Overthinking ප්‍රශ්නයක් ද? එකම දෙයක් ගැන නැවත නැවත සිතීම ජය ගන්න මේ ක්‍රමය භාවිතා කරන්න .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2023
  • ඔබ ප්‍රාර්ථනා කරන,
    ව්‍යාපාර සාර්ථකත්වය,
    අධ්‍යාපනයේ සාර්ථකත්වය,
    යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම ,
    වගේ ඕනෑම යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ඨ කරගන්න, කොටින්ම ඔබේ සිහින දිනාගන්න නම් කරන්න තියෙන්නේ
    සිනහ වෙලා ඉන්න එක ,
    හැමවිටම ස්තුතිවන්ත වෙන එක,
    අගය කරන එක,
    ක්‍රියාශීලිව වැඩ කටයුතු කරන එක,
    විතරමයි කියල කිව්වොත් පුදුමයි නේද?…….
    පුදුම වෙන්න දෙයක් නෑ..
    සිහින අරමුණු දිනාගැනීම වෙනුවෙන් ඔබේ මොලය හරියට සකස් කරගන්න එක විතරමයි කරන්න තියෙන්නේ..
    ඉතින් එසේ අරමුණක් වෙනුවෙන් මොලය සකස් කරගන්න විදිය, ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් පැහැදිලි කරදෙන තැන තමයි දින දෙකේ poetic brain වැඩසටහන කියන්නේ
    Poetic Brain 2days workshop
    Poetic Brain 2days workshop කාටද?
    අවුරුදු 8 සිට ඉහළ දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    අපේ Poetic Brain වැඩමුළුවේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    නිර්මාණ ශක්තිය
    පරිකල්පන ශක්තිය
    මතක ශක්තිය
    සමතුලිත පෞරුෂ ශක්තිය
    භාව කළමනාකරණ ශක්තිය
    අවබෝධ ශක්තිය
    ආත්ම ශක්තිය
    එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා.
    ස්ථානය
    Hotel Regent Country Club මාලබේ.
    කාලසටහන
    අප්‍රේල් 1 සෙනසුරාදා සහ 2 ඉරිදා උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    අයෝජනය
    රුපියල් 18,000.00
    දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 15,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඉතිරි මුදල වැඩමුළුවට දින දෙකකට පෙර ගෙවා දරුවා වැඩමුළුවට ඇතුල් කරන්න පුළුවන්.
    ගෙවීම් කළ යුතු අවසාන දිනය
    මාර්තු 2 සවස 4ට පෙර
    Bank details
    1. Peoples Bank - Lucky Plaza Branch
    Name: S P H Gamage
    AC No: 331 1001 7040 8754
    2. Sampath Bank - Pelawatta Branch
    Ac No: 0063 5000 5127
    Name: S P H Gamage
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ නම, දරුවාගේ නම, වයස, සහ poetic brain යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න.

ความคิดเห็น • 313

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 6 หลายเดือนก่อน +8

    සර්ගේ මේ වීඩියෝ නැවත නැවත බැලිම තුලින් මනසට විශාල ශක්තියක් ඇති වෙනවා..විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ..ස්තුතියි...ස්තුතියි...💚💚💚💚

  • @rashinthasenadeera7017
    @rashinthasenadeera7017 ปีที่แล้ว +41

    ඔබ තුමා නිසා මගේ සිතුවිලි වෙනස්ම මාවතකට යොමූනා මනසේ තිබුණු ලොකු බරක් නිදහස් උනා මගේ මනස දැන් හරි සැහැල්ලුයි ඔබතුමට බොහොම ස්තූති ඔබතුමාව මාහට මුනගැස්වූ විශ්ව මාතාවට ස්තූතිමගේ ජීවිතය සාර්ථක උනා ඔබනිසා ස්තූති

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +21

    හැමදාමත් ප්‍රශ්න වලට උත්තර හොයන ක්‍රම කියලා දෙන ඔබතුමා ඇතුලු සියලුම දෙනාට සහ වීශ්වයට ස්තුතියි 🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +5

