Thank you so much because I'm also a child who used to be with overthinking due to small problems. But the reason behind that had became the lack of self confidence and trust of my life even in a small work that I'm doing as an example in waving my hands a dought whether some unwholesome thing had happened through myself to someone or something. So I wish you all may all of you become well and happy while free from overthinking in your lives and remain in peacefulness long last.
Aneee godak pin sir...mamath overthinking knk..matath eken galwenna one...mee welawe mat mee vedio eka...sir kiyal dunna hamdema godak watinwa...thank you very much sir...🙏🙏❤️❤️😍
Thank you so much sir...balagana hitiye me subject eka katha karanakam..godak watinawa mage life ekata...me dewal man mage life ekata me mohothe sita absorb karaganna uthsaha karanwa..❤️💐..
මන් a/l ලියනව හැමෝම මට විශ් කරන්න .....ගොඩක් වටිනවා ඔයලගෙ wish එක ❤️🙏
Good luck 💖 All the best.🥰
Good luck nisali❤️
Good luck Nisali...hodata exm eka kragnn❤
Good luck sis 👍❤️
හදපිරි සුභ පැතුම් නිසලි🥰🥰 ඔයාට පුළුවන් 💐💕🧚
මං මේ පාර A/l කරන්නෙ මානසිකව වැටිලා ඉන්නෙ හැමෝම මට මේ තත්වෙන් මිදෙන්න wish කරන්නකෝ😖
Oyata vibagayata muhuna dimata hite shaktiya noaduwa lebewa b.s
Good luck all the best🎉🎉
Good luck ♥️
හොදට පාඩම් කරන්න ගුඩ් ලක්
Thank you sir
මමත් overthinking වලින් ගොඩක් පීඩා විදින කෙනෙක්. අතීතයේ සිදු වුන දේවල් අනාගතේ සිදුවෙයි කියලා හිතෙන දේවල් ගැන ඕනවට වඩා හිත හිත පීඩා විදින කෙනෙක්. ඔබතුමාගේ මේ උපදෙස් ගොඩක් වටිනවා මට මේකෙන් මිදෙන්න උත්සහ කරන්න. ගොඩක් පින් 🙏
මේ මොහෝතේ ජිවත් ව්මට හුරු වන්න. ගොඩාක් ප්‍රශ්න මග හැරේ..❤️
ගොඩක් ස්තූතියි සර්..පුදුම විදිහට වටිනවා..මම over thinking වල ගොඩ දුරක් ගිහින් හිටියෙ.. කලුවර කාමරේකට වෙලා ඇදට වෙලා ඔහෙ කල්පනා කර කර හිටියා මාස ගානක්..😢😢😢😢😢
මේ උපදෙස්වලට බොහොම පිං ඔබතුමාට!.මොකද "Overthinning " කියන්නෙ මගෙත් එක දුර්වලතාවක් . අද ඉඳන් ඒකට මූණ දෙනහැටි දන්නවා. 💪💪
ප්‍රශ්නයකට මුහුණ දෙනකොට මමත් ටිකක් කලබලයි overthinking. ඒත් මේ වීඩියෝව හරහා එය පාලනය කර ගැනීමට පහසුවක් හදාගත්තා බොහොම ස්තූතියි
මටත් කාළයක් තිබුණා පමණ ට වඩා කල්පනා කරන. ඒ වගේම
මානසිකව පීඩාවට පත්වූ අවස්ථා.
ඒවායෙන් ටිකින් ටික ගොඩ ආවේ
ධර්ම දේශනා වලට සවන් දීමත්,
ඔබ වැනි පුද්ගලයන් විසින් කරන
මෙවැනි motivational videos බැලීමෙන් සහ සිත ධෛර්යමත් කරන හොඳ පොත් පත් කියවීමෙන්.
හැම දේම තාවකාලික. ඒ නිසා
සිතිවිලි ත් තාවකාලිකයි.
Obe adahasa mata loku sahanayak genawa. Gdk pin.
මාත් බණ අහද්දී overthinking ගතිය නැති වෙලා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා
Thanks
Godak pin me de kiuwa ekata ❤️
@@kalpanimadushani9070
මට depression තිබුණා තදින්ම. ඒකට doctor කෙනෙක් ගෙන් බෙහෙත් ගන්න ගමන් තමයි මේ දේවලුත් ටික ටික පටන් ගත්තෙ.
