Mata dana ganna onee oba thumagen mata karadara karana ayata man hodin kiyala ahannee nathi wunama viswayata kiyanawa .....viswayen ayala daduwam labenawa....ahema karana aka hoda nadda kiyala oba thumagen dana ganna kamathi......thank you..🙏
when ever i get stressed im watching your videos dear sir. Im a final year ayurveda medical student in university of colombo and next monday im going to sit for my final exams. Without these methods im also endedup being depressed like my fello colleagues at the moment ❤ Thank you Sir ❤ Thank you mother universe ❤
ප්‍රාතිහාර්ය ක් මට මෙි වැඩසටහන් බලන්න හිතදුන්ු විශ්ව මාතාවටස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුරජාණන් වහන්සේගේ මගපෙන්වීම තමයි මගේ ලොකුම ශක්තිය. මේ මොහොතෙත් මට ගොඩක් ප්‍රශ්න තියනවා. හැබැයි මම දන්නවා ධර්මයේ පිහිට රැකවරණය හැම මොහොතකම මාත් එක්ක තියනවා. විශ්වය දන්නවා මම ඇත්තටම කවුද කියලා❤😊
Respect!
Oya e wiswase digatama thiyan inn oya puluwannm ruwanweliseyata ynn u tube eke search krnna jeewitha pujwa kiynne mkk kyl eka hrima podi deyk gihiyonta eka krna eka hrima wtinwa api jeewthe puja krnw kynne api kisima deyk ape edinada jeewthe kism deyk wens krnn oni na..hriyt api nikn bodipujwk thiyenw wge..mge jeewthe mt merenn hithuna kaleka mt ahmben jeewtha pujaw gena wisthre u tube hmbela mn giya mta adtwth wisws krgnn ba mt ada thiyana prshna 99%km wisadil e wgema hugk bakthiyen ynn..low of attraction wisws krnn hemwelwma danathmkw hithnn..mulu jeewthem sthutin piril yai..
@@diltharu7538 ඔබට ස්තුතියි බුදුරජාණන් වහන්සේගේ පිහිටයි❤️🙏
ඔබට ගොඩාක් ස්තුතියි . මමත් එකම දේ ගැන ගොඩක් හිතන කෙනෙක් . ඒ හිතන එක නවතිනකම් ඒකට හරි උත්තරය ලැබෙන්නෙ නැහැ. ඒක අත් හැරියම සැහැල්ලුවක් එක්කම උත්තරයත් ලැබෙනවා
සර් මම ලොකු පස්නයක ඉන්නේ අනේ මට උදව්කරනන්
විශ්ව මාතාව අපි කොච්චර වැටිලා හිටියත් අපිට නැගිටින්න උදව් කරනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏🏼 විශ්ව මාතාවට 🙏🏼🙏🏼
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
මම විස්වාස කරනවා මොකද මට වෙලා තියනවා අපි ලගින් ඈත් වෙන්නේ අපිට ගැලපෙන්නේ නැති දේවල් ඊට පස්සේ අපිට ලැබෙන්නෙ හොදම දේ හැබැයි පුළුවන් තරම් ඉවසන්න ඕනෑ ❤ thank you soomach ❤
ඇත්තටම...
නිවේදක මල්ලි හරිම ලස්සනයි සුන්දරයි.
Wishwasa lokaya u tuber.❤
අද දවසේ නොසන්සුන් ව හිටියේ ... මේ video එක වෙලාවට අදම ලැබුන නිසා ස්තුතියි ..
ඔබ නිදහස් වන තරමට ඔබ ලිහිල් වන තරමට ඔබ හිතන දේ ඉටුකර දීමේ ශක්තිය ඔබේ සුපහන් සිත ඔබට ලබා දෙනවා.
🌻🌻🌻❤️❤️❤️🌻🌻🌻
බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින්
හොදින් තේරුම් ගැනීමට ලැබුනා.
මෙම වැඩසටහන නැරැඹීමට අවස්තාව ලබාදුන් ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ඒවගේම ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏 🙏🙏
විශ්වයට ස්තුතියි....මගේ ජීවිතයට වටිනාම පණිවිඩයක්.බොහොමත්ම ස්තුතියි සනත් මහත්මයා.ඔබට දීර්ඝායුෂ ලැබේවා!