    සර් මට පෙන්වා දුන් ආලෝකය ඔස්සේ මා ඉදිර යට පා තබන විට මාගේ සියලු සිහින සැබෑ විය සියලු සැප සම්පත් විඳිමින් ඉන්න මම සතුටින් සිටිමි විශ්ව මාතාවට ගෞරවයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි කියා ප්‍රාර්ථනා කරනවා ♥️🙏🌻

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr 11 หลายเดือนก่อน +8

    ඔබ තුමාට ගොඩක් පිං 🙏❤️ මගේ මනස ඉස්සරට වඩා ගොඩක් සැහැල්ලුයි.ජිවිතේ ගොඩක් ලොකු වේදනා වින්දා ඉස්සර .හැබැයි දැන් මගේ ජිවිතේ සාර්ථකයි.මට හැමදේම ලැබිලා මන් ගොඩක් සතුටින් ,ස්තුතියි විශ්ව මාතාවන්ට,...!🙏❤️

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +4

    මගේ වැටුප මම නොසීතු ලෙස ඉහල යෑම සහ රැකීයාව තවත් වසර කීපයකට අවස්ථාව සලසා දීම පීලීබදව
    වීස්ව මාතාවට අනේක වාරයක්
    ස්තුතීයී ස්තුතීයී ස්තුතීයී ස්තුති වේවා

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 ปีที่แล้ว +25

    ඔබ තුමාගේ මෙම ජීවිතය දිනන වැඩසටහන් වලට සවන් දීමට හැකිවීම පිළිබඳව මම විශ්වයට ස්තුති වන්ත වෙනවා.....ඒ වගේම ඔබ තුමාට සහ ඔබ තුමියට බොහෝම ස්තූතියි.... තෙරුවන් සරණයි....

    • @njaj4552
      @njaj4552 4 หลายเดือนก่อน

      Sareg nanbra awnnjo

    • @njaj4552
      @njaj4552 4 หลายเดือนก่อน

      Bs sareta

  • @gayandarshana1592
    @gayandarshana1592 ปีที่แล้ว +7

    සුබ උදෑසනක් හැම උදෑසනකම මගේ මනසට සුන්දර සිතුවිලි දෙන මගේ දවසම ප්‍රබෝදමත් කරන ඔබ තුමාගේ කටහඩට ස්තූතියි..

  • @chaturanghalakmal8914
    @chaturanghalakmal8914 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා සර්ගෙ වැඩසටහන් මට තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මම ඉලක්කය වැඩ සටහන බලනවා ඔබතුමාගේ ගොඩක් වැඩසටහන් බලනවා තව තවත් මේ වැඩ සටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @nuvaramanike
    @nuvaramanike ปีที่แล้ว +18

    සෑම දිනකම උදෑසනක්ම මගේ මනසට ලබා දෙන සුව ඔසුව ඔබගේ හඩයී තෙරුවන් සරණයි sir .ඔබට 💖💖🙏🙏🌸🌸

  • @anushaanu5567
    @anushaanu5567 ปีที่แล้ว +10

    ඔබතුමා අපේ මනස සුවපත් කරන්න දරනා මෙහෙය අති උතුම්.....විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාට තව තවත් මෙවැනි උතුම් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ....❤❤❤❤

  • @user-hu8kh6cf6m
    @user-hu8kh6cf6m หลายเดือนก่อน +1

    මට අමතක කරන්න හැදුවත් තියෙන නයම මතක් වෙනවා මේක හරිම කරදරයක්

  • @Dragonboy562
    @Dragonboy562 11 หลายเดือนก่อน +2

    අපේ මනසට දෙන ශක්තියට ඔබ තුමාට පින් 🙏 ගොඩක් ස්තුති වන්ත වෙනවා ❤️❤️🙏🙏

  • @maladamayanthi7352
    @maladamayanthi7352 ปีที่แล้ว +19

    ඔබ තුමාට ගොඩක් පිං අපේ මනස සුවපත් කලාට ඉස්තුති යි 💅

  • @ictwithmenaka4952
    @ictwithmenaka4952 ปีที่แล้ว +10

    ආදරණිය ගුරුතුමනි, ඔබ මිනිස් හිතට ලබා දෙන මේ සැනසීමට බොහෝම ස්තුතියි.. 🙏🙏🙏

  • @pushpakumaara4619
    @pushpakumaara4619 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏දීර්ගායුෂ ලැබේවා .අපේ ජිවිත සුවදායක කර සුවපත් කරනවාට ...