Depression, stress තියෙනව නම් අනිවාර්යෙන්ම බෙහෙත් ගන්න ඕනේ. බෙහෙත් නොබී මේ දේවල් කරාට වැඩක් නෑ. Depression, stress කියන්නේ අපේ මොළේ රසායනික සංයුතිය වෙනස් වීම. ඒක බෙහෙත් බීලා balance කරගන්න ගමන් මේ දේවල් කරන්න. නැතුව වැඩක් නෑ.
සැහැල්ලුවෙන් අල්ලගන්න ❤️❤️ best tip😊
මටම හදපු vidio එකක්.හරිම වෙලාවේ මෙක දැක්කේ. මමත් over thinker කෙනෙක්. හැබයි දැන්නම් මෙකෙන් මිදෙන එක ලේසි. ඔබ වැනි සහෘදයෙක් මූන ගැස්සවූ විශ්ව මාතාවට. වගේම ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තූතියි. ජයෙන් ජයම වේවා. ♥️🙏♥️
ජිවිතෙ නව මාවත කට ගෙනයෑමට හා යාතාර්ථ ය කියා දිමට ගත් සාර්ථක උත්සාහයක් හදවතින් ම ඉස්තුති යි මහත්මාට තෙරුවන් සරණයි !
භාතිය සර්ට ගොඩක් පින් සර්.. මාව කාලයක ඉදලා ඉබේම overthinking වෙනවා .. මට ඒක හරිම කරදයක්.. දැන් මට එකෙන් ගැලවෙන්න උදව් කරාට සර්ට ගොඩක් පින් සර්.❤️
මම ඕනම දෙයක් ඕනවට වඩා හිතජ කෙනෙක් මම දැන් ඒ මගෙ අඩුපාඩුව ඉක්මනින් හදා ගන්නවා මේක ගොඩාක් වටින වීඩියෝ එකක්
Thanks a lot brother 🙏
ආදරේ වැඩ් කමටම මාර ව්දිහට ව්දවනවා.පින් සර්....කොහොම හරි හැදෙනවා. ..පින් සර්
මට තිබුනු ගැටලුවක් තමයි සර් අනාගෙතෙ මෙහෙම වෙයි ,එහෙම උනොත් මොකක් වෙයිද වගේ තාම වෙලා නැති ජීවිතේට වෙන්නෙ නැති ගැටලු ගැටලු මවාගෙන හිතමින් ඒ ඔස්සෙ යන එක...මන් තේරුම් ගත්ත ඒක මට උපකාරි නොවෙන මගෙ කාලය කා දමන බොරුවක් විතරයි කියල...බොහොම ස්තූතියි...පුලුවන් නම් සර් ඒ වෙලා නැති දේවල් වෙයි කියන බය ඇති කරගෙන ඒ ඔස්සෙ හිතන එක ගැන වෙනම වීඩියො එකක් කරන්න..මන් වගෙ ගොඩක් අය ඇති 💖🙏
Matath
Matat ekama tiyanwa😢😢😢😢 mata epa wela tiyanne dan jiwitee
ජීවිතය ජීවත් කරවන්න හරියටම කියා දෙන්න හැමෝටම බැහැ. එය මොනවට සිදු කරන මම දුටු හොඳ ම අභිප්‍රේරක ඔබයි. අගයමි ඔබතුමන් ව..
හරි වටිනවා අද දේශනය මම මාර විදිහට මානසිකව විදවනවා ඒ වෙනුනෙන් බෙහෙත් ගන්නවා උපරිම උත්සහ කරනවා හිත වෙනස් කරගන්න ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏
අත්ත සර් දැන් මට තෙරෙනව .අද ඉදලා මං කොහොමහරි සර් කියපු විදිහ ට ඉන්නව.මට ඔය ගටලුව හරියට තිබුන.ගොඩක් පින් සර් .සර්ට තෙරුවන් සරනයි !