අපේ ජීවිත වලට ඉතාම වටිනා රත්තරං වචන,,මම ඔබ තුමාගේ සියලුම වීඩියෝස් බලනවා,,මම හරිම ආසාවෙන් බලනවා, ඔබ තුමාගේ කටහඩේම ගැබ් වෙලා තියනවා, හිතට හරිම නිවීමක්,සැනසීමක්,, මම පොඩි කාලේ විශ්ව ශක්තිය ගැන දැනගන හිටියේ නෑ,කියවලා තිබුනේ නෑ, හැබැයි මට හිටියෙ බෝසත් ගුන තියන හොද අත්තම්මා කෙනෙක්,,එයා දහමට හරිම ලැදි,හරි ගුනවත්,එයා උදේ ඇදෙන් නැගිටින්නේ ගහට කොලට වතුරට වැදලා පින් දීලා, ඉතිම් මමත් මේක බලාන ඉදලා පුරුදු උනා,,ඇත්තටම පුදුමාකාර ශක්තියක් තියනවා විශ්වයේ,, මොනකරදර ප්‍රශ්න ආවත් කුමන හෝ බලවේගයක් ආරක්ෂා කරනවා,, මම නිතරම මෙ වීඩියෝ බලලා ගොඩක් සතුටින් ඉන්නවා,,විශ්වාසෙන් ඉන්නවා,මට හිතන සියලුම දේ ලැබෙනවා ,අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූතියි,,,,අපේ ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා ,❤🙏🙏
මමත් ගොඩක් නොසන්සුන් හිත එහෙ මෙහෙ නිතරම යනව ඒක නැති කරගන්න විදිහ ගැන හොය හොයමයි හිටියෙ ගොඩක් ස්තූතියි මාමේ ❤️🔥
සුවපත් වූ සිත වෙනුවෙන් ඔබ දෙපලට , විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...❤
සර් මම මීට මාස 11කට කලින් සිත අරමුණුගතකරා ඔබතුමාගේ සියලු වීඩියෝ බලමින් මන් දිරිමත් උණා . මෑතකදි මට සිතුවිලි වදවීමක් තිබුන . අද මං එය විශ්වයට මුදාහැරිය මන් දැන් නිදහස් . මගේ අරමුණ සාක්ශාත් කරදුන් ඔබටත් විශ්වමාතාවටත් බෙහෙවින් ස්තූතියි. ජයග්‍රහණය යනු වදවෙමින් සෙවීමක් නොව නිදහසේ ලගට පැමිනෙන අපේම සිතුවිලිවල එකතුවකි...
ජයග්‍රාහී මානසිකත්වයන් ගොඩනගමින් ඔබ මා හා සියලු සතනට මේ ලබාදෙන ඉගැන්වීම් තුළින් ලෝකයම සුන්දර වෙලා යහපත් මිනිසුන්ම හමුවෙලා .ජීවත්වෙන්න ආසවෙලා ... සුන්දර අනාගතයකට මගපාදාදුන් මාදුටු සොදුරුතම නියමුවා ඔබමය . ජයග්‍රාහී සුභ මොහොතක් ඔබතුමන්ට❤
මේ වැඩසටහන කරන චන්දිමාල් සොයුරාටත් ස්තූතියි .
ගොඩක් පින් මේ වැඩසටහන මට බලන්න අවකශය සැලැස්සු සියලුම දෙනාට🙏🙏🙏🙏
මගේ ජිවිතේට අවශ්‍යම දෙයක්. ස්තුතියි සරත් මහත්තයා මෙදේ කියලා දුන්නට. ස්තුතියි විශ්ව ශක්තියට මෙ වැදගත් පනිවිඩ මට ලබාදෙනවට!
අතහැරීම තරම් නිදහසක් තවත් නැත...🙏🙏🙏
ස්තූති ස්තූති ස්තූති
ඔබතුමාත් හරියට විෂ්වයවගේ බුදුසරනයි පරිස්සමින් ඉන්න ඔබතුමා අපටවටිනවා
ජයවේවා!!! ඔබේ දිරිගැන්වීමට ස්තුතියි. අනිත් අයටත් මේ වීඩියෝ ලබා දී ඔවුන්ගේ ජීවිත එළිය කරන්න.
