත් ආසම රටකජු

  • @මල්කාන්තිමාලිකා

    දැනුවත් කිරිම බෝහොම වැදගත් 😊ස්තුතියි ඔබට🌹🌹🌹🎤

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 26 วันที่ผ่านมา

    රටකජුවල අඩංගු ජල පුතිශතය ගැන සඳහන් කලොත් වටිනවා. චීන රටකජු රටට එන්නේ අධික ලුනු හා preservatives සමග නේද?

  • @wema4141
    @wema4141 2 ปีที่แล้ว +1

    තවදුරයත්.අපව.දැනුවත්.කරාට.මෙබොිහොිම.ස්තුතියි.බුදුසරනයි

  • @sj5233
    @sj5233 15 วันที่ผ่านมา

    Rata kaju poththa pitin kawama gas trities hadenva kyala ahala tyenva

  • @amithapremachandra1849
    @amithapremachandra1849 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ....
    මේ පැහැදිලි කිරිිමට .....

  • @hvejviveiv9308
    @hvejviveiv9308 2 ปีที่แล้ว +1

    බොහෝමත් ස්තුති ඩොක්ටර් මම නිතරම කනදෙයක් රටකජු

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว

    මමත් නිතරම රට කජු ආහාරයට ගන්නවා නමුත් මට ඇ ල්ජික් තියනවා රට‍ කජු වලට හරිම කැමතියි ඩොක්ටර් දැනුවත් කලාට ගොඩක් පින් දීර්ගායුශ ලැබේවා බුදුසරණයි

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 4 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්.වැදගත් වීඩියෝවක්

  • @praneeth210
    @praneeth210 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් සමහර දේවල් අද තමයි හරියටම දැනගත්තේ....❤

  • @damayanthiad3725
    @damayanthiad3725 2 ปีที่แล้ว +2

    බාර්ලි genath kiyanna puluwanda doctor .thank you

  • @lyndagedara4351
    @lyndagedara4351 7 หลายเดือนก่อน

    ගොඩක්ම ඉස්තුතියි❤🎉🌷 මමත් කනවා සතිකට සැරයක්

  • @ammamagepana9817
    @ammamagepana9817 ปีที่แล้ว

    ආයුබෝවන්. Doctor ආතරයිටිස් වලට සුදුසු ආහාර මොනවාද

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 หลายเดือนก่อน

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ❤

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    ස්තුතියි වෙදදුරුනි
    ඒ වුනත් සීමාවක් ඇතිව කන එක තමා හොඳම දේ

  • @rmchandralatha9891
    @rmchandralatha9891 11 หลายเดือนก่อน +1

    Mth asai ratakaju walata ewa udeta knnm neda dawas thunak wg podi premanayak gannada

  • @Fafam4t
    @Fafam4t 2 ปีที่แล้ว +8

    ඔයා කිව්ව්වනේ රටකජු ආහාරයට ගැනීම ගොඩාක් හොදයි කියලා ❤️

  • @SathsaraWedamulla
    @SathsaraWedamulla 5 หลายเดือนก่อน

    දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarikasilva7204
    @sagarikasilva7204 11 หลายเดือนก่อน

    රටකජු වලට තිබුන අකමැත්ත ඔබතුමා නිසා වෙනස් වුනා හරිම වැදගත් පනිවිඩයක් ලබා දුන් ඔබතුමාට තෙරැවන් සරනයි .😊

  • @ChamaraThisera
    @ChamaraThisera 8 หลายเดือนก่อน

    වකු.ගඩු.වල.ගල්.සැදිම.නිසා.රට.කජු.අගුනද

  • @sampathkotuwegoda5301
    @sampathkotuwegoda5301 8 หลายเดือนก่อน +1

    Thank you so much for educating us...

  • @noorfarhana1712
    @noorfarhana1712 2 ปีที่แล้ว +2

    please let me know if eating peanut skin (not the shell) is suitable bcos according to Ayurveda it is considered pitta.

  • @rashmiwijerathne1148
    @rashmiwijerathne1148 ปีที่แล้ว

    Ethakota podi babalata ratakJu denna hoda nedda? Eyalage bara wedi wenne nedda?

  • @shanthiwijayaraja6417
    @shanthiwijayaraja6417 หลายเดือนก่อน

    Dr mama Rathnapure.
    Mata Dr appointment daganna puluwan
    Hospital ekak kiyanna puluwannam loku udawwak

  • @upulchandima3237
    @upulchandima3237 5 หลายเดือนก่อน

    මමත් වැඩි පුර පරිභෝජනය කරනවා ස්තුතියි දැනුවත් කිරිම

  • @nirmalanthonybocks5168
    @nirmalanthonybocks5168 2 ปีที่แล้ว

    Doctor ratakaju aharayata ganimen miggren wdiwenawada.