ඔබතුමාට ගොඩාක් පින් මම ලොකු මානසික ප්‍රශ්නයක ඉන්නේ ගොඩක් වැදගත් මේ වීඩියෝ එක
ජීවිතේ මොන දේ කරන්නත් කලින් අනිවාර්යෙන් ම බැලිය යුතුම වීඩියෝ එක.....☺️💚
පීඩනයෙන් ඉන්න වෙලාවට සර්ගෙ වීඩියෝ බලනවා. ඒ වෙලාවට ලොකු සහනයක් දැනෙනවා .
සර්ගෙ අදහස් මට ගොඩක් වටිනවා .මේ වීඩියෝ download කරගෙන ආයෙත් බලනවා. ඒක ජීවිතයට ලොකු ශක්තියක් .සර්ට හදවතින්ම ස්තූතී .🙏🙏
හරිම වටිනවා සර් මමත් කලක් මේ තත්වයෙ සිටි කෙනෙක් පරිසරය මරු කරමින් තමයි මේ තත්වයෙන් මිදුනේ.
ඔබ තුමාට බොහොම පිං අත්වේවා.
මන් මේ සැරේ A/L ලියනවා අනේ පුලුවන් නම් මට wish karanna mata eka godak watinwa aththatama dn godak stress wela inne oyalage wish eka mata godak watinawa...❤🙏🥺
ගොඩක් ස්තුතියි..මාන්සිකව වැටිල ජිවිතය විදවන ගොඩාක් අයට මේක ලොකු උපකාරයක්..පින් ඔබට. 🙏
මට අවශ්‍ය උපදෙස් .ගොඩක් ස්තූතියි විශ්වය .මම උපරිමයෙන් මානසිකව වැටිලා ඉද්දී මේ වීඩියෝ එක ලැබුනේ.ඔබට ස්තූතියි භාතිය සර්
Thank you so much because I'm also a child who used to be with overthinking due to small problems. But the reason behind that had became the lack of self confidence and trust of my life even in a small work that I'm doing as an example in waving my hands a dought whether some unwholesome thing had happened through myself to someone or something. So I wish you all may all of you become well and happy while free from overthinking in your lives and remain in peacefulness long last.
තෙරුවන් සරණයි !!!
සිතින් කයින් දියුණු වන්නාට ඉතාමත් වටිනා වැදගත් වැඩසටහනක්.බොහොම පින් බොහොම ස්තුතියි .දීර්ඝායු වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
අධික සංවේදී බව නැති කර ගන්න විදි කියලා දෙන්න සර්
😢
😮
ස්තුතියි සර් , මට ඕනම වෙලාවෙ ලැබුනෙ මේ වීඩියෝව.😍❤
බොහොම පින් සර්..අවශ්‍ය්ම වෙලාවකයි වීඩියෝ එක දැක්කේ....ස්තූතියි විශ්ව මාතාවනි ..🙏❤
හිතට එන සිතුවිලි වලට බය නොවී ඉන්න කිය්ල දෙන්නකො සර්...පින්
සිතිවිලි වලින් බය වෙලා පලා යන්නැතිව ඒ සිතිවිලි වලට මුහුණ දෙන්න , ඒ සිතිවිලි වලින් පලායන තාක්කල් ඔයාට ඒ සිට්ජිවිලි නැවත නැවත ඔබට කරදර කරනවා , සාමාන්‍ය භාවනාවකට පුරුදු වෙන්න
හරිම ලස්සනයි හොඳට therenwa මම sarge video deka තුනක් k විතර බැලුවේ den හිතට සහනයක් දැනෙනවා බුදු සරනායි sarta hedama mewage video ගේන්න ❤❤
Oya kiyana eka harima pahadili.thank you so much
🙏🙏👍
පමණට වඩා හිතන දේවල් අතර
1. පිරිසිදුකම
යම් දෙයකට අප්පිරිය ගතියක් තියෙද්දි ඒ දේ අපිට ලැබෙන්න තියෙන විදි ගැන හිතලා ඒවාගෙන් වැලකෙන්න හදන එක.
