දිනකට විනාඩි 20 ක් සතිමත්බව පුරුදු වෙන්න. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි | ජිවිතාර්ථ | Jeewithartha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • දිනකට විනාඩි 20 ක් සතිමත්බව පුරුදු වෙන්න. ප්‍රතිඵලයෙන් ඔබ පුදුම වේවි - ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සනත් මහවිතානගේ
    ජිවිතාර්ථ | Jeewithartha l 2021-06-09 | Haritha TV
    #Harithatv #Mindfulness #SriLanka
    Haritha TV ON SOCIAL
    Follow on Facebook : / tv.haritha
    Follow on Twitter : / haritha.tv
    Follow on Instagram : / haritha.tv
    Follow on LinkedIn : / haritha-network
    සියලුම හිමිකම් ඇවිරිණි. හරිත නාලිකාවේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වීඩියෝ පටයේ කිසිදු කොටසක් කිසිදු ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් විද්‍යුත්, යාන්ත්‍රික, පටිගත කිරීම හෝ වෙනත් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ නොහැක.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Haritha TV

ความคิดเห็น • 238

  • @darshanibandarage8183
    @darshanibandarage8183 ปีที่แล้ว +54

    මෙි සාකච්ඡාව අවසානයේ මගේ හැගිම... ""හැම දෙයක්ම සිදුවන්නේ යහපතටයි" කියා විශ්වාස කිරිමෙන් මානසික ආතිතයෙන් තොරව ජිවත් විය හැකියි..... Take everything as is... you will be happy forever.....😀😀😀😀😀😀😀😀😀😀😀

  • @VTv-wj3uz
    @VTv-wj3uz 6 หลายเดือนก่อน +26

    දවසක්,භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවියෙක් අහනව,ස්වාමිනි,ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් කැලෙ ඉන්නෙ,එක වේලයි වළදන්නෙ,ඒත් හරිම ප්‍රසන්නය්,පියකරු යි කොහොමද එහෙම වෙන්නෙ කියල,භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව ගෙවි ගිය අතීතයේ ගැන කල්පනා කිරිම හෝ නොඑලැඹුණු අනාගතය ගැන කරදර නොවි මෙ මොහොතේ ජීවත් වීමයි ඊට හේතුව කියල

  • @nishanthithilakarathne953
    @nishanthithilakarathne953 ปีที่แล้ว +13

    තමන්ට උවමනාවට වඩා වටිනාකමක් දුන්නම දුක තමයි .. සරලව ජීවිතය දකින එක හරිම සුන්දරයි බුදුදහම අධ්‍යයනය කරන්න ඔබ වටහා ගනිවී ප්‍රශ්ණ යනු අපි මවාගත් සිතුවිල්ලක් බව :

  • @sureshnipuna5965
    @sureshnipuna5965 ปีที่แล้ว +64

    බොහෝ දෙනාට මෙය අසන්නට ලැබේවා!!! නිධානයක් තියාගෙන අපි දුක් විඳින්නේ.

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +54

    අනෙ මහාචාර්ය තුමනි. ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො ඉදිරිපත් වී අපේ මේ ලස්සන රටත් ජනතාවත් මෙම තත්වයෙන් ගලවා ගන්න.බලලොභී මොඩ පාලකයින් විසින් විනාශ කරන අපේ මේ පුංචි දුප්පත් අහිංසක රට ට දැනුවත් භාවය ලබා දෙන්න. කොතෙක් උගතුන් බිහි උනත් ඔවුන් වැඩි දෙනෙක් කරන්නේ තමන් ගෙම ආත්ම ලාභය පතා මෙම දෙශපාලකයින් ටම කත් අදින එකයි. ඒ අතින් ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් මෙවන් ආකාරයෙන් හො ඉදිරිපත් වී වටිනා දැනුම් සම්භාරයක් රටට ලබා දීම ගැන ඔබතුමාට මාගේ හෘදයංගම ස්තුතිය පුද කරන වා. දීර්ඝායු වේවා.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +15

    අහම්බෙන් හමුවන video එක. හරීම වැදගත්. හරියටම හරි ඔබතුමා පවසන දෙය. මොහොත තුල ජීවත් වීමයි විය යුත්ත. 🙏🙏🙏 ධම්මජීව ස්වාමින් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්නේ.