සර් ගේ ලස්සන ...තේජස...එ් තමා සුපසන් සිතේ ප්‍රාතිහාර්ය
ලොකුගැටලුවක ජිවත් වෙන මට ඔබතුමාගේ ඔය වචන ටික මහා මෙරක් තරම් වටිනවා ඔබ තුමාටත් චන්දිමාල් සොයුරාටත් බොහොමත්ම පින් 🙏🙏🙏
ඔබතුමාට දිර්ඝායු ❤❤❤
ස්ර් මේ වීඩියෝ එක බලන මොහොතේදීත් මම මගේ පුතා ගැන ලොකු ගැටලුවක ඉන්නෙ විශ්ව මාතාවටත් සර් ටත් ස්තූතිවන්ත වෙන්න ඒකට ගොඩක් හොද විසදුමක් ලැබෙනවා
ඔයා මේ දේවල් විස්වාස කරන ගමන් රුවන්වැලිසෑයට ගිහින් ඔයාගෙ ප්‍රශෙනට යහපත් පිලිතුරක් ප්‍රාර්තනා කරන්න බුදුහාමුදුරුවන්ව විස්වාස කරන්නේ කොච්චරක්ද ඔයා ඒ වගේම ඔයාට ඉශ්ට වෙයි ඔයාගෙ ප්‍රශ්නෙට පිලිතුර මට මැරෙන්න හිතිල තිබ්බ වෙලාවක මන් ගියේ රුවන්වැලිසෑයට
මගේ ප්‍රශ්නෙ හිතාගන්න බැරි තරම් ලස්සනට් විසදුනා
මේ ඉතා වටිනා මුනගැස්සවීම මා හට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි... 🙏🙏🙏
ස්තූතියි..ස්තූතියි...ස්තූතියි...❤
හොදම දේ නිවැරදිව පෙන්වා දෙන සනත් සර් ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
ඔබ තුමා නෙත් fm එකේ ඉරිදාට කරන වැඩ සටහන පැය බාගයක් කරන්න මොකද ළමයිට ගොඩාක් වටිනා අදහස් ඔබ දෙන්නේ... මම හරිම ආසාවෙන් ඒ වැඩසටහන අහනවා...ඒ විනාඩි 10 ඉතා වැදගත් දරුවන්ට...ඔබ තුමාට දිරිය සක්තිය ලැබේවා...ඒ වගේම චන්දිමාල්ටත් දිරිය සක්තිය ලැබේවා මේ වගේ වැඩ සටහන් කිරිමට ❤❤❤❤❤
ඔබතුමා හට නිරෝගී සුවය ලැබේවා. තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏🙏
ඔබතුමාගේ කතාවට ආකර්ශණ ය වෙලා නිසා බාහිර ශබ්දයන් වලට අවධානයක් නැහැ....ස්තුතිය මෙම වැඩසටහනට 💐❤
නිරතුරුව මට මගපෙන්වන විශ්වයට අනේක වාරයක් ස්තූතියී ❤🙏
ස්තූතිය. ස්තූතිය. ස්තූතිය මාහට සියලුම දේ ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිය 🎉🎉🎉🎉🎉🎉🎉🎉
මට අවශ්‍ය වුණේ ඔය පණිවිඩය යි ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තූතියි ස්තූතියි මා සදා රකින විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ♥️🙏🌹🤗
ඇත්තටම සිත නිදහස් කරගන්න ...ජීවිතය ජයගන්න ...ජීවිතයට හොදම දේ ලබාදෙන ඔබතුමන්ට ...මේ වැඩසටහන පිටුපස සිටින සියලූම දෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....!!!
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
ඔබතුමා කියපු හැමදෙයක්ම වගේ මගෙත් ජීවිතයට යහපත උදාවී තියනවා. විශ්වයේ සත්තය ඔඉයා නිම කල.නොහැක.ඔබතුමාට ස්තූතියි .
කොහොම ස්තුතියි කියන්න කියලා තේරෙන්න නැහැ මට ඒ තරම් අහපු video වලින් වැදගත් එකක් අද ඔබ තුමාගේ video දවසින් දවස වැදගත් අද මට ගොඩක් දැනුන මේ video එකින් ස්තුතියි ඔබ සැමට විශ්ව මාතාවට ස්තුතියි අද උදැසන මට මේක අහන්න දුන්නට 🥰🙏🏻🙏🏻🙏🏻
අවශ්‍යම මොහොතකදී අවශ්‍යම උපදෙස ලැබුණා. මෙය හමුවීමත් විශ්වයෙන් ලබාදුන් පණිවිඩයක්. විශ්වය පුදුමාකාරයි. ප්‍රාතිහාර්‍යන් ඕනෑම මොහොතක සිදුවෙන්න පුලුවන්. ඔබතුමා හමුවීමත් විශ්වය විසින් මා හට ලබාදුන් ආශිර්වාදයක්ම වේ. විශ්වයට අනේකවාරයක් ස්තූතී. ඔබ තුමන්ටත් ස්තූතී! ස්තූතී!! ස්තූතී!!!
මන් ගොඩම ගොඩක් පින් දෙනව ඔබතුමාට මගෙ ප්‍රශ්නෙකට මන් පිලිතුරක් හොයගත්ත ඔබතුමා නිසා .එත් එකට පිලිතුරක් හම්බ උනා විතරක් නෙමෙ මෙකෙන් මගෙ ජිවිතෙ වෙනම වෙනසක් උනා ඔබගෙ විඩියො නිසා. ඔබට විශ්ව මතාවගෙ අශිර්වාදයම ලෙබෙන්න ඕන සර්🙏🙏
මා වෙනුවෙන් මා හට ලැබුනු සියලුම දේට ... විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්තවෙමි...
ඔබ තුමාට ඉතාමත් ස්තුතියි මා අද දවසම එක් දෙයක් ගැන වදවෙමින් හිටියේ .දැන් මට සැනසීමක් දැනුනා මේ වීඩියෝ එක බලලා ඉවර වෙනකොට අනේක වාරයක් ස්තූති සර් 🙏🙏🙏
මගේ එකම ශක්තිය බුදුරජාණන්හන්සේගේ ධර්මය.
මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් විශ්ව ශක්තියට වගේම ඔබ තුමාට හදවතින්ම ස්තුති වන්ත වෙනවා ❤❤
ඔබතුමාට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
ස්තුති ස්තුති ස්තුති විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏
ඇත්ත ටම මට ඇහුනේත් නැ සර්....මට සතුටු යි එ ගැන...කිවිවාට පස්සේ ඇහෙන්න ගත්තා....සර්
ආකර්ෂණ නීතිය 💯 නිවැරැදියි..මේ ගැන තව තවත් සනාථ කරන ඔබතුමාට ස්තුතියි 🙏🙏
ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.
ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා මුලු මහත් ව්ශ්වයටත් ව්ශ්ව මෑනියන්ටත් සනත් ගමගේ ගුරුතුමාටත් අනේකවාරයක් ස්තුතිවේවා
අපේ සර්ට ගොඩක් ස්තූතියි ඒ වගේම crew එකේ හැමෝටමත් ගොඩක් ස්තූතියි ❤
මේ හැම දෙයක්ම වෙන්නෙ මගේ හොදටයි කියලා මම බොහොම සැහැල්ලු ලෙස හිතනවා . ඉස්සර එකම දේ ගැන හිත හිතා දුක් වුනත් දැන් මම එන ඕනම අබියෝග වලට මූහුන දීමට ශක්තිය දයිරිය තියෙනවා .ඒ ශක්තිය දයිරිය ලබාදෙන මේ මූලුමහත් විශ්වයටත් විශ්වමාතාවටත් බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි . මේසියලුම දේ ගැන දනුවත් කරන ඔබ තුමාටත් බොහෝම ස්තුතියි. දීර්ඝායුශ ලැබේවා.🙏 🙏🙏🙏🙏.