  • @ShashikaSewwandi-dk6lg
    @ShashikaSewwandi-dk6lg 28 วันที่ผ่านมา

    රට කජු හැමදාම කෑවට කමක් නැද්ද? එතකොට මහත් වෙනවද?

  • @PushparaniBaddage
    @PushparaniBaddage 2 หลายเดือนก่อน

    It's great, your effort valued priceless.

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว +2

    Interesting program. Thanks Doctor.

  • @SumithAbeysingha-yn2bx
    @SumithAbeysingha-yn2bx ปีที่แล้ว

    Sir කජු walath ehemada

  • @brijetherath6421
    @brijetherath6421 2 ปีที่แล้ว +1

    Thanks docter mama ratakaju කන්න gogak bayai but mata colestarol hadei කියලා බයෙන් හිටියේ ඉතින් mata blad shugar තියනවා mama goda k danuwath una obathumata pin

  • @AliceFernando-f4o
    @AliceFernando-f4o หลายเดือนก่อน

    රට කජු crema හොදද කන්න.

  • @arunalaxman7514
    @arunalaxman7514 7 หลายเดือนก่อน

    I use to eat roasted peanuts 2kg per month. Is good for me ?

  • @nayanaperera360
    @nayanaperera360 ปีที่แล้ว

    Peanut butter wadihiti ayata hodaida Dr thank u

  • @danushkadissanayaka9016
    @danushkadissanayaka9016 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය ඩොක්ටර් හරිම වැදගත් දෙයක් මතක් කරාට

  • @subatheja7574
    @subatheja7574 5 หลายเดือนก่อน

    රට ඉදි සම්බන්ධ වැඩසටහනක් කරන්න ඩොක්ටර් ...තෙරුවන් සරනයි .

  • @sepalipeiris332
    @sepalipeiris332 ปีที่แล้ว

    Bohoma istuti Dr. Kiyala dunna deyata .mage asama kaama rata kaju. Ewagema cashew nuts kaamatath asai. Ewath hondaida cholesterol enne nadda Dr.??

  • @ivonperera5189
    @ivonperera5189 28 วันที่ผ่านมา

    D.c mage puthae bar kg 107k.avrudu 18k.niyamitha Bara kg 77k Bawa d.c danum dunna.sudusu ahara ratawa kiwa hakida.ohuge meme wenasa sidu wye ma widesa gatha vimen pasuwai.t.u

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 ปีที่แล้ว

    වෙෙද්‍යතැමා අපිව දැනුවත් කරාට ගොඩාක් පිං

  • @hlsusantha495
    @hlsusantha495 6 หลายเดือนก่อน

    වෛද්‍යතුමණි ,රටකජු කෑමෙන් ගෑස්ට්‍රයිටීස් තත්වය වැඩිවෙනවද

  • @shashiwijesekara4872
    @shashiwijesekara4872 ปีที่แล้ว +1

    LDL 180 තිබිලා 122ට අඩු කරගත්තා
    ඒත් HDL 48 හැමදාම.ඒක වැඩිවෙන්නේ නැහැ.ඒකට මොකද්ද කරන්නේ ඔබතුමාට පුලුවන් නම් උත්තරයක් දෙන්න 🙏

    • @ashanashan6236
      @ashanashan6236 ปีที่แล้ว

      Matath 180k ldl thiyanawa oya monawada adu karaganna kare ane mata kiyanna godak pin

  • @jeewanamali6744
    @jeewanamali6744 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ තුමාට..🙏

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 8 หลายเดือนก่อน

    Very clear explanation..👍👍

  • @rmn5371
    @rmn5371 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වටිනා කියන දැනුමක් දුන්නේ

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 2 ปีที่แล้ว

    Dr. He saama vada satahanakma mama ahanava. Boho karunu danuvath kireemak karanava. E thulin apiva rogi thathvayen araksha venna apiva huru venava. Oba thumata godak pin.

  • @kanthigamhewa
    @kanthigamhewa 9 หลายเดือนก่อน

    දැනුවත් කලාට ඩොක්ටට බොහොම පිං

  • @chandrahemalatha5604
    @chandrahemalatha5604 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි බුදු සරණයි ඔබතුමාට

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 8 หลายเดือนก่อน +40

    රට කජු කන්න ගියාම නවත්වන්න බැහැ හොඳ වෙලාවට රට කජු ගුණ දෙයක් උනේ ස්තුතියි ඩොක්ට දැනුවත් කිරීම පිළිබඳව

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 5 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ටර් ...මාත් රටකජු කන්න ආස කෙනෙක්...❤❤❤

  • @niroshanifernando4605
    @niroshanifernando4605 11 หลายเดือนก่อน

    Dawasakata pamanayak thiyenawada

  • @DarshaniKurudugahamada
    @DarshaniKurudugahamada 2 หลายเดือนก่อน

    Badapu rata kaju ate thiyena siwiya kawata agunak naha neda