ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Akki mn kiri jati knne ne ... hebei mtat bada adu kragnna one ..meta cheya sheet walata kiri jati nathuwa hadana vidihak kiyala dennko plzzzz
Akka mn dask hara davsk vge chiya vathur ehekt dala udet his bada bonv bada adu venne nhane bara vithrd adu venne mekta
Akke ek dwskta බිත්තර kiyk ආහාර wlt ektu krgnna puluwnda
Kavi chef❤ Thank you
You are always welcome dear☺️♥️
Stviya Pkts thiyenwa ne ..Food city aka ..aka hudaida.. ada Japan kimona akak ada inna girl kenek Nina.. photo aka.. thiyenwane.. pz rep
Fridge eke noda eliye thiyagann bari d apita
පුලුවන් ඩියර් සෙට් වෙන එකක් නෑ මේ වගේ කිරි අඩුවෙන් දාලා බලන්න ඩියර්♥️
3:31
Mama 87kg ida. 78kg wenakal adu karagaththa thama diet ake inne ath chuttak wath agen adu wela ne wagene akki ai ahema wenne
diet eken bara adu unata aga adu wenna exzi kanna oni r
Wow😍 congratulations dear...💐ඕයා ඒක එහෙම බැලුවම දකින්න අපහසු ප්‍රදේශයක මේදය දහනය වෙලා තියෙන්න පුලුවන් ඩියර් නැත්නම් මේදය අඩු වෙනකොටම ඒ හා සමානව මාංශ පේශී වර්දනය වෙලා තියෙන නිසා එහෙම වෙන්නත් පුලුවන් ඩියර්☺️ඔයා measurements අරගෙන බැලුවද ඩියර්අදින්න බැරි උන ඇදුම් අදින්න පුලුවන් උනෙ නැද්ද දිගටම කරගෙන යමු ඩියර් Good Luck 💐♥️
❤❤sema hedebawane
මෙහෙම කෑවම සෙම එන්නේ නෑ ඩියර්♥️
where to buy greek yoghurt in sri lanka?
I usually buy it from kells super at crescat glomark or spar super markets ☺️
@@kavithedietchef Ohh thankss
Bothaleta depu okoma udeta kla ewara karanna oneda
ඔයාට ඒ ප්‍ර්‍රමාණය වැඩි වගෙයි ද
Basil seed hoda nadda nangi
th-cam.com/video/hpTi7EDW3yE/w-d-xo.htmlsi=TthiSy0Ta_9XvGm-☺️♥️
අවුරුදු 8 විතර මම දැන් චියා කනවා ...උදේට ස්මූදි බොනවා . බර අඩු වීමක් නම් නෑ...බර ඒ විදියට තියෙනවා අඩු වැඩී නොවී
මං 35kg අඩුකරගන්න මං මේවා උදව් කරගත්ත විදිය මගේ අත්දැකීමෙන්මයි මේවා share කරගන්නේ♥️ ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️
Chia and kasa kasa kiyanne dekakda
@@lakminihiranya9958 ඔව් ඩියර්
Ai me samahara aya negative comments dala tynne🙂🙂 idala idla diet krnna meals hoyana gaman inne mn
Nangi oya bara adu karagaththe diet walin witharada.exercise kare nadda
Exercises කලා ඩියර්☺️
මේ කසකසා ඇටද
නෑ ඒක sabjaMeka chia
Naaa
Chiya seeds ganna thanak kiyanna puluwanda samahara super market wala na
Dehiwala arpico eke bag counter eka laga thiyenawa dekka
@@nadeekashayamali4571 ❤️
කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️
Dodam awashiyamada .. wena deyak adeshakayak vidihakata ganna berida
කැමති පළතුරක් ගන්න කියලා මං වීඩියෝ එකෙත් කියනවා ඩියර්☺️
Magey nam bara adu wuna chia seeds nisa
ඔව් ඩියර් මේක ඇත්තටම හොඳ කෑමක් බර අඩුකරගන්න වගේම ගොඩාක් වාසි ප්‍රයෝජන තියෙනව මේකෙන්☺️
චියා කියන්නෙ මොනාද . කොහෙන්ද ගන්නෙ
❤❤❤💐❤❤❤
☺️♥️♥️
චියා අැට කියන්නනෙත්් කසකසා අැට කියන්නෙත් එකක්ද
Dekak
ඔය කියන කිසිම දෙයක් කරන්න ඕනෑ නැහැ , carbohydrates අඩංගු ආහාර ගන්න එක ටිකෙන් ටික අඩු කරලා excercise කරන්න , දවසකට අඩු ගානේ 1 hrs ඇවිදීම කරන්න . ටිකෙන් ටික bara අඩු වෙනවා . මේ කියන දේවල් කරන්න කොච්චර මුදල් ඔන ද කියලා හිතන්න . හැමෝගෙම ගාව සල්ලි නැහැ .😮
චියා පුඩින් එකට ඔච්චර දේවල් ඕන්නෑ...සල්ලි වැඩියෙන් යනවා කියලා හිතෙනවනම් යෝගට් එකක්, චියා ඇට, පලතුරක් ඔය තුන විතරක් දාලා හදා ගන්නත් පුලුවන්...තව රස වෙන්න නම් තමා ආමන්, කජු, මීපැනි වගේ ඒවා දාන්නෙ
චියා ඇට ගන්න කොහෙද තියෙන්නේ .කස කසා හොද නැද්ද මිස්
Sinhala beheth badu kadavala thiyenava
චියා අැට ගන්නේ කොහෙන්ද?
චියා ඇට ගන්නේ කෙසේද
චියා ඇට කියන්නේ කස කසා ම නේ
th-cam.com/video/8NNtqlXOX2M/w-d-xo.htmlsi=vBxxruhrmp9SPGZD☺️
No
Kasakasa is Basilseedes Chiaseedes has more benefits
Ne
මම බොන්නෙ උදේට වතුර වීදුරුවකට චියා සීඩ්ස් මේස හැන්දක් දාලා පැයක් විතර තියලා එහෙම හොඳයි ද
උදේට මේක බීලා බලන්නකෝ😱th-cam.com/video/41sM-NR4UTU/w-d-xo.htmlsi=RtTj8y1Re-kO1S9S
@@kavithedietchef සෙම එනවා අක්කෙ
@@madubeauty9150මෙහෙම හදාගන්න එතකොට සෙම එන්නේ නෑ ඩියර් ඒකයි මේක හරිම විදිය කියන්නේ මං☺️
මෙිවා කැවාම බර අඩුවෙනවාබඩ අඩුවෙන්නේ නැහැ
චියා සීඩ්ස් ගන්න පුළුවන් කොහෙන්ද මිස්
Keels super eke.
ආයුර්වේද කඩවල තියෙනවා
ඔව් ඩියර් ඒවයෙත් තියෙනවා☺️
ඔයා බත් කන්නෙම නැද්ද මිස්
අඩුකරගන්න කාලේ කෑවෙම නෑ ඩියර්☺️දැන් මගේ බර හරි නිසා හිතුනොත් කනවා
කස කසා අැට හොද නැද්ද
th-cam.com/video/hpTi7EDW3yE/w-d-xo.htmlsi=J7s0wWCXkloqDvdS☺️
මේවා කෑවම බඑ අඩ වෙන්නෙ නම් නෑ. මම හැමදාම උදේට කනෙ දැන් වඅවුරැදු 6-7 විතර වෙනවා. මම කන්නෙ ගොඩක් ෆයිබ තියෙන නිසා . බොරැ කතා වලට අහු වෙන්න එපා.
Mona boruda, mamath kanawa awrudu ganako , adu una Barak ne,, mewa okkoma boru katha vitharai
මං 35kg අඩුකරගන්න මං මේවා උදව් කරගත්ත විදිය මගේ අත්දැකීමෙන්මයි මේවා share කරගන්නේ♥️ ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ඔයාම මේ කියලා තියෙනවා වගේ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️
Mamath කාලෙක ඉඳන් kanawa බර නම් aduwenne na...
