Basil seeds | By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @sithumrukshan900
    @sithumrukshan900 ปีที่แล้ว +17

    බොහෝම ස්තූති සර් මේ වගේ දෙවල් අපිට කියලා දෙන එකට ඔබ සියලු දෙනාට සුවබර දිවියක් ලැබේවා කියලා මම මුලු හදවතින්ම පාර්තනා කරනවා සියලු දෙවි පිහිටයි ❤🌏🙏

  • @kamalawathiarachchi1052
    @kamalawathiarachchi1052 7 หลายเดือนก่อน +5

    ගොඩක් පින් බුදුසරණයි ❤❤❤❤

  • @ramaniswarnalatha2681
    @ramaniswarnalatha2681 2 ปีที่แล้ว +17

    ඔබගේ වැඩ සටහන් මා ඉතාමත් කැමත්තෙන් බලන්නේ ස්තූතියි නොදන්නා දේ කියලා දෙනවට

  • @AmithaSandya-mh4yn
    @AmithaSandya-mh4yn 8 หลายเดือนก่อน +1

    දැනුවත් කළාට ඔබතුමාට බොහොම ස්තුතියි

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +27

    ගොඩාක් ස්තුතියි doctor හැමදාම අපිව වටිනා පෝෂණ අවශ්‍ය තා ගැන දැනුවත් කරලා නොදන්නා බොහෝදේ අපට හොදට පැහැදිලිකර දෙනනිසා doctor ට ගොඩාක් ස්තුතියි .

  • @qatariqatari1647
    @qatariqatari1647 3 ปีที่แล้ว +10

    ගොඩක් හොඳ අදහස් ටිකක් ඔබ තුමා ta බුදු saranai

  • @soisvejai8771
    @soisvejai8771 2 ปีที่แล้ว +14

    බොහොම ස්තුතියි ඔබතුමාට සැමවිටම ආහාර සහ පෝෂණය පිළිබඳව ඉතා වටිනා වැදගත් විඩියෝ නිකුත් කිරීම වෙනුවෙන් ඇත්න වශයෙන්ම ඉතාමත් ප්‍ර‍යොජනවත් ගොඩාක් දේ අපි ඉගෙනගන්නවා සැමදාම ගොඩක් වටිනවා ස්තුතියි 🙏❤️🌷

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +2

    ඔබතුමා මෙම කරන සෙවය වචනයෙන් විස්තර කරන්න බැරි තරමට වටිනවා. අපි නොදන්න බොහෝ දෙවල් අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඔබතුමා ට බොහෝ ම ස්තූතියි. ඉතාමත්ම පිං.

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 2 ปีที่แล้ว +8

    🙏 ගොඩක් ඉස්තුති ඔබ තුමාට දැනුවත් කලාට බුදුසරණයි

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 3 ปีที่แล้ว +42

    ඩොක්ටර් බෙහෙවින්ම ඉස්තුතියි මෙවැනි වැදගත් කරුනු වලින් අපව දනුවත් කිරීම ගැන තෙරුවන් සරනයි 🌻🌻

  • @lakshikawijenayake
    @lakshikawijenayake ปีที่แล้ว +4

    දැනුවත් කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @සන්ජුනිම්සරා
    @සන්ජුනිම්සරා 2 ปีที่แล้ว +7

    ඩොක්ටර් ඔයාගෙ හැම ප්‍රෝග්‍රැම් එකක්ම මම බලනවා අහන් ඉන්න ආසයි ,,ඒ වගේම ඩොක්ටර් හරිම ලස්සනයි තෙරුවන් සරනියි

  • @panambaragefernando5617
    @panambaragefernando5617 ปีที่แล้ว +12

    අප නොදන්නා දේ කියා දුන්නාට ඔබ තුමාට ගොඩාක් පින් ❤️❤️

  • @nghemalatha1547
    @nghemalatha1547 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි doctor ඔබ තුමාගේ වැඩ සටහන් හැමදාම
    බලනවා ඉදිරියටත් මෙවන් අදහස් අපට දෙන්න ඔබතුමාට
    ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 3 ปีที่แล้ว +7