  • @mr.creative1075
    @mr.creative1075 4 หลายเดือนก่อน +1

    ගුරු පියානනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ එ වගේම ඔබ තුමාව මට මුනගස්සපු අනන්ත අපිරිමානවු විෂ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 ปีที่แล้ว +3

    ශක්තිමත් මනසක් ගොඩනැගුවාට පින්. ඔබතුමන්ට ස්තුතිවේවා"

  • @nish216
    @nish216 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි, ගොඩක් පින් මේ මනස ගැන අපිට අවබෝධයක් දීලා, නිවැරදිව මනස හසුරවලා, අපේ අනාගතය සාර්ථක කරගෙන යන්න කියලා දෙන එකට. 🙏🙏 ඒ වගේම ඒ අවස්ථා සලසා දෙන අයටත්, අසිරිමත් විශ්වයටත් ගොඩක් ස්තූතියි..!! ❤

  • @manelsanju2354
    @manelsanju2354 ปีที่แล้ว +4

    අපහසුම කාලයක් මේ ගෙවන්නේ.එත් මට පුලුවන් මේ දෙවල් ජය ගන්න..ස්තුතියි ඔබ තුමාට..🎉🎉🎉අනේක වාරයක් විශ්වයට.. ස්තුතියි

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @ruwanijayasena2398
    @ruwanijayasena2398 ปีที่แล้ว +14

    ඔබතුමා හට මම හැමදාම පින් දෙනවා මගේ මනස පුදුම ආකාරයට උසස් තලයකට පත් වුනා 🙏🙏🙏

  • @sandupamafernando671
    @sandupamafernando671 ปีที่แล้ว +1

    සනත් සර්.. ඔබතුමාට ගොඩාක් පින්.. ඔබතුමාගේ හඩ භාවනාවක් වගේ අපේ මනස සුවපත් කරනවා..අපේ හිත කඩන බිදින රිද්දන මිනිස්සු ඉන්න ලෝකෙ ඔබතුමා දෙවි කෙනෙක් වගේ අපේ හිත් හදනවා..දීර්ඝයුශ ලැබෙන්න ඕනි..චිරාත් කාලයක් නිදුක් නිරෝගිව ඉන්න ලැබෙන්න ඕනි.ඔබව මුණගැස්වූ විශ්ව මාතාවට ස්තූති වේවා!🙏🙏🙏

  • @GunaseleKuragama-cy3ye
    @GunaseleKuragama-cy3ye 7 หลายเดือนก่อน +1

    ඔබතුමා අපේ මනසට ⁣ දෙන ශක්තියට ඔබදෙපලට පිං පිං ඔබලාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +4

    ඔබතුමා මේ කරන්නෙ මහත් සද්කාර්‍යක්.🙏🙏🙏ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏🙏🙏

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 ปีที่แล้ว

    ස්තූතියි ඔබ තුමන්ට .ඔබ තුමාගෙ පැහැදිලි කිරීම් නිසා මමත් මගෙ දරුවත්
    ගොඩක් හොඳ පැත්තට වෙනස් වෙලා.හරිම සතුටුයි.ගොඩජ් දේවල් ගත්ත

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤️

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති සර්. මම කලින් සර්ගෙ වීඩියෝ එක බලපු දවසෙ ඉඳන්ම වගිසෙස්ම ක්‍රමය කරනවා.. මගෙ මේ දවස් අනිත් දවස් වලට වඩා ඵලදායි සර්.. අනික මට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමා overthinking. අද ඒකත් හරි ගියා.. සර් ව හරියටම follow කරන්න ගත්ත දවසෙ ඉඳල මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වීම් උනා.. ගොඩාක් ස්තූතියි සර් මට ඕනම වෙලාවක මේ වීඩියෝ එක ලැබුනට.. ඒදේටත් වඩා, හරියටම අපට තේරෙන විදිහට කියල දුන්නට... 🙏🙏🙏❤