    • @darshanibandarage8183
      @darshanibandarage8183 ปีที่แล้ว +2

      මටත් මෙය අහම්බෙන් හමුවුණු program එකක්..
      බොහොම සන්තෝෂයි....😀😀😀😀😀😀😀😀😀

    • @srinathnuwan5800
      @srinathnuwan5800 ปีที่แล้ว +1

      මම අහනවා දම්මජිව සවාමින්වහන්සේ ගේ දෙශනා 🙏

    • @kumarinadugala5900
      @kumarinadugala5900 11 หลายเดือนก่อน

      ඔටත් මෙය අහම්බෙන් ලැබුනේ අහන්න බෙහෙවින් ස්තුති 🙏🙏

    • @sitharadona2376
      @sitharadona2376 15 วันที่ผ่านมา +1

      මටත් මේක අහම්බෙන් හම්බුනේ. ගොඩක් වටින program එකක් 💐

    • @DinukaSd
      @DinukaSd 13 วันที่ผ่านมา

      😂😂😂😂

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 10 หลายเดือนก่อน +12

    ලංකාවේ සමහර දොස්තරවරු බෙහෙත් ගන්න ගිහින් ලෙඩේ කියන්නත් ඉස්සර බෙහෙත් තුන්ඩුව ලියලා ඉවරයි එච්චරටම එයාලා බිසී. ඉතින් කොහොමද හරියට දෙයක් දැන ගන්නේ මේ රටවල් වල මෙහෙමනේ පළමුවෙන් ලෙඩා ගැන අහල බලනවා ලොකු විස්තරයක් අහනවා ඊට පස්සේ තමයි තීරණය කරන්නේ ආවට ගියාට මෙහි බෙහෙත් දෙන්නේ නෑ සෑම පරීක්ෂණයක්ම කරලා තමයි අවසානයට තීරණය කරන්නේ බෙහෙත් දෙනවද නැද්ද කියලා

    • @vichintrarathnayake-dj8oj
      @vichintrarathnayake-dj8oj 7 วันที่ผ่านมา +1

      අපේ රටේ මිනිස්සුන්ට බෙහෙත් නොදුන්නොත්, පැනඩෝල් පෙත්තක් නෝදුනන කියල බනනිනව 😂😂😂

  • @indrajithgunawardhana9991
    @indrajithgunawardhana9991 ปีที่แล้ว +15

    ජාත සෝතාපන්න බොහෝ පිරිසක් මේ හෙළබිම පුරාද, ලෝකය පුරාද විසිරි පැතිරී ඉන්නවා.
    දහම සොයනවා.
    දහම දරනවා.
    දරම රකිනවා.
    ඵල පුර්ණය කරනවා.
    “ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී” ඇස් පනාපිට දැකිය හැකි බුදු සමයට පමණක් දෙවැනි සමයකි මේ.

  • @nishanthakumara7018
    @nishanthakumara7018 ปีที่แล้ว +24

    සිත සහනය ට හොඳ ම උත්තර ය උත්තම බුදු දහමයි.දේශනා අසන්න කියවන්න

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 ปีที่แล้ว +12

    ඇත්තටම බනක් ඇහුවා වගේ, ජීවිතේ ට ගොඩක් අරුතක් එක්කරනවා

  • @dgperera5428
    @dgperera5428 4 หลายเดือนก่อน +5

    බොහොම ස්තූති සර් ❤
    අවුරුදු 3 කට පස්සෙයි මට අහන්න ලැබුන වීඩියෝ ව

  • @thilinajayasooriya1812
    @thilinajayasooriya1812 ปีที่แล้ว +4

    ධම්මික අයියා ඔයා අලුත්නුවර දේවලයේ හා සන්ගීත ප්‍රශන්ගය නීවේදනය කලා මතකයි ඔයා අපිට ආඩම්බරයක් ❤ වගේම මේ වගේ මුලු ලෝකෙටම වැදගත් දේ සන්නිවේදනය කිරිම පිනක්...