    Mn denatathkasa kasa පාවිච්චි karanawa me vedio eka mata ගොඩක් වැදගත් වුනා බුදු සරණයි docu

  • @ziyadx4786
    @ziyadx4786 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට දෙවි පිහිටයි බුදු සරණයි පරිස්සමෙන් 🙏💐

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +29

    බොහොම ස්තූතියි doctor අපිව දැනුවත් කරාට නොදැන දෙයක් පැහැදිලිව කියලා දුන්නා doctor.දළදා සමිදු පිහිටයි

  • @windyasanjeewani3292
    @windyasanjeewani3292 3 ปีที่แล้ว +14

    ස්තූතියි ඔබතුමාට , මිග්‍රේන් පිලිබදවත් මෙවැනිම වැඩසටහනක් කරන්න..ඩොක්ටර් .

  • @nimmiwijesekarage8031
    @nimmiwijesekarage8031 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ..දන්නේ නැති ගොඩක් ආහාර ගැන ගන්න ලැබෙනවා ..ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි .

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว +1

    බොහෝ ම වටිනා උපදෙස් අපට වෛද්‍ය තුමාගේ හඩන් දැන ගැනීමට ලැබුණා මම සැමදාම අසන වා තෙරැවන්් සරණයි

  • @mayalg1693
    @mayalg1693 3 ปีที่แล้ว +57

    අප නොදන්නා දේ ගැන විස්තරාත්මකව තොරතුරු සපයා දෙන වෛද්‍යතුමනි ඔබට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදුසරනයී භරීමසතුටුයිදැනූවත්කරාට💐💐💐💐💐🌺🌺🌺🌺👃👃👃👃👃👃

  • @දුලක්සිදුලක්සි
    @දුලක්සිදුලක්සි 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි සර් නිදුක් නිරොගී සුවය ලබෙවා සම්මා සම්බුදු සරනයි ජෙසු පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @mareeyajuly1932
    @mareeyajuly1932 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට ගොඩක් පින් අපව දැනුවත් කරාට

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +5

    ඩෝක්ටර් බෙහෙවින්ම ඉස්තුතියි මෙවැනි වැඩසහන්වලින් අපිව දැනුවත් කාරනවට🙏🙏🙏🌻🌻

  • @lakshmijayanyake2539
    @lakshmijayanyake2539 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තූතියි වෛද්‍යතුමනි ..තෙරුවන් සරණයි..🙏💖

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +13

    ෂා මාරයි හරිම වටින වීඩියොවක් බොහොම ස්තුති ඩොක්ට

  • @thusharinilmini3738
    @thusharinilmini3738 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ විඩියෝ ගොඩක් මම බලනවා,,බොහොම ස්තුති දැනුවත් කරාට ,,,,මම අවුරුදු ගානක් උදේට බොනවා ගෑස්ටික් නිසා

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ තුමාට. බුදුසරණයි 🌹❤🙏

  • @RaniRanisri-j4j
    @RaniRanisri-j4j 4 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් ගොඩාක් වැදගත් මම හැමදාම උදෙ බොනවා රැ වතුරෙදාලා
    ගොඩක්ම හොයි

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว +3

    බොහෝම ඉස්තුයි ඔබතුමාට දනුවත් කරාට බුදුසරණයි

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 19 วันที่ผ่านมา

    ස්තූතියි මේ දේවල් දැනුවත් කලාට ❤️🌹❤️🌹

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 ปีที่แล้ว +3

    බොහොමත් ස්තුති ඔබතුමාට අපව දැනුවත් කලාට

  • @Sithumiahinsa-x5w
    @Sithumiahinsa-x5w 4 หลายเดือนก่อน +2

    මන් නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා thank you doctor💐💐

  • @geeganage6328
    @geeganage6328 ปีที่แล้ว +4

    මම bypass එකක් කලා දැනට වසරක් වෙනවා ඉතින් මට hodaida කස කසා පාවිච්චි කළාට kamak nedda කරුණා කරලා මට කියන්න ඔබ තුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි budu saranai ඔබ තුමාට

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තුතියි මෙය පහදා දුන්නාට
    වෛද්‍යතුමනි දහස් වාරයක් පිං තෙරැවන් සරනයි