  • @jayanthijaya8982
    @jayanthijaya8982 ปีที่แล้ว +1

    බොහොමත් පිං උපදෙස් අවශ්‍යම වෙලාවේ ලැබුණේ ස්තුති ස්තුති ස්තුති

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 2 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබ තුමාට අනෙක වාරයක් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතිය වේවා

  • @Hansaperera303
    @Hansaperera303 4 หลายเดือนก่อน +4

    මගේ පෙම්වතා මා වෙත ලං කර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි .❤

    • @user-zp6zz3km4c
      @user-zp6zz3km4c หลายเดือนก่อน

      Oya koheda eka hriytama kle

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති ඔබදෙපළට ! 🙏

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari7422 ปีที่แล้ว +1

    ඔබතුමාට මනස සුවපත් කරනවාට ගොඩාක් පින්
    මමත් ඉන්නෙ රටක මට අරාබි රටක මට මේ භාෂා පුරුදුවෙන්න මාර්ගයක් එ කොච්චර උත්සාහ ගත්තත් ඒකට කම්මැලි හිතෙනවා මේ කට්ටිය කතා කරත් භාෂාව මතකය හිටිනවා ගොඩක් දුරට අඩුයි මට දැන් එක ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ
    ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි නිදුක් නිරෝගී සුවයම ලැබේවා

  • @NipuniSansala-kg9bn
    @NipuniSansala-kg9bn 2 หลายเดือนก่อน

    මේ හැම උපදෙසක් වෙනුවෙන්ම ඔබතුමාට ස්තූතියි...🎉

  • @deepthikumari9306
    @deepthikumari9306 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබදෙපලටම ❤️

  • @sudarmaperera3009
    @sudarmaperera3009 10 หลายเดือนก่อน

    ඔබ තුමා ට අනේක වාරයක් ස්තුති ❤❤

  • @menakakalubowila5332
    @menakakalubowila5332 ปีที่แล้ว

    මේ දෙන උපදෙස් ගොඩක් වට්නවා ඔබ තුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @priyankawalpole5950
    @priyankawalpole5950 8 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් විශ්ව මාතාවටත් ස්තුතියිවන්ත වේවා

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය ගුරුපියානනි ඔබට අපේ ජීවීත එලිය කරගන්න උදව් කරනවට💐💖

  • @chinthakapriyadarshana6972
    @chinthakapriyadarshana6972 9 หลายเดือนก่อน

    ඔබ තුමා ඇතුළු සියලු දෙනාට ස්තුතියි

  • @rekhasonalinishshanka3920
    @rekhasonalinishshanka3920 ปีที่แล้ว

    බොහොම පින් සර් ඔබතුමාට හිතට හොඳයි ඔබෙ වචන ටික ස්තුති ස්තුති ස්තුති

  • @shiromipoorna4785
    @shiromipoorna4785 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොමත්ම ස්තුති වේවා

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว

    ස්තුතියි සර් මනස සුවපත් කරනවාට.තෙරුවන්සරනයි ඔබතුමාට.

  • @lakmiamasha3973
    @lakmiamasha3973 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏❤️

  • @madusankapathirage3003
    @madusankapathirage3003 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුති ඔබතුමාට
    බොහොමත්ම ස්තුති විශ්වයට

  • @harshanihasanthi6249
    @harshanihasanthi6249 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබතුමන්ට හිත හදන මේ වටින ඔසු ඒ සොදුරු වචන වලින් අපට දෙනවට ❤️❤️❤️

  • @lilanidias9026
    @lilanidias9026 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් .බොහොම ස්තුතියි සර් .මගෙ මනස සුවපත් කිරීම පිලිබදව.

  • @hansiwickramasinghe6662
    @hansiwickramasinghe6662 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය ඔබ තුමාට🙏🙏🙏

  • @d.inokakumariamarasinghe3291
    @d.inokakumariamarasinghe3291 8 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක්ම ස්තුතියි ..🙏🙏

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි !🙏🙏🙏

  • @dillsubha2563
    @dillsubha2563 ปีที่แล้ว

    ඔබතුමාන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏

  • @shyamalimeddegoda546
    @shyamalimeddegoda546 7 หลายเดือนก่อน

    Over thinking වලට මට හොදම විසදුම ඔබ තුමාගේ වැඩසටහන් බලන එක..🙏🙏🙏

  • @thakshiladulanjalee3119
    @thakshiladulanjalee3119 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුති!!!!
    විශ්වයට ගොඩක් ස්තූතියි

  • @nadeekapriyadarshani9590
    @nadeekapriyadarshani9590 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර්. දීර්ඝායුෂ ලැබේවා!!!🥰🥰🥰

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +4

    ස්තුතියි! ගොඩක් ලස්සනයි ❤❤❤

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +1

    මට. සතුටු යි. ඔබතුමා ගෙ.වීඩියෝ මම නිතරම. බලනවා. මට. ඉඩමක්. ගන්න. සිහින. මවන. කෙනෙක්.. 🙏ඔබ‍ට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. මගේ. සිතුම්. හබා. යමී.. 🙏🙏🙏❤❤❤❤

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට හිතට දෙන හයියට

  • @mahegodagenilusha9275
    @mahegodagenilusha9275 ปีที่แล้ว

    සර් බොහොම ස්තුති බොහොම පිං දිර්ඝායු වේවා

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 8 หลายเดือนก่อน

    ගොඩාක් ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ඔබ ට සනත් සර් ..
    ස්තුති ස්තුති ස්තුති මගේ ගව්‍රරවනීය විශ්ව යේ මව්නී ...❤🙏🙏🙏🙏

  • @nethunidiwyanjana3263
    @nethunidiwyanjana3263 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @kavishkaravishan298
    @kavishkaravishan298 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻🙏🏻🙏🏻

  • @ishuk.udawaththa2032
    @ishuk.udawaththa2032 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏❤️

  • @Priydarshani-fv8ry
    @Priydarshani-fv8ry 8 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයා ස්තුතියි විශ්ව මාතාවනි අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +2

    ඔබතුමා අපට පෙන්වා දෙන සියලු මග පෙන්වීම අගය කොට සලකමි ඔබතුමා ට බොහොම පින් ♥️🌻🌻🌹🌻🌻🌹♥️

  • @GraphicWithPV
    @GraphicWithPV ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමාට 😊❤️

  • @danuwan777
    @danuwan777 ปีที่แล้ว +2

    මගේ නං මනස සුවපත් උනේම අපේ සර්ගේ වැඩසටහන් වලට සවන්දිලා.. මම දැන් ඉන්න තත්වේ සුපිරි අලුත් ආලොකයක් අලුත් වැඩසටහනක් අලුත් දෙවල් මගේ මොලේ වැඩ.. ඔබ තුමාට ජය වේවා ජයෙන් ජය වේවා ආදරෙයි ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshaniindigahamadithth3608
    @nadeeshaniindigahamadithth3608 ปีที่แล้ว +1

    ජීවිතේ එපා වෙලා තියන ගොඩක් වෙලාවට ඔබතුමාගේ මේ වැඩසටහන1 මම දවස පුරාම බලනවා අහනවා. ඇත්තමයි මේ කියන දේවල් මම ගොඩක් කලා. මේ කියන දේවල් වලින් සෑහෙන්න ලොකු ප්‍රශ්න විසඳා ගත්තා මම.
    ඇත්තමයි හැමදාම ඔබතුමාගේ ඉලක්කය සිතුවිල්ලත් එක්ක තමයි මම දවස පටන1 ගන්නේ. මේ කරන කටයටත්තට ඔබතුමාට ගොඩක් පින් සර්.. 🙏🏻🙏🏻❤️

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @sharlykarunarathne8815
    @sharlykarunarathne8815 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි 😊

  • @chithranandarajapaksha3852
    @chithranandarajapaksha3852 ปีที่แล้ว +1

    මනස නිවන ඔබ මිහිපිට දෙවියෙකි.

  • @desikaanupamaariyaratne
    @desikaanupamaariyaratne ปีที่แล้ว +2

    Thank you very much sir 🙏. Your valuable advice allows keeps my mind in better position ♥️.

  • @nandanigamage7141
    @nandanigamage7141 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි .මගේ සිතසුවපත් වීමට ඔබ තුමාගේ වැඩ සටහන් මට බොහෝ සේ ඉවහල් වුණා .ගොඩාක් පින් ...🙏🙏🙏🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @DilaniIT
    @DilaniIT ปีที่แล้ว

    💖 බොහෝම ස්තුති...

