ඔබ තුළ සිටිනා පරාජිතයා මරා විශිෂ්ටයා මතු කරගන්නේ මෙන්න මෙහෙම. | Sanath Gamage | Secrets of Success

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Next Level Club එකට සම්බන්ධවීමට ඔබ ගත්ත තීරණය, ඔබේ ජිවිතයේ වැදගත්ම තීරණ වලින් එකක්.
    ජිවිතයේ ඊළග පියවරට යන්න දැඩි ආශාවෙන් පසුවන්නන් සමඟ එකතුවීමෙන් ඔබටත් ඔබේ ඉලක්ක නිසැකව ජයගැනීමට පුළුවන්.
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
    මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් 0716 658 658 / 0710 658 658 දැන්ම කතා කරන්න.
    සති 6ක් පැවැත්වෙන, මෙය බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8.00 සිට 9.30 දක්වා පැවැත්වේ.
    සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
    #nextlevelclub
    Other Social Media Platforms -
    Threads: www.threads.ne...
    Instagram: / sanath_gamage_official
    Facebook: / sanath.gamage.503
    TikTok: / sanath_gamage_official

ความคิดเห็น • 212

  • @chandramalani6001
    @chandramalani6001 8 หลายเดือนก่อน +4

    මනස නිදුක් නීරොගි කරන ඔබතුමා ට සහ මගේ යට් සිතට ස්තුතිය සහ ගොඩාක් පින්

  • @madushannadeeka292
    @madushannadeeka292 6 หลายเดือนก่อน +3

    විශ්වයට ස්තුතියි ඔබතුමාව මුණ ගැහුනට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilhanigayathri246
    @dilhanigayathri246 ปีที่แล้ว +10

    නියමයි සර් අද විඩියෝ එක. මෙවන් වටිනා උපදෙස් ලබාදෙන අපේ සර්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.... මිහිපිට ජිවත් වන දෙවියෙක් සර්.. මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว +7

    Sir ඔබතුමාටත් කාර්‍ය්මන්ඩලයටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @premajeewasilva
    @premajeewasilva ปีที่แล้ว +21

    සතියකට පස්සෙ හිතට බොහෝම දැනුන කතාව අසන්න ලැබුනට විස්වයට ගොඩක්ම ඉස්තුතියි ඔබ තුමාටත් බොහෝම පින්

  • @mr.creative1075
    @mr.creative1075 6 หลายเดือนก่อน +2

    ගුරු පියානනි ඔබට බොමත්ම ස්තුතියි ඔබතුමව මුන ගස්සපු විෂ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +3

    අපේ ආදරණීය සර්ට ස්තුතියි..ඊටත් වඩා හුගාක් පින්සිද්ධ වෙනවා කිවිවොත් හරියි කියා මා හිතනවා...සර්ව මට ඕනම වේලාවකයි මුණ ගැසුනේ..මොකද සර් කීවා වගේ අපේ ජීවිත වලට එන සහ යන තමයි බොහෝ දුරට හමු වෙන්නේ...හිත්වලට බලාපොරොත්තු දිලා ඔවුන් අපිව අතරමං කරනවා මදිවට හිත් වලින් මරා දමනවා සර්...සර්ගේ දෙපා නැමද යන්නට මා ලංකාවට ආපු දවසක අනිවාර්යෙන්ම එනවා....සර් අපිට තාත්තා කෙනෙක්...තෙරුවන් සරණයි සර්ට..
    🙏♥️

  • @kushanidanushika6964
    @kushanidanushika6964 ปีที่แล้ว +9

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා මුලු මහත් ව්ශ්වයටම ස්තුතිවේවා ව්ශ්ව මෑනියන්ට ස්තුතිවේවා මේවැඩ සටහන් බලන්නට සිත යොමු කලාවූ ව්ශ්වයට ස්තුතිවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමා මේ.ලබාදුන් ශක් තියට පින් මේ තුලින් අප ලබන සතුට කියා නිම කරන්න බැහ ස්තුතිවේවා ස්තුතිවේව ස්තුතිවේවා ස්තුතිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 ปีที่แล้ว +22

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි !ස්තූතියි !....🙏🙏🙏 ........

  • @D.SRajasinghe-jc8gj
    @D.SRajasinghe-jc8gj ปีที่แล้ว +9

    සුවහසක් මිනිසුන්ගේ මනස සුවපත් කරන ව්ශ්ව වෙදදුරෙක් ඔබ තුමා .දීර්ඝායුෂ ලැබෙවා!🙏🙏🙏🙏

  • @shanukiamaya2735
    @shanukiamaya2735 ปีที่แล้ว +8

    සියදහාස් වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ආදරණිය විශ්වයට හා ගුරු පියාණෙනි ඔබටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @isharatr6572
    @isharatr6572 ปีที่แล้ว +5

    ස්තූතියි සර්, ඉගෙනගන්න දරුවන් සර්ගෙ මේ වීඩියෝ එක්ක රැඳෙනවා නම් එයාලට ජිවිතේ විඳවන්න වෙන්නෙ නෑ සර්, මට ජීවත්වෙනවා කියන්නේ මොකද්ද කියලත් ඉගෙනගත්තෙත් සර්ගෙන් මේ වීඩියෝ වලින්. මේ පින් ඔබතුමාට මං කොහොම අනුමෝදන් කරන්නද කියලා මට තේරෙන්නෙනෑ. සර් සිතන පතන සියලුදේ ඒ ආකාරයෙන් සර්වසම්පූර්ණව ඉටුවේවා... !
    බුදුසරණයි...!

  • @user-kx7mr7yd5l
    @user-kx7mr7yd5l 4 หลายเดือนก่อน

    ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි මෙය පහදා දුන් ඔබටත් ස්තූතියි අනේක වාරයක් ස්තූතියි

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවගේ ආශීර්වාදය ඔබතුමාට ලැබෙනවාමයි ❤ 🎉

  • @thushi99
    @thushi99 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තූතියි 🙏 විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🌎🙏❤️

  • @amithakumari5509
    @amithakumari5509 ปีที่แล้ว +2

    අනේ සර් මට ඔබ තුමාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය යි.මගේ සහෝදරය ලොකු පීඩනයක ඉන්නෙ .එයා ලොකු රැවටීමකට ලක් උනා.එයා ලක්ෂ 15ක් විතර ණය උනා ඒ නිසා.මේ වෙලාවෙ එයාව බේර ගන්න මට උදව් කරන්න.ගොඩක් පින්.

  • @kmii5003
    @kmii5003 ปีที่แล้ว +8

    What a nice explanation.Thank u so much sir
    තමා ආදරය කරන තමා තෘප්තියට පත්වන වෘත්තියක් තෝරා ගන්න
    ඊට අවශ්‍ය දක්ෂතා දියුණු කරගන්න
    එය ප්රමාණවත් ආදායම් උපයන්නක් විය යුතුය
    තෘප්තිකර සමාජ පිළිගැනීමක් ගෞරවයක් ලබා දෙන්නක් විය යුතුයි Happy to be a member of next level club

  • @user-ps8ge5yk9v
    @user-ps8ge5yk9v 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @saumyakuruwita5887
    @saumyakuruwita5887 ปีที่แล้ว +4

    ❤ඔබතුමාටත් විශ්වයටත් ගොඩක් ස්තූතියි🙏

  • @sunethranandani9721
    @sunethranandani9721 ปีที่แล้ว +5

    ස්තුතියි සර් අනේක වාරයක් 🙏🙏සර් වචන හැමදාම ත් ලොකු හයියක්
    එත් ටික දවසකින් අරමුණ මග ඇරෙන හේතුව ක් එනවා
    එත් අද ලොකු අධිෂ්ඨාන යක් ආවා.සර් ගේ විඩීයෝ එක නිසා
    ස්තුතියි සර් 🙏🙏🙏 ස්තුතියි සර් මුණ ගැස්සු දයාබර විශ්වයටත්🙏❤️❤️❤️

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී ඔබ තුමාටත් ❤❤❤❤බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි thankyou ❤❤❤❤

  • @ishannethmina6515
    @ishannethmina6515 10 หลายเดือนก่อน +1

    විශ්ව මතාවට අනේකාවාරයක් ස්තූතියි 💗💗💗💆‍♂️💆‍♂️💆‍♂️

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ගුරුතුමනි❤ 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @luset8787
    @luset8787 ปีที่แล้ว +2

    දිනනව සර්
    බොහොම ස්තූතියි...

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr ปีที่แล้ว +2

    ස්තුතියි විශ්ව මැණියනී ,ස්තුතියි සර් ඔබටත්.ගොඩක් වටිනා විඩියෝ එකක් ❤️

  • @fill2255
    @fill2255 ปีที่แล้ว

    මෙම වීඩියෝ එක මට නරඹන්න සැලැස්වූ ආදරනීය විශ්වයට ගොඩාක් ස්තුතියි

  • @premajeewasilva
    @premajeewasilva 10 หลายเดือนก่อน

    සර් ව්ඩියෝව හරිම ව්දයාත්මකයි පැහැදිලි කිරිම ඉතාමත් අනර්ගයි ඊලග විඩියෝව එනතුරු බලන් ඉන්නෙ.ඔබ තුමාට විස්වයට ගොඩක්ම ඉස්තුතියි

  • @gayanchameera8980
    @gayanchameera8980 ปีที่แล้ว

    ඔබ තුමාගේ වීඩියෝ මම බලනවා .මට පැහැදිලි අරමුණක් නැහැ .ජීවිතය ජයග්‍රහණය කරා යන්න. මට උපදෙස් අවශ්‍යයි .

  • @user-rf6oh2kh2y
    @user-rf6oh2kh2y 8 หลายเดือนก่อน

    Sir ඔබටත් සියළු දෙනාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 10 หลายเดือนก่อน

    ස්තුතියි බෝහෝ. ජයවේවා. ජයශ්‍රී. ❤🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. 🤲🤲🤲

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +2

    ඔබතුමාට මේ දෙන දැනුමට හදවතින්ම ස්තුතියි ...විශ්වයටස්තුතියි 🙏🙏🙏

  • @pathiranalahiru6807
    @pathiranalahiru6807 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාටත් වටිනා අදහස් කිහිපයක් කියා දුන්නාට. ස්තුතියි විශ්ව මැනියනි මට හොදම දේ හොදම වේලාවට ලබා දුන්නා.

  • @ourheart1349
    @ourheart1349 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතිය ඔබතුමටත් මේ විශ්ව මාතාවටත් ❤❤❤ 2222 🙏🙏🙏

  • @sdkahawaththa5922
    @sdkahawaththa5922 10 หลายเดือนก่อน

    ඔබතුමාගෙ ආසම වීඩියෝ එක බෙහෙවින්ම ස්තූතියි...අගෙනේයි....විශිෂ්ඨයි...!❤

  • @nilushichamika5070
    @nilushichamika5070 หลายเดือนก่อน

    ස්තුතියි විශ්වයට ඔබ තුමාව මුනගැස්සුවාට.

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน

      යහපතක් වේවා

  • @namalienamalie1566
    @namalienamalie1566 10 หลายเดือนก่อน

    ඔබතුමාට.විස්වයේ.පිහිට...ආශිර්වාදය.තව..තවත්.ලැබෙිවා..තෙරැවන්..සරණයි...

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    නැවුම් බලාපොරොත්තුවක් ඇතිකරාට බෙහෙවින්ම ස්තුතියි සර්. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว +1

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌻🌻🌻🌻🌻🌻🏆🏆🏆🏆🏆🏆

  • @user-ve9oc9ln6p
    @user-ve9oc9ln6p ปีที่แล้ว +3

    sir yati sitha gana boost kara ganna video ekak ikmanata danna.thanks

  • @anjalikafernando633
    @anjalikafernando633 ปีที่แล้ว

    විස්වය සහ එහි ඇති සියල්ලම නිර්මාන කෙරු සහ. සනත් ගමගේ මහත්මයාවද නිර්මානය කෙරූ. . දෙවියන් වහන්සේට ඉස්තූති වේවා

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 11 หลายเดือนก่อน

    විස්වයට ස්තුති වන්ත වේවා. ඔබ තුමාට බුදූ සරනයි දිර්ගායුස ලැබේවා

  • @madusankapathirage3003
    @madusankapathirage3003 10 หลายเดือนก่อน

    සර්, මට 2024 ,අවුරුද්ද ලොකුදෙයක් කරන්න ඕනි මට ඔබතුමා මුනගැහෙන්න ඕනි ඒ ගැන කතාකර්න්න ඒත් මාව පෙබරවාරි වෙනකල් ලොකු හිරවීමක ඉන්නෙ සර් මන් පෙබරවාරි එනකල් දින ගනිමින් ඉන්නෙ ඔබතුමා හමුවට එන්න ,
    බොහොම ස්තුති ඔබතුමාටත් විශ්වයටත් ❤️❤️❤️

  • @janakajayaweera8528
    @janakajayaweera8528 ปีที่แล้ว

    ඔබතුමාට ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී 🙏🙏

  • @ChamaraNiroshaN-m9s
    @ChamaraNiroshaN-m9s 10 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුති ... ඔබ තුමාට ද ස්තුති

  • @shamaliedirisngha5012
    @shamaliedirisngha5012 ปีที่แล้ว

    ඔබතුමාටත් ❤ මේ විශ්වයටත් ❤ ස්තුතියි !ස්තුතියි !! ස්තුතියි !!!

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 หลายเดือนก่อน

    හරිම ලස්සන හරිම වටිනා විඩියොවක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් ❤❤❤

    • @SanathGamage
      @SanathGamage  หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @nshani2233
    @nshani2233 ปีที่แล้ว

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ❤❤❤

  • @gayanichandima8049
    @gayanichandima8049 ปีที่แล้ว

    දිනනවාමයි...ඔබතුමාට ,විශ්වමාතාවටත් බොහොමයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 👍

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්... හරීම ලස්සනට පැහැදිලි කලා.. සර්ට ගොඩක් පිං ..දිනෙන් දිනම දියුනු වෙන්නත් සතුට සැපත නීරෝගී කමත් ලැබේවා.... ❤❤❤❤❤❤❤

    • @samanams-rp5ky
      @samanams-rp5ky 8 หลายเดือนก่อน

      Sir..godaak stguthie wishwayata sthuthi wewa...sthuthi wewa..sthuthi wewa..

  • @ridmiridmi-rj8ln
    @ridmiridmi-rj8ln ปีที่แล้ว +1

    ජය වේවා සර්!... 💖

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තූතියි වැඩසටහන මෙහෙයවන සියලුම කාර්ය මණ්ඩලයට ස්තුතියි

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว

    ඔබ තුමා කියන ලෙස මට ජීවිතය තුළ අඩුවක් දැනුනේ නැහැ.මට කීර්ති ප්‍රශංසා නොඅඩු නිසා කියලා සිතනවා

  • @nimeshasubasinghe3937
    @nimeshasubasinghe3937 ปีที่แล้ว +1

    අනේක වාරයක් ස්තූතියි සර් 🙏💛

  • @ChayaFernando
    @ChayaFernando 11 หลายเดือนก่อน +1

    Very useful tips for living life . thank you.

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f ปีที่แล้ว

    බුදුන් වහන්සේගේ ධර්මය අනුව ඇත්තේ යාම් ඊම් පමණක් බව දනිමී

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว +2

    මගෙ වත්තෙ දොඩම් පිදිලා ස්තුතිවෙවා

  • @SamithasubhashaniPushpakumari
    @SamithasubhashaniPushpakumari ปีที่แล้ว

    ස්තූති ගුරුතුමනි🙏 ස්තූති මගේ ආදරණීය විශ්ව මාතාවට

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා මහතා නෙනි ...ජය වේවා ....

  • @slvideo2087
    @slvideo2087 ปีที่แล้ว +1

    බොහොම ස්තූති සර්❤🙏🌻

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +2

    සර්ට ස්තුතියි ස්තුතියි වෙවා 💗🌹🙏🙏🙏

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 10 หลายเดือนก่อน

    ඔබ තුමන්ට ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏🙏🙏

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 11 หลายเดือนก่อน

    Helicopter.. eke example eka godak vatinawa mata ..Thank you...🙏🙏

  • @kgshn2413
    @kgshn2413 ปีที่แล้ว +3

    Thank you so much universe 🎉❤😊

  • @sachinidilhara4939
    @sachinidilhara4939 ปีที่แล้ว

    ඔබ තුමාටත් විශ්වයටත් ස්තූතියි 🙏🙏

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k ปีที่แล้ว +2

    Thank You Very Much Very Good

  • @sandunikaushani3365
    @sandunikaushani3365 ปีที่แล้ว

    සර් තෙවෙනි ඇස විවර වීම ඇත්තක්මද. මෑත දිනකදී දැකපු reality show එකක් දැකලා ඒ ගැන ගැටලුවක් ඇති වුනා.

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 ปีที่แล้ว +1

    Thank you sr for your encouragement

  • @nilushikanchana7257
    @nilushikanchana7257 6 หลายเดือนก่อน

    I'm so grateful to you sir. My gratitude is unexplainable. I wish you a long life.

  • @udarasanjeewani-sw8hv
    @udarasanjeewani-sw8hv ปีที่แล้ว +2

    ස්තූතියි සර්

  • @user-ou9no4zw6e
    @user-ou9no4zw6e ปีที่แล้ว +2

    Oba thumata kohoma ස්තුති kaeannada therenne ne.. avasyama mohothaka labuna sundara kathavak. Visva sakthiyata ස්තුති weva...!

  • @Devi-m2l
    @Devi-m2l ปีที่แล้ว +1

    ස්තුතියි සර්
    ජයග්‍රාහි සුභ දවසක් වේවා

  • @nbajng6601
    @nbajng6601 ปีที่แล้ว +2

    Aniwarenma sir Thank you so much ❤️❤️❤️

  • @k.ddhammika5249
    @k.ddhammika5249 5 หลายเดือนก่อน

    ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය sir

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 ปีที่แล้ว +2

    Thank you so much sir. ❤️❤️❤️

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +2

    ස්තුතියි!🙏 ඔබතුමාට, අනිත් සියලු දෙනටත් ස්තුතියි!🙏 ❤❤❤

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc ปีที่แล้ว +2

    Thank u univers. Thank u sir.

  • @chamindaranasinghe3225
    @chamindaranasinghe3225 ปีที่แล้ว

    ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @MaheshaPerera-uc9jc
    @MaheshaPerera-uc9jc ปีที่แล้ว +2

    Thank you very much

  • @denethslvilog8919
    @denethslvilog8919 ปีที่แล้ว

    විශ්ව මතාවට අනෙක වරයක් ස්තුතියි

  • @nayanagunawardana5180
    @nayanagunawardana5180 ปีที่แล้ว

    සනත් සර් ස්තූතියි, විශ්වයට ස්තූතියි,

  • @hashiniherath5035
    @hashiniherath5035 ปีที่แล้ว +1

    Thank you mother universe ❤️

  • @kumarinadugala5900
    @kumarinadugala5900 10 หลายเดือนก่อน

    ස්තුති ඔබ තුමට දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 ปีที่แล้ว

    සර්ට ගොඩක් ස්තූතියි අපේ මනස සුවපත් කරනවාට

  • @upendrakumara7634
    @upendrakumara7634 11 หลายเดือนก่อน

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @බාහිරඋපාධිඅත්වැල
    @බාහිරඋපාධිඅත්වැල 11 หลายเดือนก่อน

    ස්තූතියි සර්.මෙවන් වටිනා අදහස් ගෙනා ආවට

  • @buddhiherath219
    @buddhiherath219 11 หลายเดือนก่อน

    thank you Mr Sanath Gamage

  • @anjalia6399
    @anjalia6399 ปีที่แล้ว +1

    Thank you very much sir🎉🎉🎉🎉🎉🎉❤❤thank you universe 🎉🎉🎉❤❤❤

  • @kiyoshimitsuru8473
    @kiyoshimitsuru8473 4 หลายเดือนก่อน

    විශ්වයට ස්තුති

  • @amilanuwan3805
    @amilanuwan3805 ปีที่แล้ว +2

    Thank you Sir

  • @user-lh4cj7dh3z
    @user-lh4cj7dh3z ปีที่แล้ว

    පින් ඔබතුමා ට

  • @kanchanalakmali1759
    @kanchanalakmali1759 ปีที่แล้ว +1

    Sanath sir thank you sir nlp based thawa video ekak dannakoo for beauty.thanks sir☺☺☺☺☺

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ..සර්..ඔබට

  • @anuradharuwan9266
    @anuradharuwan9266 11 หลายเดือนก่อน

    සුපිරිම වීඩියො එකක් ස්තූතියි සර්

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +2

    Thank you sir 🌻🙏

  • @athulakumara8601
    @athulakumara8601 ปีที่แล้ว

    විශ්වයෙ මාතාවට ස්තුති

  • @AshanKumarasiri
    @AshanKumarasiri ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමාට ❤️🙏

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 11 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තූතියි

  • @chandimaabeysinghe860
    @chandimaabeysinghe860 11 หลายเดือนก่อน

    Thank you so much sir when I open this video I never thought I'm going to hear about me today. I'm really grateful that I met you 🙏
    Thanks a lot ❤🙏