මේ වීඩියෝව බැලීමට සැලසූ විශ්ව මාතාවට ස්තූතියි..ස්තූතියි.ස්තූතියි..ස්තූතියි. 🙏🙏🙏
ආදරණීය ගුරුතුමනි , ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏✨️මන් මේ වීඩියෝ එක බලද්දි මගේ හිතේ වද වෙන ප්‍රශ්නයක් තිබුනා..දැන් වීඩියෝ එක බලලා ඉවර උනාට පස්සෙ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා..දැන් තේරෙනවා මන් නිකන් බොරුවටයි හිත කලබල කරගෙන තියෙන්නෙ කියලා..සර් මේ කරන උතුම් ක්‍රියාවට සර්ට බොහොම පිං.🙏❤
බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වීම ගැන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
Thank you
බොහොම ස්තූති විශ්වයට මට මේ video එක suggestion කරාට..බොහොම ස්තූතී sir..ඒ වගේම මේ හැමෝගෙම හිත් වල යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🤍🤍
ආදරණිය විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ✝️🤗❤🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.🙏🙏🙏
බෙහෙවින්ම ස්තුතියි අගනා දෙයක් කියල දුන්නට.බුදුදහම තුලත් සන්සුන් මනස තමා ඉතාමත් වැදගත් ඔනෑමදේකට.මෙය සවන්දීමට සැලස්වු විශ්ව ශ්ක්තියට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
ඔබතුමාටත් නිවේදක මහත්මයටත් ආදරනීයයි විශ්ව මෑණියන්ටත් අනේකවාරයක් ස්තූතියි
ඔබතුමන්ට බොහොමත්ම ස්තුතියි ...ස්තූතියි ...ස්තූතියි .....ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් බලන්න සැලැස්සූ විශ්වයට ස්තූතියි ...ස්තූතියි ..ස්තූතියි ....🙏🙏🙏🙂❤️
ස්වාභාබාදහම තුලින් මනස විනිවිද දැකීම, අත් හැරීම තුලින් ලැබෙන බොහෝ මානසික නිදහස, ඉතාමත්ම පැහැදිලියි . ඔබ තුමාට මාගේ ප්‍රනාමය ♥️
බොහොම ස්තූතියි සර්❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🌏❤️
මෙම වැඩසටහන නැරඹීමට අවස්ථාව ක් ලබා දුන් විශ්වයට ස්තූතියි...ඔබතුමාටත් ස්තූතියි ❤️
ඔබ දෙපලටම බොහොම ස්තූතියි..❤ අප නොදන්නා මෙවැනි බොහෝ වටිනා දේ පිලිබදව ඉතාම පැහැදිලිව තේරුම් කර දුන්නාට.. මුලු විශ්වයටම අනේක වාරයක් ස්තූතිවන්ත වේවා...😇❤🙏🙏🙏
ස්තූතිය ස්තූතිය ස්තූතිය සර්..මට ධනවත් වියාපාරිකයෙක් වෙන්න ඕන..මම 369 එක වෙනුවෙන් හැම දාම ලියනවා...සර් පෙන්නන පාරෙ යනවා..සර්ට ගොඩක්ම ස්තූතිය ස්තූතිය ස්තූතිය...❤❤❤🎉🎉🎉
ස්තූතියි .. ඔබතුමාට... ඔබ සියලු දෙනාටම ස්තූතියි .... විශ්වයට ස්තූතියි මේ සියල්ල අහන්න ලැබුනාට...
මගේ ජීවිතේ ම මේ ආදරණීය විශ්ව මාතාවවි❤ ස්තුතියි
ඔබතුමාගේ අදහස හරිම වටිනව ස්තුතියි සර් ඔබතුමාට ස්තුතියි විශ්වමත
කියන්න වෙන දෙයක් නෑ සර් දෙන්නටම බුදුසරණයි ...
❤❤
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.ඔබතුමාගෙ කතාව සැබෑම සත්‍යක්.මමත් යම් කිසි පීඩන තත්වයකින් පසුවන නිසා
ඔබ තුමාලටත්..විශ්ව මාතාවටත් ..අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
ඔබටත් යහපතක්ම වේවා. බොහොම ස්තුතියි. අනිත් අයටත් බෙදා දෙන්න.
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි හදවතින්ම ❤ඒ වගේම ඔබතුමාටත් ස්තූතියි ❤
ව්ශ්ව මාතාවටත් ඔබ තුමටත් අනෙක වරයක් ස්තුතියි ❤❤❤❤
ඔබට බොහොමත් පින්
සර් මට උපකාරයක් ඔිනි...මට ජීවිතේම අැති වෙලා.....මට එකම කරදරේ 15 වතාවක් විතර සිදු වුනා....මෙයින් මිදෙන්ඩ මගක් පාදා දෙන්ඩ....