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 ปีที่แล้ว +12

    මට අද තමයි වාසනාව ලැබුනෙ මේ vedio එක බලන්න ගොඩක් පිං සර්

  • @jayasingherajakaruna5142
    @jayasingherajakaruna5142 4 วันที่ผ่านมา +1

    ඔබ තුමාගේ සැහැල්ලු බාවය දේහලක්ෂණයෙන් පෙනෙනවා. සතුටු වෙනවා 🌹🌹❤️❤️🙏🙏🙏

  • @sranagala7200
    @sranagala7200 ปีที่แล้ว +10

    බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ඉතා වටිනා කරුණු රාශියක් අපට ලබාදුන්නට

  • @zeroten1164
    @zeroten1164 8 หลายเดือนก่อน +5

    නුවන් රාජපක්ෂ තුමාග දේශනා අහන්න.

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 ปีที่แล้ว +13

    ඇලීම් ගැටීම් වලින් තොරව මනස සුවපත් කර ගැනීමට මෙම වැඩසටහන ඉදිරිපත් කිරිම උදෙසා ඔබ තුමා ට පිං සිද්ධ වේවා!

    • @indranimendis2938
      @indranimendis2938 ปีที่แล้ว

      Buddha dedhanawe me siyallama athulath. Jathi agam bhedayawalin thorawa.kawurunuth budu dahama anuwa jeewath wenawa nam itha sahalluwen sanaseemen jeewath wenna puluwan

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +4

    ප්‍රශ්ණ නැති ජිවිතය එක පැත්තකින් හරිම කම්මැලියි. ප්‍රශ්ණ එක්ක තමා විසදුම් හොයන්න මනස පටන් ගන්නේ. මනසේ නියම ශක්‍යතාව මතුවෙන්නේම ගැටළු විසදිමෙන්මයි. ලෝකෙට බුදුරජාණන් වහන්සේ පහළ වුනේ මහරහතන් වහන්සලා පහළ වුනේ ඒ වගේම සාමාන්‍ය ලොකේ වෙනස් පුද්ගලයන් බිහිවුනේ ප්‍රශ්ණ ගැටළු නිසාම තමා. ප්‍රශ්ණ ගැටළු ගැන මනසේ තියෙන ආකල්ප තමා වැදගත් වෙන්නේ. ඕනිම දෙයක් ගැන ධනාත්මක ආකල්ප හදගන්න පුලුවන් නම් ගොඩාක් ගැටළු නෙමේ සියළු ගැටළුවලට පිළිතුරු හොයාගන්න පුලුවන්.

  • @prasannakasun2110
    @prasannakasun2110 ปีที่แล้ว +28

    බුදුන්වහන්සේ අවුරුදු 2500 කට කලින් දේශනා කරා මේවා 😂

    • @Pathirana23456
      @Pathirana23456 ปีที่แล้ว +2

      Kiyala wedak නැහැ wena නමක් දාගෙන den 😅

    • @dammikapa1267
      @dammikapa1267 ปีที่แล้ว +4

      Eth kamak na Dan hari minissu e GANA Dana gaththane .e nisa sathutui

    • @harshaandrahennady8771
      @harshaandrahennady8771 ปีที่แล้ว +1

      Yes it can improve when you do anything with your
      Obedient heart.

    • @sarathnandasiri9461
      @sarathnandasiri9461 12 วันที่ผ่านมา +2

      ඔයා ඒක දන්නවා නම් තව අය දැනුවත් කරන්න ධර්මය බෙදා ගැනීම තුල ආනිසංස වැඩියි මොන විදිහට හරි දැනුවත් විම වැදගත් නැද්ද

    • @prasannakasun2110
      @prasannakasun2110 12 วันที่ผ่านมา

      @@sarathnandasiri9461 ඒක කොහොමත් කරන කෙනෙක්

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +22

    මේ වගේ දිසාපාමොක් ඇදුරන් අනේ වාසනාවන් මේ රටට මේවගේ නාලිකාවන් රටට ආදර්ශයක්. දරුවනි මේවගේ වැඩසටහන් ඔබගේ ජීවිතයේ ට අත්වැලක් කරගන්න..