@@kavithedietchefමං මේ වීඩියෝව බලන්න කලින් අදහස් කියෙව්වේ..😅මටම හිනා...මොනම ඔඖෂධයක් හරි ගන්නවානම්..ඒක ගැන විස්වාසය තියලා... බඩජාරි කමට (සමාවෙන්න). කෑවම හරි යන්නෙත් නෑ...තෙල්. ප්‍රෝටින්... පිෂ්ඨය අධික ආහාර ගත්තොත්...මේ මොනම දේකින් වත් වැඩක් නෑ 😅...මේක වීඩියෝ වක් විදියට දාපු ඔයාට ස්තූතියි.. මගේ අම්මා පුංචි ඉන්නෙ සයිප්‍රස් වල මට හැමදාම කියනවා මො චියා ඇට ගන්න ක්‍රම..මට එවලත් තියෙනවා..මේ මොහොතේ ත් මම ඒවා පාවිච්චි කරනවා
මාත් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා බර අඩු උනෙත් නෑ බඩ අඩු උනෙත් නෑ
මාත් ගන්නව බර අඩු වෙන්නෑ
ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ස්මූති අරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️
ඔයාගේ කැලරි ලිමිට් එක ඇතුලේ සම්පුර්ණ බිත්තර 3ක් 4ක් වගේ පුලුවන් ඩියර් ඊට වඩා ගන්නව නම් ඉතුරු බිත්තර සුදු මද විතරක් ගන්න☺️
@@kavithedietcheftnx dear😊
Akki mn kiri jati knne ne ... hebei mtat bada adu kragnna one ..meta cheya sheet walata kiri jati nathuwa hadana vidihak kiyala dennko plzzzz
Akka mn dask hara davsk vge chiya vathur ehekt dala udet his bada bonv bada adu venne nhane bara vithrd adu venne mekta
Akke ek dwskta බිත්තර kiyk ආහාර wlt ektu krgnna puluwnda
Kavi chef❤ Thank you
You are always welcome dear☺️♥️
Stviya Pkts thiyenwa ne ..Food city aka ..aka hudaida.. ada Japan kimona akak ada inna girl kenek Nina.. photo aka.. thiyenwane.. pz rep
Fridge eke noda eliye thiyagann bari d apita
පුලුවන් ඩියර් සෙට් වෙන එකක් නෑ මේ වගේ කිරි අඩුවෙන් දාලා බලන්න ඩියර්♥️
3:31
Mama 87kg ida. 78kg wenakal adu karagaththa thama diet ake inne ath chuttak wath agen adu wela ne wagene akki ai ahema wenne
diet eken bara adu unata aga adu wenna exzi kanna oni r
Wow😍 congratulations dear...💐ඕයා ඒක එහෙම බැලුවම දකින්න අපහසු ප්‍රදේශයක මේදය දහනය වෙලා තියෙන්න පුලුවන් ඩියර් නැත්නම් මේදය අඩු වෙනකොටම ඒ හා සමානව මාංශ පේශී වර්දනය වෙලා තියෙන නිසා එහෙම වෙන්නත් පුලුවන් ඩියර්☺️
ඔයා measurements අරගෙන බැලුවද ඩියර්
අදින්න බැරි උන ඇදුම් අදින්න පුලුවන් උනෙ නැද්ද
දිගටම කරගෙන යමු ඩියර් Good Luck 💐♥️
❤❤sema hedebawane
මෙහෙම කෑවම සෙම එන්නේ නෑ ඩියර්♥️
where to buy greek yoghurt in sri lanka?