    • @slamirutech2436
      @slamirutech2436 3 ปีที่แล้ว

      Doctor vitami n c vitami e dinakata kiyak bonna onada

  • @shiamwickram3424
    @shiamwickram3424 3 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි මෙය දැනුවත් කිරිම
    මම ජෝර්දාන් සිට තෙරැවන් සරනයි සර්🎉🎉🎉🎉🎉

  • @ramaniramani9289
    @ramaniramani9289 3 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා දැනුවත් කිරිමක් ඔබතුමාට බොහෝම පින් බුදුසරණයි

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති බුදුසරනයි ජෙසු පිහිටයි ඩොක්ටර්

  • @rupamalani1671
    @rupamalani1671 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි මේ දේවල් ගැන දැනුවත් කලාට

  • @mangalikaalison6255
    @mangalikaalison6255 5 หลายเดือนก่อน +2

    ස්තූතියි ඹබ තුමාට 🎉🎉🎉

  • @chathuofficerchanal4178
    @chathuofficerchanal4178 3 ปีที่แล้ว +20

    හැමදාම වටිනා දෙයක් ගේන ඔබට ඉස්තුති.

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 27 วันที่ผ่านมา +1

    Godak watinawa doctor ..oba thumage vidiyo mn hama ekakma balanna wa...meeka raata wathurata daala udeta hamadama biuwata kamak nadda doctor ...budu saranai ...🙏

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 3 ปีที่แล้ว +5

    Dr බෙහෙවින් ස්තුති වැදගත් කරැනු පැහැදිලි කරදෙනවාට.

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි වෛද්‍යතමනි අපි නොදන්න දේවල් කියලා දුන්නට බුදු සරණයි ඔබතුමාට

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว +5

    Thank u doctor ,🙏 presentating benifits of the basil seeds .💐

  • @indubasnayaka8128
    @indubasnayaka8128 2 ปีที่แล้ว +2

    බෙහෙවින් ස්තුතියි .දැනුවත් කලාට සර්

  • @priyantha2111
    @priyantha2111 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ! බෙහෙවින්ම ස්තුතියි

  • @anushacroos60
    @anushacroos60 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය දැනුවත් කළාට .ඩොක්ට.👌❤

  • @srimathedissanayaka2573
    @srimathedissanayaka2573 3 ปีที่แล้ว +50

    නොදන්නා දේ ගැන අපි ට අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරන ඔබට බොහොම ස්තුතියි

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +10

    අද තමා මේ ගැන දැන ගත්තේ බොහෝම ස්තූතියි ඔබ තුමාට

  • @shashikrishanthi4456
    @shashikrishanthi4456 2 ปีที่แล้ว +7

    ⁣⁣ගොඩක් වටිනවා,බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @diliniwijithamali3550
    @diliniwijithamali3550 ปีที่แล้ว +8

    හොදින් පැහැදිලියි.ස්තුතියි

  • @kamalawickramage3779
    @kamalawickramage3779 ปีที่แล้ว

    ගොඩාක්. ස්තුතියි ඔබ තුමාට අපිව. දැනුවත් කලාට

  • @yamalanka2308
    @yamalanka2308 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබතුමා තෙරුවන් සරණයි

  • @yelmakumudini4718
    @yelmakumudini4718 3 ปีที่แล้ว +15

    බොහෝම වටිනා දැනුවත් කිරීම නිසා ඔබට බොහෝම ස්තුතියි.

  • @chinthakaprasath9810
    @chinthakaprasath9810 2 ปีที่แล้ว +13

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි.හරිම ලස්සනයි.බුදු සරණයි.ජය වේවා .🤗🤗🤗🤗

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 ปีที่แล้ว +1

    ගොඩාක් ඉස්තුතියි ඩොක්ට ,තෙරුවන් සරණයි ඔබට ,

  • @lalanikumari39
    @lalanikumari39 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා ස්තූතියි ඔබ තුමාට

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar has been 😄😃😀😆😄😁😃😃😃🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💓💗💯💯🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +8

    සදා නිරෝගී සුව තෙරුවන් සරණයි

  • @Kushiy_creation
    @Kushiy_creation 5 หลายเดือนก่อน +11

    දිනපතා මේවා පාවිච්චි කරාම ඒවා අපේ ආහාර මාර්ගයේ ඇලෙන්න පුළුවන් කියන කතාව ඇත්තද doctor

  • @chandrikaherath9956
    @chandrikaherath9956 7 หลายเดือนก่อน +1

    Its really helpful. Thank you for the video ❤

  • @geethasangeetha1799
    @geethasangeetha1799 3 ปีที่แล้ว +4

    ආයුබෝවන් 🙏
    Thanks you doctor 🤔👂
    බුදුසරණයි ගොඩක් පින්

  • @piyaseeliweerasingha4011
    @piyaseeliweerasingha4011 2 ปีที่แล้ว +1

    හොදදෙයක්.දැනගතිමි⁣..ස්තුතියි

  • @theekshanalaknath5081
    @theekshanalaknath5081 10 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට, කස කසා ඇට ග්‍රැස්ටික් තියෙන කෙනෙක් භාවිතා කරන්න ඕනි කොහොමද කියලා දැනගන්න පුළුවන්ද?

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว

    මම උදේ ඉදන් රෑ වෙනකම් බොනවා දැනුවත් කරාට බොහොම පින් බුදුසරණයි

  • @luckydesilva6733
    @luckydesilva6733 2 ปีที่แล้ว +10

    I soak two teaspoons of basil seeds with lime juice , orange , honey and a dash of sea salt overnight abd blend it for our breakfast . This is our breakfast . It’s wonderful to hear the health benefits of basil seeds . Thank you very much indeed Dr .

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි ඩොක්ට ඔබට .හොද දැනුවත් කිරීම්..

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 3 ปีที่แล้ว +7

    Thanks ගොඩාක් පින් බුදු සරණයි

    • @sampathnana9856
      @sampathnana9856 3 ปีที่แล้ว

      කතුරු මුරුන්ගා ගැන දැනුවත් කරන්න

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 2 ปีที่แล้ว

    බොහොම ස්තුති ඩොක්‍ටර් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 2 ปีที่แล้ว +5

    බොහොමත්ම ස්තුති ඔබතුමාට

  • @bestoftiktok6619
    @bestoftiktok6619 22 วันที่ผ่านมา

    ගොඩක් ස්තූති doctor ❤️❤️❤️

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් චියා සීඩ් වෙනයි, බැසිලිකා සීඩ් ,කසා එකම වර්ගයක් . මොකද මේ ගැන මමත් ඖලෙන් හිටියේ cyprus රටේ supermarket වල මේ සියලුම සීඩ්ස් වරග තිබෙනවා. චියාසීඩ් පැකට් වෙනම තිබේනව ඒ ඇටය ටිකක් දිගටි. ජලයට දැමූවිට කස කසා වගේ ඉක්මනින් පිම්බීමක් සිදුවෙන්නේ නෑ. කලුදුරු ගැනත් දැනුවත් කරන්න. ඔබට නිදුක් නීරෝගී ජීවිතයක් තෙරුවන් සරණයි'

    • @gamagehemamali635
      @gamagehemamali635 ปีที่แล้ว +1

      මමත් මේ දේට එකඟයි මොකද මමයි සිටින්නේත් සයිප්‍රස් වල chia seed කියන එක හීනි දිගටි අටයක් එකේ පොඩ්ඩක් පාටිනුත් අඩු ජලයට දැමූ විට ඒක පෙඟෙන්න සෑහෙන වෙලාවක් යන අතර සෙවල ගතියත් අඩුයි බැසිලිකා බැසිලිකා කියන්නේ කස කසා වලට මොකද මේ ඇට වර්ග සියල්ලම තියෙනවා සයිප්‍රස් සුපර්මාර්කට්වල මම මේ දේවල් පාවිච්චි කරනවත් එක්ක doctor මේ ගැන හරියටම සොයලා බලන්න ඔබතුමාට ස්තුතියි

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe ปีที่แล้ว

    මේහේම දැනුවත් කරාට බොහෝම ස්තුතියි ❤❤

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว +8

    තෙරුවන් ගුණ බලයෙන් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ටර්.තෙරුවන් සරණයි

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුති ඔබට 🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ 💐💐💐 තෙරුවන් සරණයි 👍👍👍🙏🙏🙏

  • @Mahindaize
    @Mahindaize 3 ปีที่แล้ว +9

    Thank you so much dear Nutritionist.

    • @erindslive818
      @erindslive818 7 หลายเดือนก่อน

      Thank sir ❤❤❤❤

  • @kanthiperera7604
    @kanthiperera7604 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඩොක්ටර්.මේ දැනුවත් කිරීමට

  • @sandrasiriwardena7962
    @sandrasiriwardena7962 2 ปีที่แล้ว +7

    Thanks For being so great Dr 💓😊

  • @thakshilanayanamali4434
    @thakshilanayanamali4434 6 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබ තුමාට 🙏

  • @malkanthi9367
    @malkanthi9367 3 ปีที่แล้ว +6

    බෝහෝම ස්තුති ඔබ තුමාට

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿💓💗💓💗🤚🏻💓💗🤚🏻👌🏿🙏🏻💓💗💯🤚🏻👍🏾👌🏿🙏🏻💓💗💯🤚🏻👍🏾👌🏿RoHihi kumar

  • @dandeniyageshiromy5209
    @dandeniyageshiromy5209 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි සර් පැහැදිලි කිරිමට ගොඩාක් කරුනු දැනගන්ත්

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති වෛද්‍යතුමනි

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 10 หลายเดือนก่อน +1

    ඔබ ලබාදෙන දැනුම ගැන සතුටු වෙමි.

  • @dulasharandhi3380
    @dulasharandhi3380 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ඔබතුමාට🙏🙏🙏🙏🙏

  • @sandeepaschannel9225
    @sandeepaschannel9225 2 ปีที่แล้ว

    Bohoma sthuuti !
    Me wage dewal katha karana channels wadiya lankawe nahane .
    Aththatama minissu me dewal
    Danaganna oni.
    Puluwan nam thawa tikak
    Pahasuwen adu welawakin
    Information godak danaganna puluwan widihata me wadagath karunu
    Denna puluwan nam
    Thawath hodai kiyala hithanwa
    Godak sthutii !🙏

  • @sriyanigodagampala7093
    @sriyanigodagampala7093 3 ปีที่แล้ว +8

    Thanks Docter...🙏🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් 🙏

  • @lathateachergaanisesikadij331
    @lathateachergaanisesikadij331 3 ปีที่แล้ว +3

    ගොඩාක් පින් ඔබ තුමාට

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි සර් හැම විඩීයෝ එකක් ම වගේ මම බලනවා

  • @athulahettiarchchige9251
    @athulahettiarchchige9251 3 ปีที่แล้ว +9

    ස්තුතියි 💐

  • @nimalimadushika9777
    @nimalimadushika9777 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඩොක්ටර් ❤❤❤

  • @peshikawickramaarachchi2730
    @peshikawickramaarachchi2730 2 ปีที่แล้ว +3

    Thank u dr.its so value. God bless you! 🌷

  • @malidesilva7504
    @malidesilva7504 5 หลายเดือนก่อน

    DEAR DR. THANKS SO MUCH FOR YOUR VALUABLE INFORMATION. TRIPLE GEM BLESS YOU .

  • @medomedof3139
    @medomedof3139 3 ปีที่แล้ว +5

    ඉස්තුතියි 💙💙💙

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 ปีที่แล้ว +1

    ගොඩාක්.ස්තුතියි ⁣ඩොක්ට.බුදුසරනයි

  • @siyanikuwait3606
    @siyanikuwait3606 3 ปีที่แล้ว +4

    මමත් හැමදාම බොනවා උදේට දැනුවත් කරාට ස්තුති ඩොක්ට

    • @ThakshilaDamayanthi-s1m
      @ThakshilaDamayanthi-s1m 11 วันที่ผ่านมา

      මේක හැමදාම බිව්වම සෙම වැඩි වෙනවද