විශ්වයට විශ්ව මාතාවට ස්තූතියි..සර්ට බෙහෙවින්ම ස්තූතියි🙏🙏🙏මම හැම ප්‍රෝගෑම් එකක්ම බලනවා ..
ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම..මනස හරි සැහැල්ලුයි ...ඔබතුමාට අනේක වාරයක් පින්...🙏🙏🙏
වට්නා ඔවදන් අපට ලබාදෙන සනත් සර්ටත්, චන්දිමාල් අයියටත්, ස්තූතියි ස්තූතියි ස්තූතියි!
ඔබතුමාව මුණගැස්වූ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤ ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
ගොඩක් වැදගත් වගේම වටිනා video එකක්.ගොඩක් අගයනවා ඔබතුමාගේ මේ දැනුවත් කිරීමට.මම ඔබතුමාට වගේම හැම වචනයකට ගරු කරනවා.ස්තුතියි sir ඔබට හදවතින්ම 🙏❤️
සමහර වෙලාවට හිතෙනව හෙට ඉර පායන්නේ නැතිව තියෙනවනම් හොදයි කියලා. එච්චරට ප්‍රශ්ණ. සමහර වෙලාවට හිතෙනවා මේ මොන කෙහෙල් මලක් ද කියලත්
හොද මාතෘකාවක් බොහොම ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏
මේ වටිනා කියන වදන් මට ඇසීමට දැකීමට සැලැස්සූ වට විශ්වයට ස්තුතියි... ප්‍රසංශා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා
විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ස්තූතියි ඔබ දෙපළටම ❤ ඇත්තටම මේ වෙලාවෙත් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ.සර්ගෙ වචන හිතට ලොකු සැනසීමක්
මනස හදා ගැනීමේ ගොඩක් මාර්ග බුදු දහම තුළ තියෙනවා. බුදුන් වහන්සේ දුක නිවීමේ නිශ්චිත මාර්ගය සොයා ගත්තෙත් මනස දියුණු කරලයි. සර්ගේ වීඩියෝ එකේ සාරාංශය ගත්තම කියවෙන්නේ යම් ඉලක්කයක් හිතට අනවශ්ය විදියට බැඳලා තියෙද්දී විසඳුම් එන්නේ නෑ කියලයි. ඒ සිතුවිල්ල ලිහිල් කිරීම තුළ විසඳුම් ලැබෙනව කියලයි. මම මේ දෙය අත්විඳලා තියෙනවා. හිතට වද දෙන දැඩි සිතුවිල්ල ලිහිල්ව නිදහස් කළාට පස්සේ නොහිතන වෙලාවක, වෙනත් කටයුත්තක් අතරේ අර ගැටලුවට විසඳුම හිතට එනවා.
බොහොමත්ම ස්තුතියි සර් මේ මග පෙන්වීමට.
හදවතින්ම අගය කරනවා.
❤❤❤❤❤❤
ඔවි සර් ඔබතුමා නිවැරදියි.බුද්ධ දේශනාව ඇත්තක්...මං ඒ දේ අත්දැකීමෙන් ලබල තියනවා...මගේ හැම ගැටලුවකටම පිහිටක් ලැබුනා සර්...ස්තුතියි අපේ සර්ට..❤❤
අවශ්‍ය ම මොහොතක මේ වැඩ සටහන අහන්න සැලැස්සුවාට විශ්වයට බොහොම ස්තුතියි
ඔබේ පැතුම් සඵල වෙනවා. ජයම වෙනවා. දිනන්න. අනිත් අයටත් බෙදා දෙන්න
මේ පිළිබදව මා දැනුවත් කිරීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!
විශ්ව මාතාවටත් ,ඔබතුමාටත් බොහෝම ස්තූතියි 🙏
ස්තුතියි සර් ඔබට ජිවිතයට වටිනා ම දෙයක් දැන ගන්න ලැබුනා ස්තුතියි විශ්ව මාතාවට හොදම දේ හොදම වෙලාවට ලබා දුන්නාට
🙏 අදරනිය විස්ව මාතාව ට ස්තුති ස්තුති ස්තුති ...අදරනිය ගුරු පියානෙනි ඔබ මා මුන ගැස්සුවාට ❤❤❤. Mge පියාණනි හැමදාම මගේ ජිව්තය මන් ගෙවන්නේ දුකින් .ප්‍රශ්නය වලින් මන් හිර වෙලා .මොනවා කලත් මට කිසිම දවසක කිසිම නිදහසක් තිබුණේ ne.😢මන් කැමති mge ජිව්තය අලුත් විදියකින් දකින්නට .මගේ මනස කිසිම වෙලාවක සතුටින් ne. Man ඔනිම කෙනෙක් ට හරි ම කරුනාවන්ත කෙනෙකි.එත් මට අවශ්‍ය යි මගෙ මනස සැහැල්ලු කරගෙන mge වර්තමාන ජිව්තය ගොඩ නගා ගන්න .මා පටන් ගත යුත්තේ කොතැනින්ද ??? මට උදව් කරන්න .ඔබ තුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙම්.😢 මා දැනට ගොඩාක් දුකින් සෞදි රටේ සෙවය කරමි.ඔබ දේපල ට නිදුක් නිරොගි වාසනාවන්ත සුබ අනාගතය ක්.ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🔥
ඔබතුමා ට ගොඩක් ස්තූතියි. අපිව දැනුවත් කරන්න දරන උත්සාහය ට.
හදවතින්ම ස්තුති විශ්වය ඔනිම වෙලාවෙ ❤️😍
උතුම් වූ විශ්ව මාතාවට 🙏 ගොඩාක් ස්තූතියි🙏..සනත් සර් ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏
භක්තිය ඇති කරගන්න ඕනි කුමක් ගැනද කියල පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් නම් වටිනවා මහත්මයා !!!!
ගොඩක් ස්තුතියි ඔබ දෙපලටම බුදුසරණයි ඔයාලාගේ ජීවිතය සතුට්න් ගෙවේවා නිදුක් වේවා නිරෝගී වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
සර්ගේ වීඩියෝ එක නැවත බැලීමෙන් තව තවත් නිවැරදිව වටහා ගෙන ඒ අනුව ජීවිතය ඉදිරියටම රැගෙන යමි.. ස්තුතියි සර්ට හුගාක්🙏💖🦋🌏
සනත් ගමගේ ගුරුපියාණන් ඔබ සියලු දෙනාටම බොහොම පින්. විශ්ව ශක්තියට බොහොම ස්තූතියි.
බොහොමත්ම ස්තූතියි සර්. ඔබතුමාට පින් සිද්ධ වෙන ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා. ඔබතුමාව මුණගැහෙන්න ගොඩක් කැමතියි සර්. ඔබතුමාගෙ යටතෙ ඉගෙනගන්න ආසාවක් තියෙනවා. දවසක අනිවාර්යයෙන් ඔබතුමාව හම්බෙන්න එනවා. මට අවුරුදු 19යි. මට පුළුවන් උනු ගමන්ම සර්ගෙන් අධ්‍යාපනය අරගන්න එනවා. සර් ඔබතුමාට බොහොම ස්තූතියි ❤🙏
ඔබතුමාටත් ..විශ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ..ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
සුවපත් වේවා මහතා නෙනි ....ඔබ සියලු දෙනා ටම බොහෝ ම ස්තූතියි ....
ඔබේ ප්‍රතිචාර මගේ සිතට ලොකු සතුටක් ගේනවා. අනිත් අයටත් බෙදා දෙන්න.
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🌎❤
ඔබ තුමන්ලාට බොහොම ස්තුති
විශ්වයට ස්තුතියි ඔබතුමාට මට මුණ ගැසීම පිළිබඳව🎉🎉🎉
ස්තුතියි ස්තුතියි ස්තුතියි මගෙ චේතනාව ම ඒක තමයි හරිම වට්නවා👌👍❤❤❤
❤❤❤❤💐💐💐💐💐ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි❤ ස්තුතියි ❤ස්තුතියි ❤❤❤❤❤❤
Mata dana ganna onee oba thumagen mata karadara karana ayata man hodin kiyala ahannee nathi wunama viswayata kiyanawa .....viswayen ayala daduwam labenawa....ahema karana aka hoda nadda kiyala oba thumagen dana ganna kamathi......thank you..🙏
when ever i get stressed im watching your videos dear sir. Im a final year ayurveda medical student in university of colombo and next monday im going to sit for my final exams. Without these methods im also endedup being depressed like my fello colleagues at the moment ❤ Thank you Sir ❤ Thank you mother universe ❤