  • @priyankaperera770
    @priyankaperera770 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤Sir. I am Roman Catholic ❤. මට. සතිමත් හාවය❤ ගැන කියලා දූන්නට. ස්තුතියි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ වැදූ දෙමව්පියන්ට පීං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 14 วันที่ผ่านมา

      මහත්තය භාවනාව පුරැදු වෙන්න

  • @shanthinimaldheniya6559
    @shanthinimaldheniya6559 4 วันที่ผ่านมา

    බොහොම කලකින් ඔබ තුමා වැනි අය අපිට මගහැරුණ.. බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +8

    බොහොම වටිනා වැඩ සටහනක්....ස්තූතියි...

  • @suneethaperera7903
    @suneethaperera7903 5 วันที่ผ่านมา

    Very useful discussion. Thank you🙏

  • @sumithrajayaweera6744
    @sumithrajayaweera6744 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් බොහෝ ම ස්තූතියි

  • @malanihm1779
    @malanihm1779 2 ปีที่แล้ว +11

    ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    බොහොමත්ම පිං ඔබතුමන් දෙපලටම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @greenlines1120
    @greenlines1120 3 ปีที่แล้ว +9

    Very valuable program 👍. Thank you sir 🙏

  • @ajithgunathilaka9259
    @ajithgunathilaka9259 3 วันที่ผ่านมา

    අස්වයා ගෙන් වැටිලා ළමයාගෙ කකුල කොට උන නිසා යුද්දෙට නොගොස් ගෙදර ඉන්න පුලුවන් උන කතාව මෙ වගෙ වැදගත් දේශනයක උදාහරණයකට ගත්ත එක වැරදියි

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 ปีที่แล้ว +24

    දුන් අභ්‍යාසය ඉතාමත් වටිනවා.බොහොමත්ම ස්තූතියි .

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 5 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොමත් ස්තුතියි 🙏🏼

  • @nayomipriyanthi8922
    @nayomipriyanthi8922 13 วันที่ผ่านมา

    Valuable programme.Thank you all.

  • @TheNimaldez
    @TheNimaldez ปีที่แล้ว +3

    These are very important points to ponder and put into practice. Many thanks 👏

  • @malgaa3655
    @malgaa3655 3 ปีที่แล้ว +20

    'Power of Now' and 'Stillness speaks' from Eckhart Tolle was written through his personal experiences and provides great insights about living in the moment. Until one experiences the magic of being in the now, it may sound being irresponsible or being inaction, nevertheless it is liberating when understood. This sounds a timely conversation. These books are absolutely amazing. 🙏🏻

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ දෙපලට තෙරුවන්සරනයි .

  • @sriyone6228
    @sriyone6228 2 วันที่ผ่านมา

    Very good you both thank you 🙏🏾

  • @Pathirana23456
    @Pathirana23456 ปีที่แล้ว +6

    මේවා අමුතු deyak newei බුදුන් භාවනා ව හිත සන්සුන් කරගෙන inna පුරුදු කෙරුවෙ අවුරුදු 2500 kata කලින් 😅

    • @kumuduniwijethunga153
      @kumuduniwijethunga153 วันที่ผ่านมา

      නමුත් නොදන්නා අයගේ දැනුවත් වීමට මේක වටිනවා

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 10 วันที่ผ่านมา

    භාවනා කරනවා කිිවොත් මිනිස්සු හිනා වෙනවා කතා හදනවා.
    බුදු හාමුදුරුවෝ මනුෂ්‍යයෙක් ඉපදිලා මැරෙනකල්ම සිහියෙන් වැඩකරන විදිහ කියලා දිිලා තියෙන්නෙ.
    පාසැල් තුලම පළවෙනි වසරේ සිට පුහුණු කලයුතුයි.
    එවිට භාවනාවට කාලය ගන්න නොහැකි සැමට සිහියෙන් තම කටයුතු කරනවිට තම තමන්ගේ දියුනුව නිතැතින්ම ලැබෙිිවි .
    එය රටක දියුනුවටත් බලපාවි.

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 ปีที่แล้ว +7

    බොහොම ඉස්තුතියි!!!!