2. සතුන්ට ඇති බිය
දළඹුවන්ට භය කෙනෙක්නම් යන යන තැන්වල ඒ සතුන් සටී දැයි විමසිල්ලෙන් යන එක
මේ ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් ගොඩක් ලොකු පිනක්
ඔවු එක අත්ත මටත් ඔය ප්‍රශ්න තියෙනව වෙලවකට
මටත් ඒ දේ ඒ විදියටම තියෙනවා කාලෙක ඉදන්ම😢
ගොඩාක් ස්තූතී මාත් මෙහෙම කෙනෙක්❤😢
ඔබතුමාට ගොඩක් පින්.ඇත්තටම මන් ඔබතුමාගේ වීඩියෝ හැමදාම උදේට බලනවා.ඒකෙන් තමා මන් ජීවිතේට හයියක් ගන්නේ.ගොඩක් ප්‍රශ්න වලට හිත හයිය කරගෙන මුන දෙනවා.ඒවා ගෙන අවබෝධයක් ඇතිව.මාරම හයියක් මේ අදහස්.
මට ගොඩක් දේවල් සරලව ගන්න ඕනේ සර්...
5 වෙනියට කියන එක ගොඩක් වටින එකක් 💯
ගොඩක්ම වටින වීඩියෝ එකක් සර්...💯
සර් මේ video එක මීට දවස් තුනකට කලින් දැම්ම නම් මේ වෙද්දි මට සෑහෙන්න දේවල් කරන්න තිබුන, ඒත් ගොඩක් ස්තූතියී සර් මෙතනින් ඉස්සරහට දේවල් හරියට කරන්න පුලුවන් වේවා. 5 වෙනි කාරණාව ගැන තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන් ද සර්, ඒ දේ කරන්නෙ කොහොමද කියන දේ ගැන,.. සර් ට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට මෙවැනි දේ තවත් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
පස්වැනි කාරණය විතරක් දෙතුන් පාරක් එකදිගට අහන්න කෝ එතකොට ඔයාට ඒගැන තේරුම් ගන්න පුළුවන් ....මටත් මුලදී තේරේන්නේ නැහැ ...එහෙම කරලා බලන්න
ස්තූතියි සර් 🙏 වටිනා විඩියො එකක්...තව වැඩිපුර මේ වගෙ විඩියො ඕනෙ සර්...❤️❤️
Good morning sir ,
ජිවිතේ කවදාවත් සිදුවෙයි කියලා හිතපු නැති දෙයක් සිදු උනාම, බැදීම් නිසා ඇතැම් දේවල් අතහරින්න බැරුව පුදුම තරමට විදෙව්වා.
Over thinking උපරිමෙටම ගියා.
සර් කියපු හැමදේම සිද්ද උනා.
ඒත් දැන් ඒ හැමදේකින්ම අයින් වෙලා උපරිමෙන්ම වැඩ කරන්න පටන් අරගෙන ඉන්නේ .
ඒ හැමදේටම ලොකුම ශක්තියක් උනේ සර්ගේ videos .
අද උදේම බලපු සර්ගේ වීඩියෝ එක
ඇත්තටම මට ලොකු පන්නරයක් .මොකද කොච්චර හිත හදාගෙන ඉන්න උත්සහ කරත් ඇතැම් වෙලාවට නැවත නැවත සමහර කිසිම වැඩක් නැති දේවල් ගැන හිතනවා.
බොහොම ස්තුතියි සර් අද මේ වගේ ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැන කතා කරාට...🌹💖
ඔයාට පුලුවන් ද මට කෝල් එකක් ගන්න අනේ පින්සිද්ද වෙයි🙏🙏🙏🙏😭
මේ ටික අහලා ගොඩ ගිය කියන්න තමයි තියෙන්නේ ❤❤❤❤🥰🥰🥰❤️
මටත් මේ තත්ත්වය තිබුණ ඔබේ වීඩියෝ බලන හරි ගස්සන්න හැකි උනාට ස්තූතියි
මුලින් කිව්ව හැම දෙයක්ම මට වෙනවා😢මේ video එක මට ගොඩක් වටිනවා
Aneee godak pin sir...mamath overthinking knk..matath eken galwenna one...mee welawe mat mee vedio eka...sir kiyal dunna hamdema godak watinwa...thank you very much sir...🙏🙏❤️❤️😍
Thank you sir. දැන් හිදන්ම මට ලොකු සැනසිල්ලක් දැනෙනවා
ඔබතුමාට නිදුක් නීරොගි සුව දීර්ඝආයුස ලැබෙවා තෙරුවන් සරණයි.
ඇත්තටම ලෙඩක් තියෙන කෙනෙක් කොහොමද හිත හදාගන්නේ ඒක ගැන නොහිත ඉන්න..
hama deyak ganama positive wa hithanna.ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා ඕක.ඇත්තටම කාලීනව ගොඩක් වටින වීඩියෝ එකක්.❤️
Thank you sir. අවශ්‍යම වෙලාවට වීඩියෝ එක හම්බුනා. 👍
ගෙදර උන් එක තේරුම් ගන්නේ නැති නම් මොකද කරන්නේ .. පාඩම් කරත් කියන්නේ නෑ කියලා මට එපවෙල ඉන්නේ. පාඩම් කරන එක එයාලට පේන්නේ නැ පාඩම් කරලා 4න් එක අරන් මොනවා හරි කරොත් එක පේනවා ඒ වෙලාවට ගෙදර උන්ගේ කටවල් අය ඕනේ නෑ ඉතිං මාර පීඩනයකින් ඉන්නේ මට මාන් විතරයි කියලා හිතෙනවා 😢😢මාන් මොකද කරන්න ඕනේ මේ තත්ත්වයන් මිදෙන්න.....plzzzzzz 😭😭😭
ගුරුතුමනි ඔබතුමාට පින් ❣️❣️❣️❣️
මේ වගේ දේවල් කියලා දෙනවට ඔබ තුමාට පින්...
ඇත්තටම හොද Video එකක්. මමත් ගොඩක් තැන් වලදි පමනට වඩා හිතන කෙනෙක්. ඒ වගේම මේ Video එක මට බලන්න ලැබුනෙත් මට ඕනම වෙලාවකයි. ගොඩක් සතුටුයි ඒ ගැන. ගොඩක් ස්තූතියි ඔබට මේ වගේ ඩීවීතේට වැදගත් දේවල් ලබා දෙනවට ❤
තෙරුවන්සරනයි ඔබතුමාගෙ දැනුමට ජයෙන් ජය ආදරෙයි .ඉස්තුතියි ❤
Marama watina video ekk.. goda kaleka idala balaporottu unu topic ekk. Saralawa slow denenna oba idiripath kara me bathiya…❤
අපිව දැනුවත් කරන වීඩියෝ නිතරම danna sar ඔබට ගොඩාක් ස්තුති ..
Godak pin sir..hamotama manasika suwaya labewa
ස්තුතියි සර් .මම විශාල ලෙස කෙනෙකුගෙන් මට වූ අසාධාරණයක් ගැන සිතමින් කාලය කා දැමීම කළා.ඔබ තුමාට බොහෝ පින් මේ අදහස් අපට කියාදීම ගැන .
අර්ත්දැක්ව්ම Very Good Sir
මහත්මයාණෙනි ,බොහොම ස්තූතියි☝
ගොඩක් ප්‍රයෝජනවත් සර් ❤❤❤ ගොඩක් ස්තූතියි 🙏
අවශ්‍යම මොහොතක ලැබුන තෑග්ගක් . ගොඩක් ස්තුති සර්
ස්තුති මෙි පිඩාව මට අයින් වෙන්න උදවි කරාට මට පුලුවන් දැන් මග හැරෙන්න
ජිවීතේට ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගන ගන්නව,, ✍️thanks sire😌
ස්තූතියි ඔබතුමාට 😊❤
මගේ ජීවිතයට වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තූතියි සර්.🙏🙏🙏🙏
Thank you so much godak watinawa saralawa pahadili kara 🙏🤍
කලෝචිත වටිනා උපදෙස් ටිකක් ... ස්තුති සහෝදරයා ❤️🤝
ඇත්තටම හූගාක් දෙවල් ගන්න පුළුවන් වුණා මෙ video එකෙන්.
නියම වීඩියෝ එකක් ......වටිනාකමක් ජිවිතයට ගත හැකි දෙයක් එකතු කලා....ඕනෑවට වඩා ඕනෑම දෙයක් ගැන නොසිතා කුරුළු පිහාටුවක් වාගේ සැහැල්ලුවෙන් ජිවිතය ගෙන යන එකේ වැදගත්කම මනා ලෙස තේරුම් කර දුන්නා... ඔබතුමා අපගේ ජිවිතය පහසු කරන්නට අපට දෙන සහාය ඉතා විශිෂ්ඨයි ❤
ඔබතුමා ට බොහොම ස්තූතියි
Sir.. kiyala dena dewal wala watina kama kiyala wadak na sir... echchara ta watinawa jaya wewa ❤❤❤❤❤
ගොඩාක්ම වටිනා වීඩීයෝ එකක් සර්...❤️
ගොඩක් ස්තුතියි සර්. අවශ්‍යම මොහොතක ලැබුනු වීඩියෝවක්...
I used to ovrthink last few month.but i changed my patterns of thinking towards interesting new way to successful
ගොඩක් ස්තූතියි සර් ❤️🙏 සමහර වෙලාවට සහ සමහර දේවල් සම්බන්ධයෙන් නම් මාත් මෙහෙම තමයි. 🙂
Good morning sir
සිතට සැහැල්ලුවක් දැනෙනවා මාර විදිහට ♥️♥️♥️
Sir ගොඩක් ස්තුතිය ..! 🙏 🙏 🙏
මටත් ලොකු ප්‍රස්නයක් ඔලුවෙ තියාගෙන කලකිරීමෙන් ජිවත් වෙන්න උන කාල අනන්තයි .ඔබ තුම මේ කරපු video 1න් මගේ සිතට සහනයක් ලැබුන
ස්තුතියි.
Thank you so much sir...balagana hitiye me subject eka katha karanakam..godak watinawa mage life ekata...me dewal man mage life ekata me mohothe sita absorb karaganna uthsaha karanwa..❤️💐..
Oba thumata Bohoma Sthuthy ❤❤❤❤
බොහොම හොද දේශනයක්...
මට අම්ම ගැන මතක් වෙද්දිම මේ තත්වෙ එනව.මට මේක කරන්න තිබ්බ මේක කරන්න තිබ්බ.අම්ම හිටියනම් .ඇයි මං මේ වෙලාවෙ මේ දේ නොකලෙ කියල ලොකු පසුතැවීම් තියෙනව.අම්ම වෙනුවෙන් ගොඩක් දේ මං කරා.නමුත් ඒ මදි කියලමයි මට හිතෙන්නෙ.
හරිම වටින වීඩියෝවක් සර්
Thank you sir ❤
ගොඩක් හොඳයි සර්
Math overthinking karala antimata depression heduna den dannawa mage durwala tawaya mn eka hada gannawa kohomahari godak duk winda jeewithaya neti karaganna pawa awashya sithiwili hitata awa beheth arn den tatwaya godak hodai meka 100%ma hoda karagannai mata one me video eka mage jeewithe hoda pettakata yomu karawi thank you!!
Thank you sir loku prashnayak visaduna hithe thibba❤
සර් මම ඔයාගේ හැම වීඩියො වක්ම බලනවා..මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා..ඒත් සර්..මම අද ඉන්නේ ලොකු ප්‍රශ්නයක..මම ජීවිතේ නැතිකරගන්න හැමදේම ප්ලෑන් කර අවසානයි සර්
මෝඩ වෙන්න එපා...ප්‍රශ්න හැමදාම තියෙන්නෑ..ඒවා ඉක්මනට හරියයි..දනාත්මක වෙන්න..
Godak watinawa sir...❤ Thankz...meken midenna lesi kara
Valluble discussion ..., thank you
Good Lecture
Godak hondata explain karanawa watina video ekak thank you budusaranai obata
හරිම වැදගත් ❤️❤️❤️❤️❤️
බුදුසරණයි 🙏 සර්,
Anthimata kuwa panei garuppuweii udhrene jiwithe godk dewal therum gnna puluwan una super video ❤️
ගොඩාක් ස්තුතිය සර් මේ ගැන කියලා දුන්නට.
මමත් ආදරයක් නිසා දුක් විඳිනවා.මොන දේ කරත් එයා විතරයි මතක් වෙන්නේ.
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරඇණයි...!
මම ovarthinking වලින් ගොඩක් පිඩා විඳින කෙනෙක් අතීතයේ උන දේවල් අනාගතේ වෙයිද කියලා හිතලා කිසිම විශ්වාසයක් නැතිව ඉන්න කෙනෙක් හැම දෙයක් දිහාම බලන්නේ සැකෙන්
වටින දෙයක් ❤