I usually buy it from kells super at crescat glomark or spar super markets ☺️
@@kavithedietchef Ohh thankss
Bothaleta depu okoma udeta kla ewara karanna oneda
ඔයාට ඒ ප්‍ර්‍රමාණය වැඩි වගෙයි ද
Basil seed hoda nadda nangi
th-cam.com/video/hpTi7EDW3yE/w-d-xo.htmlsi=TthiSy0Ta_9XvGm-☺️♥️
අවුරුදු 8 විතර මම දැන් චියා කනවා ...උදේට ස්මූදි බොනවා . බර අඩු වීමක් නම් නෑ...බර ඒ විදියට තියෙනවා අඩු වැඩී නොවී
මං 35kg අඩුකරගන්න මං මේවා උදව් කරගත්ත විදිය මගේ අත්දැකීමෙන්මයි මේවා share කරගන්නේ♥️ ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම
ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️
Chia and kasa kasa kiyanne dekakda
@@lakminihiranya9958 ඔව් ඩියර්
Ai me samahara aya negative comments dala tynne🙂🙂 idala idla diet krnna meals hoyana gaman inne mn
Nangi oya bara adu karagaththe diet walin witharada.exercise kare nadda
Exercises කලා ඩියර්☺️
මේ කසකසා ඇටද
නෑ ඒක sabja
Meka chia
Naaa
Chiya seeds ganna thanak kiyanna puluwanda samahara super market wala na
Dehiwala arpico eke bag counter eka laga thiyenawa dekka
@@nadeekashayamali4571 ❤️
කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️
Dodam awashiyamada .. wena deyak adeshakayak vidihakata ganna berida
කැමති පළතුරක් ගන්න කියලා මං වීඩියෝ එකෙත් කියනවා ඩියර්☺️
Magey nam bara adu wuna chia seeds nisa
ඔව් ඩියර් මේක ඇත්තටම හොඳ කෑමක් බර අඩුකරගන්න වගේම ගොඩාක් වාසි ප්‍රයෝජන තියෙනව මේකෙන්☺️
චියා කියන්නෙ මොනාද . කොහෙන්ද ගන්නෙ
❤❤❤💐❤❤❤
☺️♥️♥️
චියා අැට කියන්නනෙත්් කසකසා අැට කියන්නෙත් එකක්ද
Dekak
ඔය කියන කිසිම දෙයක් කරන්න ඕනෑ නැහැ , carbohydrates අඩංගු ආහාර ගන්න එක ටිකෙන් ටික අඩු කරලා excercise කරන්න , දවසකට අඩු ගානේ 1 hrs ඇවිදීම කරන්න . ටිකෙන් ටික bara අඩු වෙනවා . මේ කියන දේවල් කරන්න කොච්චර මුදල් ඔන ද කියලා හිතන්න . හැමෝගෙම ගාව සල්ලි නැහැ .😮
චියා පුඩින් එකට ඔච්චර දේවල් ඕන්නෑ...සල්ලි වැඩියෙන් යනවා කියලා හිතෙනවනම් යෝගට් එකක්, චියා ඇට, පලතුරක් ඔය තුන විතරක් දාලා හදා ගන්නත් පුලුවන්...තව රස වෙන්න නම් තමා ආමන්, කජු, මීපැනි වගේ ඒවා දාන්නෙ
චියා ඇට ගන්න කොහෙද තියෙන්නේ .කස කසා හොද නැද්ද මිස්
Sinhala beheth badu kadavala thiyenava
කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️
චියා අැට ගන්නේ කොහෙන්ද?
කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️
චියා ඇට ගන්නේ කෙසේද
කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️
චියා ඇට කියන්නේ කස කසා ම නේ
th-cam.com/video/8NNtqlXOX2M/w-d-xo.htmlsi=vBxxruhrmp9SPGZD☺️
No
Kasakasa is Basilseedes
Chiaseedes has more benefits
Ne
No
මම බොන්නෙ උදේට වතුර වීදුරුවකට චියා සීඩ්ස් මේස හැන්දක් දාලා පැයක් විතර තියලා එහෙම හොඳයි ද
උදේට මේක බීලා බලන්නකෝ😱th-cam.com/video/41sM-NR4UTU/w-d-xo.htmlsi=RtTj8y1Re-kO1S9S
@@kavithedietchef සෙම එනවා අක්කෙ
@@madubeauty9150මෙහෙම හදාගන්න එතකොට සෙම එන්නේ නෑ ඩියර් ඒකයි මේක හරිම විදිය කියන්නේ මං☺️
මෙිවා කැවාම බර අඩුවෙනවාබඩ අඩුවෙන්නේ නැහැ
චියා සීඩ්ස් ගන්න පුළුවන් කොහෙන්ද මිස්
Keels super eke.