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින්

  • @ameliyacreation6866
    @ameliyacreation6866 ปีที่แล้ว

    ඔබ තුමා ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @thenujathedaswin1203
    @thenujathedaswin1203 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ....

  • @motivationaloneminute
    @motivationaloneminute ปีที่แล้ว

    ස්තූතියි . ඔබ කරන මෙහෙයට

  • @iranidevika5450
    @iranidevika5450 ปีที่แล้ว +1

    ඔබතුමා ට ස්තූතියි , ස්තූතියි , ස්තූතියි

  • @udanipiyumali5010
    @udanipiyumali5010 ปีที่แล้ว +1

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @malikagamage2983
    @malikagamage2983 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ‍ට,, විශ්ව ශක්තියට ස්තුතියි ❤

  • @amarasenarathdealwis7521
    @amarasenarathdealwis7521 ปีที่แล้ว +1

    Sir thank you very much making our mind peaceful and healthy.......obathumata thunuruwange saranai

  • @thilinaperera5558
    @thilinaperera5558 11 หลายเดือนก่อน

    ❤❤❤❤ බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤😊😊

  • @Anuradha_Sir
    @Anuradha_Sir 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි සර්.....🙏🙏🙏

  • @sagarajayaweera8163
    @sagarajayaweera8163 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ...

  • @anushalakmali1606
    @anushalakmali1606 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබතුමාට ❤❤

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 8 หลายเดือนก่อน +1

    මම මාරම විදියට දුක් විඳිනවා මේකෙන් 😢

  • @tharushinethmini1613
    @tharushinethmini1613 3 หลายเดือนก่อน

    ඔබතුමන්ගේ දේශන හරර්‍ම වැද්ගත්❤😊

  • @buddhikaweerasooriya652
    @buddhikaweerasooriya652 ปีที่แล้ว +3

    Obatuma nam arumai pudumai.. jayen jayama wewa🙏🙏🙏

  • @blessedmom6463
    @blessedmom6463 ปีที่แล้ว

    Thank you so much dear Sir.. You are the best as always ❤️❤️❤️

  • @pulinasathsara2420
    @pulinasathsara2420 ปีที่แล้ว

    ස්තූතියි sir.....ගොඩාක් ස්තූතියි ..ස්තූතියි විශ්ව මාතාවට..ස්තූතියි මගෙ ඉටි දෙවියන්ට...

  • @methsisiladharmayathra570
    @methsisiladharmayathra570 ปีที่แล้ว +1

    බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නේ මේ දේ නාද නිවැරදි සිහියෙන් කටයුතු කරන්න කියලා ❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ සනත් සර්ට ...😀🙏🙏🙏❤

  • @udarasanjeewani8378
    @udarasanjeewani8378 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි sir 🙏🙏🙏

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 3 หลายเดือนก่อน

    ඔබට බෙහෙවින් ම ඉස්තූති ගුරුතුමනි ❤❤❤❤❤

  • @prasadanimuthu875
    @prasadanimuthu875 ปีที่แล้ว

    🙏🙏🙏❤️🎉මෙ කරන්න ා වු‌ මහගු සත්කාර්යය නිසාම නුඹතුමා විශ්වයට ආභරණයක්. ආදරණීය පියාණනි ඒ‌ නිසා ම ඔබතුමා නිදුක් නිරෝගි සුව අත්වේවා. විශ්ව මාතාවට ස්තුති .❤🙏🙏🙏🎉🌻🌻🌻🌻🌻🌻🌻

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +1

    ස්තුතියි සර් 🙏🙏🙏

  • @user-gj4id2eu3i
    @user-gj4id2eu3i 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති සර්....

  • @milroypredeepkumara
    @milroypredeepkumara ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්.....

  • @poshquewithpsp
    @poshquewithpsp ปีที่แล้ว

    Sirata bohoma pin sir,isthuthi,wishwa maathawata anekawarayak isthuthi mata maa videowa pennum karaata ❤️🙏❤️💐

  • @user-pb6xo9wi3r
    @user-pb6xo9wi3r ปีที่แล้ว

    ස්තුති සර් ඔබතුමාට 🙏🙏