  • @upanandawickramadara1974
    @upanandawickramadara1974 ปีที่แล้ว +3

    Very good conversation, also journalist Very intelligent, thanks both of you, please continue this program sir, 👍

  • @dniroshani6954
    @dniroshani6954 4 หลายเดือนก่อน +1

    Thank you Sir God Bless you 🙏

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว +3

    ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔඛට දීර්ඝායු වේවා

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 ปีที่แล้ว +2

    Excellent your program.
    Thank you so much sir.

  • @MallikaNanayakkara-n3b
    @MallikaNanayakkara-n3b 11 วันที่ผ่านมา

    ස්තුතියි

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 11 หลายเดือนก่อน

    Watinama desanawak jeewithaya jeewithe keranne hodema tools tikak ada dawasata mata labune❤❤❤
    බොහොම පින් තෙරුවන් සරණයි!නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 ปีที่แล้ว +1

    Thank you godak watina වැඩසටහනක්

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 12 วันที่ผ่านมา +1

    Sthuthi 🙏💐

  • @amithwickckramasinghepathirann
    @amithwickckramasinghepathirann ปีที่แล้ว +1

    පින් සිද්ධ වේවා....ඔබ දෙපලටම....

  • @rsmfernando
    @rsmfernando ปีที่แล้ว +2

    dear sir thank you so much I have been engaging in tai chi every morning and understand the value of just being still and being one with yourself and letting the stillness speak. stay blessed.

    • @gowrig.2920
      @gowrig.2920 ปีที่แล้ว +1

      Hi, where do you learn to practice Tai chi in Sri Lanka

  • @anurananayakkara6265
    @anurananayakkara6265 ปีที่แล้ว

    A GREAT PROGRAM , NICELY EXPLAINED . WE ALL SHOULD TRY TO TRAIN TO AS EXPLAINED .THERUWANSARANAI ! PINSIDUWEVA .!!

  • @chamanthawickramarathne2029
    @chamanthawickramarathne2029 2 ปีที่แล้ว +10

    Indeed your sessions are always splendid sir! We are so lucky to have a mentor like you.

    • @lalanisepalika
      @lalanisepalika 11 หลายเดือนก่อน

      Harima watina. Weda
      Satahanak ape taruna parapurata

  • @wasath1
    @wasath1 ปีที่แล้ว +1

    බෙහෙවින් ස්තූතියි.

  • @wijenayakewasanthasarathbandar
    @wijenayakewasanthasarathbandar ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි .

  • @reginaldkarunanayake4209
    @reginaldkarunanayake4209 ปีที่แล้ว +4

    Sir you are a precious son to mother lanka.
    Our next generation will be blessed if they can focus their attention over this way of thinking.

  • @malaniwitharana9721
    @malaniwitharana9721 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    Tharuwan saranai sir very good advice thank you so much 🙏🏻👍❤️💐

  • @stellaperera4223
    @stellaperera4223 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ♥️🌹

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 11 วันที่ผ่านมา

    එක එක දේවල් නොහිත ඒ වෙලාවට කරන දේ ගැන සිහියෙන් හිටිය නම් ආයෙ විශේෂ වෙලාවක් මොනවටද?

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 14 วันที่ผ่านมา +1

    දන් අමුතුවෙන් සතිමත් කියලා එකක් අරන් ගොඩක් අය පුහුණු කරනවා කියලා ,මිට අවුරුදු 2500 කට කලින් බුදු පියානන් වහන්සේ ව්සින් දෙශනා කරපු බාවනා පුහුණු ,,,

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    උතුම් බුදු දහම 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @nishadigunawardana
    @nishadigunawardana 6 หลายเดือนก่อน

    Very important lecture

  • @shashipathmalakshan8932
    @shashipathmalakshan8932 10 วันที่ผ่านมา

    Thank you sir

  • @HirunethAnjana-s9s
    @HirunethAnjana-s9s 6 หลายเดือนก่อน

    මේ වන් සාකච්ඡාවන් තවත් අසන්නට ලබේවා!

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 10 หลายเดือนก่อน

    මාරම සිතට සහනයක් බොහොමයත්ම ස්තුති

  • @sarathnandasiri9461
    @sarathnandasiri9461 12 วันที่ผ่านมา

    වැදගත් දෙයක් ජීවිතය ට

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    ස්තුතියි සර්.........

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +1

    Excellent!!!!!!!!!!!!!!

  • @priyankaperera770
    @priyankaperera770 ปีที่แล้ว +1

    වැදූ දේ මව් පියන් ට පිං

  • @AshaMaduwanthi-w6m
    @AshaMaduwanthi-w6m 6 วันที่ผ่านมา

    Wadagath saakachchawak..thank you sir...

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว

    ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ...

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 ปีที่แล้ว +4

    බොහෝමත්ම..පින්...ඔබ දෙපලටම ...🙏🙏🙏

  • @kumarinadugala5900
    @kumarinadugala5900 11 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තුති ඔබ දෙපලටම

  • @SanduniThakshila-cu4nn
    @SanduniThakshila-cu4nn 10 หลายเดือนก่อน

    Thank you sir..❤

  • @smarteducationtamil
    @smarteducationtamil 2 ปีที่แล้ว +1

    Mindfulness Thank you

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 ปีที่แล้ว +1

    ස්තූතියි, ඔබ දෙපළටම.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 6 หลายเดือนก่อน +1

    වටින කතාබහක් අනුන්ගේ දේ කතා කරනවට වඩා

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ..

  • @nadeemanilmini6607
    @nadeemanilmini6607 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ...

  • @learnspokenenglishdailycon9438
    @learnspokenenglishdailycon9438 ปีที่แล้ว

    very good programme

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @kanathilatha5072
    @kanathilatha5072 2 ปีที่แล้ว +1

    Thanks

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 ปีที่แล้ว

    Itama වටිනා සාකච්ඡා wak👍👍

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 ปีที่แล้ว

    ස්තූතියි ඔබට 🌷

  • @anitadhammika7452
    @anitadhammika7452 ปีที่แล้ว

    ජිවිතයට සහනයක් ලැබේවා

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +2

    බොහොම පින් ඔබතුමාට🙏

  • @jabsajeewani8505
    @jabsajeewani8505 ปีที่แล้ว

    Thanks 🙏

  • @chandaniweerasena3187
    @chandaniweerasena3187 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว

    සැමට අසන්න ලැබේව .තොරුවන් සරණයි

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 3 หลายเดือนก่อน

    Bohoma sthuthi man uthsaha karamin inna kenek hari amarui awankawama kiwwoth oluwa kekkumath hedenawa weeiya karanawa mamath meyata

  • @kalyaninawarathne4973
    @kalyaninawarathne4973 ปีที่แล้ว +1

    පුදුමයි නියමයි අහන් ඉන්න ආසබයි මම මෙිය කරන්න හිතනවා මගේ ලමයින්ටද බලන්න යොමු කරනවා පිං

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔබ tumagae mae දැනුවත් කිරීම harima වැදගත් mahttaya ishtuti හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏💐

  • @KalyaniDesilva-z9e
    @KalyaniDesilva-z9e 13 วันที่ผ่านมา

    Video eka hemotam asanna lebewa

  • @indrajithgunawardhana9991
    @indrajithgunawardhana9991 ปีที่แล้ว

    ථේරවාදය උපන් මේ හෙළ බුදු බිමේ දහම කාලයෙන් කාලයට යට යනවා, උඩ එනවා.
    ලෝකය පුරා වේගයෙන් දුවන මහායාන පිළිවෙත අද මෙහිද වැපිරී ඇත.

  • @kumarikwt9616
    @kumarikwt9616 ปีที่แล้ว +1

    Taruwan sarani oba tumata godak pin kathawata🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว

    Itama watina සාකච්ඡා wak thank you both of you .👍🙏🙏

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว +1

    budu dahama nodanna ayata me katha hari ihalayi

  • @MonikaJayanthi-e9z
    @MonikaJayanthi-e9z 10 วันที่ผ่านมา

    Oba depalata godak godak thank you sir jp jp

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt ปีที่แล้ว

    bohoma stuti oba dadanatama. taruwan saranai

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    Theruwn saranai devi pihitai

  • @priyankapeiris4202
    @priyankapeiris4202 10 วันที่ผ่านมา

    👍👍👍