කීල්ස් කාර්ගිල්ස් වගේ සුපර් මාර්කට් වල සිංහල බෙහෙත් බඩු කඩවලත් තියෙනවා ඩියර්☺️♥️
ආයුර්වේද කඩවල තියෙනවා
ඔව් ඩියර් ඒවයෙත් තියෙනවා☺️
ඔයා බත් කන්නෙම නැද්ද මිස්
අඩුකරගන්න කාලේ කෑවෙම නෑ ඩියර්☺️දැන් මගේ බර හරි නිසා හිතුනොත් කනවා
කස කසා අැට හොද නැද්ද
th-cam.com/video/hpTi7EDW3yE/w-d-xo.htmlsi=J7s0wWCXkloqDvdS☺️
මේවා කෑවම බඑ අඩ වෙන්නෙ නම් නෑ. මම හැමදාම උදේට කනෙ දැන් වඅවුරැදු 6-7 විතර වෙනවා. මම කන්නෙ ගොඩක් ෆයිබ තියෙන නිසා . බොරැ කතා වලට අහු වෙන්න එපා.
Mona boruda, mamath kanawa awrudu ganako , adu una Barak ne,, mewa okkoma boru katha vitharai
මං 35kg අඩුකරගන්න මං මේවා උදව් කරගත්ත විදිය මගේ අත්දැකීමෙන්මයි මේවා share කරගන්නේ♥️ ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම
ඔයා ඇත්තෙන්ම බර අඩු කර ගන්න උත්සාහ කරනවා නම් චියා ඇට මෙහෙම හදාගත්තම සමබර, පෝෂ්‍යදායී ආහාර වේලකට ප්‍රයෝජනවත් එකතු කිරීමක් වෙනවා. චියා ඇට ප්‍රෝටීන් සහ ඔයාම මේ කියලා තියෙනවා වගේ ෆයිබර් (තන්තු) වලින් ඉහළ මට්ටමක පවතින නිසා ගොඩාක් වෙලා බඩගිනි වෙන්නේ නෑ, ඊලඟ වේල වෙනකම් අතරමැද බඩගිනි එන්නේ නෑ ඒ වගේම ප්‍රොටීන් නිසා බර අඩුවෙනකොට වෙන සමේ එල්ලාවැටීම් පාලනය කරනවා ඉතින් මේ දෙකම බර අඩු කර ගන්න උදව් වෙනවා ඩියර්☺️
Mamath කාලෙක ඉඳන් kanawa බර නම් aduwenne na...
@@kavithedietchefමං මේ වීඩියෝව බලන්න කලින් අදහස් කියෙව්වේ..😅මටම හිනා...මොනම ඔඖෂධයක් හරි ගන්නවානම්..ඒක ගැන විස්වාසය තියලා... බඩජාරි කමට (සමාවෙන්න). කෑවම හරි යන්නෙත් නෑ...තෙල්. ප්‍රෝටින්... පිෂ්ඨය අධික ආහාර ගත්තොත්...මේ මොනම දේකින් වත් වැඩක් නෑ 😅...මේක වීඩියෝ වක් විදියට දාපු ඔයාට ස්තූතියි.. මගේ අම්මා පුංචි ඉන්නෙ සයිප්‍රස් වල මට හැමදාම කියනවා මො චියා ඇට ගන්න ක්‍රම..මට එවලත් තියෙනවා..මේ මොහොතේ ත් මම ඒවා පාවිච්චි කරනවා
මාත් අවුරුද්දක් විතර පාවිච්චි කරනවා බර අඩු උනෙත් නෑ බඩ අඩු උනෙත් නෑ
මාත් ගන්නව බර අඩු වෙන්නෑ
ඔයා එක ආහාර වේලකට චියා ඇට එකතු කරගෙන ස්මූති අරගෙන ඊලඟට කන කෑම ගැන සැලකිලිමත් වෙන්නේ නැත්නම් බර අඩු කර ගැනීමට අපහසු වෙනවා තමයි ඩියර්.ඒකට ඉතුරු ආහාර වේල් පිලිබඳවටත් සැලකිලලිමත් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම